අනුරට ආ මැති ඇමති සුභ පැතුම් - "ජනතාවගේ ජනපති ලෙස දිවුරුම් දීමට සූදානම්" - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
    අනුරට ආ මැති ඇමති සුභ පැතුම් - "ජනතාවගේ ජනපති ලෙස දිවුරුම් දීමට සූදානම්" - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #Election2024 #Presidentelection2024 #Electionresult2024 #AKD #anurakumaradissanayake #npp
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 720

  • @neorkcgx7103
    @neorkcgx7103 ชั่วโมงที่ผ่านมา +288

    රනිල්ට ස්තූතියි සජිත්ගේ ජන්ද සෑහෙන ප්‍රමාණයක් කඩලා අනුරට වැඩි ආසන ගාණක් දිනන්න අවස්ථාව ලබා දුන්නට🫡

    • @suranga01790
      @suranga01790 ชั่วโมงที่ผ่านมา +9

      😂 ඒක නම්සිරාම

    • @RPP.Sriyani
      @RPP.Sriyani ชั่วโมงที่ผ่านมา +3

      සිරා 😂

    • @user-yr8kx6rn1s
      @user-yr8kx6rn1s ชั่วโมงที่ผ่านมา +10

      😂😂 නෑ බන් රනිල්ම කිව්වා එක සිලෙන්ඩරෙ දිලා දෙක දෙන්න කියලා සජියට 😂 මේක උ හිතලා නෙමෙ කරේ උ හැදුවෙත් සජියා ගෙන්න

    • @M.D.P.1111
      @M.D.P.1111 ชั่วโมงที่ผ่านมา +1

      🤣🤣🤣

    • @මේකපිස්සුලෝකයක්
      @මේකපිස්සුලෝකයක් 54 นาทีที่ผ่านมา +1

      මොනා උනත් හොද දෙයක් උනේ

  • @RolexRolex-c5i
    @RolexRolex-c5i 3 ชั่วโมงที่ผ่านมา +284

    නව ජනාධිපති අනුරට උණුසුම් සුබ පැතුම්

    • @REXIroller
      @REXIroller 2 ชั่วโมงที่ผ่านมา +11

      දැන් හිරුට මොනවා වෙන්න ඇද්ද 😂😂😂😂

    • @DanuskaPrasad7247
      @DanuskaPrasad7247 2 ชั่วโมงที่ผ่านมา +7

      නව ජනාධිපති අනුරට උණුසුම් සුබ පැතුම් ❤🎉

    • @mistycottage9558
      @mistycottage9558 ชั่วโมงที่ผ่านมา +6

      ​@@REXIrollerචමුදිත කෝ 😂

    • @SanjayaDilshan-kx8ux
      @SanjayaDilshan-kx8ux ชั่วโมงที่ผ่านมา +2

      අනුර එන්නෙ නෑ 😂😂

    • @REXIroller
      @REXIroller ชั่วโมงที่ผ่านมา +2

      @@SanjayaDilshan-kx8ux දැනටමත් ඇවිල්ලා

  • @premkumer7621
    @premkumer7621 2 ชั่วโมงที่ผ่านมา +92

    ජනතාව හොරැන්ට අකමැතිබව දැනගනිල්ලා

  • @AIAttanayake
    @AIAttanayake 2 ชั่วโมงที่ผ่านมา +52

    මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා. ගොඩක් ලස්සන රටක් හදමු. මෙ ලොකයේ අංක එකේ ජනපති අනූර දිසානායක මහතාට ජයවේවා. ජයවේවා. තෙරුවන් සරණයි.

  • @NewilPerera
    @NewilPerera ชั่วโมงที่ผ่านมา +73

    අපි ධීවරයෝ පුත්ලෙ මෙන් ජයෙන් ජය අපේ රටේ පොඩි නායකයා❤🙏🙏🙏👍

    • @SandunHarshana-uw7ym
      @SandunHarshana-uw7ym ชั่วโมงที่ผ่านมา

      බුරැවො.. බොට්ටුවට තෙල් ගෙනෙන්.. උඔ මෙතන TH-cam එකෙ.. තෙල් නැතිව මග නැවතූනොත් උඔද හබල් ගාන්නෙ ගොඩබිමට යනකන්..

    • @NuwanFernando-j7l
      @NuwanFernando-j7l ชั่วโมงที่ผ่านมา

      Aiyeee ubalageee haiya podi neeee daladaa samidu pihitai ❤❤❤

    • @user-yr8kx6rn1s
      @user-yr8kx6rn1s ชั่วโมงที่ผ่านมา

      ​@@SandunHarshana-uw7ymබහුකපන් පො ** අලියා 😂

    • @ruwangmchamara7726
      @ruwangmchamara7726 55 นาทีที่ผ่านมา

      Apo puththalama sajiyata giye

    • @FernandoLiyanaarachchigeju-p1h
      @FernandoLiyanaarachchigeju-p1h 37 นาทีที่ผ่านมา

      පුත්තලම බූරුවන් ගෙ නිජබිම

  • @anuradhajayatilake5328
    @anuradhajayatilake5328 ชั่วโมงที่ผ่านมา +39

    කරුණාකර ආයෙ කවදාවත්ම මේ මැතිවරණය තුල ඔබගේ මාධ්‍ය ආයතනය සිදුකල ඒකපාර්ශ්වීය මාධ්‍ය භාවිතය කරන්න එපා.
    අපි හැමෝමටම පෞද්ගලික දේශපාලන මතයක් තියෙනව.
    නමුත් මාධ්‍ය ආයතනයක් වගකීමෙන් ඒ හැමෝමටම අවස්ථාව දෙන්න ඕනෙ.

  • @WprasanthasangeewaWigethungapa
    @WprasanthasangeewaWigethungapa 2 ชั่วโมงที่ผ่านมา +107

    පක්ෂ බෙදයෙන් තොර ලස්සනරටක් හදන්න ලැබේවා ❤️❤️

  • @sheelawathe3591
    @sheelawathe3591 2 ชั่วโมงที่ผ่านมา +21

    අනුර නව ජනාධිපති ඔබට අපෙන් උණුසුම් සුබ පැතුම්,,, මාලිමාවට කෝටියක් ,,,තෙරුවන් සරණයි ,,,,❤❤❤❤

  • @derrickdias3471
    @derrickdias3471 3 ชั่วโมงที่ผ่านมา +101

    ජයවෙවා මාලිමාවට ජයවෙවා අනාගත නායකයාට ජයවෙවා

    • @ragorago1772
      @ragorago1772 2 ชั่วโมงที่ผ่านมา +1

      👍👍👍👍❤❤❤❤

  • @jayanthikumudini3881
    @jayanthikumudini3881 3 ชั่วโมงที่ผ่านมา +56

    අපිත් ආදරෙයි .ඔබට තෙරුවන් සරණයි දෙවි රැකවරණ යි...

  • @KrishnInfo
    @KrishnInfo ชั่วโมงที่ผ่านมา +143

    සජිත්ගෙ පරාජයට ලොකුම හේතුවක් හිරු ටීවී..කැතම මාධ්‍ය මෙහෙයුමක් කලේ

    • @shaluka_desilva
      @shaluka_desilva ชั่วโมงที่ผ่านมา +7

      එකඟයි

    • @Siyumi_nehara
      @Siyumi_nehara 52 นาทีที่ผ่านมา +7

      ​@@shaluka_desilva ඔව් තවත් මිනිස්සුනට සජිත්ව එපා කරා

    • @oshadikaushalya8793
      @oshadikaushalya8793 51 นาทีที่ผ่านมา +2

      😂

    • @shaluka_desilva
      @shaluka_desilva 49 นาทีที่ผ่านมา +5

      @@Siyumi_nehara පඩුවෙ ඉදියනම් හරි
      සජිත්ව පුම්බපු පිම්බිල්ලට ඒක අතාත්වික උනා

    • @Dampekingdom
      @Dampekingdom 36 นาทีที่ผ่านมา +2

      @@KrishnInfo කතාවට එකඟයි...

  • @ChamiduPiyumal-ml2gl
    @ChamiduPiyumal-ml2gl 2 ชั่วโมงที่ผ่านมา +25

    අනුර සහෝදරයට ජය වේවා.🗿❤️අනුර සහෝදරයට ජය වේවා.🗿❤️අනුර සහෝදරයට ජය වේවා.🗿❤️

  • @samanthikularathna5692
    @samanthikularathna5692 42 นาทีที่ผ่านมา +22

    ආධාර ඵපා රඡයෙන් කියල අපිට කිසිවක් එපා එකෙන්ම අපේ ලස්සන රට ගොඩ නගන්න ඒ ඇති ශක්තිය ලැබේවා👍👍👍

  • @kalusudu8515
    @kalusudu8515 ชั่วโมงที่ผ่านมา +22

    දැන් ඔබතුමන්ලා හොරකම් කරලා නැතුව ඇති ඒත් බලය අතට ආපුවාම මිනිස්සු වෙනස් වෙනවා ..ඒක නිසා නුවනින් වැඩ කරන්න කියලා ඔබතුම්න්ලගෙන් ඉල්ලීමක් කරනවා..ඔබතුමන්ලා ආර්තිකය නගා සිටු වීමට ගන්නා පියවර පිලිබදව මෙරට ජන්තාවා බලා සිටිනවා..ඔබතුමන්ලට මේ දේ හරියට කරන්න බැරි වුනොත් ආයේ මේ රටට නැගිටිල්ලක් නෑ...ඔබතුමන්ලට දේශපාලනයුත් නෑ

    • @SacheeSubhash
      @SacheeSubhash 28 นาทีที่ผ่านมา

      Namalata demu huththo

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 2 ชั่วโมงที่ผ่านมา +33

    ජයවේවා ජයවේවා ජයවේවා.❤❤❤

  • @ashikmohamed7402
    @ashikmohamed7402 ชั่วโมงที่ผ่านมา +18

    හුගත් සතුටුයි ලංකාවේ මිනිස්සු දැන් හරි හරිම තීරණය ගත්ත එක ගැන.

  • @jayathilakadm-ks8nr
    @jayathilakadm-ks8nr 2 ชั่วโมงที่ผ่านมา +16

    අනුර මහත්තයට ජය වේවා

  • @nethmiayodya8116
    @nethmiayodya8116 2 ชั่วโมงที่ผ่านมา +25

    සතුටුයි ගොඩක් ...❤🎉අනුර සහෝදරයා ජය වේවා !!❤

    • @MalaniWickramasinghe-w1q
      @MalaniWickramasinghe-w1q 2 ชั่วโมงที่ผ่านมา

      බුදෝ

    • @MalaniWickramasinghe-w1q
      @MalaniWickramasinghe-w1q ชั่วโมงที่ผ่านมา

      බලාහිටියාඇතිඉක්මනටදිවුරැමිදෙන්න

  • @SE_1RRLVMMP
    @SE_1RRLVMMP 2 ชั่วโมงที่ผ่านมา +128

    ගොන්සජියා නැතු කවුරුහරි කමක්නැ

    • @priyanth6482
      @priyanth6482 2 ชั่วโมงที่ผ่านมา +5

      ❤of course bro🎉🎉We need AKD❤🎉

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 2 ชั่วโมงที่ผ่านมา +12

    ඒසුබ පැතුම් වලට රැවටෙන්න එපා ඒ අය උනත් හොරවැඩවලට ආවොත් නීතිය ක්‍රියාත්මක කරන්න

  • @sasikalakristhumbage4375
    @sasikalakristhumbage4375 ชั่วโมงที่ผ่านมา +34

    ගම්පහ අපි යුතුකම් ඉශ්ඨකලා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @slactresses6684
      @slactresses6684 44 นาทีที่ผ่านมา +2

      අම්මෝ ගම්පහ.රැල්ලක් නෙවෙයි සුනාමියක්🥺❤️

    • @nafeezrock342
      @nafeezrock342 13 นาทีที่ผ่านมา

      Ado gamapahata aderai Colombo muslim kolla ❤️❤️❤️❤️

    • @D.L.shammiireshaD.L.S.ires-o3b
      @D.L.shammiireshaD.L.S.ires-o3b 4 นาทีที่ผ่านมา

      👍

  • @sandykumari8421
    @sandykumari8421 2 ชั่วโมงที่ผ่านมา +12

    උනුසුම් සුභ පැතුම් අනුර කුමාර දිසානායක අපි ඩුබායි

  • @pradeepgamage4575
    @pradeepgamage4575 59 นาทีที่ผ่านมา +16

    මල්ලිව බේරගන්න හිටියා මදැයි 😣

  • @krishanthiperrera551
    @krishanthiperrera551 2 ชั่วโมงที่ผ่านมา +14

    හදවත පිනා ගියා....ලංකාවේ සියලු ජනතාවට නව යුගයක ආරම්භයක හදවතට සිසිලක් ලබා දීමට අනුර ජනපති ඇතුළු පත්වෙන මැති ඇමති වරැන්ට පවතින කටුක තත්ත්වය සෞභාග්‍යයේ සෙවනැල්ල කරා යන්න ශක්තිය දෛර්යය ලැබේවා !!!❤❤❤❤❤❤❤

  • @maliwijesuriya7707
    @maliwijesuriya7707 2 ชั่วโมงที่ผ่านมา +10

    ජාජබ වේගයේ ජයග්‍රහණය ඉතා පිරිසිදු යි. සජබ ය බොහෝ පක්ෂවල එකතුවක් නිසා එය පිරිසිදු නෑ

  • @PivithuruRajapaksha
    @PivithuruRajapaksha 2 ชั่วโมงที่ผ่านมา +15

    දෙවැනි මනාපයකට ගිහිල්ලා අපිට ආයම කෙලවන්න නේද සෙට් එකම ට්‍රයි කරන්නේ

  • @s.isuranga7543
    @s.isuranga7543 2 ชั่วโมงที่ผ่านมา +30

    සුබපැතුවට කමක් නෑ දැන් ගෙදර යන්න ලෑස්ස්තිවෙයල්ලා😂

    • @inokahemamali3488
      @inokahemamali3488 ชั่วโมงที่ผ่านมา +1

      Eka athth

    • @janakabatagalla3674
      @janakabatagalla3674 41 วินาทีที่ผ่านมา

      තොපේ සුභපැතුම් ඕනේ නෑ සැප ගත්ත කාලේ ඉවරයි දැන් ඉතින් ගෙදර පලයල්ලා

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 28 นาทีที่ผ่านมา +7

    විදේශගත වෙලා සිටින අපෙන් සුභපැතුම් අනුර මහත්තයා

    • @inokanilmini6236
      @inokanilmini6236 2 นาทีที่ผ่านมา

      ගුවන්ගත වෙලා සිටින අපෙනුත් සුබ පැතුම්

  • @disanayakaariyadasa8300
    @disanayakaariyadasa8300 2 ชั่วโมงที่ผ่านมา +28

    ඩලස් ගනනුත් හදල පෙන්නුවනේ....😅😂

    • @JidamSunim
      @JidamSunim ชั่วโมงที่ผ่านมา +1

      😂

  • @hrh-dy2jn
    @hrh-dy2jn 2 ชั่วโมงที่ผ่านมา +61

    අනුර මහත්තය ඔබට රට බරයි තේරැවන් සරනයි

    • @ChexShe-jj4lv
      @ChexShe-jj4lv 2 ชั่วโมงที่ผ่านมา +2

      Rata bara nm na kakka barai

    • @buddikadeshan3032
      @buddikadeshan3032 53 นาทีที่ผ่านมา

      ​@@ChexShe-jj4lv ඉබල බලපම් බෙට්ටෙ ගද හරීම සුවදයි ම්ම්ම්ම් 😋😌🤤

    • @ChexShe-jj4lv
      @ChexShe-jj4lv 23 นาทีที่ผ่านมา

      @@buddikadeshan3032 ube ammaged🌝

    • @buddikadeshan3032
      @buddikadeshan3032 18 นาทีที่ผ่านมา

      @@ChexShe-jj4lv නෑ උබේ තාත්තා ගේ

  • @SurprisedCheese-kt6wg
    @SurprisedCheese-kt6wg 3 ชั่วโมงที่ผ่านมา +16

    පට්ට සතුටුයි

  • @keshanamahiman6982
    @keshanamahiman6982 2 ชั่วโมงที่ผ่านมา +7

    අනාගත ජනාධිපති අනුර සහෝදරය තෙරුවන් සරණයි අපේ රටට දළදා සමිඳු පිහිටයි ...අපේ රට ලෝකේ ලස්සන රටක් කරන්න ශක්තිය දහිරිය ලැබේවා ..ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

    • @elenasky9805
      @elenasky9805 2 ชั่วโมงที่ผ่านมา +1

      චන්දය දුන් සැමටම ස්තුතියි❤

    • @keshanamahiman6982
      @keshanamahiman6982 57 นาทีที่ผ่านมา +1

      @@elenasky9805 🤩🤩🤩🤩🤩

  • @eroshdanushka704
    @eroshdanushka704 2 ชั่วโมงที่ผ่านมา +6

    ❤❤💪💪💪 ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා මාලිමාවට ජයවෙිවා

  • @lakibroo5936
    @lakibroo5936 2 ชั่วโมงที่ผ่านมา +9

    ජය අනුර සහෝදරයා අපේ ගම්පිටින් සහාය ලබාදෙන්න සූදානම් ❤❤ හදමූ මේ රට ඔබට පුළුවන් අපිට පුළුවන්

  • @nero88823
    @nero88823 2 ชั่วโมงที่ผ่านมา +55

    සුභපැතුවට කමක් නෑ ඔය එකෙක්වත් ආපහු එපා🙏🙏🙏

    • @kkumadhawa9361
      @kkumadhawa9361 2 ชั่วโมงที่ผ่านมา

      15 ක්ලු කැබිනට් එක කොහෙද හදන්නෙ

    • @kasunsubasinghe4866
      @kasunsubasinghe4866 2 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම

  • @VLalitha-f9k
    @VLalitha-f9k 2 ชั่วโมงที่ผ่านมา +8

    අනුර කුමරුණි ඔබට සුබ පතන අතර මේ රට ගොඩ නැගීමට ලැබේවායි ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි

  • @anomayapa8517
    @anomayapa8517 2 ชั่วโมงที่ผ่านมา +8

    ජය වේවා

  • @GalleChandima
    @GalleChandima ชั่วโมงที่ผ่านมา +4

    අනුර කුමාර ට ලැබුණේ බහුතරයක් සිංහල බවුද්දයන් ගේ චන්ද. මේක සිංහල බවුද්ද රටක්. සිතියෙමේ පැහැදිලි

  • @HasiniMadu
    @HasiniMadu 2 ชั่วโมงที่ผ่านมา +5

    ජයවේවා ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @IndraniKusumlath
    @IndraniKusumlath 2 ชั่วโมงที่ผ่านมา +15

    දෙවියන් වහන්සේට. ස්තූතියි

  • @SunilChandrasiri-yl2zb
    @SunilChandrasiri-yl2zb 37 นาทีที่ผ่านมา +1

    නව ජනපතිට තෙරුවන් සරණින් රට ගොඩ නැගීමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @ayodyaayodya-ns5hy
    @ayodyaayodya-ns5hy 2 ชั่วโมงที่ผ่านมา +11

    උණුසුම් සුභ පැතුමි අපෙ ජනාධිපතිට❤❤❤❤❤❤❤

  • @titiit5403
    @titiit5403 2 ชั่วโมงที่ผ่านมา +5

    ❤❤❤❤❤ජයවෙිවා

  • @හිතුමතේජීවිතේ
    @හිතුමතේජීවිතේ 2 ชั่วโมงที่ผ่านมา +8

    අපතයන්ගෙ සුභ පැතුම් එපා 😮

  • @hirankarunarathne3666
    @hirankarunarathne3666 2 ชั่วโมงที่ผ่านมา +6

    මගෙ රට ලස්සන රටක් වේවා❤❤

  • @weerakoon5874
    @weerakoon5874 2 ชั่วโมงที่ผ่านมา +47

    අනුර සහෝදරයා හොරුන්ට දඩුවම් කරයි කියලා ආසාවෙන් බලාගෙන ඉන්නෙ

    • @gayanarunashantha1222
      @gayanarunashantha1222 ชั่วโมงที่ผ่านมา +1

      බැසිලය එහෙම කලින්ම පැනල ඉවරයි.😂😂

    • @ප්රබුද්ධ
      @ප්රබුද්ධ ชั่วโมงที่ผ่านมา +1

      යහපාලනය කාලේ වගේ නැතුව ඇත්තටම දඩුවම් කරන්න ඕන

    • @NeonCat1.0
      @NeonCat1.0 57 นาทีที่ผ่านมา +1

      ඒවා හීන තමයි.

    • @sunilranasingha1261
      @sunilranasingha1261 54 นาทีที่ผ่านมา +1

      ​@@NeonCat1.0කළින් කිව්වා ලක්ෂ 10 ක් ගන්නේ නෑ කියලා දැන් ඇත්ද

    • @Ramanirajapaksha-u7k
      @Ramanirajapaksha-u7k 33 นาทีที่ผ่านมา

      කියලා වැඩක්

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 47 นาทีที่ผ่านมา +1

    අපේ ජනාධිපතිතුමාට සුබපැතුම් එක්කරන මා ඉතාලියේ සිට ජයවේවා ❤️💯🙏👍❤️💯

  • @gamisuwada2389
    @gamisuwada2389 ชั่วโมงที่ผ่านมา +2

    ලෝකෙ ලස්සනම කලාව පාලන කලාව.එ වටේ ජඩයො ගොඩගහගන්නෙපා..ජනපති තුමනි.❤✍️

  • @asangaaananda4418
    @asangaaananda4418 2 ชั่วโมงที่ผ่านมา +47

    මෝඩ පුතානෝටත් චන්දෙ දීපු උන් ඉන්නවනෙ මේ රටේ 😂

    • @kamsiasia8780
      @kamsiasia8780 2 ชั่วโมงที่ผ่านมา +2

      Ow yako ekw nam etta

    • @LisamaKarunarathne
      @LisamaKarunarathne 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

    • @ThyagiNathasha
      @ThyagiNathasha 2 ชั่วโมงที่ผ่านมา +5

      ටිකක් නෙවෙ ,,,, මීහරක් තොගයක් ඉන්නවා ශික්

    • @dhananji9665
      @dhananji9665 ชั่วโมงที่ผ่านมา +3

      We as a nation that much uneducated that's why...

    • @VISH_99
      @VISH_99 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් සජිත් දීපු ඇවුන් ඌ වගේම ගොනෙක්😅

  • @pethumchamara2359
    @pethumchamara2359 ชั่วโมงที่ผ่านมา +4

    සුභ පැතුවට කමක් නෑ. ඇමතිකම් නම් ඉල්ලන් එන්න එපා 👍

  • @SumedaSampath-n7f
    @SumedaSampath-n7f 2 ชั่วโมงที่ผ่านมา +2

    මේ තමයි සැබෑ මහජන බලය.හොර දේශපාලනය සහ ජඩ මාධ්‍ය එකට තියලා පරාද කළා.නියමයි.🙋

  • @priyankakarunarathna5770
    @priyankakarunarathna5770 ชั่วโมงที่ผ่านมา +5

    පුලුවන් සීයට නිවන්සුව මේ වසරේවත් රටෙ ශාපේදුරුවේවා

    • @ashinitharuka5016
      @ashinitharuka5016 ชั่วโมงที่ผ่านมา +2

      සීයා ඉදියෙ නැත්තං පුතානෝ එක්ක තමා ඉස්සරහට යන්න වෙන්නෙ😅😂

  • @BestFood-y6o
    @BestFood-y6o 2 ชั่วโมงที่ผ่านมา +4

    Thanks to Mr, Harsha,Mr Ali Zabri, Mr Sumandiran, Mr Dules, thank you so so much.

  • @priyanthabogahawaththa6146
    @priyanthabogahawaththa6146 55 นาทีที่ผ่านมา +1

    සියලුදෙනාගේම....හොද අදහස් අරගෙන..රට හදන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා තෙරුවන් සරණයි අනුර..⁣ෙසායුරට..❤

  • @PriyanthaWickramasinghe-c6c
    @PriyanthaWickramasinghe-c6c ชั่วโมงที่ผ่านมา +3

    ජයවේවා ❤❤❤👍👍👍🙏🙏මෙච්චරවෙලා හෙන අව්ලෙන් හිටියෙ අප්පා😊😊😊😊

  • @iakkasun3565
    @iakkasun3565 2 ชั่วโมงที่ผ่านมา +6

    ගත්ත සල්ලි ගෙවන්න ඕනේ

  • @sandyathennakoon3539
    @sandyathennakoon3539 2 ชั่วโมงที่ผ่านมา +5

    සුභ පැතුවට ගන්නෙ නම් නැහැ.

  • @MayuraRandunubandara
    @MayuraRandunubandara ชั่วโมงที่ผ่านมา +4

    මේ නිව්ස් එක හෙට උදේ හිරු ටීවී එකේ පත්තර කියවනකොට බලන්න ආසයි 😂

  • @RohithaKumaraSugath
    @RohithaKumaraSugath 2 ชั่วโมงที่ผ่านมา +6

    Jayawewa

  • @digituotou9701
    @digituotou9701 ชั่วโมงที่ผ่านมา +3

    අනේ පල බූරුවෝ රටින් ලන්කාවෙ ඉන්න අය උදවු කලේ න්ථ්නම් දිනන හැටි බලමු

  • @ChamindaSenadeera-p6m
    @ChamindaSenadeera-p6m ชั่วโมงที่ผ่านมา +1

    ලංකාවේ පළමු ජනාධිපති සහෝදරයා ❤❤

  • @rameshhimaljayaranga
    @rameshhimaljayaranga ชั่วโมงที่ผ่านมา +27

    අපි මාලිමාවට දුන්නේ හොරු අල්ලන්න දෙයක් කරන්න....කෙරුවේ නැතිනම් ඉතින් ආයේ අවුරුදු 5කින් මිනිස්සු තීරණය කරාවී..

    • @thusithakumara5294
      @thusithakumara5294 ชั่วโมงที่ผ่านมา +2

      පහක් ඕනත් නෑ.එකක් ඇති ...

    • @dayansandaruwan7337
      @dayansandaruwan7337 55 นาทีที่ผ่านมา +1

      5ක් ඉන්න දෙන්නේ නෑ අනුර ගෝ හෝම් තමයි

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 49 นาทีที่ผ่านมา +6

    මුන් සල්ලි අරන් සජියව ගේන්න ගහපු ගේම අපි 50 ඩේටා කාඩ් ⁣එකෙන් ගැහුවා😂😂😂

    • @ravdon4776
      @ravdon4776 35 นาทีที่ผ่านมา

      මාස් මීඩියා වලට කොරන්න පුලුවන් දෙයක් නෑ කියල පෙන්නුව චම්දයක්

  • @AnomaPriyadarshani-tb4ps
    @AnomaPriyadarshani-tb4ps ชั่วโมงที่ผ่านมา +3

    ජය වෙවා

  • @NisanSala-l3s
    @NisanSala-l3s ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි❤️🌹🌹 ආරක්ෂාවයි අනුර කුමාර දිසානායක අපේ ජනපතිතුමනි❤❤❤❤❤❤❤❤❤❤❤

  • @iranganipannila7769
    @iranganipannila7769 2 ชั่วโมงที่ผ่านมา +6

    All the very best.God bless you

  • @DineshChathuranga-nk2sl
    @DineshChathuranga-nk2sl 2 ชั่วโมงที่ผ่านมา +3

    ජය වෙවා අපෙ ජනාදිපතිට❤❤❤❤

  • @QwQ-h9p
    @QwQ-h9p ชั่วโมงที่ผ่านมา

    පක්ෂ බෙදයකින් තොරව මගෙ මව් රටට සෙවය කරන්න ශක්තිය දහිරිය ලැබේ වා 🌹🌹🌹🌹 ශ්‍රි ලංකාව ටදළද සමිඳුන් රැකවරණය ලැබෙවා ❤️❤️❤️🙏🙏🙏

  • @srilankanmohamedrafee1427
    @srilankanmohamedrafee1427 2 ชั่วโมงที่ผ่านมา +13

    හිරු ඔයාට පාස්කු කාලේ විකාශ නඩු ගොඩක් තියෙනවා.....ලෑස්ති වෙන්න ඔය කාර්යාලවල වහලත් විකුණලා වන්දි ගෙවන්න ☝️

    • @thilijay8837
      @thilijay8837 2 ชั่วโมงที่ผ่านมา +5

      එද්දි කියන්නෙ ඔහොම තමයි හැම පකයම මුහුද හත්ගව්වක් තියම් අමුඩෙ ගහන්න එපා 😹👍

    • @kkumadhawa9361
      @kkumadhawa9361 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂 ගොන් 🐄🐄🐄ක්

  • @masurikamasurika9401
    @masurikamasurika9401 3 นาทีที่ผ่านมา

    9වන ජනපති තුමාට ඡන්දය දුන් සියලූම ජනතාවගේ ශක්තිය
    ආරක්ෂාව නිබදවම ලැබේවා

  • @eroshdanushka704
    @eroshdanushka704 2 ชั่วโมงที่ผ่านมา +12

    ජයවෙිවා ❤

  • @samadiimasha8592
    @samadiimasha8592 2 ชั่วโมงที่ผ่านมา +4

    Jaya wewa congratulations

  • @Realeye66
    @Realeye66 ชั่วโมงที่ผ่านมา +5

    මොන පඛයක් බලයට පත්වුණත් මෙරිකාවට අවශ්‍ය ආකාරයට කටයුතු කළේ නැත්නම් නිකම්ම රැල්ලක් එවයි. ඔච්චරයි වෙන්නේ. අබසරණයි

  • @WprasanthasangeewaWigethungapa
    @WprasanthasangeewaWigethungapa 2 ชั่วโมงที่ผ่านมา +1

    අපේ එකෙක් කුමාරයෝ අපට එපා 🙏♥️💕ජයවේවා

  • @anulaanula8699
    @anulaanula8699 51 นาทีที่ผ่านมา +2

    ❤️❤️❤️❤️❤️අපේ ජනපති අනුර ❤️❤️❤️❤️❤️🇦🇪🇦🇪

  • @IndraniKusumlath
    @IndraniKusumlath 2 ชั่วโมงที่ผ่านมา +1

    අනුර කුමාර දිසානායක. Jaya.wewa

  • @NilupulAbi
    @NilupulAbi 3 ชั่วโมงที่ผ่านมา +5

    Jayawewa jayawewa Malimawata jayawewa ❤️🙏

  • @SLMCPODDA
    @SLMCPODDA 3 ชั่วโมงที่ผ่านมา +15

    යේ යේ❤❤❤❤❤පට්ට සතුටුයි❤❤❤❤

  • @රන්මලී
    @රන්මලී 2 ชั่วโมงที่ผ่านมา +12

    අනාගත ජනාධිපති අනුර සර්ට ජයවේවා ❤❤❤❤❤❤

  • @rasf223
    @rasf223 37 นาทีที่ผ่านมา

    හදවතින්ම සුබ පතනවා. ඔබ ගැන බොහොම විශ්වාසයක් තියනවා . එය රැක ගෙන මුලු රටේම මිනිස්සුන්ගේ බලාපොරොත්තු අවශ්‍යතා ඉෂ්ට කරමින් ඉදිරියට යන්න ලැබේවා

  • @NewilPerera
    @NewilPerera 2 ชั่วโมงที่ผ่านมา +1

    අනුර ජනාදිපති තුමනි ඔබයි දුප්පතාගෙ හිතවතා💖🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Realeye66
      @Realeye66 ชั่วโมงที่ผ่านมา

      ඇයි අනුර කියන්නේ සූරසරදියෙල්ද අනේ බං බලපන් මොකද වෙන්නේ කියල ,
      මහ ලොකු kotiyak හම්බෙනවා කිව්වා, ඇට දෙක තමයි කූටියක් හම්බුනේ

  • @Lahiru-gt9uw
    @Lahiru-gt9uw 2 ชั่วโมงที่ผ่านมา +2

    සුභ පැතුවට කමක් නෑ ඔය හොරු ටිකට දඩුවම් දෙන්න ඕනේ අනුර ජනාධිපති තුමනි ඔබට උවමනා කියපු බලය ගේන්න අපි කෑව කට්ට අපි දන්නේ දැන් ඔබගේ රාජකාරිය ඉටුකරයි කියලා බලාපොරොත්තු වෙනවා

  • @damecafiris5703
    @damecafiris5703 2 ชั่วโมงที่ผ่านมา +1

    රට සුබයි අනුර ජනාධිපති සුබ අනාගතයක් ජනතාවට

  • @dinukasahan7125
    @dinukasahan7125 2 ชั่วโมงที่ผ่านมา +18

    එහෙනම් සීයා 2වෙනි මනාපෙ ගනින්නෙ ඇයි

    • @pcguid3006
      @pcguid3006 2 ชั่วโมงที่ผ่านมา +1

      Eka tama wutto

    • @soniarodrigo6160
      @soniarodrigo6160 2 ชั่วโมงที่ผ่านมา +1

      What is the old samanalaya doing. Bloody Batalanda Wadakaya.

    • @janasri4465
      @janasri4465 2 ชั่วโมงที่ผ่านมา +1

      😂

    • @SahanHishara
      @SahanHishara 2 ชั่วโมงที่ผ่านมา

      ​@@soniarodrigo6160😂

  • @samithjayanga2641
    @samithjayanga2641 2 ชั่วโมงที่ผ่านมา +4

    Final results - 1st Round
    AKD - 5,634,915 -42.31%
    SP - 4,363,035 - 32.76%
    RW - 2,299,767 - 17.27%

  • @AnomaPriyadarshani-tb4ps
    @AnomaPriyadarshani-tb4ps ชั่วโมงที่ผ่านมา +1

    අනුර මහතා රැස්වීම වලදි කියපුවා ඉටු වනතෙක් නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්න මම 😮😮😮😮😮😮😮😮දුප්පතා ගෙ හිතවටතා අනුර

  • @susilaranasinghe7015
    @susilaranasinghe7015 31 นาทีที่ผ่านมา

    අපේ ශුභපැතුම් සමග ජය සැමරුම අපේ හිතේම තියාගන්නම්.ජය මාවතෙහි ක්‍රියාකාරකමිවලට බාධා කරදර ඇති නොවේවා!

  • @shangamage7395
    @shangamage7395 ชั่วโมงที่ผ่านมา

    මගේ රට ජාතික , ආගමි සියල්ලටම නව ජවයක් ලැබී ..සියලු දෙනාටම යහපතක් වෙිිවා ....! අනුර ජනපති...ඔබට සුභ පැතුම් ...❤🎉

  • @asankalanka7460
    @asankalanka7460 ชั่วโมงที่ผ่านมา

    ස්තූතියි,, සුමන්තිරන්
    විහිලුකාර අර්තකත්නයට තදිත්ටත් ස්තුතියි.

  • @deathdragon2842
    @deathdragon2842 ชั่วโมงที่ผ่านมา

    අනුර මහත්තයෝ ඔයා මේ රට හදන්න ඕනෙ මේකෙ ඉන්න හොරැ ටික පන්නන්න ඕනෙ ලස්සනට රට කරන්න කට්ටියක් පත්කරගන්න ඕනෙ මේරටේ ජනතාවට හොද ආර්ථික යක් හදල දෙන්න ඕනෙ ඔබ තුමාට මනාපය නොදුන්න අයට පවා ඔබ තුමාගැන පැහැදීමක් ඇතිවෙන්න මේ රට ලස්සනට ගොඩට ගන්න ජනාදිපතිතුමනි ජයවේවා 🙏

  • @dilshanisuranga6103
    @dilshanisuranga6103 15 นาทีที่ผ่านมา

    Tv campaign එකකට බැරි උනා..ජන මනස වෙනස් කරන්න... congratulations AKD❤

  • @GuideandiDea
    @GuideandiDea 2 ชั่วโมงที่ผ่านมา

    අනුර කුමාර කුලය, ආගම සහ සීසෑම පාලනය පිළිබඳ. ❤❤❤❤

  • @NandirathneNeilprabhath
    @NandirathneNeilprabhath ชั่วโมงที่ผ่านมา +1

    ඕකුන් තමන්ගේ වාසියට දැන් කතා කරනවා, අත්පුඩි ගහනවා. මීට කලින් මහින්දගේ රනිල්ගේ සජිත්ගේ ඇඟේ එල්ලිලා හිටිය මැක්කෝ. දැන් මාලිමාවට කෙළ හලනවා. දැන් කිව්වා කියලා මතක තියා ගනිල්ලා

  • @10tv-hu3mp
    @10tv-hu3mp 33 นาทีที่ผ่านมา +1

    හදවතේ ජනපති අනුර කුමාර ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vasanthaKumari-kv2es
    @vasanthaKumari-kv2es ชั่วโมงที่ผ่านมา

    ජන්දය දුන් නොදුන් සියලු දෙනාගෙම රට මේක .ඒ සියලු දෙනාම රටේ ජනතාව යැයි සිතා එකට එකතුවී මේ ලස්සන අපේ පුංචි රට ගොඩ ගමු

  • @MYKSamarathunga
    @MYKSamarathunga ชั่วโมงที่ผ่านมา +1

    සුබ පැතුවට..නඩු එනවා මී ට මාලිමාවේ අපි

  • @charakawickramasinghe5710
    @charakawickramasinghe5710 2 ชั่วโมงที่ผ่านมา +2

    Congratulations our hero❤❤❤❤❤❤❤❤❤

  • @warshadheera9813
    @warshadheera9813 ชั่วโมงที่ผ่านมา

    අපගේ බලාපොරොත්තුව ඔබතුමාට ජයවෙිවා සුබපතනවා විෂ්ව ෂක්තියේ අාසිර් වාදය නව ජනපතිතුමාට ලැබේනවා නොඅනුමානයි ස්තුති

  • @chamindajagath2321
    @chamindajagath2321 2 ชั่วโมงที่ผ่านมา +10

    මාලිමාවට කෝටියක් 😂

  • @yehanjdjejejejej
    @yehanjdjejejejej 2 ชั่วโมงที่ผ่านมา +3

    සුබ පැතුවට කමක් නෑ එක පකයෙක් ගන්න එපා ඔක්කොටම නිතිය ක්‍රියාත්මක කරන්න