DIY Rose Oil | රෝස තෙල් | ප්‍රයෝජන රැසක් ලබාදෙන මැජික් තෙල | Homemade Rose Oil for Skin, Hair, Nails

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น •

  • @siblingscreationsthili
    @siblingscreationsthili  2 ปีที่แล้ว +3

    How to Make DIY Rose Water at Home | රෝස වතුර ගෙදරදීම හදන හරිම ක්‍රමය #rosewater #rosewaterbenefits
    ▶️ th-cam.com/video/kBxq4yAbB2g/w-d-xo.html
    How to make Extra Virgin Coconut Oil at Home | පිරිසිඳු සුදු පොල්තෙල් නිවසේදීම හදමු | #Coconut_Oil
    ▶️ th-cam.com/video/ZeKin0Y5p-4/w-d-xo.html

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +4

    මීට කලින් කොතනකවත් දැක්කේ නැති දෙයක් සුදු..හරිම වටිනවා..ගොඩක් හොඳ පැහැදිළි කිරීමක්.. බොහෝම ස්තූතියි ඔයාට..🙏♥️ 50 k ළඟයි මැණික බුදු සරණයි ඔයාට..🤗🙏♥️

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි මැණික... හදවත් පනස්දහසට ලඟයි. නමුත් ඒ හැමෝම අතරින් අමතක නොවෙන සුවිශේෂී කෙනෙක් ඔයා. චැනල් එක නිසා මාව අඳුරගත්ත දැන් මගේ හොඳ යෙහෙළියක් වෙලා ඉන්න කෙනෙක්. ගොඩක් ස්තූතියි මේ ආදරේට. බුදු සරණයි ❤️🙏😘

    • @menakamadushani4211
      @menakamadushani4211 2 ปีที่แล้ว +1

      @@siblingscreationsthili අනේ මටත් ගොඩක් සතුටු ඔයා වගේ හොඳ කෙනෙක් මෙහෙම අහම්බෙන් හරි හමු වුණ එකට මැණික..හැමදාම පතන්නේ ඔයාට හොඳක් ම වෙන්න කියලා..පරෙස්සමෙන් ඉන්න..බුදු සරණයි..🙏♥️

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      අනේ... ආදරෙයි සුදූ 😘❤️😍

  • @ashirandeep9695
    @ashirandeep9695 ปีที่แล้ว +2

    අක්කෙ මගේ කොන්ඩෙ colour කරලා තියෙන්නෙ ඒ colour කරපුවා hair එකෙන්ම remove කරන්න මොනා හරි කියන්නකො plezzzz 🙏🙏🥺🥺

  • @PriyankaPathirana-q3y
    @PriyankaPathirana-q3y ปีที่แล้ว

    ගොඩක් ලේසියි ස්තුතියි ඔයාට

  • @Chathunovels3909
    @Chathunovels3909 ปีที่แล้ว

    අනේ අක්කි ඔයාගේ වීඩියෝ ගොඩක් වටිනවා ❤️අනේ මූනේ එන චූටි චූටි බිබිලි වලට මොකක් හරි ට්‍රීට්මන්ට් එකක් කියන්න ප්ලීස් .කොන්ඩේ ට කියලා තිබුනු දේවල් කරා හොද ප්‍රතිඵල තියෙනවා ගොඩක් ස්තූතිය ආදරේ යි ❤️🥰

  • @chanukumee2189
    @chanukumee2189 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි ඔයාට , තෙරුවන් සරණයි මැනික ❤❤❤

  • @oshadiishari4772
    @oshadiishari4772 11 หลายเดือนก่อน

    Akke meka me vidhiyatama nil katarolu valin hadanna barida😊

  • @DiipikaNilanthi
    @DiipikaNilanthi 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි

  • @maduwanthiperera4887
    @maduwanthiperera4887 2 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️❤️ගොඩක් පින් ❤️❤️❤️

  • @sandunichethana1507
    @sandunichethana1507 2 ปีที่แล้ว +2

    Akke ඇස් යට කලු නැතිවෙන්න ක්‍රීම් එකක් කියන්නකෝ

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      ඉදිරියට වීඩියෝ එකක් එනවා නංගි

  • @jeevaranijayaweera771
    @jeevaranijayaweera771 ปีที่แล้ว +1

    Godak watina vidio ekak;yhank you verry much❤️❤️❤️❤️much;

  • @maheshifernando5423
    @maheshifernando5423 ปีที่แล้ว

    අක්කෙ කොන්ඩෙට රොස වතුර සත්කාරයක් කියන්නකො

  • @priyanthigunarathna8032
    @priyanthigunarathna8032 2 ปีที่แล้ว

    හොද video.1.
    මෙකට ජැම් බෝතලයක් ගන්න බැරිද .

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 2 ปีที่แล้ว +2

    රෝසමල් එකම පාටින් විය යුතුද. නැත්නම් පාට කීපයක් කලවම් උනාට කමක් නැත්ද. ඔයාගේ vedio walata ගොඩාක් ස්තුතියි 🙏

  • @khdhammika7233
    @khdhammika7233 ปีที่แล้ว

    කොන්ඩෙට ගාල සෝදන්න ඕනද තෙල් එක

  • @ishantharaka967
    @ishantharaka967 2 ปีที่แล้ว

    නියමයි .හරිම හොදයි මේ ක්‍රමය .තෙරුවන් සරණයි ඔයාට .

  • @ApeMSKitchen
    @ApeMSKitchen 2 ปีที่แล้ว +1

    Thank you very much for sharing another great recipe. Delicious looking recipe and very easy method, absolutely yummy and mouthwatering recipe

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      Darling this is not a cooking recipe. You might have gotten it wrongly.

  • @kavinduelectronicsbf4ov
    @kavinduelectronicsbf4ov 2 ปีที่แล้ว +1

    Thanks siblings .love u so much ♥️♥️♥️♥️

  • @ushanakandegama
    @ushanakandegama 26 วันที่ผ่านมา

    Akke mekt dandruff unth ain wenwd

  • @dahamiwithsister5091
    @dahamiwithsister5091 2 ปีที่แล้ว +3

    Ane akke ඉස්හොරි වලට treatment ekak kiyannako

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว +1

      පැටියෝ.. මං ලියාගෙන ඉන්නෙ ඔයාලගෙ ඉල්ලීම්. ඉක්මනින්ම අරන් එන්නම් වීඩියෝ එකක්

    • @dahamiwithsister5091
      @dahamiwithsister5091 2 ปีที่แล้ว

      @@siblingscreationsthili ok අක්කේ thanks 🥰

  • @snootyfashion
    @snootyfashion 2 ปีที่แล้ว +1

    Olive oil use karanna barida

  • @oshadiishari4772
    @oshadiishari4772 11 หลายเดือนก่อน +1

    Thank you akke ❤️🌹😘

  • @asminasitthi9916
    @asminasitthi9916 2 ปีที่แล้ว +1

    Etthemai watinawa.derrgayusha wewa oba thumiyata

  • @nihal2429
    @nihal2429 2 ปีที่แล้ว +1

    As wate aduru pahaya ain karanna me thel eka pavichchi karanne kohomada akki

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว +1

      තෙල් එකෙන් බින්දුවක් ඔයාගෙ අතේ හතර වෙනි ඇඟිල්ලට අරන් ඇසේ එලියෙ පැත්තෙ ඉඳන් (outer corner එක) ඇසේ ඇතුල් පැත්තට (inner corner එකට) හතර වෙනි ඇඟිල්ලෙන් මසාජ් එකක් දෙන්න.. තෙල් ගොඩාක් ගන්න එපා. බින්දුවයි අවශ්‍ය. උදේ හවස කරන්න.

    • @nihal2429
      @nihal2429 2 ปีที่แล้ว +1

      @@siblingscreationsthili hari akki 🥰
      Thank you 💕💫

    • @nihal2429
      @nihal2429 2 ปีที่แล้ว +1

      @@siblingscreationsthili ethokota akki eeka godak wela thiyenna onida gala masaj karala
      Tikakin seduwama harida

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว +1

      පැයක් වගේ තියලා සෝදලා හරින්න. ඇස් වල ගාගන්න එපා

    • @nihal2429
      @nihal2429 2 ปีที่แล้ว +1

      @@siblingscreationsthili hari akki 💕

  • @madushanipriyadarshanipriy3624
    @madushanipriyadarshanipriy3624 2 ปีที่แล้ว

    Munata ganna puluwanda mage skin aka dry

  • @cristeenkavindya1428
    @cristeenkavindya1428 ปีที่แล้ว

    Welichcha Rosa gnna barida

  • @kaviduhimansa3667
    @kaviduhimansa3667 2 ปีที่แล้ว +1

    Thank you so much 💖🌹🌹🌹

  • @MadushaniPriyadharshani-ni9lt
    @MadushaniPriyadharshani-ni9lt ปีที่แล้ว

    Munata hodads nangi

  • @udaramaduwanthi3981
    @udaramaduwanthi3981 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනව අක්කෙ

  • @shashikalalasanthi5573
    @shashikalalasanthi5573 ปีที่แล้ว

    මෙි ⁣තෙල් එක kade ganna tiyanawada

  • @ravinduakash470
    @ravinduakash470 2 ปีที่แล้ว +2

    Superb akki👌👌❤️❤️

  • @geethakumuri8505
    @geethakumuri8505 ปีที่แล้ว +1

    Thanks b.s

  • @amaliwijayanthi3811
    @amaliwijayanthi3811 2 ปีที่แล้ว +1

    ඒක නියමයි 😍

  • @ayodyasathsarani9245
    @ayodyasathsarani9245 2 ปีที่แล้ว

    Thank u manika godk watina video ekk

  • @artvisionmeditation5199
    @artvisionmeditation5199 2 ปีที่แล้ว +1

    carrot oil hadaganne kohomada

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      වීඩියෝ එකක් මඟ එනවා 😊🌹❤️

  • @swarnadias5846
    @swarnadias5846 2 ปีที่แล้ว +1

    Thank u dear sister god bless u

  • @amaliwijayanthi3811
    @amaliwijayanthi3811 2 ปีที่แล้ว +1

    ස්තූතියි අක්කේ 😍

  • @sandewnimsara2382
    @sandewnimsara2382 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක්.

  • @ranjithbandara832
    @ranjithbandara832 2 ปีที่แล้ว +1

    පිනි දිය කියලා කඩේ තියන එක රෝස වතුර වෙනුවට ගන්න පුලුවන්ද.

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      බෑ. ඒ තියෙන්නෙ කෘතිම සුවඳකාරකයක්

  • @chandigunawa7054
    @chandigunawa7054 2 ปีที่แล้ว +1

    Godak deval dana gatta thanks

  • @samsaw8664
    @samsaw8664 2 ปีที่แล้ว +1

    Thanks

  • @sewwandirajapaksha947
    @sewwandirajapaksha947 2 ปีที่แล้ว +1

    Very useful video❤❤❤

  • @p.ravindulakshanmaduranga9969
    @p.ravindulakshanmaduranga9969 2 ปีที่แล้ว +1

    අපි පොල් තෙල්.හදනවා කෘතිම කාරක දාන්නෙ නැ.පිරිසිදු පොල් කිරි වලින් තෙල් හදන්නෙ

  • @oshadiwathsala3373
    @oshadiwathsala3373 2 ปีที่แล้ว +1

    මේ තෙල් එකට විටමින් E දාන්න බැරිද

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว +1

      පුලුවන්. Capsule 5ක් විතර දාන්න ඩබල් බොයිල් කලාට පස්සෙ

    • @oshadiwathsala3373
      @oshadiwathsala3373 2 ปีที่แล้ว +1

      @@siblingscreationsthili tnx dr

  • @sanisani7373
    @sanisani7373 2 ปีที่แล้ว +1

    Tq maga akata

  • @gbsguruge8302
    @gbsguruge8302 ปีที่แล้ว

    Thala thel gaththata kamak nedda...

  • @diliniasankamadu2980
    @diliniasankamadu2980 2 ปีที่แล้ว +1

    අක්කේ ගොඩක් ස්තූතියි. ❤️❤️ අක්කේ කකුල් පැලෙනවට මොනවද කරන්න ඔනේ..

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      පැටියෝ.. වීඩියෝ එකක් කලා බලන්නකෝ ❤️😍

    • @hashimanjula5227
      @hashimanjula5227 2 ปีที่แล้ว

      ඒ ලින්ක් එක දාන්න පුලුවන්ද dear

  • @taniatharangani7858
    @taniatharangani7858 8 หลายเดือนก่อน +1

    Supiri

  • @amuthuate_
    @amuthuate_ ปีที่แล้ว +1

    මේකට තැබිලි තෙල් බාවිතා කරන්න පුලුවන්ද.

  • @thamarademel5017
    @thamarademel5017 2 ปีที่แล้ว +1

    රෝස වෙනුවට සමන් පිච්ච ගත්තට කමක් නැද්ද

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      අනේ බෑ පැටියෝ..

    • @thamarademel5017
      @thamarademel5017 2 ปีที่แล้ว +1

      @@siblingscreationsthili හරි කමක් නෑ thank you 🌹🌹

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      @Thamara රෝස මල් වල තියෙන antioxidants සහ විටමින් නිසා සමට ලැබෙන පෝෂණය වෙන මලකින් ගන්න බෑ. ඒකයි එහෙම කිව්වෙ.. ඔයාට පුලුවන් නම් රෝස මල් කිහිපයක් හොයාගෙන මේ විදියට තෙල් හදාගන්න.. ❤️❤️

    • @thamarademel5017
      @thamarademel5017 2 ปีที่แล้ว +1

      @@siblingscreationsthili ok dear thank you ❤❤

    • @samarasinhajayantha1033
      @samarasinhajayantha1033 2 ปีที่แล้ว

      Matath hadala danna barida mis

  • @dulanjalilakmali8881
    @dulanjalilakmali8881 2 ปีที่แล้ว +1

    Adarey godak. Math sab kala hodda bs

  • @SampathRuwan-z7e
    @SampathRuwan-z7e 5 หลายเดือนก่อน +1

    😃

  • @piumiachala5961
    @piumiachala5961 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @gayansalinda-ru8bj
    @gayansalinda-ru8bj ปีที่แล้ว

    ❤💚💛💅

  • @renukasamarasinghe3400
    @renukasamarasinghe3400 2 ปีที่แล้ว +2

    Thank you ❤️❤️❤️👍

  • @madushaani608
    @madushaani608 ปีที่แล้ว

    Thank you🌹🌹

  • @LiyasewanaInstitute
    @LiyasewanaInstitute 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @සිහිනයකිඔබ
    @සිහිනයකිඔබ 2 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @wathsalamadumali3936
    @wathsalamadumali3936 2 ปีที่แล้ว +1

    💖