@@bypunsara92na ehama na man masa dekk vitara ganne nathuwa idiya e cream eka.. kisima aulk une na... samahark ayage munawal walata hari yanne naha. samahra ayage munwal walata hari yanwa.... monaw unt onama deykk onawata wada onima na
Ganna deyak na thawamath muna ganda deyak na gede purola mune as yata kalu una hamotama kiyanne gannanam epa math nodana gawe dan patta duka videnawa aye mena hada ganna 😢
Fresh and white නම කියනකොටත් තරහක් එන්නෙ...එකම එකම පැල්ලමල් කුරුලෑවක් නැතුව තිබ්බ මගෙ මූන විනාස උනා ...මම තලෙලු කෙනෙක් ගොඩක් අවපැහැ කෙනෙක් නෙවේ.. ඒත් මට සුදු වෙන්න ඕනි කියලා මෝඩ අදහසක් ආව නිසා තමා මේ සේරම...එක පාරටම නවත්තන්න එපා...ටිකෙන් ටික නවත්තන්න ..මන් මාස තුනක් ගාලා ටිකෙන් ටික නැවැත්තුවේ ..ඒත් දැන් මගෙ මූනෙ කලු ලප..ඒ ක්‍රීම් එක නිසා ආපු pimple මාර්ක්...හිටියට වඩා දැන් පාට අදුරුයි...මන් අයිස් කියුබ් ,කෝමාරිකා වගේ ස්වාභාවික දේවල් දැන් මාස දෙකක් වගේ කරනවා...ඒත් ලොකු වෙනසක් නෑ ...හොදට තිබ්බ මූන මෝඩකමින් විනාස උනා.. දැන් සුදු වීම ඕනි නෑ පැහැපත් වෙන්න ඕනි කියලා තේරෙනවා ...ඒත් පරක්කු උනා ඒක තේරෙන්න. කිසිම කෙනෙක් use කරන්න එපා ..මන් සුදු වෙන්න කියලා ගාපු පලවෙනි එක ඕක...සුදු වෙන්න නෙවේ පැහැපත් වෙන්න හැමෝම බලන්න...තියෙන පාට පරිස්සම් කර ගන්න බලන්න..මට තේරුනෙත් පස්සෙනෙ 😢😢
❤️❤️❤️❤️
Matat okamai une 😢
Coffee , tea use karala karana face pack, scrub karanna
@@wsjayalath thanks 🥺❤
@@UpekshaThathsarani dr kenekgen treatments gnn home mades walin kisim therumk wenne n
Fresh & white ගාන්න නම් එපා කිසිම කෙනෙක්.නොදැන පාවිච්චි කලා..පැහැපත් ව තිබුන මගෙ මූණ විනාස වුනේ මේක නිසා😢
Fresh and white නම් ගාන්න එපා කවුරුවත්..එකම කුරුලෑවක් වත් නොතිබිච්ච මගේ මූන දැන් විනාසයි
Mokada den kare ekt
Mgeth eka una..masa dekak eliyatawath giye n mm..dennm hodai..kelel dekk vtrai den thiyenne 🥺❤️ auredekk mam fresh and white gewa..gnn kalin ek kelekal thibun n mune..aurudu dekk ganakm mokuth un n..ita passe kammul deke vtrak nemi nalale, nikate okkogem kurule awa..hama gelawenn tram damage una..😫💔 dakin dakin kena ahanwa mokdd e wel thiyenne kiyla..masa ganak eliytwath giye n mm..dennam hodai 🥺❤️
@@SewwandiRanaweera-pf2tikohomada hoda une kiynnko plzz 😓😓
@@cutie_baby814 කෝමාරිකා ගාන්න හැමදාම රෑට.. කොහොඹ කොල ගොඩාක් අරන් බ්ලෙන්ට් කරල යුශ ටික කෝප්පෙකට දාලා තියා ගන්න.. රෑට කෝමාරිකා ගාලා උදෙට හොදට මූණ සෝදන්න ..ඊට පස්සෙ මූණෙ ඇවිල්ලා තියෙන කුරුලැ වල අර කොහොඹ ඉස්ම ටිකක් අරන් ඒකට කහ දාලා කුරුලැ උඩ ගාන්න.. අයිස් කියුබ් සත්කාරයත් කරන්න..හුමාලෙ අල්ලන්න.. මම එක එක ස්වභාවික දේවල් ගොඩක් කරා හලෝ..දැන්නම් සනීපයි..කැලැල් එහෙමත් මැකිල..යාන්තම් තුන හතරක් වගේ විතරයි තියෙන්නෙ 🥺❤️ කරල බලන්න..මටනම් හොද ප්‍රතිඵල ලැබුන .
Mageth
මාත් fress & white use කරන්නෙ තාමත් එකම තමා තිබ්බ කැලැල් අඩු උනා මගෙ සුදුත් උනා අව්ලක් උන් නැහ් වෙන cream හරි යන්නෙම නැහ් හැබැයි මේකට කලු ලප නැහ් දැන් වැඩිය 😓
😂
තාමත් online oder කරලා fresh and white ගාන මම😂❤🎉🤟
Aulak nedda ithin
@@NimankaNirmani-sj6es පිට් එකේ යනවා💔
@@MR.TECH_BRO_01 ehemada
@@MR.TECH_BRO_01 a tharam hodaida cream eka 😂
@@NimankaNirmani-sj6es දන්නවනේ😹💔
Fresh & white ගාල මූණට මොකුත් නොවී හොඳට තියෙන මම..😂😁😁
හොදයි
අවි..3;4ක් ගාලා බලන්න ආසා හිතෙයි
Fresh vite දිගටම gagena gihin nawathwoth apahu hitiya vage tibuna patata enava mage muna nam ahma una passe kuruleth enava
fresh and white බ්ලීචින් හොදම නැහැ
Goldan life hodaida
අඩෝ මාත් ගානව fresh and white 😂
අඩෝ එහෙමද????......🫣🫣😜😜😜😜😜🤪
මගෙ යාලුව ගානව. එයා කලුයි. දැන් ඒක ගාන නිසා ගොඩක් පැහැපත් . අවුරුදු දෙකක වගේ ඉදන් ගාන්නෙ. කිසිම අවුලක් නෑ හැබැයි 🙃 කුරුලෑවත් නෑ හරිම clear
Hmmm tika kalayak yaddi thamai result eka enne nanga eyata masayak nawaththala balann kiyannako
@@bypunsara92na ehama na man masa dekk vitara ganne nathuwa idiya e cream eka.. kisima aulk une na... samahark ayage munawal walata hari yanne naha. samahra ayage munwal walata hari yanwa.... monaw unt onama deykk onawata wada onima na
ගන එක නවත්තන්න කියන්නකෝ බලන්න .ගන්න දෙයක් නැති වෙනවා කලින් තිබ් එකත් නෑ... අනික ජීවිත කලේම ගන්න බෑ නේ ..පිළිකා එහෙමත් හැදෙනවා😰
@@singlekavi ow. Ara mge yaluwata wage samahara ayge hamata echcharama awulk nathuwa athi. 🙃.
@@HashaniHashani ගන්න එපා අනේ ..මාත් ගෑව ගානකම් හොදයි .. දැන් මන් නතර කරලා සතියක් වෙන්ව ගෙඩි ගොඩක් දාලා .කළු වෙලා මූණ.අව්වට පිච්චිලා වගේ😰😰
මාත් fresh and white ගානව දැන් මාස ගානක් වෙනව හැබැය් අව්ලක් නැ 😂❤අනෙ ම්න්දා
hmm kalayak yaddi effect wenawa.oka hodamaha kiyala me lagadith alluwa news walatath giya
fresh and white නම් එපා මන් කලින් තලලු හමක් තිබ්බේ . මාස 5 ක් වගේ ගැවේත් . මන්.මේ වගේ vidio එකක් දැකලා ගන එක නවත්තලා දැන් සතියක් විතර මගේ මූණ ගන්න දෙයක් නෑ රෑශ් එකක් දාලා වගේ😔😔😔😰😰 මූණ සොබවිකව සුදු වෙන විදිහක් කියන්නකෝ දන්න කෙනෙක් 😰😰
Kadala piti gaanna
Carotone කියන cream එක ගාන්න අක්කෙ ඒකෙ කිසිම bleeching එකක් නෑ තම්බපු සුදක් එන්නෑ මාරම ලස්සන කහපාටක් එන්නෙ සතියක් විතර ගාද්දි ලස්සන කහ පාටක් එනව මුලු ඇගටම pimples දාන්නෙ නෑ වැඩි විස්තර ඕන්නම් youtube එකේ search කරල බලන්න ❤ අපේලග ගෙදරක ඕක ගාපු කෙනෙක් ඉන්නව එයාට මාරම ලස්සන කහපාට සමක් තියෙන්නේ
@@kaveeshamadhavi7726 tq❤️
බ්ලීචින් ක්‍රීම් එක පාර නැවැත්තුවාම ඔහොම වෙනවා . එක පාරටම නවත්තන්න එපා . දවසක් ඇර දවසක් ගාලා සතියට පාරක් වගේ ගාලා ටිකෙන් ටික නතර කරන්න ඕනි
Carotone gaaannepa. Bleaching 😢
Mewa thahanam kiuwata onatharam shop wala thiyenawa
නයිට් නැතූව හොද day cream nadda
Fresh and white nam ganna epa...nathara karaapu hetiya muna iwarai
Ane mata kiyannako secret beauti creem eka hodaida repley ekak dannako❤❤
eka kamak naha
Fiyori whitening face cream ek hodd akke.. Plzz kiynnko😢
Whitening mn bala kiyannam oyata e cream eka gana
@@bypunsara92 hari akke.. Bll kiynn
Math fresh and white gewa kalayak hebei mt kisima aulk un ne hebei🙂🙄
Awulk wenne nh ganakm nikmt nawaththala blnnko..tibbatath wdiya muna klu wela pimple enw....athdakimen kiynne...
ටික කාලයක් බලන්නකෝ...😢😢 නවත්තපු දවසට බලන්නකෝ....දැන්ම නවත්තන්න මන්නම් කියන්නෙ ...අත්දැකීමෙන් කියන්නෙ 😢😢
අවුරිකා නයිට් ක්‍රීම් එක හොදයිද අක්කි කියන්නකෝ 🥺
Hodai
Deyak kiyannm ganna aya ganna neti ayath ganna.🙄 onama kenek oye cerm ganawa.mulin gory allan netuwa thahanm thahanm kiyala.aka okkoma newaththuwama.fesh & whit gewa ita passe aka allan natanawa.😢 tiyenawa sudu wenna crem awa ganna wathkam neti minissu ganne owa thamai.
Hmm e unata sama damage wela suwa karanna bari thathwekata awama eka kochchara aparadayakda.
@@bypunsara92 😌mn aurudu ganak gewa.dennam gannene aurudu 3vithara gala newaththuwa.den masa 7 wage nawattala thama ahenmai.😇
@@thakshila48 ඒ වුනාට රසදිය හමට හොදනෑ.හමේ cancer උනත් එන්න පුලුවන්
අනේ අක්කේ මට කියන්නකෝ golden life ඔරිජිනල් එක හොදයිද කියලා
Matath eka prasnayak..man eka aurudu 4k wage use kala..den nawaththala thiyenne.muna ganna deyak ne den😢
@@piyumidissanayaka9674 golden life eka hoda ndd ethakota 🙄
@@piyumidissanayaka9674oya gatta golden life eka price keeyda?
🙄
@@ts20053 1000k😥
fresh and white ganwa result tye,ath stop krnna oni,e white aka ahmama tiyan wena use karanna cream akak nadda hoda akak
😮
තාම results තියෙනවද😂
fersh and white අපෙ අක්කා ගනවා එම අව්ලක් නැහැ නෙහ් aurudu 5ki witharama ganaw
ඔව් මයි😊
ගාලා නතර කරාම තමයි අවුල පටන් ගන්නෙ😢
Aeththatamada😢 math aurudu dekak ganawa eka dhigata mata bayai eth
@@dilininadeesha6559 ඔව් මාත් ගන එක නතර කරා ...මූණ ඉවරයි😰😰
@@thisarasandeepani4994 ඒක තමයි අනේ ජරාවක් මහ 🤧
Akke cam cream eka bleachinda
Goreeනම් ගාන්න එපා තියෙන මූණ මළමිනියක් වගෙ වෙනවා
😞
Akke full body whitening with savi products hondayda
No
Chandanalepa cream eka hodayida ane reply ekak oni😢
Hmmm ekath oily wadi.bleaching naha eth oily wadi
@@bypunsara92thank you❤ mage mune pimples awa eka gala oily wadi nisa wennathi neda😊
mama dannathuwa meka ganna patan gaththa ane dan nathara karanna bayai alovera jell eka aran oka nathara karata aulak nadda
Naha nathara karanna baya wenna epa oya nawaththanna.nathnam loku damage ekak wei.ow nathara karala aloe Vera gel use karanna Kamak naha
@@bypunsara92 thank u so much akka danuwath kalata
Ane pliz matath hoda creem ekka kiyanko blich nathi
Sanoda
Fresh & white ගාන්න එපා 😐ඒක නොගා ඉන්ජෙක්ෂන්එකක් විදගත්තත් පාඩු නෑ... අරක ගැවොත් විනාසයි 😂😁මම ගාලා නෑ යාලුවොන්ට කෙලවුන ඕක නිසා 🤧
😂😂
Fresh and white gann epa.. kaha patata hama thibba mata thwa sudu wenna one una.dan munta hena witharai gahal naththe..😂😂kalu lapa pirila... Pallam awith... Kadala piti, suduhadun, komarika, kokum pothu,hal, weniwalgata gala gala dan yantham shape.... Dwasta 2/3 parak ganwa pack ekak wge hadl.dan shape..
aiyo..🫣🫣🫣
jojoba night creem eka hoda nedda akke
snail white cream eka gana kiyannako akke,man ganna inne
akke face care Eka hodai d
Hoda cream ekak kiyannako guys
ගෝරි හොදම බොඩි ලෝෂන් එක මොකක්ද කියන්න කෝ
Goree hoda naha
akke janet eke products hodaida
janet hodai nanga
Ane akke muna lassana vanna cream ekak kiynnko hoda mata vayasa 15
Hmm aniwaryenma mn dannam
Nivea blue colour cream eka hodaida Nikal round shape cup ekaka enne
Nivea hodai
Algae fairness cream eka hodaida?
Gluta white cream eka hodad
Naha epa eka hoda ekak namei
Fair and lovely hodada
Loku results naha oke
Fresh and white nm ganna epa. Hodat thibba mage face eka ganaa deyak nee den 😢
😢
Akki mage yaluwek fresh and white ganawa e una eyage muna yasata thiyanawa
Hm e tika kalayai balannako thawa tika dawasakin.side effects enna awruddak dekak ho 5k yannath puluwan.ethakota parakku wadi
Eyata ganna epa kiyala me video eke comments pennanna
@@bypunsara92 ඔක ගලා නවත්තලා මසයක් වගෙ යද්දි මුනෙ බිබිලි වගෙ දන ගන්නව දඩිය බිබිලි වගෙ එව ලොකු වෙනව ඉට පසෙ මුන කලු වෙනව ..ඔය ගන්න දිගටම ගනව්නම් ඉට පසෙ ටික කලයක් යදි මුන ගන්න දෙයක් නැතුව යනවා
@@S.A.SsathsaraSubasinha-uf7zl මටත් වෙලා.ඉන්නේ දැන්.මේක ඇත්ත .
Ane ehenam hoda cream ekak kiyannako 🥲
himalaya hodai nanga
Garnier cream eka hodada
garnier hodai
Dermovate cream එක මොකටද ගාන්නෙ අක්කෙ...ස්කින් එක ග්ලොව් වෙනවද ඒක ගැවම...😢
Mn e brand eka gana lokuwata dannaha recommend karanna tharam
තහනම් නම් ඇයි විකුනන්නේ
ewa ithin shops walin thama ahanna oni
Ganna deyak na thawamath muna ganda deyak na gede purola mune as yata kalu una hamotama kiyanne gannanam epa math nodana gawe dan patta duka videnawa aye mena hada ganna 😢
මෙක තනිකර ජාරාවක්.ගන්න එපා මෙක
🙏🏼
Lollia brand 1kath ganna epa
hmm
Caroteen eka hodada.
eka ganna epa
Fresh & white ගාන්න එපා කිසිම කෙනෙක්
🥺🫣
නුර් ගොල්ඩ් එක හොදද? අක්කේ
Epa
වැඩි තන්හාව හොද නැ කියන්නේ නිකම්ද 😅
😜
Fresh and white math gnne mge mune eka lapayakwth danta nane kalin thibbeth ne mn mk
Hmm issarahata ei.samahara ayage pasu kalinawa thamai side effects enne
Mn fresh and white ganakn mage muhuna hodatama tibba.mage kawadawath pimples enne na.eth meka gala nawatthuwa mm .dan mn beheth gannawa.mage muhuna ganna deyak na.wayasaka patak awa.as wate idhimuna.kalu pata pach awa.ganna deyak na mage muhuna.mn dan ganne aloe jel vitharai.ganna epa meka
😢
Skin and lite hodada
Man eka pawchi karanawa skinlit eka hodaida
@@user-jd4es7cs1qou eka eka ayata hby eka eka vidiha samahara ayata set nh muna pichchenw
උපතින්ම සුදු මම 😂
lucky ❤️
lolia cream eka hodada
❤️
ugooba hoda nedd. neweththuwama mokad wenne
Naha nawaththanna
Akke boy knekta hoda whitening cream ekak qynnko plz
Whitening cream recomend karanna amarui Malli side effect enawa
please akke sch yana kenekta sudu wenna cream ekak kiyannakoo
Manika Oyalage Hama sarui anawashya cream gala Hama nasthi karaganna epa.danata monads use karanne….
mn mokuth ganne na akke
Navia men cream eka hodada 😊
Nevia eka hodai original ganna
Katha wenwa muuna
😢
Okkoma bleach gaala thamai sudu wenne natural dewal walin kawadawth sudu wenna ba suddoth sudu unata bleaching thamai gaanne pahapath wenna 😂😂
@@sanjanabandara6148 බොරු කියන්න එපා අගුරු පාට නම් සුදු වෙන්න ගොම්බෙට්ටක්ද ඇතිල්ලුවේ 😂😂😂
@@blueky-cn3en ammo😂
Meka attak😂
@@sanjanabandara6148 ane matath kiyannko e moana creem eka galda kiyala plz
Ow eka atha
Carotene cream eka gana dan prasiddai neda eka kohomada dr...
Ekath list eke thiyena cream ekak thamai ithin
අනෙ අක්කෙ වට්ස්ඇප් නම්බර් එක දාන්නකො
Veslin crim eka puluwanda
Veslin hodai
Ammo epa Maka kurula awa
😣
Oka gala pallam awith
😩😩
Gori awlak nadda
apo epa gori hodama naha
Akki sudu venna ක්‍රීම් eka kiyanna ko
Hmm ok oya mage fb ekata gihin WhatsApp msg ekak dannako
dr.rashel whitening cream eka hodai da
Hodai eth fake ekakuth market eke thiyenawa
Akke mn night cream eka widihata pawichchi krnne 4rever eke gold night cream eka eka hodaida
Eka gataluwak naha
ඒකේ මිල කීයද කියලා කියන්න පුලුවන්ද 🥺
Oka ganna epa mage munath iwarai
😢
Fresh and whiye hodai neda
Fresh and white ekath hoda naha.me lagadi pitakotuwena Alluwe eke dakkada oya cream ekath thiyenawa
Man auruddak gewa.godak sudu una..nawaththala inna kota.mage dan mune hamathanama sudu aluham wage awith thiyenne.😢danna kenek innawanam ekata wisadumak kiyanna😢😢😢
mata nam aulak ne man ganne dawas 3 serayak e athra thura komarika jel ganawa ice ganawa mage muna hodata thiyanawa
@@swethamandakini1320 math ehema thama gewe.hamadama gewe na.eth nawaththala masa 7 8k hitiya.dan thamai mehema wenne..kalin lassanata thibuna gaana dawaswala..ane manda😢😢
@@---SHAKI--- eka parata nathara karanna epa tikatika aduwen ganna oya koi crem ekat natharakalam a ehema thamai
අක්කේ මං සොබා සිලෝන් එකෙ night cream වලට ගියා fresh and white වලින්
Eka hodai ❤️
එකේ හොඳ result තියනවා ද
Akke full body whitening with savi products hondayda
Eka lankawe ekakda mn e gana dannaha