🔴 Breaking News - කිසිඳු අපේක්ෂකයෙකුට පරම බහුතර‍යක් නෑ - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • 🔴 Breaking News - කිසිඳු අපේක්ෂකයෙකුට පරම බහුතර‍යක් නෑ - Hiru News
    Web: www.hirutv.lk | www.hirunews.lk | www.hirugossip.lk
    Subscribe now : goo.gl/XQSvGv
    Hiru News Sri Lanka's Number One News Portal.
    Website: www.hirunews.lk
    Follow Us On
    Like us on Facebook: www. hir...
    Follow us via Twitter: / hirunews
    Follow us via Instagram - / hirunews
    #HiruNews #BreakingNews #lka #SriLanka #HiruTV #Hiru #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital #Election2024 #Presidentelection2024 #Electionresult2024 #Electionresult #electioncommission

ความคิดเห็น • 2K

  • @Dhehena
    @Dhehena ชั่วโมงที่ผ่านมา +145

    යකෝ අපේ චන්දෙ කියලා ඉඳපන්, අපි දන්නෙ නෑ කළුතර ගම්පහ එකක්වත් කොහොමද කියලා

    • @edcf5u836
      @edcf5u836 40 นาทีที่ผ่านมา

      ඔව් හුත්තලා

    • @GayaniDilrkshi
      @GayaniDilrkshi 34 นาทีที่ผ่านมา +2

      ගම්පහ කියන්නෙ කඩේ යන්න කට්ටිය ඉන්නෙ එක්ක යි කියන්නෙ නැත්තේ

    • @hirankarunarathne3666
      @hirankarunarathne3666 33 นาทีที่ผ่านมา +1

      ​@@GayaniDilrkshi ane pala huththo

    • @anuanuu1816
      @anuanuu1816 33 นาทีที่ผ่านมา +6

      වැඩක් නෑ කියලා ..මුන්ට දෝදු..හොර හැත්ත..ඉතින් ඔයිට වඩා හොදයිනෙ තොපිට ඕන,එකෙක්වම දාගත්තානම්.

    • @vajirawijesinghe3300
      @vajirawijesinghe3300 19 นาทีที่ผ่านมา

      Sakkili heththa sajith gonawa kohoma hari ringawaganna hadanne..​@@anuanuu1816

  • @SujeewaKarunanayaka
    @SujeewaKarunanayaka ชั่วโมงที่ผ่านมา +260

    කොහොමද එහෙම කියන්නේ කෝ ගම්පහ මුන් මේ බොරැවක් කරන්නේ

    • @nilanthisilva5868
      @nilanthisilva5868 ชั่วโมงที่ผ่านมา +18

      Anita nokiwata ganan karala ewarai yaluwa😅

    • @wasanajayalath8401
      @wasanajayalath8401 ชั่วโมงที่ผ่านมา +8

      Kaduwela
      Kotte
      Kalutara
      Nuwara Eliya
      Apay chanda ko ?

    • @OnlineRRR
      @OnlineRRR ชั่วโมงที่ผ่านมา

      😂😂​@@nilanthisilva5868

    • @amalsameragunathilaka6035
      @amalsameragunathilaka6035 ชั่วโมงที่ผ่านมา +10

      ගේමක් ගහන්න යන්නේ

    • @surangereuka5190
      @surangereuka5190 58 นาทีที่ผ่านมา

      ❤❤​@@nilanthisilva5868

  • @RavinduAmor0
    @RavinduAmor0 ชั่วโมงที่ผ่านมา +120

    පෙන්නහල්ලකො ගමපහ, කුරුණාගල, කළුතර, කැගල්ල චන්ද ටික...හැත්ත

    • @prasannanuwan9283
      @prasannanuwan9283 44 นาทีที่ผ่านมา +4

      මාතලේ

    • @Janithprsanna
      @Janithprsanna 40 นาทีที่ผ่านมา +3

      ඒක තමයි 🙄

    • @kanchanaviduranga9484
      @kanchanaviduranga9484 39 นาทีที่ผ่านมา +3

      ඔක්කොම එකට පෙන්න හදන්නෙ

    • @thakshilaudayangani7474
      @thakshilaudayangani7474 37 นาทีที่ผ่านมา +1

      Ewath pennanawalu arawath kokatath ganan karanawalu😊

    • @burneycreations5144
      @burneycreations5144 35 นาทีที่ผ่านมา +4

      ඒක තමයි මේක බොරැවක් කරනවා වගේ මට හිතෙන්නේ

  • @Chandima-c2w
    @Chandima-c2w 28 นาทีที่ผ่านมา +31

    අනේ පපුව ගැහෙනවා. මේ මොකක්ද වෙන්න යන්නේ. අනේ අසාදාරනයක් වෙන්න එපා අපේ අනුර සහෝදරයාට. අපි ඔක්කොම ආයේ මඩේ.❤❤❤

  • @DanukaWithanage
    @DanukaWithanage 52 นาทีที่ผ่านมา +27

    බඹයන් ආරක්ෂා නොකර. වීරයන් රැක ගැනීම වෙනුවෙන්. මේ රටේ හමුදාවයි පොලිසියයි පෙළ ගැසිය යුතුයි. මාලිමාවට ජය..

  • @PujithaDesilva
    @PujithaDesilva ชั่วโมงที่ผ่านมา +264

    ගම්පහ,කලුතර වැඩිම අනුරට, එක ප්‍රමාද කරේ ගේමක්

    • @Krishan-tc6gc
      @Krishan-tc6gc 51 นาทีที่ผ่านมา +21

      @@PujithaDesilva උබලා ට ඡන්ද දාපු රාජ්‍ය සේවකයෝ නේද එතැන ඉන්නේ. රනිල්, සජිත් නෙමෙයි නේ ගනින් නේ 😆😆😆

    • @TRENDINGPARTS
      @TRENDINGPARTS 48 นาทีที่ผ่านมา +6

      ජන්ද වෙනස් කරනව

    • @visuraliyanage3575
      @visuraliyanage3575 46 นาทีที่ผ่านมา +7

      ​@@Krishan-tc6gcගනින මිනිස්සු කරන්නෙ ගනින එක විතරයි බං🤣

    • @savindithilakarathna9774
      @savindithilakarathna9774 46 นาทีที่ผ่านมา +3

      අනිවාර්යයෙන් bn අනිවාර්යයෙන් .meka hri අසාධාරණයක්

    • @Janithprsanna
      @Janithprsanna 41 นาทีที่ผ่านมา +7

      ඔව් මුළු රටේම ඉස්සෙල්ලා ප්‍රතිපල දෙන්න එපයි 🙄

  • @SiripalaKariyawasam
    @SiripalaKariyawasam ชั่วโมงที่ผ่านมา +39

    ගම්පහ කළුතර ප්‍රති පල දීපල්ලා
    අපිට සැකය් මුන්ගේ ගේමක්ද

  • @Nimaljyathissa
    @Nimaljyathissa ชั่วโมงที่ผ่านมา +217

    මේක ගේමක් කියලා හිතෙනවා. අවසාන ප්‍රතිපලයවත් තාම දීලා නෑ. මැතිවරණය කොමිසම ගැන විසාල සැක සංකා මතු වෙනවා.

    • @manoharasandeepa1335
      @manoharasandeepa1335 ชั่วโมงที่ผ่านมา +11

      @@Nimaljyathissa නෑ බන් රනිල් තමා චන්දය කඩලා ගේම ගැහුවෙ.එහෙම නැතුව වෙන ගේම් ගහන්න බෑ.

    • @piumimadushika2034
      @piumimadushika2034 ชั่วโมงที่ผ่านมา +5

      දැන් ඉන්න මැකෝ ගැන විශ්වාස කරන්න පුලුවන්ද?

    • @opulentdeny
      @opulentdeny ชั่วโมงที่ผ่านมา +3

      Me gana sakai

    • @kumariuae3589
      @kumariuae3589 55 นาทีที่ผ่านมา +1

      ❤❤Aniwaryen
      Ko ithuruwa
      Ganiu eliyata
      Prathipala

    • @gaminisomawardhana1292
      @gaminisomawardhana1292 47 นาทีที่ผ่านมา +2

      kootiya nathi nisaada , biyaganta kaaranaavak naa, hodin vada kereegena yanavaa.

  • @theonesl9063
    @theonesl9063 41 นาทีที่ผ่านมา +51

    මෙයාලා කනවා සුපිරි කෑමක්.. කරුණාකර රටේ සමස්ථ ප්ථිපලය කියපල්ලා.

  • @erangapallegedara
    @erangapallegedara 58 นาทีที่ผ่านมา +47

    මැකෝ ගම්පහ ,කලුතර ,කුරුණාගල නැතුව 50% නෑ කියල කියන්නෙ කොහොමද... ආයෙ පාරට බස්සගන්නනම් සූදානං වෙන්න එපා

    • @SamaraGunawardana-hn9vv
      @SamaraGunawardana-hn9vv 30 นาทีที่ผ่านมา +6

      පාරට බැහැල අඩු චන්ද ටික දාන්න ද..😂😂

    • @user-kv9oj3ok3h
      @user-kv9oj3ok3h 27 นาทีที่ผ่านมา +1

      ​@@SamaraGunawardana-hn9vvනෑ වැඩිම චන්ද තියන ඒකාංශ ජනාධිපති කරන්න කියන්න.

    • @YetiNews
      @YetiNews 16 นาทีที่ผ่านมา

      ඔවු JVP අපිව පාරට බස්ස ගන්න හදන්න ඒපා පුච්චනවා උබලවා රයර් දලා

  • @rohinimanachanayaka1581
    @rohinimanachanayaka1581 ชั่วโมงที่ผ่านมา +256

    අනේ මොකක් හරි ගේමක්ද අනුර මහතාට දලදා සමිදු පිහිටයි

    • @M.C.Manodya
      @M.C.Manodya ชั่วโมงที่ผ่านมา +15

      ඔව් මහා තුච්ච මිනිස්සු ඉන්නේ අනුර පරදන්න ඕනා දෙයක් කරයි

    • @sumithpali3684
      @sumithpali3684 ชั่วโมงที่ผ่านมา

      Bayawennna epaa patio

    • @SajjaDayanga
      @SajjaDayanga ชั่วโมงที่ผ่านมา +3

      නහ මෙ රටෙ ඉන්නෙ පවල ඩෙන උන් 😂😂😂😂
      ඉතින් රටෙ ඩියුනුව ගන හිතන්න එප 😊😊
      ලන්කවනෙ 😂😂😂 හරකනෙ😂😂😂

    • @GayaGaya-z4j
      @GayaGaya-z4j ชั่วโมงที่ผ่านมา +1

      මේකැලකන්නිමොනවකරනවදමන්ද. මොනවහරි.නව

    • @GayaGaya-z4j
      @GayaGaya-z4j ชั่วโมงที่ผ่านมา +3

      මේරටනැවතහොරූන්ටමබාරදෙන්නකූමන්තූනයක්කරන වදමන්ද

  • @kavishaaradana8346
    @kavishaaradana8346 ชั่วโมงที่ผ่านมา +187

    අරගලයක් කරන්න අපි ලෑස්ති හරියට ජන්දේ දෙන්න

    • @dharshanapradeep5616
      @dharshanapradeep5616 59 นาทีที่ผ่านมา +5

      අසාධාරණයක් උනානන් ඒක හරි ගස්සන්න ඕනැ

    • @SunethraDamayanthi-tl9pr
      @SunethraDamayanthi-tl9pr 59 นาทีที่ผ่านมา +2

      Aniwa

    • @Amilasampath-e8z
      @Amilasampath-e8z 56 นาทีที่ผ่านมา

      @@kavishaaradana8346 aniwaren.hamoma.danuwath karanna

    • @Amilasampath-e8z
      @Amilasampath-e8z 56 นาทีที่ผ่านมา +4

      Gota giya wage tamai sajuthtath yanna wenne

    • @thilinifernando9112
      @thilinifernando9112 54 นาทีที่ผ่านมา +1

      අනිවාරෙන්

  • @xr6hx1h
    @xr6hx1h ชั่วโมงที่ผ่านมา +54

    සියලු දෙවි රැක වර්නයි අපෙ අනුර මහතාට

    • @maxpayne5901
      @maxpayne5901 ชั่วโมงที่ผ่านมา +1

    • @AnomaSanjiwani-zh4kl
      @AnomaSanjiwani-zh4kl 48 นาทีที่ผ่านมา

      Ape wenne kohomada ban den mulu rate may Jana pati

  • @Janitharjayalath
    @Janitharjayalath ชั่วโมงที่ผ่านมา +12

    මුන් දෙවෙනි මනාපේ ගණන් කරන්න කලින් අනිත් චන්ද දාන්න ඕනනේ.මුන් මොකක් හරි බොරුවක් කරනවා

  • @sriyanimalkanthi6495
    @sriyanimalkanthi6495 38 นาทีที่ผ่านมา +16

    මේක හරිම අසාධාරණ කැත කුණු වැඩක්, ප්‍රතිඵලය දීලා ඉන්න ඕනේ

  • @Growandcook82
    @Growandcook82 ชั่วโมงที่ผ่านมา +176

    බලු වැඩ ගම්පහ චන්ද නැතුව දෙවනි මනාප ගනන් කරන්නෙ කොහොමද මේක ගේමක්

    • @peacepeace6550
      @peacepeace6550 ชั่วโมงที่ผ่านมา +6

      Game gahnne khmda bn modyl wage cmnt karanna epa

    • @geethnalinda1057
      @geethnalinda1057 ชั่วโมงที่ผ่านมา +1

      ​@@peacepeace6550oya tawa lankawe jeewath wenna.therei

    • @nipunchamuditha2950
      @nipunchamuditha2950 ชั่วโมงที่ผ่านมา +1

      Ai kurunagala

    • @kumariuae3589
      @kumariuae3589 59 นาทีที่ผ่านมา

      Ai Kalutara

    • @kumariuae3589
      @kumariuae3589 58 นาทีที่ผ่านมา

      Aaa mokada une anith sthana

  • @darshanasampath7855
    @darshanasampath7855 ชั่วโมงที่ผ่านมา +152

    සියලුම ආසන වල චන්ද ප්‍රතිඵල නිකුත් නොකර දෙවන මානපයකට යන්න කිසිදූ අවස්තාවක් නොමැත..

    • @mohamedramzeen1970
      @mohamedramzeen1970 55 นาทีที่ผ่านมา

      Pissu yakku mung

    • @bdissanayake
      @bdissanayake 55 นาทีที่ผ่านมา +1

      😂

    • @manojstanley569
      @manojstanley569 53 นาทีที่ผ่านมา +1

      Gemak ghnne boss

    • @dulinajayadinu767
      @dulinajayadinu767 51 นาทีที่ผ่านมา

      @@darshanasampath7855 ෙපාරොන්දු වුනා වගේම කෝටියක් දුන්නනම් මේ මුකුත් නැ

    • @VimukthiRavi
      @VimukthiRavi 48 นาทีที่ผ่านมา +1

      Muta pissu

  • @M.C.Manodya
    @M.C.Manodya ชั่วโมงที่ผ่านมา +159

    අසාධාරණයක් උනොත් අපි අරගල කරනවා.ආයේ ඝෝටා ගෙදර යැව්වා වගේ

    • @bhashithanavod
      @bhashithanavod ชั่วโมงที่ผ่านมา +2

      😂😂

    • @maxpayne5901
      @maxpayne5901 ชั่วโมงที่ผ่านมา +4

      ubalata puluwan ochchara thama jeppek wath nowana, adu kule baiyo....iju,,iju

    • @sachiniweerasekara4853
      @sachiniweerasekara4853 58 นาทีที่ผ่านมา

      @@M.C.Manodya aniw

    • @nadiisudhumanike5281
      @nadiisudhumanike5281 55 นาทีที่ผ่านมา

      ඔයාට kawada ජනාධිපති කරන්න oni

    • @SNalin1986
      @SNalin1986 52 นาทีที่ผ่านมา

      Ane palayan buuruwo

  • @SachiNethmini
    @SachiNethmini 50 นาทีที่ผ่านมา +17

    රනිල්ට ජන්දය දෙන හැමෝම දෙවනි එක සජිත්ට දෙන්නෙ

    • @shehanmadushan2981
      @shehanmadushan2981 9 นาทีที่ผ่านมา

      @@SachiNethmini Ai e joker kenekva gennada 😂😂😂

  • @chandaniguruge915
    @chandaniguruge915 ชั่วโมงที่ผ่านมา +46

    ඔතන හිටපු මාධ්‍යවේදීන්ට අහන්න බැරිද කියපු නැති ආසනවල ප්‍රතිඵල කියනවද කියලා

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 ชั่วโมงที่ผ่านมา +43

    එහෙම වෙන්නෙ කොහොමද .. මාර ගේමක්නේ.. තව හොදම දිස්ත්‍රික්ක කිව්වේ ත් නෑ .. චී ලැජ්ජයි ..මේකද ප්‍රජාතන්ත්‍රවාදය ..මරු💔😪

  • @VenuraGamage-z4f
    @VenuraGamage-z4f ชั่วโมงที่ผ่านมา +180

    ඔක්කොම ආසන කියන්නෙ නැති ව කොහොමද මෙහෙම දෙවනි මනාපෙ ගණන් කරන්නේ

    • @imalshageethan4954
      @imalshageethan4954 ชั่วโมงที่ผ่านมา

      කටින්😂

    • @MudithaKwt-pw1uw
      @MudithaKwt-pw1uw ชั่วโมงที่ผ่านมา +9

      අනිවාරෙන් මොකක් හරි අව්ලක් තියනව මොකද අනුර හිටියෙ ගොඩක් ඉදිරියෙන්.

    • @SIGNSTUDIO
      @SIGNSTUDIO ชั่วโมงที่ผ่านมา

      Awulak tyenwa Gemak yanwa

    • @charithranaweera8832
      @charithranaweera8832 ชั่วโมงที่ผ่านมา +6

      දීලා තියෙන ඒවගෙන් predict කරන්න පුළුවන්. අනික release නොකලට එයාලට පහලින් තොරතුරු එනවා

    • @user-bw6xm1fn3z
      @user-bw6xm1fn3z 50 นาทีที่ผ่านมา

      Ayala ganna karala iwarai ekai eyala danne

  • @xr6hx1h
    @xr6hx1h ชั่วโมงที่ผ่านมา +58

    අනෙ අනුර මහත්තෙයොටිකක් බයයි දැන්නම්❤

  • @RaginiDayanika
    @RaginiDayanika 59 นาทีที่ผ่านมา +66

    අපි පාරට බහිමු අනුර දිනලා ඉන්නෙ..මේක ගේමක් ..අසාධාරණයක් කරන්න යන්නෙ...ඇයි චන්ද ගනන් නොකර තීර්න ගන්නෙ..එකෙකුටවත් රට කරන්න දෙන්නෙ නෑ අනුරම තමයි ජනපති..අපි එකතු වෙමු ඔක්කොම රාජ්ජ අංශ එකතු වෙන්න

    • @thimeshamadhurangi-rk5xw
      @thimeshamadhurangi-rk5xw 24 นาทีที่ผ่านมา +1

      ඔව් කිසිම අවුරුද්දක මේ වගේ පරක්කු කරලා නැ ඡන්ද ප්‍රතිඵල දේන්න.මුන් හොරු අනුර දිනලා ඉවරයි .කිසිම හොරුන්ට ඉඩ දේන්න එපා💪😡

    • @MhdNasSha-bd3zr
      @MhdNasSha-bd3zr 24 นาทีที่ผ่านมา

      ekanma

    • @boxerforlife6470
      @boxerforlife6470 22 นาทีที่ผ่านมา +1

      ඒක තමා ඕනෑ කරලා තියෙන්නෙ ...කලබල වෙන්න එපා ...අපි දින්නවා....මාලිමාවට ජය ❤❤❤

  • @mypchome864
    @mypchome864 34 นาทีที่ผ่านมา +25

    හැබැයි යටින් ගේමක් ගහන්න ගියොත් අපි පාරට බහිනවා. පොලිසිය, හමුදාව, ගුරුවරු, ගොවියෝ, කම්කරුවෝ, ධීවරයෝ මේ ඔක්කොගේම බහුතරයක් ඉන්නේ අනුරට සපොට් කරන අය.

    • @Udarajayasanka44
      @Udarajayasanka44 12 นาทีที่ผ่านมา

      අනේ පලයන් යන්න රටේ නිතියට ගරැ කරපන් බලයට එන්න කලින්

    • @mypchome864
      @mypchome864 7 นาทีที่ผ่านมา

      @@Udarajayasanka44 උබ ඔක්කෝටම ඉස්සරවෙලා දෙයක් හරියට තේරුම් ගන්න ඉගෙන ගනින්, මන් කිව්වද බලෙන් අනුරව ජනාධිපති කරනවා කියලා? කිව්වේ අසාධාරණයක් වෙලානම් ඒකට විරුද්ධ වෙන්න රටේ බහුතරයක් ඉන්නවා කියලා.
      තෝ වගේ බත් කන හරක් ඉන්න රටක් මේක

  • @DhamithPeyanker
    @DhamithPeyanker ชั่วโมงที่ผ่านมา +36

    අපේ අනුරකු රට බුසරණයි🙏♥️

  • @M.C.Manodya
    @M.C.Manodya ชั่วโมงที่ผ่านมา +81

    2වන මනාප ගණන කරාට කම ක් නැහැ.පළමු මනාප ටික දීලා හිටපන්

    • @snsnada9360
      @snsnada9360 ชั่วโมงที่ผ่านมา +4

      මචං, මැතිවරණ කොමසාරිස්ගේ මොලේ අවුල් වගේ .දැක්ක නේද මූණේ කිසිම පින් පාටක් නෑ.

    • @PradeepKumara-mq3el
      @PradeepKumara-mq3el 55 นาทีที่ผ่านมา +1

      Ekane ban

    • @inoshakarunathilake9895
      @inoshakarunathilake9895 51 นาทีที่ผ่านมา +1

      Gemak gahanne

    • @MaX-xz3ie
      @MaX-xz3ie 35 นาทีที่ผ่านมา

      එ්කනේ

    • @pushpakalyani2922
      @pushpakalyani2922 32 นาทีที่ผ่านมา

      කූට උපක්‍රම. මක බෑවිලා පල හොරු

  • @Alald23qq
    @Alald23qq ชั่วโมงที่ผ่านมา +70

    මීට වඩා විවෘත වෙන්න ඕනි නැද්ද.අපි ප්‍රතිඵල වලින් භාගයක්ම අපි දන්නෙ නෑ.මේක තමයි දැක්ක වැඩක් නැතිම මැතිවරණ කොමිසම.වෙනදා මේ වෙද්දි ඔක්කොම result දිලා.

  • @mytamilclassinsinhala
    @mytamilclassinsinhala 24 นาทีที่ผ่านมา +10

    😮මම දුන්නෙ මේ දෙන්නටම නෙමෙයි.ඒත් පරාජය බාරගත්ත.ඇත්ත තත්ත්වය ගැන හරියට නොදැන..කලබල කරන්න එපා.ඉවසන්න.අසාධාරණයක් උනොත් අපිත් පාරට බහිනව..අපිත් එකතුවෙනව..❤

  • @TharuRp
    @TharuRp 56 นาทีที่ผ่านมา +29

    අසාධාරණයී..මුලින් සමස්ත ඡන්ද කියල දෙවෙනි මනාප කියන්න ඕනි..බාගයක් නැතුව ඕක කියන්න ගත්තාම කොහොමත් ප්‍රතිශත වෙනස්වෙනවනේ...අපි දීපු ඡන්ද ගැන අපි දැන ගන්න ඕන..මුන් හරි කපටි..දිනුම දෙන්න කැමති නෑ..😡😔😔

    • @DilanSilva-h2t
      @DilanSilva-h2t 37 นาทีที่ผ่านมา

      කෝ යකෝ ගම්පහ ප්‍රථිපල

    • @MaX-xz3ie
      @MaX-xz3ie 36 นาทีที่ผ่านมา

      අනිත් පැත්තෙන් හොරු ටික රට පනිනනවා හෝ ගාලා

    • @ruuu48
      @ruuu48 35 นาทีที่ผ่านมา +1

      Iwasanna.. baiyo uwamanawen kalabala karanna හදන්නේ

  • @ShashikaMalshan-t8e
    @ShashikaMalshan-t8e ชั่วโมงที่ผ่านมา +157

    මුං හොර වැඩක් කරන්න යන්නෙ

    • @DayawansaMarasinghe-hs4fx
      @DayawansaMarasinghe-hs4fx ชั่วโมงที่ผ่านมา +3

      Matt hitenawaa

    • @MaX-xz3ie
      @MaX-xz3ie 37 นาทีที่ผ่านมา

      ow bn පැන්සලෙන්ලු ගහල තියෙන්නේ සමහර කොට්ඨාස වල..අැත්තද මන්දා

    • @DammikaPerera-pq7rv
      @DammikaPerera-pq7rv 32 นาทีที่ผ่านมา

      Okkoma kiyapiyAw

    • @nimalwijenayake791
      @nimalwijenayake791 31 นาทีที่ผ่านมา

      මුන් දුශිතයෝ

  • @MaxySit
    @MaxySit ชั่วโมงที่ผ่านมา +34

    ඡන්ද ඔක්කොම ඔයාල ප්‍රකාශ කරල නෑ කොහොමද එහෙම කරන්නේ

  • @kumara-v5m
    @kumara-v5m ชั่วโมงที่ผ่านมา +70

    අපි පාරට බැහැලා මුන්ව එලවනවා ගේමක් ගැහුවොත්..

    • @PradeepSamarasinhe-r9s
      @PradeepSamarasinhe-r9s 38 นาทีที่ผ่านมา +2

      අනිවාර්යයෙන්

    • @wasanthirajapakse7536
      @wasanthirajapakse7536 37 นาทีที่ผ่านมา +8

      ඔය එන්නෙ නියම ඡේවීපීකාරයො එලියට

    • @extragmail
      @extragmail 31 นาทีที่ผ่านมา

      Anura sahodarua danatamath finla iwarai.methana loku wnchwakapi hamoma parata ahimu

    • @Lakee-421
      @Lakee-421 20 นาทีที่ผ่านมา +1

      හිටපියවු තොපේ නියම ස්වරූපය එලියට එන්න දෙන්නෙපා

  • @SamithaMadush
    @SamithaMadush 36 นาทีที่ผ่านมา +8

    මේ රටත් බන්ගලාදේශයක් කරපල්ලකෝ

  • @nimalnaulla6189
    @nimalnaulla6189 46 นาทีที่ผ่านมา +23

    මමත් 1988 ඉඳන් මැතිවරණ රාජකාරි කලා. දැන්නම් හොඳටම සැකයි. හෝමාගම, මහරගම, වගේ ඒවයේ පුතිඵල එලිය වැටෙන්න ඉස්සෙල්ල නිකුත් කරනව. ඇයි පරක්කු.

    • @Janithprsanna
      @Janithprsanna 36 นาทีที่ผ่านมา +2

      ඔව් නේ 🙄

    • @MaX-xz3ie
      @MaX-xz3ie 34 นาทีที่ผ่านมา

      ගම්පහත් නෑ

  • @Chaanubunnyofficial
    @Chaanubunnyofficial ชั่วโมงที่ผ่านมา +25

    මෙකෙ ඉන්න උන් හිතන් ඉන්නෙ media වලින් චන්ද ගනන් කරනවා කියලා ඔය චන්ද 3න් පාරක් ගනන් කරලා තමා මිඩියා එකට එන්නෙ එකෙනුත් ඒ එවපු ගාන ඩබල් චෙක් කරලා තමා අපිට පෙන්නන්නෙ ඒත් ප්‍රතිඵලේ දැනගන්න්න් ඔන කට්ටිය දැනගන 50 වඩා කවුරුත් නැති නිසා තමා දැන් ඔය මනාප ගනන් කරන්නෙ එක නිස මොඩ p ක්කු වගේ පාරවල් වලට බහින්නයි අරකයි මෙකයි කියව කියව මිනිස්සු අවුස්සන්නෙ නැතුව අවදානයෙන් බලන් ඉදපල්ලා!

    • @dhammikakannangara2475
      @dhammikakannangara2475 42 นาทีที่ผ่านมา +1

      කෝ යකෝ එහෙනම් අපි දාපු ඡන්ද .ඒවා කියල හීටපල්ලා ඊට පස්සේ දෙවැනි මනාප ගැනපල්ලා

    • @nayanapriyabandara9196
      @nayanapriyabandara9196 42 นาทีที่ผ่านมา

      සම්පූර්ණයෙන්ම ඇත්ත
      එයාලා දන්නවා ප්‍රතිඵල.

    • @lelee12
      @lelee12 39 นาทีที่ผ่านมา

      irajge channel ekak

    • @ChanakaSuresh-v1b
      @ChanakaSuresh-v1b 34 นาทีที่ผ่านมา

      සමස්ථ ප්‍රථිපලය කියලා දෙවෙනි මනාපය කිවුනම් නේද හොද ඕක වංචාවක් දෙවෙනි මනාප අපට නෑ එක මනාපයයි

    • @hansachamikara5507
      @hansachamikara5507 32 นาทีที่ผ่านมา +1

      නෑ බන් මේකයි වෙන්න ඇත්තේ , ජන්ද සේරම ගණන් කරාට පස්සෙ දැනගන්න ඇති කාටවත් 50% ක් නෑ කියලා. ඒ new එක media එකට දෙන්න ඇති ගැනපු ඡන්ද ටික දෙන්න කලින්

  • @moneymarketsforex
    @moneymarketsforex ชั่วโมงที่ผ่านมา +220

    කොළඹ ගම්පහ කළුතර ගැන මුකුත් ප්‍රතිපල නිකුත් නොකර කොහොමද අපි විශ්වාස කරන්නේ?

    • @balasooriyaabewardana4199
      @balasooriyaabewardana4199 ชั่วโมงที่ผ่านมา +17

      සියලු ප්‍රතිඵල නොකීවට ගනන්කරල ඉවරයි සහෝ.....

    • @nknetwork5292
      @nknetwork5292 ชั่วโมงที่ผ่านมา +4

      ​@@balasooriyaabewardana4199ganan karala iwarai nam ai ewa mediawalata denne naththe ehema dunna nam minissuth danagannawne chandawala thathwe

    • @Nuwanmayuranga-l7k
      @Nuwanmayuranga-l7k ชั่วโมงที่ผ่านมา +4

      කුරුණෑගල aweth naane

    • @manoharasandeepa1335
      @manoharasandeepa1335 ชั่วโมงที่ผ่านมา +1

      @@moneymarketsforex monada bn kiyanne.උබ හිතුවද media වලින් එකතු කරනවා කියලා චන්දෙ.😂.

    • @maleesha1240
      @maleesha1240 ชั่วโมงที่ผ่านมา

      ​@@balasooriyaabewardana4199ganan krl iwrnm apita danagnna eka kiynna one.mun boruwak krnne

  • @snsnada9360
    @snsnada9360 ชั่วโมงที่ผ่านมา +58

    දිනලත් දිනලා නෑ වගේ. ලංකාවේ මරු නීති.මෙය වෙනස් කළ යුතු කාලය එළඹී ඇත.

  • @samudraweerasinghe1436
    @samudraweerasinghe1436 56 นาทีที่ผ่านมา +8

    දෙයියනේ තාම ඔක්කොම කිව්වේ නැහැ.. මුන් කරන්නේ ලොකු බොරුවක්

  • @Kumarikumari-z6t
    @Kumarikumari-z6t 59 นาทีที่ผ่านมา +6

    අනිවාර්යෙන් ම ඇදපල්ලා ගේම එහෙම කරන්නේ කොහොමද කියලා උන් බය වෙලා ඉන්නේ හොරු ටික.. 😡

  • @Ashan-s3t
    @Ashan-s3t ชั่วโมงที่ผ่านมา +224

    අනුර වෙනුවෙන් අපි පාරට බහිමු😰😰😰😡

    • @SarathAthukorala-d8s
      @SarathAthukorala-d8s 59 นาทีที่ผ่านมา +5

      Epa Epa NPP ekata mada pallamak wei iwasamu dear

    • @JffiHu
      @JffiHu 59 นาทีที่ผ่านมา +5

      Mun Hemadama Aragala Karanna Hadanne

    • @travellifewithfamily
      @travellifewithfamily 58 นาทีที่ผ่านมา

      ​@@SarathAthukorala-d8s88/89 kale wage wei

    • @Amilasampath-e8z
      @Amilasampath-e8z 58 นาทีที่ผ่านมา

      @@Ashan-s3t ekenma

    • @laksithliyanage1009
      @laksithliyanage1009 58 นาทีที่ผ่านมา +9

      Yako rate nithiyata garu karapan. Balen balaya allanna umbe budalayak da sri lankawa????

  • @kaveeshawidhushan6665
    @kaveeshawidhushan6665 ชั่วโมงที่ผ่านมา +119

    අනිවාර්යයෙන් කට්ටිය එකතු වෙන්න ඕන මෙතන යටින් යන දෙයක් තියෙන්නේ

    • @Hashanka411
      @Hashanka411 51 นาทีที่ผ่านมา +6

      දැම්ම කවුරුත් කලබල කරන්න එපා මේක ගේමක් වෙන්න පුළුවන්

    • @nandajayakodi5803
      @nandajayakodi5803 31 นาทีที่ผ่านมา

      Unma thama samaya kadanna try denne eth iwasima wadagath

  • @Priyadarsani-ik8pg
    @Priyadarsani-ik8pg ชั่วโมงที่ผ่านมา +16

    හොර වැඩ කරන්න එපා යකෝ.... මාලිමාව ගොඩක් ඉදිරියෙන් හිටියේ.ප්‍රතිඵල ඔක්කොම කියලා ඉවර උනේ නැතුව කොහොමද එහෙම කියන්නේ .50%නෙ කියලා . පට්ට හොරු.

    • @maneeshafernando9562
      @maneeshafernando9562 ชั่วโมงที่ผ่านมา +1

      Ganan krl iwara atji okkoma ...kiyanne nh apita😢

    • @Priyadarsani-ik8pg
      @Priyadarsani-ik8pg 21 นาทีที่ผ่านมา

      @@maneeshafernando9562 එහෙම වෙන්නේ කොහොමද ?කෝ අපේ චන්ද අයිතිය . 360 වැඩ සටහනට ආවේ නැ.බුරුවා.ප්‍රශ්නයකට උත්තරයක් දි ගන්න බැරි මිනිස්සු මොකටද ?. කොහොමද ජනාධිපති වෙන්නේ .හොර චන්දවලින්ද?.අද අද කියන්නේ මම .සජිත් ආවොත් මන්දපෝෂණ රටක් කරනවා නියතතයි.ලෝකේ දැකලා නැති ලිං මැඩියෝ මෙවුන් .බල තන්හාවද? පට්ට හොරුද? කියලා බලාගන්න පුලුවන් ලගදිම.අපි සංතෝසයෙන් ඉන්නේ අනේ අපේ දරුවන්ට ලස්සන රටක් පොහොසත් රටක් ලැබේවා කියලා . මම රට ඉන්නේ .අපි ආසයි අපේ රට මේ වගේ වැඩිදියුණු වෙලා දුප්පත්කම තුරන්වෙනවා බලන්න .අපිට වෙනම ලෙඩක් හැදෙනවා මේ කාලකන්නි කරන වැඩ නිසා .

  • @isurusandamali998
    @isurusandamali998 50 นาทีที่ผ่านมา +4

    අනේ අපේ පක්ෂයේ විද්වතුනි ඇයි මෙහෙම තීරනයක් අරන් තියන්නේ .මේක හොර වැඩක් .අනිවාර්යයෙන් කට්ටිය එකතු වෙමු.

  • @Senurinimsara
    @Senurinimsara ชั่วโมงที่ผ่านมา +9

    පරාජය භාර ගන්න කැමති නැතුව හොරු ටික එකතු වෙලා කරපු වැඩක්

  • @MudithaKwt-pw1uw
    @MudithaKwt-pw1uw ชั่วโมงที่ผ่านมา +20

    කොහොම හරි කරකවන්නෙ අනුර එන්නෙ නැති විදිහට වැඩේ කරන්න, මේ ඉන්න බහුතරයක් හොරුන්ට ඇප නැති වෙනවා ආවොත්

  • @asankasenarath2391
    @asankasenarath2391 ชั่วโมงที่ผ่านมา +47

    ඉතුරු ප්‍රතිපල ටික දෙන්න..මොකදද් මේ කරන නාඩගම

    • @kumariuae3589
      @kumariuae3589 ชั่วโมงที่ผ่านมา

      ❤❤mokakda me karanna nadagama

  • @samnkumara7497
    @samnkumara7497 ชั่วโมงที่ผ่านมา +127

    අනිවාර්යයෙන් මුන් කරන්නේ ගේම් එකක් අනුර හිටියේ ගොඩාක් ඉදිරියෙන් .

    • @manoharasandeepa1335
      @manoharasandeepa1335 ชั่วโมงที่ผ่านมา +8

      Na bn ranil thama chande kaduwe.nathuwa ehema game gahanna ba bn.😂.

    • @Glowacki-Francis
      @Glowacki-Francis ชั่วโมงที่ผ่านมา +4

      මෝඩකතා කියන්න එපා බන් නීතිය ගැන නොදැන

    • @KasunMadusanka-s8i
      @KasunMadusanka-s8i ชั่วโมงที่ผ่านมา +7

      ලක්ෂ 4 වගේ ඉස්සරහින් ඉදියේ 😂😂 කෝටියක් නෙමෙයි 😂

    • @tharakagunarathne4172
      @tharakagunarathne4172 ชั่วโมงที่ผ่านมา

      ඔවු ඉතිං උංට වාසි චන්ද කොට්ඨාශවල විතරක් කිඋවහම එහෙම තමයි. ගම්පහ,කලුතර, කුරුණාගල, කොලබ කෝ.

    • @g_c1413
      @g_c1413 ชั่วโมงที่ผ่านมา

      ලක්ශ 4 ක් හිටියෙ

  • @SIGNSTUDIO
    @SIGNSTUDIO 43 นาทีที่ผ่านมา +21

    පාරට බහින්න ලෑස්ති වෙයල්ලා...

  • @Madumal1998
    @Madumal1998 58 นาทีที่ผ่านมา +15

    අරගලේට ලෑස්ති වෙයල්ල මැතිවරන කොමිසමටත් ගහල එලවනව

    • @Janithprsanna
      @Janithprsanna 32 นาทีที่ผ่านมา +2

      හමුදාවේන් මිනිස්සු න් ට ගහයි බං එපා එලියට යන්න.ඒක හොර යක් තියනවා වගේ එත් කරන්න දෙයක් නෑ 🙄🙄

  • @chamilsamantha8938
    @chamilsamantha8938 ชั่วโมงที่ผ่านมา +93

    ඡන්දෙ ඉතුරුටිකත් කියලා ඉඳපල්ලා ඊට පස්සේ පටන් ගනිල්ලා මනාප ගණන් කරන්න ඔක්කොම කිව්වෙ නෑ

    • @nilanthisilva5868
      @nilanthisilva5868 ชั่วโมงที่ผ่านมา

      Apita nokiwata ganan karala iwarae yaluwa😅

    • @UsmanHasmeer
      @UsmanHasmeer ชั่วโมงที่ผ่านมา +1

      Ow

    • @amilachathura-fl1ls
      @amilachathura-fl1ls ชั่วโมงที่ผ่านมา +2

      අනිවාර්යයෙන්ම

    • @amalsameragunathilaka6035
      @amalsameragunathilaka6035 ชั่วโมงที่ผ่านมา +2

      මේක ගෙමක් ඉස්සල්ල චන්දේ කියපන්

    • @kumariuae3589
      @kumariuae3589 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤ Aniwaryen ❤❤
      Ko ithuruwa

  • @DiasPrashan
    @DiasPrashan ชั่วโมงที่ผ่านมา +25

    ගෙම්නම් සුම්මා සියලුම අාසනවල චන්ද ගනනය කලයුතුයි

  • @rbsasl9550
    @rbsasl9550 ชั่วโมงที่ผ่านมา +13

    මුන් ඇදිරි නීතිය දාගෙන දැගලුවේ ඕකට තමයි

    • @snsnada9360
      @snsnada9360 49 นาทีที่ผ่านมา

      මටත් පොඩි සැකයක් බං.

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 59 นาทีที่ผ่านมา +9

    වංචාවක් කරන්න යන්නේ. කෝ කොළඹ දකුණෙ ප්‍රතිපල, කලුතර, මාතර, ගාල්ල .ඒවා බලන්න අපි බලන් ඉන්නවා.

  • @Yoga-t7x
    @Yoga-t7x 14 นาทีที่ผ่านมา +4

    50%ක් නෑ කියන්නෙ රටේ බහුතරය අනුරට අකැමතියි කියන එක.

  • @gnanasenawijesekarawithara9789
    @gnanasenawijesekarawithara9789 ชั่วโมงที่ผ่านมา +33

    අනුර සහෝදරයා අපිට දැන් කක්ක බර හැදිලයි ඉන්නෙ .😢😢😢😢😢😢😢

    • @W.A.S.L
      @W.A.S.L ชั่วโมงที่ผ่านมา +3

      uta kawapan

    • @Krishan-tc6gc
      @Krishan-tc6gc ชั่วโมงที่ผ่านมา +1

      Gada gassanne නැතිව රිලා varen😅

    • @SithijaNimsith
      @SithijaNimsith ชั่วโมงที่ผ่านมา +1

      😂😂

  • @Tharanga-n7e
    @Tharanga-n7e ชั่วโมงที่ผ่านมา +67

    මේයාලා මොකක් හරි කපටි කමක් කරනවද කොහෙද ,තාම ප්‍රතිඵලයක් කිවේ නෑ ,

  • @DAMITHASANJAYA-jo9uy
    @DAMITHASANJAYA-jo9uy ชั่วโมงที่ผ่านมา +45

    වහාම පාරට බහින්න ඔන

    • @kumarilakshmi5132
      @kumarilakshmi5132 44 นาทีที่ผ่านมา +1

      😅😅පාරට බහින්න😅😅 අනේ කවද හැදෙන ජාතියක්ද ජීවිතේට ඔය රට ගොඩ ගන්න බෑ උඹලා වගේ හරක් හින්දා😢😢

    • @1983ara
      @1983ara 44 นาทีที่ผ่านมา +3

      මොකටද 😂

    • @Sachini-w7f
      @Sachini-w7f 34 นาทีที่ผ่านมา

      ඔව් 😒

  • @Sujee.hewagama
    @Sujee.hewagama 37 นาทีที่ผ่านมา +4

    ගත්තු ්චන්ද පුමානයට මහජනතාවට ඉදිරිපත් කරන්නෙ නැතුව ඇයි දෙවන මනාප ගනන් කරන්නෙ?????

  • @nishinishi9234
    @nishinishi9234 39 นาทีที่ผ่านมา +4

    අනික් දිස්ත්‍රික්ක කියලා හිටියනම් හොදයි නේද...දෙවනි මනාපය හොය හොය ඉන්නෙ...එක හිතක් ඇති උන්ගේ මනාපය ගනන් කරන්න...❤👍

  • @Ashan-s3t
    @Ashan-s3t ชั่วโมงที่ผ่านมา +25

    අපි අනුර වෙනුවෙන් පෙල ගැහෙමින් පාරට බහිමු😡😡💯💯💯

    • @MihiraniGithika
      @MihiraniGithika 48 นาทีที่ผ่านมา

      Aniwaryen

    • @wasantakumara4101
      @wasantakumara4101 38 นาทีที่ผ่านมา +1

      උබලා හැමදාම අනුරවෙනුවෙන් තමයි පාරට බැස්සෙ😂😂😂😂

    • @rupasinghess7660
      @rupasinghess7660 37 นาทีที่ผ่านมา

      Aniwarenma 🤬🤬

  • @Chunlani._4246
    @Chunlani._4246 ชั่วโมงที่ผ่านมา +110

    අද 21 ඉන්දියන් ජෝතිෂ කාරයෙක් කියපු විදියට දා ගත්තෙත් මුං ගේමක් ගහන්න..ඇදිරි නීතියත් දාගෙන...දකුණේ අපි සහ තැපැල් චන්දත් 70% කට එහා හම්බුනා...😮😮 අපිට ලොකු සැකයක් තියෙනවා බූරු පුතාණෝට ජනාධිපතිකම දෙන්න යනවා කියලා...එහෙම උනොත් ආයේ අරගලයක් පටන් ගන්න ඕනේ...

    • @V_design34
      @V_design34 58 นาทีที่ผ่านมา +5

      Ow neda. Apitath sakai 😓

    • @IsuriAnurika
      @IsuriAnurika 57 นาทีที่ผ่านมา +6

      ඔව් මොකක් නමුත් වෙනව . අනුර දිනල ඉවරයි නෙ මොකක්ද මේ කරන්නෙ

    • @esha2022
      @esha2022 56 นาทีที่ผ่านมา +5

      Aragala witharai puluwan 😂

    • @VaruniSumanasekara
      @VaruniSumanasekara 55 นาทีที่ผ่านมา +5

      ගම්පහ ,කොලබ,කුරුණෑගල ,කලුතර ප්‍රතිඵල දෙන්න

    • @JanakaPadmasri
      @JanakaPadmasri 53 นาทีที่ผ่านมา +4

      Meun ara ponnayawa raja karawanna anurawa ain karnna gahapu gemak serama parata bahimu

  • @kashmiindrani2068
    @kashmiindrani2068 ชั่วโมงที่ผ่านมา +14

    කොමසාරිස් තුමා කරුනාකරලා අනුර,සජිත් පලමූ වටයේම ගත්ත ජන්ද ගනන ඇයි නොකියන්නේ.තව ප්‍රතිපල කියන්නත් තියනවා.අපිට සැකයි.

  • @cailyphotos
    @cailyphotos 40 นาทีที่ผ่านมา +4

    මේක ලොකු කුමන්ත්‍රණයක් නෙවෙයිද රටේ ලොකුප්‍රස්නයක් ඇති කරන්නනම් එපා එහෙම දෙයක් නොවෙන තීරනයක් ගැනිම වගකිව යුත්තන්ගේ වගකිමකි

  • @senadissanayake
    @senadissanayake 41 นาทีที่ผ่านมา +3

    ගමිපහ,කුරුණෑගල ,කැගල්ල,කලුතර දිස්ත්‍රික් කවල චන්දබල පුදේශවල චන්ද පුථිපල කෝ්?😮

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha ชั่วโมงที่ผ่านมา +32

    දෙවන මනාපය්‍රෙන් සජිත් දිනන සයිස් එකක් තියෙන්නේ .....

    • @AsankaSugath
      @AsankaSugath 47 นาทีที่ผ่านมา +1

      උපරිම 75000ක් හම්බෙයි.....

    • @Janithprsanna
      @Janithprsanna 33 นาทีที่ผ่านมา

      දෙවෙනි මනාපයක්‌ දුන්නේ නෑ හුගක් අය.

  • @ajithabeysekara5166
    @ajithabeysekara5166 ชั่วโมงที่ผ่านมา +9

    රටේ ආයේ කලබලකාරී තත්වයක් ඇති කරන්න ද හදන්නෙ?

  • @Senjkh
    @Senjkh ชั่วโมงที่ผ่านมา +129

    එහෙම කෝමද කියන්නේ ඔක්කොම දුන් නෑනෙහ්

    • @bestofme7
      @bestofme7 ชั่วโมงที่ผ่านมา +12

      ඒකනේ කෝ ඡන්දේ කියන් නැද්ද🙄

    • @MUHAMMAD_IZZATH
      @MUHAMMAD_IZZATH ชั่วโมงที่ผ่านมา +5

      Ekai math hithuwe kohamath karakurath rata anurata mithraya ❤🧭🇱🇰

    • @snsnada9360
      @snsnada9360 ชั่วโมงที่ผ่านมา +1

      @@bestofme7 මචං මේ මොන මගුලක්ද. තවත් ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙන්න තියෙනවා. මැතිවරණ කොමසාරිස්ට මොලේ කොලොප්පන්ද.

    • @manoharasandeepa1335
      @manoharasandeepa1335 ชั่วโมงที่ผ่านมา +8

      @@bestofme7 චන්දෙ ගනන් කරන්නෙ media eken newei bn.ගනන් කරලා ඉවර ඇති.🤦

    • @tharinsenanayake9123
      @tharinsenanayake9123 ชั่วโมงที่ผ่านมา +2

      Media wlt deela naa

  • @chanuxbro7741
    @chanuxbro7741 50 นาทีที่ผ่านมา +7

    අනිවාර්යෙන් පාරට බහිමු..මුන් හොරු හොරකරනව.

    • @geethapriyadarshani1762
      @geethapriyadarshani1762 36 นาทีที่ผ่านมา

      මුන්ට ඕන අපිව කලබල කරන්න ...

  • @wmvijerathne2088
    @wmvijerathne2088 54 นาทีที่ผ่านมา +2

    ගම්පහ ,කෑගල්ල,කුරුණෑගල දිස්ත්‍රික්කවල චන්ද බලප්‍රදේශවල ප්‍රතිඵල කෝ?😮

  • @NazreenNoor-m5h
    @NazreenNoor-m5h ชั่วโมงที่ผ่านมา +7

    හොර ගේමක් රනිල් උගේ මොලේං ගේමක් දෙන්න හදනවා

  • @nethmisewmini7248
    @nethmisewmini7248 ชั่วโมงที่ผ่านมา +31

    හරි අසාධාරණයි

  • @sumanarathnasangakkara
    @sumanarathnasangakkara ชั่วโมงที่ผ่านมา +6

    ඉක්මන් කරන්න ඉතිරි චන්ද
    කොට්ටාසවල චන්ද ප්‍රතිපල
    ඉදිරිපත් කරන්න කියන්න

  • @thilanka18
    @thilanka18 57 นาทีที่ผ่านมา +7

    මේක ගේමක්..

  • @Sithmini_Kavindya
    @Sithmini_Kavindya ชั่วโมงที่ผ่านมา +19

    හැම කමෙන්ට් එකකම තියන්නෙ අනුර වෙනුවෙන්.. කොහොමද මෙහෙම උනේ..😮😢

    • @MaX-xz3ie
      @MaX-xz3ie 40 นาทีที่ผ่านมา

      math me kalpane kare eke...mun adiri nithiyath dagena monawa karada manda?

    • @namindupinsara6157
      @namindupinsara6157 31 นาทีที่ผ่านมา +1

      එහෙම උනේ මේක සජිත්ව ජනාධිපති කරන්න යන ගේමක් නිසා. ඒක නිසා සජිත් පාර්ශවයට කිසිම ප්‍රශ්නයක් නෑ මේ කරන වැඩේට

  • @DeepanandaPushpakumara
    @DeepanandaPushpakumara ชั่วโมงที่ผ่านมา +7

    මුන් හදන්නේ ජකතාව පාරට දාලා 88 89 කරලා තරැනයෝ මරා දමන්නද

    • @MaheshMaheah-f4o
      @MaheshMaheah-f4o นาทีที่ผ่านมา

      ඔව් සජියා තතගේ වැඩේම කරනවා ඒක උන්ගේ කතා ක්‍රියා වලින් අපි දැක්ක. ලොකු විනාසයක් කරන්නයි යන්නේ

  • @chamikalakshan1629
    @chamikalakshan1629 ชั่วโมงที่ผ่านมา +60

    ඉතිං දෙන්න තියන ප්‍රථිඵල දීලා හිටියොත් නරකද 😡

    • @amilachathura-fl1ls
      @amilachathura-fl1ls ชั่วโมงที่ผ่านมา

      අනිවා ගේම ඇදපල්ලා මතංලා.

    • @savindithilakarathna9774
      @savindithilakarathna9774 46 นาทีที่ผ่านมา

      Eknm atta bn. e tika nodi mun me dewani මනාප reddak kywnne

  • @indrahettiarachchi5892
    @indrahettiarachchi5892 46 นาทีที่ผ่านมา +6

    අවසාන ප්‍රතිඵල කියන්නෙ නැතිව මොනවද මේ කියන්නෙ

  • @yousefalshatti5745
    @yousefalshatti5745 52 นาทีที่ผ่านมา +3

    ඕකේඇතීතරගයක්නෑ.පොහොට්ටුවේචන්දතමය්අනුරයාටලැබුනේ.කොටසක්රනීල්ටගීයා.තවකොටසක්නාමල්ටගීයා.උන්දෙන්නටගෝටගේචන්දගොඩටලන්වීයනොහැක

  • @gihansachintha8848
    @gihansachintha8848 ชั่วโมงที่ผ่านมา +32

    ඒ වැඩේ නන් එච්චර අල්ලන්නෑ...මොකද තාම ප්‍ර්තිපල ඔක්කොම දීලා ඉවර නැ 🤨

    • @kumariuae3589
      @kumariuae3589 48 นาทีที่ผ่านมา

      Tanikara hora gamak meka
      Dill karayo kalabala nokara sama kami wemu kiyala gahapu gemak thanikarama meka
      Yapane chanda tika okkoma gattha sagithta ena nisa
      Dan lassanata wadata bahala gema gahala sajiyata denna plana
      Koo Anura
      Ass kan wahagenada me inne ko sadarane
      Ko kurunagala
      Gampaha
      Kalutara
      Thawath Anurata chande dipu palath wala ko prakashana

    • @kumariuae3589
      @kumariuae3589 48 นาทีที่ผ่านมา

      Aniwaryen
      Aniwaryen

    • @savindithilakarathna9774
      @savindithilakarathna9774 45 นาทีที่ผ่านมา

      Ow bn akne .hena අසාධාරණයක් mekh

  • @sunethwimukthi8175
    @sunethwimukthi8175 ชั่วโมงที่ผ่านมา +32

    හෙන හත ගහනවා

  • @Sunil-ru3wb
    @Sunil-ru3wb ชั่วโมงที่ผ่านมา +17

    තොපි හොරු ඔක්කොම

  • @kumara-v5m
    @kumara-v5m ชั่วโมงที่ผ่านมา +2

    ගම්පහ කොලඹ අනුරට වැඩි චන්ද .ඒක නිසා මුන් ඒ ප්‍රතිඵල කිවුවේ නෑ

  • @Sethayurveda
    @Sethayurveda ชั่วโมงที่ผ่านมา +3

    ඉතින් බන් ලබා ගත්ත චන්ද ප්‍රමාන අපිටත් දැන ගන්න අයිතියක් තියෙනව.ඒ නිසා ඔය ප්‍රකාශය කරන්න කලින් මුලු චන්ද ප්‍රමානය මහජනතාවට දන්වල ඉන්න.

  • @PradeepThilanka2001
    @PradeepThilanka2001 ชั่วโมงที่ผ่านมา +93

    මිනිස්සු පරට බහිමු

    • @DulmiWijesiri
      @DulmiWijesiri ชั่วโมงที่ผ่านมา +10

      Anura awoth hora allai kiyl baye gahana gemak meka

    • @MrAthal862
      @MrAthal862 ชั่วโมงที่ผ่านมา +2

      😂Ane yko

    • @hsndkb5945
      @hsndkb5945 ชั่วโมงที่ผ่านมา

      Wait wait wait

    • @sudulmallikarathne8579
      @sudulmallikarathne8579 ชั่วโมงที่ผ่านมา +4

      කලබල ඇති කර ගන්න එපා. ඉවසීමෙන් කටයුතු කරන්න

    • @thlinaprasad9605
      @thlinaprasad9605 ชั่วโมงที่ผ่านมา +9

      අනුර දිනනව බය වෙන්න එපා ඊට පස්සෙ දීපු අයම පාරට බහි කාලෙකින්

  • @shavinuransha2451
    @shavinuransha2451 ชั่วโมงที่ผ่านมา +40

    යකෝ චන්ද ප්‍රතිඵල දීපන් තව බාගෙට බාගයක්ම දෙන්න තියෙනවනේ

    • @thilinifernando9112
      @thilinifernando9112 54 นาทีที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @NishanthaWanasinghe-u8i
    @NishanthaWanasinghe-u8i ชั่วโมงที่ผ่านมา +113

    සියලුම දිස්ත්‍රික්ක වල ප්‍රතිඵල ඉදිරිපතකර අවසාන නොකර කොහොමද මෙහෙම කියන්නෙ .

    • @manoharasandeepa1335
      @manoharasandeepa1335 ชั่วโมงที่ผ่านมา +7

      Ithin bn ganan karala iawara athi media walata dunne nathi unt

    • @snsnada9360
      @snsnada9360 ชั่วโมงที่ผ่านมา +2

      මටත් ඒක ගැටළුවක් මචන්.

    • @W.A.S.L
      @W.A.S.L ชั่วโมงที่ผ่านมา +1

      ehenam ai anuraya diwurum denna sudanam kiyala ara gon haduna kiyanne.uu denmama janadipathi wela

    • @JnankaSampath
      @JnankaSampath ชั่วโมงที่ผ่านมา +4

      සියලුම ප්‍රථිපල ඔය කථාව කිව්වානම් අපි හැමෝම සැට්ස් මේ මොකක්ද වෙන්නේ

    • @peacepeace6550
      @peacepeace6550 ชั่วโมงที่ผ่านมา +1

      Jeppanta pissu kyla uba dannadda

  • @toneofk1364
    @toneofk1364 56 นาทีที่ผ่านมา +3

    මොන මගුලක්ද මේ. 50% නෑ කියන්නෙ කොහොමද ඡන්ද ප්රතිඵල භාගයක්ම එළියට දාන් නැතුව

  • @AshNu8790
    @AshNu8790 54 นาทีที่ผ่านมา +2

    ප්‍රථිපල කියන්න කලින් අරගලයක් කරන්න පාරට බහින්න ඕන.......ආයේ ජන්දයක් තියයි

  • @Jeewan_kumara
    @Jeewan_kumara ชั่วโมงที่ผ่านมา +9

    තිරිසන් වැඩ කරන්න එපා..මුලු රටම බහිනවා පාරට බලු වැඩක් කරොත්

    • @snsnada9360
      @snsnada9360 52 นาทีที่ผ่านมา

      මචං,මේ විදිහට ගියොත් ඡන්ද ප්‍රතිඵල භාගයක් නිකුත් කරන කොටම දෙවැනි මනාපය ගණන් කරන්න තිබ්බේ මේක මොන මගුලක්ද ඕයි.

  • @SLMCPODDA
    @SLMCPODDA ชั่วโมงที่ผ่านมา +11

    ඉස්සෙල්ලා ඔක්කොම ගනන් කරල ඉදහන්

  • @gnanasenawijesekarawithara9789
    @gnanasenawijesekarawithara9789 ชั่วโมงที่ผ่านมา +11

    කෝ අර සේපාල් අමරසිංහ කියන් රැවුල් ගෝතයා කයිවාරු ගහපු චංද කෝටිය?????😢😢😢😢😢😢😢

  • @IsabelaSiriwardena
    @IsabelaSiriwardena 54 นาทีที่ผ่านมา +1

    ඇයි සියලුම ඡන්ද , ප්‍රකාශ කරන්නෙ නැත්තේ. මෙතෙක් මැතිවරණ ඉතිහාසයක මෙහෙම දෙයක් වෙලා නැහැනේ .......

  • @Anilmahesh-v6i
    @Anilmahesh-v6i 47 นาทีที่ผ่านมา +9

    ජන්දය ගනන් කරල ඉවර වෙල දෙවනි සැරේ ගනන් කරන්න. මේක රනිලගෙ ගේමක්. යකෝ මේක කියවල තේරුම් ගනින්ලා. මේ රටේ මිනිස්සු. මුන්ගේ පාදඩ පාලනය නැති වෙයි කියලා බයට මුන් මේ ගේම ගහන්නේ. දැන් දන්නව අනුර දිනල ඉන්නෙ කියලා. ඒකයි මේ සේරම. මෙච්චර කාලකන්නි කරපු රටේ හෙට කියල දවසක් තිබ්බත් එකයි නැතත් එකයි. අම්මප මුන්වත් එලවලා ගෝටට කරාවගේ කරමු. ලෑස්ති වෙයල්ලා සේරම මේ රටේ ඇත්ත තේර්ම් ගත්ත උන්. පාරට බහිමු. මරාගෙන හරි මැරෙමු වෙන කරන්න දෙයක් නෑ යකෝ අපේ ලමයෙක්ට සෑප ජීවිතයක් දෙන්ට අපි කන කට්ට දන්නෙ අපි. හැමදාම මේ විදියට සපත්තුවල පෑගිල. උන්ගෙම නීතී. උන්මයි හදන්නෙ. උන්මයි දිනන්නෙ. නඩුත් උන්ගෙ බඩුත් උන්ගෙ. මේ සැරේනම් මේ බල ලෝබි නාකි පලකයෝ හොදින් හෝ නරකින් එලවලා දාමු.. හොදට බලගෙන හිටපල්ල news වල කියන දේවල් මොකද වෙන්නෙ කියල..

    • @redchuti5803
      @redchuti5803 40 นาทีที่ผ่านมา

      Maragena marumanama oyalage daruwanta sapa denne anurada.
      HODATA KALPANA KARALA BALANNA.

    • @Anilmahesh-v6i
      @Anilmahesh-v6i 24 นาทีที่ผ่านมา

      @@redchuti5803 නෑ බන් බලපන්.. මොන මගුලක්ද මේ බන්.

  • @ravidurajiw3947
    @ravidurajiw3947 ชั่วโมงที่ผ่านมา +83

    ගේමක් මේක 😢

    • @Krishan-tc6gc
      @Krishan-tc6gc ชั่วโมงที่ผ่านมา +5

      Gemak ගහයි නැද්ද කියලා අහන්න පුළුවන් රාජ්‍ය සේවකයෝ ඉන්නේ එතැන.ඒ ඔක්කොම ඡන්ද දුන්නේ th අනුර ට. ඒ හින්දා හොර කරනවද කියා උන්ගෙන් arapan 😅😅

    • @SuddaSudda-ot6ow
      @SuddaSudda-ot6ow ชั่วโมงที่ผ่านมา

      ​@@Krishan-tc6gcthoge mole pukeda phonnyo

    • @UU-bl4xu
      @UU-bl4xu ชั่วโมงที่ผ่านมา +1

      රනිල් වත් මහින්දවත් නෙමෙයි ඡන්ද ගණන් කරන්නේ.මැතිවරණ කොමිසමේ නිලධාරින්.නිකන් මෝඩ කතා කියන්න එපා.

    • @SuddaSudda-ot6ow
      @SuddaSudda-ot6ow 55 นาทีที่ผ่านมา

      @@UU-bl4xu ubalata mole nedda pako

    • @SuddaSudda-ot6ow
      @SuddaSudda-ot6ow 55 นาทีที่ผ่านมา

      @@Krishan-tc6gc harak thopi

  • @GaminiDisanayaka-sp6nc
    @GaminiDisanayaka-sp6nc ชั่วโมงที่ผ่านมา +11

    ඔවා හොර ගේම් වගෙ

  • @ShashikaMalshan-t8e
    @ShashikaMalshan-t8e ชั่วโมงที่ผ่านมา +69

    කට්ටිය අපි රැස් වෙමු

  • @කාක්කා3436
    @කාක්කා3436 52 นาทีที่ผ่านมา +2

    මැතිවරණ කොමිසමේ නාකියෝ දාපිය ප්‍රතීපල,,

  • @roshanweb1254
    @roshanweb1254 34 นาทีที่ผ่านมา +2

    ගම්පහ,කලුතර ඡන්දෙ ඉතුරුටික දීලා හිටපන්

  • @nishanjayasekara
    @nishanjayasekara ชั่วโมงที่ผ่านมา +25

    අන්දරේට රට බාර දෙන්න යන්නේ 😢😢

    • @shehanmadushan2981
      @shehanmadushan2981 ชั่วโมงที่ผ่านมา

      Ivarai 😢😢

    • @pradeeperanga8958
      @pradeeperanga8958 ชั่วโมงที่ผ่านมา

      Baya karanna epa yako moda wesa ballekne yako sajith kianne

    • @nirmajayawickrema2468
      @nirmajayawickrema2468 20 นาทีที่ผ่านมา

      කවුද අන්දරේ?

    • @shehanmadushan2981
      @shehanmadushan2981 11 นาทีที่ผ่านมา

      @@nirmajayawickrema2468 andare sajith 😂😂😂