ඇමරිකාවේ bus එකක යමු | Bus trip in USA | Sinhala Travel Videos from America | Walk with Love

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 49

  • @reshikamarlon
    @reshikamarlon ปีที่แล้ว +1

    Philadelphia Kensington ගැන වීඩියෝ එකක් කරන්කෝ

    • @WalkwithLove
      @WalkwithLove  ปีที่แล้ว

      යන්න නම් ටිකක් risky පැත්තක්. May be in the future. Thanks for the idea.

  • @readytoknow
    @readytoknow ปีที่แล้ว

    Great

  • @Harshi_online
    @Harshi_online ปีที่แล้ว

    වාව්😊

    • @WalkwithLove
      @WalkwithLove  ปีที่แล้ว

      Thanks a lot for the feedback❤️

  • @hirushifernando2715
    @hirushifernando2715 ปีที่แล้ว

    as far as i know, from state to state expenses are different so can you do a video about the living expenses in new york as it is a big state

    • @WalkwithLove
      @WalkwithLove  ปีที่แล้ว

      We already did video on living experience in New York. Place check this video. Thanks for the request.
      th-cam.com/video/J6DtadsNP2Y/w-d-xo.html

  • @Crazyexplanation
    @Crazyexplanation ปีที่แล้ว +2

    මට බස් එක අල්ලගන්න පරක්කු උන දවසක මට හිතුන කවදහරි බස් එක පාරෙ මෙ time එක වෙද්දි මෙත්නට එනව කියල පෙන්වන විදියෙ ඇප් එකක් ලංකාවට හදන්න, ඊට පස්සෙ ලංකා ප්‍රවාහන දෙපාර්තමේන්තු ව හරහා සියලුම බස් වලට එය අනිවාර්‍ය කරන විදියෙ system එකක් හදන්න" බලද්දි ඒක මෙ වෙනකොටත් වෙන රට වල යොදාගෙන, 😢😪😶🤩♥️✨️💫

    • @WalkwithLove
      @WalkwithLove  ปีที่แล้ว +2

      එකනේ. ලංකා ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙ ඉන්න ලොක්කෝ, එතකොට ප්‍රවාහන ඇමතිලා එහෙම වෙන රටවල සවාරි යනකොට ඔය වගේ දේවල් දැකලා ඇති. ඒත් ඉතිං ඒවා ලංකාවේ impliment කරන්න තරම් උවමනාවක් තියන මිනිස්සු ටිකක් ඒ පුටු වල නැති එකයි ප්‍රස්නේ😏😔.

  • @gihanbandara9019
    @gihanbandara9019 ปีที่แล้ว

    Anee අක්කී full වීඩීයෝ එකක් කරන්නකෝ... us එන්නේ කෝමද යන වියදම් හැම එකක් ගැනම....

    • @WalkwithLove
      @WalkwithLove  ปีที่แล้ว +1

      අපි USA එන විදිහ ගැන videos 3ක් කලා. මේ link එකේ තියන video එකයි අනික් video 2යි බලන්න. ඉස්සරහටත් අපි ඒ වගේ videos කරනවා. Chanel එක Subscribe කරලා අපිත් එක්ක රැදිලා ඉන්න❤️. th-cam.com/video/vGRfWEKkqd8/w-d-xo.html

    • @gihanbandara9019
      @gihanbandara9019 ปีที่แล้ว

      Thank you so much akki ❤️

    • @WalkwithLove
      @WalkwithLove  ปีที่แล้ว +1

      @@gihanbandara9019 USA වල වියදම ගැන video එක th-cam.com/video/J6DtadsNP2Y/w-d-xo.html

  • @sandaruashan282
    @sandaruashan282 6 หลายเดือนก่อน +1

    Student visa ena hoda Agent kenek recommend karnna puluwand?

    • @WalkwithLove
      @WalkwithLove  4 หลายเดือนก่อน

      Student visa එන්න Agent ලා ඕනෙ නෑ. මේ video එක බලලා තනියම apply කරන්න පටගන්න 4 year degree එක ඉවර කලාට පස්සෙ. th-cam.com/video/2EDOuFX0ZS4/w-d-xo.htmlsi=sSLOQlHEzl9meCGu

  • @nnelectricalsandengineerin7274
    @nnelectricalsandengineerin7274 ปีที่แล้ว

    Apita enna bari wevida?

    • @WalkwithLove
      @WalkwithLove  ปีที่แล้ว

      Try කලොත් බැරි නෑ. අනිවා පුළුවන්. Good luck❤️

    • @nnelectricalsandengineerin7274
      @nnelectricalsandengineerin7274 ปีที่แล้ว

      @@WalkwithLove itn kohomada kiyannako

    • @WalkwithLove
      @WalkwithLove  7 หลายเดือนก่อน

      මේ play list එකේ video වල අපි USA එන්න පුළුවන් විදි ගැන කතා කරලා තියනවා.th-cam.com/play/PLhNPtmTjjy5_4NTSdUirA271DKjhhmtTy.html. May be that info will help you.

  • @gamingripx2431
    @gamingripx2431 ปีที่แล้ว +2

    Ayye ogollo us wala koheda inne❤🇺🇸

    • @WalkwithLove
      @WalkwithLove  ปีที่แล้ว +1

      අපි ඉන්නේ Up North New York වල

    • @gamingripx2431
      @gamingripx2431 ปีที่แล้ว

      @@WalkwithLove ah❤

  • @bloody9880
    @bloody9880 ปีที่แล้ว +1

    ayyage voice eka ahenw chuttk mdi
    adu padu hdm digatama krn yam good luck 🤗❤️

    • @WalkwithLove
      @WalkwithLove  ปีที่แล้ว +1

      Thanks a lot for the feedback. I will speak little louder next time 😊

  • @induwarasandaruwan7191
    @induwarasandaruwan7191 ปีที่แล้ว +2

    city එකෙ නම මොකක්ද්

  • @samithagayashan9437
    @samithagayashan9437 ปีที่แล้ว +3

    ඇමරිකාව කොච්චර දියුණු වුනත් වැඩක් නෑනෙ ඒ වුනාට අපේ රටේ වගේ දම්‍ රැජින , දුඹුරු ලමිස්සි , විසේකුරුට්ටා වගෙ බස් නෑනේ ඇමරිකාවේ.

    • @WalkwithLove
      @WalkwithLove  ปีที่แล้ว

      ඒක නම් ඇත්ත. ඒ ආතල් තියෙන්නේ ලංකාවේ ම විතරයි😊😇.

    • @VihangaKoushika-sd4dh
      @VihangaKoushika-sd4dh 3 วันที่ผ่านมา

      උබල වගේ ගොන්නු 😂😂

  • @samithagayashan9437
    @samithagayashan9437 ปีที่แล้ว

    ගෝඨාභය සර් හිටියනම් කොළඹ 👉 Washington කරනවා. මහනුවර👉Newyork කරනවා. ගාල්ල,මාතර දෙක එකට කරලා👉 Miami කරන්නත් තිබුනා. කොහෙද මෙහෙ උන්ට ගෝටා එපා කියලා රනිල් ගෙනාවනේ.

    • @WalkwithLove
      @WalkwithLove  ปีที่แล้ว +1

      එහෙම වෙන්ඩත් තිබ්බා. මොකද ගෝඨාභය සර්ත් ගියේ මෙහේ ඉදලා නේ😜. ඔය ටිකම කරනවා කියලා 2024 නාමල පුදින්නත් බැරි නෑ🙃😳.

  • @ishankarajasilpage5814
    @ishankarajasilpage5814 ปีที่แล้ว

    Akke USA wala inna kenekta lankawe idan present ekak yawanne kohomada

    • @WalkwithLove
      @WalkwithLove  ปีที่แล้ว

      Post office එකට ගිහින් US වල address එකට Speed Post යවන එක තමා ලාබම & හොද විදිහ. DHL යවන්න පුළුවන් එත් ඒක හරිම costly. නැත්නම් ඉතිං ලංකාවේ ඉදලා US එන අදුරන කෙනෙක් අතේ එවන්න පුළුවන් මෙහෙට ඇවිත් post කරන්න කියලා.

  • @yasinthanimesh6718
    @yasinthanimesh6718 ปีที่แล้ว +3

    අයිය මයික් එකක් ගත්තනම් හරි.විඩිඕ එක හොදයි කතා කරන එවා ඇහෙනව මදි.

    • @WalkwithLove
      @WalkwithLove  ปีที่แล้ว +1

      Thanks a lot for the feedback. We will see how we can improve the sound quality.

  • @israelsamaje
    @israelsamaje ปีที่แล้ว

    අයියට හැමතැනම අයිටම් නේත😂

  • @PiyadasaPiyadasa-sb9jc
    @PiyadasaPiyadasa-sb9jc ปีที่แล้ว

    වීඩියෝ කරල පස්සෙ පස්සෙ වොයිස් කරන්න නැත්නම් මයික් එකක් කටේ ඔබාගත්තනම් සරී 😢😢

    • @WalkwithLove
      @WalkwithLove  ปีที่แล้ว

      Thanks for the suggestion. සල්ලි සල්ලි කියලා බැලුවේ නෑ ගත්තා Mic එකක්😊. බලන්න මේකේ Voice OK ද කියලා. th-cam.com/video/SCQVtbruGSA/w-d-xo.html

  • @prageethpeiris5726
    @prageethpeiris5726 ปีที่แล้ว +1

    මෙලෝ මගුලක් තෙරෙන්නෙ නෑ....

    • @WalkwithLove
      @WalkwithLove  ปีที่แล้ว

      හෆොයි😕

    • @tharinduwimalaweera3604
      @tharinduwimalaweera3604 ปีที่แล้ว

      එක ඇත්ත. වෙඩේ හොඬයි. මමත් video එක බැලුවෙ method eka අල්ලගන්න, ලගදි එන්න ඉන්න නිසා. එත් එහෙන මෙහෙන් කිසි පිලිවෙලක් නැහැ. හරි අමාරුයි තෙරුම් ගන්න.

    • @WalkwithLove
      @WalkwithLove  ปีที่แล้ว

      @@tharinduwimalaweera3604 Thanks for the feedback❤

  • @tharinduwimalaweera3604
    @tharinduwimalaweera3604 ปีที่แล้ว

    කතා කරන එවා ඇහෙනව මදි.

    • @WalkwithLove
      @WalkwithLove  ปีที่แล้ว

      Thanks for the feedback. දැන් අපි mic එකක් use කරනවා😊. කලින් video වල ඒක තිබ්බේ නැති නිසා කතා කරන ඒවා ටිකක් clear මදි.

  • @matheeshanimsara
    @matheeshanimsara ปีที่แล้ว

    මේවා පෙන්නන්න ඕන ලංකාවේ බස් කියලා ලොරි චැසි පස්සෙ යන ගොන්නුන්ට.නිදහසේ බස් එක්ක ගමනක් යන්න වත් නෑ ලංකාවේ

    • @WalkwithLove
      @WalkwithLove  ปีที่แล้ว

      එකනේ. අපේ chanel එකේ video බලලා කවුරු හරි ලෝකේ අනික් රවවල ජිවන මට්ටම ගැන දැනුවත් වෙනවා නම් ඒක තමා අපේ සතුට❤️. එතකොට තමා අපිට තේරෙන්නේ ලෝකේ අනික් රටවල් ලංකාව පහුකරගෙන කොච්චර දුර ගහින් ද කියලා😒

    • @matheeshanimsara
      @matheeshanimsara ปีที่แล้ว

      @@WalkwithLove අනිවාර්යයෙන් sis. අපිත් කවදහරි ඔහෙට එන එක තමා හීනේ ❤️