දුම්රිය ලොක්කන්ගේ ඇඟ හිරිවැටෙන බිමල් දාපු හඬපටිය - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 405

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 วันที่ผ่านมา +158

    ඔබලා මේ රට ගොඩ දාන්න කරන උස්සහයට ජනතාවගෙ උත්තමාචාරය 🎉❤❤

    • @tnivantha
      @tnivantha วันที่ผ่านมา

      Wake up, stop hallucinating!

  • @kanchanabandara8169
    @kanchanabandara8169 วันที่ผ่านมา +162

    සම්පූර්ණ ඇත්ත,කොටුවෙ washroom වල තියෙන අපිරිසුදුකම

    • @chulanthalakmal5114
      @chulanthalakmal5114 วันที่ผ่านมา

      @@kanchanabandara8169 clenin.සිරි ලංකා
      😁😁

    • @dumindaudaya1657
      @dumindaudaya1657 7 ชั่วโมงที่ผ่านมา

      Ewata Yana in ge quality Eka kohomada ethakota 😂😂

  • @romeocappry
    @romeocappry วันที่ผ่านมา +54

    අපි මේවා හරියට හදමු සහෝදරයා.... හොද තීරණ ගන්න....

  • @nishanthaperera6713
    @nishanthaperera6713 วันที่ผ่านมา +125

    හොද කතාවක් ඇමතිතුමා පුළුවන් නම් අපේ රට හදන්න අපි ආසයි අපේ රට ලෝකේ දියුණු රටවල් තත්වයට පත්වෙනවාට.

    • @LifeShortsLk
      @LifeShortsLk วันที่ผ่านมา +2

      කොරන්න වෙන්නේ නැ රනිය සෛය එකුතු වෙලා අනිත් හාල්පාරුවො ටිකත් එකතු උනාම හරි... ඕකුන්ට ජීවිතාන්තය දක්වා මොනාහරි අඩුවමක් දුන්නොත් පුලුවන් .. හැබැයි අනුර ජනාධිපතිතුමා හරිනි ටිල්වින් ඉතුරු මාලිමාවෙ දෙයියො ටික ඒකත් කරයි මේ පරයො දිගටම කකුලෙන් ඇද්දොත්.... මං නං එකෙන්ම මාලිමාව එක්ක...

    • @Mango-m5m
      @Mango-m5m วันที่ผ่านมา +1

      දැන් online ticket ගන්න පුලුවන් RDMNS app එකෙන්🤩

    • @shuttlespace04
      @shuttlespace04 13 ชั่วโมงที่ผ่านมา +1

      දැං RDMNS Train app එකෙන් online ticket ගන්න පුලුවන්

  • @dilumamarasinghe2189
    @dilumamarasinghe2189 วันที่ผ่านมา +14

    ලංකාවේ මෙච්චර කාලෙකට කතා නොකරපු වැදගත් topic එකක්.... අනිවාරෙන් හැදෙන්නම ඕන දේවල් මේ කතාවේ තියෙන්නේ.. ❤

  • @Lankanlife
    @Lankanlife วันที่ผ่านมา +18

    මුලින් නරි උඩු බුරයි හූ කියයි..ගනන් ගන්න එපා ඇමතිතුමනි..❤මේ වැඩ පිලිවෙල දිගටම කරන් යමු ❤ජය වේවා! ක්ලීන් ශ්‍රී ලංකා ❤

  • @anilpriyanga9954
    @anilpriyanga9954 วันที่ผ่านมา +43

    සහතික ඇත්ත ඒ lady කිවුව කතාව

  • @NalakaChaminda-h6k
    @NalakaChaminda-h6k วันที่ผ่านมา +27

    මම මාලි මාවේ නෙමෙයි හැබැයි මේ කියපු කතාව සම්පූර්ණ ඇත්ත

  • @AmithRanatunga
    @AmithRanatunga วันที่ผ่านมา +21

    මේක තමා දුම්රිය ඉතිහාසයේ මෙතෙක් අහපු සුපිරි කතාවක් වගකීම සහ වගවීම තියනව මෙතන

  • @skvithanage1977
    @skvithanage1977 วันที่ผ่านมา +61

    කාලකණ්ණි නිලධාරීන් අයින් කරලම දාන්න ඕන.

    • @ghdgfjbhgkjfjg
      @ghdgfjbhgkjfjg วันที่ผ่านมา

      Kalakani neladarin munma thama,,😂😂 harka

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 วันที่ผ่านมา +85

    කොටුවේ ස්ටේෂන් එකේ ටොයිලට් එකේ හැමදාම සල්ලි එකතු කරනවා කුඩුකාරයෝ උන් එකතු කරලා ඒ එකතු කරන සල්ලි වලින් කොටසක් ස්ටේෂන් එකේ වැඩ කරන පහල සේවකයෝ අරන් බේදා ගන්නවා.. මම 10 පාරක් විතර කොටුවේ ස්ටේෂන් එකේ ලොක්කෝන්ට පැම්ණිලි කරා .. ඒත් හැමදාම කුඩ්ඩෝ සල්ලි ගන්නවා බලෙන්ම

    • @rosamala1000
      @rosamala1000 วันที่ผ่านมา

      Ai denne

    • @matmaco2007
      @matmaco2007 วันที่ผ่านมา

      @@rosamala1000 Dunne neththam blade adinawa

  • @ashly7773
    @ashly7773 วันที่ผ่านมา +40

    බිමල් සහෝදරයා සමාවෙන්න...
    මේ යක්කුන්ට ඔහොම කතා කරල හරියන්නේ නැහැ. ඕකුන්ගෙන් වැඩි හරියක් හැසිරෙන්නෙ ඕකෙ අයිති කාරයෝ වගේ. කරන්න බැරිනම් අයින් කරන්න. අද ඉන්න තරුණ පරපුරට දෙන්න. කැමැත්තෙන්ම කරයි. හරියටම සහ පිළිවෙලකට.

  • @palithachandralalwijesunda182
    @palithachandralalwijesunda182 วันที่ผ่านมา +22

    ඇමති තුමාට ඉතා හොඳ දැක්මක් තිබෙනවා. සතුටුයි

  • @BitterTruth229
    @BitterTruth229 วันที่ผ่านมา +43

    හොඳ වැඩේ...
    CGR එකේ මෙලෝ රහක් නැති උන්ට රිදෙන්නම කිව්වා...

  • @Binistudio347
    @Binistudio347 วันที่ผ่านมา +55

    මකලා හරි මේරට් හදන්න. එකෙක් දෙන්නෙක් කෑගැහුවට මුළු රටක්ම ඔබලත් එක්ක ඉන්නවා

  • @rmdsrathnayaka6889
    @rmdsrathnayaka6889 วันที่ผ่านมา +32

    සහතික ඇත්ත කතාව

  • @thilakakumara626
    @thilakakumara626 วันที่ผ่านมา +13

    රට හරි තැනට එන තුරුම
    මේ ක්‍රියාමාර්ග නතර නොකර රටේ
    බුද්දිමත් නායකයෙක් පත් කලා වගේම
    කොහොමද හරි දිව්නු කර ගන්න
    ලැබේවා ❤️

  • @safrasasis2235
    @safrasasis2235 วันที่ผ่านมา +13

    ඒකනම් සුපිරියටම දීලා තියෙනවා. සල්ලි දීලා ටිකට් ගන්න බෙල්ල කඩාගෙන දෙකට නැවිලා කූරු අස්සෙන් කියන්න ඕනේ. ටිකට් එක දෙන කෙනත් ඒක දමලා ගහනවා වගේ වීසි කරන්නේ ගහන්නේ

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 วันที่ผ่านมา +13

    දුම්රිය හොද ⁣සේවයක් කරන දේ හරියට
    කරන්ඩ ❤❤❤

  • @bernardperis5481
    @bernardperis5481 วันที่ผ่านมา +31

    Bimal malli, you are a great guy. Really great!

  • @gemunu8731
    @gemunu8731 วันที่ผ่านมา +58

    කොළඹ ticket couter වල උන් හිතන් ඉන්නේ අපි tren එකේ නිකන් යන්න ticket ඉල්ලනවා කියලා..කතා කරන්න වත් දන්නේ නැති ballo වගේ උන් ඉන්නේ
    Ticet දෙන්න උන් ඔතෙන්ට ඕනි නැ machin ticak haei කරානම් හරි සල්ලි dapuwama Ticet එන widihata.

    • @dilulife4456
      @dilulife4456 วันที่ผ่านมา +2

      අන්න හරි ස්කැනින් කාඩ් පුළුවන් නෙ ඩුබායි වගේ

    • @shuttlespace04
      @shuttlespace04 วันที่ผ่านมา +3

      Ticket online ගන්න පුලුවන් දැන්😂

    • @shuttlespace04
      @shuttlespace04 วันที่ผ่านมา +4

      Online ගන්න පුලුවන් දැන් ticket .
      RDMNS app එකෙන් .
      Card එකෙන් pay කරලා

    • @Mango-m5m
      @Mango-m5m วันที่ผ่านมา +1

      ඉතින් Online ගනිං හරකො😡
      ඕන වෙලාවක apply කරන්න පුලුවන් RDMNS app එකෙන්
      Ticket එකෙ PDF එකක් එනවා phone එක්ට

    • @dineshsanjeewa2608
      @dineshsanjeewa2608 วันที่ผ่านมา +1

      ඔව් බං ඔකුන් එක එකාගෙ පස්සවල් හෝදලා තමා ඔය ජොබ් අරන් තියෙන්නෙ.ඉතිං ඔකුන්ගෙන් ඔයිට වඩා දෙවල් බලාපොරොත්තු වෙන්න බෑ.

  • @chulanthalakmal5114
    @chulanthalakmal5114 วันที่ผ่านมา +41

    යාපනය ස්ටේෂන් එකයි කොටුව මරදාන වගේ ස්ටේෂන් ටිකයි අද්යනය කරන්න . වෙනස තේරෙයි.

    • @thilinamanoj9539
      @thilinamanoj9539 7 ชั่วโมงที่ผ่านมา

      යාපනය දිව්‍යලෝකය වගේ. කොටුව අපාය වගේ

  • @lalithjayawardhana9107
    @lalithjayawardhana9107 วันที่ผ่านมา +19

    කතාවනමිි සහතික ඇත්ත.මෙි හැම දෙයම වෙනස් වියයුතුයි.

  • @windows10-k8h
    @windows10-k8h วันที่ผ่านมา +48

    මේ බල්ලො Ticket දෙන් නෑ ඉල්ලුවම.
    ටිකක් වෙලා ඉදාලා දෙන්නෙ

  • @TheAnjanadolewatta
    @TheAnjanadolewatta วันที่ผ่านมา +40

    කොටුව ස්ටේශබ් clean කරන්න ඕන ඔක්කොටම කලින්

  • @supundilanka9524
    @supundilanka9524 วันที่ผ่านมา +30

    100% ඇත්ත මේව මේ රජයවල් වලින්ම හදන්න ඕන ඒව නෙමෙයි . මිනිස්සු විදිහට හිතල කරන්න ඕන ඒව නිලදාරින්ගෙ අකාර්යක්ෂම බව තමයි පේන්නෙ

    • @lak-vesiya8252
      @lak-vesiya8252 วันที่ผ่านมา +1

      හිතලා...කරන්න.....ගෙදරින් සල්ලි ගේන්න ඕන ....නැත්නම් පඩිය වියදම් කරන්න ඕන....එහෙම අතින් වියදම් කරලා...හොද කාර්යාල එහෙම හදපු...ග්‍රාමනිලධාරී කෙනෙක් එහෙම මං දැකලා තියෙනවා....
      අම්මා තාත්තා...ගරුවරුලු....?😮😮
      සල්ලි තියෙනවාලු....
      මිනිහට ගන්න පඩියට කරන්න දෙයක් නෑලු...කාර්යාලය හැදුවාලු....
      එහෙම අය ලංකාවේ හරි අඩුයි අප්පා.....
      ජොබ් එක කරන්නේ ජීවත් වෙන්ට...99%

    • @Sanjee-ow3nq
      @Sanjee-ow3nq 3 ชั่วโมงที่ผ่านมา

      ​@@lak-vesiya8252ithuru 1% ticket counter walata daanna. Ethakota eyaala ticket kawlu tika hadala dey. 😮

  • @deepalpeththawadu7502
    @deepalpeththawadu7502 วันที่ผ่านมา +11

    සම්පුර්ණ ඇත්ත. අපේ රටේ මේ තුප්පහි, ගොබ්බ, දූෂිත, කුහක, කුඩුකේඩු රාජ්‍ය සේවය වෙනස් කරනකං අපේ රට ගොඩගන්න බෑ.

  • @hirukapitiduwa2092
    @hirukapitiduwa2092 วันที่ผ่านมา +101

    කොටුවෙ ටිකට් කවුන්ටරේ ඉන්න උන්ගෙ පඩ ලයින් බලන්නත් ඕනි

    • @PThelp81
      @PThelp81 วันที่ผ่านมา +3

      Ammapa ban

    • @ලක්මාල්කුමාර-ඩ3ෂ
      @ලක්මාල්කුමාර-ඩ3ෂ วันที่ผ่านมา +7

      උන්ගෙ සල්ලි වලින් අපි යනවා වගේ..

    • @chamodmadhu
      @chamodmadhu วันที่ผ่านมา +2

      Ow cariylge pada line tiynne

    • @shuttlespace04
      @shuttlespace04 วันที่ผ่านมา +1

      ඇයි ඉතින් Ticket ගන්නෙ counter න්?😂😂
      Online Ticket ගන්න පුලුවන් RDMNS app එකෙන්

    • @Mango-m5m
      @Mango-m5m วันที่ผ่านมา +5

      ඇයි ඉතින් Online Ticket ගන් නැත්තෙ?😅
      RDMNS app එකෙන් පුලුවන් දැන්
      පඩ බලන්න වෙන් නෑ එහෙනම්.
      phone එකක්,Debit card එකක් තියෙනවනෙ හැමෝටම වගේ.

  • @anomadarshinie6343
    @anomadarshinie6343 วันที่ผ่านมา +30

    නියමයි Sir. 👏👏👏👍🙏🙏

  • @ranithranawaka9279
    @ranithranawaka9279 วันที่ผ่านมา +18

    නියම කතාව...මීට කලින් හිටිය ප්‍රවාහන ඇමතිල මේව කරන්න තියන්න කතා වත් කරනව ඇහිල නැ

  • @Sumedha_N_Bandara
    @Sumedha_N_Bandara วันที่ผ่านมา +31

    ලංකාවේ railway stations ගැනනම් කතා කරලා වැඩක් නෑ. විශේෂයෙන් කොටුව සහ මරදාන. එකක්වත් කිසිම පිලිවෙලක් නෑ. ඔය මොනවටත් වඩා මේවගෙ ඉන්න නිලදාරින් පට්ට අවුල්. උන් ඉන්නෙ උන්ගෙම ලෝකෙක. මුල සිට හදන්න වෙනවා

  • @KumuduniSenanayake-gm2wv
    @KumuduniSenanayake-gm2wv วันที่ผ่านมา +11

    සහතික ඇත්ත ජීවතේට එක පාරයි කොටුවෙන් ටිකට් ගත්තෙ අතනින් ගන්න මෙතනින් ගන්න කියලා කවුන්ටර් තුනකට යැව්වා

  • @rajithrasinka3976
    @rajithrasinka3976 วันที่ผ่านมา +10

    ඇත්තටම රාජ්‍ය නිළදාරින් වෙනස් වෙන්න කැමති නෑ, අයිස් පප්පලා 😂😮

  • @BitterTruth229
    @BitterTruth229 วันที่ผ่านมา +17

    රාජ්‍ය දෙපාර්තමේන්තුවල, ආයතනවල වැඩ කරන සේවකයින්ගේ වැරදි සාක්ෂි සහිතව පැමිණිලි කරන්න ඒ ඒ ආයතනවලට අදාල අමාත්‍යංශවල ඒකකයක් හදන්න... එතකොට කාර්යක්ෂමතාවය නිකන්ම ඒවී...

    • @Chaser-r9x
      @Chaser-r9x วันที่ผ่านมา

      Presidential task force එකක් create කරල ඒ ඒ අංශවල ප්‍රවීණත්වය තියෙන ජනාධිපතිවරයාට කෙලින්ම වග කියන සහ විශ්වාසවන්ත අදූෂිත පිරිසක් සියලුම අංශ නියාමනය කරන්න යෙදෙව්වනම් පියවරෙන් පියවර රට හොද තැනකට ගේන්න පුලුවන්.

  • @premalalgamini3511
    @premalalgamini3511 วันที่ผ่านมา +7

    දුම්රිය සේවය දියුණු කරන්න ව්දේශිය සමාගමකට දෙන්න , ඔවුන්ට දැනුමක් තියෙනවා ,අපේ නිලධාරීන්ට දැනුමක් නැහැ ,දියුණු කරන්න උවමනාවක් නැහැ

    • @ruwandesilva7643
      @ruwandesilva7643 13 ชั่วโมงที่ผ่านมา

      agree with you

  • @praxay456
    @praxay456 วันที่ผ่านมา +6

    කෝචිචි පෙටිටියේ වැසිකිලිය ලග තියන සීටි වල යන්න බෑ හුලිජ්ජ ගද එනව. 😆😆😆😆

    • @dumindaudaya1657
      @dumindaudaya1657 7 ชั่วโมงที่ผ่านมา

      Nathuwa manel Mal suwanda ennada

  • @sevenstigmata
    @sevenstigmata วันที่ผ่านมา +6

    ඇත්ත කතාව. මම දවසක් වාහනෙන් ඇල්ල යන ගමන් බණ්ඩාරවෙල train station එකට ගියා ඒකෙ toilet එක use කරන්න හිතාගෙන එතන හිටපු සික්කා කිව්වා මහත්තයා toilet use කරන්න නම් platform ticket එකක් ගන්න කියල. ටිකට් එකකුත් අරන් ගියා තමයි හබැයි මෙලෝ ආත්මෙකට සුද්ද කරලා නැති toilets තිබ්බෙත් ඔව්වා ඔක්කොම private කරන්න ඕනේ

  • @wtanura
    @wtanura วันที่ผ่านมา +14

    මුන්ට ඔහොම කතා කරල හරියන්නේ නෑ.ඔලුව එදිමෙච්ච එවුන් ඕකේ ඉන්නේ.මුන් හැසිරෙන්නේ අපි නිකං කොච්චියේ යනව වගේ.ඒකනේ මගීන් එක්කම කොච්චියක් මග නවත්තලා ගියේ.මුන් හුරතල් කරලා හරියන්නෑ

  • @sldbnature2260
    @sldbnature2260 วันที่ผ่านมา +11

    S-10 එන්ජින් ටික රෙපෙයා කරල ..පව සෙට් ටික වෙලාවට දුවවන්න........

  • @akalankanavarathna3869
    @akalankanavarathna3869 วันที่ผ่านมา +4

    Thank you for your speach minister well said ❤

  • @KuwenisFather
    @KuwenisFather วันที่ผ่านมา +36

    කොටුවෙ ticket counter එකේ ලෑල්ල ගෙවිල ,සුද්දො දාපු ලෑල්ල තවමත් තියෙන්නේ ,😂😂

    • @PThelp81
      @PThelp81 วันที่ผ่านมา +1

      😂😂😂

    • @priyanthakumara2227
      @priyanthakumara2227 วันที่ผ่านมา

      ඇත්ත කතාව ඇමැති තුමා ඔවුන්ට ඔහොම කතා කරලනම් හරියන්නෑ

    • @LifeShortsLk
      @LifeShortsLk วันที่ผ่านมา +1

      හැබැයි අන්තිමට හිටපු අමති තුමාත් බිලක් දාලා ඇති අලුතෙන් හදන්න...

    • @harshanisiriwardana710
      @harshanisiriwardana710 วันที่ผ่านมา +1

      කානුවක් වගේ 🤣🤣🤣

    • @Sanjee-ow3nq
      @Sanjee-ow3nq 3 ชั่วโมงที่ผ่านมา

      Lella geweemen obata siduwuna apahasu thawaya Kumakda?

  • @harshananarampanawa4634
    @harshananarampanawa4634 5 ชั่วโมงที่ผ่านมา

    කතාව පැහැදිලියි. ඇගයීම හොදයි. .අපේ රටට ජය වේවා❤

  • @roshanpaboda6003
    @roshanpaboda6003 วันที่ผ่านมา +6

    එක ඇත්ත.ටිකටි දෙන එවුන් ඇතුලෙ පුටුවල කකුල උඩ දාගෙන ඉන්නවා බලලො .

  • @Wellalage5
    @Wellalage5 วันที่ผ่านมา +7

    Ado supiri bimal❤

  • @gayansameera9485
    @gayansameera9485 วันที่ผ่านมา +4

    අපෙ රටේ සහ රටේ ඉන්න රටට ආදරේ කරන ජනතාවගෙ එකම සහ අන්තිම බලාපොරොත්තුව තමයි ඔබ තුමාල. මේ දේවල් ගැන මීට කලින් වෙන එකෙක්වත් කතාකරලවත් නෑ කොහොම හරි මේ දේවල් හදමු මිනිස්සුන්ගෙ ඔලුගෙඩි හදල ආකල්ප වෙනස් කරමු ඇත්තටම රටට ආදරේ ජනතාව ඔබතුමාල සමග ඉන්නව

  • @gamunushantha7877
    @gamunushantha7877 12 ชั่วโมงที่ผ่านมา

    👍👍🌷🌷අනිවාර්යයෙන් ඇත්ත ක්‍රමවත් විය යුතුමයි .

  • @san-g76
    @san-g76 วันที่ผ่านมา +3

    අනිවාර්යයෙන් 100% එකගයි... මේ සේවකයොන්ගෙන් සේවයක් බලාපොරොත්තු වන බව ඔවුන් නොදනිති

  • @isurukarunarathna-qp9wv
    @isurukarunarathna-qp9wv วันที่ผ่านมา +5

    දුම්රිය කිසිම නඩත්තු සේවාවක් නොමැත..හරිම අපි අපිරිසිදුය

  • @samarasingheabeykoon7099
    @samarasingheabeykoon7099 วันที่ผ่านมา +7

    හිරු ගැන කියපු ටික කෝ 😀😀

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u วันที่ผ่านมา +7

    යකේා් උබලගේ ජඩ මාධ්‍ය ගැන කිව්වනේ .........😂😂😂😂😂😂

  • @senarathdesilva7224
    @senarathdesilva7224 วันที่ผ่านมา +4

    Well said
    Need to change whatever the difficulties and challenges we have
    As general public we extend our fullest support

  • @DilipKumara-n6f
    @DilipKumara-n6f วันที่ผ่านมา +5

    ඇමැති තුමා ඒ අයට ඔයිට වැඩිය වැඩතියෙනව මගින් ට හෙනගැහුවත් පඩිවැඩිකරගන්න වගේ දේවල්

  • @ShanukaRathnayake
    @ShanukaRathnayake วันที่ผ่านมา +5

    Good Speech

  • @rushikanadeeshani1086
    @rushikanadeeshani1086 4 ชั่วโมงที่ผ่านมา

    සම්පූර්ණ ඇත්ත. කොටුවේ ඉඳන් දෙමටගොඩ station එකට යන්නම පුදුම කට්ටක් කන්න ඕනේ. අද ටිකට් එක දෙන counter එක නෙමේ හෙට. ටිකට් දෙන කෙනා කවදාවත් හරි⁣යට කෝච්චිය එන වෙලාව වත් දන්නේ නෑ. කෝච්චිය එන වෙලාව පරක්කුවුනාම station එකේ වඩේ විකුණන මනුස්සයගෙන් පවා අහන්න වෙනවා කීයට එයිද කියලා. Staff එක පුදුම කම්මැලි එක තැන පල්වෙන පිරිසක් ඉන්නේ. 😢

  • @harshaindika9823
    @harshaindika9823 3 ชั่วโมงที่ผ่านมา

    Supiri sir. Godagamu sri lanka. Niyamai. Jaya veva.

  • @DineshSadaruwan-eg3gg
    @DineshSadaruwan-eg3gg วันที่ผ่านมา +9

    නියම කතාව ඔය දුම්රිය සේවයේ ඉන්න ඉහල මහත්වරැන්ගෙ ගෙවල්ගාව සිග්නල් නැතුව ගිහින් ඊටපස්සෙ ඒ ගොල්ලො බැහැල ගිහාම සිග්නල් එනව මන් දැකල තියනව

  • @Voiceofthegod
    @Voiceofthegod วันที่ผ่านมา +1

    නියමයි ❤❤❤❤❤❤❤

  • @thiliniprarthana4620
    @thiliniprarthana4620 8 ชั่วโมงที่ผ่านมา

    සුපිරි ❤

  • @momentofsanjaya
    @momentofsanjaya วันที่ผ่านมา +9

    කොල්ලුපිටියෙ ස්ටේෂන් ⁣එකෙත් එහෙමයි.. එ්කේ එකෙක් ඉන්නවා උට තුනට නැමිලා කිවුවත් ඇහෙන් නැ...😂

    • @ruwandesilva7643
      @ruwandesilva7643 13 ชั่วโมงที่ผ่านมา

      uta as penne naha..pottayek..

  • @NiroshNirosh-s7z
    @NiroshNirosh-s7z วันที่ผ่านมา +6

    උදේ මහව දුම්රිය ට අලව්වේ ඉදන් දෙමටගොඩට යන්නේ පැය 1.5 දෙමටගොඩට ඉදලා කොටුවට යන්න පැය භාගයක් යනවා

  • @Voiceofthegod
    @Voiceofthegod วันที่ผ่านมา +1

    💯 ඇත්ත...

  • @pubudulakmal2558
    @pubudulakmal2558 วันที่ผ่านมา +1

    Respect සහොදරයා ... මං NNp vote කලේ නෑ..එත් මේ කතාවට නම් පට්ට respect ☝️
    මං අවු17ක් ඩුබායී uae ඉන්නේ..මැතකදී නේ ඩුබායී 🚊 පටන් ගත්තේ..අපී අවු 100 පැරැනී උනාට වඩා මාරම සේවයක් ලබාදෙනවා සේවය වගෙම සේවකයො..ලංකාවේ ස්ටෙසන් එකකින් ටිකට් එක ගන්න ගිහින් බලන්නකො එයාලගේ සැර..චුටි කවුලුවක් (බැංකුවෙවත් නෑ එහෙම කවුලු😂) ඕකුන් යලට මහට ටිකට් දෙන්නේ...මිනිස්සු දකිනකොට ඌන් පට්ට කෙනෙතියෙන් ඉන්නේ ඒ කියන්නේ සෙවය කරන්නේ තරහින්..😂😂😂 අවු 100ක් මෙහෙමද මේ සේවය ගියේ කොහොමද කියලා හිතාගන්න පුලුවන් ද කියලා හිතන්න ☝️

  • @prasathasantha3226
    @prasathasantha3226 วันที่ผ่านมา +1

    100% ඇත්ත❤

  • @chamindaranasinghe1047
    @chamindaranasinghe1047 วันที่ผ่านมา +2

    කතාව හරි..👍

  • @WasanaChathuranga-i2y
    @WasanaChathuranga-i2y วันที่ผ่านมา +6

    මුං මකලා හරි හදන්න ඕන ඇමතිතුමා

  • @crishanliyanage1227
    @crishanliyanage1227 วันที่ผ่านมา +2

    Excellent ❤❤ sir

  • @dilssilva
    @dilssilva วันที่ผ่านมา

    Amazing speech 👏
    Very motivating..

  • @samithumethnula998
    @samithumethnula998 วันที่ผ่านมา

    ජයවේවා සහෝදරයා ❤👍

  • @rohanbenadict8543
    @rohanbenadict8543 วันที่ผ่านมา +1

    Well said 👍

  • @රාවන්-ඡ5ජ
    @රාවන්-ඡ5ජ 8 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍👍👍👍👍

  • @sasinduabeysooriyaseconomi8364
    @sasinduabeysooriyaseconomi8364 วันที่ผ่านมา

    Grete speech .very sensible .❤

  • @windows10-k8h
    @windows10-k8h วันที่ผ่านมา +10

    Electric Train ඕන😊❤

    • @charithfernando8710
      @charithfernando8710 วันที่ผ่านมา +1

      ටික කාලයක් යද්දි පුළුවන් වෙයි.බංකොලොත් රටක්නෙ හම්බුණේ

    • @shuttlespace04
      @shuttlespace04 13 ชั่วโมงที่ผ่านมา

      @@charithfernando8710 ඇත්තට කවද්ද?🤔🤣High speed train ඕන

  • @shahamhassan9588
    @shahamhassan9588 19 ชั่วโมงที่ผ่านมา

    Hats off to a real good speech

  • @Indika-t5c
    @Indika-t5c วันที่ผ่านมา

    Great ❤❤❤

  • @samanmanjula1107
    @samanmanjula1107 วันที่ผ่านมา +5

    Great speech. Highly respected.

  • @Krish-l3y7x
    @Krish-l3y7x วันที่ผ่านมา

    Great speech 💬

  • @pubuduudayanga6897
    @pubuduudayanga6897 วันที่ผ่านมา

    minister done the home works and got good knowledge about his ministry. love this Mr. Bimal!

  • @kalanajayasuriya9116
    @kalanajayasuriya9116 วันที่ผ่านมา +1

    ඔයාලා තමා දැන් ආන්ඩුව. කයිය නවත්තල වැඩ පටන් ගන්න. වැඩ කරල කයිය ගහමු

  • @darshanaratnayake6186
    @darshanaratnayake6186 วันที่ผ่านมา +3

    I agree with the minister 110%

  • @thegmxbox6455
    @thegmxbox6455 15 ชั่วโมงที่ผ่านมา

    Well done 👏 minister we hope to change that

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤

  • @nilminiwijetilake9682
    @nilminiwijetilake9682 วันที่ผ่านมา

    Minister Bimal,you are genuine .Hats off .👍

  • @NalinFernando-z1m
    @NalinFernando-z1m วันที่ผ่านมา +3

    කලුතර උතුර දුම්රිය ස්ථානයේ බරකිරන තරාදිය කැඩිලා අවුරුදු 3;ක් වෙනවා.

  • @themindadassanayake6976
    @themindadassanayake6976 14 ชั่วโมงที่ผ่านมา

    Jaya jaya

  • @mypoliticalreview
    @mypoliticalreview วันที่ผ่านมา

    Great speech ❤🎉🎉🎉hope you can get 360 turn with pizzed government staff

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 19 ชั่วโมงที่ผ่านมา

    ඛුදූසරනයි ඔඛතුමාට

  • @NalinKarunarathna-h8o
    @NalinKarunarathna-h8o 9 ชั่วโมงที่ผ่านมา

    True.

  • @jayamalchandrasiri9120
    @jayamalchandrasiri9120 9 ชั่วโมงที่ผ่านมา

    දීපු ඡන්දෙ ගැනනම් පට්ටම සතුටුයි.අම්මපා

  • @peterneydorff6784
    @peterneydorff6784 วันที่ผ่านมา +1

    රට දියුනු වෙන බවට ඉගියක් ❤

  • @mahindakarunarathna6183
    @mahindakarunarathna6183 วันที่ผ่านมา +1

    මේ කථාවට නම් මෙන්න අපේ සැලියුට් එක .

    • @RealisticsSL
      @RealisticsSL วันที่ผ่านมา

      තොපි මේ බල්ලගෙ කතා අහන්නද ඡන්දෙ දුන්නෙ?

  • @Inside25
    @Inside25 วันที่ผ่านมา

    👍👍👍👍👍👍👍👍👍👍

  • @DiasCreations476
    @DiasCreations476 วันที่ผ่านมา

    Supper boss❤

  • @chandanataraka
    @chandanataraka วันที่ผ่านมา +1

    මෙයාලත් එක්ක මේක ගොඩදාන්න බැරිනම් වෙන කට්ටියක් හම්බවෙයි කියලා හිතන්න බැහැ, කරන්න ඕන දෙය පැහැදිලිවම කියනව.

  • @evaperera1087
    @evaperera1087 วันที่ผ่านมา

    සම්පූර්ණ ඇත්ත ...රට හදමු.

  • @SameeraPinnaduwa
    @SameeraPinnaduwa วันที่ผ่านมา +5

    හිරු හොඳ වෙලාද

  • @selvarajaruchunan3324
    @selvarajaruchunan3324 วันที่ผ่านมา

    Supri its really true sir

  • @nilanthafernando1098
    @nilanthafernando1098 วันที่ผ่านมา +1

    දැන් ඔබතූමා ඉන්නේ රජයේ..කියව කියව ඉන්නේ නැතුව බලය පාවිච්චි කරන්න..අපිට ඔය බයිලා අහන්න ඕන නෑ..

  • @ShiromaJayasinghe
    @ShiromaJayasinghe วันที่ผ่านมา

    Supiri kathawa

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal 17 ชั่วโมงที่ผ่านมา

    දුම්රිය ස්ථානයේ ලොකු පුටුවල වෙනසක් වෙන්න ඕනෙ බැසිල්ගේ අය මහින්දගේ අය රනිල්ගෙ අය ලොකු තැන් වල ඉන්නේ පුටු ටික සුද්ද කරන් ජනතාව බලය දීලා තියෙන්නෙ නිලධාරීන් ඉදිරියේ ඳනගහන්න නෙමෙයි ඳනගස්සන්න බැරිනම් ඇමති අස්වෙන්න පුලුවන් නම් නිලධාරීන් අස් කරන්න කතාව සුපිරි ඈ

  • @insist1754
    @insist1754 10 ชั่วโมงที่ผ่านมา

    System එකක් නෑ. කොරියාවේ transportation system eka සුපිරි.ඒ වගේ හදමු!