තෝසේ සමග සාම්බාරු ඉක්මනට හදමු. A QUICK WAY TO MAKE DOSA + SAMBARU.HOME COOKING (SPECIAL EPISODE 13)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 272

  • @champikaharshini2590
    @champikaharshini2590 2 ปีที่แล้ว +3

    හොදට පැහැදිලි කරල දුන්නා.මමත් හදනවා, බොහොම ස්තූතියි ඔබට.

  • @mastmastr2029
    @mastmastr2029 4 ปีที่แล้ว +4

    ලංකාවට ගිහින් තමයි හදන්න වෙන්නෙ..
    ගොඩක් රස ඇති....ස්තුතියි ඔබට...

  • @evelynfernando3660
    @evelynfernando3660 4 ปีที่แล้ว +6

    නිතරම. තොස හදනවා එත්. අද.
    හැදුවා මෙ. තොසෙ 👍🤙නියමය්. ඉස්තුතිය් thank you මරැ අප්පා. 💐💐👍

  • @yasaparagahathota589
    @yasaparagahathota589 2 ปีที่แล้ว +3

    තෝසෙ හැදුවා . හරිම රසයි. ඔබතුමාගෙ ආප්ප recipe එකත් ඒ වගේම හොඳයි . කාරුණිකව ලබා දුන් දැනුමට බොහොමත්ම පින් . තෙරුවන් සරණයි .❤️❤️❤️

  • @seltankithsiri14
    @seltankithsiri14 5 หลายเดือนก่อน +1

    ඔබ තුමාගේ පැහැදිලි කිරිම හරිම හොඳයි ඔබට තෙරුවන් සරණයි

  • @indunilekanayake9900
    @indunilekanayake9900 ปีที่แล้ว +5

    This recipe is so useful thank you chef

  • @aroyskitchen
    @aroyskitchen 3 ปีที่แล้ว +2

    nalar maa.....
    இந்த சமையல் குறிப்புகளை பகிர்ந்து கொண்டதற்கு நன்றி..👌👍👍👍👍👍👍

  • @prabhawickckramarachchi2869
    @prabhawickckramarachchi2869 3 ปีที่แล้ว +4

    තෝසෙ හැදීමෙදි මම ගොඩක් වැරදි කරනවා මම තෙම්පරාදු කරන්නේ තෝසෙ මිශ්‍රණයයි දැන් තමයි දන්නෙ ඵ්ක වැරදියි කියලා ,,,,,,විශාල දැනුමක් ලබා ගත හැකි වුනා හොද අවබෝධයක් ලබා ගැනීමට හැකි වුනා ස්තූතියි ඔබතුමාට

  • @lilykuruppu8418
    @lilykuruppu8418 4 ปีที่แล้ว +2

    ස්තූතියි ඔයාට 👍, හරිම පැහැදිළියි කියලා දෙන විදිහ ඉක්මනින් මමත් හදනවා .♥️

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 ปีที่แล้ว +2

    අපට කෑම හදාගන්න තියලා දෙනවට බොහොම ස්තූතියි.ඔබතුමාගේ දෙමව්පියන්ට ඔබතුමා දකිනකොට හරි සතුටු.ඇති .. දරුවෙක් වුණත් දෙමව්පියන් සතුටු වුණ දෙයක් කරන එක ගැන ලොකු පිනක්.සරණයි.

    • @TravelWithChef
      @TravelWithChef  4 ปีที่แล้ว

      Video එක බැලුවට ඔබට ගොඩක් ස්තුතියි...👍❤❤

  • @sandaruwaniperera6481
    @sandaruwaniperera6481 9 หลายเดือนก่อน +2

    Can we use string hoppers flour?

  • @subhashiniperera6014
    @subhashiniperera6014 4 ปีที่แล้ว +7

    මමත් හදලා බලන්න ඕන chef කිව්ව විදිහට. ස්තූතියි දැනුවත් කලාට.

  • @Darmasi
    @Darmasi 3 ปีที่แล้ว +1

    ගොඩක් පින් දැනුවත් කලාට තෙරුවන් සරණයි

  • @nimalgunarathna9952
    @nimalgunarathna9952 4 ปีที่แล้ว +3

    චෙප්ගේ වැඩසටහන් නිතර බලනවා .බුදු සරනයි .

  • @mnnishadi3024
    @mnnishadi3024 2 ปีที่แล้ว +1

    chef me resapi aka aurudu 2 babekta denna puluwanda poshana gunaya gataluwakda mata kiyanawada

  • @ajithnakandala5918
    @ajithnakandala5918 4 ปีที่แล้ว +1

    හරි වටිනවා මේ දේවල් ස්තුතියි ,ඔබට තෙරුවන් සරණයි ,ජයවේවා .

  • @thanujaherath1895
    @thanujaherath1895 4 ปีที่แล้ว +1

    හරිම රසට හැදුවා තෝසේ..චෙෆ් ගේ රෙසිපි එකට..ස්තුතියි ඔබතුමාට..

  • @ireshadilhani982
    @ireshadilhani982 2 ปีที่แล้ว +1

    හරිම රස පාටයි..මාත් හදන්න ඕන මේ විදිහට ...

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 ปีที่แล้ว +4

    දැක්කහම නම් ව්ගහට හදාගෙන කන්ඩ හිතෙනවා.තෙරුවන් සරණයි.

  • @kosom1123
    @kosom1123 4 ปีที่แล้ว +2

    Tharuwan සරණයි .මමත් හදලා බලන්න ඕනෑ ස්තුති

  • @maryaasqw8704
    @maryaasqw8704 3 ปีที่แล้ว +1

    සර් මමත් අද හැදුවා තොසෙ රසයි, thanks sir

  • @dushanthianoma5712
    @dushanthianoma5712 2 ปีที่แล้ว +1

    Its wenuwata pol wathura pawichchi karanna barida chef

    • @TravelWithChef
      @TravelWithChef  2 ปีที่แล้ว

      එතරම් සාර්ථක නැහැ

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 5 หลายเดือนก่อน +1

    Easy and great recipe
    Thanks

  • @shanakabandara1740
    @shanakabandara1740 5 หลายเดือนก่อน +2

    අපේ හොදම චෙෆ් ❤️❤️❤️❤️

  • @darshaniwijayaratne600
    @darshaniwijayaratne600 4 ปีที่แล้ว +3

    Thank you for the very clear instructions , this question is because you live in Aus - could we use the rice flour which is meant for sting hoppers MDK brand or do you use the Chinese rice flour sold at the coles etc

    • @TravelWithChef
      @TravelWithChef  4 ปีที่แล้ว

      Dont buy green colour rice bag, buy a red colour rice flour bag its from thailand ..otherwise use mdk brand

  • @kumarikubalathara9405
    @kumarikubalathara9405 3 ปีที่แล้ว +1

    Chief hemadamath pehediliwa kiyala denawa.thank

  • @roshanamerasinghe9083
    @roshanamerasinghe9083 4 ปีที่แล้ว +2

    Thank you for sharing. I have tried several those recipes. I will try this soon. Can you share the those sambol recipe please

  • @taramadu5250
    @taramadu5250 ปีที่แล้ว +2

    Sambaru hodda wenuwata apita hadanna hoda deshaka monawada chef

  • @priyangealvis9198
    @priyangealvis9198 4 ปีที่แล้ว +1

    Harima pahadili widiyata oya kiyala denawa godak thanks oya use karapu rice flour aka danaganna puluwanda

    • @TravelWithChef
      @TravelWithChef  4 ปีที่แล้ว

      වියළි සුදු හාල් පිටි ...thank you

  • @niroshagamage6275
    @niroshagamage6275 3 ปีที่แล้ว +1

    Thanks for the video. Appreciate if you can teach how to make paper dosa.

  • @ah7800
    @ah7800 4 ปีที่แล้ว +1

    Excellent. Q1 Can we use Red Rice Flour. Q2 Can we blend the Sambar and make a liquidised mix

    • @TravelWithChef
      @TravelWithChef  4 ปีที่แล้ว

      Both Q...Yes 👍

    • @ah7800
      @ah7800 4 ปีที่แล้ว

      @@TravelWithChef thanks very useful.

  • @thamashiprabodhini105
    @thamashiprabodhini105 4 ปีที่แล้ว +3

    Easy and healthy recepi.....and Sambaru looking yammy.... Thank you chief.... 😍

    • @mangalarsc556
      @mangalarsc556 2 ปีที่แล้ว

      මමත් හදලා බලනවා කියපු විදිහට ගොඩක් හොද විඩියෝ එකක් ස්තුතියි

  • @mariaamma3208
    @mariaamma3208 ปีที่แล้ว +1

    Tq chef, could anyone translate it to English please the dosa recipe.

  • @shamenperera102
    @shamenperera102 4 ปีที่แล้ว +1

    Api dosa haduwa harima soft ekata awa thank you very much chef

  • @susanthafernando2625
    @susanthafernando2625 2 ปีที่แล้ว +1

    Our favourite breakfast from Ambaal hotel at Maradana before go to college. Beautiful memories.

  • @sheelarajapaksa5537
    @sheelarajapaksa5537 2 ปีที่แล้ว +1

    Atta piti welin පුළුවන් da

  • @susilperera7609
    @susilperera7609 3 หลายเดือนก่อน +1

    Thank you very much chef

  • @malkmalk381
    @malkmalk381 3 ปีที่แล้ว +1

    Obage wada satahana nithara balanawa oya that Iya koheda gaththe kiyala. Kiyanawa sir oba thumata budu saranai

  • @niyajade4239
    @niyajade4239 3 ปีที่แล้ว +1

    THANK YOU CHEF BUDUSARANAI from U S A

  • @samadaragunasekara4515
    @samadaragunasekara4515 2 ปีที่แล้ว

    අත්‍යවශ්‍ය දේ පමනයි ස්තූතිය මහත්මයා

  • @kumarikubalathara9405
    @kumarikubalathara9405 3 ปีที่แล้ว +1

    Udu aeta poganne nethuwa bender karala gaththoth aulda

  • @uwaniperera5177
    @uwaniperera5177 3 ปีที่แล้ว +2

    Thank you very much Chef.....your recipes are extremely nice🙏

    • @andyandy7194
      @andyandy7194 2 ปีที่แล้ว

      Yes really.

    • @skularathne138
      @skularathne138 ปีที่แล้ว

      Ane chuttak විතර ඇහෙන තරමකට කතා කරනවා da තරහ නොවී . 😟 .

  • @alfreddesilva7707
    @alfreddesilva7707 ปีที่แล้ว +1

    සාම්බාරු වලට විශේෂයෙන් සකස් කරණ තුනපහ වර්ගයක් තිබෙනවාද යන්න පැහැදිලි කරන්න.

  • @nadiadaniel1039
    @nadiadaniel1039 4 ปีที่แล้ว +1

    Best Fish bun recipe. You explained it very well and easy to understand. Thank you!!

  • @dilumsandamal4799
    @dilumsandamal4799 4 ปีที่แล้ว +1

    Thosha misranayata ai lunu danne neither?.

  • @chamfer4844
    @chamfer4844 4 ปีที่แล้ว +1

    I would like to know the reasons for adding asofetida..pls..thanks chef.

    • @TravelWithChef
      @TravelWithChef  4 ปีที่แล้ว

      Hi Cham we use it since the urid flour produces a lot of gas in the stomach and leads to bloating, so we use asofetida to reduce this bloating.

  • @marckfernando8095
    @marckfernando8095 4 ปีที่แล้ว +1

    lassanata pahadiliva kiya dunna thanks obata

  • @j.lranasingheoman1559
    @j.lranasingheoman1559 2 ปีที่แล้ว

    Mema dosa missranayata bath cup eakak.missra kaloth aulak weida

  • @NethukiAmanda-e6b
    @NethukiAmanda-e6b ปีที่แล้ว +1

    අයියේ, හාල් පිටි500කින් හා උදු පිටි 500කින් තෝසේ ගෙඩි කීයක් හදන්න පුළුවන් ද?

  • @ah7800
    @ah7800 4 ปีที่แล้ว +1

    Very good professional Chef. Straight into the task.

  • @kumarichaturika5300
    @kumarichaturika5300 4 ปีที่แล้ว

    ඇත්තටම ඔයාගෙ සියලුම කැම ගොඩක් ලෙසි හදන්න බුදු සරනයි පරිස්සමෙන් වැඩ කරන්න

  • @girlsr2614
    @girlsr2614 4 ปีที่แล้ว +1

    Api lankawe innakota mehe.vidios.dakinne.man inne lebanon.man.vidio bala la liya gannawa aththata ma sir oya kiyala.dena vidihath pehedilii ne.mathaka thiya ganna puluwan obata godak pin thanks.you somach budusaranay

    • @TravelWithChef
      @TravelWithChef  4 ปีที่แล้ว

      ඔබට ගොඩාක් ස්තුතිය ....කෑම රසට හදන්න .තෙරුවන් සරණයි

  • @thanujaherath1895
    @thanujaherath1895 4 ปีที่แล้ว +1

    ඉට්ලි හදන්න කියලා දෙන්නකෝ චෙෆ්..හරිම සරලව කියලා දෙනවා..කෑම හදන්න අාස හිතෙනවා..

  • @stellafernando6611
    @stellafernando6611 3 ปีที่แล้ว +1

    Godak hpdai kamara ushnathwaye wathurada those ananna ganne

  • @aruniaruni2015
    @aruniaruni2015 4 ปีที่แล้ว +1

    Oya harima hondai hodata kiyala denawa

  • @SunilPathirathna-z3f
    @SunilPathirathna-z3f 28 วันที่ผ่านมา

    උළුඳු වඩේ හදන්න කියලා දෙන්න

  • @alastairjayesingha9740
    @alastairjayesingha9740 4 ปีที่แล้ว +1

    Chef.. those mixture ekata paya dekakata passe lunu ekathu kale naththe aii.. anith eka themparaduwak dammoth padama wenas weida

    • @TravelWithChef
      @TravelWithChef  4 ปีที่แล้ว

      උයන්න කලින් ඕනෙ වෙලාවක ලුණු එකතු කරන්න ..එක ලොකුවටම හිතන්න දෙයක් නොවේ තෙම්පරාදු වත් කරගන්න ප්‍රශ්නයක් නෑ ..

  • @dayamallika8403
    @dayamallika8403 3 ปีที่แล้ว +1

    කොහොම හරි බලාගෙන තෝසෙ හදල බලන හරිම රසට ඇති

  • @priyathirimanna4327
    @priyathirimanna4327 4 ปีที่แล้ว +1

    katata keala enawa chef... api lankawata hiyama kamu... maheth puluwan but no time.

  • @SanjeewaniNisansala-sk7xg
    @SanjeewaniNisansala-sk7xg 11 หลายเดือนก่อน +1

    Panpiti hariyanne nedda

  • @jayanthiperera3260
    @jayanthiperera3260 2 ปีที่แล้ว +1

    HODATA KIIYALA DUNNA. STUTI.OBATUMATA JESU PIHITAI💐💐💐

  • @wjsvdjsgs4579
    @wjsvdjsgs4579 4 ปีที่แล้ว +3

    හරිම පිරිසිදුයි සාම්
    බාරුවත් ගොඩක්
    රස ඇති... ගැටලුව
    තමා පෙරුම් කායම්?

    • @luvromi
      @luvromi 4 ปีที่แล้ว

      Ape amma nao preum kayao danawa those mix ekata. Kisima awlak Na eke

    • @wjsvdjsgs4579
      @wjsvdjsgs4579 4 ปีที่แล้ว

      @@luvromi ahemada lankawata
      gihama hadala balan namko..

  • @dianadesilva678
    @dianadesilva678 4 ปีที่แล้ว +1

    How a.bout salt. When should we add salt for those batter.

  • @fathimamifra7449
    @fathimamifra7449 3 ปีที่แล้ว +1

    Yeast kocharak danda oneda chef?

  • @hasankakottahachchi8546
    @hasankakottahachchi8546 ปีที่แล้ว +1

    Dosa හදන්නේ me විදියට ද chef

  • @kumariabeysundhara9114
    @kumariabeysundhara9114 4 ปีที่แล้ว +2

    ඔබ තුමාට බොහොම ස්තුතියි . උදු ඇට ගෙනල්ලා අපිට ගෙදරදි උදු පිටි හදාගන්න බැරිද ?

    • @ntissera1
      @ntissera1 4 ปีที่แล้ว

      Puluwan. Paya 2 k pegenna thiyala grind karanna puluwan

    • @skularathne138
      @skularathne138 2 ปีที่แล้ว

      බොහොම isthuthi .බොහොම pinak නොදන්නා de කියලා දෙනවා ta . නිරෝගී සුවය ලැබේවා

  • @kumarikubalathara9405
    @kumarikubalathara9405 3 ปีที่แล้ว

    Chief perumkayan walata English walin monada kiyanne.mama inne rata.hoyaganna nama danne ne

  • @sunethdarshana76
    @sunethdarshana76 3 ปีที่แล้ว +1

    සුපිරිම කියල දෙනවා චෙපා

  • @hassanaa9694
    @hassanaa9694 4 ปีที่แล้ว +1

    Udu eist dakama ඕනි da උළු hal ata pirin කොහොමද dala

  • @wajiratharangani9281
    @wajiratharangani9281 3 ปีที่แล้ว +1

    Obathumage video gdk watinawa.gdk kemathi api.eth me video 1 blnna lebune ada..godak pehadili.ane mta kiyannako haal piti wenuwata paan piti gannawanam ganna pramanaya kohomada kiyalath..

    • @TravelWithChef
      @TravelWithChef  3 ปีที่แล้ว

      හාල් පිටි ප්‍රමාණයටම ගන්න පාන් පිටි

    • @wajiratharangani9281
      @wajiratharangani9281 3 ปีที่แล้ว

      @@TravelWithChef thank you so mutch..obathuma harima nihathamaani

  • @mithilaseneviratne5142
    @mithilaseneviratne5142 3 ปีที่แล้ว +1

    Paper those hadana hati kiyala dennako 🙏🙏

  • @hemagamage8168
    @hemagamage8168 4 ปีที่แล้ว +1

    Deergayusha wewa obata those hadana Hari igannuwata

  • @crystal8277
    @crystal8277 4 ปีที่แล้ว +1

    Perum kayam walin monawada wenne, pipenawada, rasaye wenasak thiyanawada, ewa harima gandaine...

    • @TravelWithChef
      @TravelWithChef  4 ปีที่แล้ว +1

      පෙරුම්කායම් නැතුව හදාගන්න පුළුවන් එයින් වෙන්නේ බඩේ පිපුම අඩු කිරීම පමණයි ...

    • @crystal8277
      @crystal8277 4 ปีที่แล้ว

      @@TravelWithChef ethakota perumkayam walin arakshawa thiyanawalu covid 19 walata kiwwa, eka aththada?, 😍

  • @roshanmimmo903
    @roshanmimmo903 4 ปีที่แล้ว +2

    those valata lunu danne nadda?

  • @akilasandakelum2310
    @akilasandakelum2310 3 ปีที่แล้ว

    Chef, kohoma haduwath those eka thatiye alenawane.thati deka thunakama tray kara.hethuwa mokakda 🤔🤔

  • @dharshanidharmadasa5481
    @dharshanidharmadasa5481 4 ปีที่แล้ว +2

    Love your recipes.tks chef

  • @shashikalapaththapperuma4360
    @shashikalapaththapperuma4360 2 ปีที่แล้ว +1

    Thanks chef ,එක අඩුවක් තියෙනව කියන ඒවා ඇහෙන්නෙ හිමින් ...හයියෙන් කතා කලා නම් තව පහසුයි

  • @lakshmiwasala5166
    @lakshmiwasala5166 4 ปีที่แล้ว +11

    ඔක්කොම හොඳයි .කතාව ඇහෙන්නේ හෙමින් 😢😢

  • @palikanishanthi1601
    @palikanishanthi1601 4 ปีที่แล้ว +1

    Those eketa milk 🥛 dane puluwan nede??

  • @alwayscalm1225
    @alwayscalm1225 4 ปีที่แล้ว +1

    Best chef ever that i see..best of luck ..

  • @r.mranmanika5029
    @r.mranmanika5029 4 ปีที่แล้ว +1

    මමලංකාවේ. ගිහීන්. තමා. ඔබගෙ. කැම. හදන්නෙ. ස්තුතී

  • @shiromafernando6416
    @shiromafernando6416 3 ปีที่แล้ว +1

    Rasa patai...
    Yamy.....yamy....

  • @psk8526
    @psk8526 4 ปีที่แล้ว +1

    Urdu Pitt Saha plain flower athakota rubber waga adanawa

  • @saudiyesitaishani4654
    @saudiyesitaishani4654 4 ปีที่แล้ว +1

    Godak hada man soyapu vedio akak thanks oyata

  • @sujathamallika3562
    @sujathamallika3562 4 ปีที่แล้ว +2

    උළුහාල් ඇට දාපුව ම ඒව පෙඟිල මදි වෙලා හැපෙන්නෙ නැද්ද තිත්තට??🤔 ස්තුතියි

  • @kalpanichathirangi6668
    @kalpanichathirangi6668 4 ปีที่แล้ว

    Api dosa haduwa harima rasai ikamnina haduwa oyata b s

  • @airabulathshinhala865
    @airabulathshinhala865 2 ปีที่แล้ว +1

    Kama hdana phdelewa keyala dana nesa bohma stute jasu pehetae

  • @seneshpalliyaguru8224
    @seneshpalliyaguru8224 4 ปีที่แล้ว +4

    I’m going to prepare this dish right away, seems pretty easy, good job chef❤️😘

  • @thanujasenarathna5688
    @thanujasenarathna5688 4 ปีที่แล้ว +1

    Ahenna sund eka poddak wadi unanam hodai bs

  • @chandranisenarathne8852
    @chandranisenarathne8852 2 ปีที่แล้ว +1

    Easy cooking. Thanks

  • @samroothhassan193
    @samroothhassan193 4 ปีที่แล้ว +2

    Is the rice flour,
    Roasted rice flour or raw rice flout

  • @chandanistephen9632
    @chandanistephen9632 4 ปีที่แล้ว +1

    Thank you for sharing this video. 🤗

  • @hggg7076
    @hggg7076 3 ปีที่แล้ว +1

    Niyamay niyamay

  • @chamaravidarshana
    @chamaravidarshana 4 ปีที่แล้ว +1

    patta aiye niyamie....Anie Aiye Ebul-kirebath hadana hate danako....Pls..!!!!

    • @TravelWithChef
      @TravelWithChef  4 ปีที่แล้ว +1

      මම එක ඉක්මනින්ම දාන්නම්

  • @ishujab3672
    @ishujab3672 4 ปีที่แล้ว +1

    Please we need masala vada recipe at home soon....
    And specially crispy.......

  • @dayajayasuriya9568
    @dayajayasuriya9568 4 ปีที่แล้ว +1

    Thank u very mach .

  • @thisaritennakoon3190
    @thisaritennakoon3190 3 ปีที่แล้ว +1

    Definitely i am going to try this ❤️

  • @faleelshashi3803
    @faleelshashi3803 3 ปีที่แล้ว +2

    Thanks you chief

  • @nuwansandeepa4108
    @nuwansandeepa4108 3 ปีที่แล้ว

    Masala wadi hadana vidiya danna

  • @nishaabeysingha939
    @nishaabeysingha939 3 ปีที่แล้ว +1

    Uludu Wade pareppu Wade Aya hadamu chif good luck