Mata passa wedek ne bale tiyenawanam mata one pen tuda vitarai ( aduwata denawanam kohen hari genella rata kanne ratema un anura saoo hal neme onama deyak genna gasa kannetiwa pen tuda aeti anura oyata higanno bokaranna epa ) anura sahoo Mata oyawa habenna one dakina kauru hari sabanda karanna
WASANTHA SAHO BAILA NATHI WA "ANDUVEY BALAYA PALA" HALMOL WALA NADU ELI YA TA GENA SAMUPAKA RA SATHOSA YA NA AYATHANA WALIN BEDA HAREN NA RATEN GENNA PERA HORU KALA DE NOKARA NA 6/5 K DUNNE BAILA AHAN NA NEVEY OYA KALUKADA MAFIYA WA SUN KARAN NA
ඉතාමත් වටිනා මාද්දිය සාකච්ඡාවක්.❤
මේවැනි දැනුවත් කිරීම විනිවිද බාවයට හොද ආදර්ශයක්.
ගොවි මහතුන්ට පොහොර සහනාධාර දෙනවා...ගොවි මහතුන්ගෙන් වැඩිමිලට ඩඩ්ලිලා සහල් මිලදි ගන්නවා....
බලද්දි...රජය සහනාධාර දීලාතියෙන්නෙ ඩඩ්ලි ලාටනේ.....
මේ රජයන් අපි බලාපොරොත්තුවෙන්නේ මේ තත්ත්වයට වෙනසක්....
නියම කතාවක් mama L.b
මෙතෙක් රජයන් ඩඩ්ලිලාට ඕන විදියට බලය පවරලා තිබුනෙ. තවමත් එ් බලයේ රැඳී සිටින්නට ඔවුන් උත්සාහ දරනවා.
niyamai ganna thirana walata jayen jaya
එදා සඳලංකාවේ සමූපකාර ක්‍රමය විශේෂයෙන් හදාරන්න බලන්න..! විසඳුම් ඕනෑ තරම් ඒ තුළ තිබෙනවා. විචාරශීලී ව මේ හාල් ප්‍රශ්නය ආමන්ත්‍රණය කරන්න..! ~ තුසිත් සාගර , සඳලංකාව .
ඉස්සරවෙලාම කරගන්න ඔන වෙලද අමාත්‍යාංශයේ ඉන්න නිලදාරිනුත් කෘෂිකර්මාන්තවෙ යෙ ඉන්න අය තමන්ගේ රාජකාරිය හරියට කරනවද? කියල හොයල බලන්න ඔනමයි.
බණ නොකියා වැඩ පෙන්නන එකයි තියෙන්නේ
ඇති කියෙව්වා අපේ කන රිදෙනවා.
අනේ. බං අහන්න බැරිනන් නාහ ඉදිං කැමති කෙනෙක් අහයි
ආර්තික විධ්‍යාත්මක රජය ට ජය වේවා ! විද්‍යාත්මක කියන්නේ අපක්ෂපාතිව කරුණු වලට අදාලව , ප්‍රශ්නයට අදාලව තීරණ ගැනීම .. .බයස් නැතිව ..unbiased decisions .
සහල් හා අතය්‍යාවශය්‍ය බඩු හා බෙහෙත් මිල අඩු කිරීමට කටයුතු කරන්න . මේ තරම් හාල් නිශ්පාදන කරද්දී හාල් හිග වීම ප්‍රශ්නයක් .
භාණ්ඩ ආනයනය කරන්නේ මිල පාලනය කරන්න අවශ්‍ය නිසා කියලවත් දන්නෙ නැතුවද මැතිවරණයේ චන්දෙ දුන්නේ ??
Maru baduwata dunne amathikama ❤❤ palenna adarei sahodaraya
Lady media officer කියපු නාඩු සම්බා සදහා කැපිල්ලක් තියන බව රටම දන්න දෙයක්..ඇමති සහෝදරයා ඒ ක Skip කලා..කරුණාකර මේ ගැනත් බලන්න.
මේ යකා කියන ඒවා පිලිගන්නේ කොහොමද අප්පා .පචමනේ කියන්නේ
මොකටද කැරියො අහගෙන ඉන්නෙ
Mu ge Bana asuwama rice prize bahinawa palamuwa wada dewanuwa conferrence
උඹකියනකම් හිටියෙ..ස්තුතියි කිව්වට
Dudley is the first rice mafia.
Dudley Nippuna eat some Tambapu rice now.
Me wage amatiwaru htiyanam me lankawa hadila
Kalabalayak naha apita, hari krameta nivaradi tirana aran dirgakalina visadum ganna. Api innava ona dekata ..apita ona hari de vennay. Hamoma goda yanna ona. Antimeta paribogikaya araksha vennama ona.e vagema goviya,atara madiyoth innama ona. Habay gem gahanna avoth baya natuva riju tirana ganna
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිගෙ කාලෙ සමූපකාර ගබඩා කඩ වලින් නාඩු සහල් රු. 180 ට පහලින් තිබුන. අඩු තරමින් රු. 200 ට අඩුවෙන් නාඩු සහල් දෙන්න බැරිද ...? ආනයනය කරන සහල් වලටත් ලොකු බද්දක් ගහල මිල ඉහල දාන්නෙ මෝල් කාරයින්ගෙ මාපියාව ආරක්ෂා කරන්න ඕන නිසාද , දුප්පත් අපි ගැන හිතන් නෑ නේද....?
Minisunta Dena batha MAAFIYA Rice Kaarayoo Naadu Haal Kunu Unath Minisunta Nang Denney Naha Kiyay Apey Daddy And Others
There should be different prices for rice depending on the quality. One price level is not practical and not sustainable
මේ මනුස්සයා කොයි වෙලෙත් අහක බලාගෙන කතාකරන්නේ ඇයිද මංදා?.. මේ වසන්ත සමරසිංහ කොයි වෙලාවෙත් අහක බලාගෙනමයි ඉන්නේ.
වසන්ත ගෙ එක ඇහැක ආබාධ යක් තියෙනවා .ඒකයි ඒඅහක බලනවා වගේ පේන්නෙ.පොඩ්ඩක් බලන්න මොනවා හරි කොටන්න කලින්
@deepikathotahewa .... 🤣
Mata passa wedek ne bale tiyenawanam mata one pen tuda vitarai ( aduwata denawanam kohen hari genella rata kanne ratema un anura saoo hal neme onama deyak genna gasa kannetiwa pen tuda aeti anura oyata higanno bokaranna epa ) anura sahoo Mata oyawa habenna one dakina kauru hari sabanda karanna
WASANTHA SAHO BAILA NATHI WA "ANDUVEY BALAYA PALA" HALMOL WALA NADU ELI YA TA GENA SAMUPAKA RA SATHOSA YA NA AYATHANA WALIN BEDA HAREN NA RATEN GENNA PERA HORU KALA DE NOKARA NA 6/5 K DUNNE BAILA AHAN NA NEVEY OYA KALUKADA MAFIYA WA SUN KARAN NA
katawadak naha janatawa balaya noaduwa labadee atha.anisa dupatutanam tawama kisima sahanayk labeenata ayata kadinam piyawira tama ona.
Dadli allannabe
කොහොමහ ඩඩ්ලිගෙ දළ කැඩුවනම් වසන්ත පොරක් තමයි......
Ada panatha iwath karanna