"හෙට රෑ 10.53න් පස්සේ මේ ලග්න හිමියෝ 3 දෙනාට සුපිරි ධන වරුෂාවක්!" - ජූලි 31ට කලින් ඉරණම වෙනස් වෙනවා!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • පුජ්‍ය පුසියන්කුලමේ සුමනරතන හිමි
    077 270 7818 - 076 223 9905
    මේ ලග්න හිමියෝ 3 දෙනා රජ වෙනවා! - ඉරණම වෙනස් වෙලා සුපිරි කෝටිපතියෝ වෙනවා!
    Our Social Media:
    LIKE Us : / welawalk
    වංචා සහගත පුද්ගලයින් බහුලව සිටින බැවින්, ඔබේ විශ්වාසය තහවුරු කරගැනීමෙන් පසුව පමණක් මුදල් ගනුදෙනු සිදු කරන්න. රැවිටිලි වලට හසුවී ඔබේ මුදලත් කාලයත් නාස්ති කරගන්න එපා!!
    Since fraudulent people abound, make money transactions only after establishing your trust. Don't waste your money and time getting caught cheating!!
    #welawa #trending #lagnapalapala

ความคิดเห็น • 237

  • @dinudinesha9541
    @dinudinesha9541 หลายเดือนก่อน +15

    මම අත්දැකීමෙන් කියන්නේ අවුරුදු 17 ඉඳලා morpirith පාවිච්චි කරනවා, කරණීය මෙත්ත සූත්‍රය, මරණය මට බය උනා මම බය උනේ නැහැ, බුදු ගුණ ඒ සා සත්ත ම saththai කී. ❤

  • @malinandani3412
    @malinandani3412 หลายเดือนก่อน +7

    අපේ පිංවත් ස්වාමීන් වහන්සේ ...ඔබවහන්සේට ගොඩක් පිංසිද්ද වෙනවා අපිදැනුවත් කිරිම වෙනුවෙන් ...ඔබවහන්සේ වටිනා මෙහෙවරක් සිදුකරන්නේ..තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට 🙏🙏🙏

  • @user-en6bg1fc9f
    @user-en6bg1fc9f หลายเดือนก่อน +19

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ ,ජීවිතේ ගැන හුගාක් අවබෝධ වුනා,අද ඉදන් මම මෝර පිරිත කියන්න පටන්ගන්නවා ,

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน +4

      🙏🙏🙏🙏🙏

    • @vidhushaniamarawickrama4409
      @vidhushaniamarawickrama4409 หลายเดือนก่อน

      ​@@Welawa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ne4zl4pr6p
    @user-ne4zl4pr6p หลายเดือนก่อน +6

    තෙරුවන් සරනයි අපේ පිංවත් සුවාමින් වහන්සේට ඔබවහන්සේගේ වැඩසටහන් බලනවා ඔබවහන්සේ කියන කතාව සහතික අැත්ත අපේ මිනිස්සු හොර කපුමහත් තුරුන්ට හසුවෙනවා ඔබවහන්සේ කියාදෙන මාර්ගවලයන්න කියලා මම ඉල්ලනවා ලෝකවාසි සියලුම දෙනාගෙන් ඔබවහන්සේ මේ බවයෙදිම මතුබුදුවෙනවාමයි පිංවත් සුවාමින් වහන්සේට දිර්ගායුෂ ලැබේවා තුරුනුවන් සරනයි

  • @MajiniAmalka
    @MajiniAmalka หลายเดือนก่อน +4

    ඔබවහන්සේට නිදුන් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.ඔබ වහන්සේ දේශනා කරන කරුණු කාරණාවලට බොහෝම පින්.🙏🙏🙏🙏

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 หลายเดือนก่อน +5

    සුමනරතන හිමි වැඩ වසන පංසලේ ලිපිනය දෙන්න හිමියන් මුණගැසීම ට.

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      ️🙏🙏🙏♥️

  • @user-mary_713
    @user-mary_713 หลายเดือนก่อน +5

    අහන්න ආසයි...ඔබවහන්සේට නිදුක් ,නීරෝගී සුවයත්,දීර්ඝායු වේවා ! තෙරුවන් සරනයි !

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

  • @mikky23mich
    @mikky23mich หลายเดือนก่อน +11

    අපේ හාමුදුරුවන් කරපු වීඩියො එක සම්පූර්ණයෙන් බැලුවා ඇත්තටම හරිම ආසවෙන් බැලුවා අපිට අපිටත් පිහිට වෙන්න අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පිං

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

    • @chithrafernandoo4801
      @chithrafernandoo4801 หลายเดือนก่อน

      Ape hamuduruwanee mg lagne kanya mn sehanna dukka adurharamen mt enna geyaka na mn Rata gihin hamaba karagatha deyak na mt deyunuwaka kara yanna pilisaranka karanna oba wahanseta goodak pin api wage asaran eyata setha santhiyak karanna ape hamuduruwani obata bohotha pin budu sarani devi pihitai🙏🙏🙏🙏🙏

  • @damayanthimanikya8396
    @damayanthimanikya8396 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට ජෝතිෂ්‍ය. සම්බන්ද පුර්ණ දැනුවත් කිරීමක්.. 🙏🙏🙏

  • @user-js8gq3pd8s
    @user-js8gq3pd8s หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ වීඩියෝ මම බලනවා පින්වන්ත අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏

  • @dineshanilmini8346
    @dineshanilmini8346 หลายเดือนก่อน +5

    ස්වාමීන් වහන්සේ ට ගොඩක් පින් .

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb หลายเดือนก่อน

    ස්වමීන් වහන්ස දීර්ඝායුෂ, නීරෝගී සුවය ලැබේවා. ඔබ වහන්සේට නමස්කාර කරමි.🙏🙏🙏🙏

  • @sarukatennakone
    @sarukatennakone หลายเดือนก่อน

    ඔබ වහන්සේට ගොඩක් පිං .මටත් පිහිටිවන්න ඔබ වහන්සේ 🙏

  • @npweduwana1781
    @npweduwana1781 หลายเดือนก่อน +10

    හාමුදුරුවනේ මහණ වෙන්න, අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පිං

  • @sharapov1869
    @sharapov1869 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි දීර්ඝායු වේවා ,

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

  • @upaliwijesinghe9380
    @upaliwijesinghe9380 หลายเดือนก่อน +4

    ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබී සියලුම කටයුතු සාර්ථක වේවා සම්මා සම්බුදු සරණයි, විශ්ව මාතාවට විශ්ව ශක්තියට අනෙක වාරයක් ස්තුතිවන්ත වේවා මේ දැනුවත් කිරීමට.

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @elenakraeva1260
    @elenakraeva1260 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාදු සාදු සාදු .

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

  • @NaniChris-ko7mr
    @NaniChris-ko7mr หลายเดือนก่อน +2

    ලස්සන කථාවක්, හොඳ පැහැදිලි කිරිමක්..

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

  • @herathejayampathi8327
    @herathejayampathi8327 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට . නිදුක් නිරෝගී සුවය ලැබේවා සසර ගමන කෙලවර නිවන් අවබෝධය ලැබේවා .🙏🙏🙏

  • @user-js8gq3pd8s
    @user-js8gq3pd8s หลายเดือนก่อน

    මම දැනට විදේශ ගතව ඉන්නේ ලබන මාසේ ලංකාවට එන්න ඉන්නේ කිසිම දියුනුවක් නැ අපේ හාමුදුරුවනේ මගේ බූමිය බලලා මගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් බලන්න ඕන

  • @Gimoleede-pj7sr
    @Gimoleede-pj7sr หลายเดือนก่อน +1

    තෙරුවන් සරණ යි ඔබ වහන්සේ ට .වැඩ හරියටම කරන ස්වාමීන් වහන්සේ නමක්

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

  • @user-mz1hz6tt6u
    @user-mz1hz6tt6u หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට නිරෝගී සුවය ලැබේවා

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

  • @Bokka861
    @Bokka861 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි හාමුදුරුවෝ ගෙ වැඩසටහන් බලනවා අපි

  • @user-tn4cp1mp3e
    @user-tn4cp1mp3e หลายเดือนก่อน +6

    අනේ හාමුදුරැවනේ මම පුංචි දා සිට හමිබ කරත් මට කිසිම දියුනුවක් නැ මට දියුනුවක් හදා දෙන්න මම දැනටමත් රට ඉන්නෙ ඒත් දියුනුවක් නැ

  • @KushiPujani
    @KushiPujani หลายเดือนก่อน +1

    Budusaranai ape swaminwahansata obawahansege viswa sakthiya e nirmalau bududahamen pewatagena ennau e viswa sakthiya obawahanseta dinen dina lebewa ape swaminwahanse digukal bududahame sakti kadambayath samaga sambandavi me asarnau minisunta obawahansege pihita lebewa .obawahanseta dirgausa lebewa.

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf หลายเดือนก่อน

    පින්වත් afe හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa sadu sadu sadu

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      ️🙏🙏🙏♥️

  • @somasusela6532
    @somasusela6532 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවසේ⁣ මෙි වැඩ සටහන් බැලුවා මම ගොඩක් තේරුම් ගත්තා 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @sunethirameragalpelige4181
    @sunethirameragalpelige4181 หลายเดือนก่อน +1

    Oya harima lassani godak lassani 🎉❤italya sitha

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      ️🙏🙏🙏♥️

  • @niroshafernando2202
    @niroshafernando2202 หลายเดือนก่อน

    දිර්ගායු ලැබේවා තේරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      ️🙏🙏🙏♥️

  • @yannahithenaratak3179
    @yannahithenaratak3179 หลายเดือนก่อน +6

    රාත්‍රී 10.53 වෙනස්කම් ඉවසිල්ලක් නෑ. හෙට මම කෝටිපතියෙක්.

    • @N.K.R.kokila
      @N.K.R.kokila หลายเดือนก่อน

      මොකක්ද වුන වෙනස

  • @malachandani-qz5go
    @malachandani-qz5go หลายเดือนก่อน +2

    SAMBUDU SARANAI ! ... 🙏🙏🙏

  • @user-eg2nu6pr4o
    @user-eg2nu6pr4o หลายเดือนก่อน

    තෙරුවන් සරණයි. අපේ හමූදූරූවන්ට..

  • @dilyaabrarova1977
    @dilyaabrarova1977 หลายเดือนก่อน

    ඔබ වහන්සේට බොහොම පිං මේ ගැන පැහැදිලි කරාට

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

  • @user-tt6kv1uc5k
    @user-tt6kv1uc5k หลายเดือนก่อน +3

    චිරජිවනය දිර්ගයුශ ලැබේවා පින් වන්ත හාමුදුරුවනේ

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandraniKumrage
    @ChandraniKumrage หลายเดือนก่อน +5

    මම වීඞි⁣⁣යෝ එක බැලුවා අපේ හාමුදුරුවනේ මටත් හිතුනා ඔබ වහන්සේ බැහැ දකින්නට තෙරුවන් සරණයි බොහොමයක් පිං අපේ හාමුදුරුවනේ

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pthikshana44
    @pthikshana44 หลายเดือนก่อน +3

    budusaranai !!!! oba wahanseta

  • @yatapahanakalyanadhamma1619
    @yatapahanakalyanadhamma1619 หลายเดือนก่อน +2

    ඔබ වහන්සෙත් නිවන් දකිත්වා

  • @manelkumarapperuma9618
    @manelkumarapperuma9618 หลายเดือนก่อน +1

    Theruwan saranai hamuduruwane 🙏🙏

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      ️🙏🙏🙏♥️

  • @samankumari5246
    @samankumari5246 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නීරෝගී සුවය ලැබේවා ස්වාමීන් වහන්සේ

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      ️🙏🙏🙏♥️

  • @bertramdonalddezilvas9661
    @bertramdonalddezilvas9661 หลายเดือนก่อน

    me channel eka hasuruwana oba godak honda...ivasiliwantha...ugath..
    .buddimath...mahathmayek.
    sanwara...ivasiliwantha katha wilasayate mage hadapiri gawurawe...pranaamaya obata pirinamanawa.
    obata Theruwansaranai.

  • @gayanmalkam9885
    @gayanmalkam9885 หลายเดือนก่อน

    ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිටයි. ධිර්ගායුෂ වේවා

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      ️🙏🙏🙏♥️

  • @wajirananayakkara4567
    @wajirananayakkara4567 หลายเดือนก่อน

    Oba wahanseta theruwan saranai 🙏🙏🙏

  • @user-dg6dk7my9k
    @user-dg6dk7my9k หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්සේට

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      ️🙏🙏🙏♥️

  • @RuangMultimedia
    @RuangMultimedia หลายเดือนก่อน +1

    Oba wahansege desanawa athi uthum Theruwan saranai

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

  • @kusumthilaka4805
    @kusumthilaka4805 หลายเดือนก่อน

    🙏🙏🙏🙏 තෙරැවන් සරනයි අපෙ හාමුදුරැවනේ

  • @user-go6xu6bo2f
    @user-go6xu6bo2f หลายเดือนก่อน +1

    🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏💕💕

  • @niroshikarathnayaka7944
    @niroshikarathnayaka7944 หลายเดือนก่อน

    Theruwan saranayi ape hamuduruwane
    Mama oba wahanseta amathum gaththa.eth answer karanne na ne

  • @sachababa3192
    @sachababa3192 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 👏👏👏👏👏👏

    • @CandrikamalaniMalanl
      @CandrikamalaniMalanl หลายเดือนก่อน

      ❤🎉❤🎉❤🎉🎉❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ramanis8778
    @ramanis8778 หลายเดือนก่อน

    Budu saranai හාමුදුරුවනේ

  • @user-uz3xw9gc6u
    @user-uz3xw9gc6u หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු.

  • @user-us8yk4ce2r
    @user-us8yk4ce2r หลายเดือนก่อน

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ..🙏🙏🙏

  • @geethamala7835
    @geethamala7835 หลายเดือนก่อน +3

    """" RATATAMA SETHAK WEWA..UTHUM U BUDU SARANAI .🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻"""

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-qe3gl3jd4s
    @user-qe3gl3jd4s หลายเดือนก่อน +1

    Theruwan saranai ape hamuduruwane

  • @user-bx7vl2ql2m
    @user-bx7vl2ql2m หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස, අනේ හැකි නම් රූපවාහිනීයේ පෝදා විකාශනය කරන වැඩසටහන නොපෙනෙමාන එකට වැඩම කරලා ඒ කට්ටියට පැහැදිලි කර දෙනවානම් පිනක්.🙏

  • @user-gj8ku4nc2g
    @user-gj8ku4nc2g หลายเดือนก่อน +3

    ස්වාමින් වහන්සේට ගොඩක් පිං මගේ ලග්නය මිතුන

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

    • @user-mr8mm1mv3f
      @user-mr8mm1mv3f หลายเดือนก่อน

      Mama mithuna.eth mata kawadawath eka widihata salli laben na.ada labunoth aye godak dawas bati wenawa.

  • @geethadisanayakageetha981
    @geethadisanayakageetha981 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      ️🙏🙏🙏♥️

  • @ranirano5010
    @ranirano5010 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      ️🙏🙏🙏♥️

  • @nilanthiranawaka1623
    @nilanthiranawaka1623 หลายเดือนก่อน

    මටත් obawahanse muna gahenna one mata බුදු සරණයි ස්වාමීන් වහන්ස

  • @user-hl8lg8ll8g
    @user-hl8lg8ll8g หลายเดือนก่อน +1

    Annee mata පිහිට wanna api හාමුදුරුවෝ nee mage gadra හැමෝම akata akak නැතුව nikn ma randu wanwa man amma mathth ගහන්න anawa ටික walwakin hari යනවා mokada me hathuwa gadra wagthuwak na කෝටියක් gansath na gadra පාළු wala kalin kimnk

  • @sureshaniherath5171
    @sureshaniherath5171 หลายเดือนก่อน

    වෘශ්චික,ධනු,තුලා සුභ ලග්න 3න

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      ️🙏🙏🙏♥️

  • @user-gn9sp7dc7d
    @user-gn9sp7dc7d หลายเดือนก่อน

    තෙරැවන්සරණයි පින්වත් ස්වාම්න්වහන්ස අනේ අපේ හාමුදුරැවෝ වැඩ ඉන්නේ ෙකාෙහදකියලා කියන්නකොගොඩක් පිං

  • @kanthimenike2683
    @kanthimenike2683 หลายเดือนก่อน

    TheruwanSaranai Devipihitai oba thumata saha oba thumata.

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      ️🙏🙏🙏♥️

  • @wasanthajayathilaka3418
    @wasanthajayathilaka3418 หลายเดือนก่อน

    Theruwan saranai obawahanseta

  • @devislmobile448
    @devislmobile448 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන් වහන්සේට 🙏🙏🙏

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wajirananayakkara4567
    @wajirananayakkara4567 หลายเดือนก่อน

    Aswaha kata waha pucchanna kiyala denna ape hamuduruwane 🙏🙏🙏

  • @user-ev2ul2nb7w
    @user-ev2ul2nb7w หลายเดือนก่อน +2

    ගරුතර ස්වාමින් වහන්සේට නමස්කාරය වේවා තෙරුවන් සරණයි

  • @ChandimaKumuduni-rn2zk
    @ChandimaKumuduni-rn2zk หลายเดือนก่อน

    ගොඩක් පින් අපේ හාමුදුරුවෝ නේ

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      ️🙏🙏🙏♥️

  • @ChandiSamarapperuma
    @ChandiSamarapperuma หลายเดือนก่อน

    Theruwan saranai hamuduruwane🙏🙏🙏🙏🙏

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      ️🙏🙏🙏♥️

  • @tatianaandreeva5549
    @tatianaandreeva5549 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවන්ට තෙරැවන් සරණයි

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

  • @dennsk21
    @dennsk21 หลายเดือนก่อน

    සාදු සාදු සාදු. හැමෝටම පිහිට ලැබේවා..

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

  • @ayeshaopananda4868
    @ayeshaopananda4868 หลายเดือนก่อน

    Hamuduruwane mata phita wanna. Dan mama inne UK. Mata selli ne. Duwa ticket denawa . Srilanka no home. Mage salli wagayak ganna tiyenawa Burkina Faso wala mama viyadam kala . Mata salli labadenna
    WhatsApp or email denawada.
    Teruwan sarani.

  • @user-zs3nh5rv5v
    @user-zs3nh5rv5v หลายเดือนก่อน

    Ape. Hamuduruwane mage puthage gedara ta nitharama sarpain. enawa. punchi daruwo innawa bayai hamuduruwane .monawa hari kem kramayak kiyanna Oba. wahanseta pin sadu. Sadu....

  • @chamilatharaka9222
    @chamilatharaka9222 หลายเดือนก่อน

    මට ස්වාමීන් වහන්සේ හම්බවෙන්න පුලුවන්ද... මගෙ පවුල් ජීවිතය ගැන ප්‍රශ්නයක ඉන්නෙ..

  • @JorgeFeros
    @JorgeFeros หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ බුදු සරනයි.

  • @lalita1889
    @lalita1889 หลายเดือนก่อน

    Ape hamuduru wange. Mage puthata viwaha mangalya hari yannehe pinsudu wewa viwaha yak hariyanna yamak karala denna ape hamuduruwange🙏🙏🙏🙏🙏😭😭😭😭😭

  • @relaxation3990
    @relaxation3990 หลายเดือนก่อน

    ගොඩාක් පිංවන්තයි.................දකින්න පුලුවන් ද ඔබ වහන්සේ ව..........

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

  • @user-yg8ic5du9u
    @user-yg8ic5du9u หลายเดือนก่อน

    Hamuduwange pansala tiyeana tana kiyanako.durakathana usane na

  • @user-kt4zb2zc2t
    @user-kt4zb2zc2t หลายเดือนก่อน

    Teruwansaranai mamath hamudurunamakage mawak obawahanseth ikmanbhawayakadima utum u nirwaanayama awabhodhawewa mama wrustika lagne

  • @hubbabobba5650
    @hubbabobba5650 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නමස්කාර වේවා..

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

  • @nishanthithushari820
    @nishanthithushari820 หลายเดือนก่อน

    Mata me hamudurowo inna thana kiyanna ko me dana durakathana anka waradi

  • @damayanthiwick8565
    @damayanthiwick8565 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      ️🙏🙏🙏♥️

  • @nimalilakmini1567
    @nimalilakmini1567 หลายเดือนก่อน

    මම ඔබවහන්සේ ව සම්බන්ද කරගන්නම් 🙏🙏🙏

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

  • @wajiraviduranga8268
    @wajiraviduranga8268 หลายเดือนก่อน

    Pusiyankulama koheda thiyenne

  • @user-px4bh6fn2i
    @user-px4bh6fn2i หลายเดือนก่อน

    Oba wahanseta deergausha lebewa

  • @indradamayanthi932
    @indradamayanthi932 หลายเดือนก่อน

    Man inea rat mam hamadama udeata reata mora piritha ahanawa godak pihita thiyanawa tharuwan saranai spea hamufuruwanta

  • @IndraPemawouti
    @IndraPemawouti หลายเดือนก่อน

    ස්වාමින් වහන්නගේ වැඩසටහන් බලනව හරිම පැහැදිමක් ඇති වුනා මගේ නිවසේ දෝස කියල දැන් විද මහත්තුරැ දෙන්නෙක්ම සාත්ත කරා ඒත් සාර්තක වුනේ නැ අපේ හාමුදුරැ කියන විදිහට එයාල හරියට කරල නැ කියල මට හිතෙනව දැන්

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      ️🙏🙏🙏♥️

  • @Happyflour
    @Happyflour หลายเดือนก่อน

    Math uschika❤

  • @malanipathirana8278
    @malanipathirana8278 หลายเดือนก่อน

    Theruwansaranai 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏻🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏻

  • @p.a.rdeepthi1868
    @p.a.rdeepthi1868 หลายเดือนก่อน

    මේ හාමුදුරුවො හම්බවෙන්න යන්නෙ කොහොමද යනවිදිහ දාන්න අපේ හාමුදුරුවන්ට බුදුසරනයි

  • @SanjeewaniKarunarathne
    @SanjeewaniKarunarathne หลายเดือนก่อน +1

    Apita pihita wenna pinwath hamuduruwane.

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @patriciasuriya282
    @patriciasuriya282 หลายเดือนก่อน

    Ahnna asa hithanwa obawahansata thariwan saranai

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sriyanikarunarathna-k4z
    @Sriyanikarunarathna-k4z หลายเดือนก่อน

    Oba wahanse hari.
    Mage getaluwak wisada ganna mama giya kohombankulame hamuduruwo munagesemata.mudaluth gatta.adawenakam prethipala ne

  • @ChandiMala-yf2jx
    @ChandiMala-yf2jx หลายเดือนก่อน

    Ape හාමුදුරුවෝ මුණ ගැසීමට kramayak කියන්න

  • @user-mz9qc3eo8z
    @user-mz9qc3eo8z หลายเดือนก่อน +1

    Mewa karana niwedaka heththata hoda ganak denawa athi.akai me hema akama allagena dagalanne hora heththa

  • @pabashasamarakoon
    @pabashasamarakoon หลายเดือนก่อน

    Ane hamuduruwane Karuna karala inna thana kiyanna

  • @anuradhalakshika1947
    @anuradhalakshika1947 หลายเดือนก่อน

    හාමුදුරුවනේ දිගන නගරයට වඩිනවා ද

  • @flutecovers988
    @flutecovers988 หลายเดือนก่อน

    💕💕💕So nice....... 💕💕💕🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️❤️

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

    • @flutecovers988
      @flutecovers988 หลายเดือนก่อน

      @@Welawa ❤️❤️❤️

  • @NayomiRathnayake-tq6sx
    @NayomiRathnayake-tq6sx หลายเดือนก่อน +5

    හාමුදුරැවනේ මට හිටියෙ එකම දරැවයි එය අකලේ නැතවුන මමට තම හිත හදගන්න බැහැ මම ඉන්නෙ එයතම ඉන්නවා කියන හැගිමෙින් මම දවසට 108 වරයක් සබිබ පාපස්ස ගතවා කියනවා තම මමඉන්නේ පුත එක්ක

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @dewapriyaseneviratne4669
    @dewapriyaseneviratne4669 หลายเดือนก่อน

    බුදුන්වහන්සේගේ ලග්නය කුමක්ද ?පහදා දෙන්න

  • @dilinisaranga2286
    @dilinisaranga2286 หลายเดือนก่อน +1

    🙏