ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
👉Cryptocurrency , Blockchain Technology සහ Trading පිළිබඳව කිසිම දැනුමක් නැති තැන ඉඳන්ම සරලව ඔබට ඉගෙන ගැනීම ට මා විසින් අපගේ මීට ටික කාලයකට ඉහත දී මුදලක් අය කර මාස 2ක පමණ කාලයක් තිස්සේ පැවැත් වූ සහතික පත්‍ර පාඨමාලාව සම්පූර්ණයෙන් ම Charuka Weerakkody TH-cam චැනලය හරහා නොමිලේ ලබා දී ඇත. මෙම පාඨමාලාව නැරඹීමට මෙම Link එක Click කරන්න.👉 th-cam.com/video/CsLKYuTQV9s/w-d-xo.htmlsi=vBom6U9FiEombCZVadvaced trading පාඨමාලාවට සම්බන්ධ වීමට අවශ්‍යනම් අපගේ Whatsapp අංකයට (076 97 97 997) විස්තර ඉල්ලා පණිවිඩයක් එවන්න.එයට සම්බන්ධ වීමට ඔබ මෙම youtube නාලිකාව හරහා නොමිලේ ලබාදී ඇති පාඨමාලාව සම්පුර්ණ කර තිබිය යුතු වේ .advanced trading පාඨමාලාවේ උගන්වනේ Elliott Wave , SMC , Harmonic pattern සහ Wyckoff වැනි advanced theory වන අතර ඒවා trading සඳහා අත්‍යවශ්‍ය නොවේ. නමුත් එම පාඩම් ඉගෙනීමෙන් ඔබගේ දැනුම තවත් වැඩි කරගත හැක. වෙළඳපොල ගැන වෙනස්ම කෝණ වලින් මනා අවබෝධයක් ලබාගත හැක . :-Elliott wave ගැන අදහසක් ගැනීමට එහි පළමු පාඩම මෙසේ TH-cam හරහා ඔබට නැරඹිය හැක. :- th-cam.com/video/ppFNi885G3s/w-d-xo.htmlsi=LKthCCIlP9MimsV4
Sir. ගොඩාක් මහන්සි වෙලා මේ දේවල් ඉදිරිපත් කිරීම ගැන sir. ට ගොඩාක් ස්තූති වන්ත වෙනවා.❤❤❤❤ Very understanding this video series ❤❤❤
❤
👍 බොහොම ස්තූතියි මල්ලී. Web3 wallet එක හැදුවට ඒක ගැන ලොකු අවබෝධයක් තිබුන්නෑ... දැන් තමයි පැහැදිලි වුනේ. 😊
බොහොම ස්තූතියි මල්ලී
ස්තුතියි 🙂
Genuinely great explanation, Thanks. If possible need a bit explanation about import wallet
Sure I will do. Actually i forgot to do that part. I will do another small video and attach to this comment .
Supiri explanation eka. Thanks
Thanku
තව කියලා දෙන්නකෝ....අපිට web 3 එකෙනුත් earn කරන්න පුලුවන් මන් හිතන්නේ...මන් දැක්කා 400% gain එකක් තියෙන coin එහෙම තිබුනා..stake කරන්න තිබුනේ හරියට නොදන්න නිසයි මේ වීඩියෝ බැලුවේ...
Web 3 eke thiyene airdrope gana video gemu
Tnx ayye puluwannam eliyawave consept eka gana vedio karanna puluwannada
මල්ලි elliott wave ගැන මම advanced course එකේ උගන්වන්නෙ. එකෙ පලවෙනි පාඩම දාන්නම් අදහසක් ගන්න :- th-cam.com/video/ppFNi885G3s/w-d-xo.htmlsi=H1tp12BTRwPdALuUමීට අමතරව මම cryptocurrency වල මුල ඉදන් trade කිරීම දක්වා chart pattern , fibonacci , divergence , indicators , candlesticks වගේ දේවල් use කරන විදිය සම්පූර්ණ නොමිලෙ පාඨමාලාවක් විදියට දැනටමත් youtube, දාල තියෙනෙ. ඒ පාඨමාලාව කරල ඉවර වෙලා තමයි කැමතිනම් advanced course එකට එන්න පුලුවන්. ඒක මුල ඉදන් බලන විදිය :- th-cam.com/video/CsLKYuTQV9s/w-d-xo.htmlsi=df0-QIj1Q3VGo0jb
What my understanding is recovery process is the important wallet
අයියා ඊගව video එක binance launchpool එක ගැන කරමූ
@@dil_xero GOOD IDEA. malli next month gennam eka.
Thank you so much sir !!! ❤
Patta watinawa charu
Thnq sir ❤🎉
Thank ❤
Thank
👌👌👌👌
Airdrops gana video ekak one
Thank you.අපි exodus ,trust wallet වගේ wallet එකක් මොකක් app එකකින් හදනකොට සහ හැදුවම ,1.Block chain එකේ Technically සිද්ද වෙන්නේ මොකද්ද ?2.සමහර wallet සමහර coin support කරන්නේ නැත්තේ technical ගැටළුවක් නිසාද?නැති නම් company policy එකක් නිසාද?3.එක coin එකක් ගත්තොත් eke block chain eka තියෙන්නේ ඒ company එකේ computer වල නිසා ඒවා වැඩ කරන එක නවතුවොත් ඒ blockchain එක disappear වෙනවා නේද?
මේ ගැන comment එකකින් පැහැදිලි කරන්න අමාරුයි. මේ ගැන සවිස්තරාත්මකව මම cryptocurrency trading course එකේ පලමු වීඩියො දෙකෙ wallet සහ blockchain ගැන කතා කරද්දි කියල තියෙනව. සරලව කෙටියෙන් කීවොත්,Wallet එක කියන්නෙ blockchain එක access කරන්න යොදාගන්න උපකරණයක් වගේ. Blockchain එක කියන්නෙ මුහුදනම් . මුහදෙ පැද යන නැව තමා wallet එක. මුහුදෙ තමා මාලු ඉන්නෙ. නැවෙන් ගිහින් මාලු අල්ලන්නෙ. අන්න ඒ වගෙ මාලු තමා crypto කියන්නෙ. Wallet එකක් හරහා තමා blockchain එක access කරන්නෙ. එතකොට නැව හැදුව company එක වැහුව කියල මුහුදට සහ මාලුන්ට මුකුත් වෙන්නෙ නෑ වගෙ wallet හ්දන company එකේ computer වැහුව කියල ඔයාගෙ සල්ලි වලට මුකුත් වෙනෙ නැ. මාලු ඉන්නෙ මුහුදෙ, සල්ලි තියෙනෙ blockchain එකේ. අන්න ඒ වගෙ.Blockchain එක කියන්නෙ decentralized network ekk ඒක එක centralized wallet company එකකක්ට ලගු වූවක් නෙවි. නැව් හදන conpany එක වහුව කියල මුහුද හිදෙන්නෙ නෑ වගෙ.ඔයාට උනත් පුලුවන් blockchain එකට computer එකක් යොදාගෙන contribute කරන්න ( mining and validating ) එතකොට ඒ blockchain එක නැතිවෙනවද ඇහුවොත් ඒක internet නැතිවෙනවද වගේ ප්‍රශ්ණයක්. මොකද ඒක එක ආයතනෙක්ට ලගු නොවුන සම්ස්ත විමධ්‍යගත ජාලයක්.එතකොට wallet company එක්ක වැහුව කියල මුකුත් වෙනෙ නෑ. එහෙනම් සමස්ථ blockchain එකේම සියලුම පාර්ශව වසා දමන්න ඔනි. සියලුන දෙනා mining වගේ දේවල් නවත්වන්න ඔනනි. එතකොට ඔකොම ඉවරයි. Blockchain කියන්නෙ web3 . Web3 කියන්නෙ next generation of internet. ඔව් මුලු ලෝකෙම මේක අතැරියොත් එහෙම වෙන්න පුලුවන්. කිසිම දෙයක් ස්තිර නෑ කියන තැනදි ඒ අදහසත් ඔලුවෙ තියාගමු. එතකොට coin එකක මිල dump වෙලා ඒකෙ value එක අඩුවෙලා 0 උනත් ඒ coin blockchain එකේ තියෙනව. හේතුව value තීරණය වෙන්නෙ economy එක අනුව මිස blockchain එක අනුව නෙවි. Blockchain එක කියන්නෙ මේකෙ ධාරකය වගේ දෙයක්. හරියට මුහුදෙ මාලු ඉන්නව. මාලුව පොහොසත් ද දුප්පත්ද කියන එක තිරනය වෙන්නෙ මාලුන්ගෙ ආර්තිකෙ මත 😁. පොසත් උනත් දුප්පත් උනත් මාලුවට ඉන්න මුහුදක් තියෙනව. අපිට පුලුවන් නවක් මගින් ගිහින් උන්ව අල්ලගන්න. ඔව් දවසක මුහුද උනත් හිදෙන්න පුලුවන් එතකොට මාලු ඉවරයි. ඒ වගේ ප්‍රශ්නයක් තමා දවසක internet නැති වෙයිද , blockchain නැති වෙයිද කියන එකත්. දැනට එහෙම ගමු
හැම wallet එකම හැම blockchain එකක්ම support කරන්නෙ නෑ. ඒකයි හැම coin එකම හැම wallet එහෙකින්ම use කරන්න බැරි. කොයි blockchain ද support කරන්නෙ කියල තිරණය කරල ඒකට සරිලන විදියට wallet එක නිරීක්ෂණය කරන්නෙ company එක. BTC තියෙනෙ BITCOIN blockchain එකේ BNB තියෙනෙ BNB smart chain එකේ. ඒ දෙක blockchain දෙකක්. සමහර wallet thiyenwa මේ වගෙ විවිධ network support කරන. ඒව තමා multiple currency wallet කියන්නෙ. උදා trust wallet.
@@Charuka බොහොම ස්තුතියි... කාලය කැප කර දීර්ග පිළිතුරක් ලබා දීම සම්බන්දව ❤️
IBAN kiyane mokkda
❤❤❤❤
USDT free අරගෙන
web3 wallet eken binance unlisted coins buy karanna puluwanda?
sir airdrops gana kiyala denna puluwanda
Next month video ekk genwa mn
අයියේ බයිනැන්ස් එකේ පුරැදු වෙන්න draed දාන තැනක් තියනවද 😮😮😮
BINANCE MOCK TRADING OPTION එකෙන් FUTURE පුරුදු වෙන්න පුලුවන්. FAKE USDT තියෙනව එතන . SPOT වලට BITSGAP එක USE කරන්න පුලුවන්. මම මගෙ පාඨමාලවෙ ඔය ඔකොම කියල දීල තියෙනව. මෙහි සම්පූර්ණ පාඨමාලාව නොමිලේම පිළිවෙළට බලන විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න :- th-cam.com/video/CsLKYuTQV9s/w-d-xo.htmlsi=df0-QIj1Q3VGo0jb
Tank you aiya oyta ,🙂🙂🙂ahuwt kwrut kewe na oya wetrai kewe
👍👍👍🌹🌹🌹
Web 3 wallet එක restore කියලා වැටිලා තියෙනවා .ඒක කොහොමද හදාගන්නේ
කලින් හදපු එකේ key එක දාල restore කර්න්න පුලුද්න්න්
57:51 මම මේ address එකයි chain එක select කරගන්න කියන එකයි පොඩ්ඩක් පැහැදිලි මදි.. මම කවදාවත් crypto wallet use කරලා නැ.. ඒ නිසා පොඩ්ඩක් මට network එක select කරගන්න කියන එක පැහැදිලි කරලා දෙන්න පුලුවන් ද ? පොඩ් video එකකින් explain කරලා දෙන්න පුලුවන් ද ?අද video එක ගොඩක් වටිනවා.. Thanks 🙏
මම ඔයාලට ගෙනත් තියෙන course එකේ මේ හැමදේම උගනවල තියෙනවනෙ. ඒකයි ඒව ඔතන explain කරල නැත්තෙ. මෙහි සම්පූර්ණ පාඨමාලාව නොමිලේම පිළිවෙළට බලන විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න :- th-cam.com/video/CsLKYuTQV9s/w-d-xo.htmlsi=df0-QIj1Q3VGo0jb
Binance eka nati unot apita oke private key eka dila trust wallet hari metamask vage app ekakin ape wallet eka aye access karanna puluvanda.
binance web 3 wallet ekedi apita labena key share eka binace account ekat ekka bind wela tioyene . enisa login access ekak widiyta binance oni wenwa . metana wisheshaya wenne binance ekata kisima widiyakin ape salli access karana bari eka. enisa binace eke lost unat ape salli lost wene na. ekata atat tiyanna ba. habi oyata ekata log wenannm mulin oyage personal binance ekat log wela key share eka sync karanna oni. binance eke bankrupt unat login accecc ekak eyala dila tibbot exchange eke salli nati unat wallet eke salli walata mukut wene nati nisa access karanna puluwn. habai binance login access eka tiyena oni danatanam. enisa etana eyala dena key share eken nam apita wena tanakin log wenna ba. direct private key eka dunnot puluwn. namut mekedi eyala hadala tiyene key shares 3 kata nisa . binance ekata log wennnama wenwa. mama dakina widiyta eka adupaduwk. isiriyedi balamu alut update waladi direct key ehekut deyida kiyala. hodama de binance web3 eka defi project walata use karana eka lesi. long term hold karaddi oyata binance sure natnm wenama external wallet ekk use kranna. salli walata mnukut nowunat access karanna bari unot et wadak nane.
@@Charuka ekathama matat ava gataluva binance eka userslata log venna bari kalot apita ape wallet eka access karanna baruva yanava. Aththata web3 kiyala wallet ekak dunnat ekai exchange wallet ekai dekama eka vage tama neda. Thanks explain karala dunnata ❤
Binance web3 wallet එකට ලොග් වෙන්න තිබුන qr code එක නැති උනොත් කොහොමද ඒකට ලොග් වෙන්නෙ qr code එකයි backup keywords ටිකයි පෝන් එකත් එක්කම නැති උනා දන්න කවුරු හරි උදව් කරනවාද ? අලුතින් හදාගන්නත් බෑනේ මේ ටික නැතුව තියෙන එක delete කරන්නත් බෑ
එකෙ සල්ලි තිබ්බනම් තිබ්බ wallet එකම ගන්න key එක ඕනි වෙන්ව. ඒකයි key eka save කරගන්න කියල නිතරම කියන්නෙ. සල්ලි තිබ්බෙ නැතිනම් අලුත් එකක් හදන්න පුලුවන්.
Thama ma yanne free course ekada ❤
Free course එක සම්පූර්ණයෙන් youtube දාල තියෙනෙ . th-cam.com/video/YbRcarWCjEI/w-d-xo.htmlsi=6YGQUsiuWS1nQ5AV මේවත් free course එකට අදාල වෙන lessons විදියට ගන්න පුලුවන්.
මගේ වෙබ් 3 එකවුන්ට් එක ආපහු ගන්න හැටි තේරෙන්නේ නෑ.කර ගන්නේ කොහොමද
ඔයා මම ඕකෙ කියන විදියට private key එක backup කරලනම් තිබ්බෙ inport කරන්න පුලුවන්. නැතිනම් පරන එක ආයෙ ගන්න බෑ. අලුත් එකක් තමා හදන්න වෙන්නෙ. ඒකයි private key එක සහ recovery password එක ගැන මම ආයෙ අයෙ මතක් කලෙ. වීඩියො එක සම්පූර්ණ බලන්න.
Spot wallet eken web 3 wallet ekata crypto transfer krrddi Loki gnk kapenawada
@@Evoventuresebinance anek wallet walata transfer karana yana normal withdrawal fee ekama tama. Eka coin eka anuwa wens wenwa. Transaction eka karaddi etanin watenwa kapena gana.
එයා ඩ්රෝෆ් එහෙම ඉන්වෙස්ට් කරලා කරන්න පුලුවන් නේ ඕකේ
ඔව් ගොඩක් අය මෙකෙ airdrop කරනව.
@@Charuka මගෙ වෙබ් 3 එකේ බැකප් දුන්නමා ගූගල් ඩ්‍රැයිව් එකෙන් ආයේ මුලට එනවා ඇයි දම්මෙ නැ
@@janithheshan2399 GOOGLE DRIVE CONNECT වෙනෙ නැත්නම් QR එක SAVE කරගන්න. පෙලක් වෙලාවට ඔහොම TECHNICAL ERROR එනවා.
@@Charuka ඒකත් බැලුවා බ්‍රෝ ඒකෙත් එහෙමයි කොහොමද හදා ගන්නෙ පොඩ්ඩක් කියනවද
@@janithheshan2399 ena error eka whatsapp karanna balanna. Balannr natiwa kiyana amarui :- 076 97 97 997
අයියේ ඔයා කියලා දුන්න කැන්ඩ්ල් ස්ටික් හොදට තේරැනා ඒත් ඒවා එක ලග වැටෙද්දි පැටලෙනවා ගොඩක්ම හරාමි එකයි ඒන්ගල්ෆින් එකයි ඒකට මොකද කරන්නේ😮😮😮
මල්ලි සම්පූර්ණ පාඨමාලාවම බලන්න. ඒව හරියට යොදාගන්න විදිය ඉස්සර්හට කොයල දීල තියෙනව. මෙහි සම්පූර්ණ පාඨමාලාව නොමිලේම පිළිවෙළට බලන විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න :- th-cam.com/video/CsLKYuTQV9s/w-d-xo.htmlsi=df0-QIj1Q3VGo0jb
Thanks
THANKS
👉Cryptocurrency , Blockchain Technology සහ Trading පිළිබඳව කිසිම දැනුමක් නැති තැන ඉඳන්ම සරලව ඔබට ඉගෙන ගැනීම ට මා විසින් අපගේ මීට ටික කාලයකට ඉහත දී මුදලක් අය කර මාස 2ක පමණ කාලයක් තිස්සේ පැවැත් වූ සහතික පත්‍ර පාඨමාලාව සම්පූර්ණයෙන් ම Charuka Weerakkody TH-cam චැනලය හරහා නොමිලේ ලබා දී ඇත. මෙම පාඨමාලාව නැරඹීමට මෙම Link එක Click කරන්න.
👉 th-cam.com/video/CsLKYuTQV9s/w-d-xo.htmlsi=vBom6U9FiEombCZV
advaced trading පාඨමාලාවට සම්බන්ධ වීමට අවශ්‍යනම් අපගේ Whatsapp අංකයට (076 97 97 997) විස්තර ඉල්ලා පණිවිඩයක් එවන්න.
එයට සම්බන්ධ වීමට ඔබ මෙම youtube නාලිකාව හරහා නොමිලේ ලබාදී ඇති පාඨමාලාව සම්පුර්ණ කර තිබිය යුතු වේ .advanced trading පාඨමාලාවේ උගන්වනේ Elliott Wave , SMC , Harmonic pattern සහ Wyckoff වැනි advanced theory වන අතර ඒවා trading සඳහා අත්‍යවශ්‍ය නොවේ. නමුත් එම පාඩම් ඉගෙනීමෙන් ඔබගේ දැනුම තවත් වැඩි කරගත හැක. වෙළඳපොල ගැන වෙනස්ම කෝණ වලින් මනා අවබෝධයක් ලබාගත හැක . :-
Elliott wave ගැන අදහසක් ගැනීමට එහි පළමු පාඩම මෙසේ TH-cam හරහා ඔබට නැරඹිය හැක. :- th-cam.com/video/ppFNi885G3s/w-d-xo.htmlsi=LKthCCIlP9MimsV4
Sir. ගොඩාක් මහන්සි වෙලා මේ දේවල් ඉදිරිපත් කිරීම ගැන sir. ට ගොඩාක් ස්තූති වන්ත වෙනවා.❤❤❤❤ Very understanding this video series ❤❤❤
❤
👍 බොහොම ස්තූතියි මල්ලී.
Web3 wallet එක හැදුවට ඒක ගැන ලොකු අවබෝධයක් තිබුන්නෑ... දැන් තමයි පැහැදිලි වුනේ. 😊
බොහොම ස්තූතියි මල්ලී
ස්තුතියි 🙂
Genuinely great explanation, Thanks. If possible need a bit explanation about import wallet
Sure I will do. Actually i forgot to do that part. I will do another small video and attach to this comment .
Supiri explanation eka. Thanks
Thanku
තව කියලා දෙන්නකෝ....අපිට web 3 එකෙනුත් earn කරන්න පුලුවන් මන් හිතන්නේ...මන් දැක්කා 400% gain එකක් තියෙන coin එහෙම තිබුනා..stake කරන්න තිබුනේ හරියට නොදන්න නිසයි මේ වීඩියෝ බැලුවේ...
Web 3 eke thiyene airdrope gana video gemu
Tnx ayye puluwannam eliyawave consept eka gana vedio karanna puluwannada
මල්ලි elliott wave ගැන මම advanced course එකේ උගන්වන්නෙ. එකෙ පලවෙනි පාඩම දාන්නම් අදහසක් ගන්න :- th-cam.com/video/ppFNi885G3s/w-d-xo.htmlsi=H1tp12BTRwPdALuU
මීට අමතරව මම cryptocurrency වල මුල ඉදන් trade කිරීම දක්වා chart pattern , fibonacci , divergence , indicators , candlesticks වගේ දේවල් use කරන විදිය සම්පූර්ණ නොමිලෙ පාඨමාලාවක් විදියට දැනටමත් youtube, දාල තියෙනෙ. ඒ පාඨමාලාව කරල ඉවර වෙලා තමයි කැමතිනම් advanced course එකට එන්න පුලුවන්. ඒක මුල ඉදන් බලන විදිය :- th-cam.com/video/CsLKYuTQV9s/w-d-xo.htmlsi=df0-QIj1Q3VGo0jb
What my understanding is recovery process is the important wallet
අයියා ඊගව video එක binance launchpool එක ගැන කරමූ
@@dil_xero GOOD IDEA. malli next month gennam eka.
Thank you so much sir !!! ❤
Patta watinawa charu
Thnq sir ❤🎉
Thank ❤
Thank
👌👌👌👌
Airdrops gana video ekak one
Thank you.
අපි exodus ,trust wallet වගේ wallet එකක් මොකක් app එකකින් හදනකොට සහ හැදුවම ,
1.Block chain එකේ Technically සිද්ද වෙන්නේ මොකද්ද ?
2.සමහර wallet සමහර coin support කරන්නේ නැත්තේ technical ගැටළුවක් නිසාද?නැති නම් company policy එකක් නිසාද?
3.එක coin එකක් ගත්තොත් eke block chain eka තියෙන්නේ ඒ company එකේ computer වල නිසා ඒවා වැඩ කරන එක නවතුවොත් ඒ blockchain එක disappear වෙනවා නේද?
මේ ගැන comment එකකින් පැහැදිලි කරන්න අමාරුයි. මේ ගැන සවිස්තරාත්මකව මම cryptocurrency trading course එකේ පලමු වීඩියො දෙකෙ wallet සහ blockchain ගැන කතා කරද්දි කියල තියෙනව. සරලව කෙටියෙන් කීවොත්,
Wallet එක කියන්නෙ blockchain එක access කරන්න යොදාගන්න උපකරණයක් වගේ. Blockchain එක කියන්නෙ මුහුදනම් . මුහදෙ පැද යන නැව තමා wallet එක. මුහුදෙ තමා මාලු ඉන්නෙ. නැවෙන් ගිහින් මාලු අල්ලන්නෙ. අන්න ඒ වගෙ මාලු තමා crypto කියන්නෙ. Wallet එකක් හරහා තමා blockchain එක access කරන්නෙ. එතකොට නැව හැදුව company එක වැහුව කියල මුහුදට සහ මාලුන්ට මුකුත් වෙන්නෙ නෑ වගෙ wallet හ්දන company එකේ computer වැහුව කියල ඔයාගෙ සල්ලි වලට මුකුත් වෙනෙ නැ. මාලු ඉන්නෙ මුහුදෙ, සල්ලි තියෙනෙ blockchain එකේ. අන්න ඒ වගෙ.
Blockchain එක කියන්නෙ decentralized network ekk ඒක එක centralized wallet company එකකක්ට ලගු වූවක් නෙවි. නැව් හදන conpany එක වහුව කියල මුහුද හිදෙන්නෙ නෑ වගෙ.
ඔයාට උනත් පුලුවන් blockchain එකට computer එකක් යොදාගෙන contribute කරන්න ( mining and validating ) එතකොට ඒ blockchain එක නැතිවෙනවද ඇහුවොත් ඒක internet නැතිවෙනවද වගේ ප්‍රශ්ණයක්. මොකද ඒක එක ආයතනෙක්ට ලගු නොවුන සම්ස්ත විමධ්‍යගත ජාලයක්.එතකොට wallet company එක්ක වැහුව කියල මුකුත් වෙනෙ නෑ. එහෙනම් සමස්ථ blockchain එකේම සියලුම පාර්ශව වසා දමන්න ඔනි. සියලුන දෙනා mining වගේ දේවල් නවත්වන්න ඔනනි. එතකොට ඔකොම ඉවරයි. Blockchain කියන්නෙ web3 . Web3 කියන්නෙ next generation of internet. ඔව් මුලු ලෝකෙම මේක අතැරියොත් එහෙම වෙන්න පුලුවන්. කිසිම දෙයක් ස්තිර නෑ කියන තැනදි ඒ අදහසත් ඔලුවෙ තියාගමු.
එතකොට coin එකක මිල dump වෙලා ඒකෙ value එක අඩුවෙලා 0 උනත් ඒ coin blockchain එකේ තියෙනව. හේතුව value තීරණය වෙන්නෙ economy එක අනුව මිස blockchain එක අනුව නෙවි. Blockchain එක කියන්නෙ මේකෙ ධාරකය වගේ දෙයක්. හරියට මුහුදෙ මාලු ඉන්නව. මාලුව පොහොසත් ද දුප්පත්ද කියන එක තිරනය වෙන්නෙ මාලුන්ගෙ ආර්තිකෙ මත 😁. පොසත් උනත් දුප්පත් උනත් මාලුවට ඉන්න මුහුදක් තියෙනව. අපිට පුලුවන් නවක් මගින් ගිහින් උන්ව අල්ලගන්න. ඔව් දවසක මුහුද උනත් හිදෙන්න පුලුවන් එතකොට මාලු ඉවරයි. ඒ වගේ ප්‍රශ්නයක් තමා දවසක internet නැති වෙයිද , blockchain නැති වෙයිද කියන එකත්. දැනට එහෙම ගමු
හැම wallet එකම හැම blockchain එකක්ම support කරන්නෙ නෑ. ඒකයි හැම coin එකම හැම wallet එහෙකින්ම use කරන්න බැරි. කොයි blockchain ද support කරන්නෙ කියල තිරණය කරල ඒකට සරිලන විදියට wallet එක නිරීක්ෂණය කරන්නෙ company එක.
BTC තියෙනෙ BITCOIN blockchain එකේ
BNB තියෙනෙ BNB smart chain එකේ. ඒ දෙක blockchain දෙකක්. සමහර wallet thiyenwa මේ වගෙ විවිධ network support කරන. ඒව තමා multiple currency wallet කියන්නෙ. උදා trust wallet.
@@Charuka බොහොම ස්තුතියි... කාලය කැප කර දීර්ග පිළිතුරක් ලබා දීම සම්බන්දව ❤️
IBAN kiyane mokkda
❤
❤❤❤❤
USDT free අරගෙන
web3 wallet eken binance unlisted coins buy karanna puluwanda?
sir airdrops gana kiyala denna puluwanda
Next month video ekk genwa mn
අයියේ බයිනැන්ස් එකේ පුරැදු වෙන්න draed දාන තැනක් තියනවද 😮😮😮
BINANCE MOCK TRADING OPTION එකෙන් FUTURE පුරුදු වෙන්න පුලුවන්. FAKE USDT තියෙනව එතන . SPOT වලට BITSGAP එක USE කරන්න පුලුවන්. මම මගෙ පාඨමාලවෙ ඔය ඔකොම කියල දීල තියෙනව. මෙහි සම්පූර්ණ පාඨමාලාව නොමිලේම පිළිවෙළට බලන විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න :-
th-cam.com/video/CsLKYuTQV9s/w-d-xo.htmlsi=df0-QIj1Q3VGo0jb
Tank you aiya oyta ,🙂🙂🙂ahuwt kwrut kewe na oya wetrai kewe
👍👍👍🌹🌹🌹
Web 3 wallet එක restore කියලා වැටිලා තියෙනවා .ඒක කොහොමද හදාගන්නේ
කලින් හදපු එකේ key එක දාල restore කර්න්න පුලුද්න්න්
57:51 මම මේ address එකයි chain එක select කරගන්න කියන එකයි පොඩ්ඩක් පැහැදිලි මදි.. මම කවදාවත් crypto wallet use කරලා නැ.. ඒ නිසා පොඩ්ඩක් මට network එක select කරගන්න කියන එක පැහැදිලි කරලා දෙන්න පුලුවන් ද ?
පොඩ් video එකකින් explain කරලා දෙන්න පුලුවන් ද ?
අද video එක ගොඩක් වටිනවා.. Thanks 🙏
මම ඔයාලට ගෙනත් තියෙන course එකේ මේ හැමදේම උගනවල තියෙනවනෙ. ඒකයි ඒව ඔතන explain කරල නැත්තෙ. මෙහි සම්පූර්ණ පාඨමාලාව නොමිලේම පිළිවෙළට බලන විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න :-
th-cam.com/video/CsLKYuTQV9s/w-d-xo.htmlsi=df0-QIj1Q3VGo0jb
Binance eka nati unot apita oke private key eka dila trust wallet hari metamask vage app ekakin ape wallet eka aye access karanna puluvanda.
binance web 3 wallet ekedi apita labena key share eka binace account ekat ekka bind wela tioyene . enisa login access ekak widiyta binance oni wenwa . metana wisheshaya wenne binance ekata kisima widiyakin ape salli access karana bari eka. enisa binace eke lost unat ape salli lost wene na. ekata atat tiyanna ba. habi oyata ekata log wenannm mulin oyage personal binance ekat log wela key share eka sync karanna oni. binance eke bankrupt unat login accecc ekak eyala dila tibbot exchange eke salli nati unat wallet eke salli walata mukut wene nati nisa access karanna puluwn. habai binance login access eka tiyena oni danatanam. enisa etana eyala dena key share eken nam apita wena tanakin log wenna ba. direct private key eka dunnot puluwn. namut mekedi eyala hadala tiyene key shares 3 kata nisa . binance ekata log wennnama wenwa. mama dakina widiyta eka adupaduwk. isiriyedi balamu alut update waladi direct key ehekut deyida kiyala. hodama de binance web3 eka defi project walata use karana eka lesi. long term hold karaddi oyata binance sure natnm wenama external wallet ekk use kranna. salli walata mnukut nowunat access karanna bari unot et wadak nane.
@@Charuka ekathama matat ava gataluva binance eka userslata log venna bari kalot apita ape wallet eka access karanna baruva yanava. Aththata web3 kiyala wallet ekak dunnat ekai exchange wallet ekai dekama eka vage tama neda. Thanks explain karala dunnata ❤
Binance web3 wallet එකට ලොග් වෙන්න තිබුන qr code එක නැති උනොත් කොහොමද ඒකට ලොග් වෙන්නෙ qr code එකයි backup keywords ටිකයි පෝන් එකත් එක්කම නැති උනා දන්න කවුරු හරි උදව් කරනවාද ? අලුතින් හදාගන්නත් බෑනේ මේ ටික නැතුව තියෙන එක delete කරන්නත් බෑ
එකෙ සල්ලි තිබ්බනම් තිබ්බ wallet එකම ගන්න key එක ඕනි වෙන්ව. ඒකයි key eka save කරගන්න කියල නිතරම කියන්නෙ. සල්ලි තිබ්බෙ නැතිනම් අලුත් එකක් හදන්න පුලුවන්.
Thama ma yanne free course ekada ❤
Free course එක සම්පූර්ණයෙන් youtube දාල තියෙනෙ . th-cam.com/video/YbRcarWCjEI/w-d-xo.htmlsi=6YGQUsiuWS1nQ5AV
මේවත් free course එකට අදාල වෙන lessons විදියට ගන්න පුලුවන්.
මගේ වෙබ් 3 එකවුන්ට් එක ආපහු ගන්න හැටි තේරෙන්නේ නෑ.කර ගන්නේ කොහොමද
ඔයා මම ඕකෙ කියන විදියට private key එක backup කරලනම් තිබ්බෙ inport කරන්න පුලුවන්. නැතිනම් පරන එක ආයෙ ගන්න බෑ. අලුත් එකක් තමා හදන්න වෙන්නෙ. ඒකයි private key එක සහ recovery password එක ගැන මම ආයෙ අයෙ මතක් කලෙ. වීඩියො එක සම්පූර්ණ බලන්න.
Spot wallet eken web 3 wallet ekata crypto transfer krrddi Loki gnk kapenawada
@@Evoventuresebinance anek wallet walata transfer karana yana normal withdrawal fee ekama tama. Eka coin eka anuwa wens wenwa. Transaction eka karaddi etanin watenwa kapena gana.
එයා ඩ්රෝෆ් එහෙම ඉන්වෙස්ට් කරලා කරන්න පුලුවන් නේ ඕකේ
ඔව් ගොඩක් අය මෙකෙ airdrop කරනව.
@@Charuka මගෙ වෙබ් 3 එකේ බැකප් දුන්නමා ගූගල් ඩ්‍රැයිව් එකෙන් ආයේ මුලට එනවා ඇයි දම්මෙ නැ
@@janithheshan2399 GOOGLE DRIVE CONNECT වෙනෙ නැත්නම් QR එක SAVE කරගන්න. පෙලක් වෙලාවට ඔහොම TECHNICAL ERROR එනවා.
@@Charuka ඒකත් බැලුවා බ්‍රෝ ඒකෙත් එහෙමයි කොහොමද හදා ගන්නෙ පොඩ්ඩක් කියනවද
@@janithheshan2399 ena error eka whatsapp karanna balanna. Balannr natiwa kiyana amarui :- 076 97 97 997
අයියේ ඔයා කියලා දුන්න කැන්ඩ්ල් ස්ටික් හොදට තේරැනා ඒත් ඒවා එක ලග වැටෙද්දි පැටලෙනවා ගොඩක්ම හරාමි එකයි ඒන්ගල්ෆින් එකයි ඒකට මොකද කරන්නේ😮😮😮
මල්ලි සම්පූර්ණ පාඨමාලාවම බලන්න. ඒව හරියට යොදාගන්න විදිය ඉස්සර්හට කොයල දීල තියෙනව. මෙහි සම්පූර්ණ පාඨමාලාව නොමිලේම පිළිවෙළට බලන විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න :-
th-cam.com/video/CsLKYuTQV9s/w-d-xo.htmlsi=df0-QIj1Q3VGo0jb
Thanks
❤
THANKS