චන්ද්‍රලේකා පෙරේරාගේ හොඳම ගීත 10 එක දිගට | Chandralekha Perera Best Songs Collection | Sri Sindu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024

ความคิดเห็น • 218

  • @dinushagayani9665
    @dinushagayani9665 6 หลายเดือนก่อน +9

    මම ආසම සින්දුව කුසුමට ලංවී සින්දුව 🎉🌹❤️❤️❤️ 👩‍🦰👩‍🦰👩‍🦰👩‍🦰👩‍🦰👩‍🦰👩‍🦰👩‍🦰

  • @sujathamallawarachchi6601
    @sujathamallawarachchi6601 ปีที่แล้ว +38

    මේ හඩට මම ගොඩාක් ආදරෙයි යොවුන් ගී කාලයේ පටන් ඒකාලයේ පුදුම පිස්සුවක් තිබුනේ.යොවුන් ගී එකෙන් පිටවුන හැමෝම මගේ ආසම අය ❤🌹❤

  • @ramaniperera3556
    @ramaniperera3556 ปีที่แล้ว +24

    කවදටත් ලස්සන අපේ චන්ද්‍රලේඛාගෙ ආදරණීය මිහිරි ගීත. ආදරෙයි ඔයාට හැමදාමත්ම. ජේසුපිහිටයි ඔයාගෙ පවුලටම.

    • @Iromisakila
      @Iromisakila 7 หลายเดือนก่อน +1

      ❤❤

    • @SonaliPramudika
      @SonaliPramudika 7 หลายเดือนก่อน +1

      ❤️❤️❤️💞💞💞💞💞💞💞💞👍👍👍👍

  • @Chandima-qq9ov
    @Chandima-qq9ov 7 หลายเดือนก่อน +7

    හරිම ලස්සන කටහඩක් ..ගීත ටික ලස්සනයි ..එදා වගේම අදත් අහන්නෙ ආසාවෙන් ..සදා ජය...ජේසු පිහිටයි ❤❤

  • @tharinsenadira
    @tharinsenadira 2 ปีที่แล้ว +55

    එදත් මෙතුමියගෙ ගීත අපි ඇහුවා,,අදටත් අපි අහනවා,,වෙනස්ම කට හඩක්,,,කාටවත්ම මේ හඩ සීයට සීයක් නෑ,ටිකක් වගේ තියනවා එතුමියගෙ දුවලා 3 දෙනාටම,,ගරු කරන්න ඕන චරිත,,

    • @malakabandara6468
      @malakabandara6468 ปีที่แล้ว +1

      Api danne 2 anin duwa kuda?

    • @kumariabeywickrama6325
      @kumariabeywickrama6325 ปีที่แล้ว +1

      Mama aasama gaaikawa

    • @ليليا-و6ص
      @ليليا-و6ص ปีที่แล้ว +2

      පලමු කසාදේ දුවයි පුතයි දේන්නා

    • @AsdAsd-hy5fr
      @AsdAsd-hy5fr ปีที่แล้ว +1

      .....And. .......................

    • @AsdAsd-hy5fr
      @AsdAsd-hy5fr ปีที่แล้ว +2

      .....A....nd. .......................

  • @LankaCool-o3e
    @LankaCool-o3e 6 หลายเดือนก่อน +1

    මෙ සින්දුවල තියෙන තේරුම් පිස්සුවක් නියමයි එ කටහඬ ආදරේයි හැමදාමත්. ❤️❤️❤️❤️❤️

  • @kavikavi936
    @kavikavi936 ปีที่แล้ว +5

    Me katahandata gahanna katawath baha.. jayen jaya👍👍👍

  • @tharanganayani7896
    @tharanganayani7896 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි. Godak adareai ❤️🌹🙏🏻

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 2 ปีที่แล้ว +22

    චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය ජාතික තරුණ සේවා සභාවේ බෙල්වුඩ් රූපවාහිනී ගම්මානයෙන් ජාතියට දායාද වූ සම්පතක් බව තවමත් මතකයේ පවතී.
    ඇය විසින් මුල් කාලයේ ගායනා කරන ලද ඉතා රසවත් ගීත රාශියක් ඇත.
    ඉදිරි කාලයේ දි එම ගීත සමාජ ගත කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.
    🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

  • @tisarafernando5697
    @tisarafernando5697 10 หลายเดือนก่อน +5

    ලස්සන සිංදු ටික .❤❤

  • @dineshtharanga5339
    @dineshtharanga5339 ปีที่แล้ว +21

    A voice that cannot be matched ever.. hats off..👏👏

  • @ranilsampath-ow3xf
    @ranilsampath-ow3xf 7 หลายเดือนก่อน +5

    🙏🙏🙏😍😍😍💖💖💖💖මැරෙන්න හිතෙනවා මේ ගීතවලට

  • @lasithsavani8979
    @lasithsavani8979 9 หลายเดือนก่อน +3

    Osage,song.harima.lassanayi.❤❤❤👍👍👍🥰🥰🥰god.bless.you.all.family.

  • @MalishaSeuwandi-m2b
    @MalishaSeuwandi-m2b 3 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤

  • @sachisewwandi1217
    @sachisewwandi1217 5 หลายเดือนก่อน +2

    භාවනාවක් ❤😘

  • @mallikapathirana5816
    @mallikapathirana5816 11 หลายเดือนก่อน +6

    එදත් අදත් ඉතාම අසාවෙන් රස විඳින ගීත චන්ද්‍රලේකා මහත්මිය ගෙ

  • @jayasekaramaryperera6340
    @jayasekaramaryperera6340 9 หลายเดือนก่อน +4

    Harima රසවත් හඬක් එදා සිටම අදත් ආදරෙයි oya ගයන me ගීත වලට ❤

  • @kasunpiyankara1998
    @kasunpiyankara1998 8 หลายเดือนก่อน +7

    අශෝක මාලා මමයි akata mama asai❤️

  • @koumarimadusani8378
    @koumarimadusani8378 ปีที่แล้ว +9

    ගොඩක් ලස්සනයි හැම සිංදු වක්ම බුදු සරනයි

  • @warnasooriyapatabadigeswar7288
    @warnasooriyapatabadigeswar7288 2 ปีที่แล้ว +7

    අසාමාන්‍ය කට හඩක්

  • @geethanianoma6695
    @geethanianoma6695 ปีที่แล้ว +8

    Superb my favorite singer 👍💖🌹

  • @MdhushiDr
    @MdhushiDr 8 หลายเดือนก่อน +3

    Math asama paulak niyamai

  • @ahamedfazmin2888
    @ahamedfazmin2888 7 หลายเดือนก่อน +1

    සුපිරි කටහඬ

  • @ransilagaveshana1714
    @ransilagaveshana1714 10 หลายเดือนก่อน +5

    Oyage sindu harima lassanai.🎉

  • @nirmalagunesekara525
    @nirmalagunesekara525 ปีที่แล้ว +5

    Very beautiful sinhala songs thanks my favourite

  • @nandaratnayake8785
    @nandaratnayake8785 ปีที่แล้ว +2

    Thanks

  • @firozahossen8307
    @firozahossen8307 ปีที่แล้ว +7

    Great singing 🎶 stay blessed love you

  • @mauricedemel6142
    @mauricedemel6142 9 หลายเดือนก่อน +6

    chandralekha perera miss

  • @karunadasakevitiyagala75
    @karunadasakevitiyagala75 4 หลายเดือนก่อน

    Adarei hamadamath Chandralekha miss man Asama gayikawa oya

  • @W.jpiyantha
    @W.jpiyantha 8 หลายเดือนก่อน +3

    A❤

  • @gimhanikumanjalee8511
    @gimhanikumanjalee8511 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි ...♥️

  • @annchris8038
    @annchris8038 3 หลายเดือนก่อน

    Intoxicating voice ❤❤❤❤

  • @SonaliPramudika
    @SonaliPramudika 8 หลายเดือนก่อน +3

    😘😘😘😘😘😘😘😘😘

  • @SonaliPramudika
    @SonaliPramudika 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @indikakumara-e1m
    @indikakumara-e1m 7 หลายเดือนก่อน +2

    ❤❤ හරිම ලස්සනයි

  • @SonaliPramudika
    @SonaliPramudika 8 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤😊

  • @KalumRathnayaka-z6g
    @KalumRathnayaka-z6g 9 หลายเดือนก่อน +2

    👍❤️

  • @DilithaOnara-tn1sl
    @DilithaOnara-tn1sl 7 หลายเดือนก่อน +3

    Mea uyan kone thamai meyage lassanama sinduwa

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 7 หลายเดือนก่อน +1

      මං ආස... කොහෙදෝ කොහෙදෝ ගැයෙනා

    • @SonaliPramudika
      @SonaliPramudika 7 หลายเดือนก่อน +1

      ❤️❤️❤️👍

  • @Nilanthi-kj6hm
    @Nilanthi-kj6hm 9 หลายเดือนก่อน +2

    Mihirima hada tiyeana gaykawa❤

  • @ChanakaRanasingha-c5s
    @ChanakaRanasingha-c5s 8 หลายเดือนก่อน +2

    ❤🎉

  • @ishanroshana955
    @ishanroshana955 10 หลายเดือนก่อน +1

    Best ❤

  • @indikaudayakumara4601
    @indikaudayakumara4601 2 ปีที่แล้ว +8

    ඇයගේ සිංදු ගොඩක් ලස්සනයි

  • @NilanSilva-mw4ki
    @NilanSilva-mw4ki 11 หลายเดือนก่อน +3

    Gm

  • @NadeekaLakmini-hq3bn
    @NadeekaLakmini-hq3bn 3 หลายเดือนก่อน

    මද සුලගෙ ඔහෙ සැලෙනා තනි වුන කුසුමකි මා

  • @kathikathi426
    @kathikathi426 ปีที่แล้ว +1

    Oba tumiya mi photo aki. Hariyatama....api Nile rajina... Malani Akka wage... Love you..😘😘💕💕🌹

  • @anulakanthi9037
    @anulakanthi9037 2 ปีที่แล้ว +10

    අපි හරිම අාදරේ කරන කට හඬක්

  • @PiyanthiDsilva
    @PiyanthiDsilva 7 หลายเดือนก่อน +1

    ආදරේයි .හැමදාමත් ❤❤❤❤❤

  • @h.ma.r.kherth2537
    @h.ma.r.kherth2537 2 ปีที่แล้ว +5

    Good

  • @PiyumiMadusani-yf8rx
    @PiyumiMadusani-yf8rx 7 หลายเดือนก่อน +4

    පුදුම ලස්සන කට හඩක්,,,,❤️❤️❤️❤️

  • @smusic677
    @smusic677 11 หลายเดือนก่อน +2

    Wesawi ge gon sindu.

  • @SamsungMobile123-gv8zh
    @SamsungMobile123-gv8zh 5 หลายเดือนก่อน

    Very nice songs we loved her

  • @sagarikapathirana9993
    @sagarikapathirana9993 9 หลายเดือนก่อน +2

    මං ආසම ගායිකාවන්ගෙන් එක්කෙනෙක් කටහඬට ආසයි

  • @sudathdissanayaka7389
    @sudathdissanayaka7389 2 ปีที่แล้ว +10

    මෙක නම් පුදුම හඩක් ..පිස්සුවක් අක්කෙ ඔයා

  • @mohamedrizmi1854
    @mohamedrizmi1854 ปีที่แล้ว +3

    Kaeadaeath eapaweannea neathi sindu

  • @DULA_MUSIC
    @DULA_MUSIC ปีที่แล้ว +2

    මං2006 උනාට අහන්නෙ මෙ සිංදු❤

  • @geethahewage47
    @geethahewage47 2 ปีที่แล้ว +2

    Lassanai.oyaga.gita ❤❤❤❤❤❤❤❤❤❤

  • @sachisewwandi1217
    @sachisewwandi1217 5 หลายเดือนก่อน

    ඔබ නේනදා හෙට මා මනමාලියයි 🥴

  • @dhammikapitiyage4345
    @dhammikapitiyage4345 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤💯💯💯💯😘😘😘🤩🤩🤩 10:35 😀 10:42

  • @isurusampath4876
    @isurusampath4876 ปีที่แล้ว +3

    ❤️😍💖

  • @anomadilu1154
    @anomadilu1154 2 ปีที่แล้ว +4

    ❤🌹ලස්සනයි

  • @udayanganirajamanthree4551
    @udayanganirajamanthree4551 ปีที่แล้ว +2

    Ane harima lassanai😍😍

    • @yvonnejayasekara8027
      @yvonnejayasekara8027 ปีที่แล้ว

      excellent. I love her voice. keep it up..God has given you the talent in order to praise the Lord.
      Praise the Lord.

  • @nilankaweerarathna2690
    @nilankaweerarathna2690 ปีที่แล้ว +3

    U r my ❤

  • @priyanipriya4745
    @priyanipriya4745 ปีที่แล้ว +1

    I love 🎉 candralaka

  • @wasanthakumara8779
    @wasanthakumara8779 2 ปีที่แล้ว +5

    Good Song ❤️❤️

  • @udayasirijayathilaka3777
    @udayasirijayathilaka3777 ปีที่แล้ว +1

    Best.... good luck

  • @nimalkahenerangoda7774
    @nimalkahenerangoda7774 ปีที่แล้ว

    Mama asama gayikawa tama .me katahadata samana karanna katahadak nam na .

  • @chandananimalsepala-5805
    @chandananimalsepala-5805 ปีที่แล้ว

    🇱🇰🎧🇱🇰

  • @දැහැමිමෙත්සරා
    @දැහැමිමෙත්සරා 7 หลายเดือนก่อน

    Man aasa kenaa

  • @NimmiMadu-kz2gt
    @NimmiMadu-kz2gt ปีที่แล้ว

    Man aasama sindu methumiyage lassanai

  • @shamanthachami3270
    @shamanthachami3270 ปีที่แล้ว +2

    සින්දු ලස්සන උනාට චරිතය අතින් මහා ජරා ගෑනියක්..
    තමන්ගෙම දුවට විරුද්ධව නඩු කිව්ව සක්කිලි අම්මා

  • @kamalbandulasena6574
    @kamalbandulasena6574 ปีที่แล้ว +4

    ආදරේයි ආදරේයි ආදරේයි හැමදාමත් අම්මීයෝ

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 2 ปีที่แล้ว +1

    🌼🌼🌼

  • @patrickfernando1161
    @patrickfernando1161 2 ปีที่แล้ว +3

    Super song 😍

  • @dammicroos5589
    @dammicroos5589 2 ปีที่แล้ว +1

    🥰

  • @ProlineLoku
    @ProlineLoku 9 หลายเดือนก่อน +2

    Sunflower samaga album ekak karanam kochchara lassanada?kochchara album aawath wadak naha methumiya Sunflower ekka nogaha.

  • @SonaliPramudika
    @SonaliPramudika 7 หลายเดือนก่อน

    😂😂😂😂😂😂🖤🙏

  • @vinyamenikejayasekara187
    @vinyamenikejayasekara187 10 หลายเดือนก่อน

    අශෝක මාලා ගීතය කාලා.🙄

  • @tihsaerasamanthi5419
    @tihsaerasamanthi5419 2 ปีที่แล้ว

    Akkae oyagae hema geetayakatama mama godak Ashai namuth oyagae aeka geetayak tiyanwa duwa daruwo duwa daruwoo mahalu mawak gai tanikarala nubala satutin ennawadoo ma geetyata mama haryma Adarai Ashi namut mama hewuwa AntarJalae hambaunae na anae ae geetaya ko Acandrakkae

    • @SRISindu
      @SRISindu  2 ปีที่แล้ว

      www.topsinhalamp3.com/songs/chandraleka-perera-mp3-songs/duwa-daruwo-mp3-song.php

    • @donsandayamallawarachchi9829
      @donsandayamallawarachchi9829 2 ปีที่แล้ว

      Butiful Song. God Bless you

  • @irandesilva4120
    @irandesilva4120 2 ปีที่แล้ว +3

    Uim. P

  • @LIFe-ig8zz
    @LIFe-ig8zz ปีที่แล้ว +2

    මැනික් වගේ සින්දු ටික උඩ රීල😡

  • @parindaashawijayananda
    @parindaashawijayananda 11 หลายเดือนก่อน

    Lllkll

  • @harryherath1730
    @harryherath1730 6 หลายเดือนก่อน

    සින්දු වලට නම් කැමතියි නමුත් සජියාගේ වේදිකාවට නැගීම නිසා අප්පිරියයි දකින්න. දන්නේ නැද්ද සජියා වටේ ඉන්නෙ හොරු තක්කඩ් රැලක් බව. දැන් පොහොට්ටු ගෙම්බෝ එකතු වෙමින් ඉන්නේ. රට කාපු නිල් කොල සාටක සජබෙ පොහොට්ටු ඉන්න වේදිකාවට නගින්න ලැජ්ජාවක් නැද්ද චන්ඩිලේකා.

  • @SonaliPramudika
    @SonaliPramudika 8 หลายเดือนก่อน +2

    👍👍👍👍👍👍😘😘😘😘😘😘

  • @Chandani-h4e
    @Chandani-h4e 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chinthaweerasinghe7369
    @chinthaweerasinghe7369 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @marirodrogo7514
    @marirodrogo7514 8 หลายเดือนก่อน +1

  • @indikanishantha4629
    @indikanishantha4629 ปีที่แล้ว +2

    Best voice

  • @shaliniimasha
    @shaliniimasha ปีที่แล้ว +53

    මම 2003 ඉපදුනෙ ඒ උනාට මගෙ ආසම ගායිකාවක් තමයි චන්ද්‍රලේක මිස් ❤🥺

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 2 ปีที่แล้ว

    🌸🌸🌸

    • @SonaliPramudika
      @SonaliPramudika 7 หลายเดือนก่อน +2

      ❤️❤️❤️❤️😘😘

  • @RanganaRuwan-x5e
    @RanganaRuwan-x5e 3 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @ChandanaKalupahana
    @ChandanaKalupahana 8 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @ShehanDamion-qy2jp
    @ShehanDamion-qy2jp ปีที่แล้ว +4

    ❤️❤️❤️🙏🙏

  • @sujeewakumari5619
    @sujeewakumari5619 ปีที่แล้ว +2

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @tiranlakmal7314
    @tiranlakmal7314 ปีที่แล้ว

    ❤❤❤

  • @jayanihashini2416
    @jayanihashini2416 7 หลายเดือนก่อน

  • @chanikavijayangani5634
    @chanikavijayangani5634 2 ปีที่แล้ว +2

    ❤❤❤🙏🙏🙏

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 2 ปีที่แล้ว +1

    🌻🌻🌻

  • @kusumpathirana1409
    @kusumpathirana1409 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @DinushaLiyanage-h9r
    @DinushaLiyanage-h9r ปีที่แล้ว +12

    මගෙ ජිවිතෙට අහපු ලස්සන ම කටහඩ බුදු සරනයි