Definitely Anura sir already has said that that if anyone is behaving unnecessarily in the party and doesn't protect the party in an everyways, he would not think twice and he will take action against it. Anura sir is good and tuff. I am sure that he will solve the issue s.
අනිවාර්යයෙන්ම විශිෂ්ඨයි සහතික ඇත්ත හදවතින් ම එකගයි.
ඉතා අනර්ඝ පැහැදිලි කිරීමක්. මාලිමාව ඇතුලේ ඉඳගෙන මාලිමාව කන්න එපා. සුවහසක් ජනතාවගේ එකම පැතුම රට හදන මාලිමාව ගැන.
ඇත්ත නං පුකට පයින් දීල එලවන්ඩ ඕන
ගෑනියෙක් මිනිහෙක් බුදියන එකයි රට ගොඩ ගන්න එකයි අතර තියෙන සම්බන්ධය තේරුම් ගන්න බැහැ. උන් ගේ කැමැත්තෙන් බුදියන්නේ. රටේ සල්ලි පාවිච්චි කලා කියලා චෝදනාවකුත් නැහැ. පාර්ලිමේන්තුවේ බුදියලද? නැතිනම් මේක අපේ ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද?
Pudgalika dewal wenai rata hadana aka wenai mokada eyala desapalaneta awet horakala pem kelala nene
ඔබගේ පැහැදිළි කිරීම අති විශිෂ්ඨයි. අන්ත පරාජයක් ලද බලලෝභී දේශපාලුවන් නැවත බලය අල්ලා ගැනීමට සට කපට කුමන්ත්‍රණ කරන මොහොතකදී ජනාධිපතිතුමා ගත් තීරණයත් කාලෝචිතයි.
ඔයා ඇත්ත කතා කෙරුවට ස්තුතියි .අහිංසක ජනාධිපති තුමාගේ ප්‍රතිරූපය විනාශ කරන්න එපා.
ඔබගේ අම්මට අල්ලපු ගෙදර අංකල් හිකුවා කියන එකත් ඇත්තද
❤❤❤
ස්තුතියි ඔබට
අපේ ජනාධිපති තුමා වැදගත් යහපත් මනුස්සයෙක් ❤
අමිමෙක් අප්පෙක් නැති...පවුකාර ඔිපපාතිකයෝ වියයුතුයි මෙි සමහර කමෙන්ටිස් දාන්නෙ..කාලකණ්නි..එලොවක් මෙලොවක් නැතිවුන්..මාලිමාව සමග අපි ඉන්නවා..
ඔයාගෙ අම්මට නෙවෙයි ද ඒ
හතුරන් වැරදි හොය හොය ඉන්නකොට මේ නොමේරු, පිම්බුනු චරිත අසූචි බවුසර් උන්ගේ අතට දෙනව. මේ අයට එරෙහිව දැඩි විනය ක්‍රියා මාර්ග ගන්න ඕනැ, අනික් අයට ආදර්ශයක් වෙන විදියට.
ඇත්තටම ඔබගේ අදහස ඉතාමත් වැදගත්
ජීවිත පුදා දැඩි කැපවීම් කරමින් වෙහෙසමින් වසර ගනනාවක් පුරා රැකගත් පිරිසිදු ජනතා විමුක්ති පෙරමුනේ කීර්තිය පලුදුවීමකට පත් නොකර රැකගනමින් ඉදිරියට යෑමට නවකයන්ගේද සහාය එම පක්ෂයට ලෑබිය යුතුයි.
ඉතාමත් හොඳ වැඩසටහනක්.හෙඩිමට අනුව විස්තර කිරීම හොඳට ගැලපෙනවා. මේ විදිහට වැඩසටහන් ඉදිරිපත් කරන්න .ඉතාමත්ම හොඳයි.Keep it up.Thanks .
ඔබේ කතාව ඇත්ත පුතා .ජනාධිපති තුමා මේ රට හොද තැනකට ගේන්න හදනඑකට .සතුටු වෙලා පත්වුන අය වැඩ කරන්න ඕනි.තමන්ගෙ දුර්වලකම් හදුනගෙන .ඒව හදාගෙන .වෙනස් වියයුතුයි .ආසාව තන්හාව වැඩි බලය ලැබුනම සමහර අයගෙ .ජනාධිපති තුමා හරි තීරණය ගනියි .අපිට විස්වාසයි .
Definitely Anura sir already has said that that if anyone is behaving unnecessarily in the party and doesn't protect the party in an everyways, he would not think twice and he will take action against it. Anura sir is good and tuff. I am sure that he will solve the issue s.
අපේ ජනාධිපතිතුමාගේ තිරණය ගැනීම සමිබන්ධව අප අගයකරනවා.ඔබට දීර්ඝායුෂ ලැබේවා ❤
හරිම විශිෂ්ඨ විශ්ලේශනයක්. ඔබේ අදහස අපි අනුමත කරමු. රටේ පාලකයින්ගේ විනය වැදගත් වෙනවා අපිට.
බොහොමත්ම නිරවද්‍ය පැහැදිලි කිරීමක්...නිසි දේශපාලනයක් කරන්න පළමුව විනය ඇවැසිම කරුණක්...මාලිමාවේ නවක සාමාජිකයන්ට උගතයුතු හොඳම පාඩමක්...!!
කොල්ලෝ උඹේ වයසේ හැටියට නෙමෙයි පැහැදිලි කිරීම් , උඹ හොඳ බුද්ධිමතෙක් සුපිරි පැහැදිලි කිරීමක් ❤ උඹ දක්ෂයෙක්❤❤❤
Konda Pana nethi pakek
ඔබගේ අදහස් ඉදිරිපත් කිරීම ගැන බෙහෙවින් ඉතා වැදගත්. ජනාධිපති සහෝදරයා විසින් ගෙන ඇති තීරණයත් ඉතා වැදගත්.. මාලිමාවට ජයවේවා!
ඇත්ත්ටම වැද්ගත් අදහසක්. JVP එකේ ඉහල ඉන්න අය කොපමන කපවීම් කලාද් මෙතෙන්ට එන්න කියල අපි දන්න්ව අවුරුදු 25/30 ක්. අපි ලමා කාලෙ ඉදල. මොකද අපේ ජනාදිපති තුමාගෙ ඉදල දැන් ඉන්න ගොඩක් මන්ත්‍රීවරුන් ඇමතිවරුන් ගේ කැපකිරීම් අපේ අත්දැකීම්. ඒවා මේ මාලිමාවේ නවක මන්ත්‍රී වරුන්ට තේරෙන්නෑ. එයාලගෙන් ඉල්ලන්නෙ JVP පක්ශයේ කැපකිරීම විනාශ කරන්න එපා. අපේ අය තව ඕනතරම් පහල ඉන්න්ව කැපකිරීම් කරන අය.
නෙරපිය යුතුයි 👍
K
පෙර ජේ වී පේ එකේ විනය නැවත තදින් ක්‍රියාත්මක විය යුතුයි මොකද පක්ශය මෙතැනට ආවේ බොහොම දුකසේ අපේ නායකයෝ,පාක්ශිකයෝ දැඩි දුක් විදල අපේ නායකයෝ අදත් ලස්සනට විනය ගරුකව වැඩ කටයුතු කරනවා නවකයොත් එසේ විය යුතුයි බැරි නම් ඉවත් විය යුතුයි
හරිම ආදර්ශමත් ලස්සනයි අදහස් නම් පුතා තෙරැවන් සරණයි .
Excellent පුතා ඔයාගෙ කතාව ඇත්ත
Oyaparatteyonta,,,hamanga,,mesungan,,sahemakata,,pahnowanwanawanam,,,pakhahaya,,kanna,,nahewa,,alawalama danna,,balleyo
Okela,,alawala,,gaheka,,laeshuwan,,,ganna
බොහොම ස්තූතියි බුදුසරණයි ඔබතුමාට ♥️ බොහොම වැදගත් වචන අපට අපේ ජනාධිපතිතුමාට ජය 🌹🇰🇼♥️♥️♥️♥️
මමත් පැරණිම ජෙප්පෙක්.
අපේ ආදරණීය පක්ෂය වගේම මාලිමාව රජය අපහසුතාවයට පත් කරන්න
කාටවත් ඉඩදෙන්නේ නැහැ.
මමත.එහෙමයි බෙුා්.. අපි විනයගරුක ඉන්නව.තවමත්. ජවිපෙ කියල හඬංවඩු ගහල අපිට job දුන්නෙ නෑ.මෙි රටවල්්වල කුලීවැඩ කරල අපි ජීවත් වෙනව අපිට අපේක්ෂක කමක් අරන් පා.මෙි.යන්න තිබුන මෙහෙම පුරශ්න පක්ෂෙට එන්නෑ.දැන් ඉතින් රට අපි.
ඔබගේ කතාව...හරි..හොඳ පැහැදිලි keremak kala..malimawa.වටා ඇති wesadbeejayan දුරු වේවා ජයවේවා malimawata
ඔබට ගොඩක් ස්තුතියි ඇත්ත ඇති සැටියෙන් පවසන්න
1965 අවදියේ ආරම්භ කොට , දහසක් දුක් ගැහැට ඉවසා දරාගෙන , දස දහස් ගණනින් තරුණ ජීවිත පූජා කොට , ඉතා විනය ගරුක ලෙස , වසර 60 කට ආසන්න කාලයක් , " මව් බිම නැත්නම් මරණය " වෙනුවෙන්ම තම ජීවිත කැප කල මේ රටේ
" JVP " නමින් හැදින්වුනු , යම් පිරිසක් මෙවැනි " කොලොප්පම් " දෙස වේදනාවෙන් උපේක්ෂා සහගතව බලා සිටින බව , අදාල සියල්ලන්ටම සිහිපත් වේවා ...!!!
මම වැදලා කියන්නේ මාලීමාව බෝහෝම අමාරුවෙන් ගෙනාවේ අලුත් කට්ටිය මේක කන්න එපා අපී අදීටන,,,
මුළු රටම එක මීටකට රට අනුරට 🧭🧭🧭🧭 🙏🙏🙏අපේ පන්තියේ අපේ කෙනෙක් 🌷🌷🌷 ජනාධිපතිවරයා ✌️✌️✌️✌️✌ගොඩාක් ගොඩාක් ආදරේ...
ඔබේ පැපැදිලි කිරීම හරියට හරි ඔබට ස්තුතියි
වැඩේ නරකම නරකයි,විපක්ෂය හා ඔවුන්ගෙන් කාපුවුන් දහසක් වැරදි වහගන්න කොහොමද කියලා අර අඳින වෙලාවක.
මුන්ගේ ගාය අල්ල ගත්තා,කට්ට කාගෙන දුක්විඳින,ජීවිතය මරණය අතර සටන්කල ඒ නායකයන්ට අපහාස කරන්න එපා.
සම්පුර්ණ ඇත්ත කතාව ජනතාවට අවඩැක් නොවෙන නම් අපිට ඔවුන්ගේ පුද්ගලික බව වැඩක් නෑ
අනිවාර්යයෙන්ම විනය හදන්න ඕනෑ ...මොකද මේ ජයග්‍රහණය අනිවාර්යයෙන් රටේ බලාපොරොත්තුව...❤❤❤❤
විශිෂ්ඨ වි්ශ්ලේශනයක්.ඔබෙි අදහස අපි අගය කරමු.JVP එකේ විනය හරි වැදගත්.ඔබට ජය.
අනිවාර්යයෙන්ම විනය වැදගත්.අපි බය නැතුව මහ රෑ උනත් බය නැතුව මේ සහෝදරයෝ එක්ක වැඩ කරා.කවදාවත් වචනයකින් වැරැද්දක් වෙලා නැහැ.දැන් අලුතෙන් එකතු වෙන අය තමයි ඩෙගා නටන්නෙ
අනියම් සම්බන්ධතා අපට ප්‍රශ්නයක් නැහැ නමුත් ගැහැණු නාමයට ලොකු කැළලක් තමුන්ගේ ආත්ම ගරුත්වය පරිස්සං කර ගන්න ❤
වහාම එයාව අයින් කරන්න එකයි කලයුතු වන්නේ මාලිමාවේ පිරිසිදු බාව්ය් ආරක්ෂාව රැකගන්න බුදුසරණයි
ලොකු වේදනාවක් දැනෙන්නේ...
අපි කරපු කැපවීම් වලින් මේ ලදරුවෝ අයුතු ප්‍රයෝජන ගන්නව..
ඔය දෙන්නවම පක්ශයෙන් එලියට දාන්න.
😅
පක්ෂයේ ව්නය ඉතාමත්ම වැදගත්වේ, එමනිසා එකී පක්ෂයේ සෑම සාමාජිකයකුම විනයානුකූලව හැසිරීම හා විනය රැකගැනීම සදහා මේ අවස්ථාවේ යොමු වීමෙන් රටේ අනාගතය රැකගෙන අවබෝධයෙන් ලබාගත් අවස්ථාවවට කැපවීම අගනේය,අනග රැගුම් සදහා වෙනත් සුදුසු ස්ථානයක් වෙත යොමුවීම රටේ යහපත වෙනුවෙන් කරන මහගු උපකාරයක් වේ, අවශ්‍ය පරිදි තීරණ ගැනීමේ ශක්තිය ගරැ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සතුව පවතින බැවින් ඒ සදහා සැක සංකා ඇති කර නොගත යූත්තේය
අනිවාර්යයෙන්ම.
සහතික ඇත්ත මමත් ජේෂ්ටයෙක් ජේෂ්ටයන් මැරිගෙන වැඩකරනවා අලුත් අය තමයි ගම කන්නේ
Api vasiyakata nevei NPP ekata vada kare Daruwanta Rata berala denna
ඔබගේ කියවීම ඉතා අගෙයි.මාලිමාවෙන් ආපු අය ඒකෙ ප්‍රතිපත්ති වලට අනුවම කටයුතු කල යුතුය .අතිශයින්ම පුද්ගලික කරැණු වලින් පක්ෂය අපහසුතාවට පත්කිරීමට කටයුතු නොකර සිටිය යුතුය .
නවක මන්ත්‍රී ලා දැනුවත් කරන්න පක්ෂයට කැලලක් නොවන ලෙස හැසිරෙන්න ඕන එසේ බැරි අයට දඩුවම් දීලා හෝ පක්ෂය රැක ගන්න ඕන. එහෙමත් බැරි න්ස්ම් පක්ෂයෙන් නෙරපීම හොදයි ....
අනිවාර්යයෙන්ම එකඟයි.
පරන උන් දුක් විදලා හදපු පක්ෂ්ය.. අලුත් උන් වනසනව නම් අපි ගේමට බහිනවා..
පරන උන් අලුත් උන් කියලා කොටසක් නෑ බොල..ඉස්සර හිටපු පරන උනුත් ඔහොම තමා.. ජනාධිපතිවරනෙට පක්ශෙන් ඉල්ලපු අයත් ඔහොම උනා..අන්න පරන උන්... ඔක්කොම මිනිස්සු...
බැහැපන්,බැහැපන් උඹ සජියටනෙ ජන්දෙ දුන්නෙ.
ඔයාගෙ පැහැදිලි කිරීම ඉතා අගය කලයුතුයි. ඔයා කියන දේට ඇත්තටම එකගයි❤
මේ කිව්ව ටික හරිම වටිනවා පුතේ
පැහැදිලි කිරීම අගෙයි තමයි ..ඒ උනාට මේ යකා මුහුණ හංගනවනෙ..😂🤣😂
ඔබ ඉතා දැන උගත් ලෙස කළ විශ්ලේෂණය හරිම අගෙයි ..."ජනපති"" චරිතය කෙළෙසන අය නෙරපීම ..සොයා බලා සත්‍ය අනුව කටයුතු කිරීම හොඳයි .....😮😮😮😮😮😮
පක්ශයේ විනය අනිවාර්යයි .විනය කඩන අයට ගහලා පන්නන්න ඕනෑ ..
මාලිමාවෙ දේශපාලන නැගී සිටීම පටන් ගත්තෙ මීට අවුරුදු තුනකට පමණ පෙර.. මට හිතෙනවා මේ නැගී සිටීම ආණ්ඩු බලය ලබා ගැනීම දක්වා යන බව දුටු ත්‍රාඩ දේශපාලන කල්ලි විසින් මාලිමාව විනාශ කරන්නට ඔවුන්ගේ පිල්වලින් එවපු පිල්ලි තමයි මේ පිස්සු කෙළින්නෙ කියලා. නිලන්ති කොට්ටහච්චි නිල් බලකායෙ සිට මාලිමාවට මාරු වීමත් එම සැකය තීව්රර කරනවා..
ඒ විනය ඒ විදියට ම තිබිය යුතු යි.මිනිස්සු ආදරය කලේ ඒ වෙනසට අනිත් parties වල නැති .අනිවාර්ය යෙන් ඉවත් කරන්න .
අණිවාර්යයෙන්ම විනය ක්‍රියාමාර්ගය ගතයුතුයි.
එක එක පක්ෂවලින් ආපු උන් ඉන්නේ,,ඔය පුංචි දෙවල් ,ඒවා හදා ගන්න පුලුවන් ,,බය වෙන්න එපා ඒ අයට නිසි දඩුවම් දෙයි
ඇත්තටම මේ මන්ත්‍රීලා පත් කරලා පාර්ලිමේන්තුවට එව්ව මහජනතාව ඉන්නවනේ ඡන්ද දායකයෝ අපේ ජනාධිපතිතුමා නෙමේ අන්න ඒ ඡන්දදායකයෝ බලාගන්ඩ ඕනේ තමුන් විශ්වාස කරලා පාර්ලිමේන්තුවට ඇරිය මේ ජඩ දේශපාලුවන්ට පාඩමක් උගන්වන්න ඔය වැරදි කරන කෙනා තමන්ගේ ගමේ කෙනෙක් වෙන්න එපායැ එහෙමනං ඒ ගමේ ඡන්ද දායකයන්ට අයිතියක් තියෙනවා මුන්ට හොඳින් කියලා හදන්ඩ එහෙම නැත්නම් ගහලා හදන්න මම ඉල්ලා හිටිනවා හරියටම දැනගත්තට පස්සේ කවුද කියලා ඒ එයාට අයිති ඡන්ද දායකයෝ මේ කාලකන්නි මන්ත්‍රීලට හොඳ පාඩමක් උගන්වයි කියලා
අනිවාර්යයෙන් ගොඩාක්ම ස්තුතියි ඔබතුමාගේ හරවත් පැහැදිලි කිරිමට ..❤🙏
හොඳ පැහැදිලි කිරීමක් පුතා .මාලිමාව කියන්නෙ පිරිසිදු දේශපාලන පක්ෂයක් අලුත් අය මෙහෙම වෙන්ට ගියාම ජනාධිපති තුමාටනේ ඒකෙ අගෞරවය. මෙතුමා ගත් තීරණය ඉතාමත්මහොඳයි.
Absolutely right decision. Very nice explanation. Thank you..
ඇත්තටම මේවායේ සත්‍යයක් තිබේ නම් මොවුන් පක්ෂයෙන්ම නෙරපා හැරිය යුතුයි. අපි චන්දෙ දුන්නෙ මේ වගෙ අයට නොවෙයි.
You are so right. Everyone in the party has to take care of the government in the good way.Well explained very clearly. Thank you.
ඉතාම ෙහාදයි. පොහොට්ටුවට එයාලාව යවන්න
ඔබේ විග්‍රහය මුල් අදියරේ ඉතා නිවැරදි යි. මේවා තේරුම් ගන්නේ නැති ඉතා කුහක ටික දෙනෙක් ඉන්නවා.
Hats off to our beloved president. Take stern action for trying to tarnis the party. We are with you.
මම තවම මේවගේ කතාවක් අහල නෑ. හරි නිවැරදි ශාක්ශියක් මම මේකෙන් දැක්කෙත් නෑ. විපක්ශයේ පරාජිතයන් මේවගේ අසත්‍ය ප්‍රකාශයක් කරනවනන් හෝ පැමිනිල්ල වරදවා වටහාගැනීමක්නන් මේ වැඩසටහන එය වරදක්ලෙස ඉදිරිපත්කරල ඉවරයි. එය සිදුවුන සිදුවීමක්ලෙසයි ඉදිරිපත්කලේ. ඇතැම්විට එය සත්‍යක් වෙන්න පුලුවන්. මෙතන වරදකුත් මට පේනව මේ වීඩියෝව තුල.🤔🤔🤔🤔
අනියම් සම්බන්ධතා අපිට අදාල නැ එවා උන්ගෙ මුදල් වලින් කර ගත්තට කමක් දැන් ඔකද මේ රටේ ඇති එකම ප්රස්නය
පුද්ගලික ජීවිතයට කාටවත් ඇඟිලි ගහාන්න බෑ රටේ මුදල් තමන්ගෙ පුද්ගලිකත්වය ට නොගෙන විපක්ෂයට උවමනා රජය වට්ටන්න
Enam Jeppo kochchara kiyuwa Piumi - weerasekere gana.
විනය පාලනය අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කල යුතුය.
මෙවගේ අයට නීති මාලාවක් ගේන්න ඕන.
Super. Good job ❤❤❤❤
හරිම ලස්සනකතාවක් පුතා..
මාලිමාව...සත්‍යගරුක..
විනය ගරුක..දේශපාලන ව්‍යාපාරයක් විදියට දකින්නයි අපිට හැමදාමත් ඕන..රාජපක්ෂ දේශපාලනය වෙනස් කරන්නනෙ අපි මාලිමාව ට රට භාරදුන්නෙ...
ආයෙත් ස්තුතියි පුතා...ඔයාගෙ පැහැදිලිකිරීමට.🙏
සත්‍යගරුක කියනවාද තවත් අනේ..බොරු විදලා..විදලා...විදලා..බොරු කියන්න අයිතියකුත් තියනෙවා කියලා...කාලෙකට කලින් ඇතත් මිනිස්සු කියලා අතේ පත්තු වෙන බොරු කියනවා නේද දැන්..හොර උපාධි..තාත්තලා පුතාලා..නොනලා මහත්තුරු...හොර අඹු සැමියෝ..දැන් පාර්ලිමේන්තුවේ...
සහතික ඇත්ත අපි ඔයාලත් එක්ක
ලස්සනට පැහැදිලි කරනවා 👍
අලුත් අය හදාගෙන ඉදිරියට යන්න බැරි නම් කපා හැර දාල පිරිසිදු අය සමග යන ගමන යමු.කාලකන්නින්ට නාඩගම් නටන්න ඒවට හරියන අතක් බලා ගන්න කියන්න.ජනාධිපතිතුමනි ඔබට අපි ශක්තියක්ව ඉන්නවා
Harima hari aththa thamai .
අපි කරන ආගමික සමාජයිය සේවා තුලින් මේ රට වැටිල තිබෙන තත්වය ගැන හිතල මාලිමාවට සහයොගය දුන්නා . එය විනාශ කරන්න එපා.
ඔබගේ කතාව හරි මාලිමාව වෙනුවෙන් දවස පුරහා මහන්සිවෙන ඒ මන්ත්‍රීවරුන් ජනාදිපති තුමා ගැන අපි ආඩම්බර වෙනවා නමුත් මේ ආනියම් සම්බන්ධයන් මේ දේශපාලනයට ගාව ගන්න එපා ඒවා ඔයාල ප්පුද්ගලීකව නිරාකරනය කරගන්න ඔබලාට දීපු මන්ත්‍රී දූර රට වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරන්න පුළුවන් නම් එඩිතරව සහයෝගය දෙන්න ඔයාලදන්නවා විරුද්ධ පක්ෂ බලන් ඉන්නේ මඩ ගහන ඒක හොදට මතක තියන් රට ගොඩ ගන්න සහය දෙන්න ඒකටනෙ ඔය ඇමති කමට පත් කලේ ඒක හිතන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිලන්ති ගැන සැකයක් මතු වෙනවා ,එයා උගන්ඩ ආවේ සල්ලි ගේනවා කියලා ගැහුවා , ඊට පසුව නාමල් පුළුවන් නම් සල්ලි ගේන්න කියලා අභියෝග කලා , ඊට පස්සේ ඔවුන් උගන්ඩාව ගැන විතරක් කතා කෙරුවා ,ඒක ඔවුන්ගේ මාතෘකාවක් වගේ වුණා , ඉතින් ඔවුන් කතා වෙලා කෙරුවද කියලා සැකයක් මතු වෙනවා , හැබැයි නිලන්ති නිලන්ති ඒක එහෙමනම් කරුණාකරල අයින් වෙලා ගෙදර යන්ඩ , අපිත් එක්ක ඒ සෙල්ලන් කරන්ඩ දැන් බැහැ ,
නිලන්තිට මිනිහෙක් එක්ක බුදියන්න උඹලගෙන් අවසර ගන්න ඕනද ?
Mewa siyalla Vipakshayak Malimawata madagahanna hadapu Katha ; Nilanthi chathura , bokkatama amanthranaya karana geheniyak ; Oya Katha hungak hadanne Ara N A Y A nohoth Dilith kiyana paraya😅
නිලන්ති වට්ටන්න කියන කතා. පලි ගන්න කරපු වැඩ ක් වෙන්න ඇති
ඒක තමි නිලන්තිගෙන් පළිගන්න.ජනාධිපතිතුමනි කල්පනවෙන් විසඳන්න
Nilanti aawe me rata goda daannada natnam aniyam prema sabadata ati kara gannada,aapu gamanma mehema nam ,tawa kal yanakota ala tamai.
Attatama katawa harima sadaranai stuti obatumata🎉🎉🎉🎉🎉🎉🎉
මාලිමාවට අපකීර්තියක් ගෙන දෙන වැඩ කරන සියලුම දෙනා පක්ශයෙන් එළවා දමන්න. ජනාදිපති තුමනි.අපිට හරි දුකයි
අපි බිම් මට්ටමේ අය, මොනතරම් මහන්සි වුනාද මේ පක්ශය
ගොඩ නගන්නට.
I totally agree with the president's decision. They should be clean people for every aspect. If not no different from others.
ඔබෙි පැහැදිලිකිරීම අනර්ගයි.
We only want what will move the country forward.Not anyone's personal connections.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔබගේ පැහැදිලි කිරීම ප්‍රයෝජනවත්... ජනතාව වන අප,,, කොට්ඨාශ සභාවල අප... කල යුත්තේ කුමක්දැයි යෝජනා හෝ නිර්දේශයක් කරන්නට ඔබට කොන්ද කෙලින් වේවා'යි ද මෙහි සදහන් කරමු. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
විනය රැක ගත යුතුයි.නැත්නම් මාලිමාවෙ හොඳ නම විනාශ වෙනව.හැමොම අනුර සහෝදරයා යන මඟ තෙරුම් ගත්තොත් හොඳයි.
ඇත්තටම මේ වැඩසටහන ඉතාම වැදගත් ඔබට
අපි ඡන්දය දුන්නේ නිර්මල විනයවත් අනුර කුමාර දිසානායක සහ ජනතා විමුක්ති පෙරමුණේ පිරිසුදු දේශපාලනයටඑම නිර්මල පක්ෂය විනාශ කිරීමට ඉඩ දෙන්නඑපා
මම අවුරුදු 43 ක් ජනතා විමුක්ති පෙරමුනේ වැඩ කරනවා.1981 තමයි රෝහන සහෝදරයාගේ කතාවක් අහන්නේ.1986 සිට ක්‍රියාකාරිව අතිශය දුෂ්කර කාලයේත් වැඩ කලා.1998 සිට පුර්නකාලීනව වැඩ කරනවා.අපේ පක්ෂයේ සහෝදරවරු අපිව රැක්කේ ඔව්න්ගේ මව..සහෝදරිය රකිනවා හා සමානව.ඒ තරම් ගරු කටයුතු සහෝදරවරු තවමත් ඉන්නවා.විනාශ වෙන්න දෙන්න එපා අපේ පක්ෂයේ නායකයින්ගෙන් අපි ඉල්ලා සිටින්නේ...
සහතික ඇත්ත ...
අනුර ජනාධිපතිතුමණි ඔය Prado රථය නැවත ලබා ගන්න. මාලිමාවට ජය.පක්ෂයෙන් නෙරපීම අගය කරනවා
Very good explanation,dicipline must be maintained,at all costs,AKD all the way,jayawrwa malimawata
නිවැරදිම පැහැදිලි කිරි්මක්...පුතාගේ අදහස්්තැනට ගැලපෙන නුවණ නියමයි....මනසට වහල් නොවන්න අපි දුරදකින්න පුරුදු වෙමු..
Excelant idea
නියමයි
අපේ රටට අවශ්‍ය ඔයා වගේ මධ්‍ය වේදීයෝ
තනිකර ඇත්ත.
මාලිමාවට කැලලක් වන සියලු පිළිල නෙරපා හැරිය යුතුයි.
ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයි.තව හිටියත් එච්චරයි හැදෙන්නේ නැහැ..
❤❤❤❤❤❤❤❤❤
හරිම හරි විග්‍රහයක් ....ඔබට සක්තිය ද්‍ර්‍ය ලබෙවා ...
100%ක ඇත්ත ...❤❤❤❤❤
ඵම අදහස් ඉතාම සතුටුදායකයි
ඇත්තමයි එවැනි අය පක්ෂයෙන් නෙරපීම ගැන මම සතුටු වෙනවා. මාලිමා පක්ෂ වටිනා කම බාල නොකර.
ඔවැනි ගැටලු සම්බන්ද තීරන ගැනීමේදී සාදාරන් යුක්ති මූලධර්මයට අනුව ගැටලුව විසඳිය යුතුයි එනම් පැමිනිලි කරුගේ පොලිස් පැමිනිල්ල පමනක් විස්වාසකරල දෙපැත්තට ඇහුන්කන් නොදී ප්රස්නය ගැන නොබැලිය යුතුයි.
ජනාධිපති තූමනී විනය තදීන් කීයාත්මක කරන්න. ඔබතුමා ඇතුළු පක්ෂ ය
අ පකීර්තියකට පත් වෙන්න ඉඩ තියන්න එපා.
එක්කො අනියම් පෙම..
නැති නම් විනයගරැක පක්ෂය තෝරා ගන්න ..නැති නම් පවිත්රලා කරගත්තු දේවල් සහ අහගත්ත දේවල් වගෙ මුළු මාලිමාවෙම නමකැත වෙනවා.
කවුරු කාත් එක්ක මොනව කෙරුවත්...ඒක එයාලගේ නිදහස ඒත්... ඒත්...ජනතාවගේ 💰💰💰 බදු මුදල් .. ජාතික ධනය 💰💰💰 දුරාචාරයට වැයකිරීම සහ ජාතික ධනය දූෂණ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ කිරීමේදි නිසි දඬුවම් ලැබිය යුතුයි !!!!
මාලිමාවට,මඩ
ගහනවුන්ගෙ
මේකතන්දර
අහන්නම,එපා.....
මාලිමාවට
ජයව්වා......
වටෙන් ගිහිල්ලා මෙයා නිලන්ති එක්ක තියෙන තරහක් පිරිමැහැව්වා
අපේ අපේක්ෂා පැතුම් විනාශ කරන්න එපා,ජනාධිපති තුමනි මේ නවකයින්ව මකා හෝ හදාගෙන ඉදිරි යට යන්න ,මේ පැහැදිලි කිරීම ඉතාමත් සුදුසු දෙය ක්.
ඇත්තම පුතෙ ඔිබ හරි මාලිමාවි චන්ද අරගෙන කටිටිය නටන්න අරගෙනද පිං සිද්ද වෙියි මාලිමාව ගොඩ දා ගත්තෙ බොහොම අමාරැවෙින් AjkD ජනාපතුතුමාටත් ඉන්න තැන නැති කරන්න එපා තම තමන්ලා මගුල් නටන් නැතිව රටට අවංක සෙවයක් කරානමි හොදයි නෙද බැරිනමි ගමට හොදෙ රටෙ දුක් විදින ජනතාවට පවු දෙන්න එපා තවත්
නිහාල් ගලප්පත්ති,සුනිල් හඳුන්නෙත්ති,වගෙ ප්‍රබල පැරණි JVP විනයක් මන්ත්‍රීවරු ඉන්නවා ❤❤❤ ඔබගෙ කථාවට එකගයි...
හොද පැහැදිලි කිරීමක්.
මේ අලුත් උන් දගලනේ නෑ හොදද..අපි කට්ට කාපු උන් 88/89 ..ජනපතිතුමා දැඩි තීරනයත් ගන්න..