අපි පොල් ලෙලි වලින් විතරක් 💲250,000,000 වැඩිය හොයනවා....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 58

  • @sdvlog69
    @sdvlog69 21 ชั่วโมงที่ผ่านมา +2

    80 දශකයේ මැද HTP සහ බෝගොල්ලාගම තරගයට කුරුණෑගල පොල් 🥥 වතු කඩල විකුනුවා. අන්තිමේ ඉතුරු උනේ ලොකු පොල් වතු කීපයක් විතරයි😮

  • @roshanperera7020
    @roshanperera7020 2 วันที่ผ่านมา +6

    ස්තුති තුන්දෙනාටම හොදින් පැහැදිලි කරා. අපෙ වතු වලින් ගොඩක් අඩු ගානකට පොල් අරන් යන්නෙ. එකට විසදුමක් තියෙනවනම් දැනුවත් karnna🎉

    • @channamanoj1136
      @channamanoj1136 2 วันที่ผ่านมา

      74 ta aran giye 😢giya mase

    • @asankasenarath2391
      @asankasenarath2391 2 วันที่ผ่านมา +2

      එලවලු පලතුරු පොල් ඇතුලු කන බොන දේවල් වල මිල තිරනය කරන්නෙ නිශ්පාදකය වෙන අපි නෙමේ, ගන්න අතරමැදියා. ඕක කඩන්න මචන් මොකක් හරි සිස්ටම් එකක් හදාගන්න ඕනි, තාක්ශනය එක්ක

    • @roshanperera7020
      @roshanperera7020 2 วันที่ผ่านมา

      @@channamanoj1136 ඔන්න ඔකයි ප්‍රාශ්නෙ

  • @gaminisomawardhana1292
    @gaminisomawardhana1292 2 วันที่ผ่านมา +3

    Broono oyage prashna superb, aththenma adambaraiy. keep the good work.

  • @chathurangafernando4876
    @chathurangafernando4876 2 วันที่ผ่านมา +4

    යුරෝපා මාකට් එකේ ලංකාවෙ පොල්,පොල් කිරි ටින් නෑ හොයාගන්න,ඉංදියාව,තායිලන්තයේ පොල් සහ පොල් කිරි ටින් තමයි තියෙන්නෙ,යුරෝපා මාකට් එක අපිට අල්ලන්න පුළුවන් නම් ගොඩක් හොදයි

    • @roshanperera7020
      @roshanperera7020 วันที่ผ่านมา

      රෙනුක එකෙ ප්‍රොඩ්ක්ට් නම් තියනවා ඉතලි වල

  • @denuwankalanabandara-dk5oc
    @denuwankalanabandara-dk5oc 2 วันที่ผ่านมา +4

    බිත්තර කතාවේ යට ගහලා නොපෙන්වන පැත්තත් මේක බැලුවම ලිහාගන්න පුලුවන්. මේක මරැ බෲනෝ.

    • @asankasenarath2391
      @asankasenarath2391 2 วันที่ผ่านมา +3

      බිත්තර කතාව කියල අමුතු එකක් නෑ මචන්. ඔය බිත්තර එලවලු පලතුරු වගේම ලන්කාවෙ ඕනි තරම් හැදුවා. කුඩා පරිමාන ගෙවල්වල ෆාම් වල ඉදල මහා පරිමාන ෆාම් වෙනකන් තිබ්බ රටේ. ෆාම් කරද්දි එන ලොකුම කේස් එක තමා කුකුල් කෑම. මොකද බිත්තර හෝ මස් මිල කොහොම උඩ පහල ගියත් කෑම හැමදාම දෙන්න ඔනි සත්තුන්ට. කෑම මුලිකවම හදන්නෙ හාල්කුඩු , බඩ ඉරිගු සහ සෝයා වලින්. ගෝටාබයගෙ කාබනික නාඩගම එන්න කලින් සුලු පරිමාන කුකුල් නිශ්පාදකයින්ට පොඩ්ඩක් බඩේ පාර වැදිල තිබ්බෙ මහ පරිමාන එවුන් එකතුවෙලා මිල පාලනය කරා. දේශපාලනයට සම්බන්ද ගොඩක් උන් එක එක හොර මාර්ග වලින් කෑම ඉම්පෝට් කරල මහා පරිමාන ෆාම් කරල ලාබ තිබ්බ නිසා. කොහොමහරි කාබනික නාඩගම නිසා බඩ ඉරිගු සප්ලයි එක බින්දුවට වැටුනා, ඉම්පෝට් කරන්නත් සල්ලි නෑ.සත්තුන්ට කන්න නැති නිසා මසට දුන්න . බිත්තර වලට කෙලවුනේ ඔහොම. සුලු හා මද්‍ය පරිමාන උන් ආයෙ මේ බිස්නස් එකට ගන්න ඕනි. ඒකට කිසිම වැඩපිලිවෙලක් රනිලට තිබ්බෙ නෑ. ඌ කරේ ඉම්පෝට් කරපු එක. අද පටන් ගත්තත් ඉම්පෝට් නවත්තල කලින් වගේ ලෝකල් සප්ලයි එක අප් කරන්න අවුරුද්දක් වත් යනවා.

    • @denuwankalanabandara-dk5oc
      @denuwankalanabandara-dk5oc 2 วันที่ผ่านมา +1

      ​​​​@@asankasenarath2391උබට තේරෙන කතාව ඕක උනාට ඕකම නෙමෙයි මිල ඉහල යන්න කතාව. අපි ආර්ථික විද්‍යාවට පොඩි පන්ති වල ඉගෙන ගන්න සිල්ලර කතා බන් ඕවා. අපේ ගම් වලට කුකුල් මස් බිත්තර දෙකම එන්නේ අවටින් ඊට අමතරව වැඩි ලාභ හොයන උන් බිත්තර පිටින් අරන් එනවා මහා පරිමාණ බිස්නස් කරන අයගෙන්. ඔතන දැනට යන්නේ ඔය කියන කාරණා පෙන්නලා මාෆියාවක්. හරියට ඩඩ්ලියා හාල් මිල වැඩි කරන්න එක එක කාලෙට එක එක හේතු මවනවා වගේ වැඩක්. අපිත් වියට්නාම් වලින් තව රටවල් වලින් බිත්තර ගේන්න බැලුවා.දැනටත් හොර පාරෙන් බිත්තර එනවා. ඔව් මචං කුකුල් කෑම ප්‍රශ්නයට හරි උත්තරයක් ඕන. දැන් මෙතන කතාවත් බලපං මුන් දෙන්නා කාලයක් තිස්සේ බලලා තියෙන්නෙත් අර මිල පාලනය කරන්න තියෙන පොල් ටිකටත් වැඩේ දෙන්න මුන්ට ඕන ඕන වෙලාවට එලියට අරං. ඔයිට වඩා හොද ක්‍රම අපිට නිකං පුටුවක වාඩි වෙලා ඇහුවත් මුන් කියන නොකියන කතාව අහලා කියන්න පුලුවන්. බෲනෝට උනත් අද තේරුණා රජය මැදිහත් වෙන එක කොයි තරම් වටිනවද කියලා නැතනම් ඊලගට මිල තීරණය කරන්නේ ඩඩ්ලියා වගේම මේ ෆැක්ටරි කාරයෝ එකතු වෙලා.
      මමත් ප්‍රසායනිකය බිස්නස් කරන කෙනෙක් සහ කරන කෙනෙක් මාෆියාවට සහ බිස්නස් වෙන්කරන්න ඕන. ඒ එක්කම ඔයා කියන ඒවට උත්තර හොයන්න ත් ඕන.

    • @denuwankalanabandara-dk5oc
      @denuwankalanabandara-dk5oc วันที่ผ่านมา +1

      @asankasenarath2391 කෝ බන් මගේ කමෙන්ට් එක.

    • @asankasenarath2391
      @asankasenarath2391 วันที่ผ่านมา

      @@denuwankalanabandara-dk5oc ???

  • @jayanthawijerathna550
    @jayanthawijerathna550 2 วันที่ผ่านมา +11

    මුං, පොල් වැඩි වුන ගමන් හරි පොල් පිටරටින් ගේන්න දුන්න ගමන් කුනු කොල්ලෙට පොල් ගන්නේ
    එතකොට පොල් වලට පොහොර දාන්න බැරි වෙනවා.
    පොල් පොහොර දාන්න බැරි වුන ගමන් අවුරුදු 4 කින් පොල් අස්වැන්න අඩුවෙමින් යනවා.පහුගිය කාලේ පොල් ලෙල්ලක් රැපියටත් ගත්තේ නෑ.
    මුං හින්දා කවදාවත් මේ industry එක දියුණු කරගන්න බෑ.
    පල් හොරැ ටිකක් මුං දිරපු ලනු දෙන.

    • @jayanthawijerathna550
      @jayanthawijerathna550 2 วันที่ผ่านมา +2

      පොල් ලෙල්ලෙන් හදන media එක වෙන රටවල් export කරන එක තහනම් ඒවා ඒයාලාගේ agriculture වලට පාවිච්චි කරනවා. KPL, CPL colombo auction එකෙන් ගියේ මුං අපේ harvest වැඩි කාලේ කුනු කොල්ලෙට ගත්තේ. ඒ නිසයි auction එකෙන් අයින් වුනේ.

  • @denuwankalanabandara-dk5oc
    @denuwankalanabandara-dk5oc วันที่ผ่านมา +1

    බෲනෝ මේක පට්ට ඩොක්යුමන්ට් එකක් වෙනවා මේකේ හරියටම නොකියවෙන පැත්ත ලිහා ගන්න පොල් වතු හිමියෝ වගා කරන අය පොල් සංවර්ධන මණ්‌ඩලයේ පොල් ලෙලි නැතිව සුදසු නිලධාරියෙකුත් සම්බන්ධ කර ගන්න. මේක හොද කේස් ස්ටඩී එකකුත් වෙයි.

  • @sameeradissanayake9773
    @sameeradissanayake9773 2 วันที่ผ่านมา +1

    ලංකාවේ ගොඩක් අය පිටිකල පොල් කන්නේ නැත්තේ ඔකේ රස වෙනස් ගෙදර ගාල ගන්න පොල් කිරි වලට වඩා. ඕක හොදට දැනෙනවා පැකට් එක කඩල දවස 2ක් විතර ගියහම

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 2 วันที่ผ่านมา +1

    මා ඉන්න රටෙි NTUC supermarket වල තියනව Philippine වලට වඩා ටිකක් මිලවැඩි නමුත් අපේ රටේ නිසා ගන්නව.

  • @Skyline1986.
    @Skyline1986. 2 วันที่ผ่านมา

    Very timely discussion, thank u, als pls breakdown da technical terms for viewers understanding..

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 2 วันที่ผ่านมา +1

    හොද වැඩසටහනක් ❤🇱🇰👍👍

  • @jayanthawijerathna550
    @jayanthawijerathna550 2 วันที่ผ่านมา +3

    පොල් ලෙල්ලෙන් හදන media එක වෙන රටවල් export කරන එක තහනම් ඒවා ඒයාලාගේ agriculture වලට පාවිච්චි කරනවා. KPL, CPL colombo auction එකෙන් ගියේ මුං අපේ harvest වැඩි කාලේ

  • @kumaridisanayaka409
    @kumaridisanayaka409 2 วันที่ผ่านมา +2

    හොඳ වැඩ සටහනක් බ්රෘනෝ 👍

  • @RukshanJ
    @RukshanJ 2 วันที่ผ่านมา +1

    The farmgate price for nuts is low. Can't blame much of the factories because the nut price globally is not high either.
    The farming mechanisms have not been addressed properly.
    The farmers still rely on traditional mechanisms to deal with pests and weeds.

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 2 วันที่ผ่านมา +3

    සුදු මැස්සා, පිටිමකුණා ට නෙමෙයි predator කෙනෙක් හැදුවෙ මයිටාවන්ට. සුදු මැස්සට සහ පිටිමකුණාට හොඳම විසඳුම මට හිතෙන හැටියට ඩ්‍රෝනා මගින් කිසියම් pest control එකක් ඉසීම. මොකද ගහෙන් ගහට නැගලා හැම අත්තක් කොලයක් ගානෙම ඉහින්න බෑ

    • @bathiyaadikari779
      @bathiyaadikari779 2 วันที่ผ่านมา +1

      මෙහෙමයි. ඩ්‍රෝන වැඩේ ක්‍රියත්මක කලා .නමුත් සුදු මැස්සා ඉන්නෙ පත්‍ර යට.සාර්ත්ක උනේ නැ ඒ නිස.අනික කෘමිනාශක දැම්මොත් මී මැස්සා වගේ හිතකර අය මැරෙනවා.මෙකට සුදුසුම විසදුම විලොපිකයෙක් තමා.ඉන්දියාවේ සාර්තක උනා මේක.

  • @SanjeewaJayasinghe-l6j
    @SanjeewaJayasinghe-l6j 2 วันที่ผ่านมา

    Really interesting topic. Government should listen to industry experts to recover & grow.

  • @shavinfernando6332
    @shavinfernando6332 2 วันที่ผ่านมา

    What can we as landowners do to increase our coconut yield ? Is there a place to obtain expert advice??

  • @gaminisomawardhana1292
    @gaminisomawardhana1292 2 วันที่ผ่านมา +1

    aththennma aiy gevallvala bhaavithayata polkiri piti hoo polkiri kiri vashayen gevala prayoojanayata ganieemata laabhadaayiee product ekak deela vadi polgedi pramaanayak export product valata nogannee aiy.

  • @shaliniediriwickrema9877
    @shaliniediriwickrema9877 2 วันที่ผ่านมา +1

    වටිනා වැඩ සටහනක්,

  • @ajithsamantha6027
    @ajithsamantha6027 2 วันที่ผ่านมา

    මේ ගැන කතාකලාට ඔයාලට ස්තූතියි.මට හිතෙන්නෙ පොල් මන්ඩලේ ප්‍රයිවට් කලොත් හොදයි වගේ.

  • @dilshanwickramasinghe9975
    @dilshanwickramasinghe9975 2 วันที่ผ่านมา +2

    Mekata anurawa tag krl dnn barida janathawage anduwkne apit kiynn wen widiyak nh ne structures hdnn puluwn wei balmu janpriya theerna wage me wage wdgth dewaluth karaid kiyl

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 2 วันที่ผ่านมา

    Good review . Thank you

  • @liveeventssrilanka1257
    @liveeventssrilanka1257 2 วันที่ผ่านมา

    මේක සුපිරි ❤

  • @KnightsJourney-wo8pk
    @KnightsJourney-wo8pk 2 วันที่ผ่านมา

    We made 15,000 RS profit per day only from coco peat, before the crisis. Now our business is closed. Medium scale business like us are closed in our area because husk price is increased to Rs 12 from Rs 6. Also, electricity bill is high, have to pay high salary(this is reasonable and fair), Fuel price is high. These factors directly control the production value in this industry. If we continue business now, we have to do another job to fill the loss. There are lot of products that can be made from husk. I am very happy at least now we are talking about non kernel industry. Coconut tree = Money Tree. Please aware the society and gov about this.

  • @ChathuMD
    @ChathuMD 22 ชั่วโมงที่ผ่านมา

    C.R.I.C 65 , C.R.I.C 90 වගේ පොල් පැල ගන්න ලේසි ක්‍රම හැදුවා නම් හොදයි.දැනට ඒ පොල් පැල ගන්න එක බොහොම අමාරුයි.ලියුම් ලියලා ලොකු වැඩක් කරන්න ඕනේ
    පොල් ක්‍රිම් එක නම් ගෙදරක උයන්න ගන්න ලේසිම දෙයක්. පිටරට ඉන්න අපි භාවිතා කරනවා. රසෙත් වෙනසක් නැ

  • @kasunbro5576
    @kasunbro5576 2 วันที่ผ่านมา +2

    😇🖤

  • @leelaratnealuthge
    @leelaratnealuthge 2 วันที่ผ่านมา +1

    Superb 👌 🇱🇰✅

  • @chandikalakshan9281
    @chandikalakshan9281 2 วันที่ผ่านมา

    Superb content 🎉🎉🎉🎉

  • @champaweerakkody7306
    @champaweerakkody7306 วันที่ผ่านมา

    Supiri 👌

  • @nimalsamaratunga4912
    @nimalsamaratunga4912 2 วันที่ผ่านมา

    Monkeys, giant squirrels,& white flies menance are the main cause for dropping coconuts

  • @ThusharikaKannangara
    @ThusharikaKannangara 2 วันที่ผ่านมา +1

    Mr President @ Anura Kumara Dissanayaka, Harini Amarasuriya .

  • @amadorugalappaththi1467
    @amadorugalappaththi1467 2 วันที่ผ่านมา +1

    පොල් ප්‍රශ්ණයට හරියටම හේතු හොයාගන්න පුළුවන් පොල් කඩන අයව මුනගැහුනා නම්, හැබැයි පොල්‍ හොරුන්ගෙන් අහලා වැඩක් නෑ

  • @ශාන්තජයලත්
    @ශාන්තජයලත් 2 วันที่ผ่านมา

    නියමයි බෲනෝ ♥️🇱🇰💪👍

  • @denuwankalanabandara-dk5oc
    @denuwankalanabandara-dk5oc 2 วันที่ผ่านมา +2

    මේක මරැ.

  • @KilaMahyzia-d5n
    @KilaMahyzia-d5n 2 วันที่ผ่านมา

    NPP washing machine එකක් වගෙ. පුදුම Try එකක් 😂😂😂

  • @k3rokz
    @k3rokz 21 ชั่วโมงที่ผ่านมา

    අපේ ගෙදර පොල් ලෙලි ටිකයි පොල් කටු ටිකයි දීගන්න විදිහක් නැද්ද.

  • @NalakaSenadeera
    @NalakaSenadeera 2 วันที่ผ่านมา +2

    හොද වැඩසටහනක්...!

  • @morajdevasurendra1733
    @morajdevasurendra1733 2 วันที่ผ่านมา

    Hi Bruno, would you be able share the contract details of these 2 individuals please.

  • @shanukavidarshana7376
    @shanukavidarshana7376 วันที่ผ่านมา

    Mr. Chamara Udayanga 👍 Dasa Coir

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 2 วันที่ผ่านมา

    Thank you all 😊

  • @kelumdissanayake9771
    @kelumdissanayake9771 วันที่ผ่านมา

    ❤🔥👌

  • @Janaka_Nishantha
    @Janaka_Nishantha 2 วันที่ผ่านมา

    🤩

  • @UpaliWeerapperuma
    @UpaliWeerapperuma 2 วันที่ผ่านมา

    ආයූබෝවන් ❤👌

  • @lak-mb5wf
    @lak-mb5wf 2 วันที่ผ่านมา

    karthuwaata wage nam 50 pk

  • @lak-mb5wf
    @lak-mb5wf 2 วันที่ผ่านมา

    avuruddata 50 k wenna beane

  • @ChanukaPushpakumara-
    @ChanukaPushpakumara- 2 วันที่ผ่านมา +3

    1 කමෙන්ට් 1 මගෙන්