How to create a Wallet in sinhala | CRYPTO TRADING COURSE | 2nd Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • මෙම වීඩියෝව Cryptocurrency , Blockchain Technology & Trading සම්බන්ධව සම්පුර්ණයෙන්ම ඔබට නොමිලේ ඉගැන්වීමට මා විසින් නිර්මාණය කර ඇති පාඨමාලාවේ දෙවන පාඩමයි. මෙහි සම්පූර්ණ පාඨමාලාව නොමිලේම පිළිවෙළට බලන විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න :-
    • Free Cryptocurrency & ...
    advaced trading පාඨමාලාවට සම්බන්ධ වීමට අවශ්‍යනම් අපගේ Whatsapp අංකයට (076 97 97 997) විස්තර ඉල්ලා පණිවිඩයක් එවන්න.
    එයට සම්බන්ධ වීමට ඔබ මෙම youtube නාලිකාව හරහා නොමිලේ ලබාදී ඇති පාඨමාලාව සම්පුර්ණ කර තිබිය යුතු වේ .advanced trading පාඨමාලාවේ උගන්වනේ Elliott Wave , SMC , Harmonic pattern සහ Wyckoff වැනි advanced theory වන අතර ඒවා trading සඳහා අත්‍යවශ්‍ය නොවේ. නමුත් එම පාඩම් ඉගෙනීමෙන් ඔබගේ දැනුම තවත් වැඩි කරගත හැක. වෙළඳපොල ගැන වෙනස්ම කෝණ වලින් මනා අවබෝධයක් ලබාගත හැක . :-
    Elliott wave ගැන අදහසක් ගැනීමට එහි පළමු පාඩම මෙසේ TH-cam හරහා ඔබට නැරඹිය හැක. :- • Elliott Wave theory - ...
    BINANCE ගිණුම සාදන ලින්ක් එක
    මෙම ලින්ක් එක හරහා Register විමෙදී ඔබ ඉදිරියෙදි Trade කරන විට Trading Fee එක 10% කින් අඩු වේ
    BINANCE account opening link with 10% discount for trading fee: - accounts.binan...
    or use this ID :- SZET8AI4
    ZIGMAVERSE අපගේ නිළ,
    🔰Telegram චැනලය :- t.me/zigmaverse
    🔰 වෙබ් අඩවිය :- zigmaverse.com/
    🔰 Facebook ගිණුම :- / zigmaverse
    🔰 Twitter ගිණුම :- / zigmaverse
    🔰 Tiktok ගිණුම :- / zigmaverse

ความคิดเห็น • 133

  • @Charuka
    @Charuka  11 หลายเดือนก่อน +11

    මෙහි සම්පූර්ණ පාඨමාලාව නොමිලේම පිළිවෙළට බලන විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න :-
    th-cam.com/video/CsLKYuTQV9s/w-d-xo.htmlsi=df0-QIj1Q3VGo0jb
    advaced trading පාඨමාලාවට සම්බන්ධ වීමට අවශ්‍යනම් අපගේ Whatsapp අංකයට (076 97 97 997) විස්තර ඉල්ලා පණිවිඩයක් එවන්න.
    එයට සම්බන්ධ වීමට ඔබ මෙම youtube නාලිකාව හරහා නොමිලේ ලබාදී ඇති පාඨමාලාව සම්පුර්ණ කර තිබිය යුතු වේ .advanced trading පාඨමාලාවේ උගන්වනේ Elliott Wave , SMC , Harmonic pattern සහ Wyckoff වැනි advanced theory වන අතර ඒවා trading සඳහා අත්‍යවශ්‍ය නොවේ. නමුත් එම පාඩම් ඉගෙනීමෙන් ඔබගේ දැනුම තවත් වැඩි කරගත හැක. වෙළඳපොල ගැන වෙනස්ම කෝණ වලින් මනා අවබෝධයක් ලබාගත හැක . :-
    Elliott wave ගැන අදහසක් ගැනීමට එහි පළමු පාඩම මෙසේ TH-cam හරහා ඔබට නැරඹිය හැක. :- th-cam.com/video/ppFNi885G3s/w-d-xo.htmlsi=LKthCCIlP9MimsV4

    • @idunil1550
      @idunil1550 2 หลายเดือนก่อน

      Watch only wallet eke tiyana salli wena acount එකකට dagnne කොහොමද

  • @dhanushkamaduranga-fq2ko
    @dhanushkamaduranga-fq2ko 3 หลายเดือนก่อน +11

    මම කෝස් එකකට සල්ලිත් බැන්දට පස්සෙ මේ සීරියස් එක දැක්කෙ දැන් ක්ලාස් යන්නෙ නෑ හරි සරලව ඉගෙන ගන්න පුලුවන් උනා ඒකට නම් පිං 🙏🙏🙏

  • @niMMa-official-2
    @niMMa-official-2 2 หลายเดือนก่อน +2

    Thanks Brother .. ඔයා කියල දෙන දෙවල් තෙරෙනවා... ජය වේවා

  • @ishaniedirisinghe6590
    @ishaniedirisinghe6590 วันที่ผ่านมา

    Simple, nice, and well-organized. Thank you so much, dear sir ❤❤❤❤

  • @subhashinipriyadarshani9204
    @subhashinipriyadarshani9204 6 หลายเดือนก่อน +2

    හරිම හොඳ වීඩියෝ, ගොඩක් දේවල් දැන ගත්තා, ඔබට සෑම තැනම යහපත, ජයම ලැබෙන්න ඕන.👌👌

  • @sureshdefonseka2394
    @sureshdefonseka2394 5 หลายเดือนก่อน

    Interesting, not boring very much clear. Thank you

  • @kamalsanjeewaabeykoon1976
    @kamalsanjeewaabeykoon1976 ปีที่แล้ว +1

    Good video sir
    sir Jaya wewa
    All the best sir❤

  • @anjanaamarakoon
    @anjanaamarakoon 2 หลายเดือนก่อน

    Thank you sir kiyala dena dewal hodin therenawa ❤

  • @ChandimaWeerasingha
    @ChandimaWeerasingha 4 หลายเดือนก่อน

    සුපිරියක් 🖤⚡

  • @SujathaKumari-t4f
    @SujathaKumari-t4f 7 ชั่วโมงที่ผ่านมา

    Tranding gena kisima deyak nodanna mama me dawasawala sir follow karanawa thankyou godak pin ❤❤❤❤❤❤❤

    • @Charuka
      @Charuka  6 ชั่วโมงที่ผ่านมา

      මෙහි සම්පූර්ණ පාඨමාලාව නොමිලේම පිළිවෙළට බලන විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න :-
      th-cam.com/video/CsLKYuTQV9s/w-d-xo.htmlsi=df0-QIj1Q3VGo0jb

  • @AshiniUpadya
    @AshiniUpadya 6 หลายเดือนก่อน

    Niyamai sir thank you❤😊

  • @diaryofasrilankanchauffeur19
    @diaryofasrilankanchauffeur19 2 หลายเดือนก่อน

    good work brother

  • @TharangaBatepola-bs4kl
    @TharangaBatepola-bs4kl 3 หลายเดือนก่อน

    Niyamai pahadili

  • @nileeshasandumini9548
    @nileeshasandumini9548 5 หลายเดือนก่อน +3

    Sir app eka downlod karata passe password ekak danna kiwwa eka damma gaman app eke main wallet ekata giyane man kohomada mage praiwat kii eka hoya gannee🥺 ane sir udaw karannako

  • @akeeshandileka88
    @akeeshandileka88 ปีที่แล้ว

    Good Information ❤🎉

  • @madushankasandaruwan4632
    @madushankasandaruwan4632 8 หลายเดือนก่อน +8

    BINANCE එකයි TRUST WALLET එකයි අතර තියන වෙනස පහැදිලි ව කියන්න පුලුවන්ද ..?

    • @Charuka
      @Charuka  8 หลายเดือนก่อน +9

      trust walet kiyane wallet ekak. binance kiyane exchange house ekak. binance wla oyata crypto buy and sell krna ekiwe trade krna puluwn. wallet use krnne crypto store krala tiyagana. seppuwak wage deyk

    • @Was-z7r
      @Was-z7r 7 หลายเดือนก่อน +3

      Trust wallet nthuw binance wallet ek tiygnn brid

    • @madushankasandaruwan4632
      @madushankasandaruwan4632 7 หลายเดือนก่อน

      Thnx brother ♥️✨අපිට අපේ trust wallet eka හරහා crypto buy krnna pluwan ned..?

    • @Was-z7r
      @Was-z7r 7 หลายเดือนก่อน

      @@madushankasandaruwan4632 binan e ekenut puluwan trust ekt wada lesiyen buy krnn

    • @kavi590
      @kavi590 7 หลายเดือนก่อน

      ​@@Was-z7r binance වගේ exchange වල wallet වල සල්ලි තියාගන්න එක Risk

  • @athulawickramanayake9174
    @athulawickramanayake9174 ปีที่แล้ว

    Good video thanks 👍👍👍👍👍👍👍👍👍

  • @PimpleTreatmentExperience
    @PimpleTreatmentExperience 8 หลายเดือนก่อน +2

    අයියේ mobile app එකේදී කොහොමද private key එක ගන්නේ?

  • @kavindubhathiyarajapaksha
    @kavindubhathiyarajapaksha ปีที่แล้ว

    Supriyak ❤

  • @amilajayakodi7156
    @amilajayakodi7156 5 หลายเดือนก่อน

    thank you very much ❤❤❤👌👌👌

  • @H_S_Edirisooriya123
    @H_S_Edirisooriya123 11 หลายเดือนก่อน

    Thanks aiya❣️

  • @clivedamoclesfernando8766
    @clivedamoclesfernando8766 6 หลายเดือนก่อน

    ❤ Thank-you.

  • @samithanilanga1649
    @samithanilanga1649 5 หลายเดือนก่อน

    supper thank you

  • @danushkamahesh9741
    @danushkamahesh9741 17 วันที่ผ่านมา

    Thank you sir ❤😊

  • @sajithpremasinghe1642
    @sajithpremasinghe1642 ปีที่แล้ว

    Good video ❤

  • @shalikaabeyrathne2498
    @shalikaabeyrathne2498 11 หลายเดือนก่อน

    Thank you so much ❤️

  • @BetterAttitude-p2n
    @BetterAttitude-p2n 5 หลายเดือนก่อน +2

    Ayye 2024 update එකේ පෝන් එකේ ට්‍රස්ට් වොලට් එකේ ප්‍රයිවට් කී එක කොහේද තියෙන්නෙ හොයාගන්න බෑනෙ🥺

  • @Dineshrock-s9d
    @Dineshrock-s9d 5 หลายเดือนก่อน

    Master course eke wallet athana vithiya venakang mang learn karaa sir 🙏🙏🙏

  • @Sanka12345.....-----
    @Sanka12345.....----- หลายเดือนก่อน

    Thanks Sir

  • @nalinwajiraweera3815
    @nalinwajiraweera3815 7 หลายเดือนก่อน

    Thank you ❤❤

  • @gayanmadusanka7929
    @gayanmadusanka7929 9 หลายเดือนก่อน +3

    මේ කියන ඊලග පාටමාලවේ විඩියො දාලාද තියෙන්නෙ නැත්තම් ඒක ඔන්ලයින් කරන එකක්ද

    • @Charuka
      @Charuka  9 หลายเดือนก่อน +1

      ඔකොම දාල තියෙනෙ. බලන විදිය මෙතනින් :- th-cam.com/video/ZAB183bQXLE/w-d-xo.htmlsi=gvbrl6u3VAUOJdjn

  • @ChandimaThilakarathna-l2n
    @ChandimaThilakarathna-l2n หลายเดือนก่อน

    Block chain wallet ekd godk hoda trust wallet ekada poddk kiyanna puluwnda?

  • @upulweerarathne43
    @upulweerarathne43 7 หลายเดือนก่อน

    Thanks ❤️❤️❤️👏👏👏

  • @vishakhadissanayake2852
    @vishakhadissanayake2852 2 หลายเดือนก่อน

    Thnk you sir❤

  • @rkanahabibi
    @rkanahabibi หลายเดือนก่อน

    Thnx❤

  • @DhanushkaPradeep-t6i
    @DhanushkaPradeep-t6i 3 หลายเดือนก่อน

    Trust wallet vala mokak hari issue ekak avillada? chrome extension eka anthima masa deke rating low vela. trust wallet nathiva use karanna puluvan monavada?

  • @subodhasandamali4820
    @subodhasandamali4820 5 หลายเดือนก่อน

    හොදම කොයින්ස් වර්ග කියලා තියනවද අයියේ

  • @AnuraBandara-g3l
    @AnuraBandara-g3l หลายเดือนก่อน

    Phone ekatme app eka downlod kargna link eka danko sar

  • @amilaprasad4333
    @amilaprasad4333 5 หลายเดือนก่อน

    Mata privet key eka hariyata type karath incorect kiyala enawa ei e

  • @MrSureshnilanga
    @MrSureshnilanga ปีที่แล้ว

    Thanks

  • @Kosala_ishara
    @Kosala_ishara 6 วันที่ผ่านมา

    Appa ek mokd download karam log wenn penn nh ne

  • @hANSANAhANSANA-eg1lx
    @hANSANAhANSANA-eg1lx 2 หลายเดือนก่อน

    hansana...

  • @Pahankaushika
    @Pahankaushika 8 หลายเดือนก่อน

    Ayye app eka download karama salli thiyenone kalin dapuwa ewa bye karana widiya danaganna one

  • @savidiwaranakulasuriya5103
    @savidiwaranakulasuriya5103 6 หลายเดือนก่อน

    Play sotre eken trushwallet eka download karan heduwama private key eka enne ne ne sir e ai😮

  • @shanukasewminda9025
    @shanukasewminda9025 8 หลายเดือนก่อน +2

    Ayye දැං ඔය සයිට් එක වැඩ නැහැ කියලා පෙන්වනවා play store එකේ සර්ච් කරලා ගන්න ඕනේ නම් එතන සර්ච් කරන්නේ ඕනේ trustwallet කියලාද?

    • @Charuka
      @Charuka  8 หลายเดือนก่อน

      Ow.
      Trustwallet.com
      Me web eka wada

    • @shanukasewminda9025
      @shanukasewminda9025 8 หลายเดือนก่อน

      @@Charuka හරි අයියේ තෑන්ක්ස් හොදේ❤️

    • @nethu-d9o
      @nethu-d9o 7 วันที่ผ่านมา

      ​@@Charukawada.nane

    • @Charuka
      @Charuka  7 วันที่ผ่านมา

      @@nethu-d9o වැඩ. මම දැනුත් check කලානෙ. මොකද්ද use කරන browser එක. Internet connection එක Ok ද. බලන්න

  • @SanjayaSudarshana-uk1pq
    @SanjayaSudarshana-uk1pq 5 หลายเดือนก่อน

    Sir mata chaptr 8 password eka awe nane..eth mn haduwa meka

  • @ashivlogs4432
    @ashivlogs4432 4 หลายเดือนก่อน

    App eka download karala acc eka hadaddi wenasne

  • @ishanudesh8813
    @ishanudesh8813 ปีที่แล้ว

    Atttma meka hoda wadak tawath crypto feid eka update genen me gana

  • @MiyuruTheekshana-l7g
    @MiyuruTheekshana-l7g 7 หลายเดือนก่อน

    Trust wallet ekk oonemda

  • @RaviduLakmal-gj3ry
    @RaviduLakmal-gj3ry 3 หลายเดือนก่อน

    Acont ekak hadana vidiye thena idala kiyala denna ko

    • @Charuka
      @Charuka  3 หลายเดือนก่อน

      හැම දේම මුල ඉදල කියල දීල තිය්‍ර්න්‍ර්.
      මෙහි සම්පූර්ණ පාඨමාලාව නොමිලේම පිළිවෙළට බලන විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න :-
      th-cam.com/video/CsLKYuTQV9s/w-d-xo.htmlsi=df0-QIj1Q3VGo0jb

  • @DananjayaLakmal-jz9ny
    @DananjayaLakmal-jz9ny 6 หลายเดือนก่อน

    Huawei phone walata wada ne

  • @SanjayaSudarshana-uk1pq
    @SanjayaSudarshana-uk1pq 5 หลายเดือนก่อน

    Mn 4n eken haduwe

  • @widanageperera8826
    @widanageperera8826 10 หลายเดือนก่อน

    Binance එක තියන wallet එකෙ තියන usdt trust wallet එකට දාන්න පුලුවන්ද එ වගේම trust wallet එකෙ තියන usdt skrill එකට දාන්න පුළුවන්ද

    • @Charuka
      @Charuka  10 หลายเดือนก่อน +1

      binance eken trust wallet ekata dana puluwn. namut trust eken skrill wlta pulunda kiyla mama balala na. skrill wla crypto accep nm puluwn wena oni.

  • @dewmijayesha-db3ck
    @dewmijayesha-db3ck 2 หลายเดือนก่อน

    Public key ek ganne kohomd sir

    • @Charuka
      @Charuka  2 หลายเดือนก่อน

      Video eke penwala tiyenwa. Sampurna baluwada

  • @dagi5044
    @dagi5044 ปีที่แล้ว

    චාරුක අය්යන්ඩී

  • @vipulPereraArunashantha
    @vipulPereraArunashantha ปีที่แล้ว

    trust Wallet Eke BTC store karanna facilities nadda ? BTC purchase kaloth , ekata wenama wallet wargayakata yanna wenawada?

    • @Charuka
      @Charuka  ปีที่แล้ว +1

      Trust wallet ekata BTC support කරනව මහත්මය

  • @thusithawijebandara6734
    @thusithawijebandara6734 5 หลายเดือนก่อน

    Secret phrase aka aya hoya ganda barida ? Mage aka mathaka ne a unata account akata passward aka dala yanda puluwan ahema gihilla ayeth secret phrases aka hoya ganna puluwanda

    • @Charuka
      @Charuka  5 หลายเดือนก่อน

      Tama log welanm ine puluwn. Trust wallet eke neda ?

  • @kavindufreefire5489
    @kavindufreefire5489 10 หลายเดือนก่อน +1

    Ithin apita random apitama ena code eka wenas widiyakata gahauwot wema kenekge ekak ennat puluwan ne

    • @diandimesh1798
      @diandimesh1798 หลายเดือนก่อน

      Ehema guess krnna amarui. Enna puluwan combinations gaana wadi, guess krnna bari tharam

  • @x2sonicff328
    @x2sonicff328 4 หลายเดือนก่อน

    aiye mobile eken app eka haduwama ohoma private key ekak illana thanakta awe nhne kelinma create giyma app ekt password dnna awa backup krnna awa echchrai account eka haduna

    • @Charuka
      @Charuka  4 หลายเดือนก่อน

      ow malli dn update keke wenas. et private key eka atulen gna puluwn

  • @chamathsriwijethunga6602
    @chamathsriwijethunga6602 4 หลายเดือนก่อน

    🔥👌

  • @gayanmadusanka7929
    @gayanmadusanka7929 9 หลายเดือนก่อน

    මෙ විඩියො අවසානෙ අපිට තනියෙන් crypoto currncy කරන විදිහ තියෙද

    • @Charuka
      @Charuka  9 หลายเดือนก่อน +1

      ඔව්. සම්පූර්ණ පාඨමාලාවම බලන්න. මෙන්න බලන් විදිය :- th-cam.com/video/ZAB183bQXLE/w-d-xo.htmlsi=gvbrl6u3VAUOJdjn

  • @kcfurdy
    @kcfurdy ปีที่แล้ว

    Deposit වලට withdraw වලට wallet address kata hari යවන එක ප්‍රශ්නයක් නැද්ද...

    • @Charuka
      @Charuka  ปีที่แล้ว

      Wallet address (public key) eka aniwaren yawannama onine deposit ekak ganna. Eka hdla tinne ekata. But private key yawna epa ktwt

  • @x2sonicff328
    @x2sonicff328 4 หลายเดือนก่อน

    private key backup krnna thanak pennaneth na

    • @Charuka
      @Charuka  4 หลายเดือนก่อน

      oyage wallet option eke dot 3k tiyene etana setting walata giyama penananwa. podk balannako hodata

  • @saribdeensaribdeen4481
    @saribdeensaribdeen4481 2 หลายเดือนก่อน

    Sir make Ade wallet ake download kare mate password deepuwame wallet ake open wenawa private key option akak neda

    • @Charuka
      @Charuka  2 หลายเดือนก่อน

      passsword eka temporary login option ekqak. private key eka kiyane wallet eke main key eka. eka nitarama dana oni na. but wallet eka nati unot or uninstall karala aye install karot tibuna wallet ekama access karananm password eken baha aniwaryayen private key eka oni.

  • @kidzmababymothercare7612
    @kidzmababymothercare7612 10 หลายเดือนก่อน

    Binance app eka thiyena wallet eka hari da wenama ekak open karanna one da

    • @Charuka
      @Charuka  10 หลายเดือนก่อน

      Trading wlata binance ati

  • @meedumgamage3655
    @meedumgamage3655 5 หลายเดือนก่อน

    Binance eketh public key ekai,private key ekai deka tynwd?

    • @Charuka
      @Charuka  5 หลายเดือนก่อน

      NAHA. binance eke private key eka tiyene eyala gawa. Eka nisa ewata kiyanne centralized exchange house kiyala. Iditi padam wala me gana kta krla tiyenwa. Okoma piliwelata balanna.
      Piliwelata balana widiya :- th-cam.com/video/CsLKYuTQV9s/w-d-xo.htmlsi=vBom6U9FiEombCZV

  • @user-qb8nq5xk8f
    @user-qb8nq5xk8f 7 หลายเดือนก่อน

    Sr මම කොහොමද ඔයාගේ පන්තියකට වෙලාවක් වෙන්කර ගන්නේ සුම් එකේ

    • @Charuka
      @Charuka  7 หลายเดือนก่อน

      TH-cam eke tine free. Me video eke tinwa detail :- th-cam.com/video/CsLKYuTQV9s/w-d-xo.htmlsi=l8-x9CjVYqyrutO-

  • @ShanukaDamsara1
    @ShanukaDamsara1 7 หลายเดือนก่อน

    ayye kohomd ape e privet keys thiya gann puluwan widi tika video eke link eka dannako

    • @Charuka
      @Charuka  7 หลายเดือนก่อน +1

      Me video eke antima hriye tiyene :- th-cam.com/video/so0NIDiKdRg/w-d-xo.htmlsi=nYdjuVuEo_RO_VH3

    • @ShanukaDamsara1
      @ShanukaDamsara1 7 หลายเดือนก่อน

      @@Charuka thanks ayye

  • @StylishNavigator
    @StylishNavigator ปีที่แล้ว

    අපි Bep20 network එකෙන් USDT Trust wallet එකට Transfer කරලා.
    ආයෙම දවසක binance එකට ඒ Usdt ටික transfer කරන්න ගියාම. Trust wallet එකෙන් fee එක විදිහට අය කරගන්නේ BNB නේද ?
    එහෙම වුනාම අපි usdt Trust wallet එකේ හෝල්ඩ් කරලා තියාගෙන ඉන්න කාලෙක bnb කොයින් එකට ප්‍රශ්නයක් වෙලා bnb කොයින් එක නැති වෙලා ගියොත්. අපි trust wallet එකේ තියන් ඉන්න Usdt ආයෙම transfer කරගන්නේ කොහොමද ? bnb නැතුව.

    • @Charuka
      @Charuka  ปีที่แล้ว +1

      USDT tr20 or ERC 20 network wala use krna. BEP20 network eke transaction krnwnm bnb oni fee eka widiyta . BNB natiwa ynwa kiyne BEP20 network ekama nti wenwa kiyana eka.

    • @StylishNavigator
      @StylishNavigator ปีที่แล้ว

      @@Charuka සාමාන්‍යෙන් එහෙම network එකක්ම නැතිවෙලා යන්නෙ නැද්ද ?

    • @Charuka
      @Charuka  ปีที่แล้ว +2

      කිසිම දෙයක් වෙනෙ නෑ කියන්න බෑ ඉතිම් . Risk එක හැම වෙලේම තමන්ගෙ.
      හැබැයි එහෙම network එක පිටින් නැති වෙලා ගිය අවස්තා මම දැකලනම් නෑ. Coin crash unat coin eka low price eheka hari duwanawa. Natnm wena network ehekta hri migrate wenwa.

    • @StylishNavigator
      @StylishNavigator ปีที่แล้ว

      @@Charuka බොහොම ස්තූතියි ❤️

  • @dahamiweerabahu7191
    @dahamiweerabahu7191 6 หลายเดือนก่อน

    ❤👍🔥

  • @mistautoac2182
    @mistautoac2182 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @MiyuruTheekshana-l7g
    @MiyuruTheekshana-l7g 7 หลายเดือนก่อน

    Trust wallet ekk oonemd

    • @Charuka
      @Charuka  7 หลายเดือนก่อน

      Naha මෙක wallet වලට උදාහරණයක් විතරයි. අවශ්‍යතාවය අනුව විතරයි අවශ්‍ය වෙන්නෙ

  • @lakmaludaya1
    @lakmaludaya1 4 หลายเดือนก่อน

    🤟🤜🤛

  • @LochanaNuwan-m4l
    @LochanaNuwan-m4l 7 หลายเดือนก่อน

    Lesson 2 eka nane

    • @Charuka
      @Charuka  7 หลายเดือนก่อน

      Meka tama 2 weni video eka. Menna play list eka meke tina piliwela hari. Numbers patalila tibata care krna epa. th-cam.com/play/PLQRYN4PjvPsZmsX_a4cbbJscE_3IYkfg-.html&si=-S0uoivT3r3dYTK5

  • @AnuraBandara-g3l
    @AnuraBandara-g3l หลายเดือนก่อน

    Sar

  • @davindulakruwan7599
    @davindulakruwan7599 ปีที่แล้ว

  • @umeshgunasekara1976
    @umeshgunasekara1976 8 หลายเดือนก่อน

    👍

  • @Dilapage45
    @Dilapage45 หลายเดือนก่อน

    අනෙ අයියෙ ඔයාව කන්ටැක් කරගන්න පුලුවන් වට්සැප් නම්බර් එකක් දෙන්නකො... trust wallet එක හදද්දි ඔහොම එන්නෙ නැහැනෙ හැබැයි ප්‍රයිවට් කී එක ආවා...මන් ප්ලෙ ස්ටෝර් ඩව්න්ලෝඩ් කරෙ අනෙ මන් ඔයාගෙ විඩියො බලන ගමන් මෙ කරන්න හදන්නෙ

    • @Charuka
      @Charuka  หลายเดือนก่อน

      077 95 37 124 (whatsapp )

  • @prasannaMadusanka9214
    @prasannaMadusanka9214 7 หลายเดือนก่อน

    👍🙏

  • @AsanthaManoj-ng6cd
    @AsanthaManoj-ng6cd 6 หลายเดือนก่อน

    Wallet walin hoda mokakda.

  • @thushiradilshan9353
    @thushiradilshan9353 4 วันที่ผ่านมา

    🤍

  • @ashenadeesha21
    @ashenadeesha21 3 หลายเดือนก่อน

    100th

  • @PreethikaSureeni
    @PreethikaSureeni 4 วันที่ผ่านมา

    Sri what's app number eka denna puluwanda

  • @sureshdefonseka2394
    @sureshdefonseka2394 5 หลายเดือนก่อน

    Interesting, not boring very much clear. Thank you

  • @Sanka12345.....-----
    @Sanka12345.....----- หลายเดือนก่อน

    Thanks Sir

  • @pradeepkumara9543
    @pradeepkumara9543 หลายเดือนก่อน

    Thanks ❤

  • @AnuraBandara-g3l
    @AnuraBandara-g3l หลายเดือนก่อน

    Sar phoneekta me app eka download kargna Link eka danko

    • @Charuka
      @Charuka  หลายเดือนก่อน

      @@AnuraBandara-g3l playstore link :- play.google.com/store/apps/details?id=com.wallet.crypto.trustapp

  • @MiyuruTheekshana-l7g
    @MiyuruTheekshana-l7g 7 หลายเดือนก่อน

    Trust wallet ekk oonemda

    • @Charuka
      @Charuka  6 หลายเดือนก่อน

      athyawashya naha. coin hold krnwanm meka ho kamai wallet ekak use krna puluwn . meka wallet gana example ekak widiyta kiyla dune.

  • @akilaakila6857
    @akilaakila6857 ปีที่แล้ว

    ❤❤

  • @Bniro03
    @Bniro03 3 หลายเดือนก่อน

    thank you sir

  • @isurupwickramasinghe9015
    @isurupwickramasinghe9015 7 หลายเดือนก่อน

    thank you sir

  • @isuruyapa97
    @isuruyapa97 10 หลายเดือนก่อน

    ❤❤❤