Alto 800 Timing Belt Replacement sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 26

  • @gihansampath1487
    @gihansampath1487 4 หลายเดือนก่อน +1

    ගොඩාක් වටිනවා..මම ඔබතුමාගෙ වීඩියෝ බලනවා.මගෙ මරුටියෙ හැම වැඩක්ම ගෙදරම කර ගන්නවා..ගොඩාක් ස්තුතියි.මරුටි ටයිමින් මාක් ටිකත් දාන්න අය්‍ යේ

    • @lakshikamadusanka1467
      @lakshikamadusanka1467  4 หลายเดือนก่อน

      ඉදිරියෙදි ගේන්නම්

  • @chamilwijerathne2100
    @chamilwijerathne2100 4 หลายเดือนก่อน +1

    සුපිරි ජයම වේවා, සහෝදරයා

  • @c.ktheroadtovictory
    @c.ktheroadtovictory 4 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනව.💪

  • @nalindudarshana9062
    @nalindudarshana9062 4 หลายเดือนก่อน +1

    Alto gear oil change krana video ekakut genna 😊

  • @NppKuwaitapi
    @NppKuwaitapi 4 หลายเดือนก่อน +1

    යාලු ඩොල්පින් වෑන් එකක් ගන්නකොට විශේෂයෙන් බලන්න ඕන මොනවද සහ 2L 3L එන්ජින් වල වඩාත් හොද මොකක්ද පොඩ්ඩක් පැහැදිලි කරවද

    • @lakshikamadusanka1467
      @lakshikamadusanka1467  4 หลายเดือนก่อน

      වාහනයක් ගන්න කලින් හුගක් දේවල් තියෙ බලන්න. එන්ජිම ගැන බලන විදියනම් මම විඩියෝවක් කරල තියෙ එකත් බලන්න. එන්ජින් වලින් 3L එන්ජින් එක හොදයි මන් දන්න තරමින්

  • @kenshanmewan
    @kenshanmewan 4 หลายเดือนก่อน

    Alto800 එන්ජින් රූම් එක වතුරෙන් සේදුවට කමක් නැද්ද ?,නැතිනම් වෙනත් පිරිසිදුකාරක ස්ප්‍රේ වලින් සේදිය යුතුද?

    • @lakshikamadusanka1467
      @lakshikamadusanka1467  3 หลายเดือนก่อน

      වතුරෙන් හෝදන්න පුලුවන්. හැබැයි නිකන්ම බැහැ. නැත්නම් හොදන්න කෙමිකල් එකක් තියෙනවා

  • @madhuraprasanna2046
    @madhuraprasanna2046 4 หลายเดือนก่อน +1

    Cv joint maru karana widihe video ekakuth geennako ayye.

  • @udayakumar5420
    @udayakumar5420 4 หลายเดือนก่อน +1

    Thanks aiyy

  • @sadithdahanayake
    @sadithdahanayake 2 หลายเดือนก่อน +1

    alto 800 t belt danna cost kiyak yanawada

  • @MrThinuwa
    @MrThinuwa 5 วันที่ผ่านมา

    ❤❤

  • @Dinujayadaham
    @Dinujayadaham 24 วันที่ผ่านมา

    2015 alto 800 කාර් එකේ ටයිමින් බෙල්ට් එකේ sizeකියන්නකො

  • @travelwithmadusanka7088
    @travelwithmadusanka7088 4 หลายเดือนก่อน +1

    🎉🎉

  • @disa-3959
    @disa-3959 4 หลายเดือนก่อน +1

    Wow