Yanni's Nightingale by BMMV Central Orchestra

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 102

  • @kolithadissanayake5942
    @kolithadissanayake5942 2 หลายเดือนก่อน +12

    What an effort. It's amazing and unbelievable. Should salute the music teacher, who trained these students. Congratulations...Dear..All...🌸🌸🌸🌻🌻🌻💓💓💓
    I am Kolitha Bhanu.

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  2 หลายเดือนก่อน +1

      Thank you soo much dear Kolitha sir.❤️🙏 l know about you well sir…we met lots of times...I'm student and accompeny harmonium player of rashmi mis ...you are my best male vocalist dear kolitha sir❤️🙏thank you soo much again sir🙏

  • @THRPRIYADARSHANI
    @THRPRIYADARSHANI 13 วันที่ผ่านมา +1

    ගුරැවරයෙක් ගෙන් වියයුතු යුතුකම ඉතා ඉහලුන් ඉටුකරන සැබැ ගුරැතුමෙක් ඔබතුමාට සියළු දෙවිපිහිටයි

  • @rashmikasandesh4546
    @rashmikasandesh4546 2 หลายเดือนก่อน +15

    සීමාවෙන් එහා හිතන මේ වගේ ගුරුවරු හැම පාසලකටම ලැබෙනවනම් 😌

  • @nirmalawasantha6028
    @nirmalawasantha6028 2 หลายเดือนก่อน +8

    අති විශිෂ්ඨයි සර්.දරුවන් ගේ දක්ෂතා ඔප් නංවන්න සර් ගේ කැපවීම අනර්ඝයි.

  • @KaveeshaGimhani-u1s
    @KaveeshaGimhani-u1s 15 วันที่ผ่านมา +1

    Proud to be a centralian ❤

  • @4utube665
    @4utube665 2 หลายเดือนก่อน +2

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරු❤🎉 මට ඔබතුමාව දැක්කම තාල film එක මතක් උනා. අපිටත් තිබුනා අතීතයක් එක දිගට සති ගනන් පුරුදු වෙලා තරග වලට ගිහින් දිනපු අතීතයක්. ඒව හරි ලස්සන මතක.
    @Yanni i hope you'll see this❤
    #yanni

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  2 หลายเดือนก่อน

      @@4utube665 ගොඩක් ස්තූතියි ඔබතුමන්ට❤️🙏

  • @kalanirathnayaka7452
    @kalanirathnayaka7452 หลายเดือนก่อน +1

    Wow 👌 ❤😊

  • @thusithaidamegedara
    @thusithaidamegedara 2 หลายเดือนก่อน +6

    බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන් ඉතා දක්ෂලෙස වාදනය කරනවා දැකීම ඉමහත් සතුටකි. ඔබලාට ගුරුහරුකම් කියාදෙන ගුරුතිමා ද අතිදක්ෂයෙකි. ඌවේ, අප දේශයේ සොදුරු කලා නිර්මාණ බිහි වීමේ පෙර නිමිති බව මට හැගේ. මේ දකින සියලු දරුවන්ටත් ගුරුවරුභවතුන්ටත් මාගේ හදපිරි සතුටත්, සුබපැතුම ද එක්කරන්නේ මහත් සෙනෙහසිනි❤❤❤

  • @IsharaManuranga-g7c
    @IsharaManuranga-g7c 2 หลายเดือนก่อน +2

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරයෙක් ❤

  • @Truthseeker-n6r
    @Truthseeker-n6r 2 หลายเดือนก่อน +5

    Appriciate your dedication sir..Unbelievable. what an effort..You all are very talented❤‍🔥.#YanniGOAT

  • @LetME240
    @LetME240 2 หลายเดือนก่อน +3

    හරිම මිහිරි වාදනයක්💖💖 අතිදක්ෂ ගුරුවරයෙක්

  • @devinminula7894
    @devinminula7894 หลายเดือนก่อน

    Niyamaine isuru sir

  • @kalanirathnayaka7452
    @kalanirathnayaka7452 หลายเดือนก่อน

    Beautiful ❤❤❤

  • @chamararajapaksha8307
    @chamararajapaksha8307 2 หลายเดือนก่อน +3

    දැඩි කැපවීමක්,විශාල මහන්සිය ක්,වටිනා ගුරුවරයෙක් ❤️❤️❤️

  • @LochanaPremanayake
    @LochanaPremanayake 2 หลายเดือนก่อน +2

    Great Work❤❤

  • @n.d.d.r.thilakasiri9239
    @n.d.d.r.thilakasiri9239 2 หลายเดือนก่อน +2

    චීම music එක ලස්ස්නයි ❤

  • @pabasara7966
    @pabasara7966 หลายเดือนก่อน

    Wow ❤

  • @drbackgroundmusiccastle8125
    @drbackgroundmusiccastle8125 2 หลายเดือนก่อน +2

    ❤❤❤ @Yanni should see this great effort .#Yanni

  • @chandanisenanayake5755
    @chandanisenanayake5755 2 หลายเดือนก่อน +1

    තමන් ඉගෙන ගත් ගුරු විදුහල් මාතාවට ණය නැති ඒ මාතාව බබලවන ගුරු පුතණුවනි,ඔවට මුළු ලොවම බබලවන්න හැකි වේවා!

  • @littleparami6683
    @littleparami6683 2 หลายเดือนก่อน +4

    Wow! As a student from Little Flower Convent, Bandarawela, I want to say that your performance of Yanni's Nightingale was absolutely extraordinary! 🎶✨ Being a neighboring school, I'm so proud to see such an incredible talent right here in our region. It’s one of my favorite pieces, and you all brought it to life so beautifully. 🎻 Great effort, and wishing you all the very best for more amazing performances! 🌟👏

  • @thanuraranmal
    @thanuraranmal 2 หลายเดือนก่อน +3

    what a masterpiece❤

  • @InokaDilrukshi-h7o
    @InokaDilrukshi-h7o 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි සර්❤❤

  • @eranga00000
    @eranga00000 2 หลายเดือนก่อน +3

    සුපිරි 🙂

  • @RukmanDissanayake-wm1kl
    @RukmanDissanayake-wm1kl 2 หลายเดือนก่อน +1

    Good sar.good.good.good job❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wijerathnaedirisingha2581
    @wijerathnaedirisingha2581 2 หลายเดือนก่อน +3

    Harima lassanai.sirtath daruwantath budu saranai.

  • @DulshiDesilva
    @DulshiDesilva 2 หลายเดือนก่อน +2

    බටනලා වාදනය 👍❤️

  • @sahanrathnayake7141
    @sahanrathnayake7141 2 หลายเดือนก่อน +2

    You are excllent teacher sir..every students are very luck y get to learn from you..

  • @harshithabandara7447
    @harshithabandara7447 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි❤ ආසම කරන symphony එක....🥰

  • @anurangadissanayake7013
    @anurangadissanayake7013 2 หลายเดือนก่อน +2

    Very nice.good luck

  • @HWRNishshanka
    @HWRNishshanka 2 หลายเดือนก่อน +1

    Oya daksha guruwarayek harima watinawa mehema golayan pirisak hadapu eka. ❤❤❤

  • @dilushkapriyamal6737
    @dilushkapriyamal6737 2 หลายเดือนก่อน +1

    yanni's music .. daam ... thnx sir dan inna ewunta music kiyanne mokakda kiyala kiyala denawata ......

  • @HarshaniWijesooriya-x7n
    @HarshaniWijesooriya-x7n 2 หลายเดือนก่อน +4

    Harima ලස්සනයි

  • @sajithkarunarathna3181
    @sajithkarunarathna3181 2 หลายเดือนก่อน +1

    භාවනාවක් වගෙයි සර්...❤️❤️❤️

  • @unisoul8423
    @unisoul8423 2 หลายเดือนก่อน

    Always there is an excellent…exceptional teacher behind such achievements of children..
    Hats off to you.. dear sir..!!!❤️❤️❤️
    🙏🙏🙏

  • @Shashith_wijesekara
    @Shashith_wijesekara 2 หลายเดือนก่อน +2

    Great work. Congrats all❤

  • @VariationBand
    @VariationBand 2 หลายเดือนก่อน +3

    ලස්සනයි ❤❤❤

  • @UmeshaDanjayaAmbawalage
    @UmeshaDanjayaAmbawalage 2 หลายเดือนก่อน +1

    ඇඩෙනවා ❤. ඒක පට්ට

  • @sameeramadhuwantha4222
    @sameeramadhuwantha4222 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි!!

  • @PasinduMihiranga5050
    @PasinduMihiranga5050 2 หลายเดือนก่อน +2

    Woow 😍❤

  • @priyanthajayasekera8712
    @priyanthajayasekera8712 2 หลายเดือนก่อน +1

    Very nice. 👍👍

  • @nishaniwijesundera853
    @nishaniwijesundera853 2 หลายเดือนก่อน +1

    Wow! 💐

  • @manethpehara2162
    @manethpehara2162 2 หลายเดือนก่อน +1

    next level sir ekanm

  • @hijackboy123
    @hijackboy123 2 หลายเดือนก่อน +2

    Niyamai 😍

  • @spcshanthi4609
    @spcshanthi4609 2 หลายเดือนก่อน +2

    Supiriii...❤🔥🎶

  • @SwarasiMusicAcademy
    @SwarasiMusicAcademy 2 หลายเดือนก่อน +2

    Harima lassnai ❤❤

  • @masuran-m3d
    @masuran-m3d 2 หลายเดือนก่อน +4

    ❤❤කිසිවක් නොකියමි🎉 වචන නෑ.. ඔබ වැනි ගුරු උතුමෙක් ලැබූ දරුවන් වාසනාවන්තයි. රටක් විදියට ජාත්‍යන්‍තරේට යන්න ඔය තියෙන්නෙ ඕන තරම් දේවල්.❤❤හදවතින්ම සුභ පතමි.

  • @chandanisenanayake5755
    @chandanisenanayake5755 2 หลายเดือนก่อน +1

    ඔබට මුළු ලොවම බබලවන්න හැකිවේවා!

  • @RavinduSachethana-wd4gx
    @RavinduSachethana-wd4gx 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @drumskalpiyum
    @drumskalpiyum 2 หลายเดือนก่อน +1

    උදෙ පාන්දර යූටියුබ් ආපු ගමන් දැක්කෙ ... නියමයි සර් කියලම වැඩක් නෑ පොඩොටික..❤❤ අපි ගිය පොඩි ඉස්කොලෙ ලමයි දෙතුන් දෙනයි music කරේ... ඒ ටික එක්ක තරග වලට practice කරල තනි තනි instrument එකතු වෙල සින්දුවක් විදිහට ඇහෙද්දි දැනෙන සතුට නම් ඉතින් ❤ 🥺🥺

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  2 หลายเดือนก่อน

      ❤️🙏❤️

    • @drumskalpiyum
      @drumskalpiyum 2 หลายเดือนก่อน +1

      @@GuruMusicIsuruBandara මම මෙක download කරල status ත් දැම්ම සර්....🥺🥰🥰🥰🥰🥰

  • @dilhaniranaweera3307
    @dilhaniranaweera3307 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @SiriKumarasinghe
    @SiriKumarasinghe 21 วันที่ผ่านมา

    Sir night angle music notation denna baridha ❤

  • @chathurabuddika6083
    @chathurabuddika6083 2 หลายเดือนก่อน +1

    🙏❤️

  • @surangamadushan6240
    @surangamadushan6240 2 หลายเดือนก่อน +1

    Paris of the caribbean denna

  • @MiniVoxindika
    @MiniVoxindika 2 หลายเดือนก่อน +1

    Ane sir notation eka den nnako

  • @SusanthaSuranga
    @SusanthaSuranga 2 หลายเดือนก่อน

    Contact nambr eka denn puluwand sr

  • @thilinirajapaksha9223
    @thilinirajapaksha9223 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @dimalsahitha2597
    @dimalsahitha2597 2 หลายเดือนก่อน +1

  • @dineshgodawaththage7915
    @dineshgodawaththage7915 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @ChampaPathirana-n2d
    @ChampaPathirana-n2d 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @JanakaSamarakoon-p4i
    @JanakaSamarakoon-p4i 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @LakshithaSenanayaka-mb9qu
    @LakshithaSenanayaka-mb9qu 2 หลายเดือนก่อน +3

    ❤❤❤