කුස ගින්න ඉන්න බැරිව වම්බටු තම්බන් කාපු පවුල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • අපිට ශක්තියක් වෙන්න...👇
    / membership

ความคิดเห็น • 85

  • @priyangakuwait9032
    @priyangakuwait9032 10 หลายเดือนก่อน +12

    පවු දෙයියනේ අසරණ මිනිස්සු උදව් කරන අයට ගොඩක් පින් බුදුසරණයි

  • @tharindujeewan211
    @tharindujeewan211 10 หลายเดือนก่อน +11

    බුදුසරනයි කැලුම් අයියේ ඔබතුමාට ගොඩක් පින්

  • @RaRa-Online
    @RaRa-Online 10 หลายเดือนก่อน +7

    මේ අසරණ අම්මාට සියලු දෙවියන්ගේ සහ දෙවිවරු වන් මිනිසුන්ගේ පිහිට, ආරක්ෂාව ලැබෙත්වා!

  • @mudithachandani1835
    @mudithachandani1835 10 หลายเดือนก่อน +7

    කැලුම් මහත්තයා ගොඩක් දුෂ්කර තැන් වලට නේද දැන් යන්නේ .ඒක හොඳයි .ගොඩක් අසරණ අය ඉන්නවා ගම්වල .පුළුවන් අය එකතු වේවි ඔබත් සමග .TV දකුණ සියලු දෙනාටම තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .නිරතුරුවම ආරක්ෂාව සැලසේව❤

    • @induamarasingha7630
      @induamarasingha7630 10 หลายเดือนก่อน

      යාන..වාහන..ඉඩ කඩමි..දේපල..මිල මුදල් රත්තරං මුතු මැණික්
      වංස කබල් ගාන .නෝනල මහත්තයල කියල හන්වඩු ගහගෙන රජ මන්දිර වල ඉන්න අයත්
      සොහොන් පිටිටනියෙ නිදා ගන්න නුබලතටත් ඒ බවලත් උදවියටත් අන්තිමට අයිති වෙන්නෙ හතර රියනයි ඒකත් එකා පිට එකා වැලලෙන
      ඒ වපුරපු අස්වැන්න වෙන්න ඇති.
      හැබැයි නෙලා ගත්තු අස්වැන්න නෙලුවහම හිස් මුඩ ඉඩමක්.
      එහෙනමි තියෙන උන් නැති බැරි එවුන්ට දීල බෙදාහදා ගෙන කාපියවි.
      හැමදාම පින් කර ගන්න ලැබෙන්නෙ නැහැ.
      පුලුවන් වෙලාවට දීල ඒ සතු⁣ට නුබල දැක බලා සතුටු වෙයල්ල.
      Tv දකුණට සෑහෙන්න පින්
      මෙි කරන මහඟු සේවට
      නැති බැරි අය ඇති හැකි අය කරන්න ඔබ.කරන කැපවීමට අනේක ජාතියක් පින්🙏🙏

  • @piyantharanjan2218
    @piyantharanjan2218 10 หลายเดือนก่อน +14

    රටකාපු නාකිමයින ඇතුලු සියලුම රටකාපු දෙසපලන බල්ලන්ට හෙනම ගහපිය

    • @gihanshani5059
      @gihanshani5059 10 หลายเดือนก่อน

      අනිවා මාරදුකයි මටත් අැඩුනා .උදවු කරමු

  • @nrocha8936
    @nrocha8936 8 หลายเดือนก่อน +1

    ඒ වේදනාව කියලා නිම කරන්න බැ 😢දුක දැනුන දුක් වින්ද මනුස්සයින්ට ඒ වේදනාව දැනෙනවා මමත් ඔය වගේ ගොඩක් දුක් වින්දා හැබැයි අද මම තනියම නැගිට්ටා දුකක් තිබොත් සැපක් තියෙයි 😔 මම අනිවාර්යෙන් මගේ හීනෙට යනවා කියන විස්වසේ තියාගන්න ඔයාට වරදින්නේ නැ නංගියේ 😔බුදුසරණයි ඔයාගේ පුංච් පවුලට 😔😔

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 10 หลายเดือนก่อน +4

    මෙවන් දුකක් දකි්න්නවන් නොලැබේවා!
    ඔබලාට විශ්වමෑණියන්ගේ අනන්ත පිහිට ආධාර ගැබේවා!!

  • @chandraratnaratna8131
    @chandraratnaratna8131 10 หลายเดือนก่อน +8

    කාගෙන් හෝ පිලිසරණක් ලැබේවා. ලොකු පිනක්.

    • @safikutty
      @safikutty 10 หลายเดือนก่อน

      Kuruk duk vedenawa apit ganu unandu wala wadak karapanko

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 10 หลายเดือนก่อน +4

    මෙවන් අසරණයන්ට පිහිට ලබාදෙන ඔබට විශ්වයේඅනන්ත පිහිට ආධාර ගලාඑනු නියතමයි!!

    • @safikutty
      @safikutty 10 หลายเดือนก่อน

      Ana ganiya rasawak karapanko

  • @jayaniranmal3473
    @jayaniranmal3473 10 หลายเดือนก่อน +3

    2023 යන්න ලගයි ඒත් ලංකාව තියෙන තැන අනේ මන්ද අහිංසක අසරණ මිනිස්සු මෙහෙම අඩන්න 😢😢😢 කොච්චර දුකක්ද විදින්නෙ මන් හිතෙන්නේ ලංකාවෙ ඉන්න මිනිස්සු දුකමයි විදින්නෙ😢😢😢😢

  • @user-lq3ly7pe8m
    @user-lq3ly7pe8m 10 หลายเดือนก่อน +9

    පව් දෙයියනේ මගෙ රටේ අසරණ මිනිස්සු 💔💔😭😭😭

  • @Malani330
    @Malani330 10 หลายเดือนก่อน +1

    අහිංසක මිනිස්සු කොච්චර අසරණ වී මොහොතක් තිබුනි

  • @user-wr5vs7dr2w
    @user-wr5vs7dr2w 7 หลายเดือนก่อน

    බුදු සරනයි ඔබලාට 🙏🙏🙏

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 6 หลายเดือนก่อน

    Be strong and God bless you today and forever

  • @niroshanithilakarathnaniro1884
    @niroshanithilakarathnaniro1884 10 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි හැමොටම ❤❤❤🙏🏻🙏🏻🙏🏻

  • @user-ue3rm3rk7b
    @user-ue3rm3rk7b 10 หลายเดือนก่อน +2

    අනේපවුඑඅම්මා.තෙරැවන්සරනයි

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 10 หลายเดือนก่อน +4

    අනේ දෙයියනේ හරිම දුකයි

  • @Dila263
    @Dila263 10 หลายเดือนก่อน +9

    ඉන්න තැනක් නැතුව රස්සාවක් නැතුව ඇයි තව කෙනෙක් ව බාරගන්නේ ජිවිතේ ට..

    • @niroshanirosh1069
      @niroshanirosh1069 10 หลายเดือนก่อน +2

      එක ඇත්ත

    • @kasuniumesha744
      @kasuniumesha744 10 หลายเดือนก่อน

      ඔව් එක නම් අැත්ත මටත් එහෙම හිතුනා බලන්නකෝ දරැවා වෙනුවෙන් අඩනවා ඉල්ලනවා හිතන්න තිබුනේ මිට ඉස්සර නේද

    • @Dila263
      @Dila263 10 หลายเดือนก่อน +1

      @@niroshanirosh1069 හැමදේම අනුන්ගෙන් ලැබෙනකම් බලන් ඉන්න කාලකන්නි ජාතියක් මේක

  • @user-pj3nn4rz4e
    @user-pj3nn4rz4e 10 หลายเดือนก่อน

    Budu sarani me ayta phita wena ayata godak pin siddawewa🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethaniwijesurya3388
    @geethaniwijesurya3388 10 หลายเดือนก่อน +2

    කැලුම් ගේ සේරම නියමයි මිස්සුන්ගෙන් ප්‍රශ්න කරනවා වැඩි 😮😮😮😮😮😮😮😮😮😮😮

  • @sahikalamannage2007
    @sahikalamannage2007 10 หลายเดือนก่อน

    Dakuna tv mahathmayage adaraniya handa hadawathatama wadinawa...jayawewa...

  • @nayomiperera1562
    @nayomiperera1562 10 หลายเดือนก่อน

    Niwasak labewa budusaranai oyata

  • @muthubanda1626
    @muthubanda1626 23 วันที่ผ่านมา +1

    හැම වීඩියෝ එකකම එ අයගේ බැංකු විස්තර දාන්න පුලුවන් කෙනෙක් කීයක් හරි බැංකුවට දානවානේ මහත්මයා ආයේ අමතක කරන්න එපා .

  • @user-nh1ek3np7j
    @user-nh1ek3np7j 8 หลายเดือนก่อน

    🎉අපිත් කල තියෙනව මෙවා දැක්කම අපි වින්ද දුක් මතක් උනා දෙවියනා්😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @AnuladudusaranaeeWathi
    @AnuladudusaranaeeWathi 8 หลายเดือนก่อน

    Ma.ammagee.seeyaluma.pacum.israwewa.budusaranae

  • @chandradk8578
    @chandradk8578 10 หลายเดือนก่อน +2

    පුළුවන් කෙනෙක් උදව්කරන්න බුදුසරණයි

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 10 หลายเดือนก่อน

    Obatumata.godak.pin.hamotama.phita.wenawata.budusarani.🙏🙏🙏♥️

  • @jdsnfj1113
    @jdsnfj1113 10 หลายเดือนก่อน +3

    ලංකාවෙි අර පාර්ලිමෙින්තුවෙි ඉන්න රාජපක්ෂ වහල්ලුටික ට මෙිව පෙනේවා...රට විනාස කරපු පටිට හොරැ රටෙි අහිංසක මිනිස්සු කොචිචර දුක් විදිනවාද

  • @AjithAththaragama
    @AjithAththaragama 9 หลายเดือนก่อน

    Harima,,Asaranai

  • @NuwanAsela-rm3ur
    @NuwanAsela-rm3ur 10 หลายเดือนก่อน +1

    Api wge unta tikat ekakwat edunot denna puluwan.

  • @ventnarada5896
    @ventnarada5896 2 หลายเดือนก่อน

    අකුරැස්සේ තලහගම ලස්සන දිය බුබුළුක් තියෙනවා වීඩීයෝවක් කරන්න

  • @PriYanthar-um2mw
    @PriYanthar-um2mw 9 หลายเดือนก่อน +1

    Manqokka bothala kiriala hadannako

  • @jkmalani1544
    @jkmalani1544 10 หลายเดือนก่อน +1

    අනේ මෙ වගෙ පව්ලට දෙවියන් ගෙ පිහිට ලැබිලා ගෙ වැඩ නිම කරන සෙක්වා

  • @strproduction..8500
    @strproduction..8500 10 หลายเดือนก่อน +3

    මේ ගම කොහේද....?

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 6 หลายเดือนก่อน

    Oba hari , powww kochchara asarana Aya the Mey family’s A Hama geddarak rede whata Karla so hon pittaniyaka..?

  • @user-zw2ef8bl6x
    @user-zw2ef8bl6x 9 หลายเดือนก่อน

    Budusarnai devipihitai ikmanin niwasak hadaganna lebewa

  • @rohini123-he4td
    @rohini123-he4td 10 หลายเดือนก่อน

    Ammo..
    Paarak wath na yanna .kohomada me minissu jivath wenne.pau udu karamu meyalata

  • @audreyrobin3297
    @audreyrobin3297 10 หลายเดือนก่อน

    Its very very sad to hear I hope someone can sort out something

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 6 หลายเดือนก่อน

    Ethana inna hama powlak ma duka 😞

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 10 หลายเดือนก่อน +1

    Desapaluwanga daruwo pisso wewaa me minissunga kadulu unta
    Sapayak wewaa

  • @sewdu
    @sewdu 10 หลายเดือนก่อน +2

    කොහෙද 🙏🙏🙏

  • @KWw-bt2ii
    @KWw-bt2ii 10 หลายเดือนก่อน

    Pasgoda AG office eke ගොඩාක් hoda නිලධාරින් innawa ..

  • @AjithAththaragama
    @AjithAththaragama 9 หลายเดือนก่อน

    Kopamana,,dukwidinawada,,me,,,Aya,,,,,harima,,duskara,,jivitayak,,

  • @kumuduniherath2843
    @kumuduniherath2843 10 หลายเดือนก่อน

    පවු දෙවියනේ

  • @noname3808
    @noname3808 10 หลายเดือนก่อน

    pin sethd wenawa

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 6 หลายเดือนก่อน

    අනෙ දෙවියනෙ

  • @wmgwijebandara2016
    @wmgwijebandara2016 10 หลายเดือนก่อน

    Ape rate mimissu me thathweta adala dapu palakayantath me dukama ath wenda oni.

  • @adikari5936
    @adikari5936 10 หลายเดือนก่อน +1

    Where is this

    • @muthubanda1626
      @muthubanda1626 23 วันที่ผ่านมา +1

      වීඩියෝ එකේ තියෙනවා දු .ක අංකයක් බුදු සරණයි .

  • @Kumari-kq1py
    @Kumari-kq1py 10 หลายเดือนก่อน +2

    අනේ මොන තරම් වතු පිටි තියනවද ගිහිං නතර වෙලා වැඩ කරන්න. මේ මිනිස්සු විදින දුක වලාමේ

  • @chathuratharanga1200
    @chathuratharanga1200 9 หลายเดือนก่อน

    🤣🤣🤣🤣 allapu gedara

  • @Samanthahr
    @Samanthahr 19 วันที่ผ่านมา

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @erandifernando444
    @erandifernando444 10 หลายเดือนก่อน

    😂😂mau jesni.udau labewa

  • @akashakumarathunga4981
    @akashakumarathunga4981 10 หลายเดือนก่อน

    igenagena rassawak karanam ochhara duk widinna wenne nane .kohoma unath budu saranayi 😟

    • @hifriend9396
      @hifriend9396 10 หลายเดือนก่อน

      Ane job tiyenawada

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 10 หลายเดือนก่อน

    ane.paw🙏

  • @shiranimatthews411
    @shiranimatthews411 10 หลายเดือนก่อน

    rasawak karagena hitiyoth hondai boruwata ada ada illanne nathuwa. TV DAKUNA gewal hadanna salli dena nisa dan gewal illala adana aya wahi wahala.

  • @user-jy6ts2lj2y
    @user-jy6ts2lj2y 4 หลายเดือนก่อน

    😢😢😢😢

  • @user-ot8fe2nw9z
    @user-ot8fe2nw9z 10 หลายเดือนก่อน

    Iyawatunata
    Adawatannaapa

  • @sewdu
    @sewdu 10 หลายเดือนก่อน

    Sewdu you tube cheenal eken udau karanna kamathi

  • @priyankabandara5323
    @priyankabandara5323 10 หลายเดือนก่อน

    💜️💜️💜️💜️💜️💜️💐💐💐💐💐🙏

  • @sl-rm9418
    @sl-rm9418 10 หลายเดือนก่อน +1

    Job ekak karanna amaruda

  • @sadamalia381
    @sadamalia381 หลายเดือนก่อน

    Monada balamukiyanne netiayata udaukeruwama mokadawenne eeamma aeduwatawahta hadaladenna

  • @mary-th4gx
    @mary-th4gx 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @Dila263
    @Dila263 10 หลายเดือนก่อน +4

    හැමදේම අනුන්ගෙන් ලැබෙනකම් බලන් ඉන්න ජාතියක් ... 2:20 2:21 2:23

    • @priyanthaliyanarachchi-pt3gb
      @priyanthaliyanarachchi-pt3gb 2 วันที่ผ่านมา

      උඹට මොලයක් නැද්ද ?බන්,එදා වේල හොයා ගන්නවත් බැරි මිනිස්සු ගෙවල් කොහොම හදන්නද?බන්

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏❤❤❤😂😂😂🙏

  • @user-yj9jg1zx2s
    @user-yj9jg1zx2s หลายเดือนก่อน

    😓😓😓😓😓😓🙏🙏🙏🙏🙏🙏🙏

  • @luvurslf2198
    @luvurslf2198 10 หลายเดือนก่อน

    🥺😍😍😍🙏🙏🙏

  • @user-kr6mb9fz4o
    @user-kr6mb9fz4o 10 หลายเดือนก่อน

    😢😢

  • @MmmmmmTheonly-dt2ds
    @MmmmmmTheonly-dt2ds 10 หลายเดือนก่อน

    Paw. ASARANA. MINISSU 😢😢😢😢😢😢

  • @kranjanie196
    @kranjanie196 10 หลายเดือนก่อน

    Nanimaayataudwkarana😂❤😂🎉😢😢

  • @kasunchamara4634
    @kasunchamara4634 10 หลายเดือนก่อน

    Wadu ammath wanass lokayak maka

  • @milanimotomaski8303
    @milanimotomaski8303 10 หลายเดือนก่อน

    😭😭😭😭😭😭😭😭😭😭❤️❤️❤️❤️❤️❤️😭😭😭😭😭

  • @Rrj2751
    @Rrj2751 10 หลายเดือนก่อน

    Maa..rataa..mona....taram.....menisuu ..duk..vedanawaada...pau ...වැඩක් .naa..rataa..palakaeooo...heteaata..වැඩක් .da....

  • @malvisoriya1309
    @malvisoriya1309 10 หลายเดือนก่อน

    😂 හදලා දාපල්ලා බං බුදු බව පතා ලැබේවා කියලා ඒ තරුණ අම්මා ඔබට කියනවා අපිත් පුළුවන් උදව්වක් කරන්න රුපියල් මිලියන ගණනක් යන්නේ නෑ මමත් කැමතියි මට පුළුවන් විදිහට උදව් උපකාර කරන්න
    අනේ බං 😂 උඹේ කියවිලි එපා ඒ තරුණිට ඇහුන්කන් දෙමු කතාව අඩු තරමින්
    අපිත් නිවිති කොළ තම්බලා පොල් කෑල්ලක් සමග කපු යුගයක් තිබුණේ ඒක නැතුව ගියේ 977/පසුව ඔය ලංකාවේ අද මිනිස්සු ඒ අතින් පහසුකම් වැඩියි
    තෙරුවන් සරණයි 🙏
    ලංකාවේ ගම් නියම්ගම් වල තරුණ තරුණියන් තමන් කසාදයක් කර ගැනීමට මුලින් ටිකක් තමන්ගේ පැවැත්ම ගැන හිතන්ට ඔහුන් හට ශක්තිය ධෛර්යය ලැබේවා 😢

  • @jdsnfj1113
    @jdsnfj1113 10 หลายเดือนก่อน

    😢😢😢😢😢