ශ්‍රී ලංකා පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ පාදඩ වැඩක්!
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- මෙය, ගාල්ල පොලිස් කොට්ඨාසය බාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් විසින් රජයෙන් ලැබුන නිල නිවාසයේදී අවුරුදු 15 ක දැරියක් දූෂණය කිරීම සහ පැමිණිළි කිරීම වලක්වා දැරියගේ ගිණුමට රුපියල් ලක්ෂ 28 ක් බැර කර, පසුව එකී මුදලට ගෙයක් මිලදී ගන්නට සළස්වා, පසුව මොහු කැමති නීතිඥවරයා ලවා ඔප්පු ලිවීමේදී හිස් කොලයකට අත්සන් කරවාගෙන, පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ ඔහුගේ නමටම නිවස සහිත ඉඩම ලියා ගැනීමේ අනුවේදනීය කතාවය. මෙහි සියල්ල එළිදරව් කරන්නේ, දැරියගේ මව ය. 🫣🫢👍
#police #pollicerape #srilankanews #srilankasituation #rspe #corruption #policecorruption
මේ කතාව 100% ක් ඇත්ත බව හිතෙනවා . ඔන්න ඔහොමයි , සමහරක් කාලකන්නි තුච්ච නිලධාරීන් කටයුතු කරන්නේ. නීතිය ක්‍රියාත්මක වේවා .
නීතිය කොහෙ ක්‍රියාත්මක වෙන්නද ඒ මනුස්සය නීතියෙ පිහිට පතන් නොගියපු තැනක් නැහැ නෙ ඒ හැම එකාම කියල කරල තියන ඒව පේනවනෙ..
පොලීසිය කියන්නෙම මහ ජරාම ජරා තුප්පැහිම වනචර සක්කිලි බල්ලො..
Supiri👌👌👌
තේරුම් ගැනීම, අපූරුයි .....
බොහොම ස්තුතියි !
නියමයි මහත්මයා.. මේ වැඩේ දිගටම කරගෙන යන්න ඔබට සුබ පැතුම්.. ඔබ වගේ මිනිසුන් ශ්‍රේෂ්ඨයි.. ඔබ වැනි මිනිසුන් තවත් ලක් මාතාවට බිහිවේවා.. ❤🎉
රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරමු.
ඔබ කරන මෙහෙය අගය කරමි ජයවේවා ♥️♥️♥️
බොහෝම ස්තුතියි !
තෙරැවන්සරනයි සර්❤❤❤ 🙏🙏🙏🙏🙏🙏
පොලිස් ඇමැතිගේ සිට මැය විසින් ප්‍රකාශිත සියලුම ආයතන හා පුද්ගලයන් දූශිත බව මේ පාපතරයාගේ සිද්ධියෙන් අපට පැහැදිලියි මේ අධර්මද්වීපයට හිරු පායන්නේ කවදාද ? (විමල් ජයසේකර ඔබට ජයවේවා )
🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾
Meka ama wakawaanuwe tv eke hitan pennuwa ehema pennlat ytagahuna kiyanne janadipatige hitan hitaaganna puluwan
Kalakani inna police departments ekak .
විදුහල්පති ල ලමයි ගන්නෙත් ....
මේ රටේ නීතිය බල්ලට ගිහිල්ලා සාධාරනව කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන මිනිස්සුන්ට ඉඩක් කොහෙවත් නෑ.බල්ලො රජ කරන රටක් මේක. තව කොච්චර නම් දේවල් ඇත්ද මේ වගේ තෙරුවන් සරණයි ඔබ තුමාට මේව රටට කියන්න
Gurukam dannawanm hadigavilama yanna karanna barida
8@@ashokaliyanaarachchi2068hhhhh
Jyssekara mahathana n 20:34 oba srester meheyak Kara atha.
බොහොම ස්තුතියි නාලක මහත්තයා ..
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ...
ඔබතුමාට මේවගේ. අපරාධ කරන මිනිසුන් ලෝකයටම පෙන්වාදීම විසාලා පිනක් දෙවිපිහිටයි කුලියාපිටිය
😜
මෙවැනි අපරාධකාරයින්ට ලෝක නීතියෙන් නැතත් දෙවියන් බුදුන්ගේ මෙන්ම ස්වාභාදහමේ නීතියෙන් බේරෙන්න බැහැ .... ඉක්මනින්ම වින්දිතයින්ට යුක්තිය සාදාරනය ඉෂ්ට වේවා .....
පොලීසියේ හෙලුව පෙන්නුවට, විමල් ජයසේකර මහත්මාටත් ගොඩක් ස්තුතියි ...
පොලිසියේ අයවැරදි කළ විට එක බඩුව වෙසි කියලා හංවඩු ගහලා දමනවා.. එවිට නිති ය වල්. වැදි ලා යන වා.
විමල් මහත්තයාට බොහොම ස්තුතියි... ඔබ තුමගේ ආරක්ෂාව ගැනත් හිතන්න. 🙏 ඔබ තුමාට පිං
නියමයි ජයසේකර මහත්මයා දූශිතය්යන්ගෙ හෙලුව රටටම කියනවට..තෙරුවන් සරණයි 💖🙏
මිත්යවයි දුශනයයි . මිත්යව නිසා මේ අම්මා තමාගේ දුවව සල්ලිවලට වික්කා . දුශිතයා නිසා ලොක්කා සල්ලි දුන්නා . ඔන්න ඔහොමයි උනේ .
@@MalanUdara-jb2fo❤i
Yako gurukam fannawanm karapiyako hadi gavilama yanna😊
@@ashokaliyanaarachchi2068ඉතිං එහෙම මගුලක් නෑනෙ. මුං ගුරුකං කියල කරන්නෙ බොරුනෙ. මේ ගැණිට තිබුනෙ හරිනං ඒ වල් බල්ලවයි, උගෙ බැල්ලිවයි එතනම කොර කරන්නනෙ. කෝ මොන මගුලක්ද මුන්ට පුලුවං.
Maratheris meka lokayakda ayyo dewiyane me Lankwada
Kalakanni police. Neethiya ballatama giya rajayak oba thumata jayawewa. 😢😢😢😢😢😢pilikul police.
DIGට උත්තර ලැබෙයි.මාලිමාව ළඟ එනවා.ස්තුතියි විමල්.
පහරයන්ට ගිය නිතිය මාලිමාවෙන් වෙනස්කරමු 👍ඔබතුමා නිර්බිතව මෙය ඉදිරිපත් කිරීම ඉතාමත් වටිනවා. ජයවේවා 🙏
Malokkataolavalwahnahaheresanakvdeyatairajakarekaranna
malimawe pakayo me kisima deyak gana kawadawath katha kale nehe , un kawadawath mewa karanehe, unata ona GAnika wurthiya legalize karala samalingikayo promote karanna,, kiyapan ema jeppek mewage deyak gana katha karapu thenak
තොපිට යකෝ රෙන්ට බැරි උනත් මාලිමාවට නේ යකෝ බනින්නේ.උන්ද දැන් ආණ්ඩුව කරන්නෙ.ආණ්ඩුව කරන එවුන්ට ගිහිං කියපියකො ගොන් වස්සා
ආ මෝඩයෝ මාලිමාවේ විතරමද??? සියල්ලම වෙනස් කලහැකි පාලකයෝ සිටින්නේ.. **** (( මිනිමරුවෝ ))
😊y
මමත් අවුරුදු 38ක් Ceylon Police කාලයේ සිට හිටියේ.අනීතියට කටයුතු කරන මෙවන් උන් තරු ඔටුනු කරලප්පන් කාරයෝ හමුවෙලා තියෙනවා.රටෙ ක්‍රමය වෙනස් වෙන තුරු ඔහොම උන් බෝ වෙනව.
ඉතාමත් ශෝඤකීය කථාවක්. මෙලොවදී විපාක නොදුන්නාත් මෙයට සම්බන්ධ උන්ට පරලොවදී විපාක ලැබේවි. ඔබතුමා කරන මෙහෙය අගනේය.
විමල් මහත්තයා ජය වෙවා
අම්මෝ මෙහෙමත් තිරිසන් මිනිස්සු ඉන්න රටකනේ අපි ජීවත් වෙන්නේ කොහොමද වැඩේ ගේ අරං දීලා ආයේ ලියාගෙන ඇත්තටම මේ ගැන රටටම කියා දුන් ඔබතුමාට බොහොම පිං
මේ බැල්ලිගෙ පුතාට ඇයි නීතිය ක්‍රියාත්මක කරන්න බැරි.පාදඩ පාලකයින්ගෙන් අහන්නේ
පාලකයොත් ඒ වගේනෙ .. ඕකඅන් ක්‍රියාත්මක කරන නීතිය.. සක්කිලි..
ළමා අපචාර වලට දඩුවම මරණ දණ්ඩ ණය විය යුතුයි
එකෙන්ම, හරී......
ඔබතුමාට ගොඩක් ස්තුතියි මේ වාගෙ දේවල් ලොකයාට පෙන්නුම් කරන්ට මුන්වාගෙ පොලිස් කාරයෝ ගැන කාටත් දැනගන්නට
මේ රටේ පොලිස්පති ධූරයට පත්විය යුත්තේ ඔබවැනි නීතිගරුක උසස් ආකල්ප වලින් හෙබි ගෞරවනීය පුද්ගලයින්. මම ඔබට ගෞරව කරනවා මෙසේ වැලලී යාමට තිබූ අපරාධ මහජන යහපත පිනිස නීතියේ යුක්තියේ නාමයෙන් හෙලි කරනවාට. කෙසේ වෙතත් ඔබ සහ ඔබගෙ පවුලේ අයගෙ ආරක්ෂාව ගැනද සැලකිලිමත් වන්න. ස්තුතියි
👍🏾👍🏾👍🏾👍🏾🇱🇰
හරිම පිලිකුල් ශ්‍රි ලාංකික අපි හැමෝටම
කොන්දක් තියෙන නිය මනුස්සයෙක් ජයවේවා ඔබතුමාට මෙවැනි දේ රටක් ලෝකයක් හමුවට නිර්බ්තව හේලා දැක්කුවාට
🇱🇰🇱🇰🇱🇰 පොලීසිය ජඩ නීල අධම මැරවර පල් හොරු සාහසික අමානුෂික අළුගෝසූවෝ 😭😭😭😭 හැමෝම නම් නෙවෙයි. වැඩි පරිමාණයෙන් 🇱🇰 බලූම පොලීසිය
නීතිය නැතත් දෙවියන් විසින් දඩුවම් දෙනව දෙනවාමයි මහ එකාගෙ ඉදන් පැටියා දක්වාම සාප වේවා
නීතයෙන් බෙරැනාට ස්වභාවධර්මෙන් කවදාහෝ මුන්ට දඩුවමි ලැබෙනනාමයි
ගැනු ළමෙයක්ගෙ ජීවිතය විනාශ කරල කවදාවත් සැනසීමෙන් ඉන්න බැ. අම්මා කෙනෙක් බොරු කියන්නෙත් නැ.ඔය වගේ මිනිසුන් ට ආයෙ ආත්මයක් නැ.
බුදු සරනයි මහත්තයා ,දිගටම මේ සේවය කරගෙන යන්න 🙏
මිත්‍යාවෙන් මේ මනුස්සයාට උදව් ලැබුනද කෝ ඔය පඩුරු යැදුම් ගීතිකා දෙස් දෙවොල් දුක් ගැනවිලි අහනවයි කියන දෙවිවරු උසාවි පොලීසි නීති අපිම හදමු මුන්ට එරෙහිව වෙන කරන්නම දෙයක් නැතිවෙයි ඉස්සරහට
විමල් මහත්තයාට බුදුසරණයි
හිටපු මේ පොලිස් මහත්මයා ගැන පුදුම අභිමානයක් දැනෙන්නේ හරිම නිර්භීතයි මේ කතාවේ දුවට සහ පවුලේ අයට සාධාරණය ඉටු වේවා
මිනිසුන් සංවිධානාත්මක විය යුතුයි.මෙවැනි සිද්ධි වලට විරුද්ධව ශක්තිමත්ව සංවිධානාත්මකව නැගී සිටිය යුතුයි.නිර්භීතව අසාධාරනයට එරෙහිව නැගී සිටින ඔබ තුමාට අප සැමගේ උත්තමාචාරය.
Dutu tana gahanna ona tanak tamayi polisiya
ස්තුතියි ඔබට. මම හැමදාමත් ඔබ වෙනුවෙන්
අැත්තටම එ්ක තමයි කරන්න ඔ්න.
මුන්හිර්දලා හරියන්නැ ගස් බැදලා මිනිස්සුන්ට බාර දෙන්න ඔනෙ කැමති එකෙක් ඔන්නදෙයක් කර පියකියලා
.88888the the 9@@ArunaKumara-ei3pb
Mr. Wimal I'm proud of you please be careful!
විමල් මහත්තයෝ මටත් ඕකමයි උනේ. මගේ බාලදුව ඇක්සින්ට් එකකින් නැතිවුනා.OIC සල්ලි අරන් රියදුරාව එලියට දැම්මා උසාවියට ඉදිරිපත් නොකර, රිමාන්ඩ් නොකර. කතා කරපු නීතිඥ තැන මගෙන් සල්ලි කාල, කාල මටම වැරැද්ද දාල කිසිම වන්දියක් නොදී නඩුව නිශ්ප්‍රබා කලා. මමත් යායුතු හැම තැනටම ගියා. අදටත් මං කදුල විතරයි .කෝ සාදාරනේ??
21:46
Policiye bahu tharayak wanachara padad sakkili ballo
Muge paiya kunu wela marenne
🇱🇰 අමතක කරන්න එපා.
ඔය 🇱🇰 ලංකාව සහ 🇱🇰අධම පාහර මැරවර😭😭 අමානුෂික බලූ ජරා පොලීසිය .
බයවෙන්න එපා ළඟදීම සීනිගම දේවාලෙට ගිහිල්ලා දෙස් කරන්න. ඔය වැරදි කරපු කට්ටියට නිසි දඬුවම් ලැබේවි. කවදාවත් වැරදි කරපු අය යහතින් ඉඳලා නෑ. බුදු දහම සත්‍යයයි.
මේ මෑණියන්ට සාධාරණයක් ඉෂ්ඨ කරන්න.
ඔය වගේ එවුන් හොයාගෙන ගිහින් මරලා බල්ලන්ට කන්න දෙන්න ඕනෑ
සියළුම දෙනා ඒක වන්න අසාදාරනයක් කිරීමට ඉඩ නොතියමු ඔබ තුමාමා ඉතාමත් ගුණ ගරුක
නීතිය සාධාරණය ඉෂ්ඨ වේවා..අපරාධකාරයන්ට ශාපවේවා!!
ඔබ තුමා රටට දෙවියෙක් මිහිපිට සක්තිය දයිරිය ලැබෙවා
අයියෝ මෙහෙමත් තිරිසන් වැඩ අප්‍රියයි
හොරා පොලිස් සෙල්ලමක්😂
# ! Books
ඔබතුමා දෙපාර්තමේන්තුවට අවශ්‍ය පුද්ගලයකු ..ජයවෙවා.
ස්තුතියි බෝම...
නියම වැඩ සටහන සහෝදරය
මෙවැනි පොලිසියක් තිබෙන තුරු මේ රටට කිසිදා වගතුවක් නැත්තේමය.
අනේ මන්දා තව කොච්චර කුණු තියෙනවද පොලීසියේ.
ඔය බොහොම ටිකයි, මමත් අවුරුදු ගනනාවක් පොලීසියේ හිටය,
Menna ape rata. Ohelath anunta pena kiyanne oka pewne nedda
Paw me ahinsaka minisun. Mr wimal , what a great work you are doing 👏.
කරන තරම් ජාරා වැඩ කරන්නේ ඔය පොලිස් ලොක්කෝ තමයි මත්ද්‍රව්‍ය බිස්නස් හොදට කරන්නෙත් දේශපාලුවොත් එක්ක එකතු වෙලා
රටේ එක නීතියක් නෑ පොඩි මනුෂ්‍ය ට එක නීතියක් සල්ලී කාරයොන්ට තව නීතියක් පොඩි මිනිහා හැමදාමත් තැලෙනවා . ඉක්මනින් ඔබතුමියට සාධාරණයක් ඉස්ට වෙන්න කියලා පතනවා
👍🏾👍🏾👍🏾👍🏾🇱🇰
අයියෝහ් ... දෙයියනේ කියලා තමයි කියන්න තියෙන්නෙ ... ඊයා ලංකාවේ නීතිය ........මාරම දුකයි .....
ජය වේවා අපේ පොලිස් මහත්තයාට!!
බොහොම ස්තුතියි !
සිංහයෙක් ...පරිස්සමෙන්
මෙි අම්මා කියනඑක ඇහෙන්නේ නැ මයික් එක දුර වැඩියි රටට මෙි පාපතරයන් හෙලිකල යුතුය
ස්තූතියි විමලරත්න.! ඔය වගේ පාහර වැඩ කරන එවුන්ට නීතිය ඉෂ්ඨ කෙරුනද ?.
විමල් මහතා මෙිවා රටට හෙලිකලාට පිං මහත්මයාණෙනි පරිස්සමින් ප ඉන්න
ඔබතුමාට ස්තුතිය
මේ වාගේ වැඩසටහන් සිංහල මාද්‍යයෙන් පමනක් නොවෙයි ඉංගිරිසි බසින්ද ඉදිරිපත් කර ස්‍රී ලංකාවේ පොලීසියේ තත්ත්වය ජාත්‍යන්තරය දැනුවත් කල යුතුයි
රටේ නීතියෙන් නැතත් ඔය වගෙ උන්ට විශ්ව නීතියෙන දඬුවම් ලැබෙනවා.
විමල් මහත්තයට ජයවේවා බුදු පිහිටයි
ජයසේකර මහත්තයා,,,ගමෙන් ගමට එන්න
ඔබ තුමා එක්ක අපි ඉන්නවා ❤️ඔය ඇත්ත ඔන්න රටේ නිතිය කරන අය..
ඔබතුමාව. හතරවරන්. දෙවියන්. ඇතුළු. තිස්තුන්. කොටිටාසයක්. දෙවියන්ගෙ. ආරක්ෂාව. රැකවරනය. ලැබේවා. සාධාරනය. යූක්තිය. ඉටුකිරිමට
Mr Wimal you are a god prosicuter l am proud of you
Thanks ! Kindly noted please ......
අපි ඔයාට ආදරෙයි සර්..එ යුනිසෙෆ් එක ඇදගන හිටියත් හැම කෙනාටම සන්ගරහා කරන සුපිරි 😊 හිනාව නිසා.....පරිස්සමෙන් බුදු සරනයි
මෑණියො ???? .මොන මෑණියොද ? එ් ගෑනිට දෙවියො පිහිට වෙන්නෙ නැත්නම් අපිට පිහිට වෙයිද එ් මෑණියො ???😄😄😄😄
ඔබතුමා පරිස්සමෙන් ,වරක් තිරිසන් වැඩක් කරපු සිල්වා කෙනෙක් ,නැවත නොකරාවි කියල හිතන්න අමාරුයි ..
Revealing the truth. Thank you
පොලිසිය පමනක් නොවේ ලංකාවේ හුඟක් රජයේ ආයතන තමන්ගේ ආයතන මෙන් තම තමන්ට ඕන විදියට ආයතන හසුරැවනවා.
රටේ නීතිය නිසියාකාරව නොමැති උනහම මෙහෙම වෙනවා, මුන්ගේ රෙදි ගලවලා ගහන්න ඕන
මේ වගේ අතොරක් නැති පොලිස් ජඩ වැඩ මර්දනයට සංවිධාන ව්‍යුහයක් හදනු හැර වෙන කිසිදු මඟක් අැතැයි නොසිතමි.
Thank you
මෙිිකව පුසිද්ධියෙ ඵල්ලල මරන්න ඔිිනෙ
ඔබ ලමයිට පවා සාපවෙනව ජයසේකර මහත්තය
මේ සිද්ධියෙ ඇත්ත නැත්ත මම හරියටම දන්නෙ නෑ නමුත් පොලීසිය කියන්නෙ ලංකාවෙ තියන දූෂිතම ආයතනයක් ඒක මම හොදින් දන්නව මමත් පොලීසියේ හිටිය නිසා මේක කාලකන්නි ක්‍රමයට විරූද්ධව රටම නැගී සිටිය යුතුයි පොලීසියෙන් ජනතාවට සේවයට වඩා අසාධාරනය් තමයි වෙන්නෙ මේක හරිම කනාගාටු දායකයි
වැටත් නියරත් ගොයම් කානම් කාට පවසමි ඒ අමාරුව.
මේ දූශිත දේවල් හෙලිකරන ඔබේ ජීවිතයට අනතුරක් වෙයි කියලයි මට භය.
Ane dewiyane🙏
Share කරමූ ඔක්කොමලා
ස්තුතියි !
Ok
Ohuta udau karanna puluvan hema kenama
මාලිමා රජයක් යටතේ මේ කාලකණ්නි පාහරයාට.ස්ත්‍රී දූශකයාට අනිවාර්යයෙන් දඬුවම් ලබාදිය යුතුයි
😂😂😅😅
මුට දඩුවමි දෙන්න ඔිනෙ අර හිතුමතේ ජිවිතේ ...දඩුවමි දුන්න වාගේ
මේ පාහරායාගේ විශ්‍රාම වැටුපෙන් සීයට හැටක් මූ අනාත කරපු දරැවට ලබාදෙන්ඩ
"මට මේ තරු ලැබිල තියෙන්නෙ නික0 නෙවෙයි.මේ මානසික රෝගියට කිසිම ලෙඩක් නැහැ.එයා අපරාධ කරනව කියල ම0 පිලිගන්නෑ "🐂
Better to take out this case again ... thanks to justice minister ❤
මයික් එක දෙන්නකො කතාව කියන කෙනාට
මෙි ගැනිට ගුරැකමෙන් බැරිද මේ පොලිස් කාරයට දඩුවම් දෙන්න
Ithin maniyo 😂 anunta korana welawe tamanta koragannako deyak..😂😂 ayiyo salli 😂😂😂
Matath hithune mekamai.manthare boruwa.
ඔය පොලීසියේ හෙලිවූන එක් පාදඩ ක්‍රියාවක් පමනයි,
මෙච්චර ගුරුකම් කරගන දෙවියන් එක්ක. වැඩකරන මෙතුමියට ඇයි බැරි අනිත් අයට වැඩකරලා දෙනවා වගේ මේ අවනඩුව කියලා දඬුවම් ලබාදෙන්න! කවුරු කවුරුත් කරන හොඳ නරක ආදීනව කාට කාටත් ගෙවන්න වෙනවා! කවදාවත් බොරු කරන්න හොඳ නැහැ !
Eka aththa
@@RanjaniBanddara 🙏💐❤🇱🇰
එකක් තියෙනවා....වෙදාට නා තමන්ගෙ ලෙඩට බේත් කටගන්න....
මූනම් මොන ලොක්කෙක් උනත් අපිට වගේ කරානම් දෙනවා නියම ගේමක් මම නම් හමුදාවේ දැනටත් රාජකාරි කරන්නේ අවුරුදු 20ක් යුද්ධයටත් මූණ දිලා ගත්ත අද්දැකීම් එක්ක ඇත්තටම පොලීසියේ රාජකාරි අපිත් එක්ක රාජකාරි කරද්දීත් එයාලා අහිංසක මිනිස්සුහ්ට කරන කරදර වලදී මම
ඔය වැඩේ අන්‍ය ජාතියක පොලිස් කාරයෙකුගෙන් වෙලා තිබුනා නම් බලාගන්න තිබුනා සිවුරු පොරවාගත් කට්ටිය බෞද්ධයන් බේරාගන්න ඉදිරියට එන හැටි.....
නියම වචනය පිළිකුල් ..කණපිට හරවන්න කාලයයි..
සමාජයේ මේ වගේ කී දාහක් දෙනා ඇත්ද. කාලකන්නි පොලිස් බල්ලෝ තොපේ දරුවන්ටත් එක්ක ලේ බඩ ගිහින් මැරෙන්න ඕනේ... පොලීසියේ කියන හැමද එකාගෙම .ඒ තරම් අප්පිරියයි තොපි. නිදි වදින නීතිය ලංකාවෙ .ක්රාක් තුක්.
කීර්ති සිල්වා කියන පාදඩයාට හෙන ගහපං
ඔප්පුව ලියපු නීතීඥයා කරල තියෙන්නේ බරපතල වරදක් .නීතියෙන් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කලයුතුයි.
මුන් කුනු පනුවෝ ගහල පන පිටින් දුක් විඳලා මැරෙන්නේ ..ඒක ඉස්තීරයි .
ඔය ගෑනු කෙනා කතා කර ඒවා ඇහෙන්නේ නෑ😂😂
ඒ ලක්ෂ 18 ත් ජරාව කාපු සල්ලි වෙන්න ඕන
මේ කලකන්නියට ඇයි නීතිය ක්‍රියාත්මක කරන්නැත්තෙ ඉහල එවුන්ගේ ඇස් පොට්ට වෙලාද
මේ කාලකන්නින්ගෙ වැඩ. සත්තකින්න. මේව අහන්න ලැබීමත් ලොකු පවක්
Very good mr.Wimal jayasekara
Great mr Wimal
ඹබ තුමා ගැන හරිම ආරමිබරයි .තෙරැවන් සරනයි🌹🙏
අපට යම් කරදරයක් වුන තැන අපි යන්නේ බැරිම තැන දේවාල්වලට දේවාලේට කරදර වුන තැන යන්නේ පෝලිසියට පොලිසියත් පිටුපානවා
මේ වගේ අසාදාරන වැඩක් මටත් උනා අනේ මටත් කළ අසාදාරණය කියන්න කෙනෙක් නෑ
මට කියන්න ....
පොලිස් අැමතියා උබ තවත් නිදිද..මෙි පාපකර පොලිස් බල්ලට නිසිදඩුවමි දිපන් අහිංසක දරුවාට කරපු විනාසෙට.....උන්ගෙ මුළුපවුලම ගල්ගහලා මරන්න ඔිනැ
ඔය නිලධාරීන්ගේ නම් ගන් මතක තියාගන්න , මෙ පාහරයෝ ඉන්නකන් මෙක වෙනස් කරන්න බැ , මිනිස්සු විදියට අපි වෙනස් ව්මු හැමොම එකමුතු වෙන්න ඔන වෙලාවක් මෙක , මුන්ට දඩුවම් දෙන්න පුලුවන් , එක මිටට එකතු උනොත් , තව තව දෙවල් , එලියට දන්න ඔබ තුමා, මුන්ගෙ පෙන්ශන් එකත් නැති කරලා දන්න ඔන , එක අර දරුවට හරවමු එකට මන් කැමති
බල්ලොන්ට වඩා අන්තයි කීර්ති ඔයා. ලැජ්ජයි අපේ පොලිසියට හාමුදුරුවනේ . නියරත් වැටත් .....
This is a grate work done by you.. ❤❤❤
Great ,oya vidiyata nama gama thanathuru aethuluwa serama idiripath kala uthui .
Theruwan saranai jayawewa