How Causes CCTV Camera System Errors | CCTV Sinhala Lessons | (EP 12)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 141

  • @manojpushpakumara3379
    @manojpushpakumara3379 3 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි ගොඩක් දැනුම ලබා දුන්නට ඔබතුමාට බොහොම ස්තූතියි

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      ඔබටත් බොහොම ස්තූතියි අප හා සම්බන්ධ වූවාට

  • @rajapakshan9950
    @rajapakshan9950 ปีที่แล้ว

    thank you sir ඔබගේ මේ වටිනා වීඩියෝ අපට ඉදිරිපත් කලාට මගේ හදවතින්ම ස්තුති කරනවා

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @franklinnatthandigefernand3403
    @franklinnatthandigefernand3403 2 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම ස්තූතියි 🙏🙏👏👏 ඉතාමත්ම වටිනා මීට අදාළ වැදගත්ම කරුණු කිහිපයක් ආරක්ෂාවත්, අප වැය කරන මුදලට සාධාරණයක් පහදා දීම ගැන. ඔබතුමාට ජය වේවා 🙏🙏

    • @NCASL
      @NCASL  2 ปีที่แล้ว

      Thanks 🙏

  • @sudarshanisudarshani1351
    @sudarshanisudarshani1351 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @ruwansampath4061
    @ruwansampath4061 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ඔබතුමාට ගොඩක් පිං ...

    • @NCASL
      @NCASL  2 ปีที่แล้ว

      thanks

  • @wnpprasad8088
    @wnpprasad8088 3 ปีที่แล้ว

    ලංකාවේ cctv පාඩම් පැහැදිලිව ගෙනෙන එකම චැනල් එක . සුපිරි සර්

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว +2

      ස්තූතියි ඔබේ අදහසට එසේම අපහා සම්බන්ධ වූවාටත් ඔබට බොහොම ස්තූතියි

  • @sumududarshana9286
    @sumududarshana9286 ปีที่แล้ว

    ඇත්තටම අපි ලොකු දැනුමක් ලබා ගත්තා ස්තුතිය ,

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @k.k.s.tharanga.7898
    @k.k.s.tharanga.7898 3 ปีที่แล้ว +1

    ගොඩක් වටින විඩියො එකක් ඔබ තුමාට ගොඩක් ඉස්තුතියි.෴

    • @chamarathusitha3610
      @chamarathusitha3610 3 ปีที่แล้ว

      ඔබටත් බොහොම ස්තූතියි අපහා සම්බන්ධ වූවාට

  • @jeewanthaization
    @jeewanthaization 9 หลายเดือนก่อน

    මගේ රෑට dots ගොඩක් එක්ක පේන්නෙ. මොකද කරන්නෙ? 10m දුර. Coaxial cable use කරන්නෙ. Gel එකත් එක්ක එන. Hikvision Dvr camera use කරන්නෙ.

    • @NCASL
      @NCASL  8 หลายเดือนก่อน

      call me 074 3234571 / 075 3306234

  • @පරිගනකය
    @පරිගනකය 3 ปีที่แล้ว +4

    නියමයි සර්

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      thanks

  • @dulithadaskon9214
    @dulithadaskon9214 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ඔයාලගේ වීඩියෝ...

    • @chamarathusitha3610
      @chamarathusitha3610 3 ปีที่แล้ว +1

      ඔබටත් බොහොම ස්තූතියි අපහා සම්බන්ධ වූවාට

  • @dilharaweerasingha4458
    @dilharaweerasingha4458 3 ปีที่แล้ว

    Technician kenek widihata mata godak watina video ekk... Thank you sir

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      ඔබටත් බොහොම ස්තූතියි අප හා සම්බන්ධ වූවාට

  • @nandakumara2760
    @nandakumara2760 ปีที่แล้ว

    ස්තුතියි

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @manjulaelectronic706
    @manjulaelectronic706 2 ปีที่แล้ว

    Thanx oyata math godak asai CCTV gana danaganna

    • @NCASL
      @NCASL  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබගේ අදහසට. යම්කිසි ගැටළුවක් ඇතිනම්, Chat එකෙන් පැහැදිලි කිරීමට අපහසු බැවින්
      ගැටළුව පැහැදිලිව සටහන්කර මෙම whatsapp numberට 074 3234571 whatsapp කරන්න.

  • @ajelectricalelectronic1624
    @ajelectricalelectronic1624 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්. 3c2v කේබල් එකෙන් කොතරම් දුරට වීඩියෝ එකක් ගෙනියන්න පුළුවන්ද. උපරිම දුර

  • @prashantachlitha8473
    @prashantachlitha8473 3 ปีที่แล้ว

    බුදු සරනයි සර් පැහැදිලිව කියා දෙනවා.

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      thanks

  • @anushasandamali5682
    @anushasandamali5682 2 ปีที่แล้ว

    Sir mata project 1k awith thiyenawa.ip camera system 1k.mata knowledge 1k na. Ip camera gana.qotation 1k හදාගන්න උදව් කරන්න පුළුවන්ද .tecnical suport 1k denna පුළුවන්ද

  • @sathyahapugoda3981
    @sathyahapugoda3981 10 หลายเดือนก่อน

    Thank you

    • @NCASL
      @NCASL  8 หลายเดือนก่อน

      Thank you very much for your comment❤
      Call this number in case of problem 074 3234571 / 075 3306234

  • @sasithaudarafernando8377
    @sasithaudarafernando8377 ปีที่แล้ว

    වටිනවා බොහොම පින්

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      THANKS

  • @Natural_of_Srilanka
    @Natural_of_Srilanka ปีที่แล้ว

    3c2v cable ekkt wada cat 6 cable eken wiring eka karama video qulity eke wenasak wenawd

    • @NCASL
      @NCASL  8 หลายเดือนก่อน

      Thank you very much for your comment❤
      Call this number in case of problem 074 3234571 / 075 3306234

  • @sajithpriyantha6548
    @sajithpriyantha6548 3 ปีที่แล้ว +1

    සර් අපේ ගෙදර cctv සෙට් කලා.ඒත් ඒකේ record වෙන්නේ ටික වෙලාවක් විතරයි.පස්සේ බලද්දි record උන එවත් මැකිලා.අයේ recording වෙන්න setting වලින් ගිහින් හදන්න ඕන.camera සෙට් කරපු අය කියන්නේ current එකේ ප්‍රශ්නයක් කියල.ඒත් එහෙම වෙන්නෑ cuttent එකට

  • @roshanpawani
    @roshanpawani 2 ปีที่แล้ว

    Niyami ..

    • @NCASL
      @NCASL  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබගේ අදහසට. යම්කිසි ගැටළුවක් ඇතිනම්, Chat එකෙන් පැහැදිලි කිරීමට අපහසු බැවින්
      ගැටළුව පැහැදිලිව සටහන්කර මෙම whatsapp numberට 074 3234571 whatsapp කරන්න.

  • @manjulaelectronic706
    @manjulaelectronic706 2 ปีที่แล้ว

    Ups ekak dammath winadi 15/20k witharaine thiyenne digatama caranteka nethiunoth api DVR eka sabdaun karanna onida

    • @NCASL
      @NCASL  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබගේ අදහසට. යම්කිසි ගැටළුවක් ඇතිනම්, Chat එකෙන් පැහැදිලි කිරීමට අපහසු බැවින්
      ගැටළුව පැහැදිලිව සටහන්කර මෙම whatsapp numberට 074 3234571 whatsapp කරන්න.

  • @ThambilideniyaTb-vj3cj
    @ThambilideniyaTb-vj3cj ปีที่แล้ว

    Super 🎉

  • @iduwaramuthugala3677
    @iduwaramuthugala3677 ปีที่แล้ว

    Aiye hamatisema currunt gihila awama internet ekata connect wenna camara eka off karala on karama connect wenawa wisadumak demna ko fiber ekata connect karala tiyenne.

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      Thank you very much for your comment
      CCTV කැමරා හෝ පරිගණකය පිළිබදව කුමණ ෙහා් ගැටළුවක් ඇත්නම් මෙම වට්සප් අංකයට 074 3234571 යොමු කරන්න.

  • @hasithamadusanka2982
    @hasithamadusanka2982 3 ปีที่แล้ว +1

    Sir 3C2V cabel ekath ekka 230V power line eka wire okkoma condut 1k athule giyoth.. 230V walin magnatic field ekak awith 3C2V cable eke signel walata prashnayak wenawada.

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      නෑ එහෙම වෙන්නේ නෑ හැබැයි 3C2V කේබල් එනේම පවර් කේබල් එක එන කේබල් එක දාන්න එපා එහෙම උනොත් ඔයා කියපු දේ වෙන්න පුළුවන්

    • @hasithamadusanka2982
      @hasithamadusanka2982 3 ปีที่แล้ว

      @@NCASL thank you sir 🙏

  • @suranadarshana7815
    @suranadarshana7815 3 ปีที่แล้ว +1

    Thanks sar

  • @janithdeminda.3600
    @janithdeminda.3600 3 ปีที่แล้ว

    CCTV System ekakata use karanna pluwan ups ekk gana video ekk one (PTZ) walatath recommend ekk payak wath current nathuwa run wenna pluwan ekk gana cctv walata wenama ups thiyanawada computer ups ekk use karata prashnayak nadda ?

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว +1

      ok ඒ පිළිබද වීඩියෝ එකක් ලගදිම කරන්නම්

  • @rathnasirisilva3069
    @rathnasirisilva3069 3 ปีที่แล้ว

    Power sappy 12v akakiin camara කීයක් shavi කරන්න පුළුවන් da.

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      10A / 12V එකකින් කැමරා 04කට දෙන්න පුළුවන් / 2A / 12V එකකින් කැමරා 01කට දෙන්න පුළුවන් (ඊට වඩා දෙන්න පුළුවන් එහෙම දුන්නොත් Power sappy එකේ අයුකාල අඩුවෙනවා ඒකියන්නේ වැඩිකාලයක් යන්න පෙර Power sappy එක පිච්චෙනවා එසේම කැමරාවේ කොලිටියත් අඩුවෙනවා)

  • @ashanshashika
    @ashanshashika 5 หลายเดือนก่อน

    Ok vere good

    • @NCASL
      @NCASL  5 หลายเดือนก่อน

      Thanks

  • @leelasiriherath5824
    @leelasiriherath5824 3 ปีที่แล้ว

    Clikකරා like කරා share කරා 👍🇨🇮

  • @sumith9446
    @sumith9446 3 ปีที่แล้ว +1

    Godak watinawa sar istutiyi

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      thanks

  • @Natural_of_Srilanka
    @Natural_of_Srilanka ปีที่แล้ว

    Copper ආලෙපිත කෙබල් දෑවොත් video quality එකේ අඩුවීමක් වෙනවද?

    • @NCASL
      @NCASL  10 หลายเดือนก่อน

      yes

    • @NCASL
      @NCASL  10 หลายเดือนก่อน

      yes

    • @NCASL
      @NCASL  10 หลายเดือนก่อน

      yes එහෙම වෙන්න පුළුවන්

    • @NCASL
      @NCASL  10 หลายเดือนก่อน

      ඔව් එහෙම වෙනවා කොප නම් 3c2v 200m උපරිම දුර අදින් පුළුවන් කොප නෙමේනම් සිග්නල් ඩ්‍රොප් වෙනවා

    • @NCASL
      @NCASL  9 หลายเดือนก่อน

      CCTV සම්බන්ධ කුමණ හො ගැටළුවක් ඇත්නම් මෙම 0743234571 වට්සප් අංකයට මැසේජ් එකක් දාන්න ස්තූතියි!!

  • @RajithAki
    @RajithAki 3 ปีที่แล้ว

    Good video !! Thanks !

    • @NCASL
      @NCASL  2 ปีที่แล้ว

      thanks

  • @egodawattadonkumara323
    @egodawattadonkumara323 ปีที่แล้ว

    කූලින් ෆෑන් දැම්මොත් ඇතුලට ඩස්ට් එක අදියි නේද.ඔරිජිනල් එන්නෙ නෑ නේද.ෆෑන් දානව නම් ඩස්ට් ෆිල්ටර් දාන්නත් වෙයි නේද...

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      yes එහෙම දැම්මොත් ගොඩක් හොදයි
      Welcome to our TH-cam channel !!
      Thank you very much for your comment !!
      To contact us, WhatsApp number 074-3234571

  • @kdeepani9551
    @kdeepani9551 3 ปีที่แล้ว +1

    සර් බස්වලට CCTV Camera install කරන හැටි Video එකක් දාන්නකෝ සර්

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      ok ඉදිරියේදී ඒපිළිබදව වීඩියොවක් අරගන එන්නම්

  • @artofdil3948
    @artofdil3948 2 ปีที่แล้ว

    Network cable eka කෙලවර clip karana විදිය කියලා දෙන්න

  • @srilankaacadamy9469
    @srilankaacadamy9469 2 ปีที่แล้ว

    HHD වෙනුවට ssd use කරන්න බැරිද

    • @NCASL
      @NCASL  2 ปีที่แล้ว

      puluwan

  • @chandanathilak2915
    @chandanathilak2915 3 ปีที่แล้ว

    Good

  • @Dushmantha1152
    @Dushmantha1152 2 ปีที่แล้ว

    Current eka kapaddi ups eken wedak na neda?

    • @NCASL
      @NCASL  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබගේ අදහසට. යම්කිසි ගැටළුවක් ඇතිනම්, Chat එකෙන් පැහැදිලි කිරීමට අපහසු බැවින්
      ගැටළුව පැහැදිලිව සටහන්කර මෙම whatsapp numberට 074 3234571 whatsapp කරන්න.

  • @isharaindika7783
    @isharaindika7783 3 ปีที่แล้ว

    3c2v වයර් කෑලි දෙකක් එකට සම්බන්ධ කරන්න බැහැද සර්

  • @chamaraviduranga552
    @chamaraviduranga552 2 ปีที่แล้ว

    Camara akaka video aka phone aken pennawa eth moniter ake pennanne ne a mokak welada sir

    • @NCASL
      @NCASL  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබගේ අදහසට. යම්කිසි ගැටළුවක් ඇතිනම්, Chat එකෙන් පැහැදිලි කිරීමට අපහසු බැවින්
      ගැටළුව පැහැදිලිව සටහන්කර මෙම whatsapp numberට 074 3234571 whatsapp කරන්න.

  • @danukaroshan6680
    @danukaroshan6680 3 ปีที่แล้ว

    Computer HDD is it ok or not

  • @terrenceperera5970
    @terrenceperera5970 2 ปีที่แล้ว

    දැනට තියෙන මගේ CCTV system එක නිවරැදිව හදා ගන්න කරැනාකර හොඳ කෙනෙක්ව Reccomend කරන්න පුලුවන්ද? මම ඉන්නේ මොරටුවේ. ස්තුතියි.

    • @NCASL
      @NCASL  2 ปีที่แล้ว

      WhatsApp 0753306234

  • @erishindra8240
    @erishindra8240 ปีที่แล้ว

    👍

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @artofdil3948
    @artofdil3948 2 ปีที่แล้ว

    සර් අපිට dvr එකට ip cam එකක් සෙට් කරන විදිය කියලා දෙන්න

  • @neelsamantha184
    @neelsamantha184 3 ปีที่แล้ว

    U p s ekaka kochchara welawak power eka stoke well thiyenawada

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      පැයක් පැය එකහමාරක් විතර

  • @slroottv337
    @slroottv337 3 ปีที่แล้ว

    Why that

  • @thiwankasudharaka7333
    @thiwankasudharaka7333 3 ปีที่แล้ว

    Super👍👍

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      thanks

  • @gayandikmadu3252
    @gayandikmadu3252 3 ปีที่แล้ว

    Patta vidio

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      thanks

  • @xbro8817
    @xbro8817 3 ปีที่แล้ว

    Akea dvr akeakin Tv dakak set karana puluvan monahari tiyanawatha tiyanawanam video akek karanawatha

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      තියෙනවා DVR එකෙන් මොනිටර්/TV 10කට 15කට උනත් දෙන්න පුළුවන් ඒ පිළිබදව විශේෂ වීඩියෝවක් ඉදිරියේදී පලාපොරොත්තු වෙන්න

    • @xbro8817
      @xbro8817 3 ปีที่แล้ว

      ඉක්මනට කරන්න shop akeata hai කරන්න onea sir

  • @sanjayaambagahawatta2805
    @sanjayaambagahawatta2805 3 ปีที่แล้ว

    Thank you Sir

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      ඔබටත් බොහොම ස්තූතියි අපහා සම්බන්ධ වූවාට

  • @neelsamantha184
    @neelsamantha184 3 ปีที่แล้ว

    Eka power supply ekakin camera kiyakata denna puluwanda

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      එක power supply (2A) ekakin එක කැමරාවකට විතරක් දෙන්න

  • @k.k.s.tharanga.7898
    @k.k.s.tharanga.7898 3 ปีที่แล้ว

    සර් පවර් කෙබල් එකයි සික්නල් කෙබල් එකයි එක කන්ඩියුට් එකක ගියාට කමක්නැද්ද.෴

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      ප්‍රශ්නයක් නෑ කේබල් ජොයින්ට් දාන්න එපා

  • @asangamendis6105
    @asangamendis6105 ปีที่แล้ว

    මේ චැනල් එක කටින් බතල Practical හරියට විඩියෝවෙන් පෙන්වන්නේ නෑ 😁

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      Practical වීඩියෝ රාශියක් චැනල් එකේ තියෙනවා මිත්‍රයා ඒ ටික බලන්න

  • @kavindamadushan2622
    @kavindamadushan2622 3 ปีที่แล้ว

    Sie hikvision install karaganna video ekak ehema karanna puluwanda sir loku udauwak.. sirge serama video balana...

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว +1

      මම ලගදිම hikvision සම්බන්ධ වීඩියෝ එකක් අරන් එන්නම්..... බොහොමත් ස්තූතියි ඔබගේ අදහසට

    • @kavindamadushan2622
      @kavindamadushan2622 3 ปีที่แล้ว

      @@NCASL බොහෝම ස්තුතියි සර්....

  • @techonrode
    @techonrode 3 ปีที่แล้ว

    camera haikarathdi pawersapli aken thava camera vaka pawersapli akata denna apada

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      එක power supply (2A) ekakin එක කැමරාවකට විතරක් දෙන්න

  • @ba-cv5mm
    @ba-cv5mm 3 ปีที่แล้ว

    Course තියනවද සර් මේ දවස් වල

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      0753306234

  • @tharindumadushanka7193
    @tharindumadushanka7193 3 ปีที่แล้ว

    👌👍

  • @Sakuralanka
    @Sakuralanka ปีที่แล้ว

    Mahathya mata Dana ganna puluwanda obata katha karanna pahasu welawak ha teliphone number ekak thank you

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      074 3234571 / 075 3306234

  • @dananjayaweerasuriya3124
    @dananjayaweerasuriya3124 ปีที่แล้ว

    ❤❤❤

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      Thank you very much for your comment
      CCTV කැමරා පිළිබදව කුමණ ෙහා් ගැටළුවක් ඇත්නම් මෙම වට්සප් අංකයට 074 3234571 යොමු කරන්න

  • @sewwandi9747
    @sewwandi9747 2 ปีที่แล้ว

    Camara වලට DC power supply හරහා විදුලිය සැපයීමේදි එක කැමරාවකට එක power supply ගානේ සම්බන්ධ කල යුතුද?

    • @NCASL
      @NCASL  2 ปีที่แล้ว

      2.5A නම් එක්කැමරාවට එක ගානේ සවිකග යුතුයි

  • @rggamen193
    @rggamen193 3 ปีที่แล้ว

    Sar udauwak oni

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      ඔව් කියන්න

  • @jayalathmotors688
    @jayalathmotors688 2 ปีที่แล้ว

    💖💖💖👍👍

  • @lakshanbawantha6501
    @lakshanbawantha6501 3 ปีที่แล้ว

    👍👍👍😄😄😄😄

  • @SRTips1986
    @SRTips1986 2 ปีที่แล้ว

    👉👍⭐

  • @wmaperera
    @wmaperera 3 ปีที่แล้ว

    DVR e එකේ Power off button එකක් නැත්තම් මොකක්ද කරන්න පුලුවන් ?

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว +1

      DVR සෙටින්ස් වල තියෙනවා shut down කියලා ඒක දීලා පොඩි වෙලාවකින් පවර් එක විසන්දි කරන්න

    • @wmaperera
      @wmaperera 3 ปีที่แล้ว

      Thanks

    • @NCASL
      @NCASL  10 หลายเดือนก่อน

      call me 0753306234

  • @slroottv337
    @slroottv337 3 ปีที่แล้ว

    HDD එක පෙන්නන්නැ DVR ekata

  • @chchaminda8876
    @chchaminda8876 5 หลายเดือนก่อน

    Dvr.sekit.aka lait.weda.had.weda neha

    • @NCASL
      @NCASL  5 หลายเดือนก่อน

      මීට අමතර CCTV කුමන හෝ උපදෙසක් නොමිලේම ලබාගැනීමට මා හට අමතුමක් ලබාදෙන්න 0743234571
      For any additional CCTV advice give me a call 0743234571