හන්තාන නැතිමුත් ජපුරේ | Kasun Kalhara - Japura Premaya | University of Sri Jayewardenepura

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น • 609

  • @anitashroff8593
    @anitashroff8593 4 ปีที่แล้ว +59

    Which language is this ?

  • @chamudisanjana1738
    @chamudisanjana1738 ปีที่แล้ว +95

    A/L කරන දවස් වල උදේ හවස අහපු සිංදුව❤❤ ඒ හීනෙ හැබෑ උනා 😍😍😍

    • @videoflycreations
      @videoflycreations  ปีที่แล้ว +2

      සුබ පැතුම් ඔබට❤

    • @madumishashikala3521
      @madumishashikala3521 4 หลายเดือนก่อน +1

      Monada kare oya

    • @videoflycreations
      @videoflycreations  4 หลายเดือนก่อน +1

      Man nam IT special.uda kena kohomada danne😌

    • @induwarwp38
      @induwarwp38 หลายเดือนก่อน

      සුබ පැතුම්🎉

  • @Pawii-u2h
    @Pawii-u2h 3 หลายเดือนก่อน +11

    හීන අතරේ උඩින්ම තියන හීනය ❤ කොහොමහරි හැබෑ කර ගන්නවාමයි..🍃❤

    • @videoflycreations
      @videoflycreations  3 หลายเดือนก่อน

      හැබෑ කරගන්න ඒ හීනය❤🎓🤝

  • @ravinduyashara8056
    @ravinduyashara8056 3 ปีที่แล้ว +215

    අනිවාර්යයෙන්ම ජපුර එනවාමයි,ජපුර යනු ආගමක්,අපි එය අදහන බැතිමතුන් ❤️❤️❤️

  • @maduilangarathne564
    @maduilangarathne564 2 ปีที่แล้ว +88

    ජපුරෙන් යන්න මාසයක්වත් නෑ තව... එත් මතක ගොඩක් ජීවිතේට හමුවුණු සුන්දර නැවතුම්පොලක්.... දුක, සතුට හැමදේම ලැබුණු ආයෙත් යන්න හිතෙන නවාතැනක්.. ආදරෙයි..ජපුර අම්මාට...❤💓

    • @videoflycreations
      @videoflycreations  2 ปีที่แล้ว +4

      සුබ පැතුම් ඔබේ ඉදිරි අනාගතයට❤👍

    • @Shakkyagamage12
      @Shakkyagamage12 2 ปีที่แล้ว +1

      2017 AL karapu ayada oya kattiy

  • @Chamod565
    @Chamod565 ปีที่แล้ว +53

    2024 A/L කොහොමහරි ජපුරේ තුරුලට එනවාමයි ❤

  • @thejanikodithuwakku3666
    @thejanikodithuwakku3666 2 ปีที่แล้ว +45

    ජීවිතේ මතක වැඩිපුරම එකතු උනු තැන...හොඳම දේවල් හිමිවූ තැන, හොඳම දේවල් අහිමි උනු තැන.... තියන හැම අඩියක් ගානේම මතක පුරෝපු තැන...ආදරෙයි තාමත් ඒ සුදු- කලු අතීතයට.❤❤❤ ආදරණීය ජපුර ❤❤❤

  • @ajithpremakumara4163
    @ajithpremakumara4163 3 ปีที่แล้ว +68

    මගේ ජිවිතේ එකම හීනය ජ'පුර අනිවාර්යයෙන්ම ජ'පුර ට එනවාමයි ❤️❤️❤️❤️

    • @videoflycreations
      @videoflycreations  3 ปีที่แล้ว +1

      Thank you and Congratulations on your dream🤗🤗🤗

  • @thathsaranisewwandika442
    @thathsaranisewwandika442 2 ปีที่แล้ว +187

    මාත් මේ පාර ජපුර අම්මට තේරුන කෙනෙක් ....ඉක්මනට ඔබේ තුරුලට එනවා අම්මේ❤❤❤❤❤❤

  • @MaithreeWalgampala-sc8xj
    @MaithreeWalgampala-sc8xj 11 หลายเดือนก่อน +8

    උදේ හවා ලේ රත් කරන හීනයක්. හීනයක් විතරක් වෙන්න දෙන්නෑ.. දවසක එනවා.. එතකන් පරිස්සමෙන් 🙂❤️❤️❤️

  • @Dilmi123
    @Dilmi123 10 หลายเดือนก่อน +3

    මගේ හීනේ 🥺💖 ඒ හීනේ හැබෑ කර ගන්නවමයි

  • @pgsdariyarathna7254
    @pgsdariyarathna7254 2 ปีที่แล้ว +60

    තව මාස 2 1/2...ජපුර බලන්න එන්න තියෙන්නේ....ඒක හීනයක් නෙමෙයි ටාගට් එකක්...අනිවා ජපුර එනවා එනවාමයි.....ආදරෙයි ජපුර ට......22A/L .....love usj💕♥️🖤🖤

  • @prabodha_perera
    @prabodha_perera 3 ปีที่แล้ว +60

    සින්දුව හොයන් ආවා ආසාවටම. මම එනවාමයි. ❤️

  • @ineshiineshi6415
    @ineshiineshi6415 2 ปีที่แล้ว +72

    අද දවසට මේ වීඩියෝ එක බලන 8 වතාව මන් මේ පර A/L exam එකට ලෑස්ති වෙන ගමන්..♥☺️

    • @videoflycreations
      @videoflycreations  2 ปีที่แล้ว +5

      ගොඩක් හොඳින් පාඩම් කරල කොහොම හරි ජපුරට එන්න...ඔයාට මේ උසස් පෙළ විභාගයෙන් ජයම අත් වේවා!

    • @ineshiineshi6415
      @ineshiineshi6415 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ජපුර සිහිනය සැබෑ කර ගන්නවා...♥️

    • @videoflycreations
      @videoflycreations  2 ปีที่แล้ว +1

      @@ineshiineshi6415 ඔයාට සුබ පැතුම් නංගෝ!!

    • @nima8166
      @nima8166 2 ปีที่แล้ว

      Hodin mahansi wenna akkiyo condratulation ♥️ mamath enw lgdima

  • @NikshelaDewamuni
    @NikshelaDewamuni 2 หลายเดือนก่อน +7

    වෙලාව පාන්දර 2යි... AL වලට දවස් 45යි.... නිදිමතක් ආවා පාඩම් කරද්දී... ජ'පුර මතක් වුණා... ඒ නිසා ආවේ මේ සිංදුව අහන්න... නිදියන්නේ නැහැ.. කෝම හරි අල්ලන් ඉන්නවා...💐❤️

    • @videoflycreations
      @videoflycreations  2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් අත අරින්නෙපා කොහොම හරි ජපුරටම එන්න❤

    • @NikshelaDewamuni
      @NikshelaDewamuni 2 หลายเดือนก่อน +1

      🥺🤍​@@videoflycreations

  • @nadunijayangani1882
    @nadunijayangani1882 2 ปีที่แล้ว +61

    මගේ හීන වලින් උඩින්ම තියෙන හීනයක් තමයි ජපුර කියන්නේ මම අනිවාර්යෙන් ජපුර එනවමයි ❤️❤️❤️😍😍😍😍

    • @videoflycreations
      @videoflycreations  2 ปีที่แล้ว +2

      හදවතින්ම සුබ පතනව ඔබගේ ලස්සන හීනයට❤️❤️❤️

    • @nimalranasinghe2782
      @nimalranasinghe2782 ปีที่แล้ว

      අනිවාර්‍යයෙන්ම, ඒ හීනය ඉශ්ට වෙනවා....සහෝදරයා...
      සුබ පතනවා..
      හදවතින්ම....

    • @MaithreeWalgampala-sc8xj
      @MaithreeWalgampala-sc8xj 11 หลายเดือนก่อน

      මගෙත් 🙂❤️

  • @dulakshisewmini5666
    @dulakshisewmini5666 2 ปีที่แล้ว +61

    සැබෑවුන හීනයක් 🌎🌻❤️

  • @imashasankalpani8751
    @imashasankalpani8751 ปีที่แล้ว +26

    හීනයක්...❤️‍🔥 මීට දවස් දෙකකට කලින් හැබෑවුන💐🙂

    • @videoflycreations
      @videoflycreations  ปีที่แล้ว +2

      බොහොම සතුටුයි! සුබ පැතුම් ඔයාට❤🤝

    • @Lakmudu_Malik_16
      @Lakmudu_Malik_16 ปีที่แล้ว +1

      Congratulations mmth enw 2025 ❤🥺

  • @short-xl6ng
    @short-xl6ng 2 ปีที่แล้ว +37

    හන්තානට යන්න හිටපු මම විශයත් එක්කම j 'pura ට වෙනස් වුනා 2024 A/L Commerce batch

  • @ishararathnayaka327
    @ishararathnayaka327 2 ปีที่แล้ว +36

    ජපුර මගේ යන එක යනවා මයි. මේ හීනෙකට එහා ගිය අරමුණක්‌ අනිවා එනවා බලන්න විතරක් නෙවෙයි ඉන්නම ❤️❤️❤️ japura lovers 👍

    • @videoflycreations
      @videoflycreations  2 ปีที่แล้ว +2

      මං මේ වචන ටිකේ සුපිරි ගැම්මක් දැක්කා. ඔය ගැම්මෙන්ම ඔයට අනිවා අපේ ජපුරට එන්න පුළුවන්. මාත් සුබ පතනව ඒකට.🤩🤩🤩🤩

  • @surangapremathilaka
    @surangapremathilaka ปีที่แล้ว +7

    මේක තමා මගේ ජීවිතේ තියෙන ලොකුම හීනය💖 අනිවාරෙන් ජපුරට එනවාමයි අම්මේ.....ආදරෙයි ජපුර අම්මේ මාව පිස්සු වට්ටපු ඒ ඉලක්කයට.....❤️❤️❤️❤️

    • @videoflycreations
      @videoflycreations  ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඔබට පුළුවන්. සුබ පැතුම් ඔබට. ජය ගන්න ඉලක්කය❤🤝

  • @chamarifernando5793
    @chamarifernando5793 3 ปีที่แล้ว +44

    මතකය ආයෙමත් අලුත් වුණා.. කෙලෙස නම් අප නැවත විදින්නද මව්නි විදුදය නුඹගෙ උණුසුම...........
    ඉගිල්ලිලා එන්න හිතෙනවා ආයෙමත් ඒ කාලේට . ආදරෙයි හැමදාමත් ජපුරට....

    • @videoflycreations
      @videoflycreations  3 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි ඒ ලස්සන අදහස් දැක්වීමට🙏🙏🙏🤗🤗🤗

    • @asham6534
      @asham6534 ปีที่แล้ว

      Ane owe dear...apahu yanna thibba nam..

  • @imanrasanjana3541
    @imanrasanjana3541 2 ปีที่แล้ว +23

    තව මාස හතරයි එක්සෑම් එකට. මාත් එනවාමයි ජපුරට ❤️🌸

  • @sewmini2498
    @sewmini2498 2 ปีที่แล้ว +7

    තව මාස දෙකයි ...ආදරෙයි ජපුර ❤️❤️..එනවමයි බලන්න ...ඒක පොරොන්දුවක් 🌼🌹

  • @piyumisamarathunga
    @piyumisamarathunga ปีที่แล้ว +3

    ඒ කාලේ තිබුණු එකම හීනෙ... J'pura Management...ඉටු වුණු දවසෙ වින්ද සතුට අදටත් මතකයි...❤❤සුන්දර මතක ගොන්නක් ජීවිතයට එක්තු වුණු.. ජීවිතය ගොඩ දාපු තැන... ආදරෙයි ජපුර අම්මේ...❤🙏🙏

  • @clpbandara8718
    @clpbandara8718 ปีที่แล้ว +12

    හැබෑ උන හීනයට මාසයයි දැන් ❤❤

    • @videoflycreations
      @videoflycreations  ปีที่แล้ว +1

      ඔබට සුබ පැතුම්❤🤝👏

  • @MadusaniGamage
    @MadusaniGamage 6 หลายเดือนก่อน +3

    2024 A/L කොහොම හරි මගේ හිනෙට මම එනව . ඒ හීනේ හීනයක් වෙන්න දෙන්නෙ නැ . කොහොම හරි මේ මාස හතරෙ ගේමක් ගහල ජපුර මව් තුරුලට එනව අනිවරෙන්ම.❤❤ 🤗

    • @videoflycreations
      @videoflycreations  6 หลายเดือนก่อน

      එන්න ජපුරට❤❤❤

  • @KaushalyaNethmi
    @KaushalyaNethmi 10 วันที่ผ่านมา

    හැබෑකරගන්න වෙර දරන හීනයක් ජ'පුර❤ ඉක්මනින් එමි සොයා ඔබ❤

    • @videoflycreations
      @videoflycreations  10 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් ඒ හීනෙ හැබෑ කරගත්ත දවසට මේ comment එකටම reply එකක් දාන්න❤🫶

  • @ThavinsaVihagani-xh3ur
    @ThavinsaVihagani-xh3ur 19 ชั่วโมงที่ผ่านมา +1

    ikmata japure idan me comment eka balanna labewa
    LOVE YOU JAPURA MOTHER❤💎🍀

    • @videoflycreations
      @videoflycreations  18 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම ❤🎓🫶

  • @roshansisira5419
    @roshansisira5419 2 ปีที่แล้ว +14

    තව ටික කාලයයි මගෙ හිනෙට යන්න..අනිවාර්යෙන්ම එනවා...
    2022 A/L💓💓 lovely jupura

  • @nadeeshanadeesha1351
    @nadeeshanadeesha1351 2 ปีที่แล้ว +6

    වසර 13ක අඛණ්ඩ කැප කිරීම්වල
    ප්‍රතිපලය නෙලාගතයුතුයි
    එයටයි
    බලාපොරොත්තු දල්වා සිටිනුයේ
    ලස්සන වීඩියෝ එකක්
    මේ වීඩියෝ එක බැලුවම
    Motivation එකකුත් එනව
    ජපුර මෑණියන්ගෙ
    තුරුලට එන්නට
    ආස හිතෙනවා❤️❤️🥰
    Thanq godaak මේ වීඩියෝ එකට
    හන්තාන නැති මුත් ජපුරේ song එක add කළාට මම ඒ සිංදුවට ගොඩක් කැමතියි
    ඒ සිංදුවෙන්,motivate එකක් එනව
    Thanq mostly 🥰🧡

    • @videoflycreations
      @videoflycreations  2 ปีที่แล้ว +1

      බොහොම වටින Comment එකක්. සුබ පැතුම් ඔබේ ඒ සිහිනයට❤👍

  • @shamyasandeepani502
    @shamyasandeepani502 ปีที่แล้ว +10

    Comment වලින් තරම් motivation වෙන්නෙ නැ වෙන මොකෙන්වත් 😍✌japure️ technology faculty එනවාමයි 2023 A/l

  • @bhagyaharshi7890
    @bhagyaharshi7890 3 ปีที่แล้ว +19

    මගේ එකම හිනේ ජපුරට එන්න එනවාම තමයි 😘😘💪

    • @videoflycreations
      @videoflycreations  3 ปีที่แล้ว

      Thank you very much and Congratulations on your dream🤗🤗🤗

  • @maheshi6453
    @maheshi6453 2 ปีที่แล้ว +9

    My dream university of japura🤗🥰
    👩‍🎓definitely going 👩‍🎓

    • @videoflycreations
      @videoflycreations  2 ปีที่แล้ว +1

      Great and Congratulations on your dream💝💝💝

  • @kavindikawshalya633
    @kavindikawshalya633 2 ปีที่แล้ว +7

    සබෑ වුන ලස්සන හීනයක් ❤️

  • @nuwaninishani8675
    @nuwaninishani8675 2 ปีที่แล้ว +38

    මාගෙත් හීනේ මාත් තව මාස කිහිපයකින් මෙතනට එනවා. ❤️❤️❤️👩‍🎓👩‍🎓👩‍🎓2022 A/L

  • @hasharathilini301
    @hasharathilini301 ปีที่แล้ว +4

    ජිවිතේ කඩන් වැටෙන හැම වෙලාවකම මතක් වෙන ,නැගිටින්න උදව් වෙන හීනේ ❤
    කෝම හරි දවසක එනවාමයි 🥺❤

    • @videoflycreations
      @videoflycreations  ปีที่แล้ว +1

      ඔබේ හීනය සාර්ථක වෙනවමයි! සුබ පැතුම් ඔබට❤🤝🙏

  • @kaveecreation7719
    @kaveecreation7719 2 ปีที่แล้ว +3

    Japura 🥰❤️ lokuma hine vela thibba university eka. Kohomahri giya man 🥰🥰

    • @videoflycreations
      @videoflycreations  2 ปีที่แล้ว +1

      Congratulations❤❤❤

    • @chathuwa6096
      @chathuwa6096 2 ปีที่แล้ว +1

      සුපර්බ් ... 🤗❤️

  • @sanjayaravindu
    @sanjayaravindu 2 ปีที่แล้ว +12

    My dream university of japura. 🥺♥️🥰

  • @shanikasewmini4608
    @shanikasewmini4608 ปีที่แล้ว +1

    ජීවීතේ පලවෙනිම හීනය ජපුරට එන එක🥺❤️ඒක හීනයක්ම නෙවෙය් ටාගට් එකක්❤️හීන ගොඩක් අරන් අනිවාරෙන් එනවා ජපුර මාතාව ලගට🥰

    • @videoflycreations
      @videoflycreations  ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඔබේ හීනයට පුළුවන්. උත්සාහය අත්නොහරින්න❤🤝

  • @himashikakarunarathna5063
    @himashikakarunarathna5063 2 ปีที่แล้ว +4

    😍❤️සැබෑ වූ ජපුර සිහිනය🤗

  • @nimeshasewwandi8492
    @nimeshasewwandi8492 2 ปีที่แล้ว +4

    21 enna bari unata 22 ikmanta enawa deweni amma japura hoyan 🥰🥰🥰🥰🥰🥰 love you usj 🥰

    • @videoflycreations
      @videoflycreations  2 ปีที่แล้ว +1

      Thank you and Good Luck your dream ❤❤❤

    • @sewmini2498
      @sewmini2498 2 ปีที่แล้ว

      Math..congratulations ..21 beriuna

    • @nimeshasewwandi8492
      @nimeshasewwandi8492 2 ปีที่แล้ว +1

      @@sewmini2498 congratulations 🥰🥰🥰

  • @tharindubuddika4973
    @tharindubuddika4973 2 ปีที่แล้ว +11

    මගේ කැමපස් හීනෙට මන් එනෝ.. ආදරෙයි ජපුර.❤️❤️❤️❤️❤️

    • @videoflycreations
      @videoflycreations  2 ปีที่แล้ว

      සුබ පැතුම් ඔබේ හීනයට❤️🤝👍

  • @kushankdahanayake
    @kushankdahanayake 2 ปีที่แล้ว +14

    මටම හිමි වූ ඔය ඇස් බලන්න එන්නම්.🥺❤හැඩකාරි

  • @Kusum.1984
    @Kusum.1984 ปีที่แล้ว +6

    අපේ කාලෙට ලියපු ගීතයක්... 76/80...මහිරි මතක...

    • @videoflycreations
      @videoflycreations  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබතුමියට!!

  • @LakshanM26
    @LakshanM26 ปีที่แล้ว +9

    සැබෑවුන හීනයක් 😎 jpura mangmnt ❤️

  • @nimeshasewwandi8492
    @nimeshasewwandi8492 2 ปีที่แล้ว +21

    මටම හිමිවූ ඔය ඇස් ❤❤❤❤

    • @videoflycreations
      @videoflycreations  2 ปีที่แล้ว +1

      Thank you and Congratulations on your dream 🤗🤗🤩🤩

  • @jgsnjayarathna3523
    @jgsnjayarathna3523 3 หลายเดือนก่อน +1

    This is a feeling, not an ordinary song!

  • @v.anilkumaranil3178
    @v.anilkumaranil3178 2 หลายเดือนก่อน +2

    Ane ape හැමෝටම me hineta ynna පුළුවන් wenna ona😊❤

    • @videoflycreations
      @videoflycreations  2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම❤🎓

  • @hasidushihara
    @hasidushihara 2 หลายเดือนก่อน

    අනිවරයෙන් එනවමයි😍😍ජපුර යනු ආගමක්

  • @maheshikaprebodani6259
    @maheshikaprebodani6259 2 หลายเดือนก่อน +1

    Thaw masa 4kin e hine hebe wenw❤❤

  • @malshalakshani6451
    @malshalakshani6451 ปีที่แล้ว

    Aniwarenm mhnsi wel pdm krala japurata enwmyi kohomhri eka podi kale idan dakapu lassn heenayak.aniwarenm eka haba krgnnwamyi .e wenuwen mhnsi wenw mn hamadam.❤️ Management faculty of japura❤️🎓🧑🏻‍🎓🥇

    • @videoflycreations
      @videoflycreations  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ඔබට ජයගන්න පුළුවන් ඔබේ ඉලක්කය. ඔබට සුබ පැතුම්❤🤝

  • @MRBLACKTD
    @MRBLACKTD 3 หลายเดือนก่อน +2

    Aniwaryen enawamai🥺💓

  • @sevindieadeesha9183
    @sevindieadeesha9183 3 ปีที่แล้ว +2

    Kawadahri enawaii..ta tika kalayaii..💕💕😘😘

    • @videoflycreations
      @videoflycreations  3 ปีที่แล้ว

      Thank you and Congratulations on your dream 🤗🤗🤗

  • @kawindyadilshani3828
    @kawindyadilshani3828 3 ปีที่แล้ว +2

    Mage hinaya me compas ekama thami aniwa enawa . Song eka nam niyamaii

    • @videoflycreations
      @videoflycreations  3 ปีที่แล้ว

      Thank you and Congratulations on your dream🤗🤗🤗

  • @star_girl_tharu
    @star_girl_tharu 27 วันที่ผ่านมา +1

    Mam ada econ-1 kotasa liyla awillath me sinduwa ahnwa . My dream japura ❤

    • @videoflycreations
      @videoflycreations  26 วันที่ผ่านมา

      Aniwaryayen. Results apu dawasata mekatama ayema oya campus select una kiyala message ekak danna.man ethankan balan innawa❤

    • @videoflycreations
      @videoflycreations  26 วันที่ผ่านมา

      Aniwaryayen. Results apu dawasata mekatama ayema oya campus select una kiyala message ekak danna.man ethankan balan innawa❤

  • @ruwikshainduni7469
    @ruwikshainduni7469 2 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන්ම එනවා 💗💗

    • @videoflycreations
      @videoflycreations  2 ปีที่แล้ว +1

      Thank you and Congratulations on your dream🤗🤗🤩🤩

  • @nethminimasha800
    @nethminimasha800 3 หลายเดือนก่อน +2

    Dream🥺❤🧑‍🎓

  • @nimeshasewwandi8492
    @nimeshasewwandi8492 2 ปีที่แล้ว +7

    අම්මේ ඔබේ තුරුලට මා ගන්න ❤❤❤❤❤❤

  • @navodyaabeysekara1856
    @navodyaabeysekara1856 5 หลายเดือนก่อน

    ජීවිතේ මුණගැසුණු අමතක නොවෙන මතක පිරුණු තැනක් ❤❤❤

    • @videoflycreations
      @videoflycreations  5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤🤝

  • @maleedissanayaka151
    @maleedissanayaka151 ปีที่แล้ว

    ජපුර 🥺💞
    අනිවාර්යයෙන්ම එනවා...❤️👊

  • @amalmiranujana7701
    @amalmiranujana7701 2 ปีที่แล้ว +3

    මාත් අනිවාර්යයෙන්ම එනව මම 2024 Al I love Japura 😘😍

  • @maleeshashehani9830
    @maleeshashehani9830 2 ปีที่แล้ว +1

    Aniwaren japura enawmai, kohomahri enawa aniwarenma,I love japura university ❤️❤️❤️

  • @akilamb1939
    @akilamb1939 หลายเดือนก่อน

    තව ටික කාලයයි 🥺💜️ ඉක්මනින් එන්නම් අම්මේ ජපුර..

  • @shalani_jay
    @shalani_jay หลายเดือนก่อน

    ඒ ලෙව්ල් වලට මාසයක් වත් නෑ උදේ හවස ලේ රත් කරන හීනේ🥺❤

  • @worldnaturewithdsc2243
    @worldnaturewithdsc2243 ปีที่แล้ว +1

    Enawami mn ❤❤

    • @videoflycreations
      @videoflycreations  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම❤️🤝

  • @nimeshahiruni3023
    @nimeshahiruni3023 ปีที่แล้ว +3

    Kohomahari japurama awa😊♥️adaeri japura mom❤

  • @shs880
    @shs880 2 ปีที่แล้ว +3

    මගේ එකම බලාපොරොත්තුව ජ'පුර එන්න.මන් අනිවාර්යයෙන් ම එනවා.ආදරෙයි ජ'පුර මෑණියනි.23 A/L

    • @videoflycreations
      @videoflycreations  2 ปีที่แล้ว

      Hope and Hope. Congratulations on your dream. One day your dream come true❤👍

  • @googlesee7361
    @googlesee7361 2 ปีที่แล้ว +5

    ඇගේ ලේ රත් වෙන හීනයකී.....❤️

  • @mekhalakodagoda8449
    @mekhalakodagoda8449 ปีที่แล้ว

    Mage university eka❤

  • @Hansikapurnee413
    @Hansikapurnee413 6 หลายเดือนก่อน

    Gya pra bri un eth 2nd shy kom hri goda dal enw enwmi. Hmdm ude hws ahna sinduwk.. ahan hama welwkm pudum aswk dnenw . Kom hri enw ජපුර අම්මේ... ❤️❤️

  • @nimeshavithanage3284
    @nimeshavithanage3284 2 ปีที่แล้ว +6

    ජ'පුර ට එනවමයී♥️♥️👩‍🎓👩‍🎓2023 A/L👩‍🎓👩‍🎓⭕⭕⭕⭕⭕

  • @vindyakumari3445
    @vindyakumari3445 22 วันที่ผ่านมา

    අනිවාරෙන් එනවා ජපුරට❤❤❤ 2026 AL

  • @sinhalaedu33
    @sinhalaedu33 7 หลายเดือนก่อน +1

    සැබෑ කරගන්න දගලන හීනයක්❤️

    • @videoflycreations
      @videoflycreations  7 หลายเดือนก่อน

      ඒක සැබෑ වෙන හීනයක්❤

  • @jayanijinanjali411
    @jayanijinanjali411 ปีที่แล้ว

    Maga akama hinaya japura . My favorite ❤❤

  • @supipisujeewani713
    @supipisujeewani713 ปีที่แล้ว

    මගෙ කැම්පස් එක.ආදරෙයි ජපුර අම්මා.අගනගරේ හැඩකාරි ❤❤❤❤❤❤❤

    • @videoflycreations
      @videoflycreations  ปีที่แล้ว

      දැන් නම් මීටත් වඩා ගොඩාක් කැම්පස් එක වෙනස් වෙලා තව ලස්සන වෙලා❤❤❤

  • @deepadamayanthi7830
    @deepadamayanthi7830 2 ปีที่แล้ว +5

    ජපුර.....එකම හීනය❤❤

  • @kavindikaushalya1491
    @kavindikaushalya1491 2 ปีที่แล้ว

    Mamath.....enava thama masa3iii.......❤️✨️

  • @kavi__girl7530
    @kavi__girl7530 ปีที่แล้ว

    Dream university😍🌍💕💫

  • @asithalakmal8933
    @asithalakmal8933 ปีที่แล้ว

    අනිවාර්යයෙන් japyrat enava ❤❤❤❤❤❤❤❤

  • @sagarikasagarika3286
    @sagarikasagarika3286 2 ปีที่แล้ว +2

    My favourite campus from japura ❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥💌

  • @nethmiudara7804
    @nethmiudara7804 2 ปีที่แล้ว +2

    My Dream 💯♥️ Japura University

  • @HiruniKaushalya-v7n
    @HiruniKaushalya-v7n ปีที่แล้ว

    බිදුණු පදවැල් එකට අමුණා ගීතයක් මං ලියන්නම්......❤ ගීයෙ පද වැල් එකින් එක මගෙ හීන අස්සෙන් යොදන්නම්......❤ ආස හීනය ගීයෙ පදවැල් අගිස්සෙන් මම තියන්නම්......❤ ජපුර අම්මේ ඔබේ ලග මම ගීය අවසන් කරන්නම්....❤💖🥺💗

  • @senuriaparna3059
    @senuriaparna3059 7 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම දවසක එනව ජ'පුරට .. ❤️🥺

    • @videoflycreations
      @videoflycreations  7 หลายเดือนก่อน

      ඔබේ ඒ බලාපොරොත්තුව අනිවාර්යයෙන් ඉටු වෙන්න ඕනි❤❤❤

  • @binaramadusanka8938
    @binaramadusanka8938 6 ปีที่แล้ว +2

    Supiri machan. thawa vidio ona.....

  • @malithvindula585
    @malithvindula585 3 ปีที่แล้ว +9

    මම එනවා ජපුර අම්මේ ❤️

  • @roshansisira992
    @roshansisira992 2 ปีที่แล้ว +3

    හරියට අද ඉදන් AL වලට දවස් 31යි.. 🥺💝 Japura mother

    • @videoflycreations
      @videoflycreations  2 ปีที่แล้ว

      හොඳට පාඩම් කරල Exam ගොඩදාගන්නෙ මල්ලේ. ජය වේවා🤝🙏

  • @malshikaranasingha4445
    @malshikaranasingha4445 2 ปีที่แล้ว +1

    සැබෑ වුන සිහිනයක් 😍

  • @harshanandana8533
    @harshanandana8533 หลายเดือนก่อน

    මේ හිනෙට කෝහොම හරි යනවාමයි ❤❤

  • @DC-xc6mo
    @DC-xc6mo ปีที่แล้ว

    ❤️🤗 will be there asap☺️

  • @imalkaweerasinghe9188
    @imalkaweerasinghe9188 3 ปีที่แล้ว +4

    Beautiful song

  • @dinudilrukshi5013
    @dinudilrukshi5013 ปีที่แล้ว +1

    සැබෑ වුන හීනය මගේ🥺❤

    • @videoflycreations
      @videoflycreations  ปีที่แล้ว +1

      සුබ පැතුම් ඔබට❤🤝👍

  • @Nawod723
    @Nawod723 2 ปีที่แล้ว +2

    අනිවාර්යෙන් මේ මහන්සි වෙලා වැඩ කරන්නේ ඔතනට එන්න ආදරෙයි j' pura mom❤️😍😍

    • @videoflycreations
      @videoflycreations  2 ปีที่แล้ว

      සුබ පැතුම් ඔබේ හීනයට❤️🤝👍

  • @subhasiniranasinghe9847
    @subhasiniranasinghe9847 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤ ජපුර ලගදිම 😁

  • @sithumweththasinghe4996
    @sithumweththasinghe4996 2 ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම එනව ජපුරෙ ❤️❤️

  • @kalhara__
    @kalhara__ 2 ปีที่แล้ว +4

    Dream ❤

  • @Darshi-Samarakoon.
    @Darshi-Samarakoon. ปีที่แล้ว +1

    තව සතියයි ඒ ලස්සන හීනෙට❤

    • @videoflycreations
      @videoflycreations  ปีที่แล้ว

      සුබ පැතුම් ඔබට❤🤝🙏

  • @sandunipunchihewa9044
    @sandunipunchihewa9044 2 ปีที่แล้ว

    Mage heene ishta una🙈🙈 love you jayawardanapura university ♥️♥️♥️

    • @videoflycreations
      @videoflycreations  2 ปีที่แล้ว +1

      අපෙන් සුබ පැතුම්..!!😍😍😍🤗🤗

  • @tharindukosala6217
    @tharindukosala6217 3 ปีที่แล้ว +6

    My dream Japura❤️❤️

    • @videoflycreations
      @videoflycreations  3 ปีที่แล้ว

      Thank you and Congratulations on your dream..!!

  • @rangalakshankarunarathna
    @rangalakshankarunarathna 2 หลายเดือนก่อน

    ඒ හීනෙට තව ටික දවසයි❤

    • @videoflycreations
      @videoflycreations  2 หลายเดือนก่อน

      සුබ පැතුම් ඔබට❤