විලක් අල්ලන ක්‍රම 5ක් /bajaj stunt /මෙන්න ලෙසිම ක්‍රමය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2023
  • Certainly! Here's a detailed SEO description for the title "Bajaj 3-Wheel STUNT":
    "Explore the Thrilling World of Bajaj 3-Wheel STUNT - Unleash the Power of Innovation and Performance! Discover the cutting-edge features, unmatched versatility, and heart-pounding stunts that make Bajaj's 3-Wheel STUNT the ultimate choice for adrenaline enthusiasts. With its powerful engine, precision handling, and iconic design, this three-wheeler redefines the art of stunting. Learn more about the specs, safety measures, and tips for mastering stunts with the Bajaj 3-Wheel STUNT right here. Don't miss out on the excitement - ride the revolution today!"
    This description aims to capture the essence of the product, highlight its unique features, and appeal to potential buyers or enthusiasts interested in stunt riding with a Bajaj 3-Wheel STUNT.
    Certainly! Here are some hashtags you can use for posts related to the "Bajaj 3-Wheel STUNT":
    1. #BajajSTUNT
    2. #ThreeWheelerAdventures
    3. #StuntRiding
    4. #InnovationInStunting
    5. #BajajPerformance
    6. #ThrillSeekers
    7. #RideTheRevolution
    8. #AdrenalineJunkies
    9. #StuntLife
    10. #BajajPower
    11. #PrecisionHandling
    12. #IconicDesign
    13. #StuntMaster
    14. #3WheelExcitement
    15. #BajajFans
    16. #StuntEnthusiasts
    17. #StuntChallenges
    18. #BajajAdventures

ความคิดเห็น • 134

  • @lakindunuwan1152
    @lakindunuwan1152 7 หลายเดือนก่อน +8

    මගෙත් තියේ සුපිරි 201 ක් මට ඒක මතක් උනා මේ මල්ලිලා වීල් ගහනවා දැකලා ❤️😍

  • @Gaming.Dibba.YT.
    @Gaming.Dibba.YT. 7 หลายเดือนก่อน +11

    Comments එකක් දාන්න බැරි උනා අයියේ අද දැම්මා ඉතින් අද නම් සුපිරි වීල් ටික අයියේ මරු තව ඕන යකඩ හුස්ම ආදරෙයි ❤

  • @nalinthanayanajith4379
    @nalinthanayanajith4379 7 หลายเดือนก่อน +9

    අයියා වටිනා වීඩියෝ තමා ඔයා හැමදාම දෙන්නේ ❤️❤️❤️ ආදරෙයි අයියේ ඔයාට 🥰🥰🥰

  • @YAKADAHINA532
    @YAKADAHINA532 7 หลายเดือนก่อน +5

    අනිවාර්යෙන් අපේ කොල්ලෝ කෙල්ලෝ න්ගේ යකඩ හින වල ආරම්භ ය ආගමන ය යකඩ හුස්ම විතරයි 💙💙💙❤️❤️❤️🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉

  • @nimeshshashika3820
    @nimeshshashika3820 7 หลายเดือนก่อน +5

    සුපිරි අයියේ තෑන්ක්ස් ලංකාවෙ කොල්ලොන්ට මේ වගෙ හයියක් වෙනවට ආදරෙයි යකඩ හුස්මට හැමදාම.හැම වීඩියෝ එකටම comment කරෙ නැතත් ලයික් එක දානවා අනිවා ඒ වගෙම ආදරෙයි යකඩ හුස්මට එකෙන්ම බුදු සරණයි පරිස්සමින් හැමෝම ජය වේවා මගෙ උන්ට 😍❤️✊

  • @themiyagimhan9459
    @themiyagimhan9459 7 หลายเดือนก่อน +6

    අපේ ගමේ ගැම්ම ❤💪

  • @boletuktukstunt7691
    @boletuktukstunt7691 7 หลายเดือนก่อน +4

    අපේ ගැම්ම මගේ එවුන් ආදරෙයි❤ ඔක්කොටම🎉

  • @user-vi5bo8yb7n
    @user-vi5bo8yb7n 7 หลายเดือนก่อน +5

    ගැම්මක් අපේ කොල්ලො ටික දිගටම කරන් යන්න සප් එක ඔනේ ඔයාලැන් ❤

  • @oshansl4064
    @oshansl4064 7 หลายเดือนก่อน +4

    වීඩියෝ එක දානකන් බලන් හිටියෙ.
    ආදරෙයි යකඩ හුස්ම ❤

  • @madukamalsara450
    @madukamalsara450 7 หลายเดือนก่อน +2

    දාපු ගමන් බැලුවා ආදරෙයි යකඩ හුස්ම❤️❤️

  • @tnbmasteryt9594
    @tnbmasteryt9594 7 หลายเดือนก่อน +4

    Respect ayya 🙏

  • @cookingTV-jg8bj
    @cookingTV-jg8bj 5 หลายเดือนก่อน

    වෙනදා වගේම මේකත් සුපිරියක් තමා අයියේ

  • @videooffical1
    @videooffical1 7 หลายเดือนก่อน +1

    ආදරෙයි ගැම්මක් තමයි
    😇😇

  • @zkoppa_aziya
    @zkoppa_aziya 7 หลายเดือนก่อน +1

    Supiri bn podi kollo tikage weda ❤️💪😊
    Ape ahungalle tharindu (pissa) bahire thamai supiriyata gahanne okah

  • @Kevin__sparrow
    @Kevin__sparrow 7 หลายเดือนก่อน +3

    අපෙ කොල්ලො ගැම්මක් ❤

  • @sydgaming845
    @sydgaming845 7 หลายเดือนก่อน +1

    ආදරෙයි හොදේ 💖😍

  • @kusalkavisha6893
    @kusalkavisha6893 7 หลายเดือนก่อน +1

    සුපිරි අයියෙ ❤️❤️❤️❤️

  • @FRUITSVITHFUN
    @FRUITSVITHFUN 7 หลายเดือนก่อน +2

    ආදරෙයි යකඩ හුස්ම ❤ කොල්ලො දිරිමත් කරනවට

  • @hiruninilanthika2392
    @hiruninilanthika2392 7 หลายเดือนก่อน +1

    Niyamai 👍👍👍

  • @tharangamalkanthi7237
    @tharangamalkanthi7237 7 หลายเดือนก่อน +1

    Maruma maru aiye gammak❤❤

  • @user-eu7jf2nq2q
    @user-eu7jf2nq2q 6 หลายเดือนก่อน

    සුපිරියක් කොල්ලොන්ගෙ හයිය❤️

  • @MadusaraJayashan
    @MadusaraJayashan 7 หลายเดือนก่อน +2

    RWC කොල්ලෝ ගැම්මක් තාම ඉතින්

  • @himayanonis834
    @himayanonis834 7 หลายเดือนก่อน +3

    Jaya wewa ❤❤

  • @GamingMihisara-pd1wl
    @GamingMihisara-pd1wl 7 หลายเดือนก่อน +1

    ගැම්මක් sl

  • @captainnemo3958
    @captainnemo3958 7 หลายเดือนก่อน +3

    Excellent 👌👍❤❤❤❤🤩🤩🤩😍😍😍

  • @samahithkisara2002
    @samahithkisara2002 7 หลายเดือนก่อน +2

    ජය වේවා..... 🎉

  • @WISHWABROVIDEOS
    @WISHWABROVIDEOS 7 หลายเดือนก่อน +1

    සුපිරිම 👍💖👌👌👌

    • @yakadahusma6086
      @yakadahusma6086  7 หลายเดือนก่อน

      ආදරෙයි පන

  • @gamingrio557
    @gamingrio557 7 หลายเดือนก่อน

    Next level

  • @alexgamin1
    @alexgamin1 7 หลายเดือนก่อน +3

    මම 1❤️

  • @pancha__ff__yt8409
    @pancha__ff__yt8409 7 หลายเดือนก่อน

    Ape unge gamma saviya gammak oi ❤️😚

  • @traveling.brothers
    @traveling.brothers 7 หลายเดือนก่อน +1

    Ekanam venas ekak. supiri

  • @METHSILUSENEVIRATHNE
    @METHSILUSENEVIRATHNE 7 หลายเดือนก่อน +2

    වීල් හොයාගත්ත ඉන්දියාවෙන් වත් මේ තරම් වැඩ දාන්නැතුව ඇති 🤭❤️

  • @hasindudeneth8160
    @hasindudeneth8160 7 หลายเดือนก่อน +3

    100 like magen

  • @jemswasanth8943
    @jemswasanth8943 7 หลายเดือนก่อน +1

    Ape un tika gamma 😼💣

  • @arundathiuthpalawanna6992
    @arundathiuthpalawanna6992 7 หลายเดือนก่อน +2

    Maru maru ❤

  • @boletuktukstunt7691
    @boletuktukstunt7691 7 หลายเดือนก่อน +2

    යකඩ හුස්ම. ආදරේයි❤ ඔයා අපට දුන්න නී ගාඩ් සමග ලස්සන video එකක් බලාපොරොත්තු වන්න. Bole Tuk Tuk Stunt Team එකෙන් .ඉදිරියේදි... ආදරේයි යකඩ හුස්ම ඒ වගේම මේ ගැම්මට ආස අප වටා ඉන්න සියලුදෙනාටමත් ආදරේයි හදවතින්ම❤❤❤❤❤🎉⚽️⚽️⚽️⚽️⚽️

  • @dinushmadushanka7884
    @dinushmadushanka7884 7 หลายเดือนก่อน +1

    Aniwaren ❤❤

  • @kalharagayan2
    @kalharagayan2 7 หลายเดือนก่อน +1

    😍❤️‍🔥

  • @jemswasanth8943
    @jemswasanth8943 7 หลายเดือนก่อน +2

    Saviya 😊❤

  • @Milindunikesh-te5ku
    @Milindunikesh-te5ku 7 หลายเดือนก่อน +2

    Saviya💗

  • @abt4668
    @abt4668 7 หลายเดือนก่อน

    Iya me racing license homada ganne kiyala video ekak karana iya plzzzzzzz😢

  • @buddikahabarakada4153
    @buddikahabarakada4153 7 หลายเดือนก่อน +1

    නියමයි

  • @ArunaMalinga
    @ArunaMalinga 7 หลายเดือนก่อน +1

    අපේ ගමෙත් ඉන්නවා කොල්ලෝ 6,7 දෙනෙක් ගැම්මටම වීල් ගහන සෙට් එකක් ❤️

  • @imansasathsara7305
    @imansasathsara7305 7 หลายเดือนก่อน +1

    Nigambo best😻💗

  • @damsarashrimal254
    @damsarashrimal254 7 หลายเดือนก่อน +2

    යකඩ හුස්ම අයියේ, කොමහරි අපි තැනක් හදමු 😍❤️🥰🥰🥰🥰🥰

  • @dahampramod4321
    @dahampramod4321 7 หลายเดือนก่อน +1

    Heta set wemu ❤️❤️❤️

  • @user-sq8rl1pd2r
    @user-sq8rl1pd2r 7 หลายเดือนก่อน +1

    👍👍👍

  • @dulmikanikila5021
    @dulmikanikila5021 7 หลายเดือนก่อน +7

    Dala 3 min onna Baluwa

  • @MaheshikaThilini-sp2fn
    @MaheshikaThilini-sp2fn 7 หลายเดือนก่อน +2

    අයියෙ ඔයා දැක්ක ගමං ඔයාට ආසහිතෙන්නෙ ඔයාගෙ හිනාවට😊🎉❤දිගටම කරගෙනයං

  • @sithum_wickramasinha7067
    @sithum_wickramasinha7067 7 หลายเดือนก่อน +1

    💥❤️

  • @yashodhahareshan8382
    @yashodhahareshan8382 7 หลายเดือนก่อน +1

    ❤❤

  • @Deth_SHENU
    @Deth_SHENU 7 หลายเดือนก่อน +2

  • @NamothDidula-jr5eq
    @NamothDidula-jr5eq 7 หลายเดือนก่อน +2

    Apith baluwa

  • @motorbikehub982
    @motorbikehub982 7 หลายเดือนก่อน +1

    Patta hode

  • @KavishkalakshanPallethanna
    @KavishkalakshanPallethanna 7 หลายเดือนก่อน +1

    ආදරෙයී අයියා💛💛💛💛

  • @sadunfernando1424
    @sadunfernando1424 7 หลายเดือนก่อน +1

    ජියාජියො ඩිසල් වැඩිඩොත් ඉන්නවා අපි එයාලවත් හොයමු.

  • @thelover.giftyoutube
    @thelover.giftyoutube 7 หลายเดือนก่อน +1

    ආදරෙයි

  • @nethminisankethi6576
    @nethminisankethi6576 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @user-oy1ol9ul1l
    @user-oy1ol9ul1l 7 หลายเดือนก่อน +1

    යකඩ හුස්ම ❤❤❤❤

  • @DK-qq3hl
    @DK-qq3hl 7 หลายเดือนก่อน +1

    හෑන්ඩ්බ්‍රේක් එක අදින්නෙ වාහනෙ බැලන්ස් වෙන්න නෙමෙයි.. වාහනෙ ඉස්සුවම බැලන්ස් වෙන්නෙ ඇඟේ බැලන්ස් එකෙන්.. හෑන්ඩ්බ්‍රේක් එක අදින්නෙ බිම තියෙන රෝදෙ කැරකෙන්න ඕනි නිසා.එතකොට තමයි දුර යන්න පුලුවන් වෙන්නේ.. වැරදියට වටහගන්න එපා.. වහනෙ උස්සලා හෑන්ඩ්බ්‍රේක් ඇදලා බැලන් වෙනවා කියලා හිතාගෙන කෙලවගන්න එපා ❤️😊

    • @boletuktukstunt7691
      @boletuktukstunt7691 7 หลายเดือนก่อน

      අනිවාර්යෙන්❤

  • @user-Lakiya
    @user-Lakiya 6 หลายเดือนก่อน

    ❤ එල

  • @Yansilu
    @Yansilu 7 หลายเดือนก่อน +1

    කැප්ටන්🙂❤️

  • @Wagiaya
    @Wagiaya 7 หลายเดือนก่อน

    Api me kattiyata bannata me katti ya supiri waddo🎉

  • @shiwa320
    @shiwa320 7 หลายเดือนก่อน +1

    Phrk ykd husma❤️

  • @anjanakarunarathna1752
    @anjanakarunarathna1752 2 หลายเดือนก่อน

    අපිත් ගහනව 2 stroke පැත්තක දාල 4 stroke වලින් 😍 මාස තුනකට විතර සැරයක් සුවින් ආම් බුශ් ගහනව 😂.

  • @sn4450
    @sn4450 7 หลายเดือนก่อน +1

    Mamath aluthin r15 v3 ekak gatta eke oyage sticker ekak gahanna ona .

  • @boombfamily728
    @boombfamily728 7 หลายเดือนก่อน +1

    Waliweriya BOOMB ,යකා කල්ලිය

  • @maheshdeelipa6872
    @maheshdeelipa6872 7 หลายเดือนก่อน +1

    🎉❤🎉

  • @thusharipeiris8206
    @thusharipeiris8206 7 หลายเดือนก่อน

    මට වයස 13 පට්ට ගැම්මක් 💪

  • @DilshanSrimantha-rm6bk
    @DilshanSrimantha-rm6bk 7 หลายเดือนก่อน +1

    Thank you අයියෙ විඩියෝ එකක් දැම්මට මමත් වීල් එක උස්සනවා ඔය තරම් බැ ඉස්සුන ගමන් ඉක්මනින් පාත් වෙනවා මගෙ එක නම් Y නම්බර් එකක් ඇත්තම කිව්වොත් තාත්තාගෙ වීල් එක😁

  • @ruwanruwan9564
    @ruwanruwan9564 7 หลายเดือนก่อน

    Hawk 250 gana video karema na ne

  • @achiraimasha8914
    @achiraimasha8914 7 หลายเดือนก่อน +1

    Ape pansaatat ava nee.. adath enavanee😍

  • @uthpalasemuthu6162
    @uthpalasemuthu6162 7 หลายเดือนก่อน +1

    Aiye කුරුණෑගලත් තියන්නකො. Motor show ekak

  • @vihgasithum3871
    @vihgasithum3871 7 หลายเดือนก่อน +1

    මගෙන් තියනව වීල් එකක් මගෙත් තියන එකම ආසාව තමා වීල් ගහන එක.ආදරෙයි යකඩ හුස්ම❤️❤️❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  7 หลายเดือนก่อน

      නියමයි ගහමු අපි

  • @nadeeshamadurangi1905
    @nadeeshamadurangi1905 7 หลายเดือนก่อน +1

    🎉

  • @methmalweerasooria
    @methmalweerasooria 6 หลายเดือนก่อน

    saviya🖐

  • @zer_JR_SL_
    @zer_JR_SL_ 7 หลายเดือนก่อน +2

    කාර් ඔන නෑ යලුවේ අපි වීල් ගමු😂

    • @yakadahusma6086
      @yakadahusma6086  7 หลายเดือนก่อน

      😃

    • @yakadahusma6086
      @yakadahusma6086  7 หลายเดือนก่อน

      හිනාද

    • @LUXLIEbaby
      @LUXLIEbaby 6 หลายเดือนก่อน

      Fast and furious sri lankan drift

  • @achiraimasha8914
    @achiraimasha8914 7 หลายเดือนก่อน +1

    Yakada husma

  • @24gaming-jy6dv
    @24gaming-jy6dv 7 หลายเดือนก่อน +1

    bajaj vill eke back fire ek mama vitharada dakke 😇

  • @JaniduNehser-qb9nf
    @JaniduNehser-qb9nf 6 หลายเดือนก่อน

    කොල්ලොන්ගේ ගැම්ම

  • @appuhamyabc
    @appuhamyabc 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

    • @yakadahusma6086
      @yakadahusma6086  7 หลายเดือนก่อน

      ආදරෙයි පන

  • @kaveeshaviduranga5023
    @kaveeshaviduranga5023 7 หลายเดือนก่อน +2

    අයියේ අර QL බොලේ කියන අයියාගේ අලුත් විඩියෝ එකක් ඔනේ ඔයාගෙන් 🤷

  • @mahindakumara8028
    @mahindakumara8028 7 หลายเดือนก่อน +1

    Wede lassanai aiye...
    Kunuharpa kiyantanam epa...
    Mokada podi ayat balanawane..

  • @Shahel_Gunasekara
    @Shahel_Gunasekara 7 หลายเดือนก่อน +1

    අයියෙ honert එකක් ලක්ශ 7 / 8 කට වගෙ ගන්න පුලුවන්ද , ඉක්මනට කියන්නකො

  • @lokkaff9065
    @lokkaff9065 7 หลายเดือนก่อน +2

    අපේ ඉන්නවා ඔයිට වඩා වැඩ දන කොල්ලො කෝ යකඩ හුස්ම අයියේ සප් එක🥺❤️

    • @sithumgimhan2080
      @sithumgimhan2080 7 หลายเดือนก่อน +1

      wrc ට වඩා

    • @lokkaff9065
      @lokkaff9065 7 หลายเดือนก่อน

      ඔව් අපේ එකාගේ වැඩත් පෙන්නුවැහැකි ❤️

  • @LUXLIEbaby
    @LUXLIEbaby 6 หลายเดือนก่อน

    Fast and furious sri lankan drift

  • @GAMING_SAKUWA_FF-wg6iv
    @GAMING_SAKUWA_FF-wg6iv 7 หลายเดือนก่อน

    අපිත් හැංගිලා ඉන්නෙ එලියට ගනිල්ලකො එන්නැද්ද බලන්න 😀

  • @boombfamily728
    @boombfamily728 7 หลายเดือนก่อน +1

    යකඩ හුස්ම මෙහෙත් එන්න අපෙත් ඉන්නවා සෙට් එකක් අපිත් motarshow එකෙ සෙල්ලම් කරනවා ❤️

  • @nilanthabandara511
    @nilanthabandara511 24 วันที่ผ่านมา

    Gamma😅

  • @ruwanruwan9564
    @ruwanruwan9564 7 หลายเดือนก่อน

    Hawk 250 baik gana video 1 karanna kooòoòooooooooo yakada husma aiyyaaa

  • @user-qt3hc1lm6b
    @user-qt3hc1lm6b 7 หลายเดือนก่อน

    පාර අපේ උන් ❤

  • @sn4450
    @sn4450 7 หลายเดือนก่อน +1

    Aiye ko mama illapu sticker eka

  • @Sudda_tuk_tuk
    @Sudda_tuk_tuk 4 หลายเดือนก่อน

    😙❤️අපෙ පැතටත් මොට ශො එකක් එනවනම් සතුටුයි හැකියව තිබිලත් පෙන්න නැ පරක සෙලම්.කරත් පොලිසියට වහනෙ නම්බරෙ ගිහින් ඉවර 😢

  • @AkilaSandaruwanshaky
    @AkilaSandaruwanshaky 7 หลายเดือนก่อน +1

    Ql වාහනේ,දැක්කෙම,නෑ,අයියගෙ චැනල් එකෙන් හිරු එකේ පෙන්නපු,........සුපිරි වැඩ්ඩෙක් ඌ නම්,පොඩි එකා,වගේ හිටියට ...බෝලෙ මල්ලි ගෙ වීඩියෝ එකක්,කවදද,යකඩ,හුස්ම,අපිට,දෙන්නෙ වෙනස්,විදිහකට.💫🌟🥲🤙🥰👹️👹️👹️👹️

  • @JayangaKariyawasam
    @JayangaKariyawasam 7 หลายเดือนก่อน +1

    අපේ උන්❤

    • @yakadahusma6086
      @yakadahusma6086  7 หลายเดือนก่อน +1

      අනිවි බන්

  • @user-zj9cb3gh4q
    @user-zj9cb3gh4q 7 หลายเดือนก่อน +1

    චමරයගෙ බස් එකත් තියෙන්නේ

  • @sachinthasakul4226
    @sachinthasakul4226 7 หลายเดือนก่อน +1

    parak🥰❤️‍🩹

  • @ranjaniweerakoon3417
    @ranjaniweerakoon3417 3 หลายเดือนก่อน

    Hz කටුස්සා නේද

  • @kothmaleapi7259
    @kothmaleapi7259 7 หลายเดือนก่อน +1

    eti ne eti eti😂😂

  • @maleeshadilukshan6093
    @maleeshadilukshan6093 7 หลายเดือนก่อน

    අපෙ උන් ටික ඉදිවිටියෙ ග්‍රවුන්ඩ් එකෙ නේ අයියෙ