Sathisha Bhatt | Sathapena Kala (සැතපෙන කළ විඳ නිදි සුවේ) | Live Shows | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 281

  • @NamrataVlg
    @NamrataVlg 3 ปีที่แล้ว +67

    One of my favorite show.. Love ❤❤from🇮🇳 India..

  • @insu5959
    @insu5959 3 ปีที่แล้ว +139

    Votes වලින් නාවත් අනිවා කෝච් තෝරන්නේ මෙයා තමයි ❤❤

  • @slvideos8338
    @slvideos8338 3 ปีที่แล้ว +23

    මේක අමාරු ගීතයක් ඇය මේ ගීතයට අමුතුම ලස්සනක් එකතු කලා..මේ ගීතය තවත් තරග වල ගායනා කරනවා දැකලා තීනවා..මේ ආකාරයට ආකර්ෂණීය ලෙස මෙම ගීතය සුජාතා අත්තනායක මහත්මියගෙ ගීතයට පසුව අහපු පලවෙනි පාර..ඉතාමත් සාර්ථක ගායනයක් සතීශා ඉදිරියටම යා යුතුයි බුදුසරණයි

  • @pramodhyadewmini9041
    @pramodhyadewmini9041 3 ปีที่แล้ว +149

    Coach උමාරියා තාම කතාකරන්නේ අමාරුවෙන්. ඉක්මනට සනීපවෙලා එන්න coach සන්තුශ් ,උමාරියා ...sathisha good job..

    • @kavindukaize
      @kavindukaize 3 ปีที่แล้ว +1

      NESTOMAL Gahapu Eke Wipake thama Eki e Widinne...💯

    • @SinhalaCartoon
      @SinhalaCartoon 3 ปีที่แล้ว +5

      @@kavindukaize 😅😅 nestomalt බිව්වාම එහෙම වෙනවද 😅😅

    • @kavindukaize
      @kavindukaize 3 ปีที่แล้ว

      @@SinhalaCartoon Ai TV eke Nestomalt Ad eke Nata Nata marketine ekak denawa neh E wisa Jarawa minissunta powanna..... Kiripiti kiyanne thanikara rasayanika kudak kiyala danna un owata ahuwenne ne.... Wisa jarawa marketine karanakota ohoma wela madi...

  • @sathishabhatt6200
    @sathishabhatt6200 3 ปีที่แล้ว +132

    A big Thanks to each and every single one of you for showing your unconditional love and support to me!
    Thank you all for loving my performance & voted me!🥺
    Looking forward to having all of your encouragement, love and support throughout this journey ahead.💓
    සියලු දෙනාට බොහොම ස්තූතී..දිගටම රැදී සිටින්න කියලා ආදරෙන් ඉල්ලනවා..බුදුසරණයි!

    • @sachinthaniabeynayake41
      @sachinthaniabeynayake41 3 ปีที่แล้ว +3

      Definitely 💖💫

    • @nagotwins801
      @nagotwins801 3 ปีที่แล้ว +5

      Oyage kata hade mara AMuthu lassank tynw eka aheddi washi wnw akki

    • @d.muvindu5790
      @d.muvindu5790 3 ปีที่แล้ว +4

      Akki harima lassanai oya kavada hari singer kenek vela caugh shashika vage hoda kenek venna

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 ปีที่แล้ว +3

      ❤❤

    • @heartbeatsongs4577
      @heartbeatsongs4577 3 ปีที่แล้ว +1

      Brilliant performance akka!❤️

  • @alugosuwa5457
    @alugosuwa5457 3 ปีที่แล้ว +18

    අපේ ගමේ.අපේ දහම් පාසලෙ බක්ති ගීත කිව්ව නංගි ❤️❤️

  • @imeshathathsaraniofficial
    @imeshathathsaraniofficial 3 ปีที่แล้ว +182

    හරිම ලස්සන performance එකක් සතීශා නංගී 🥺❤️ තවත් ඉදිරියටම යන්න සුබ පතනවා ඔයාට 💕

    • @insu5959
      @insu5959 3 ปีที่แล้ว +3

      Api bln innw api asama sinduw oya kiynkn. ❤❤

    • @rdEYE-fj6es
      @rdEYE-fj6es 3 ปีที่แล้ว +2

      Iri thalunu walawak oni ayeth. Saddeta don gala

  • @lifewithmusic6403
    @lifewithmusic6403 3 ปีที่แล้ว +79

    ආචාර්ය සුජාතා අත්තනායක මහත්මියගෙ ගීතය ලස්සනටම ගායනා කලා. ශශිකාත් මේ ගීතය ලස්සනට ගායනා කරනවා අහල තියෙනවා. සුභ පැතුම් 👏

  • @kavindusachintha4956
    @kavindusachintha4956 3 ปีที่แล้ว +13

    Niyamai sathisha nangi ඔව් ඔව් ඔබ රන් තරුවකි 🌟

  • @warunitirasha6924
    @warunitirasha6924 3 ปีที่แล้ว +57

    අහින්සක පෙනුමක් වගේම ලස්සන කට හඩක් ❤️❤ ඉදිරියටම යන්න සුබ පතනවා සතීෂා !!️!!

    • @lankapiyumi8092
      @lankapiyumi8092 3 ปีที่แล้ว

      Ahinsaka newei ayage puduma ahankara kamak tiyenne.program ake vitarai ohoma inne 😒

  • @iroshakumari5710
    @iroshakumari5710 3 ปีที่แล้ว +25

    🌹🌹🌹නියමයි දෝණි රෝස බෝනික්කියක් වගේ හරිම ලස්සනයි ❤❤❤😘

  • @heshanhirantha7288
    @heshanhirantha7288 3 ปีที่แล้ว +11

    Marama lassanata kiwwa. Sathisha is very telented.

  • @beautywithnature6457
    @beautywithnature6457 3 ปีที่แล้ว +22

    සතීෂා දුවේ... ඔයාට ජයෙන් ජය ලැබේවා .. ඔයා හරිම දක්ෂයි ..

  • @pavikalpani1639
    @pavikalpani1639 3 ปีที่แล้ว +18

    Congratulations Sathisha Nangi 💗💗💗💗💗💗💗💗

  • @mpathumgunathilaka3749
    @mpathumgunathilaka3749 3 ปีที่แล้ว +8

    ඒ කටහඩේ හදන්න දෙයක් නෑ ❤️❤️❤️

  • @zahirsahir1803
    @zahirsahir1803 3 ปีที่แล้ว +24

    හරි ලස්සනයි. ඔයා සිංදුව ලස්සනට කිව්වා. ඔයාට හරි ලස්සන කටහඬක් තියෙනවා. 👌👌👌👌

  • @nilangafernando8161
    @nilangafernando8161 3 ปีที่แล้ว +6

    Maru sathisha akki

  • @Dileesha_Nish
    @Dileesha_Nish 3 ปีที่แล้ว +10

    අනේ 🥺♥️ සිංහල සිංදුත් හරිම ලස්සනට කියන්න පුලුවන්නෙ... ♥️♥️♥️ හුරතල් කටහඬක් 🥺♥😍♥️

  • @duleenahesara1575
    @duleenahesara1575 3 ปีที่แล้ว +12

    මාරු සතිශා තව ඉදිරියටම යන් 😘😘🤗🤗

  • @PoohMaWeer
    @PoohMaWeer 3 ปีที่แล้ว +29

    හරිම ලස්සනයි නංගි.. soothing voice. All the best. ❤️

  • @praveen_yapa_bandara
    @praveen_yapa_bandara 3 ปีที่แล้ว +46

    හින්දි වගේම සිංහලත් congratulations sathisha❤️👌💐

  • @ractsr7797
    @ractsr7797 3 ปีที่แล้ว +21

    බාත් 😍
    Music 🙏
    Singing ❤

  • @extreamnews-tv9927
    @extreamnews-tv9927 3 ปีที่แล้ว +5

    @Denol Jay ouw oyaa hariyatama hari mee geethaya podi podi අලංකාර breathing godak hodata thiyenna one geethayak me widihata performance ekac ekka me geethaya kawruth gayana karala nee thaama අගය කල යුතු දේ අගය කල යුතුයි සතීශා දක්ශ ගායිකාවක් දක්ශකම විතරක් nowee ඇගේ නිහතමානී bawath agaya kala yuthui ඉදිරියටම යන්න හදවතින්ම ජය පතනවා

  • @harshapriyanthi3451
    @harshapriyanthi3451 3 ปีที่แล้ว +102

    උමාරියා සන්තුෂ් දකිද්දී දුකායි 😥 සතීෂා අවසානය දක්වා යයි කියලා හිතෙනවා ලස්සනයි ❤️❤️

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 3 ปีที่แล้ว +11

      උමාරියා හොඳටම weak වෙලා නේද.....
      මූණෙන් හොඳට පේනවා.

    • @thejanarathnayake8818
      @thejanarathnayake8818 3 ปีที่แล้ว +9

      @@dileesharabasnayake6881 santhush ta nam echchara awulak na wage. eyata infect une umaria ta godak kalinda

    • @sasirunimsath3752
      @sasirunimsath3752 3 ปีที่แล้ว +1

      @@thejanarathnayake8818 ow, umariata wada sathiyak withara kalin.

    • @thejanarathnayake8818
      @thejanarathnayake8818 3 ปีที่แล้ว +1

      @@sasirunimsath3752 eka thama . santhush ge recovery period eka complete athi. umaria infect wela thama 2 weeks ne

    • @sasirunimsath3752
      @sasirunimsath3752 3 ปีที่แล้ว +2

      @@thejanarathnayake8818 ඔව් 😥😥😥

  • @thushan687
    @thushan687 3 ปีที่แล้ว +22

    If anyone in voice production team see this comment, this is to you.
    Programme quality එක නම් ඊයේ ගොඩක් අඩුයි, covid+ live rounds 1st day නිසා වෙන්නැති
    ඒත් ඔයාල මුලු වැඩසටහනම ගෙනියන්නෙ හෙන හදිස්සියෙන්🏃, ඒක හරියන්නෙ නෑ, හෙන අවුල්, සුමිරනුත් විනාඩි 5ක් විතර දාන්න පුලුවන් ඔක්කොම විශේෂණ පද එකතු කරපු වාක්‍ය ටිකක් කියල කියල අන්තිමට coaches ලට විනාඩියක් කතා කරන්න දෙන්නෙ නෑ, නවත්‍තනවා🤣🤣
    Coach ගේ තීරණය දෙද්දිත් humane factor කියන එක තිබ්බෙම නෑ, out වුනු contestants ලට වචනයක් කතා කරන්න chance තිබුනෙ නෑ,ඔහේ කිව්ව, යැව්වා, ඒ system එක AGT වගේ competition වල යොදාගත්තට ලන්කාවට ගැලපෙන්නෙ නෑ

    • @roseroo6031
      @roseroo6031 3 ปีที่แล้ว +3

      Couldn’t agree more! Such a poor production.. too rushed.. lacklustre mood..looks as if everyone can’t wait to wrap up and go home.. this program used to have a great vibe.
      Sumiran is a rude disaster 🙈

  • @champadharmasena52
    @champadharmasena52 3 ปีที่แล้ว +17

    You are exactly the way you are supposed to be keep going . Always with you Proud of you as a old girl of Sri Sumangala B.C. 💕💕💕

  • @anurudhikaihalagama6138
    @anurudhikaihalagama6138 3 ปีที่แล้ว +6

    Wooow nanga, very beautiful

  • @IshuraJayaneththi
    @IshuraJayaneththi 3 ปีที่แล้ว +17

    බොහොම සුන්දර ගායනයක් සතීශා නංගී, ඇත්තටම original song එකට හොඳ සාධාරණයක් කලා. Wonderful performance.
    Good luck to you! ☺️

  • @inokasilva8153
    @inokasilva8153 3 ปีที่แล้ว +8

    Beautiful shatisha akki

  • @athmaranathunga9494
    @athmaranathunga9494 3 ปีที่แล้ว +5

    හිත නිවන කටහඬක් 💙 හරිම ලස්සන performance එකක් ✨️ සංගීත ක්ෂේත්‍රයේ ඉහලම තැනකට යන්න හදවතින්ම සුභ පතනවා

  • @kasunpunsith
    @kasunpunsith 3 ปีที่แล้ว +21

    so proud nangi ❤️🥺

  • @eshanrathnayaka4703
    @eshanrathnayaka4703 3 ปีที่แล้ว +15

    Team Sashika Did Amazing Job! Supereb!!❤️

  • @rajithaperera2631
    @rajithaperera2631 3 ปีที่แล้ว +38

    Oops.....first one. She is lovely

  • @thilinasampath2200
    @thilinasampath2200 3 ปีที่แล้ว +13

    Voiceteen එන්න ඇහැකියි... මේයා හරි සූටීයි ශවෙන්ද්‍ර 😂😂😂😂

  • @thiliniwijewardhana9665
    @thiliniwijewardhana9665 3 ปีที่แล้ว +3

    බෝනික්කියක් වගේ නංගී ,හරිම ලස්සනයි ,සිංදුවත් ඔයත් ❤❤❤

  • @luckytoto0078
    @luckytoto0078 3 ปีที่แล้ว +12

    Beautiful little girl, and such a beautiful voice. wishing you all the best 😃

  • @nadundilhara5332
    @nadundilhara5332 3 ปีที่แล้ว +40

    Superb performance as always...🥺❤️
    Congratulations nangi & Go ahead! 💜️

  • @sanchalirathnayake3430
    @sanchalirathnayake3430 3 ปีที่แล้ว +10

    Wow..😍so beautiful 💐💐💐keep it up nangaa...💐❤️

  • @isurg_
    @isurg_ 3 ปีที่แล้ว +7

    මගෙ හිත ටික ටික දුර ගියා❤

  • @niron31
    @niron31 3 ปีที่แล้ว +7

    නෙත්මි රොශෙල් වගෙත් ටිකක්
    Anyway superb❤️👊

  • @hashanranaweera2469
    @hashanranaweera2469 3 ปีที่แล้ว +17

    My favorite ❤️

  • @yasiruavishka7394
    @yasiruavishka7394 3 ปีที่แล้ว +17

    Her voice is so gorgeous too

  • @leshikayasarathna5227
    @leshikayasarathna5227 3 ปีที่แล้ว +2

    Harima ලස්සනයි

  • @chamarakasunsunethra6445
    @chamarakasunsunethra6445 3 ปีที่แล้ว +6

    wooooow lovely nangi.........💐💐💐

  • @kamaldeshapriya9836
    @kamaldeshapriya9836 3 ปีที่แล้ว +1

    My favorites, Thilina,Sathisha,Miyuru,Sameera,Prakash,2 sisters (T&N), 3 brothers,Ridma

  • @inokasilva8153
    @inokasilva8153 3 ปีที่แล้ว +1

    niyamai sathisha akki

  • @ravi12312
    @ravi12312 3 ปีที่แล้ว +8

    මේ වගේ කෙල්ලෙක් නම් හා අම්මේ 😂❤

  • @SuperAdker
    @SuperAdker 3 ปีที่แล้ว +10

    very fresh and a nice change from sathisha

  • @a.r.jithendra1550
    @a.r.jithendra1550 3 ปีที่แล้ว +14

    Congratulations sathisha ❤

  • @Sanunimmi2598
    @Sanunimmi2598 3 ปีที่แล้ว +7

    Wow👍

  • @tharushiamandaliyanage8646
    @tharushiamandaliyanage8646 3 ปีที่แล้ว +1

    Thank you nngi asa mn dakapu hama heenayakma atta una 🤗🤗🤗🤗🤗🌷🌷🌷⚘💐💐💐💐😍😍🤭🤭🤭🤭🤭🤭😮😮😮😮😮🦚🦚🦚🦚🦚🐦🐦🐥🐥🐥🦋🦋🦋🦋🌹🌹🌹🥀🥀🥀⚘⚘🌷🌾🌻🌻🏞🧧🎉🎊🎊🎊🎊🎁🎁🎁🎁🎀🎀🎀🎟🥻🥻🥻🥻👠🔔🔔🔔🔔🔔

  • @gemingshark4545
    @gemingshark4545 3 ปีที่แล้ว +7

    අම්මො voice මෙ ක තම හොදම එක වෙන එකක්කව්ත් මෙ තරන්නම් නැ එල 👍

  • @sumuduprabod4118
    @sumuduprabod4118 3 ปีที่แล้ว +8

    අපිට තවත් විශ්ව භාෂිකාවක් ඉන්නව.සතුටුයි නංගි

  • @Roshanara70
    @Roshanara70 3 ปีที่แล้ว +17

    Satisha as always confident and consistent, great job!

  • @chamalsachinthana
    @chamalsachinthana 3 ปีที่แล้ว +7

    woow

  • @blackprince5233
    @blackprince5233 3 ปีที่แล้ว +19

    So Beautiful Voice 💖 Keep it up

  • @madushanijayawardena5514
    @madushanijayawardena5514 3 ปีที่แล้ว +11

    Congratulations, nice voice

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 3 ปีที่แล้ว +15

    Compliment's and Best wishes. lovely performance.

  • @Tharuksandew
    @Tharuksandew 3 ปีที่แล้ว +5

    Soo soothing ..well done sathisha bhatt ❤

  • @Generalfacts5
    @Generalfacts5 3 ปีที่แล้ว +10

    Wow team sashika 😮

  • @දනූගෙන්දැනගන්න
    @දනූගෙන්දැනගන්න 3 ปีที่แล้ว +39

    Recording කරලා කිව්වත් live කිව්වත් කොහොමත් එකයි. No matter how much you listen to it, you will never get bored of that voice ❤👊

    • @arunasirinimal1639
      @arunasirinimal1639 3 ปีที่แล้ว +2

      Very true....cannot stop listening to this voice

  • @virajhettiarachchi4525
    @virajhettiarachchi4525 3 ปีที่แล้ว +7

    well done sathisha,congratulation you selected

  • @matheeshameran361
    @matheeshameran361 3 ปีที่แล้ว +16

    Superb sathisha ❤️❤️❤️❤️

  • @mandirajayasinghe5165
    @mandirajayasinghe5165 3 ปีที่แล้ว +3

    U r so beutiful ❤️

  • @sampathhm2345
    @sampathhm2345 2 ปีที่แล้ว +1

    Me wage sinduwk kiynna ayith lassnai godaaak❤❤❤❤❤❤❤❤❤

  • @SanjanaDissanayakeOfficial
    @SanjanaDissanayakeOfficial 3 ปีที่แล้ว +10

    Congratulations Sathisha!♥️✌️

  • @kasunfernando4315
    @kasunfernando4315 3 ปีที่แล้ว +6

    ලස්සනයි ගොඩාක් 💐🔥

  • @nishanthasamanmadusinghe7140
    @nishanthasamanmadusinghe7140 3 ปีที่แล้ว +5

    Very good sigin

  • @harshanawagamuwa6003
    @harshanawagamuwa6003 3 ปีที่แล้ว +9

    Good luck nngi❤️
    You have coach shashika's face cut too 🥺❤️

  • @shakilamadushanka1104
    @shakilamadushanka1104 ปีที่แล้ว

    Woww මාර ලස්සන වොයිස් එකක් 😍😍😍

  • @malkanthim5198
    @malkanthim5198 ปีที่แล้ว

    ලස්සනයි. ආසම ගායිකාව ගීතයක්

  • @arunasirinimal1639
    @arunasirinimal1639 3 ปีที่แล้ว +2

    Your voice is Superb.....all the very best to you. Your voice smooths our tired and restless hearts. Thank you.

  • @thusithaw
    @thusithaw 3 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබට ♥

  • @dinethrathnayaka1448
    @dinethrathnayaka1448 3 ปีที่แล้ว +18

    Next level❤️ Super performance team Sashika👏

  • @inokasilva8153
    @inokasilva8153 3 ปีที่แล้ว +1

    Harima lassana performs

  • @nimnadevindi1013
    @nimnadevindi1013 2 ปีที่แล้ว +1

    Love u stheesha akki...proud of balika🖤🖤🖤❤❤❤❤❤

  • @MM-dl6gk
    @MM-dl6gk 3 ปีที่แล้ว +6

    Good luck...super performance ✌

  • @isidharahapugoda1973
    @isidharahapugoda1973 2 ปีที่แล้ว +1

    ලස්සනයි 💕💕🎶🎶🎶

  • @udarajayasooriya9249
    @udarajayasooriya9249 3 ปีที่แล้ว +6

    ලස්සනයි 😍

  • @amandiranaweera4920
    @amandiranaweera4920 3 ปีที่แล้ว +2

    you'r so beatiful and your voice also excellant.Good luck sister😘❤️👍🎉️🎶😍😍

  • @sumithupul276
    @sumithupul276 3 ปีที่แล้ว +2

    Harima lassanai,,,,,,,🥰🥰🥰🥰🥰🥰

  • @lakshanmadhusanka7942
    @lakshanmadhusanka7942 3 ปีที่แล้ว +29

    Next up is our voice star you. have nothing to ask about it🍀❤️
    Best wishes to you නංගී ....❤️✨✨✨✨❤️

  • @dulipddu5929
    @dulipddu5929 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි 👍👍

  • @aishadeen1140
    @aishadeen1140 3 ปีที่แล้ว +2

    Lassanai oya ⚘⚘🇦🇪

  • @tharusanjeewani26
    @tharusanjeewani26 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @omeshaweeraratne7287
    @omeshaweeraratne7287 3 ปีที่แล้ว +2

    Cute princess kenek ❤️

  • @jasinthagunawardana7368
    @jasinthagunawardana7368 3 ปีที่แล้ว +11

    Amazing voice 🌹🇺🇸

  • @arunjeromy408
    @arunjeromy408 3 ปีที่แล้ว +5

    Beautiful නංගි ♥️

  • @malithishara7363
    @malithishara7363 3 ปีที่แล้ว +2

    Sathisha ❤️👧✌🏼

  • @kaveeshanimsara6339
    @kaveeshanimsara6339 3 ปีที่แล้ว +6

    Woww nice voice ❤❤💪🤟

  • @chandula1234
    @chandula1234 3 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @hng8976
    @hng8976 3 ปีที่แล้ว +5

    Sathisha ❤️❤️

  • @madhukasenevirathne8940
    @madhukasenevirathne8940 3 ปีที่แล้ว +3

    නියමයි සතීශා 💖👍

  • @NNC57
    @NNC57 3 ปีที่แล้ว +1

    Costume මරු. 👌💐💐💐

  • @harrystyles5058
    @harrystyles5058 3 ปีที่แล้ว +4

    ඔයාව තමයි මං ඉලක්ක කරගෙන හිටියේ තේරුනා එහෙනම්

  • @Dulaj0816
    @Dulaj0816 3 ปีที่แล้ว +2

    Lassana performance ekak😍

  • @thashmisuduwella_official
    @thashmisuduwella_official 3 ปีที่แล้ว +17

    Congratulations girl 💖🤩💪

  • @prasadudaya5159
    @prasadudaya5159 3 ปีที่แล้ว +6

    lovely performance.

  • @hng8976
    @hng8976 3 ปีที่แล้ว +13

    Coach Umaria,Coach Santhush ikmanin awoth hodai😐💔nathi aduwa hodata penuna😩

  • @harshanibandara8296
    @harshanibandara8296 3 ปีที่แล้ว +2

    Wow sathisha