කතරගම දෙවියන් ගැන අහද්දීත් ඇගකිළිපොලා යන පුදුමාකාර දේශනාවක් | galigamuwe gnanadeepa thero bana 2024
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- කතරගම දෙවියන් ගැන අහද්දීත් ඇගකිළිපොලා යන පුදුමාකාර දේශනාවක් | galigamuwe gnanadeepa thero bana 2024
#galigamuwe_gnanadeepa_thero #katharagama #deviyo #banakatha #darmadesana #darmadeshana
මෙම උතුම් ධර්ම දේශනයට ලයික් එකක් යොදා ඔබේ හිතමිතුරන්ටත් නැරඹීමට යවන්න.එසේ කිරීමෙන් ඔබට සියලු දානයන් පරදවන ධර්ම දානමය කුසලය රැස්කර ගතහැක. 🙏
එමෙන්ම දිනපතා ධර්ම දේශනා සදහා සම්බන්ධ වීමට අප නාළිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.🙏
මෙම දේශනාව සිදු කළ ඒ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමා මහා නිර්වානයම ළඟාවේවායි සියලු දෙනා එකසිතින් ප්‍රාර්ථනා කරන්න.🙏
🙏ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!!!🙏
😮😮😮😮😮😮😮😂😮
සාදු සාදු සාදු 🎉🎉🎉
@@VimukthiyeMaga ෆ්
පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි උතුම් වු චතුරාර්‍ය සත්‍යයම අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු මාගේ නමස්කාර වේවා මේ ධර්ම දේශනාව අසන සියලුම අයට සම්මා සම්බුදු සරණයි කතරගම දෙවි සමිදු පිහිටයි
❤❤❤❤❤❤❤ ස්වාමින් වහන්සෙට මගෙ නමස්කාර වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.මේවනතෙක්.මේ.ධර්ම දේශනාවක් මාඅසා නැත.ඔබ වහන්සේ බුදු බව ප්‍රාර්ථනා.කරනාවම්.ඒ පැතූම එසේම ඉෂ්ටවේවායි මම.ප්‍රාර්තනා කරමි.සාදූ.සාදූ සාදූ
පීන්වත්.ස්වාමීන්.වහන්සේනීදුක්.වේවා.නීරෝගී.වේවා..සුවපත්.වේවා..දීර්ගායුෂම..ලැබේවා...සැමදේවී.දේවතාවුන්..වහන්සේලාටත්.මාගේ.නමස්කාරය.වේවා
සාදු ..සාදු ..සාදු
🙏🙏🙏🌷🌷🌷
සාදූ සාදූ සාදු
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවයම ලැබේවා
ඔබ වහන්සේ ට මගේ නමස්කාර ය වෙවා ,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤ සිද්ද සුනියම් ..ගම්බාර දෙවියන් ගැන කියන්න
සමිමා සමිබුධු සරණයි....🙏🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්ස, ඔබවහන්සේට නිදුක් නීරෝගී සැප ලැබේවා...
Ape hamuduruwane Mama madyawediya lesa mulinma katharagama lankadeepa liwa
Budu hamuduruwo Katha kale subramaniyam lankawe aparada walakwanna yanna kiyalayi
සුරිඳුනි කතරගම
රැකදෙන්න අපසැම 🙏
බබ වහන්සේ අපිට මිත්‍යා දුස්ටික වෙන්න දර්ම ය දෙසනා කරනවා
@@nvcdamayanthi4841 මිත්‍යාදෘෂ්ටික සම්‍යක් දෘෂ්ටික දෙවිවරු කියලා බුදු දහමේ දේශනා කරල නෑ මිත්‍යා දෘෂ්ටික නම් දුටුගැමුණක මා අෂ්ටඵල බෝධීන් වහන්සේගේ ගාව කතරගම දෙවියන්ට දෙවොලක් ඉදි කරන්නෙත් නෑ
සාදු.සාදු.සාදු
සාදු .....සාදු ..සාදු ...සමිමා සමිබුදු සරණයි ..දෙවියන්ගේ පිහිටයි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
Sadu sadu sadu .theruvan saranai.
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤ස්කන්ද.කුමරැ,,වල්ලි අම්මා,,තේවානි මාතාම සත්තයි අප මව්බිමට,,හෙල කෙතට,,මුතුඇටයට...කිරිවෙහෙරට මල් නෙලුවට මගේ මතකය මට සුවදයි...🙏🙏🙏🙏☠️🔴🔴🔴🔴🔴🔴🔴☠️🔥🔥🔥🔥🔥🔥🔥☠️😎🌞👌👊🤛👍💪✌️💯💯💯🎼🎼🎼🙋♂️💖💖💖💖
සාදු සාදු සාදු 🙏🙏🙏
Sadu.sadu sadu 👃👃👃👃👃👃👃🌹🌹
Sadu Sadu Sadu mage namaskarayama wewa Sadu Sadu Sadu..Theruwan.saranai Ape Hamuduruwane Dirgayusa labewa.
බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏
Sadu sadu siyalu denata me bana nirwana awabodayara upakarawewa!!
මෙ බන පදය මගෙ කන්වලට ඇසෙන්න මා සසරෙ කොයි තරම් පින් කර ඇත්ද බු.ස
Obawahanse Niduk Nirogi Wewa !!! Uthum Amamaha Nivanin Sanasewa !!! 🙏🙏🙏
කතරගම දෙ වියන් කියන්නේ හින්දු අගමේ වදින දෙවියන් කෙනෙක් අපි එයාලට බුමාටක අය කියනවා ඔබ වහන්සේ කියන එක වැරැදි අපි එයාල ව අදහනවා නම් අපි සම්මා දිට්ටික අයනොවෙ
@@nvcdamayanthi4841 හැම සොලොස්මස්ථානයක්ම ආරක්ශා කරන්න ප්‍රධාන දේවතා කෙනෙක් සිටිනව. කතරගම කිරිවෙහෙර ආරක්ශාකරන මහදේවතාවුන් වහන්සේටයි කතරගම දෙවියන් කියන්නේ, උන්වහන්සේ තමයි දුටුගැමුණු මහ රජතුමාට යුද්ධය ජයගන්න උපකාර කලේ.
@@nvcdamayanthi4841 සම්මා දිට්ටික වෙන්නනෙ ඕනේ ඉතින් කොහොමත්
සලායතන සන්වරයෙහි පිහිටි හෙයින් සලානන නම් ලත් ශ්‍රීමත් ස්කන්ද කුමාර දෙවියන්ගේ වරප්‍රසාදය වේවා...නමෝ බුද්දාය!
🙏🙏🙏💐💐💐
බුදු සරනයි
🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu
Sadu sadu sadu namo buddaya
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
කොහේ හරි මෙවැනි දේශනා ත්‍රිපිටකයේ හෝ කොතැනක හෝ තියෙනවා නම් කරුණාකර ඉදිරිපත් කරන්න. කොහෙන්ද මේ මූලාශ්‍ර හොයාගෙන කියවන්නේ. මේ මූලාශ්‍ර කොහෙද තියෙන්නේ කරුණාකර දන්වන්න.
Kataragama deviyo shiva family eka tamai lankawa vinasa kare swamin wahansa mama viswasa karanne kiri weherath ashtapa bodinwahanse pamanai mama me hodata danagana me message eka danne
🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Sadu Sadu Sadu
Sadu sadu sadu 🎉🎉🎉
සුරගන කතා කරලිය. මොලයක් නැති එවුන් මහන උනාම කියවන විකාර😊
Mun mati harak
Katharagama deviyan saha mahasen deviyan kiynneh dennek 🙏 katharagam devi kenek buddagame naa… mahasen dewiyan withrai inneh🙏 upul wandeviyan saha wishu kiynnneth dennek … hindu agame dewiyo gena buduhamudurowo kyal naaa 😔
Sadu Sadu sadu 🙏🙏🙏🙏🙏🙏
හිංදු ආගමයි භාග්‍යවතුන්වහන්සෙගෙ දේශනාවයි එකතු කරන්න උත්සහ කිරිමෙන් වලකිනවනම් හොදයි.මොකද ස්වාමින්වහන්සෙ මුලදි කියන කාරනා බුදුදහමෙ තියෙන ඒවා නෙමෙයි
Mama katharagama lankadeepa liwa mulinma
සදු සදු හමුදුරුවනෙ
ඔබ වහන්සේට බුදුබව ලැබෙිවා!
මිත්‍යාව ජනගත කිරිම.ඔිවා බෞද්ධ දර්ශනයේ තියෙන්නේ කොහෙද කියල කිවිවා නමි වටිනවා.තිරිපිටකයේවත් ඔිවා තියෙනවද?මුදල් ගැරිමෙි පරමාර්ථය .
🙏🙏🙏🙏🙏🙏🙏💞❄❄❄❄❄❄❄💕💞🇱🇰🌎
Mokakda hamuduruwane moolashraya oya baila kiyanna.
Patta. Boru
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවයම ලැබේවා
පිංවත් ස්වාමීන් වහන්ස, ඔබවහන්සේට නිදුක් නීරෝගී සැප ලැබේවා...
සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu namo buddaya
🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏
සාදු සාදු සාදු
🙏
සාදු සාදු සාදු
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
Ane oya boru ahannatuwa danwat atta budu dahama hoyapan okun umbata rawatanawa