Why install CCTV cameras from balloons? | CCTV Sinhala Lessons | (EP 13)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 120

  • @jpElec
    @jpElec หลายเดือนก่อน

    Sir camera 32k wage danakota analog cam danakota 3c2v cabelda danna oni 🙃

  • @wijayadammika9204
    @wijayadammika9204 3 ปีที่แล้ว +4

    ස්තුතියි, පැහැදිලි කිරීමට.

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      thanks

  • @33studio28
    @33studio28 2 หลายเดือนก่อน

    cat 6 use krla baloon dla kochra dura adinna plunda

  • @chinthakalakmal6367
    @chinthakalakmal6367 2 ปีที่แล้ว +2

    Hikvison company lath video ballon gahanawane ethakota ai e wage company ekak video ballon gahanne video ballon vene vene dewal walata gannawada?

  • @jayalathdisanayake276
    @jayalathdisanayake276 20 วันที่ผ่านมา

    ඔබ තුමාට ස්තුතියි ! Red & Green කේබල් එක හොදයිද සර්

  • @dilharaweerasingha4458
    @dilharaweerasingha4458 3 ปีที่แล้ว +2

    woow.. sir thmai hodatama krnne... Godak sthuthi..

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      thanks

  • @r.a.s.rranasingha3351
    @r.a.s.rranasingha3351 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා

    • @NCASL
      @NCASL  2 ปีที่แล้ว

      thanka

  • @sameeraitaly
    @sameeraitaly 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක් ස්තූතියි

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      thanks

  • @dcediting4012
    @dcediting4012 2 ปีที่แล้ว +1

    Ane good watinawa sir 🥰🥰

    • @NCASL
      @NCASL  2 ปีที่แล้ว

      Thanks for the comment

  • @sunandadileep8051
    @sunandadileep8051 2 ปีที่แล้ว +1

    Excellent C.R. sir
    ...
    Good Luck ...

    • @NCASL
      @NCASL  2 ปีที่แล้ว

      thanks

  • @ThisalHewaarachchi
    @ThisalHewaarachchi 7 หลายเดือนก่อน

    thank you very much sir...

    • @NCASL
      @NCASL  7 หลายเดือนก่อน

      THANKS!! මීට අමතර CCTV කුමන හෝ උපදෙසක් නොමිලේම ලබාගැනීමට මා හට අමතුමක් ලබාදෙන්න 0743234571
      For any additional CCTV advice give me a call 0743234571

  • @naturesrilanka4037
    @naturesrilanka4037 ปีที่แล้ว

    Oba thumage video nisa CCTV gana boho de igene gaththa. Siyalu wada katayuthu sarthaka wewa. Bohoma isthuthi

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @chanukarathnayaka6401
    @chanukarathnayaka6401 ปีที่แล้ว

    Camara ekak saha dvr eka athara cabale kochchara durak adinna pluwanada sir

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @indikamahesh8708
    @indikamahesh8708 ปีที่แล้ว +1

    Ip camarawai analog camarawai ekama dvr ekatademma hakida

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @chandanadahanayake5430
    @chandanadahanayake5430 ปีที่แล้ว

    හොද පැහැදිලි කිරීමක්

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @iranillukkumbura4545
    @iranillukkumbura4545 3 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරීමක්.

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      thanks

  • @කස්තුරිආරච්චි
    @කස්තුරිආරච්චි 2 ปีที่แล้ว +2

    සර් දැන් එන hikVision ,Dhahua voice කැමරාවලට ත් coaxial cable එක පාවිච්චියට ගන්න පුළුවන් ද

  • @slmusicvol1497
    @slmusicvol1497 3 ปีที่แล้ว +2

    Audio camera walata wenama cable ekk adainna oneda.

    • @slmusicvol1497
      @slmusicvol1497 3 ปีที่แล้ว

      Dh- hac-hfw1200tp- a camera model ekata

  • @Isuru9611
    @Isuru9611 3 ปีที่แล้ว +6

    නියමයි මන්නම් කවදාවත් ලේසි වෙන්න CAT 6 ඇද්දේ නෑ 3C2V දැම්මේ

  • @raheemrimzan2379
    @raheemrimzan2379 2 ปีที่แล้ว

    Niyamay sir

    • @NCASL
      @NCASL  2 ปีที่แล้ว

      Thanks 🙏

  • @kenodhsasen952
    @kenodhsasen952 ปีที่แล้ว

    Thanks your idea

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      අප සමඟ සම්බන්ධ වීමට හා ඔබගේ අදහසට බොහොමත් ස්තූතියි !!

  • @siyasranmal36
    @siyasranmal36 3 ปีที่แล้ว +1

    ගොඩක් හොදයි ඔයාගෙ video එක..

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      ඔබටත් බොහොම ස්තූතියි අප සමග සම්බන්ධ වූවාට

  • @channasuresh7076
    @channasuresh7076 2 ปีที่แล้ว +1

    Thank you.❤️

    • @NCASL
      @NCASL  2 ปีที่แล้ว

      Thanks for the comment

  • @ruwanpriyadarshana803
    @ruwanpriyadarshana803 11 หลายเดือนก่อน

    සර් 3C 2V wire 100m වලට වඩා වැඩිපුර දිගට තනි වයර් එක ගන්න පුළුවන් ද? ස්තුතියි අපිව හැම දේකින්ම දැනුවත් කරනවාට

    • @NCASL
      @NCASL  9 หลายเดือนก่อน

      Thank you very much for your comment❤
      Call this number in case of problem 074 3234571 / 075 3306234

  • @korearafi7140
    @korearafi7140 2 ปีที่แล้ว +1

    Good msg sir..

    • @NCASL
      @NCASL  2 ปีที่แล้ว

      thanks

  • @hasanahamed5531
    @hasanahamed5531 3 ปีที่แล้ว +1

    Sir, alram system tutorials enna nedda?

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว +1

      කරනවා... මේ වීඩියෝ එක කලේ ඊයේ වීඩියෝව කල වේලාවේ... alram system වීඩියෝ එක තාම රෙකොඩ් කරලා නෑ ඒක තමා ඊගාවට දාන්නේ...

    • @hasanahamed5531
      @hasanahamed5531 3 ปีที่แล้ว

      @@NCASL ok thanks you sir

  • @ChamaraWijerama
    @ChamaraWijerama 2 ปีที่แล้ว

    Gadara hari karapu unit ekak. Man baladdi Cat6 cable 01 eka yodagena cctv camara 04 k connect karala. Hama camara ekakatama power supply eka begin dila thiyennawa. Me gana adahasak dakkwanna puluwan da.
    Thank you.

    • @33studio28
      @33studio28 2 หลายเดือนก่อน

      mtatath dana gnn one

  • @dinethprabodha3455
    @dinethprabodha3455 2 ปีที่แล้ว +1

    Thanks sir

    • @NCASL
      @NCASL  2 ปีที่แล้ว

      Thanks 🙏

  • @sampath393
    @sampath393 2 ปีที่แล้ว +1

    Thaks sir

  • @technologiesmart6707
    @technologiesmart6707 3 ปีที่แล้ว +1

    thank you.

    • @NCASL
      @NCASL  2 ปีที่แล้ว

      thanks

  • @ringingtones2911
    @ringingtones2911 ปีที่แล้ว

    IP camera ekeak 32cv (coaxial cable) ekakata connect karanna video balun ekak use karanna puluwanda?

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @tharindumadushanka7193
    @tharindumadushanka7193 3 ปีที่แล้ว +1

    සුපිරි👌

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      thanks

  • @ishansolutions2710
    @ishansolutions2710 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා සර්

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      thanks

  • @manjulaelectronic706
    @manjulaelectronic706 2 ปีที่แล้ว +1

    Thanks

    • @NCASL
      @NCASL  2 ปีที่แล้ว

      thanks

  • @imeshravishan8152
    @imeshravishan8152 2 ปีที่แล้ว

    Kohomada sir full coper wire hadunaganne (3c2v)

    • @NCASL
      @NCASL  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබගේ අදහසට. යම්කිසි ගැටළුවක් ඇතිනම්, Chat එකෙන් පැහැදිලි කිරීමට අපහසු බැවින්
      ගැටළුව පැහැදිලිව සටහන්කර මෙම whatsapp numberට 074 3234571 whatsapp කරන්න.

  • @chamilayasas4871
    @chamilayasas4871 2 ปีที่แล้ว

    IP camera walta 3c2v cable eka ganna puluwan neda

    • @NCASL
      @NCASL  2 ปีที่แล้ว

      බෑ cat6 කේබල් එක ගන්න ඕන

  • @Chandimalsl
    @Chandimalsl 3 ปีที่แล้ว

    Ip camera wala signal yadde cat6 cable ake wire 8 use wenawada

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว +1

      6යි

    • @Chandimalsl
      @Chandimalsl 3 ปีที่แล้ว

      @@NCASL wires wala colour walin explain karannda puluwan da

  • @dilshanelectricalengineeri3694
    @dilshanelectricalengineeri3694 ปีที่แล้ว

    Thank sir!

  • @rohansampath7515
    @rohansampath7515 3 ปีที่แล้ว +1

    Good 👍

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      thanks

  • @wasanthakumara3368
    @wasanthakumara3368 ปีที่แล้ว

    Cat6 eken power eka dunnata Kamak nadda

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      වැඩිවිස්තර දැනගැනීමට මෙම වට්සප් අංකයට 0743234571ට මැසේජ් එකක් දාන්න

  • @productions468
    @productions468 ปีที่แล้ว

    GODAK PIN SER❤

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      Welcome to our TH-cam channel !!
      Thank you very much for your comment !!
      To contact us, WhatsApp number 074-3234571

  • @dineshsrikan859
    @dineshsrikan859 3 ปีที่แล้ว +1

    Superb

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      thanks

  • @srinikanivantha581
    @srinikanivantha581 2 ปีที่แล้ว +1

    ඇත්තටම වටිනව ඔක කැම් එකේ කොලිටි නැ

  • @dinushkathanuja5502
    @dinushkathanuja5502 3 ปีที่แล้ว

    TH-cam eke kochchara video thibbath sir karana eva thama hodama.niyamai.

    • @NCASL
      @NCASL  2 ปีที่แล้ว +1

      thanks

  • @Chandimalsl
    @Chandimalsl 3 ปีที่แล้ว

    Niyamai

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      thanks

  • @shankawilliam2473
    @shankawilliam2473 3 ปีที่แล้ว

    Sir ip camera wala yane RJ45 cable eka witharada nathnam ekata power cable ekak yane nada sir

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      ඔව් ip කැමරාවලට යන්නෙ Rj41 ca6 කේබල් එක... ඒකටත් වෙනෙම්ම පවර් සප්ලයි දාන්න ඕන... එහෙමත් නැත්තම් POE සපෝටින් NVR එකක් හා එම NVR එකට ගැලපෙන POE සපෝට් කැමරා ගන්න ඕන එහෙම උනේත් RJ45 cat6 කේබල් එකෙන් විතරක් වැඩේ කරන්න පුළුවන්

  • @sumith9446
    @sumith9446 3 ปีที่แล้ว

    Godak watinawa sir istutiyi

    • @NCASL
      @NCASL  2 ปีที่แล้ว

      thanks

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 2 ปีที่แล้ว

    ස්තූතියි සර්. හරි දේ හරි විදියට පිරිසිදුව කොහොමද කරන්නේ පිළිබඳව හොඳ දේශනයක් කලා. මමත් දැකලා තිබුනා CAT 6 Cable එකෙන් baloon පාවිච්චි කරලා කරලා තියෙනවා. එහෙම කරන්නේ ඇයි කියන එකට අද විසඳුමක් ලබුනා.

    • @NCASL
      @NCASL  2 ปีที่แล้ว

      thanks

  • @mindysuzan8563
    @mindysuzan8563 2 ปีที่แล้ว +1

    Coaxial එකෙන් කොච්චර දුරක් ඇනලොග් කැමරා එකක් අරන් යන්න පුලුවන්ද? කැට් 6 එකේ කොච්චර දුරක් පුලුවන්ද

    • @NCASL
      @NCASL  2 ปีที่แล้ว +3

      ඇනලොග් කැමරා 3C2V කේබල් එකෙන් උපරිම 200- 250ත් අතර Full copper නොවුනොත්බ කේබල් එක, ඊට වඩා අඩුවෙන්න පුළුවන්... IP කැමරා CAT6 කේබල් එකෙන් ඕන තරමක් ඈතට ගෙනියන්න පුළුවන් ඒත් 100m න් 100mට නෙට්වර්ක් ස්විච් එකක් දාන්න ඕන. (ඒවගේම අනිවාරයෙන් Full copper CAT6 කේබල් දාන්න නැක්කම් Signal drop වෙන්න පුළුවන්)

  • @dushandarsana920
    @dushandarsana920 2 ปีที่แล้ว

    3c 2v audio enawa den aluth camara wala

    • @NCASL
      @NCASL  2 ปีที่แล้ว

      ඒ කැමරා ගැන වීඩියෝ එකක් මම කරලා තියෙනවා බලන්න ස්තූතියි

  • @pathumsameera4020
    @pathumsameera4020 2 ปีที่แล้ว +1

    සුපිරි සර්!

    • @NCASL
      @NCASL  2 ปีที่แล้ว

      THANKS

  • @nuwanniroshan7320
    @nuwanniroshan7320 8 หลายเดือนก่อน

    Coaxial වලින් Audio යවන්න පුලුවන් සර්, හැබැයි analog signal නම් විතරයි,

    • @NCASL
      @NCASL  7 หลายเดือนก่อน

      thanks!! Call 074 3234571 / 075 3306234 for free CCTV consultation.

  • @nishanthakumara692
    @nishanthakumara692 3 ปีที่แล้ว

    Tks sir

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      thanks

  • @jayalathdisanayake276
    @jayalathdisanayake276 7 วันที่ผ่านมา

    ඒ උනාට හැමෝම cat කේබල් එකෙන්නෙ කරන්නෙ.

  • @kavindumadusanka5607
    @kavindumadusanka5607 ปีที่แล้ว

    Tt wire , coxial එක බටේකින් ගෙනියන එක හරි ද

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @PasanDayashan
    @PasanDayashan 3 ปีที่แล้ว

    obathuma dena eka dunna ridennama 🙏

    • @NCASL
      @NCASL  2 ปีที่แล้ว

      thanks

  • @lakmaludayanga6989
    @lakmaludayanga6989 3 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @වින්කල්ගෙදර
    @වින්කල්ගෙදර ปีที่แล้ว

    සර් කැට් කේබල් එකෙන් වොට් දෙසීය තිහ යැවුවොත් අවුලක් වෙයිද

    • @VirangaPramuditha
      @VirangaPramuditha ปีที่แล้ว

      Kawadawath epa

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      අවුල් 230 දෙන්න එපා

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      අවුල් එහෙම කරන්න එපා භයානක වැඩක් ඒක

  • @leenalanjanipeiris577
    @leenalanjanipeiris577 ปีที่แล้ว

    අපෙ අල්ලපු ගෙදර අය උඩතට්ටුවට තාප්පෙ උඩින් අපෙ වත්තට හරවන්න පුළුවන් cctv camara සවිකර අපෙ මිදුලට fashlighit එවනවා රාත්‍රියට මිදුලට බහින්න විදිහක් නැහැ.දවල්ට හරවනවා .කිවුවට අහන්නෙනැ.

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @nyyrandika4395
    @nyyrandika4395 3 ปีที่แล้ว

    එතකොට කැමරාවල fix කරපු මයික් එනවා නේද. එතකොට b n c jack සවි කරන වයර් එක වැඩක් නැත්ද

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว +1

      audio කේබල් එකට කුමණ කේබල් එකක් උනත් ප්‍රශ්නයක් නෑ... ඇන‍ලොග් වීඩියෝ සිග්නල් කේබල් එක 3c2v කේබල් එක වෙන තරමට ගොඩක් හොදයි

    • @nyyrandika4395
      @nyyrandika4395 3 ปีที่แล้ว +1

      3c2v කේබල් එකෙන්ම ඕඩියෝ එනවා නේද. මම කියන්නේ company එකෙන්ම කැමරා එකට මයික් එකක් සවිකර එවන අවස්ථාවේ දී එම කැමරාව සම්බන්ධ කිරීමට ඇත්තේ එක් සම්බන්ධක ස්ථානයක් පමණක් නිසා අයට audio video කියා වෙනම වයර් දෙකක් සවි කිරීමට නොහැකි නිසා එක් වයර් එකක් පමණයිනේ සවි කිරීමට හැක්කේ එයට විසඳුම කුමක්ද

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว +1

      @@nyyrandika4395මම ඒගැන ලගදීම වීඩියෝ එකක් අරන් එන්නම්

  • @n.l.bandaraelectronics7290
    @n.l.bandaraelectronics7290 3 ปีที่แล้ว

    Weraduna tena Hadanna anith aytath waradi

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      thanks

  • @DineshSam
    @DineshSam 2 ปีที่แล้ว

    WTF

    • @NCASL
      @NCASL  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබගේ අදහසට. යම්කිසි ගැටළුවක් ඇතිනම්, Chat එකෙන් පැහැදිලි කිරීමට අපහසු බැවින් මෙම whatsapp numberට 074 3234571 whatsapp කරන්න. (මෙය ස්ව්‍යක්‍රීය පණිවුඩයකි)