මංගල ඇදුමින් මහණ දිවියට ගිය 21 හැවිරිදි මෙහෙණින් වහන්සේ | මේක වෙනස් කතාවක් | Naifm

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 461

  • @Hi-dr1uy
    @Hi-dr1uy 3 ปีที่แล้ว +257

    මටත් පැවිදි වෙන්න ඕනෙ..තේරුමක් නැති ජීවිතයක් ගිහි ජීවිතේ ..මොන දේ තිබුනත් හිස් බවක් තියෙන්නෙ ..බුදු ගුණයක් හිතට එද්දි එන සැනසීම ඒ කිසිම දේකින් ගන්න බෑ..

    • @thilininishani8741
      @thilininishani8741 3 ปีที่แล้ว +9

      Me lankawe koi taran mehenin wahansela innawada eth hitanna epa hamo ganama mehema katha karai kiyala

    • @funnydays8295
      @funnydays8295 3 ปีที่แล้ว +11

      ඉතින් කිය කියා ඉන්න nethuwa ගිහින් pevidi වෙයන්. Nikan ගොන් joke danne nethuwa. Online danne ලෝකෙට pennannada.

    • @krishanthiperrera551
      @krishanthiperrera551 3 ปีที่แล้ว +7

      නිවන් යන්න මහණ වෙන්න ඕනේ ම නෑ, ඔබේ හිස් බව තමයි එහි අත්තිවාරම.ගුරැගොඩැල්ලේ ධම්ම සිද්ධි ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනා අහන්න. නිවන අතහැර හිස් බවේ අගාධයට කිම් දෙන්න. ඒ ඇති.

    • @alwayscalm1225
      @alwayscalm1225 3 ปีที่แล้ว +6

      @@krishanthiperrera551 hm ඔබ hari.ගත මහන කලාට වැඩක් නැහැ සිතයි මහන කල යුත්තේ...සුවපත්වෙත්වා ..🙏🙏🙏

    • @hashihashi5674
      @hashihashi5674 2 ปีที่แล้ว +2

      @@thilininishani8741yako, mahana wenne me wage wage media wala katha karannawa dakinnada mama mechcharakal hitan hitiye sansara gamana keti karaganna kiyala ne 🤔🤔😚

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 3 ปีที่แล้ว +58

    සසර මහා භයානකයි. ඔබ වහන්සේ මේ කල කතාවත් මහා බණකි මට. හිත හදාගන්න හැමදේම අත් අරින්න .එමගින් සතුට, සැනසීම ලබාගන්න පුලුවන්. මෙහෙනින් වහන්ස ඔබ මේ යන ගමන් සර්ව පර්කාරව සාර්ථක වේවා!!!

  • @kumarikumari1939
    @kumarikumari1939 3 ปีที่แล้ว +71

    මමද මේ පැවිදි ජීවිතය ප්‍රාර්ථනා කල නමුත් දෙමාපියන්ගේ දැඩි බලපෑම් එල්ල වූ නිසා ප්‍රාර්ථනය මුදුන් පත් කරගැනීමට නොහැකි වූවා. මාගේ පෙර පින් මදි වෙන්න ඇති. සසර කෙටි කරගැනීමට මේ ජීවිතයේදී කල හැකි කල යුතු සියලු දේ කරමින් භවයෙන් මිදීමට හැකි වේවා කියා පතමි.
    පින්වත් මෙහෙණින් වහන්සේට මේ ජීවිතයේදීම චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා !

  • @dinalinavidya4389
    @dinalinavidya4389 3 ปีที่แล้ว +85

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස.... ඉක්මනින්ම නිවන අවබෝධ කරගන්නට ඔබ වහන්සේට තව තවත් ශක්තිය ලැබේවා... ඒ වගේම මටත් ඉක්මනින්ම මේ ගමනට යන්නට හැකි වේවා.... 🙏🙏🙏🙏 කසාවත දරන්න ගොඩක් ආසයි ... ඒකට තාම මට පින මදී.... ඉක්මනින්ම මට කසාවතක් දරාගෙන පැවිදි වෙන්න වාසනාව ලැබේවා 🙏🙏🥺🥺🥺

  • @scdias8102
    @scdias8102 3 ปีที่แล้ว +23

    නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි
    මම හැමදාම ඔබ වහන්සේගේ වැඩ රෑට නොවරදවාම අහනව
    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේ ට

  • @Dhammasl_ed
    @Dhammasl_ed ปีที่แล้ว +16

    ගිහි ගෙදර ආශ්වාදයම දකින ජීවිත අතරෙ එහි ආදීනවය දැක අත්හරින්නා වූ අය දුර්ලභයි🙏

  • @gethanjalirathnayeka2010
    @gethanjalirathnayeka2010 3 ปีที่แล้ว +49

    සසරේ කල පිනක් මෙහෙනින් වහන්සේ කෙනෙක් වෙන්න පින් කරල තියනවා නිදුක් නීරෝගිව ඉදිරියට ඒ ගමන යන වාසනාව ලැබෙිවා තෙරුවන් සරණයි

  • @sriyanikusum5465
    @sriyanikusum5465 3 ปีที่แล้ว +198

    සංසාරගත පුරුදු .සෑහෙන අවබෝධයකින් ගත් තීරණයක් . මෙහෙණින් වහන්සේට ඉතාම ඉක්මන් බවයක උතුම් වූ නිර්වාණ අවබෝධයම වේවා ! 🙏🙏🙏

  • @sandamali8173
    @sandamali8173 3 ปีที่แล้ว +34

    බොහොම වටිනා ධර්මදේශනා වක් ශ්‍රවණය කෙරුවෙමි. සසර පින් පුරා පැමිණි ගමනේ උතුම් නිවනම අරමුණු වේවා!!

  • @neelamaniehenelage4149
    @neelamaniehenelage4149 3 ปีที่แล้ว +80

    චීවරයක් දරන්න සසරේ පුහුණු කිරීමක් තියෙන්න ඕන. නුදුරු භවයකදීම මාර්ග ඵල අවභෝධ වේවා.

  • @samithasck9477
    @samithasck9477 6 หลายเดือนก่อน +5

    තෙරුවන්සරණයි ...🙏🙏🙏
    මෙහේණින් වාහන්ස... ඔබ වහන්සේගේ සියලු බලාපොරොත්තු සපල වේවා උතුම් දර්මය අවබෝධ වේවා ... සාදූ සාදූ සාදූ .. 🙏🙏🙏

  • @tiktok-gj3ro
    @tiktok-gj3ro 3 ปีที่แล้ว +33

    ලස්සනට පැහැදිලි කරනවා මෙහෙණින් වහන්සේ බුදු සරණයි මෙහෙණින් වහන්සේ 🙏🙏🙏

  • @kavyawijesinghe3421
    @kavyawijesinghe3421 2 ปีที่แล้ว +34

    තෙරුවන් සරණයි අපේ මෙහෙණින් වහන්සේ ට... පාසල් කාලයේදී උන්වහන්සේ ඉතාමත් හොඳ මිතුරියක් උනා. ඉතින් උන්වහන්සේට සියලු සත්‍ය අවබෝධ කරගෙන අමාමහ නිර්වාණාවබෝධය ලබා ගැනීමට සියලු ශක්තිය ධෛර්ය ලැබේවා!!! 🙏🙏

  • @sandayurudananjaya8653
    @sandayurudananjaya8653 2 ปีที่แล้ว +16

    ඔබ වහන්සේගේ අම්මා දැන් දුක් වුනත් කවද හරි දවසක ඔබ වහන්සේ මේ ගත්ත තීරණය ගැන සතුටු වේවී , ඔබ වහන්සේට මේ භවයෙදීම උතුම් වූ නිවන අවබෝධ වේවා 🙏🙏🙏

  • @sandayurudananjaya8653
    @sandayurudananjaya8653 2 ปีที่แล้ว +13

    ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් වූ නිවන අවබෝධ වේවා 🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 ปีที่แล้ว +61

    අපේ පිං වත් මැණියන්ට බුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 කරදරයක් නැතිව බුදු දහම රැකගන්න හේතු වාසනාව ලැබේවා .🙏🙏🙏🙏

  • @sudinthameheni7704
    @sudinthameheni7704 ปีที่แล้ว +6

    මෙම ආරාමයේ අධිපති හඳපාන්ගොඩ සුපේශලා ලොකු මෙහෙණින්වහන්සේ ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා. මෙත්සිතීන් පතමු.

  • @padminijayasingha9205
    @padminijayasingha9205 3 ปีที่แล้ว +43

    ඉතාමත් ඉක්මන් භවයකදි ඔබ වහන්සේට උතුමි නිවන අවබෝධ වෙිවා.

  • @devmusic057
    @devmusic057 3 ปีที่แล้ว +56

    අහන්න ඉන්න පුලුවන් හිතට ගොඩක් සැනිසිමක් දැනෙනවා මෙහෙණින් වහන්සේ ඔබ දේශනාව, ඇත්ත මේ සසර නම් දුකක් සතුටක් නැ හැම දේකින්ම ඇත්තටම අන්තිමට තියෙන්නෙ දුකක් ඒ අවබෝධ කරගත් තැන තමයි සතුට,

    • @gayathrikahewagamage4715
      @gayathrikahewagamage4715 3 ปีที่แล้ว +1

      Ahan inna puluwan watinama deshanawak mehenin wahansa.darma deshana wilasaya harima pahadilie. Alankarai. Oba wahansege gamana yamata shakthiya ,dahirya ,nirogi suwaya labewa.

  • @shammiimasha7831
    @shammiimasha7831 3 ปีที่แล้ว +24

    තෙරුවන් සරණයී මෙහෙණින් වහන්ස...උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගැනීමට ශක්තිය ධ්‍රෙර්‍ය් ලැබේවා .....🙏🙏

  • @ජීවිතයටආදරයෙන්-ච1ඪ
    @ජීවිතයටආදරයෙන්-ච1ඪ 3 ปีที่แล้ว +20

    ඔබ වහන්සේගේ ජීවිතය සදාකාලිකවම සුවයෙන් සතුටින් සැනසීමෙන් පිරේවා !!!
    උතුම් තෙරුවන් සරණයි !!!

  • @kumudukumudu8880
    @kumudukumudu8880 2 ปีที่แล้ว +17

    මෙහෙනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙇🙇🙇සාදු සාදු සාදු

  • @helankacchannel5470
    @helankacchannel5470 3 ปีที่แล้ว +73

    ලංකාවෙ සිංහල බෞද්ධ ගොඩක් අය හිතන්නෙ මහන වෙනව කියන්නෙ අපරාදයක් කියල.දරුවෙක්ට තමන් ආදරය කරන කෙනෙක්ට දෙන්න තියන හොදම ත්‍යාගය ගෞතම බුදුන්ගෙ ශ්‍රී සද්ධර්මය ම පමනි

  • @sriyanisriyani6675
    @sriyanisriyani6675 2 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු බුදුසරණ යි ශ්‍රී යානී සර්ටත් නන් අයුරින් උදව් උපකාර කළ සැමටත් මෙහෙණින් වහන්සේ ලාගේ පවුලේ සැමටත් පින් වත් මෙහෙණින් වහන්සේ ටත් මුලු.විශ්වයටම ත් යහපතක් වේවා ස්තූතියි සම්මා සම්බුදු සරණයි මෙතෙක් පහළ වු.සියලුම බුදු පසේබුදු රජාණන් වහන්සේලා ගේ මහරහතන් වහන්සේ ලාගේ ආනුභාවයෙන් සියලුම සත්වයින්ගේ සියලුම ගැටළු නිරාකරණය වේවා. ලෝකවාසී සියලුම සත්ත්වයෝ සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා නීරෝගී වෙත් වා බුදු සරණයි. සාදු සාදු සාදු 🖖

  • @සොනාලිප්රියදර්ශනී
    @සොනාලිප්රියදර්ශනී 3 ปีที่แล้ว +28

    නිදුක් නිරේගි සුවය ලැබෙිවා මෙහෙණින් වහන්සේ🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 ปีที่แล้ว +25

    බොහොම ඉස්තුතියි පිං වත් සර්ට අපිව දැනුවත් කරාට තෙරැවන්සරණයි හොඳ වැඩ සටහනක් තෙරැවන්සරණයි .🙏❤

  • @pushpahonor983
    @pushpahonor983 3 ปีที่แล้ว +18

    සංසාරේ පෙර කරපු පිනක් මෙහෙනියනි දිර්ඝ ආයු ලැබේවා !!!!!🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹බුදු සරණයි .

  • @padipppadipp256
    @padipppadipp256 3 ปีที่แล้ว +36

    ඔබ තුමියට වඩා වයසින් වැඩමල් කෙනෙක් උනත් මම ඔබ මට වඩා බුදු දහම පිලිබද මනා අවබෝදයකින් අපට ගිහි ජීවිතය පැහැදිලි කරනව පින්වත් ඔබ තුමියට දීර්ගායු වේවා !!!!

    • @upekshashesani6976
      @upekshashesani6976 2 ปีที่แล้ว

      Buddimat bawa tiranaya wanna wayasin nawai manasin

    • @padipppadipp256
      @padipppadipp256 2 ปีที่แล้ว +1

      @@upekshashesani6976 ඔබ තුමියට නැවත වාරයක් ස්තූති වන්ත වෙනව මගේ කමෙන්ට් එකේ අඩු පාඩුව පෙන්නුවට මම තවත් අයගෙ කමෙන්ට් කියෙව්ව ඒවගෙත් සමහර අයගෙ අඩුපාඩු තිබ්බ නමුත් මම ඒවට රිප්ලයි කරන්න ගියෙ නැ.මට ඒක අඩුපාඩුවක් ලෙස පෙනුනත් ඒ අයගෙ හිතේ තියන දේ තමයි කමෙන්ට් කරන්නෙ.මට කිසිම අයිතියක් නැ ඒ අයට ඒ දේ පෙන්නල දෙන්න කමෙන්ට් එකකින් මොකද ඔබ සිතන ආකාරයට නෙමෙයි මම සිතන්නෙ අප දෙදෙනාම සිතන ආකාරයට නෙමෙයි තවත් අය සිතන්නෙ එක එක අයගෙ සිතිවිලි වෙනස්

  • @nethmikawya5653
    @nethmikawya5653 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් අහගෙන හිටියා අහගෙන ඉන්න ආස විදියට හැමදේම පැහැදිලි කරල දෙනවා අපෙ පොඩි මෙහෙනින් වහන්සේ 🙏 මේ බවයේම උතුම් වූ නිවන් අවබෝධ වේවා !! මෑණියනි.. 🙏🙏

  • @ashoasho8073
    @ashoasho8073 3 ปีที่แล้ว +226

    මෙහෙනින්වහන්සේට පාඩුවේ ඉන්න දෙන්න ,නිතර මීඩීයා වලින් ගිහින් කරදර කරන්න එපා ,🙏🙏

  • @naturalbeauty6101
    @naturalbeauty6101 3 ปีที่แล้ว +15

    උතුම් වූ නිර්වානය අවබෝධ වේවා නිදුක් නීරෝගී දීර්ගායුෂ ලැබේවා මෑණියනි 🙏🙏

  • @nilminigamage631
    @nilminigamage631 3 ปีที่แล้ว +55

    ඔබතුමියගේ සියලු යහපත් ප්‍රාර්ථනා මුදුන් පත් වෙිිවා ..

  • @chathuchathu5486
    @chathuchathu5486 3 ปีที่แล้ว +30

    ඔබතුමියට උතුම් නිර්වානය අවබෝද වේවා...මටත් ලැබුනොත් ඊලග බවයේ හෝ අවස්තාවක් මාත් මහනදම් පුරනවා සත්තයි..

  • @w.brumesha.4188
    @w.brumesha.4188 3 ปีที่แล้ว +27

    මෙහෙණින් වහන්සේගේ ධර්ම දේශනාවන් දිගටම ලබා දෙන්න.

  • @laknadeshani6013
    @laknadeshani6013 3 ปีที่แล้ว +13

    ඇත්තෙන්ම මෙහෙනින් වහන්ස ... අත් හැරීම කියන සිතුවිල්ල මිනිස්සු හැමෝටම පහල වෙන්නෙ නෑ. ඒ දේටත් දරාගැනීමේ ශක්තියක් තියෙන්න ඕන. බැදීම් කියන්නෙම දුකක්. අපි මේ හැමදේම අපේ කියලා බදාගෙන ජීවත් උනාට අපිට මේ හැමදේම දාලා කවදා හෝ දවසක යන්න වෙනවා ..

  • @nalanijayasiri6914
    @nalanijayasiri6914 3 ปีที่แล้ว +21

    අපගේ පින්වත් මෑනියන්ට තෙරුවන් සරනයි උතුම් නිර්වානය කරා යෑමට ශක්තිය ලැබේවා ...ගොඩාක් ස්තුතියි හරිම පැහැදිලි ...වැඩ සටහන මෙහෙයවූ ඔබතුමාට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරනයි ....

  • @pctech1991
    @pctech1991 3 ปีที่แล้ว +4

    මෙ වෙනකොටත් ඔබ වහන්සේ ගොඩක් දේ වටහාගෙන...ඔබ වහන්සේ හොයන නිවන් මාර්ගය අවබෝධ වේවා...! සාදු ...! සාදු ...! සාදු ...!

  • @imeshaudhayangani7630
    @imeshaudhayangani7630 3 ปีที่แล้ว +75

    ජීවිතයේ ගත්තු හොදම තීරණය 🙏🙏🙏🙏

  • @v.s.cherill2454
    @v.s.cherill2454 3 ปีที่แล้ว +161

    අම්මා අඩද්දි සිනහමුහුණින් ඉන්නත් ලොකු ශක්තියක් තියෙන්න ඕනේ.. හිත ශක්තිමත් තෙරණියක් ..අපි ඔය හීනෙට හුගාක් ඈතයි....

    • @maduwanthibandara8372
      @maduwanthibandara8372 3 ปีที่แล้ว +1

      Sadu sadu sadu 🙏🙏🙏 ඔබ වහන්සේ ගත්තේ හොඳම tirnaya....පෙර pin ....🙏🙏🙏

  • @h.senarath3422
    @h.senarath3422 3 ปีที่แล้ว +66

    තරුණ විය කැප කොට, ගිහි ජීවිතයෙන් නික්මී ගොස්, ධර්ම මාර්ගයෙන් විමුක්තිය සොයා, උතුම් වූ නිර්වාණ මාර්ගයට පිවිසි, ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා!!!!🙏🙏🙏☸️

    • @Cartoon_HUB_004
      @Cartoon_HUB_004 5 หลายเดือนก่อน

      @@h.senarath3422 බොහොම පින් ඔබවහන්සේට

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 2 ปีที่แล้ว +15

    මේ මෙහෙනින් වහන්සේ නිසි වයසේදී නිවැරදී තීරණයක්ගත් පිංවත් මෙහෙනින් වහන්සේ නමක්.

  • @madushani6317
    @madushani6317 3 ปีที่แล้ว +27

    ඔබ වහන්සේ හොයන නිවන් මර්ගයට ඉක්මනට යන්න පුළුවන් වේවා..සාදු සදු..!!!

  • @movielokayalk
    @movielokayalk ปีที่แล้ว +1

    කිසිදු අර්ථයක් නැති ගිහි ජීවිතයෙන් නික්මී පැවිදි වූ ඔබ වහන්සේට මේ ආත්මයේදීම උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා.නැවත ගිහි ජීවිතයකට එන්න නොලැබේවා.

  • @tharushawoods1351
    @tharushawoods1351 ปีที่แล้ว +2

    මෙහෙණින් වහන්සේහට ඉක්මනින්ම නිර්වාණය අවබෝධ කරගැනීමට හැකියාව ලැබේවා!🙏🙏🙏🙏🙏🙏

  • @DhammikaGomes
    @DhammikaGomes 6 หลายเดือนก่อน

    ඔබවහන්සේගේ ආධ්‍යාත්මික ජීවිතය දියුණු කරගැනීමේ ප්‍රයත්නය දළදා සමිදු පිහිටෙන් සඵල වේවා 🙏🙏🙏🙏
    චීවරය දැරීමේ පින ඇතිව උපන් මෙහෙණින් වහන්සේට ඒ පිනද ඉක්මනින්ම ඵල දේවා 🙏🙏🙏🙏

  • @mgsmadhumalee1063
    @mgsmadhumalee1063 3 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි !! මෑණියන්ට 🙏

  • @kumudumanel7906
    @kumudumanel7906 3 ปีที่แล้ว +20

    මමනන් අනුමත කරන්නෙ නැහැ chanel වලින් ගිහින් මෙහෙම මෙහෙණින් වහන්සේව interview කරනවට ඒක මෙහෙණින් වහන්සේට එක පැත්තකින් කරදරයක් වෙන්න පුලුවන්

    • @thilininishani8741
      @thilininishani8741 3 ปีที่แล้ว

      Koi taran mehenin wahansela hamudu waru innawada hamotama me wage tanak laben nane. Hariyata dane tikak wath laben nathi tan koi taram tiyanawada lankawe

  • @kanthijaya6123
    @kanthijaya6123 3 ปีที่แล้ว +37

    සදහටම සංසාර දුකින් මිදී නිදහස්ව පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @tamaratamara2379
    @tamaratamara2379 3 ปีที่แล้ว +21

    නමෝබුද්ධාය 🏵️🏵️🏵️
    බුදුගුන අනන්තයි 🌷🌷🌷

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว +24

    අපගේ මෙහෙණින් වහන්සේට උතුම් ua චතුරාර්ය සත්ත්වය අවබෝධ වේවා

  • @niroshanijeewanthi1017
    @niroshanijeewanthi1017 3 ปีที่แล้ว +3

    Anee 🙏🙏🙏oba වහන්සේගේ a ගමන ikman වේවා ....නිවන් අවබෝධ වේවා..!!!

  • @sampathgamage861
    @sampathgamage861 3 ปีที่แล้ว +13

    සාධු..සාධු..! උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා..! යථාර්ථය දකින්න බියවන්නා.. සත්‍ය වටහා නොගනි...

  • @hwskumari4276
    @hwskumari4276 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු අහන්නත් ආසයි තව පැයගනක් උනත් නමෝ බුද්ධාය

  • @thisanisrirama1363
    @thisanisrirama1363 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි... මෙහෙනින් වහන්සේට......
    උතුම් නිවන අවබෝධ වේවා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kirulakumari8648
    @kirulakumari8648 3 ปีที่แล้ว +4

    මෙහෙණින් වහන්සේට සසර දුකින් ම්දෙන්න හැකියාව ලැබේවා!!! වාසනාවන්ත මෙහෙණින් වහන්සේ නමක්

  • @manushithmusic852
    @manushithmusic852 2 ปีที่แล้ว +1

    බුදුසරණයි මෙහෙණින්වහන්ස අප සරසවියේ ඉගනගන්නා ඔබවහන්සේ දෑසින්ම දැකගැනීමට අවස්ථාවක් ලැබීම පිනක් සේ සලකමි..අමා මහ නිවන් මග අවබෝධ වේවා ඒ මග යන්නට තෙරුවන් සරණ ලැබේවා 🙏🙏☸️

  • @gimashachathurangi699
    @gimashachathurangi699 3 ปีที่แล้ว +13

    🌼ඔය මෙහෙණින් වහන්සේ වගේම මටත් ඇත්තටම මේ අපි ගෙවන ගිහි ජීවිතය ගැන කල කිරිමක් තමා තිබෙන්නෙ.මමත් කවදා හරි මේ ගිහි ජීවිතය අත හැර පැවිදි දිවියට එමි.ඔය මෙහෙණින් වහන්සේට නිදුක් නීරෝගී පැවිදි ජීතයක් ගත කිරීමට මා ප්‍රාර්ථනා කරමි.🌼🌺තෙරුවණ් සරණයි.!🌼🌺🙏🙏🙏🌼🌺🌼🌺🌼🌺

  • @salonwarsha934
    @salonwarsha934 3 ปีที่แล้ว +7

    උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ ව්‍ෙවා මෙහෙණින් වහන්සේට 🙏🙏

  • @Nayanakumari2828
    @Nayanakumari2828 4 หลายเดือนก่อน +2

    අනේ මටත් මහන වෙන්න ඕනි ඒත් ගෙදර අය බනිනවා මහන වෙන්න ඕනේ කිව්වට.මට වයස 17 යි .ඒත් හැමදේම ගැන කලකිරීමක් තියෙයි.මට තේරෙන් නෑ.මට මහන වෙන්නම ඕනී.🙂අනේ මන් කොහොමද මගෙ හිත හදාගන්නෙ
    මට මෙහෙම ගිහි ජීවිතයක් ගතකරන්න කිසිම කැමැත්තක් නෑ.මට මහන දිවියට පිවිසෙන්නෙ නැතුව මෙහෙම ඉන්න හිත හදාගන්න බෑ.අනේ මට කරන්න දෙයකුත් නෑ පවුලටම එකම දුව හින්දද මන්දා අම්මල ඉඩ දෙන්නෙම් නෑ අනේ මට කන්න දෙයක් නෑ.ගෙදරින් පැනලා ගිහිල්ලවත් මහනවෙන්න හිතෙනවා.🙂

  • @nalanidammika3351
    @nalanidammika3351 3 ปีที่แล้ว +7

    Teruwan saranai 🙏🙏🙏 ape mehenin wahansa මමත් mahana venna me jivithe gana අවබෝධ කරගෙන yanna උත්සාහ karana kenek teruwan saranai 🙏🙏🙏

  • @kumarikumari8573
    @kumarikumari8573 3 ปีที่แล้ว +52

    පැවදි දිවියට ඇතුලත් වන්න නමි සියල්ලම අත් හැරිය යුතුයි තාත්තා කියලා බදාගන හිටියොත් අත් හැරීමක් කරන්න අමාරැයි බැදීමි වලින් තොරව යායුතුයි තාත්තා නැති වුණත් ඒ ඛැන හිතුවොත් ඵතැන තවත් අල්ලා ගැනීමක් විතරයි ඔබ වහන්සේ ගත් තීරණය හොදයි

    • @HarashaPrabhashwara
      @HarashaPrabhashwara 6 หลายเดือนก่อน

      Mata me aramaya thiyana diha kiyanawada. Yanna ona para

  • @taichilo5751
    @taichilo5751 ปีที่แล้ว +7

    I am Malaysian Chinese. Don't understand Sinhala, but very interested in this beautiful nun story. I would be very grateful if English subtitles could be added to share it with more people around the world. 🙏🏻🙏🏻🙏🏻

  • @nawodakapriyasad148
    @nawodakapriyasad148 3 ปีที่แล้ว +2

    මෙහෙණින් වහන්සේගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා !!!තෙරුවන් සරණයි

  • @sriyanijayakodi6802
    @sriyanijayakodi6802 3 ปีที่แล้ว +5

    අවබෝධයෙන් අතැරීම තුල ,තියෙන සතුට දන්නෙ ...එය විදින අයම්‍යි ...තෙරුවන් සරණයි මැනියනී

  • @gretafernando4858
    @gretafernando4858 3 ปีที่แล้ว +11

    අපගේ මෙහෙණිය ගොඩාක් ආදර්ශයක්.b.s

  • @ගීතිකා
    @ගීතිකා 3 ปีที่แล้ว +10

    ගිහි ජිවිතේ කරදරයක් . දරුවෝ නිශා ජිවිතේ epa වෙලා සෙමියගේ බේබදු ජිවිතේ නිශා ජිවිතේ epa වෙලා කිසිම සෙනසිමක් නේ හිතට දරුවෝ අම්මා කියන කෙනාවත් අදුරන්නේ නේ ගොඩක් කලකිරිලා ඉන්නේ අඩනව කියන්න කෙනක් නේ ඔලුව හෙරුණු aethe යන්න හිතෙනවා ඔබවහන්සේ හිත සතුටින් ඉදලා නිවන අවබෝධ කරගන මටත් සෙනසිම සොයාගන්න උදුවක් කරන්න. ඔලුව විකාරයක් වෙලා

  • @sandyakumari9441
    @sandyakumari9441 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏

  • @csmali8419
    @csmali8419 3 ปีที่แล้ว +1

    ඔබවහන්සේට උතුම් නිර්වානය අවබෝධ වේවා !!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 3 ปีที่แล้ว +5

    මෙහෙනින් වහන්සට ඒ ගුරුවරයක සිටි එතුමා නියමාකාරයෙන් බුදුපියාණන් වහන්සේට ගෞරව වචන කතා කරනවා .ඒ වගේ අවබෝධයෙන් .බුදු පියාණන් වහන්සේට ගෞරව ආන්තික ව ආමන්ත්‍රණය කරන්ඩ හැකියාව ඇති වේවා .බුදුපියාණන් වහන්සේ දේශනා කළා මිසක් කිව්වේ නෑ අද අපේ හාමුදුරුවරුන්ටත් වැරදිච්ච තැන් ඒවා .අද අපේ හාමුදුරුවරුන් සිවුර දරාගෙන ශරීරයට සැප දෙන නිසා ධර්මයේ වචනත් අමතකයි ..

  • @hmisankaudayanganiaberathn5928
    @hmisankaudayanganiaberathn5928 2 ปีที่แล้ว

    අමා මහ නිර්වාණ ඝුවය ඔබට ලැබේවා මෙහෙණීන් වහන්ඝ ඔබ තුමිය ගත් මේ තිරණය හොදයි හරියටම හරි කියලා මා ඝිතනවා ගිහිගෙයි දුක් විදිනවාට විදවනවාට වඩා හොදයි අාරමේ බනක් දහමක් බාවනා කරගෙන උතුම් නිර්වාණයටම යන එක තෙරැවන් ඝරනයි،❤🌷❤🌷❤🌷💚🌹

  • @FIGHTER..768
    @FIGHTER..768 3 ปีที่แล้ว +17

    සසර දුකෙන් ලක්ෂයෙන් පංගුවක් අත්වින්දොත් නුවනින් යමෙක් මේ ජීවිතය බැදීම් සල්ලි දේපල මව පියා දරුවො සමග තියෙන බැදීම පවා පයට පෑගෙන දුහුවිල්ලක් තරම්වත් වැදගත් වෙන්නෙ නැහැ..ඒ වගේම යමෙක් ⁣ගිහිගෙය හැර යන කෙනෙක්ව වචනයකින් හෝ වලක්වන්නට උත්සග ගත්තොත් එයත් අපාගත වන පවක්.

  • @sunithaperera902
    @sunithaperera902 3 ปีที่แล้ว +26

    ඔබ වහන්සේ සංසාර පූරුද්දට මහන දම් පුරන්න හිත දෙන්න ඇති .ඔබ වහන්සේ අවබෝධයෙන් මහන වූවා ද විය හැකි.පෙර කුසලය කොයි මොහොතෙ උදා විය හැකි දැයි කාට නම් කිව හැකිද,ඔබ වහන්සේ මේ උත්තරීතර මාර්ගය තොරාගෙන ගමන් කලත් යසෝදරාත් වැලපුනා රාහුල කුමාරයා මහන කල විට.දෙමව්පියන් ගෙ දරු සෙනහස ඇට මස් ලේ නහර සිද ගිය බැදීමක් .එය දරාගන්න බෑ.නමුත් ඔබ වහන්සේ ගත් තීරණය හරි.මේ කීවෙනි අම්මා ද කියා අපි නොදනිමු.ඒ තරමට අපි මේ සංසාර යෙ ගමන් කරන්නෙමු.සියල්ල අනිත්‍ය්යයි.ඔබ වහන්සේ ට චතුරාර්‍ය් සත්‍ය්ය අවබෝධ වේවා !සූන්‍ය්තා දහම ප්‍රර්ත්යක්ස වේවා මේ බවයෙදිම මග ඵලයකට පත් වේවා !!!නිවන් ප්‍රර්තනා කරනවා !!!සත්‍ය්ය යෙන්ම නිවන ආත්මාර්ත්ත කාමි.එය තමන් තනියෙම යන ගමනක් .සාදු !සාදු !!සාදු !!!🙏🙏🙏☸️🇦🇩

  • @dsenadeera2707
    @dsenadeera2707 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට ඒ උතුම් තුනුරුවනේ රැකවරණය ලැබේවා.... ❤️

  • @nadinadi4160
    @nadinadi4160 3 ปีที่แล้ว +5

    ඇත්තටම හිතට ගොඩක් සැනසීමක් දැනෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😔

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 3 ปีที่แล้ว +12

    බුදු සසුන ලොව පුරා බැබලේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hasaraosara5867
    @hasaraosara5867 3 ปีที่แล้ว +1

    බුදු සසුන බැබලවවීමට ඔබ මෙහෙනින් වහන්සේට ශක්තිය දයිර්‍ය ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sheltonsenadeera4556
    @sheltonsenadeera4556 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නිවන් මර්ගය.අවබොද වේවා .

  • @raniajantha4045
    @raniajantha4045 3 ปีที่แล้ว +4

    උතුම් u nirwanaya awaboda wewa
    Oba වහන්සේ sithana pathana de a අයුරින්ම istha siddawewa theruwan saranai

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 3 ปีที่แล้ว +7

    බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manoharidias3372
    @manoharidias3372 3 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි පිංවන්ත මෙහෙණින් වහන්ස🙏🙏🙏

  • @donasamanthadissanayake3948
    @donasamanthadissanayake3948 3 ปีที่แล้ว +17

    නිවනම නාතයි නිවනම වෙත්වා 🙏🙏🙏

  • @upulhemantha820
    @upulhemantha820 3 ปีที่แล้ว +2

    🙏🙏🙏පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏

  • @pavanaimalka
    @pavanaimalka 3 ปีที่แล้ว +6

    අපිත් ආසයි පැවිදි වෙන්න. පව නිසා බැඳීම් වලට වහල් වේලා 💔💔💔

  • @WijithBudhdhi
    @WijithBudhdhi 18 วันที่ผ่านมา

    මම පැවිදිවෙලා ඉන්නේ මෙහෙණින් වහන්ස බුදු සරණයි 🙏

  • @piyumimuthukumarana6455
    @piyumimuthukumarana6455 2 ปีที่แล้ว +1

    මටත් ආසයි මෙහෙනින් වහන්ස කෙනෙක් වෙන්න පොඩිකාලෙ ඉදන් තිබ්බ ආසාවක් මමත් ආසයි සුදර්ශිකා මෙහෙනින්වහන්සෙ වගෙ මෙහෙනින්වහන්සෙ කෙනෙක් වෙන්න අනෙ මමත් ආසයි ඔය මෙහෙනින් ආරාමෙට එන්න මට ඔබවහන්සෙගෙන් උදව්වක් ඔනි මම අම්බලන්තොට අමිශා......ඔබවහන්සෙගෙ දිවිගමනට සාර්තකව ගෙවන්න ලැබෙවා....ජිවිතෙ දුකක් තමයි මමත් තෙරුම් ගත්ත ලොකු දෙයක් තමයි එක.....😌🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nccreative5794
    @nccreative5794 3 ปีที่แล้ว +5

    බුදු සරනයි සසර ගමන යහපතක්ම වේවා!!!

  • @shiromalapriyadarshani9655
    @shiromalapriyadarshani9655 3 ปีที่แล้ว +7

    හැමදේම වැඩක් නැති බව දැන ගිහි ජීවිතය අත්හල ඔබ වහන්සේ ආයෙමත් අධ්‍යාපනය නමින් ලෞකිකත්වයම ලං කර ගත්තොත් ඉන්ද සිදු වන්නේ ඔබ වහන්සෙගේ අරමුනින් ඈත් වීමම පමනි. නිවන මිස අධ්‍යාපනය සැනසීම නොවේ..

  • @kalindukalindu4445
    @kalindukalindu4445 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු🙏🙏🙏🌻🌻🌻

  • @threesisters870
    @threesisters870 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස.... ❤️

  • @sujeewekumarasinghe1550
    @sujeewekumarasinghe1550 3 ปีที่แล้ว +2

    මේ බවයේම චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝද වේවා. නිවීමම වේවා.මාගේ නමස්කාරය වේවා.සාදු...සාදු..සාදු..

  • @ad.sanuja5883
    @ad.sanuja5883 3 ปีที่แล้ว +5

    උතුම් නිර්වාණය අවබෝධ වේවා🙏🙏🙏

  • @janithasampath5480
    @janithasampath5480 ปีที่แล้ว +4

    ජීවිතයේ ගත්ත හොදම තීරණය ...😌😌

  • @gayanharshana608
    @gayanharshana608 3 ปีที่แล้ว +2

    තෙරණියනි ඔබ වහන්සේ දේශනා කළ එක ධර්මතාවය ක් මට අවබෝධ විය. එයනම් අත්හැර දැමිය යුතු තැන අත්හැරිය යුතුමය.. ඔබ වහන්සේට නිර්වාණය අවබෝධ කරගැනීමේ හැකියාව ඉක්මනින් ම ලැබෙවා..

  • @lihinianuththara8807
    @lihinianuththara8807 3 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු සාදු ....🙏🙏🙏🙏🙏

  • @KavinduJayawaradena2005
    @KavinduJayawaradena2005 ปีที่แล้ว +2

    මෙහෙණින් වහන්ස ,
    අතහැරිය යුත්තේ දෙමාපියන් නොවේ.
    තමන්ගේ සලායතන වලින් අල්ලා ගන්නා අවිද්‍යාව මුලික සංකාරයයි.තමන් තුළ ගොඩනැගෙන ලෝබ දිවේශ මෝහාන්දකාරය යි
    තෙරුවන් සරනයි

  • @seelawadduwage6998
    @seelawadduwage6998 3 ปีที่แล้ว +5

    Hare සතුටුයි කතාව ගැන budu saranai

  • @JayaniAloka-b6i
    @JayaniAloka-b6i 9 หลายเดือนก่อน

    ඔබ වහන්සේ මහන උන ආරමයේ දුරකතන අංකයක් දෙන්නකො මටත් මහන වෙන්න😔 මේ ජීවිතේ කොච්චර සැප තිබ්බත් වැඩක් නෑ බුදුදහම තම හිතට නිවන🙏🙏

  • @sisirakumara6180
    @sisirakumara6180 3 ปีที่แล้ว +1

    තෙරැවන්සරණයි .මෙහෙනින්වහන්ස.

  • @كوماريكوماري-ي6و
    @كوماريكوماري-ي6و 3 ปีที่แล้ว +5

    මෙහෙනින් වහන්සේට හොද ගමනක් යන්න පුලුවන් තෙරුවන් සරණයි අපේ මෙහෙනින් වහන්සට ට් 🙏🙏🙏🙏

  • @summerleaf9080
    @summerleaf9080 3 ปีที่แล้ว +6

    ඇත්ත. ඒත් මම නම් තාත්තා දාලා එවෙලෙ එන්නෙ නෑ.. හිත හදලයි එන්නෙ... නිවන් දකින්න යන ගමන ආත්මාර්ථකාමී උනත් දෙමාපියන් අමතක කරන්න හොඳ නෑ. අපි මොනතරම් ණයද දෙමාපියන් ට. ..

    • @lahiruepitawela6222
      @lahiruepitawela6222 3 ปีที่แล้ว +4

      Ow aka atta. Thatta merunath mm yanawa kiwwama koi taram dukak enn athida. Eta wada hoda widihata kata karanna tibba. Mokada a thattai ammai nisai a wage daruwek me loketa awe. A gunaya tiyagena weda karanna oni mm hitanne. A amma thatta nisane me loketa awith niwan labanna hari puluwan wennee....😥😥