Me mage mama kenek ahinsaka manussayek .kawadawath ganunge pare gihin ne me wenakam.anith aya amaruwe watenne nathiwennai me wistara damme.parawal gane awrudu ganak pinthura wikunuwa.a amaruwen ekathu karapu salli tamay a male thiyenne.apahasa karanna kalin hitanawa meka tamunge thaththata sahodarayata unanam ohoma kiyanawada kiyala.manussakama wal kamak hatiyata dakina tamunla samajetama maha pililayak
මෙවන් දේ ලෝකයට පෙන්නුවට ගොඩක් පින් 🙏ඔය පව්කාර ගෑනි විදවයි
👍🏾🇱🇰👍🏾 ජයවේවා.
TV දකූණ ඔබතුමාට
ගොඩක් ස්තූතියි.
මෙවන් වටිනා වැදගත්
සිද්ධින් සමාජයට දායාද කිරීම ගැන.
👍🏾🇱🇰👍🏾🇩🇪
සරල ජීවිතය තුල ඇති සැනසීම ... .
නිවේදක මහතාගෙ අර්ථවත් කතා බහ වටිනවා .
එයා ඔය කල දේට දඩුවම විඳියි තාත්තා
හිත සුවපත් වේවා! තාත්තගෙ
🙏 🙏 🙏 මේ වගේ අපරාධකරුවන් අපරාධකාරියන් මේ විදිහට ප්‍රසිද්ධ කරන එක ගොඩක් හොඳයි. ඒ ගෑණි මාස්ක් එකක් දාන් ඉන්නෙ අඳුර ගන්නවාට.
මෙි සිදුවිම මෙිවිදිහට සමාජ ගත කරපු එක. ගැන .ස්තුතියි සැම. දෙනාටම ආදර්ශමත් සිදුවීමක් කවුරු කරැවු.හරි මෙිකෙන් පාඩමක් ඉගන ගත්තානමි වටිනවා
මේ ගෑනු කෙනා ඇල්ලුව .මේ අයියා මේ ගෑනු කෙනා අල්ලන්න මාර මහන්සියක් ගත්තා .මරදානේ පොලීසියෙන් ඇල්ලුවා .දැනට මාතර පොලීසියට ගෙනත් තියෙන්නේ .මාලෙත් විකුනපු කඩේ කෙනත් පොලීසියට ගෙනත්.මාලේ උනුකරලා
අනිවාර්යයෙන් අද කාලේ හැටියට ජිවත් වෙන්න ඕනෑ අමතක නොවන දඩුවමක් දෙන්න ඕනෑ
සමාජ ගත කිරිම වැදගත් 🎉
මෝඩ කමට නෙමෙයි මනුස්සකමට ඒ මාමාට එහෙමදෙයක් උනේ. කිසිම කෙනෙකුට අද කාලේ අනුකම්පා කරන්න හොද නැහැ.කිසිම කෙනෙකු දෙන කෑම බීම බොන්න හොද නැහැ.
මේ වගේ කට්ටිය ඉන්නකොට ලංකාවේ දේශපාල උන්ටත් රජ මඟුල් කතාවෙන්ම තේරෙනවා නේද අපේ මිනිස්සුන්ගෙ දැනුමේ තරම ශ්‍රී ලංකාවට බුදු සරණයි
සහතික ඇත්ත. මේ මනුස්සයා අර ගැනි හොයාගෙන අහංගම ගියාලු .
මෙහම කිවුවාට ගොඩක් පින් දැන්වත් මෙවා ගැන සැලකිලිමත් වෙන්න මෙකද මෙවාට දඩුවමක් දෙනවානමි දෙන්න ඔනැහැ හෙදම දඩුවමක් මෙකද පොලිසියට කියවුවාට එකට මෙවනා වෙයිද දන්නෙ නැහැ
මගෙත් හිත ඉක්මනින්ම උණුවෙනවා ,ඒත් මම දැකලා තියෙනවා අපෙන් සල්ලි අරන් ඒවට උන් කරන්නේ මොනවද කියලා.ඒ නිසා දැන්නම් හිගන්නෙකුටවත් සතයක් නොදෙන ගානට මගෙ හිත හැදිලා තියෙන්නේ .ඔයතරම් උණුකරගන්න එපා කවුරුවත් .මොකද ඔය හිතන තරම් මොකෙක්වත් අහිංසක නැහැ .
මේ කාන්තාව ඇල්ලුව.මේ අයියා නිකන් බලන් හිටියෙ නෑ සියලු තොරතුරු හෙව්වා.මරදානේ පොලීසියෙන් ඇල්ලුවා පෙරේදා මාතර පොලීසියට ගෙනාවා.මාලේ විකුනලා .ඒ කඩේ කෙනත් ගෙනාවා පොලීසියට .තව ගොඩක් අය ඇවිත් මේ කාන්තාව මාල කඩපු.මේ අයියා කාටවත් කරන්න බැරි වැඩක් කරේ
Ettatama,,loku,Deyak,,Alluwanam,,,,me,,wage,,Unwa,,,,Nidalle,,Thiyanna,,Hodane,,
Me,,,Aiyage,,kapawima,,,,Harima,,watinawa,,,,,
මෝඩ මිනිස්සු...ඔය ගමේ මිනිස්සු හරිම අහිංසකයි...ඕන දේකට අහුවෙනවා..
බුදු සරනින් තාත්තාගෙ මාලය ලැබේවා ..දහපදුරා ගෑනිට හෙන හතක් ගහපිය
අපි දකුණේ මානව හිතවාදින්.මෙහෙම උදව් කරන්නෙ මෝඩ කමට නෙමෙයි.හිත හොද කමට.මෙි වගේ උන් නිසා රට විනාස වෙනව.
Tamange paduwe tamangiya wade karagana Guyana ohoma wenna neda ghaniyakata kata karanna Hite tiyenna ati neda anit ayatat hoda padamak
TV දකුන සමාජය නැවත නැවතත් තව තවත් දැනුවත් කරන්න . පිංසිදුවෙයි
Okunwa allala hamagahanna oni..thiyanna nam hoda nah
ජයවේවා.
@@pathmathilakaweerakkody153 ඔව් තියන්න හොඳ නැත්තම් මරාදාන්න ඕන ....
මේ වගේ කපිටි ගෑනූ නිසා ඇත්තටම අසරණ උන මනුස්සයකුට වත් උදව්වක් කරන එක නැති වෙනවා
හරිම අහිංසක පුද්ගලයෙක් ....
නන්නාදුනනා අයවලුන්ට කිසිදාක තමන්ගේ අනන්‍යතාවය හෙලිකරන්න එපා.
මෙතන මේ මනුස්සයාගේ මෝඩකම ප්‍රදර්ශනය කිරීමක්.
මටත් එහෙම හිතුනා ඔව් ඇත්ත. බුද්ධිමත් කම අඩුයි.ඒත් ඉතින් පව් අනේ මේ අසරණ කමින් අනුකම්පාවෙන් හිතන මනුස්සයා ගැන දුකයි
හැමෝට ම හොඳ පාඩමක්..
අැයට. දඬුවම විශ්වය ලබා දෙයි . කවදා හො....
අල්පේච්ඡ ජීවිතය ම තමයි දුක නැති කරන්නේ...
අපි සරල වුණු තරමට ජීවිතය සරලයි...
අපිට රට හදන්න බෑ.. පාර්ලිමේන්තුව සිට සිඟන්නා දක්වා අපේ රටේ සමහර. (වැඩි මනක්) මිනිසුන් හොරකම කර තබා ජීවත් වන යුගයක්...
අපි හැදෙමු🙏🙏🙏🙏
ඕකි මාතරට ඵන ඵකක් නෑ ආයීම.. වෙන තැනකට යයී.සුද්දෙ දෙන්න......පට්ට බැල්ලී...
😀හොඳ වැඩේ
මාල දන් යනන එපා කියල පොලිසියෙන් කිවුව මේ කාලෙ හැටියට ජීවත් වෙන්න .
මේ ක හොඳ පාඩමක්
.ආශාව තන්හාව .
අත්හැරීම පුරුදුවෙලා සරල වෙන්න.
ටි.වි. දකුණ ට ජය වෙව!
ඇත්තටම චේන් එක දාලා පුරුදු උනාම ඒක නැතුව හරිම පාලුයි ඒත් දැන් ලංකාවේ ඉන්න හොරු එක්ක අපි වෙනස් වෙන්න ඕනෑ පවු මේ මනුෂ්‍ය කොහොමත් හිත හොද වැඩි උනාම තමයි අපිට වරදින්නේ ඔයා පවු ඔය ගෑනු කෙනා ගැන අනිවාර්යයෙන් හොයන්න ඕනෑ ඇත්තටම ඔව් ටීවී දකුන ඔයාගේ කතාව ඇත්ත මහ බොරු කාරියක් තමයි
මාතර මිනිස්සුන්ගේ හිතහොද කම මිසක් මෝඩකම නොවෙයි මේක..මම ගෑනු කෙනෙක් වෙලත් ඔයවගේ අසරන කම් කියන අයත් එක්ක කදේ දාගෙන ඉදල තියෙනවා..උදව් දීලත් තියනවා.ඒතරම්ම විස්වාසයි මටත්... දැන් නං ඉතින් මනුස්ස කමට උදව්වක් මැරිල වැටුනත් කරන්න කෙනෙකුට කරන්න බෑනේ ඉතින්...
හරියටම හරි. මමත් මාතර 👍🏾🇱🇰👍🏾
මාතර මාල හෙර😭😡😟
මේ කාන්තාව ඇල්ලුව .
අහුවෙලා නැද්ද
Pau me mamage hithe wedanawa kocharada duk mahansiwela hadagatthe nethi unama ake wedanawa aetthata daraganna amaruyi
මේ ගෑනිව අල්ලලා පුළුවන් කෙනෙක් පොලිසියට භාරදෙන්න.. මොකද තවත් මේ වගේ අහිංසක මිනිස්සුන්ට මේ දේ වෙන්න දෙන්න එපා... පව් මේ තාත්තා. හරිම අහිංසක විදියට කථා කරන්නේ.. කොයි තරම් වේදනාවක් ඇත්ද.. මේ චේන් එක අද කාලයේ ගොඩක් වටිනවා ඇති.. පව් මේ තාත්තා.
😢😥😰😨👧🏻👩🎨👨🏻🎨💗💗💗💗🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👁👀👧🏻👩🎨👨🏻🎨💗🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👁👀👧🏻👩🎨👨🏻🎨💗🙏🏻🙏🏻👩🎨👨🏻🎨👩🎨👨🏻🎨👩🎨👨🏻🎨💗💗🙏🏻🙏🏻
ජයවේවා.
මට දැනෙන විදිහට මේ ගෑනි මේ මනුෂ්‍යව සුළු මොහොතකින් අන්ඳල තියෙනවා සමහරවිට අර බංකුවෙ කොනේ වඩිවෙලා හිටපු ගෑනු ලමය මේ ගෑනිගෙ තැරැව් කාරියක් වෙන්නත් බැරි කමක් නැ කොහොම උනත් පිරිමි සතෙක් නිසා අනුරාගි අදහසක් ආවද දන්නෙත් නැ,මොකද මේ ගෑනිගෙ ත් වයසත් එක්ක ,කොහොම උනත් කාට කාටත් හොඳ පාඩමක්
තව කී දෙනෙක් මේ ගෑණි මේ වගේ රවටලා ඇතිද?? අහිංසක මිනිස්සුන්ට මේ කරන හොර තක්කඩි වැඩවලට මේකිව හොයලා ඉක්මනින්ම නීතිය ක්‍රියාත්මක කරලා නිසි දඩුවම් ලබා දෙන්න ....
මෙන්න ලිපිනය නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් කෙනෙක් සොයා බලන්න
කේ විනීතා කුමාරි කුමාරසිරි
නො61/7
පහල මිල්ලව
මොරවක
හරියටහරි මහත්තයගෙ කතාව සාදු
Ma ganiwannm kohomahari hoya danna dnns kanak innawanm ma vudiyata kidanakga ohoma karaka atida issarahtat nownna dnna kank innawanm kiynna kalum mhttayata budusarani
ගොඩාක් අය වරදට පෙලඹ්ලා.මිනිස්සුන්ට අමාරුයි.කොච්චර අමාරු උනත් හොඳ අය මේවා කරන්නෙ නෑ.
මුන්ට කන්න බොන්න නැත්නම් දිවි නහ ගන්න බැරියැ.තව මිනිස්සුන්ට ගිනි නොදී...
Me beach eka lassanai.tawa diyunu karala ganna one.
මාල කඩන්නද...???
ඕකි හොයලා දෙන්න ඕනේ රජකාලේ දඩුවම්...
Rajakale aththatama monawada dunna daduwam.
ඔව් මාත් කියන්නේ ,පුක් ගැට්ට කඩන්න ඕන අංකල්ට කියලම....
වෙච්ච පාඩුව දරාගෙන හිටහන් තවත් තවත් ඇග හැමතැනම ගාගන්නවා ,තියන මෝඩ කම
මගේ මිතුරිය කට මේ දේම තමයි වුණා කොලබ පාස්පෝට් හදන තැන රත්තරන් බඩු සේරම ගලවාගෙන ඵතන ජෝඩු වක් ඇවිත් තියෙන්නේ අද මගේ මිතුරිය නැහැ මැරැනා ඵයාගේ ඇගේ ඒ විස ගොඩක් කල් තිබුනා අසනීප වුනාම ගොඩක් අමාරු වේනවා ඔය මාමා හොඳම තැන කින් බෙහෙත් කරගන්න කාලයක් යනතුරු විස තියෙනවා
මේ කාලේ පාන්ගෙඩියක් පාරේ ගෙනියන්න බැරි කාාලේ මාල දාගෙන යන්නේ මොාකටද අනික තමන්ගේ අම්මාත් කියලා ..පොලිසියේ මහත්මයකුත් කියලා ..තියෙන උඩඟුකමට වෙන්න ඇති... කවුරුත් ලස්සනට අදින්න ආසයි ඒත් මේ කාලේ හැටියට හිතන්න තිබුණා මේ මාමාට..
හිත හදාගන්න තමන් ට හිමි නැති දෙයක් නැතිවුනා කියලා හැබැයි දඬුවම් දියයුතුමයි ඒ ගැහැණු කෙනාට
Eya lagadima allanawa inna thana hoyagena dala dala thiyenne
මේ මහත්මයා මාලෙ නැතිකර ගත්තටත් වඩා දුක මේ ගෑනිගෙ බොරුවලට එදා රැවටුනා වගේම ඒ සිද්දියෙන් පස්සෙත් ඒ ගෑනි කියපුදේවල් විශ්වාස කරන එකයි. මේ තරම් ලක්ෂ තුනක විතර පාඩුවක් වෙලත් ඒ මායම් කාරි කියපු හැමදේම බොරු බව තාමත් වටහාගෙන නෑ! දුකයි. හොරකමක් කරන්න හදන කෙනෙක් කවදාවත් තමන්ගෙ ඇත්ත නම, පදිංචි ගම, කාටවත් කියන්නෙ නැතිබවවත් මේ පුරුෂයට තේරුම් ගන්න බැරි තරම් මොහු තවමත් අහිංසකයි. තමන් මෙහෙම දේ නොකරන නිසා අනුන් මේ වගෙ දෙයක් කරයි කියල හින්නන බැරි මෝඩ කම වෙන්නත් ඇති. මේකිගෙ පදිංචිය අහංගම ඇර වෙන ඕනැම තැනක් වෙන්න ඕනැ. හොරා හොයාගෙන එන බව දන්න නිසා ඉන්න ගම නැතිව බොරු තැනක් තමයි මේ හෙරී කියල ඇත්තෙ. Phone call එකත් බොරුවට මේ පුරුෂයා රවටන ප්ලෑන් එකක්. මෙයාට ඇහෙන්න ඕනැවටම ස්පීකර් එක දාල කාටද “සුදු”” කියල කතා කරන්න ඇත්තේ බොරුවටයි. හයියෙන් මෙයාට ඇහෙන්න “ක්ලිනික් එකට ගිහින් යනගමන්””කියන්න ඇත්තේ මේ පුරුෂයාට තමන් මාස්ක් එක දාන හේතුව ඒත්තු ගන්වන්න මිසක් සුදු කියල කෙනෙක් එහා පැත්තෙ ඉන්න නැතිව ඇති. මාලෙ නැතිවුන පාඩුවට වඩා දුක තවත් රුපියල් 30000කට වඩා වියදම් කරගෙන මේ හෙර කියපු දේ බොරු බව තේරුම් ගන්නෙ නැතිව ඒ හෝඩුවාවල් පස්සෙ ගිහින් සල්ලි නාස්ති කර ගෙන රස්තියාදු වෙන එකයි. මේකි කොලඹින්ආවද වෙන කොහෙන් ආවද කියන්න බෑ. මාලෙ චායාරූපයක් තියනවනම් පොලිසියට දෙන්න උකස් බඩු සාප්පු වලින් විමසන්න කියන්න. තව සතයක් වත් වියදම් කරන්න එපා. මේ වීඩියෝව බලපු හොරු සමහරවිට call දෙයි මේ හෙරී අතන ඉන්නවය මෙතන ඉන්නවය කියලා ඔබව රවටලා මුදල් ගන්න. ඒ විස්තර හොදට අහගෙන පොලිසියට දෙන්න හොයා බලන්න. පොලිසිය ගෑනි ඇල්ලුවොත් විතරක් අදුනාගන්න පොලිසියට යන්න. පොලිසියට කියන්න උකස් කඩවල මාල තියනවද කියල හොයා බලන්න. තිබුනත් පෙන්වන එකක් නෑ
අපේ සති පොලේදී ගිය සතියේ මාලයක් කඩා ගත්තා ඒත් වයස අවුරුදු 68 ක අම්ම කෙනෙකුගෙ රටේ හැම තැනකම හොරු මිනිස්සුන්ට කන්නත් නැතුව ඉන්න කාලෙ මොකටද අනේ ස්වර්නාභරන පලදින්නෙ
රත්තරක් මාල දාගෙන මහපාරෙ තනියම ඇවිදින අය දැන ගන්න ඕනැ ඒ අය හොරුන්ට අතවනනවා කියල. එහෙම ආරක්ෂාවක් නැතිව පාරෙ බැහැල යනවනම් මාල දාන්ඩ ඕනැමනම් පබුලු මාලයක් දාන්න. සල්ලි මිටියක් කරේ බැදගෙන යන්න එපා.
@@sherrimurphy5332 🌹
Oya waga kanak katubadda enwa ayada danna na
මාර ගැනියෙක් දෙයියනේ
බුදු රජාණන් වහන්සේ දේශනා කරලා නෑ.හිඟන්නෙක් වගෙ ජිවත් වෙන්න කීයලා...වැඩි සැපත් වැඩි දුකක් නැතිව. මැදමාවතෙ ජිවත්වන්න කියා...දුක් මහන්සියෙන් හරි හමිබ කරගනිපු දෙ ඒ මනුස්සයට වටිනවා...
ඕක කාටත් ආදර්ශයක් පරෙස්සම් වෙන්න
ලංකාවෙ පෙර ණය ක් ගෙව්ව අාහ් අහු වෙන්න ඕව කොරනවයි ඕකුං හොඳට දැං වෙන පැත්තක 😢😢😢😢😢😢
මාර ගෑනු😮
පවු දෙවියනේ..
අද මිනිසුන්ගේ ඉන්න අමනුෂ්‍යයෝ....
දැනුවත් නැති එකයි වරද...
❤❤❤❤Sunil the ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@@SunilPriyantha-ne9yx මේ කාන්තාව ඇල්ලුව .මේ අයියා නිකන් හිටියේ නෑ.සියලු තොරතුරු හෙව්වා.මරදානේ පොලීසියට පැමිනිලි කරා එහෙන් ඇල්ලුව පෙරේදා මාතර පොලීසියට ගෙනාවා.මාලේ විකුනලා මාලේ ගත්ත කඩේ කෙනත් පොලීසියට ගෙනාවා.
මේ ගැනු කෙනා අනිවාර්යෙන්ම ඇරිලා ගිහින් සතර අපායේ පෙරෙතයෙක් වෙලා ඉපිද කල්ප කොටි ගානක් දුක් විඳින්න වෙනවා .අනාතයි .
Math mathara yanawa enawa.warenko mage male athagan okige bada athagala yawanne..patt ballige..ahinsaks minissu rupiyalak gane duk vidala hamba krnne...
පව් ඉතින් අද කොහොමද ඇත්තටම අසරණ කෙනෙකුට පිහිට වෙන්නෙ....අපි වුණත් රැවටෙනව නෙ මෙහෙම දෙයක් කිව්වම...😮
Pau ahinsska wadagath manussayek
මෙයා පැනියා වෙන්ඩ ගිහින් කරගත්ත දෙයක් දැන් බබා වෙලා වැඩක් නැහැ
ආපුවැඩෙි කරගන්න එපාය,ගෑනු ලගට ගියේ
Matara horu godak inawa. Apa amaga malayak manik galak waga boru galak dilla. Malla galawaganna. Mata Amma kiuwa passa. Una sidiya. Godak pin obatumata mawa samaga gata karanawatw. Maka lokuwatama yanawa. Oya salama.
අද මෙ ගෑනි මාතර පොලිසියෙ න් කූඩු කරලා පුලුවන් නමි යන්න.
Train eke rak eke thiyena bag ussan yanawa horu
නියමයි අන්කලයට, ගෑනුන්ට යොගට් පානය අරන් දෙන්න ගියා. 🤣🤣🤣🤣🤣🤣
Me mage mama kenek ahinsaka manussayek .kawadawath ganunge pare gihin ne me wenakam.anith aya amaruwe watenne nathiwennai me wistara damme.parawal gane awrudu ganak pinthura wikunuwa.a amaruwen ekathu karapu salli tamay a male thiyenne.apahasa karanna kalin hitanawa meka tamunge thaththata sahodarayata unanam ohoma kiyanawada kiyala.manussakama wal kamak hatiyata dakina tamunla samajetama maha pililayak
Thamunge kauruth nowana nisai thamun oi vidiyata katha karanne.thamutath dawasaka mehema unoth therei me mamage wedanawa.manussayekuge asarana kam walata oi wage pahath adahas walin katha karanneth mona wage ayada kiyala thamage hithinma ahala balanawa.
අනේ පව් අනේ ඔව් පෙර අකුසල කරුමයක් තමයි මාමේ මාමට දීර්ඝායු වේවා., කරපු පින් කුසල් බලයෙන් ඒ මාලය මාමට ලැබෙන්න ඕන කියලා මන් ප්‍රර්ථනා කරනවා මාමේ.
මාමගේ නැති උන දේවල් වලට වඩා,ආත්ම.ගරුත් වය රැකපු එක ඔයාට පින්
Kathawe, hatiyata, podi Shimbat, seen, akakuth, wala thiyanawa wage.. 😊
Anungaa dawal hadaa kadaa ganna oea .jaraa ganunta hodak wanna naa anet aeata hoda පාඩම් mama podak hari hetsnna ona
Me no wada nane call gaththata
හොයාගන්න පුලුවන්..මෙ යන පාර මාතරද..පාර පලා ගෙන නැවත මේ පාරෙන්ම යාවි..
ඔබ තුමාට මමද මොනවත් නොකියමි.,... එසේම ඔබගේ වල් කමක් නැති බවද මම පිලිගනිමි... ඔබගේ සමාජ දැනුම ගැන මා කනගාටුවෙන්නව.. එසේම මමද දකුණේ එකෙක් වීම හා ගෙන්දගම් පොළොවේ ඉස්තිර පදිංචි වී සිටීම තුල කණගාටුවක්..... මතක තියා ගනිල්ලා.. දකුණේ උන්ගේ හැටි... මාතර බෝදියට සල්ලි දාන්නේ.., සියළුම වාහන ගිහින් පාර ක්රියල් වෙලා බුදුන්ගේ මුහුණ දක්කීමෙන් පසුව බව
අයියා බබා
අම්මෝ 😮😮😮
Me gani ahangama thamai puluwannam hoya ganna . Ahangama. Meegahagoda. Sanasa asala nama nalika ammage nama seli achchi kiyala kiyanne. Me ancal kiyana kenamai horakam kipayakatama alluwa. Hariyatama eyamai. Kasada 3k . Lamai dennek innawa
ඔහුගේ අතේ සල්ලිත් තියෙනවනම්, බඩගිනි නම් කලින්ම ගිහිල්ලා මොනවා හරි කාලා එන්න තිබුනනේ. එක අතකින් අනුකම්පාව නිසා වෙච්ච දෙයක් වෙන්නත් පුලුවන්. තව පැත්තකින් පොඩි හරි වෙන ගතියක් තිබුනත් වෙන්න පුලුවන් . මාතර ඔය වගේ මෝඩයොත් ඉන්නවනේ. කියපු කියපු හැම දේම පිලිඅරගෙන. අහංගම ඉන්න එකත්,දොස්තරගෙ කතාව, call එක අරගෙන කියපුවා ඔක්කොම රගපෑම්. අනේ අනිච්චං. ඕවා අපි කාටත් හොද පාඩම්.
ගමනක් යනවිට නොහදුනන ගැහැණියක් ප්‍රමානයට වඩා කුලුපග උනොත් .අනිවාර්යයෙන්ම මගහරින්න.මායා කාරීන්ට හසු වෙන්න එපා.
Godakpin oyatamekRapu pahademata
Ammo 😭😭😭😭
තනියම යන අයව විවිධ ආකාරයෙන් අල්ල ගන්න අවස්ථා බොහෝ අහල තියනවා. සල්ලි අතේ තියෙන්නම ඕනත් නෑ කාලි මෑණියන් යොදා බය කර මුදල් ඉල්ල ලත් තියෙනව ලු. ඔය වගේ බොහෝ සිදුවීම් වෙනවා. එක එක අයට එක එක උපක්‍රම භවිතා කරනවලු. ඒ නිසා හැමෝම පරිස්සමෙන්
Pau daviyana අහිංසක මිනිස්සු 🙏🙏🙏
මමත්.මගේ.මාලේ.දැමීම.නතර.කලේ.හොරැ.නිසා.
චූටි කරාබු දෙකක් විතරයි daanne අපිත් ආසයි eth bayai රත්තරන් දාන්න
ඒක තමයි මාත් බැලුවෙ ඔයාගෙ මාලෙ කෝ කියලා...මන් ඔයාගෙ පස්සෙන් ගොඩක් දවසක් ආවා මාලෙ කඩා ගන්න...පස්සෙ මාලෙ ඔයාගෙ බෙල්ලෙ දැක්කෙ නැහැ...ඊට පස්සෙ ඔයගෙ පස්සෙන් එන එක නැවැත්තුවා...
පාඩුව විදගෙන ඉන්න. තවත් තෙල් පුච්චල බිරියගෙන් බැනුම් නාහ. මේ දවස්වල ඔයාට ගෙදර ඉන්න නැතිව ඇති කනක් ඇහිල. හොඳ වැඩේ මනමාල කමට. මම දැකල තියෙනවා මේවගේ පඩ ෂෝ පිරිමි
ඒක ඇත්ත . මේ පාකි නකයා මොන රෙද්දට වටින මාලයක් දාලා මුද්දක් දාගෙන ආවෙ . ලොං පැහුනට රටේ ජිවත් වෙන කලාව ඉගෙන ගෙන නැහැ . ඇත්තටම නාකි පිරිමි රත්තරං පොරවාගෙන එන්නේ ගැනුන්ගෙ අවධානය ලබා ගන්න . දැන් සනිපයි නේ. දැන් ඉතිං නයා මැරැණ අහිකුණ්ඨිකයා වගේ හිටපං ලොන්තා....😂😂😂😂😂
Me manussaya පුදුම කෙනෙක් geniyek ඕනෑවට wada lan වෙනකොට වෙනසක් තේරුම් ganna බැරිනම් wadak nh ekaparai දෙකයි banala elawanna තිබුණේ තව ayata hoda පාඩම් geniyekne
අනේ පව් මේ ගැමි අහිංසක තාත්තා කෙනෙක්. හිත හොඳ මනුස්සයෙක්. මේ ගෑණිව අල්ලලා උපරිම දඬුවම් ලබා දිය යුතුයි. තව කී දෙනෙකුට මෙහෙම කරයිද දන්නේ නෑ. ඇවිදින විදිහෙන් සහ හැසිරීමෙන් නං පේන්නේ ඕවට හොඳ පුරුදු නගරං කාර මුඩුක්කු ගෑණියෙක් වගේ
Tyr
❤😊
මේ ගෑනිගේ පුක් ගැට්ට කඩන්න ඕන ....
Mata puluwan ge pennanna ennako
කිසිම කෙනෙක් දෙන දේවල් කන්න බොන්න එපා කියන්නෙ ඕක තමයි
අනේ පව් ඉතින් තවත් අයට පාඩමක් ඉගෙන ගන්න වීඩියෝ එක කරපු එක හොඳයි තෙරුවන් සරණයි
දෙපාරක් ඇවිදලා,,දෙසීයකුත් දීලා,ලැට්එකටත් ගිහිං තමා බීම දෙක දීල තියෙන්නේ,,ඒකට කලිනුත් මෙයා මත්වෙලා ,🤣🤣🤣අද දකුණේ වුනත් මෙයා මාස ගානකට දකුනට එන්නෙ නැහැ,,වෙන පැත්තකට ගිහිං,මෝරෙක් ගනියි,,
Hodawade nodanna ganunnge kiri bonawata. Danwath hadiuan maame
අනෙ පව් එ තාත්තා .මන් නම් එහෙම පාරෙ අනන් මනන් කියන්න ආවොත් මග ඇරලා යනවා
ahinsaka manussayek paw
👍
නීතිය හරියට කරනවනමි මෙවැනි දෙවල් වෙන්නෑ අද
අපි.මිනිස්සූ.ගැනහිතන්නෙ.අසරන.විදිහට.ඒඋනාට.අපිට.හිතන්නෙ.වත්.නැතිවිදිහට.ලස්සනට.අන්දනවා
Pau maya ahinsaka manussayak ,a gani matumaga manussa kamin proyojana gatta ,kalakanni gani anunga dawal horakan karala kana bona dayakwat agata allanna naha,
මාස්ක් දාපු ගෑනියක් දැක්කොත් පරීක්ෂා කරපල්ලා
අහිංසක මාමා කෙනෙක් මදැ උදව් කරන්න ගියා.සල්ලි දුන්නට නංගිගෙ යෝගට් එක කාපු එකයි වැරැද්ද
Geni dakala mathwela apu aedeth amathakai
දැන් වත් මුදල්,යතුරු ඔක්කොම අනන් මනමි කමිස සාක්කු නැතිව ප්‍රවේසම්න් පිලිවෙලට ගෙනියන්න ඕනෑ බව තදින් හිතට ගන්න.බෙල්ල කපන්න වුනත් සුදානම් මිනිස්සු ගැහැනුන් හැම කාලෙක,හැම තැනකම ඉන්න බවත් හිතන්න.ඔය තරම් වටින ආභරණ පරදවා,කියන්නෙ අපිම අපේ ජීවිත අනතුරේ දා ගන්නවා කියන එකම නේද? වස පොවන්නත් ඉඩ තිබුන.හොද පාඩම් අපි කාටත්.පව් .මේ සමාජයේ කවදත් ඉන්නවා,හිටියා.වක්‍රව හො කෙලින්ම හොරකම් කරන අය.
මැරෙන්න ගියත් කවුරුවත් දෙන කන බොන දෙයක් කන්න බොන්න එපා..පිරිමින්ට වඩා දැන් ගැනුතමා ගොඩක් ජරා වැඩ කරන්නෙ
Mamath me eka gana thamai hithuwe
එතකොට ඔයත් එහෙමද ...???
අහිංසක තාත්තේක්
ලෝක බලවතුන් දෙකට නැවෙන්නෙත් ....ත්තක් ඉස්සරහ තමයි බලන්න ඒකෙන් කරන්න පුළුවන් වැඩ නේද
Eka eyage asawa.sarala kama kese wethath.
Policeye un monawada karanne?
හොරකම් ගන්න මිනිහා කොච්චර උදව් කරත් හොරකම my කරන්නේ...ඒක මං අත්දැකීමෙන් කියන්නෙ.......කොච්චර උදව් කරත් හිරේ විලංගුවේ දැම්මත් හොරකම කරන එක කරනවමයි ..ආණ්ඩුවෙන්ම උදව් කරා මනුස්සයෝ උදව් කරත් උන්ගේ වරක ඹවුන් නවත්තන් නෑ....වෙඩි තියලා බලන්න ඕනේ උන්ව .
එකෙක්.කරපූ.වරදට.අසරන.උනූකෙනෙක්.දැක්කත්.කිසිම.සරනක්.වෙන්න.හිතෙන්නෙ....නෑ
කමක් නෑ කොච්චර මිනිස්සු බැන්නත් මේ මනුස්සයා මේක සමාජ මාධ්‍යට දැම්මනෙ තව කෙනෙක් දැනුවත් වෙන්නෙ නැතැයි
රට පුරාම මෙවැනි දේවල් වෙනවා. මේ ගෑනිමයි ඒ
She looks like a tamul lady . Sometimes she may come from Colombo .
😱😱😱😱😱😱😱😱😱😱
Matara Warala Thira. Udat anawa. Ganu. Pirimi. Gant dala yanawa. Ma. Mamat ayata washi una. Mokada ma aya 16:36 thama. Ayalata udukaranna...Kalin kanak hitiya gahala pannawa. Matara taun akan......,
Mathara perime hodai ganu tharam kapati .naha kohawath .sarpayo waga