හොදම ස්කුටර් එක මොකක්ද අපි අහමු පාරට බැහැලා පදින අයගෙන්ම විස්තරේ👉🏻 best scooter in Sri Lanka ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • The All New Honda DIO 110cc Moto Scooter With Edgy Design And Graphix With External Fuel Filling And Front Telescopic Suspension And LED Head Light ...
    Yakadahusma TH-cam
    Yakadahusma Facebook
    Yakadahusma Tik Tok
    0771461287

ความคิดเห็น • 239

  • @ae5934
    @ae5934 ปีที่แล้ว +40

    Dio එක ලීටරෙට 35-40 වගෙ තමා යන්නෙ අයියෙ 🙂 කදු වගෙ පැත්තක යනවනම් ඔයිටත් වඩා අඩුවෙන් තමා කරන්නෙ

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +8

      ඒහෙමද

    • @iruva3988
      @iruva3988 ปีที่แล้ว +3

      @@yakadahusma6086 ou dio 30/25 wage thama ayye badulle mm inne kadu thiyanawa

  • @chamiduperera9295
    @chamiduperera9295 ปีที่แล้ว +8

    මෙහෙමයි අපේ ඩියෝ එකේ නම් 95 න් 48-50 වගේ තමයි 92 ගැහුවොත් 26-28 වගේ කරන්නෙ..

  • @vishwaridmal6925
    @vishwaridmal6925 ปีที่แล้ว +8

    ඉස්සර වගේ දාපු ගමන් video බලන්න විදියක් නෑ අයියේ 🥲 හැබැයි පැයක් ඇතුලත බලනවා අනිවා 🙂

  • @yohanjayathilaka7400
    @yohanjayathilaka7400 ปีที่แล้ว +5

    Mahindra scooter ගොඩක් හොදයි..මගේ යාලුවෙක් ගාවත් තියෙනව..සාමාන්‍ය 2017/18 බයික් එකක් 2-2.50 අතර හොද condition බයික් එකක් හොයාගන්න පුලුවන් ...ගෙවන ගානට ගොඩක් වටිනවා..repairs ගොඩක් අඩුයි..engine noise එකත් අඩුයි..company අය නම් කියන්නේ deo වගේම reliability durability හොදයි කියලා ..mahindra gusto එක තමා mahindra ලගේ ගොඩක්ම ජනප්‍රිය එක

  • @pasiduyoutube3861
    @pasiduyoutube3861 ปีที่แล้ว +7

    මන් දන්න මගේ expiriance එක මන් කියන්නම් අයියේ. ඉස්සෙල්ලම tvs wego එක ගත්තොත් ඒ බයික් එක මන් පැදලා තියන බැලන්ස්ම scooter එක කියන්න පුලුවන් සාපෙක්ශව ටයර් ලොකු නිසා රලු පාරවල් වලට අනිත් scooter වලර සාපේකව ඔරොත්තු දෙනවා වෙලාවට ස්‍ර්විස් කලේ නැති උනත් බයික් එක හොද ශක්තිමත් ව ඔරොත්තු දෙනවා. එකේ තියන අඩු පාඩුනම් බයික් එක කාලයක් යද්දි අදිනවා හොර වෙනවා විදේශයෙන් බර සහා කදු අදිනා හොරයි
    Yamaha zr බයික් එක ගත්තොත් බයික් එක best finishing එකක් තියන බයික් එකක් engine smooth වගේම tvs wego එක වගෙර් කාලයක් යද්දී engine sound එක වෙනස් වෙන්නේ නෑ techonolgy tvs වලට සාපෙක්ශක ගොඩක් හොදයි කදු සහ බර හොදින් අදිනවා
    Yamaha zr එකේ අවුකට තියෙන්නේ tvs wego එක සපේක්ව බර සහා බැලන් එකක් නැති කම හැබැයි dio එකට සාපෙක්ශව බැලන්ස් හොදයි. බර නැති නිසා break ගද්දි පොඩ්ඩ්ක ලිස්සන ගතියක් තියනවා.
    Honda dio එක ගැන කතා කලොත් බයික් එක අනිත් scooter වලට සාපෙක්ව පිකප් එකක් වගේම second hand මාකට් එකක් තියනවා.
    හැබැයි මට දැනෙන හුගක් ප්‍රෙශ්න තියන්නේ dio එකේ. බයික් එක බැලස් මදි වගේම ඉස්ස්‍ර ශොක් නැති නිසා රලු පාරවල් වලනම් හරිම අමාරුයි රලු පාවිච්චියට zr එක dio එකට වඩා මට හොදයි කියලා හිතෙනවා
    Hero dash එකත් හොද scooter එකක් මන් හැබැයි වැඩිය පැදලා නෑ එක. මට දැනුනු විදියටන්ම් dash එක dio zr දෙකටම වඩා දුවනවා වගේ. බයික් එක හොදයි හැබැයි කාලයක් යනකොට සද්ද බද්ද පොඩ්ඩක් වැඩි වගේ.
    aprilia sr 125 ස්කුට එක ස්ටලිශ් වගේ ම හොද පිකප් එකක් තියන බයික් එකක් ඒත් එක scooter එකකින් බලාපොත්තු වෙන දෙවල් අඩුයි වගේ. හිතුව තරම් බයික් එක මට සෙට් උනේ නෑ.
    අන්තිමට මන් කියන්නම් මන් දැනට පැදපු සුපිරිම scooter ek
    Yamaha n max පුලුවන් නම් මේ scooter ek ගන්න සුපිරියක් තමා කියන්න කිසි වරදක් නෑ.
    මගේ තියන දැනුම share කරගන්න ඕනි උනේ. එත් මේ අදහස් කොල්ලොන්ගේ choice මත වෙනස් වේවි. Thank you❤️🙏

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +1

      ආදරෙයි සහෛ්

    • @nayanapriyabandara9196
      @nayanapriyabandara9196 ปีที่แล้ว

      නිරවුල් පැහැදිලි කිරීමක්.වීඩියෝ එකටත් වඩා වටිනා දැනුමක් ලබා ගත්ත.👍

    • @sameerasandakelum9189
      @sameerasandakelum9189 หลายเดือนก่อน

      Tvs ntroq eka kohomada

    • @subskingsinhalasub1772
      @subskingsinhalasub1772 หลายเดือนก่อน

      Dash eka hodai kiyanava dakkmai, tibba nisa dannava patta maralayak kiyala 😅

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 หลายเดือนก่อน +2

    Honda Aviator ගැන මොකද කියන්නේ

  • @sasiduperera9333
    @sasiduperera9333 ปีที่แล้ว +5

    Suzuki access 125 වැඩිය පේන්න නැති එකක් හැබැයි සුපිරි පුලුවන් නම් විඩියෝ එකක් ගේන්න ♥️😍

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      අනිවා

    • @AU_aup
      @AU_aup ปีที่แล้ว

      ape mallita aran dunna. Hodama bike ekak. Burgman Carburetor Engin ekamai tynne

  • @kavishnakalhara
    @kavishnakalhara ปีที่แล้ว +3

    Tvs Ntorq 125cc ස්කූටර් එක ගැන විඩියෝ එකක් ඕන ❤️😌✨️

  • @suvideoshome6511
    @suvideoshome6511 ปีที่แล้ว +7

    නියමයී ❤️ ඉස්ටික එක තාම හම්බුන් නැතෝ 😢

  • @dhanushakuruvita5149
    @dhanushakuruvita5149 ปีที่แล้ว +3

    Honda activa i dio එන්ජින් එකමයි ගාන අඩුයි ලෙඩ ඇත්තෙම නැ.

  • @sadunfernando1424
    @sadunfernando1424 ปีที่แล้ว +2

    ❤ ආදරෙයි අපිත් dio පදින කොල්ලෝ.ආයෙ dioවිඩියොවක් කරමු අයියේ...dio ස්කුටර් ගැන.

  • @gamikalakmal594
    @gamikalakmal594 ปีที่แล้ว +6

    අදරේයි යකඩ හුස්ම ❤️😘

  • @Dhananjayakosala
    @Dhananjayakosala ปีที่แล้ว +3

    Mn paddine suzuki burgman ekak 😃 supiri scooter eka 🖤

  • @tarangadamayanthi8063
    @tarangadamayanthi8063 ปีที่แล้ว +3

    මත් වැටිනා අයියෙ ස්කුටරෙන් ඔක්කො පරිස්සම යන්නොනෙ

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      අඩේ පරිස්සමෙන්

  • @ranjithsumanathilaka8448
    @ranjithsumanathilaka8448 ปีที่แล้ว +4

    Tvs ntorq 125 ONE ❤️🥰

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      ඒ මොකක්ද බයික් ඒක

  • @CT-xt2ry
    @CT-xt2ry ปีที่แล้ว +5

    ආදරෙයි යකඩ හුස්ම අයියා❤️

  • @AnushaWasanthi-so7ig
    @AnushaWasanthi-so7ig 10 หลายเดือนก่อน +1

    මටත් ස්ටිකරයක්

  • @IRO.BOLE.YT_vip_Team
    @IRO.BOLE.YT_vip_Team ปีที่แล้ว +3

    ඔය ZR එකේ ඉන්නෙ සර් කෙනෙක්

  • @NiMAA__
    @NiMAA__ ปีที่แล้ว +2

    Notification ආපු ගමන් ආවා ❤️🔥

  • @oshanrashmika9050
    @oshanrashmika9050 ปีที่แล้ว +2

    මගෙ ඩියො එකෙ 50.55 කටනවා ඉකොනමි එකෙ යන්න ඔනෙ

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      නියමයි

    • @ravinduthakshila6000
      @ravinduthakshila6000 ปีที่แล้ว

      ඉකොනමි කියන්නෙ ස්පීඩ් එක කීය වගේද

  • @navoboy1776
    @navoboy1776 ปีที่แล้ว +1

    අපිට ස්ටිකර් නෑනෙ එවුවෙ මම කොච්චර කිවුවද 😥😥

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      ලගදිම සෙට් වෙමු

  • @chathushdissanayake4938
    @chathushdissanayake4938 ปีที่แล้ว +3

    Honda Navi eka Gena video ekak karannako ayye

  • @mojuboy5924
    @mojuboy5924 ปีที่แล้ว +1

    කව්රු මොනව කිව්වත් NS කහපාට එක තමයි හොදම..👍🥲😌

  • @ChamindaSenarathna-f4i
    @ChamindaSenarathna-f4i 3 หลายเดือนก่อน

    Mahindra ganna epaa,running condition low

  • @Hiranshanith
    @Hiranshanith ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවනේ යකඩ හුස්ම❤️❤️

  • @sankagamage6828
    @sankagamage6828 ปีที่แล้ว +2

    video eka hodai,habai ban bola ganne natuwa hoda vidihta katha krnm thama watinne,good luck

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +1

      ඉලග ඒක එහෙම කරන්නම්

  • @ShiwankaNimthara
    @ShiwankaNimthara ปีที่แล้ว +2

    yakada husma sticker ekak ona post karannako aiya 52/1 ihala kobbakaduwa , nimthara nama

  • @TMSLK
    @TMSLK 3 หลายเดือนก่อน

    Suzuki burgman tmy ft ❤

  • @supervlogs4225
    @supervlogs4225 ปีที่แล้ว +1

    අම්මො ස්කූටිනම් කොන්දේ අමාරුව තමා වෙනනම් අව්ලක් නැ

  • @Navodk
    @Navodk ปีที่แล้ว +6

    scooty pep එකක් තිබ්බා ඉස්සර අපේ ගෙදර. 40ක් වගේ කරේ. වීඩියෝ එක මරු.idea එකක් ගන්න පුළුවන් අලුත් ඒව ගැන...

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      ඩොක්ට තැන්කු වචන ටිකට ❤️❤️

  • @dtmbike-om7sy
    @dtmbike-om7sy ปีที่แล้ว +1

    Ape bike eka awurudu 5 kwenwa

  • @prabuddhanipun8109
    @prabuddhanipun8109 ปีที่แล้ว +2

    Aiyee baike walata vitharak asa aya vitharak nemei car walata asa kolloth innawa eyalatath car wala videos dannakooo aiyee 🙏🙏🙂👍❤️

  • @kavidushehan1083
    @kavidushehan1083 ปีที่แล้ว +1

    යකඩ හුස්ම stickr ekak oni 😫🥰

  • @allpcgamersl1092
    @allpcgamersl1092 ปีที่แล้ว

    Aiya අපේ service එක ලගින් ගියා බොරකන්දෙ. unicorn auto care karandeniya. වෙලාවක එන්න අනිවාර්යෙන්ම එන්න ඕන

  • @cgcg4634
    @cgcg4634 ปีที่แล้ว +2

    Yamaha MT15 bike ekk vedeo ekk one🖤

  • @ChamindaSenarathna-f4i
    @ChamindaSenarathna-f4i 3 หลายเดือนก่อน

    Hodama tvs scooty pept

  • @ChamindaSenarathna-f4i
    @ChamindaSenarathna-f4i 3 หลายเดือนก่อน

    Hodama tvs scooter

  • @poornashashnika1131
    @poornashashnika1131 ปีที่แล้ว +3

    Hero Plesure eka one❤️

  • @JBG_KINGDOM
    @JBG_KINGDOM ปีที่แล้ว +2

    Dio එක ගැම්මක්

  • @priyashantharathnayaka2105
    @priyashantharathnayaka2105 ปีที่แล้ว +1

    dio

  • @kanishkapathum3453
    @kanishkapathum3453 ปีที่แล้ว +1

    Hornet 250fx bike ekak thiyanwa eke full rpm duwanne na. Bike eka aulak da eka.danna kenek innawanam kiyanna plz😥

  • @samahithkisara2002
    @samahithkisara2002 ปีที่แล้ว +2

    Aiyegen stickers genna ganne kohomada.....

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith2663 ปีที่แล้ว +1

    Tvs scooter එක හොඳයි
    Netroq එක

  • @dividudilshan8783
    @dividudilshan8783 ปีที่แล้ว

    මට ඇයි ස්ටිකර් එකක් දෙන්නෙ නැත්තේ අයියේ කොච්චර යිල්ලුවාද බයික් එකේ අලවන්න

  • @manulaarthaka6956
    @manulaarthaka6956 ปีที่แล้ว +1

    Mage ake 2015 gatte danata aurudu 7k wenawa dio akak thawa kisi aulak na kisima repair akak awe na

  • @sanjeewalakmal7407
    @sanjeewalakmal7407 ปีที่แล้ว +1

    Ane ct100 valatat oya vage රිවික් ekk krannako plzzz 🥺

  • @san_dee_pa4025
    @san_dee_pa4025 ปีที่แล้ว +1

    Entoqe, pleasure, ranomoto Pattaya,

  • @SLCRICKETHUB103
    @SLCRICKETHUB103 ปีที่แล้ว +2

    Video eka enakammai balan idiye❤️❤️❤️❤️

  • @prabuddhanipun8109
    @prabuddhanipun8109 ปีที่แล้ว +2

    Dio baike eka thamai hodama bike eka wegenn yannath puluwan repeyaruth adui dio thai සුපිරි anith iskuti walata wada

  • @shortsongs5793
    @shortsongs5793 ปีที่แล้ว +3

    ආදරෙයි යකඩ හුස්ම ❤️

  • @maliya6577
    @maliya6577 ปีที่แล้ว +1

    Aiye mage tzr eke yakada husma sticker eka parana wela aulth ekak dennako

  • @HIKINGTRAILash
    @HIKINGTRAILash ปีที่แล้ว +2

    ❤️❤️

  • @sadunfernando1424
    @sadunfernando1424 ปีที่แล้ว +1

    යකඩ හුස්ම ආදරේයි..

  • @pawanekanayaka6835
    @pawanekanayaka6835 ปีที่แล้ว +2

    යකඩ හුස්ම ❤👈👉

  • @supunudaraka4254
    @supunudaraka4254 ปีที่แล้ว +1

    Aiyae mn oya ga videos balanawa mata oya ge istikar awannako mn රත්නපුර madalagama kahawaththa

  • @udayadilshan418
    @udayadilshan418 ปีที่แล้ว +2

    සුපිරියක් යකඩ හුස්ම ❤️

  • @youcenon
    @youcenon ปีที่แล้ว

    කෝ බන් Ntorq

  • @tharushadilshan8206
    @tharushadilshan8206 ปีที่แล้ว +1

    ඩියො තෙල් බොනවා අයියේ

  • @කාවාඩිපිස්සා
    @කාවාඩිපිස්සා ปีที่แล้ว +1

    බටපොලත් වරෙන් යකු

  • @samirudissanayake2263
    @samirudissanayake2263 ปีที่แล้ว +1

    Suzuki Bandit eka gana karamuko

  • @surangabandara9280
    @surangabandara9280 ปีที่แล้ว

    Suzuki bagman scooter 650cc, 400cc and125cc suffer

  • @WarunaArtGallery
    @WarunaArtGallery ปีที่แล้ว +1

    අයියෙ මගෙ ආර්ට් එක ආවද

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      මල්ලි මන් වැඩ කරන තැන ඉන්නේ තාම ඇවිත් නැ

  • @Osandabuskingdom
    @Osandabuskingdom 2 หลายเดือนก่อน

    4:06 අපේ ගෙවල් ලග සීයා😅

  • @HIGHCAPACITYBIKESRILANKA
    @HIGHCAPACITYBIKESRILANKA ปีที่แล้ว +2

    ❤️යකඩ හුස්ම 🥰

  • @shevoi9439
    @shevoi9439 ปีที่แล้ว +2

    Dio eke 50 k karanne na uporima 32 i

  • @techviha1286
    @techviha1286 ปีที่แล้ว +1

    dio eke 30 -35 thama ayye karanne

  • @shavitharu3382
    @shavitharu3382 ปีที่แล้ว +1

    Tvs ntorq 125 eka koo. Eka nettam wedak ne aiye. Eka gena video ekak onee

  • @slmodified
    @slmodified ปีที่แล้ว +1

    ආසම එක dio තමා

  • @gihanpulasingha6619
    @gihanpulasingha6619 ปีที่แล้ว +2

    👍🏻

  • @neelajayanthi6597
    @neelajayanthi6597 ปีที่แล้ว +1

    Thel 50 krn dio ekk dkkmi 😂

  • @sajiththaraka590
    @sajiththaraka590 ปีที่แล้ว +1

    R.sajith tharaka.henegedara karagahagedara .mata oni sticker ekak awannako buddika aiyee.plzzz

  • @damithnadeeka2085
    @damithnadeeka2085 ปีที่แล้ว +1

    ස්ටිකරෙ දෙන්නැද්ද

  • @FineshSampath
    @FineshSampath 6 หลายเดือนก่อน

    මටනමි Dio ❤❤❤

  • @thiMi
    @thiMi ปีที่แล้ว +1

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Imshano_
    @Imshano_ ปีที่แล้ว +1

    kadu pathi wala yanawanam thel karanawa oitawada sahena adui
    🥲oya okkogenma Zr eka hodai eke disc break thiyana nisa anika pept eka nm adinne na kadu

  • @sahandivayanjana7613
    @sahandivayanjana7613 ปีที่แล้ว +1

    ❤️❤️😇😇

  • @sandunkarunarathna5933
    @sandunkarunarathna5933 ปีที่แล้ว +1

    Stiker dennako ayye

  • @lakshitha2137
    @lakshitha2137 ปีที่แล้ว +1

    Pleasure eka ganth one

  • @madukamalsara450
    @madukamalsara450 ปีที่แล้ว +1

    ආදරෙයි ❤️

  • @stafanudiya
    @stafanudiya ปีที่แล้ว +8

    අදත් සුපිරි කියන කට්ටිය
    මේ
    කෝ

    ට 🎃🙏🙏🤛🥳

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +2

      සහෝදරයා

    • @stafanudiya
      @stafanudiya ปีที่แล้ว +1

      @@yakadahusma6086 යකඩ හුස්ම ට sms දානවා ඒත් බලන්නේ නෑ නේ😭😭

  • @idunilchandhana3954
    @idunilchandhana3954 ปีที่แล้ว +1

    Dio 1liter 38km

  • @yashodhahareshanabeyrathna
    @yashodhahareshanabeyrathna ปีที่แล้ว +1

    Iskole ynn klin blnne ❤️❤️❤️🙏

  • @JaniduVilan-uc2
    @JaniduVilan-uc2 6 หลายเดือนก่อน

    Tvs wego bike eka pennanna bari una

  • @chathurangajayanath3361
    @chathurangajayanath3361 ปีที่แล้ว +1

    Dio thama

  • @kalyaniathuruliyanage1488
    @kalyaniathuruliyanage1488 ปีที่แล้ว

    Sp bbe mamanam boru kiyauwe aurudu 9k kiyala.

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +1

      ටිකක් එහා මේහා වෙන්න ඇති ඉතින්❤️

  • @GiU-qg7ly
    @GiU-qg7ly ปีที่แล้ว

    ape gadara😢 anako ayya

  • @virulkumarage3181
    @virulkumarage3181 ปีที่แล้ว +1

    Saho ❤️☺️

  • @aselasadamal3873
    @aselasadamal3873 2 หลายเดือนก่อน

    Dio tama supirima❤

  • @maleeshakavinia
    @maleeshakavinia ปีที่แล้ว +1

    aiye ntorq 125 eka ona

  • @rsaman8015
    @rsaman8015 ปีที่แล้ว +1

    🙏

  • @banukachaturya1473
    @banukachaturya1473 ปีที่แล้ว +1

    Adarei yakada husma aiye❤️

  • @LELANDKOLLOKELLOlk
    @LELANDKOLLOKELLOlk ปีที่แล้ว

    5:06 එතන සිංදු කියන අයගේ වීඩියෝ එකක්

  • @hiruninilanthika2392
    @hiruninilanthika2392 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @malikadasantha1112
    @malikadasantha1112 ปีที่แล้ว

    අහන්ගම පැත්තට එන්නැද්ද❤

  • @malshichathurika4408
    @malshichathurika4408 ปีที่แล้ว +1

    ❤️

  • @tashenyomal
    @tashenyomal ปีที่แล้ว

    Ambalangoda

  • @iroshanekanayake651
    @iroshanekanayake651 ปีที่แล้ว

    ස්ටිකර් එකක් ඕනි plzz....

  • @Akshana2012
    @Akshana2012 ปีที่แล้ว

    Mahendra nam ganna EPA waha

  • @naveenliyanage6304
    @naveenliyanage6304 ปีที่แล้ว

    ❤️😍😘

  • @kaveeshaww
    @kaveeshaww ปีที่แล้ว +3

    අපිටත් ස්ට්කර් ඒකක් ඔනෙ 😘😘😘😂 යකඩ හුස්ම ආදරෙ ය් ❤❤❤❤