මේපාර කතරගම යන්න කලින් මේ බණ ටික හොදට අහලම යන්න | galigamuwe ganadeepa thero bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ต.ค. 2022
  • මේ පාර කතරගම යන්න කලින් මේ බණ ටික හොදට අහලම යන්න | galigamuwe ganadeepa thero bana
    #katharagama
    #kiriwehera
    #galigamuwe_gnanadeepa_thero
    #vimukthiyemaga
    #meditation
    කිරි වෙහෙර, කතරගම

ความคิดเห็น • 100

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga  ปีที่แล้ว +29

    දිනපතාම වටිනා ධර්ම දේශනාවක් අහන්න කැමති නම් අප නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.
    ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !

  • @musiclife939
    @musiclife939 ปีที่แล้ว +18

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා තෙරුවන් සරණයි සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @rishanishamila4089
    @rishanishamila4089 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු ...!!!මෙපින් අපට නිර්වානවබෝදය පිනිස හෙතුවාසනා වේවා !!!

  • @kuwaitvip6008
    @kuwaitvip6008 ปีที่แล้ว +17

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ පින්වත් සුවාම්න් වහන්සේට නිදුක් නිරොගි දිර්ඝඅයු ලැබේ වා බුදු සරනයි

  • @chandiuduwara2780
    @chandiuduwara2780 ปีที่แล้ว +10

    🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්ස ..අපි නොදන්නා කරුනු කාරනා ධර්ම ය මගින් අපිට දේශනා කරපු ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා !

  • @samanaliran9510
    @samanaliran9510 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @ensachandra1880
    @ensachandra1880 ปีที่แล้ว +6

    ස්වමින්වහන්ස මේ බනටික මන් ඇහුවේ නිහඩ නිසල පරිසරයකයි මෙය අහද්දි මගෙ දෑසින් කදුලු වැටුන ශරීරයේ ලේ දාතුව ශරීරයේ ගමනේ විශේස වෙනසක් උනාබව මට දැනුනා සතුටු කදුලූ කියලා මට සිතුනා බන අහද්දි මාතුල ඒ ඇතිඋන වෙනස පිලිබද යම් විග්‍රහයක් කුමන මොහොතක හෝ කරන්නේ නම් ඔබ වහන්සේට පින් අනුමෝදන් කරමි.

  • @sdsaskia7188
    @sdsaskia7188 ปีที่แล้ว +7

    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🌺🙏🌺🙏🌺🙏🌺

  • @hperamune7423
    @hperamune7423 ปีที่แล้ว +2

    අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය ගෞරවනීය වන්දනීය පින්වත් මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා මහා සංඝරත්නය ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනට පත් වේවා අති උතුම් මහා සංඝරත්නයත් දායක පින්වතුන් කායික සුවයද මානසික සුව යෙන්ද නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා සියලු යහපත් බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා සියලු සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සාදු සාදු සාදු සාදු🙏🏻🙏🏻🙏🏻

  • @sumithraperera2896
    @sumithraperera2896 ปีที่แล้ว +5

    සාධූ🌸 සාධූ🌸 සාධූ🌸
    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🌸🌸🌸

  • @pavideos3808
    @pavideos3808 ปีที่แล้ว +9

    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @sudermamatli1566
    @sudermamatli1566 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @rasikay9382
    @rasikay9382 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු අපේ ස්වාමීන් වහන්සේට

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏

  • @anomagamage801
    @anomagamage801 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .හරිම අසිරිමත් ධර්ම දේශනාවක්.මම ඉතාමත් ආශාවෙන් ශ්‍රවණය කළා .ඔබ වහන්සේට ගොඩාක් පින් සිද්ධ වෙනවා .නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ඔබ වහන්සේට . දීර්ඝායුෂ ලැබේවා .සාදු සාදු සාදු .🙏🙏🙏

  • @manoriudayangani3288
    @manoriudayangani3288 ปีที่แล้ว +1

    අතිපූජ්‍ය හාමුදුරුවන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.....🙏🙏🙏

  • @pasindumanoj422
    @pasindumanoj422 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @jayanthijaya1136
    @jayanthijaya1136 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු එ උතුම් පින්වත් සුවම්න් වහන්සේට මගෙ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @ranuranu7925
    @ranuranu7925 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏 බෝංහෝම පිං අංප් හමුදුරැවංන් ඔබවහන්සේට හුගාක් නිවඩු දවසකට හරි අහනව කෝහොද ඉන්ංන කියලා අමත්

  • @ranuranu7925
    @ranuranu7925 ปีที่แล้ว +1

    ඔබවහන්සේට හුගාක් පින්සිද්දංව්නව බුදුසරණයි

  • @chandralathalatha1514
    @chandralathalatha1514 ปีที่แล้ว +1

    Samma sama budu saranai pen watha samen wahanasata maga max karayama wewa sadu sadu sadu 🌼🙏🌼🙏🌼🙏🌼🌼

  • @rohiniamarashenhe1583
    @rohiniamarashenhe1583 ปีที่แล้ว +2

    APE HAMUDURUWANE OBAWHANSE NIDUKNIROGI DIRGAYUSA LABATHWA.SADU...SADU...SADU...🙏🙏🙏

  • @hasithasampath3229
    @hasithasampath3229 ปีที่แล้ว +2

    Sadu sadu sadu sadu taruwañ saranai

  • @dermasaudi9393
    @dermasaudi9393 ปีที่แล้ว +1

    sadu sadu sadu samma sambudu saranai siyaluma danaa suapath wevaaaa neerogi wevaa deergayusa labevaa

  • @bajibaji8330
    @bajibaji8330 ปีที่แล้ว

    පිංවත් ස්වාමින්වහන්ස නිදුක් නීරොගි සුවපත් බව ලැබේවා .චතුරාර්ය සතය අවබෝධ වේවා දීර්ඝයුස ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @seneni1235
    @seneni1235 ปีที่แล้ว +1

    බොහෝම සද්ද්දාවෙන් මේ බන ට සවන් දුන්නා මේ පලකල ඔබට බුදු සරන වේවා

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 ปีที่แล้ว +1

    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
    🪔🪔 බුදුගුණ අනන්තයි ! 🪔🪔
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @mallikasarojini5845
    @mallikasarojini5845 ปีที่แล้ว +2

    Sadu sadu sadu!!! Obawahanseta Neroge sampatha Deergau labewa!!!

    • @sunithagamage9764
      @sunithagamage9764 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 ปีที่แล้ว +1

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏

  • @harshadanipitiya996
    @harshadanipitiya996 ปีที่แล้ว

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @amitsumana1214
    @amitsumana1214 ปีที่แล้ว

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @nadeepriyanthi776
    @nadeepriyanthi776 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @user-fn2lz9jk9x
    @user-fn2lz9jk9x 5 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය 🌷

  • @kumaridissanayake903
    @kumaridissanayake903 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගි වෙත්වා.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajethkumara2070
    @ajethkumara2070 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @adsfzzz8094
    @adsfzzz8094 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshanirosha9704
    @niroshanirosha9704 ปีที่แล้ว

    සාධු සාධු 🙏🙏🌺🌺

  • @sunethrajayanthi6101
    @sunethrajayanthi6101 ปีที่แล้ว

    Sadu sadu sadu
    🙏🙏🙏
    ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @selaam9574
    @selaam9574 ปีที่แล้ว

    සාදු🌸🌸 සාදු🌸🌸 සාදු🌸🌸 🙏🙏🇧🇪 නමෝ බුද්ධාහාය🇧🇪🙏🌸🙏 පිංවත් අපගේ ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🌸🙏 දීර්ගායු වේවා🌸🙏🌸 සියලුම ලෝසතුන් සුවපත් වේවා🙏🌸🙏 සාදු🌸🇧🇪 සාදු🇧🇪🙏 සාදු🌸🌸🙏🇧🇪🙏🇧🇪🙏🇧🇪🙏🌸🌸🌸🌸

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 ปีที่แล้ว +2

    Sadhu dadhu sadhu🙏🙏🙏🙏

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 ปีที่แล้ว

    සාධු,සාධු,සාධු,🌹🌹🌹,සියලුම සත්වයන්ට උතුම් නිර්වාණය පිණිස මේ පින හේතු වාසනා වේවා සාධු සාධු,සාධු 🌹🌹🌹✈️

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 ปีที่แล้ว

    කතරගම පිං බිමක මන් ඉපදිලා තියෙන්නේ කිරිවෙහෙර පිටුපස තමයි මගේ ගෙදර. තියෙන්නේ පාසල් කාලේ හැමදාම කිරිවෙහෙර වහන්සේ ට වැදලා හැමදාම යන්න උදේට මිදුල ට බැස්ස හම චුන්ඩ. මනික්කය පේනවා. උදේට මුදුල ට බැස්ස ත් කොහේ හ‍රි යන්න කිරිවෙහෙර රජාණන් වහන්සේ ට වැදලා අසීර් වාදය අරන් ගමනක් යන්න වරදින්නනෑ අදටත් එහෙම යි සාදු සාදු සාදු සාදු සාදු සතුටින් අනුමෝදන් වෙම්

  • @ishu-ss3ck
    @ishu-ss3ck ปีที่แล้ว

    තෙරැවන් සරණයි

  • @seethairangani2921
    @seethairangani2921 ปีที่แล้ว

    Sadu sadu sadu obawanseta namaskara caramie nmaskra wewa

  • @dammikajayantha2965
    @dammikajayantha2965 ปีที่แล้ว

    අපෙ ස්වාම්න් වහන්සෙට නමස්කාර වේවා

  • @KaraokeWithRasika
    @KaraokeWithRasika ปีที่แล้ว

    Oba wahanseta godak pin..🙏🙏🙏🙏🙏

  • @abayakonmac7325
    @abayakonmac7325 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chanakawekadapola8703
    @chanakawekadapola8703 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏..

  • @banlad4040
    @banlad4040 ปีที่แล้ว +1

    සා.දූ.සාදූ.සාදූ.පින්වාත්ස්වාමින්වාහාන්සෙටමාගෙනාමාස්කාරයවෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayasrishiroma9961
    @jayasrishiroma9961 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @fygj6018
    @fygj6018 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @wasanthaKumara-wy7wp
    @wasanthaKumara-wy7wp ปีที่แล้ว

    සාදූ 🙏සාදූ 🙏සාදූ 🙏.....!!!

  • @chiratsandun
    @chiratsandun ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @lahirumadusanka6518
    @lahirumadusanka6518 ปีที่แล้ว

    Sadu sadu sadu sadu......

  • @_sumathra__hettiarachchi_6107
    @_sumathra__hettiarachchi_6107 5 หลายเดือนก่อน

    🙏🌸

  • @maduwijesinghe583
    @maduwijesinghe583 ปีที่แล้ว

    ❤️🙏🌹

  • @disnao3901
    @disnao3901 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 ปีที่แล้ว

    Sadu sadu sadu 🌸🌸🌸🌸🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @shalikamadusanka2953
    @shalikamadusanka2953 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @kumuduni5013
    @kumuduni5013 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏💐💐

  • @maduwijesinghe583
    @maduwijesinghe583 ปีที่แล้ว

    🌹🙏❤️

  • @vishvaeashan665
    @vishvaeashan665 ปีที่แล้ว +1

    ☸️🙏💞

  • @Allinthevorld
    @Allinthevorld ปีที่แล้ว

    🧘🙏බුදුසරණයි!🙏🧘

  • @adsfzzz8094
    @adsfzzz8094 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanchanad.liyanage1090
    @kanchanad.liyanage1090 ปีที่แล้ว

    sadu sadu sadu

  • @suranganirajitha3542
    @suranganirajitha3542 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jenitaperera4691
    @jenitaperera4691 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asokaherath6291
    @asokaherath6291 ปีที่แล้ว

    🌻🙏🌻🙏🌻🙏🌻

  • @malekadulane8345
    @malekadulane8345 ปีที่แล้ว

    🌹🌹🌹🌹🙏🙏🙏

  • @thamaraudayakantha8524
    @thamaraudayakantha8524 ปีที่แล้ว

    Anaa hamuduruvanaa mama katholika kanak sugathiyata yanna danaya silaya vitharak athinada vido akk karanna

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jfyguuuttty6282
    @jfyguuuttty6282 ปีที่แล้ว +1

    Þàrùwansaranay

  • @asankamiltoy5177
    @asankamiltoy5177 ปีที่แล้ว

    Me bana 24 payema bandnagar wela dana one eke ena minisugenuth ratt wadak gana

  • @kalyanijayawardana3275
    @kalyanijayawardana3275 ปีที่แล้ว

    Mama epadune katharagama kiriwehera asanaye ma hirima asawen kiriwehera samidun namadi nawa

  • @lalanikarunarathna3817
    @lalanikarunarathna3817 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏.....

  • @jfyguuuttty6282
    @jfyguuuttty6282 ปีที่แล้ว +1

    Sadusadusadu

  • @sankajayasinghe9354
    @sankajayasinghe9354 ปีที่แล้ว

    අතර

  • @sandyafernando4370
    @sandyafernando4370 ปีที่แล้ว

    ස්වාමින් වහන්ස එගොඩ කැලණිය කියන්නෙ වෙන චෛත්‍යය ක්ද දැනගන්න කැමතියි

    • @asafernando6290
      @asafernando6290 ปีที่แล้ว

      ඔව් ගගෙන් එහා පැත්තේ
      තියෙන්නේ.

  • @layanalranatunga8148
    @layanalranatunga8148 ปีที่แล้ว

    මාතෘකාවට අදාල නැත හැමෝම බලන්නේ ධර්මය විකුණලා හරි අන්තර්ජාලය තුලින් මුදල් ලබා ගන්න

  • @sarathweragoda8640
    @sarathweragoda8640 ปีที่แล้ว

    සාදු සාදු සාදු..... 🙏🙏🙏..... ගරු පිංවත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි.

  • @dayanadasanayaka8276
    @dayanadasanayaka8276 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @cooln20419
    @cooln20419 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @kalpanimadhushani8351
    @kalpanimadhushani8351 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sherath3050
    @sherath3050 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @dammirajapaksha996
    @dammirajapaksha996 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jenitaperera4691
    @jenitaperera4691 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chayadisanayaka3850
    @chayadisanayaka3850 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @warunamanandola24
    @warunamanandola24 ปีที่แล้ว

    🙏🙏🙏

  • @anomapriyadarshani7072
    @anomapriyadarshani7072 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chamindaanurakumara1115
    @chamindaanurakumara1115 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @piyumimaheshika7889
    @piyumimaheshika7889 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏