15:18 TURN LEFT INTO BODIRAJA MAWATHA THEN LEFT TO U.E.PERERA MAWATHA AND RIGHT TO DONALD OBESEKARA MAWATHA AND THEN LEFT TO RAJAGIRIYA ROAD THEN TURN RIGHT INTO DHARMAPALA PLACE AND IMMEDIATE LEFT SILVA LANE (NEAR BUDDHA STATUE), THEN RIGHT TO MEDAWELIKDA ROAD AND THEN LEFT TO KOTTE ROAD... GO STRAIGHT TO PARLIAMENT ROAD!
That’s true. But you are seeing that because of the camera angle. Camera is mounted on the hood of the car. And it shows car is always cutting through the solid line.
@RoadsLK nope true means that it is TRUE that these laws should be followed, the left lane be relieved of traffic, etc. He agrees with the laws and then goes to show thst because of his lens (wide angle probably) it shows the solid line is cut by the edge of the video frame and not the actual car. I am not saying that the above claim is plausible or anything. I am clarifying that true part for you.
It’s illegal. But the road network in Colombo cannot handle or accommodate the rush hour traffic. Too small roads for way too much traffic. Police does not enforce minor traffic violations during rush hour.
@@ColorsOfColombo While the traffic situation in Colombo is challenging, a violation is a violation-there’s no distinction between major or minor when it comes to road safety. Following road rules isn’t just about avoiding penalties or police enforcement; it’s about taking responsibility for your actions and ensuring the safety of everyone on the road. By obeying the rules, you contribute to a safer and more orderly environment for all.
@@RoadsLKallright you got a major branch up in ya place where the sun don't shine. Well keep enforcing the law on youtube. I think in a few years the rush hour traffic will be orderly and mobing fast due to your comments. (People should follow this by heart.)
මීතොටමුල්ලට හරවන්නෙ නැතුව කෙලින්ම ඉස්සරහට ගිහිල්ලා වැල්ලම්පිටිය හංදියෙන් දකුණට දාලා කොලොන්නාවට එන්න ඕනෙ.. එතනින් වමට දාලා ගොතටුව හරහා IDH හංදියෙන් කෙලින්ම උණ රෝහල පැත්තට ගිහිල්ලා කලපලුවාවෙන් වමට දාලා තලංගම කොස්වත්ත හංදියෙන් දකුණට දාන්න කෙලින්ම බත්තරමුල්ලෙ
මටනම් ඔය ට්‍රැෆික් අදාලම නෑ මං යන්නේ බයික් එකේ. 😂. ඒ උනාට වීඩියෝ එක වටිනවා මචෝ. 👍
මේකෙදි මේ ඉරක් දෙකක් කපපු එක ගැන කියවන ඔස්තාර් මහත්වරු ඩ්‍රයිව් කරන හැටි බලන්න පුලුවන් හවස 6ට විතර කොල්ලුපිටිය පැත්තෙ උස ගොඩනැගිල්ලකට වෙලා කෝපි කොප්පයක් බොන ගමන් 😂 අමු ගවයො වගේ ට්‍රැෆික් වල එහාට මෙහාට ලේන් මාරු කර කර එකම තැන ඉන්නේ.. 😅 මේක නම් සුපිරියක් මචෝ හදවතින්ම ආදරෙයි ඈ… ❤
වැරැද්දක් පෙන්නුවම අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි කිය කිය වැරැද්ද සාධාරණීකරණය කරනවට වඩා තමුන් නීතිගරුක වෙන එකයි වටින්නෙ.
@RoadsLK “ඔබ නීතිගරුක රියදුරකු වන්නේ කෙසේද” යන්න මඟ පෙන්වීම සදහා කරපු වීඩියෝ එකක් නෙවෙයි සහෝදරයා මේක. 😅 මුලින්ම මේ වීඩියෝ එකේ නිර්මාණකරු විසින් එලියට දාපු දේ ගන්න. හැමෝම 100% නිවැරදි මිනිස්සු නෙවෙයි. කවුරු අතින් වුනත් වැරදි වෙනවා. Video Output එක ගන්නේ නැතුව ඒකේ තියෙන මොකක් හරි වැරැද්දක් අල්ලගෙන කෑ ගහන එක තමයි මේ සදලංකාවේ මිනිස්සුන්ගෙ වැරැද්ද. ඒකම තමයි අවුරුදු ගාණක් මේ රට එකම තැන තියෙන්නත් හේතුව. යන්නෙ කොහෙද මල්ලෙ පොල් 🤣
@@Prawilsbro does not care about traffic and all. Violation is a violation he says😂😂😂
@@RoadsLK ඇත්ත. කවුරු මොනව කිව්වත්, ට්‍රැෆික් එකක් තියන වෙලාවට වමෙන් ඉස්සර කරලා මැදින් අස්සට රින්ගන එක තරම් පහත් වැඩක් තවත් නෑ. එහෙම අය නිසා විනීතව අනිත් මිනිස්සුන්ටත් ගරු කරලා පෝලිමේ වාහනේ තියාගන යන අය තවත් අපහසුතාවයට පත් වෙනවා. එහෙම මැදින් රින්ගවන්න යාම නිසා තව ට්‍රැෆික් එක වැඩි වෙනවා.
@@RoadsLKඋඹ මාලිමාවෙිද බන් .එහෙනමි එක තාමා උඹ තමන්ගේ වැරිද හත්කොටියක් අනුන්ගේ කුණු හොයන්නේ
ස්තූතියි මේ කරන videos වලට..හරිම සරලව කතා කරනවා ඔබතුමා ❤
ඇත්තටම හොඳ වැඩක් දිගටම කරගෙන යන්න 👍
වැදගත් වීඩියෝ එකක්..❤
Segment were excellent ...ලස්සනයි ලංකාවේ පාරවල් .
අවුරුද්දකට පස්සේ ගම දැක්කේ ( ඔබේසේකර පුර) thanks මල්ලි.
රාජගිරියට යන්න තව ෂෝට් කට් තියනව ඔබේසේකර පුර මැද හරියට වෙන්න දකුණු තියෙන පංසල ( අමර විහාරය ) ඉස්සර පාරෙන් දාල ඔබෙසේකර පුර වලව්ව පාරෙන් ගිහින් කීල්ස් එක ඉස්සරහින් ගියාම වැලිකඩ පැට්ට්‍රල් සෙක පිටි පස්සෙන් එන්න පුලුවන් try කරල බලන්න 👍
🙏
15:18 TURN LEFT INTO BODIRAJA MAWATHA THEN LEFT TO U.E.PERERA MAWATHA AND RIGHT TO DONALD OBESEKARA MAWATHA AND THEN LEFT TO RAJAGIRIYA ROAD THEN TURN RIGHT INTO DHARMAPALA PLACE AND IMMEDIATE LEFT SILVA LANE (NEAR BUDDHA STATUE), THEN RIGHT TO MEDAWELIKDA ROAD AND THEN LEFT TO KOTTE ROAD... GO STRAIGHT TO PARLIAMENT ROAD!
Amazing good idea bro. 🎉
මේක වටින වැඩක්...දිගටම කරන්න
Thank you..very much ....watina wadak...👍
මල්ලි, දැන් 143 පාර හොඳට හදලා නිසා ඔරුගොඩවත්තෙන් කෙලින්ම ගිහින් අංගොඩ හන්දියෙන්(මේ ටික උදේට මිනිත්තු 3 කින් යන්න පුළුවන් )දකුණට දාලා අංගොඩ,, වල්පොල, හරහා කොස්වත්තෙන් බත්තරමුල්ල ට යන්න ලේසියි..
මගේ අත්දැකීමක් පමණයි...
ඔව් අයියා ඒක කරන්න ඉන්නේ. විනාඩි 20න් විදේශ සේවා එකට යන්නේ කොහොමද කියල.
හැබැයි වල්පොල ඉදන් කොස්වත්තට ටිකක් තදබදය වැඩියි.
Thanks for the valuable info. Keep up the good work.
mchan niyamai
Mn asawen balnwa
වැල්ලමපිටිය හන්දිය ඇවිත් යන එක තමයි හොදම මිතෝටමුල්ල පැත්තෙන් වටයක්
Good job. 🧐🧐
superb machan 👍
මාර්ග නීති උල්ලංඝණය කරගෙන ගිය එක නම් වැරදියි. හැම වෙලාවෙම නීතිගරුක වෙන්න.
thawa laga parak thiyenawa kappatipola para lagin wamata harawala gothatuwa idh root aka haraha kelinma yanna ita passe thalangama haraha koswaththa haraha baththaramulla yanna puluwan
👍❤
Galu parata Peliyagodin ringaganna widiyak thiyenawada?
ක්ලින් ශ්‍රී ලංකා කරන්න මාරු පළාත. කුණු මම්මල , පප්පල ටිකක් ඉන්නේ අවට
👍👍
අවිස්සාවේල්ල පාරෙ තව ටිකක් ඉස්සරහට ගිහින් වැල්ලම්පිටිය හන්දියෙන් හරවලා ගිහින් බලන්න. මීටවඩා ඉක්මනින් කොලොන්නාව ට යන්න පුළුවන් වෙයි.
👍 ඔව් ට්‍රයි කළා. දෙකටම එකම වෙලාව වගේ තමයි යන්නේ.
ඉසුරුපාය නොව සෙත්සිරිපාය
Oba hari. Sethsiri Paaya. Isuru Paaya thiyenne Pelawatte.
මේක තමයි ට්‍රැෆික් අඩුම පාර හැබැයි ඔරුගොඩවත්තෙ ඉදන් රාජගිරියට එනකම් පරිස්සමෙන් යන්න ඕනි .මොකද ඒ ටික මුදා නොගත් ප්‍රදේශයක්.
Super
🎉🎉🎉🎉🎉
Tawa poddak issarahata awilla wanatha mulla paren dala yanna puluwan oita wada mara ikmatama
රියදුරෙක් වශයෙන් හරිම කැතයි රිය පැදීම මාර්ග නීති
Hi mama borella policey trafic
අනික යන්නේම තනිඉර කපාගෙන වම් පැත්තේ තියන ඉර නිර නිදහස්ව තියන්න ඔනා.එහෙම නැතිව හදිසි අනතුරු වලට යන එවට යන්න බැරිවෙනවා නේද.ලංකාවේ ගොඩක් අය හයිවේවල යන්න දන්නේ නැ.
That’s true. But you are seeing that because of the camera angle. Camera is mounted on the hood of the car. And it shows car is always cutting through the solid line.
@@ColorsOfColombo Does 'true' mean you are admitting to violating the road rules?
@RoadsLK nope true means that it is TRUE that these laws should be followed, the left lane be relieved of traffic, etc. He agrees with the laws and then goes to show thst because of his lens (wide angle probably) it shows the solid line is cut by the edge of the video frame and not the actual car. I am not saying that the above claim is plausible or anything. I am clarifying that true part for you.
Athul kotte pare
වැරදි විදියට එතනදි වාහන ගත්තේ එක නීතිවිරෝධී දේයක් එහෙම ලයින් කොරොස් කරන්න තහනම් නැද්ද මේරටවලනම් බැ.
It’s illegal. But the road network in Colombo cannot handle or accommodate the rush hour traffic. Too small roads for way too much traffic. Police does not enforce minor traffic violations during rush hour.
@@ColorsOfColombo While the traffic situation in Colombo is challenging, a violation is a violation-there’s no distinction between major or minor when it comes to road safety. Following road rules isn’t just about avoiding penalties or police enforcement; it’s about taking responsibility for your actions and ensuring the safety of everyone on the road. By obeying the rules, you contribute to a safer and more orderly environment for all.
@@RoadsLKallright you got a major branch up in ya place where the sun don't shine. Well keep enforcing the law on youtube. I think in a few years the rush hour traffic will be orderly and mobing fast due to your comments.
(People should follow this by heart.)
ethakota e pareth traffic me pareth traffic
Baya wenna epa ethakota thawa paarak dennam :)
Traffic මග හරින්න, තො වගෙ උන්ට තමා පුලුවන්, බලපන් යන විඩිහ, තොගෙන විතරක් හිතල, යන පරයා. බලපන් highway අකෙන් නොර්මල් පරට දාන තෙන, මු වගෙ තව පරයො ඉන්නව, ලනෙ වල යන්න දන්නෙ. රෙපොර්ට් කරපල්ල මුව.
නෙත්නම් මුවගෙ හිතන පරයො මුට like අකක් ඩල පල.
තෝ පරය ඊටකලින් ටයිප් කරන්න ඉගෙනගෙන වරෙන් පර සමන