I appreciate the great effort that the team including you have put in place to save our national airline. Hope your team can work together genuinely to make this project a success without getting polical interference. Wish you all the best.
Good Luck Madam.Proud of you as a Sri Lankan. Its Time to Reunion Peoples. Country calls you. i wish all Sri Lankans Help her to do this Nations Duty Those who can Help her Economically and with their Experience Rich Sri Lankan Peoples its time to wake up do something to change system.
හොඳ වැඩක් . නමුත් prasnayak තියෙනවා මොකද කිව්වොත් ගොඩක් පුද්ගලික ආයතන පිටු passe ඉන්නේ hora thakkadi desapaluvo . මහජන මුදල් hora kapu va komis ගහපු va කුඩු business කරලා hoyapu මුදල් dan වෙන අයගේ name වලින් පුද්ගලික ආයතන වලට යොදවන va . A නිසා පසුබිම හොඳ ta හොයල බලන්න .
Politicians are the same people from Sri Lanka. they preached seducing stories and fooled the nation. This team as well part of the same nation and how can we differentiate that these are good ones?
We must not inspired suddenly and experienced as you said black money will come through this pipe line, how ever it is better if could take this under SL leadership.
My question is why two international and local companies agreed to provide such huge loans ($300 Mn and $200 Mn respectively) for this small company to show the initial $500 Mn as per tender requirements. Can some one explain this. Why this important question was not asked by the interviwer.
Very good question. Also , if the grant is $200M , who will give these free funds and not get shares for it ? If they get shares , it will have more than 10% of the shares ,which goes against the company's stated objective of no single shareholder will own more than 10% of the company. The company will have to have 1m shareholders investing Rs.1 0m each on average , or 500,000 shareholders at Rs.2.0m each and so on, as they say that the SL population is their target market for the funds. Bit of a stretch, I think.
May Treasure Republic Guardians Ltd achieve its great goals and realise its vision for the national airline of Sri Lanka! The country is blessed to have well informed straight-talking and capable visionaries like its president Ms. Nayoma De Silva and her team!
It's great to give our National Airline to our Sri lankan connection with TRG....public ltd ...keeping away from other county involvements & from the Nasty Politicians ..❤️ ❤️ We wish you good Luck ..❤️
Thank you for presenting a good conversation .As Srilankans we should encourage these type of companies to enter in to those non profitable state own establishments
Very good response We hope this Sri Lankan Company will grow into a Major company like in India and will become a rising star in SE asia All the best and greetings from a truly Sri Lankan
What a wonder lady ,we are proud of her .Lets support her and build srilankan air line. Lets make this happen, irrespective of cast creed and religion,Jayaveva.
We have been in the Travel Trade in France since 1985 and we were the top agent from 1986 for over 10 years - Air Lanka, KLM and Royal Jordanian. We are still in the Travel Trade and managed to get back SriLankan Airlines to Paris 3 times through our negotiations but due to Easter Bombings and COVID-19 the two previous resumptions were cancelled. However, the third attempt through our negotiations, SriLankan Airlines is now operating since 31 October 2021, We will definitely support whoever takes-over SriLankan Airlines as it is our National Carrier. All our very best wishes to your Company.
This initiative seems to be an innovative peoples’s project no one is entitled to hold more than 10% of the capital & gamut of past experienced officials may add mammoth of corporate strength to the proposed company which will be 100% Sri Lankan, Congrats. !
Running an Airline is absolutely complicated and costly... Collecting USD 500 million is not that easy and 500 million is nothing to an Airline... Black money of Rajapakses could well be , behind this transaction..
Wish and pray that your company be successful in this. Super idea and so excited to hear the arrangements to ensure ownership will be by Sri Lankans only and many Sri Lankans would be so happy to join. Please don’t get discouraged to all the pessimists. Will be so glad to join with our Forex income to develop the nation as best as we can. May God bless this endeavor.
This entire interview presented on TH-cam is titled in English, but conducted in singhala.we would be happy to hear what the lady has to say, if only there was a English translation. If you have a intention of owning a airline, surely you must be able to speak English.
Madam! I am so proud of you and your colleagues for making a historic attempt to revitalize an ailing public enterprise by adopting a creative idea. If I understood you properly, what you are planning to adopt is "crowd funding" which is a novel form of financing that is catching up in Europe. Wish you and your team a great success.
I am not confidence with this company. Most of Sri Lankans try to buy public enterprises to earn quick money. Good example is what happened to our corporations?. So be careful before you investing your hard earning money for this type of company. Also consider who is the present minister of Aviation in SL who tried to get a $2 million bribe from Japanese contracted who won the contract of developing BIA
අපේ ශ්‍රී ලාංකික කාන්තාවක් ගැනීම ගැන ඉතාමත් සතුටුයි. ඉතාමත් සාර්තකවේවා කියා ප්රාර්තනාකරමි. තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏🙏
තාම ශ්‍රී ලන්කන් air එක අරන් නැතුව අපි කොහොමද ඔකේ invest කරන්නේ? බැරි වෙලා හරි ඔයාලට ශ්‍රී ලන්කන් air එක ගන්න බැරි උනොත් අපි ඉන්වෙස්ට් කරපු සල්ලි වලට මොකද වෙන්නේ? දන්නේ නැති හින්ද අහන්නේ,
ගොං නාම්බෝ ඔය නිමල් සිරිපාලද සිල්වාගේ දුව පොන්නයෝ
ඇත්තටම හරිම නිරහංකාර එඩිතර ගැහැනියක් ඒ වගේම බොහොම චාම් .❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹💐💐💐💐💐
@@pradeepgamage360 gono 😂😂😂😂 nimal siripala de silvage duwa
රටම බංකොලොත් වෙනකල් කොමිස් ගහපු දේශය පාළු කරපු එවුන් ගෙන් පරිස්සම් වන්න
අපි ගොඩක් වෙලාවට ගුවන් ගමන් යන එන අය ඉස්සෙල්ලා ශ්‍රී ලන්කන් Airlines එකට තිබුණු ඒ අභිමානය ගෞරවණිය සුහද සේවාව සමගින් නැවතත් පියාසර කරවන්න ඔබතුමියලට හැකිවෙිවා කියලා ප්‍රාර්ථනය කරනවා ජයවෙිවා ❤️💐🇱🇰
Godak hoda deyak. Kaanakanni desapaalakayo thama kaawe.e vagema aye patan gatthoth horata vada karana.,minisunta lokukam pennana niladaareen nathiwa thamange rate thamange air line eka pavicchi karana minisunta respect karanna ugannanna.
ඔබතුමිය ගේ සමාගමට මේ කාර්යය කරගෙන යන්න හැකිවේවා. සුබ පැතුම්. 💐
තාම ශ්‍රී ලන්කන් air එක අරන් නැතුව අපි කොහොමද ඔකේ invest කරන්නේ? බැරි වෙලා හරි ඔයාලට ශ්‍රී ලන්කන් air එක ගන්න බැරි උනොත් අපි ඉන්වෙස්ට් කරපු සල්ලි වලට මොකද වෙන්නේ? දන්නේ නැති හින්ද අහන්නේ,
ගොං නාම්බා 😂😂😂😂 හොද company එකකට දෙන් නැතුව නිමල් සිරිපාලද සිල්වාගේ දුවට දෙන්න කියලද කියන්නේ මේ ගෑණිට කොහෙවත් නැති company එකකින් මෙච්චර සල්ලී ආවේ කොහෙන්ද බලපන් ගොං නාම්බෝ ඉස්සෙල්ලා
Oba thumiyata silly Shakthiya Daheerya Lebenawamai. Me Kalakanni harima Bhanakai.Hari Uthum Amma kenekuta Ratama goda Damanna puluwan.
ඇත්තටම හොද වැඩක් ❤.
නෑ - බෑ කියන්නේ නැතුව රටේ අත්දැකිම් ඇති මිනිස්සු එකතු වෙලා, මේ වගේ දේශිය සමාගම් විකුනන්න නොදි ලංකාවේ මිනිස්සු කොටස් කරුවන් ලෙස එකතු කරගෙන. සියලුම පාඩුලබන දේශිය සමාගම් ගොඩගන්න හදන එක ඉතා හොද වැඩක්. ❤ 22M ජනතාවක් ඉන්න රටක්. වැඩේ හරියට යනවනම් ජනතාව ඉන්නවා ඩොලර් මිලියන ගනන් වලින් කොටස් අරගෙන ලංකාවේ සමාගම් නගා සිටුවන්න.
එක් පුරවැසියෙක් රු 1000/=ක් එකතු කලත් ඩොලර් මිලියන100ක් එකතු වෙනවා.ඒඅනුව අපේ රටේ විකුනන සියලු සම්පත් අපිම ගනිමු.මුල් පුටු කාන්තාවක් බාරගන්න.පිරිමි හෝ ර් රාජ්‍ය සේවයෙන් තමා ශුවර් මදි.
I appreciate the great effort that the team including you have put in place to save our national airline.
Hope your team can work together genuinely to make this project a success without getting polical interference.
Wish you all the best.
දයාබර මැතිනිය
අපගේ රට වෙනුවෙන් අපගේ ජාතික ගුවන් සේවය බේරා ගැනීමට ඔබතුමිය ඇතුළු කන්ඩායම ඉදිරිපත් වීම ඉතාමත් අගය කොට සලකමි. ඔබතුමියගේ පරමාර්ථ ඉතා අනර්ඝ බවද පවසමි. කෙසේ හො අපගේ ගුවන් සේවය ලබා ගෙන එය ඉතා ඉහළ දියුණුවක් කරා ගෙන යාමට ඔබතුමිය ඇතුළු කන්ඩායමට ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි ❤❤❤❤
රට බේරගන්න ආපු කට්ටිය ගේ ගෝලයොද මේ
හදිසි වෙන්න එපා 😂😂
@@channanimala4665 මම කලේ යහපත් ප්‍රාර්ථනාවක් , ඒක දැකලා ඔයා කලබල වෙන්නත් එපා
@@ghdwijesena7524 එතකොට ඔබතුමා රට විනාශ කරන්න ආපු අයගේ ගෝලයෙක්ද, 🤣🤣🤣
හොඳ දෙයක් වෙනුවෙන් මම යහපත් ප්‍රාර්ථනාවක් කලා, තමුන්ට ඒක දරාගන්න බැරි කුහක කමක් නම් තියෙන්නේ වලක් කපාගෙන වැලලියන්.
තමුන්ට සාධාරණ විවේචන තියෙනවා නම් තමුන්ම කමෙන්ට් එකක් දාන්න, අනුන්ගේ කමෙන්ට් අස්සෙ එල්ලෙන්නේ නැතුව.

ජය වේවා මැතිනිය. ඒ වචන, ටිකට සහ අදහසට බොහොම ස්තූතියි.
හදවතින්ම සහය ලබා දෙනව.
🌹🙏👀🌺🌺❤️❤️
මේක පිට රටට විකුණන්නෙ නැතුව අපේ දක්ෂ ශ්‍රී ලාංකිකයෙක්ට දෙනව නං ඇත්තටම හොඳයි.
lol without deep pockets it won't last
Be amarui😂
Good luck
ලංකාවේ ඉන්නේ බදු හොරු ලොකුම හොරා හැරී ජයවර්ධන 😂
@@KalumPrasanna-o3tHarry Jayawardanage කාලෙ ශ්‍රී ලංකන් එක ලාභ ලැබුවා. Emirates එක කාලෙ ලාභ ලැබුවෙ නෑ. Books adjust කරා sale and lease back system එකට. බදු හොරකම් කියන්නෙ නිගෙවා හිටුයොත් විතරයි. බදු සහන තියන ක්‍රම භාවිතාව මොලේ පාවිච්චි කිරීමක් මිස හොරකමක් නොවේ. Ellom muskට ගෙයක් නැත්තෙ ඇයි කියලා දන්නවද?
ඩබ තුමියගෙ අදහස ඉදිරි දැක්ම ඉතා වටිනව. මේ විදියට විකුණන අනෙක් ආයතනත් ගන්න පුළුවන් ශ්‍රී ලාංකික හැමෝම එකාමෙන් එකතු වුනානම්.
ශ්‍රී ලාංකික අනන්‍යතාවයකින් ජයග්‍රාහී අනාගතයකට පා තැබීමට සියලු ශක්තිය ධෛර්ය ඔබ තුමියගේ නායකත්වයට නොමදව ලැබේවා ❤❤❤❤.........!
පුලුවන් මැඩම් පුලුවන් !! අපි මේ රට මොන පැත්තකින් හරි ගොඩගන්න ඕන...plans ටික ඒ විදියටම success කරං යමු!! ..මේ වැඩේ ගැන ගොඩක් ආඩම්බරයි . ගත්ත decision එක හරියටම හරි.අපිත් තව අවුරුදු 2/3න් Srilankan Airline ...බය වෙන්න දෙයක් නෑ..
ඔබලාගේ සංකල්පය විශිෂ්ඨයි. ලොවපුරා සිටින සියලු ශ්‍රී ලාංකිකකයන් කොටස් කරැවන් වු දැවැන්ත සමාගමක් බිහිකර සියලු රාජ්‍ය ව්‍යවසායන් මිලදී ගෙන පුතිලාභ සියලු දෙනාටම ලබාදෙන නව ව්‍යවසායකත්ව රාජ්‍යයක් බිහිකරමු.
අනිවාර්යයෙන් එහෙම හැම එකකටම ලාංකිකයන්ට සම්බන්ධ වෙලා එයට වැඩ කරල එයිනුත් මුදලක් උපයන ගමන් තමන්ගෙ ගෙදර දෙ ව්ගෙ බලාගන්නව විනාශ නොකර
දේශපාලකයො කියන්නෙත් ලංකාවෙ මිනිස්සුම තමයි. ඔවුන් අපිව වසඟ කරන කතා දේශනා කරලා ජාතිය ගොනාට ඇන්දුවා.දේශපාලකයෝ වගේ, මෙම කණ්ඩායමත් මේ රටේම මිනිස්සුන්ගෙන් එන පිරිසක් , ඉතින් මෙයාල හොද මිනිස්සු කියලා අපි වෙන්කර හඳුනා ගන්නේ කොහොමද?
මෙයාල අපිව ගොනාට අන්දන්නේ නැ කියලා හිතන්නේ කොහොමද ?
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට හොඳක් වෙන එක සතුටට කරුනක් ඔබ තුමිය මේ වගෙ තිරණයක් ගත්තාට බොහොම ස්තුතියි, දේශපාලන හෙංචයියන් ගාව ගන්න එපා,ජයවේවා
රටම විකුණලා අපිව මහා පාරට ඇදලා දාලා පිටරට ආයතනවලට පස්ස හරවන කොන්ද නැති පෙන්දො වගේ පාලකයින් ඉන්න රටේ මෙවැනි දිරිය දියණියක් ලැබීම වාසනාවකි. ඔබ තුමියට හා සමගමට ශක්තිය ලැබේවා. Sri Lankan airlines ලංකා සමාගමකට දියයුතුයි. ඉන්දියාවත් එහෙමයි.
Maha aya hora kapu salli walin thamai mewa karanne mathaka thiya gatha yuthu satthayak
Meya Sri Lankan eke director board eke hitiye..fail character ekak
කවුද මෙයාට පහසු නය දෙන කට්ටිය, ඩයස්පුරාවට දන්නෙ නෑ.
Emmiret eke hodatama Management karala diunu karala. Mun hora kaava
@@ShehanBandara-vr1wm ඵ් පිටින් පේන හැටියට, ඵ් කාලේ වතුර බෝතලේ පවා ගත්තේ ඩුබායි වලින්, සෑහෙන කාලයක් යනකන් ගොඩක් සැපයුම් කලේ ඵ් අයට සමිබන්ධ සමාගම් වලින්, අපේ ගොඩක් route permits ඵ් ගොල්ල පාවිච්චියට ගත්තා අපිට අන්තිමට ඉතුරු වුනේ පාඩු ලබන route විතරයි.
ඔබ තුමියට හා සමාගමට ධෛර්යය ශක්තිය ලැබේවා
හරිම බුද්ධිමත් ලෙස සංයමයෙන් පැහැදිලි කතාවක් හරිම ප්‍රියමනාප කාන්තාවක් ඔබට රටට ජය!
Good Luck Madam.Proud of you as a Sri Lankan.
Its Time to Reunion Peoples.
Country calls you.
i wish all Sri Lankans Help her to do this Nations Duty Those who can Help her Economically and with their Experience
Rich Sri Lankan Peoples its time to wake up do something to change system.
මේ කියන සුන්දර කතාව කොහොම වෙයිද ?පොදු සමාගමක කොටස් අයිතිය එක් අයෙකුට 10% සීමා වෙනව.මේ සමාගමේ දැනට ඉන්න අධ්යක්ෂ වරුන් කව්ද ? මේකට ඩොලර් මිලියන 300 සල්ලි දීමනාවක් ලෙස යොදන අය කව්ද ? දැනට ක්‍රියාත්මක නොවන සමාගමකට $ මිලියන 200 ණය දෙන්නෙ ? කොටස් වෙළඳ පොලේ කොටස් නිකුත් නොකරන වා නම් එතන අධ්යක්ෂ වරු කව්ද ?මේ කියන ආකාරයේ පොදු සමාගම් පස්සේ මහජනතාවට කොටස් විකුණන්නෙ කොහොමද ? මෙයාගෙ සුන්දර කතාව විශ්වාස කරන්නෙ කොහොමද ? බළලා කවදාද එලියට පනින්නෙ ?
ඒක තමා වෙබ්සයිට් එකට ගිහින් බලන්න කියන්නේ .ඒකෙ විස්තර තියෙනවා😊
කථාව ගොඩාක් සුන්දර වැඩියි. මට නම් මේක පිළිගන්න ටිකක් අමාරුයි
වෙබ්සයිට් එකේ තියෙන්නෙ සුමධුර ධර්ම දේශනා ටිකක්නේ.... මේකෙ අභ්‍යන්තර ඇත්ත එලියට එද්දි too late වෙයිද 😮
අධ්යක්ෂවරුන් පැරිචුට් වලින් එන්නේ. ආයෝජකයින්ට අයිතියක් නැහැ අධ්යක්ෂවරු පත් කරන්න. අධ්යක්ෂවරුනට වග වීමක් නැහැ. ponzi scheme එකක් වගේ පේනවා.
@@PodihitiyaiLokuhitiyai-iz7pg ඒක ඇත්ත අද කිසිම දෙයක් විශ්වාස කරන්න බෑ. ලොකු ගේම් කාරයෝ පිටුපස ඉන්නවාද. ඉතාම ගැඹුරින් සොයා බැලිය යුතුයි. හැම තැනම අරක් ගෙන ඉන්නේ ගේම් සහ ඩීල් කාරයෝයි.
ඔබතුමිය සහ කණ්ඩායම මේ කරන්නෙ අපේ ගුවන් සේවය නැවතත් අපිටම ආරක්ෂා කරල දීමක්. මම විශ්වාස කරනව මේක තමයි අපේ රටට ගැලපෙන ආර්ථික ක්‍රමය. ඉතා මෑතකදී බලයට ඒමට නියමිත අනාගත රජයත් ඔබතුමිය සහ කණ්ඩායමේ ක්‍රමයට සහය වේවි.
විෂිශ්ඨ සාකච්චාවක්... ඔබතුමියගේ අායතනයට srilankan හිමිවේවා... ජයම වේවා... srilankan නම SIRILANKAN ලෙස වෙනස්කර ගනු මැනව. ස්තූතියි...
All the best madam. Happy to hear. Not only sri lankan services, airport structure also need renovation.
මූලින්ම දේශපාලුවන්ගෙ ඉදුල් කාල සේවයට බැදුන සේවකයන්ව ඉවත් කල යුතුය නැත්නම් නැවතත් පාඩු ලබන්න වෙනවා
මෝඩ අදහසක්.. කවුද ඉදුල් කාපු සේවකයා.. පහත් අදහසක්.. ඔබ නම් ඉදුල් කන බව නම් පේනවා
🎉🎉🎉🎉❤❤❤aniwaryen
Mama pudgalikawama dannawa pahath deshapalanaye kalakanni tikak meke innawa Kiyala me de mona tharam durata aththada boruda kiyala meke weda karana aya dannawa bro meke sthira sewakayo goda denek deshapaluwange lium walin awa aya inne mama hithanneth me akarayata karapu badawaganim iwath karala pahadili wedapiliwelak athule badawa ganim karala meka sudda karala harima thanin patan ganna puluwan nam gamanak thiyei kiyala hithenawa mis,❤❤
අහන්නත් හරිම ආසයි.ලංකාවේ දිරිය දියණියක් රටේ සම්පත් බේරා ගැනීමට ඉදිරිපත් වෙනවා කියන එක.මේ කාලයේ රටට අවශ්‍යය ඔබ වැනි දියණියන්. අමතක කරන්න එපා.අතීතයේදීත් රට බේරා ගැනීමේ මූලිකත්වය ගත්තේ කාන්තාවක්.
ඔබ තුමියට වාසනාවන්ත අනාගතයක් වේවා
ඉතාමත් ආකර්ෂණීය සහ සිරිලාංකීය දේශාභිමානයක් මතුකරණ පැහදිලි කිරිමක් ලෙස දකිමි. විශේෂයෙන්ම මෙහි කතාකරණ මහත්මියට ඈ පැහදිලි කල ආකාරයටම ඒ බලාපොරොත්තුව ඉටුවේවායි අවංක අධිෂ්ඨානයක් කරමි. ජයවේවා෴ Dr Kodisinghe Herath from NZ
Dr.ඔබ කිව්වා හරි.මේ උගත් මහත්මිය ඇසූ හැම පැණයකට උත්තර දුන්නේ කොළයක් නොබලා.
Great! Country needs people like you.
ශ්‍රී ලාංකිකයෝ කියන්නේ වැට්ටුව වැටිච්ච හැම වෙලාවකම නැගිට්ට ජාතියක්.
ඔබතුමිය ඇතුළු සියලු දෙනාම සද්භාවයෙන් කරන මේ කටයුත්ත ජයගන්නවාමයි.කොන්දක් තියෙන ලාංකිකයන් විදිහට අපිඔබ ප්‍රාර්ථනා කරන අරමුණ කරා යා යුතුමයි❤
හැකි ආකාරයකට අපටද දායක වෙන්න ලැබේවා ජයෙන් ජයම වේවා !!!
තෙරුවන් සරණයි!
හොඳ වැඩක් . නමුත් prasnayak තියෙනවා මොකද කිව්වොත් ගොඩක් පුද්ගලික ආයතන පිටු passe ඉන්නේ hora thakkadi desapaluvo . මහජන මුදල් hora kapu va komis ගහපු va කුඩු business කරලා hoyapu මුදල් dan වෙන අයගේ name වලින් පුද්ගලික ආයතන වලට යොදවන va . A නිසා පසුබිම හොඳ ta හොයල බලන්න .
ඒක ඇත්ත... ලංකාවේ දේශපාලුවේ අපේ රටෙන් අපේම සල්ලි.හොරා කාපු සල්ලි අපේ රටේ ම ව්‍යාපාර වල ආයෝජනය කරලා රටේ සම්පත් අයිතිකරගන්න පුළුවන්.
ඵ්කම තමා ප්රශ්නය, කොහොමද මෙච්චර සල්ලි හොයා ගත්තේ.කවුද අර නයක් දෙනවා කියන කට්ටිය. මෙයා මේ කියන්නේ සුරංගනා කතාවක්. අහස් යානා ඔය කියන විදියට ගන්න අමාරුයි. අනිත් ඵක මෙයාලා ලොකු සමාගමකින් නෙමේ.
Politicians are the same people from Sri Lanka. they preached seducing stories and fooled the nation. This team as well part of the same nation and how can we differentiate that these are good ones?
We must not inspired suddenly and experienced as you said black money will come through this pipe line, how ever it is better if could take this under SL leadership.
My question is why two international and local companies agreed to provide such huge loans ($300 Mn and $200 Mn respectively) for this small company to show the initial $500 Mn as per tender requirements. Can some one explain this. Why this important question was not asked by the interviwer.
උන් ඔක්කොම යාලුවෝ මල්ලි, මුලදිම කිව්ව් එකට වැඩ කලා කියල. අනික සල්ලි දාන්නෙ කව්ද , දැනට සම්බන්ද වෙලා ඉන්නෙ කව්ද කියල කුව්වෙත් නෑ
Exactly. She is financially illiterate and analyses things superficially.
I have the Same question
Very good question. Also , if the grant is $200M , who will give these free funds and not get shares for it ? If they get shares , it will have more than 10% of the shares ,which goes against the company's stated objective of no single shareholder will own more than 10% of the company. The company will have to have 1m shareholders investing Rs.1 0m each on average , or 500,000 shareholders at Rs.2.0m each and so on, as they say that the SL population is their target market for the funds. Bit of a stretch, I think.
They are charging a very lower percentage she said.
පිරිසිදු චේතනා තිබෙන මිනිසුන් දැකීම සහ ඔවුන්ගේ කතාබහ කරන හරවත් සහ දක්ෂ ස්වභාවය මොනතරම් නම් ප්‍රියජනකද !!
අඩිකෝඩ වලට නොරැවටෙනු.
Females are always more genuine, and honest when not involved in dirty politics,
May God bless you and your team
මෙතුමිය කියන කතාව ඇත්ත, ලාභ ලබන ආයතනයක් විකුනුවෙ. මම මේ ශ්රේටයේ අවුරුදු 38 ඉන්න කෙනෙක්. මෙතුමිය කියන්නෙ sale and lease back එක ගැන. එහෙම තමා ලාභ පෙන්නුවෙ. ලංකාවෙ සේවක පිරිස් මැද පෙරදිග ගුවන් සේවා පෝසත් කරනවා හැබැයි ඒ පිරිස් sri lankan එකේ ලාභ හැදන්න බැරි ඇයි කියලා හිතන්න ඕනෙ
අපිට කියන්න තියෙන්නේ අපේම ශ්‍රී ලංකා ගුවන් සේවය නැවත ආරම්භ කිරීම විදෙස්ගතව සේවය කරන ලංකික ජනතාවන අපිට හදවතින්ම ආඩම්බරකාර අහිංසකච සතුටුවෙන්න පුලුවන් ? වෙනදා අවුරුදූ දෙකකට වරක් නිවාඩුවට ලංකාවට යන්නේ හරිම ආදරණීය ආඩම්බරයකින් ! අද අපට එය අහිමි කරලා එ අපේම අභිමානය ! අද අපිට වෙන රටවල ගුවන් යානා දෙකකට ගොඩ වෙලා තමයි ලංකාවට එන්නට සිදුවෙන්නේ !!! අපට ලෝකයට පෙන්වන්න තියෙන මේ සම්පත ගොඩ ගමු !!! විදේශ ගතව සිටින ලංකික සැම ගේම හදවතින්ම සුබ පැතුමි !!!
මේ තරම් විශාල doller මිලියන 500/= ක් වාගේ ණයක් ගන්නේ කොහොමද? ඇපයක් නැතිව ඇපය දෙන්නේ අර්ධ සාධක අරමුදල? මහ බැංකුවද? එහෙම නැත්නම් Rajapaksha ගේ හොර මුදල්ද? අපහැදිලියි අතේ සත පහක් නැතිව මේ දේ කරන්න පුළුවන්ද?
ඇමැතියෙක් ඇතුලෙ ඇතිද.?
ආඩම්බරයි ඔබතුමිය ගත් තින්දු තිරණ .ඔබතුමියටත් සහායකණ්ඩායම්වල මහත්වරුන්ටත් මේ ඇරඹුම සාර්ථක වේවායි හදවතින්ම මම පුුාර්ථනා කරමි .තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ඔබ සියලු දෙනාටම.
කතාවනම් රසවත්, ඒත් අපි රසවත් කතා කීයකට රැවටිල තියනවද? එබැවින්, හුගක් සිතා බැලිය යුතුය
Excellent quality and good talking abut it . Ours society units in the sirlanka thnk bour❤
Srilankan Airlines ගුවන් සේවයට නිදහසේ කුරුල්ලෙකු සේ සියලු ජනතාවන් සමග පියාඹන්න ශක්තිය ලැබේවා!
ලැබෙයි ,ලැබෙයි ලබ්බක්😂
@@NewMicroElectronics-yv1ek ලාබ ලබ්බක් ද නැත්නම් අලාබ ලබ්බක් ද? ලබු විශේෂඥ ඔබතුමාම කියන්න.😄
Very happy to hear about this acquisition. I would love to be able to join the Board to advise re safety and other issues to improve the Air line..!
Yes I am too intrested.
Very good questions. On the surface, I like ideas of this lady and their intentions. I hope the project is a success.
අපේ රටේ ගුවන් සේවය අපේම කාන්තාවක් ගැනීම ගැන ගොඩක්
ස්තුතියි.දේශපාල නය නොගැවෙන
එක. ඔබ ආයාතනයේ දියුණුව යි.
ඉතාම හොද business modal එකක්. කෙසේ හෝ මෙම ප්රයත්නය සාර්තක වී අපේ රටේ පුරවැසියන්ට අයිති ගුවන් සමාගමක් අපිට ලැබේවා.
හැබැයි ලාබම බලාපොරොත්තු නොවී කරන සමාගමක අධ්යන්ෂක මන්ඩලය එකම විදියට නොහිතුවොත් මෙය පවත්වගෙන යන්න අමාරුයි නේද? සේවකයන් ගැන මෙපමනම හිතන සමාගමක් අපේ රටේ ඉන්න ගොබ්බ සේවක ජනකාව එක්ක පවත්වගෙන යන්න අමාරුයි. අලුත් ්රයූනියන් එකක් පිහිටවන්න ඉඩ දුන්නොත් ඔක්කොම ඉවරයි. අපේ සුභ පැතුම්🎉❤
හරිම සතුටුයි අපේ රටේ කෙනෙක් ශ්‍රීලන්කන් ගුවන් සේවය ලබා ගන්න ඉදිරිපත් වීම එක ගැන. ජයවේවා බුදුසරණයි 🌹🙏🇱🇰🇱🇰
වෙබ් සයිට් එක දැක්කම තේරෙනවා ගොනා එන්නෙ පොල් පැලේ කන්න කියලා 😂😂😂
මොකක්ද වෙබ් එක?
පැහැදිලි විස්තරයක් දෙන්න .අපිත් කැමතියි යමක් දැනගන්න.
May Treasure Republic Guardians Ltd achieve its great goals and realise its vision for the national airline of Sri Lanka! The country is blessed to have well informed straight-talking and capable visionaries like its president Ms. Nayoma De Silva and her team!
greatly explaine and wish you the best..Good luck to you lady.
පැහැදිලි කිරීම ම ඉතා නිවැරැදි යි. අනාගතයේ හොඳ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා..
ඇත්තටම සතුටුයි . ඒත් මුදල් සොයා ගත් විදිය ප්‍රශ්නයක් .අලුත් සමාගමකට මෙතරම් විශාල ණයමුදලක් ලබා ගත හැකිද ?
මේ ආයතනය"කලු සල්ලි සුදු කරන" ආයතනයක් නොවේ නම්, ඔබ පවසන ආකාරයේ අවංක ආයතනයක් නම් , ඔබලාගේ ප්‍රාර්ථනාවන් සාර්ථක වේවා !
ඔබලාට ශක්තිය ලැබේවා !
අපේ රටේ වටිනා සම්පතක් සුරැකිමට ගන්නා උත්සාහය ඉතාමත් ප්‍රසංශනියයි . ඔබතුමිය ඇතුඵ කණ්ඩායම රට දිනවිමට හැකියාව ලැබේවා !!! තෙරැවන් සරණයි .
ඔබතුමියට තුනුරුවන්ගේ සරණයි
It's great to give our National Airline to our Sri lankan connection with TRG....public ltd ...keeping away from other county involvements & from the Nasty Politicians ..❤️ ❤️
We wish you good Luck ..❤️
Trg 6:38
.
මම ජපානයේ ජීවත් වෙන ශ්‍රී ලාංකික පුරවැසියකු ලෙසින් මගේ උනුසුම් සුභ පැතුම් එක් කරන ගමන්ම ඔබ සමාගම පාලනාධිකාරය ගතහොත් අනිවාර්යයෙන්ම shares ගන්නවා.. ❤🙏🙏💐
ඔබ වගේම අය තවත් ඇති ජපානයේ.එකමුතුව වැඩ කළොත් රට ගොඩ ගැනීම වෙරි සිම්පල්.
@@sirimewan8324 මම අද you tube news එකක් ඇහුවා මේ air aviation deal එක රාජපස්ස ලාගේ අතට යන කතාවක්.. අර පොඩි එකා චිචී රොකට් යවපු සුප්රිමැට් ද්ස් මොකක්ද කියන කොම්පැනිය හරහ.. එහෙම උනොත් ශ්‍රී ලන්කන් වලටත් අබ සරනයි.... මේක කොහොම හරි නවත්වන්න ඕන..🙏🙏
Obawaga aya jatheyata adambarayak 🎉🎉🎉🎉🎉🎉
ඔබතුමියට සුභ පතමි. මෙම සමාගම ඔබතුමියගේ ප්‍රධානත්වයෙන් ඉදිරි කාලයේදී පවත්වාගෙන යෑම ,අපගේ එකම ප්‍රාර්ථනයයි. එමෙන්ම කාලකන්නි දේශපාලනයෙන් තොරව එය සිදු වේවායි ප්‍රාර්ථනා කරමි. යම් කරුණු අපැහැදිලි වුවත් අරමුණ තුළ රැඳීම වාසනාවකි.❤
නිදහස් සෙවක සංගමයම කියන්නේ පක්ශයක් වෙන්වුවෙන්ම හැදුන සංගමයක් නේද? ඉතින් කොහොමද විශවාස කරන්නේ ?
❤❤❤
ඔව් ඇත්ත.
Thank you for presenting a good conversation .As Srilankans we should encourage these type of companies to enter in to those non profitable state own establishments
වටිනා අදහස් ගොඩක් .බොහෝම අගය කලයුතුය.
❤ ඇත්ත කථාව පැහැදිලිව හෙළිදරව් කීරිම ගැන අගයකොට සලකමි.ඔබ සමාගම විසින් අපේම ගුවන් සමාගම ශ්‍රී ලංකා සමාගමක් විසින් මිලට ගැනීමට උත්සාහ කිරීම ගැන බොහොම අගයකොට සලකමි❤❤❤❤❤❤❤
අපි හැමෝම ආයොජනය කරමු. මේ අපේ රටේ,අපේ දරුවන්ගේ අනාගතයට සුරැකීය යුතුම සමාගමක්..
ඉතා හොද සංඛල්පයක් ඉතා වටිනවා නියම සුදුස්සන් සුදුසු තැන්වලට යොමු කරන්න සර්ථක වේවා
Yes excellent from Europe
Very good response We hope this Sri Lankan Company will grow into a Major company like in India and will become a rising star in SE asia All the best and greetings from a truly Sri Lankan
අපට ලෝකයට පෙන්වන්න තියෙන මේ සම්පත ගොඩ ගමු !!! විදේශ ගතව සිටින ලංකික සැම ගේම හදවතින්ම සුබ පැතුමි !!!
Great idea. Jayawewa !!
Superb the was she's speaking
Nicely she speaks mother language...salute to you lady
All the very best congratulations
What a wonder lady ,we are proud of her .Lets support her and build srilankan air line. Lets make this happen, irrespective of cast creed and religion,Jayaveva.
ඇත්තටම දෙවි කෙනෙක් වගේ,අපේ දේ ආරක්ෂා කරන්න ආපු එකට ගොඩක් පින්...🙏🙏🙏❤❤❤
බොහොම වගකීමෙන් කියන්නෙ , කියන දේවල් බොහොමයක් පට්ට පල් බොරු... ගුවන් සමාගමක වැඩ නොකළ කෙනෙකුට , මේක යථාර්තයක් කියලා හිතන්න පුළුවන්... ඩොලර් මිලියන 500 ක් ලේසියෙන් හොයා ගත්තා කියන එකත් , ඒ මුදලින් ගුවන් යානා 10 ක් පමණ ගන්න බලනවා කියන එකත් , තනිකර විහිළුවක්... කසි කබල් පරණ යානා ටිකක් වුනොත් මිසක්...
මේක රාජපක්ෂලා රටෙන් මංකොල්ල කාපු බිලියන ගාණක මුදලක් , ඔවුන්ගේ සහචරයින් මගින් , ආයෝජනය කිරීමක් වීමට ඇති ඉඩකඩ 99% ක්...
True
පල පල මෝඩ කුහක ජෙප්පා .... රාජපක්ෂලා හොරකම් කරා නම් පාහර බල්ලෝ නඩු දාපන්... තොපි 2015 යහපාලනය ගෙනත් පුක ඉරාගෙන නඩු දැම්මේ... අන්තිමේ තොපේ මහ උන්ට 3% අත ගගා ඉන්න උනේ....
බොහෝ විට එසේ විය හැක
ඒකත් ජයසිරි මංගලම් කියල Sri Lankan ගුවන් සේවයත් ධම්මික පෙරේරා මහතාගේ සාක්කුවටම තමයි වැටෙන්නේ.
"WAGAKEEMAK"😂😂😂Baila tamai😂😂mokakda oya kiyana "WAGAKEEMA"😂😂
We have been in the Travel Trade in France since 1985 and we were the top agent from 1986 for over 10 years - Air Lanka, KLM and Royal Jordanian. We are still in the Travel Trade and managed to get back SriLankan Airlines to Paris 3 times through our negotiations but due to Easter Bombings and COVID-19 the two previous resumptions were cancelled. However, the third attempt through our negotiations, SriLankan Airlines is now operating since 31 October 2021, We will definitely support whoever takes-over SriLankan Airlines as it is our National Carrier. All our very best wishes to your Company.
බොහෝම සතුටුයි..🙏🙏🙏. මෙම ගැනීම සම්බන්දව රාජපක්ශලා පොහොට්ටු හෙන්චයියලා ඔබතුමිය සමග සම්බන්ද නැතිබව හෝ මුදල් නොයදනවා නම් මැනවි. අද රාජපක්ශ ලා තමයි ලංකාවේ පලමු පොහොසත්තුන් නිසා.🙏
Rajapakse lage kabral large Salli rata wate YANO.meyage tax ,capital eka hoyala balanna
මෝඩ අදහසක්. රාජපක්ෂලා හිගන්නු නෙවෙයි කියලත් තමන් හිතේ තියාගත්තොත් හොදයි
@@nishshankafernando2432හොයලා බලහන්කෝ.. අනුන්ට කියවන්නේ නැතුව
Excellent interview. Our best wishes for this Company to achieve their goal and targets without any obstacles. 🎉❤👌🙏
මමත් සල්ලි දානවා ඒත් දැන් සල්ලි අරන් මාරුවෙන අය වැඩියි හදවත ගලවල අතට දීල කතා කරන්නෙ අසයි බයයි මිස්
❤
❤❤❤
Ohw sampuhrna aththa mamath muhdahal dammanna lahasthiai.
ඔබ තුමියට දීර්ඝ ආයුෂ පතමී. අපේ දේ රැක ගැනීමට උත්සාහ කරන ඔබ රැජිනක් විදිහට දකිමි.
ලංකාවෙ සියලු දෙනාම කොටස් ගනියි.හොඳ අදහසක්.
Wedipura Kotas mynage family
එහෙම කොටස් ගන්න නම් සමාගම කොටස් වෙළද පොළට එන්න ඕන. ඒත් එක්කම කොටස් වෙළද පොල ගිණුමක් තියෙන්න ඕන IPO හරහා කොටස් මිලදී ගන්න..
අපි බලාපොරොත්තු වෙන්නේ මෙවනි දේවල් අපේ දේවල් පිටරැටියන්ට විකුනනවට වැඩිය කොච්චර සතුටු සිදුවීමක්ද මේ මාලිමාවේ.ර්ජයේ අදහස්ද මේ හා සමානයි මේක සිහිනයක් නොවේවා සාර්ථක වේවා අපි අපේ ගුවන්තොටුපලට ආදරෙයි මේ විදිහට බැලුවොත් අපේ කිසිම සම්පතක් විදේශ කොම්පැනි වලට විකුනනන ඕනෑ නෑ නේද ජයවේවා සහහෝදරීට ❤❤❤❤❤❤❤
ජීවිත කාලයටම අහන්න ලැබිච්ච සුභාරංචිය අද තමයි. සියයට සීයක්ම සාර්ථක වෙනවා නිහතයි. අපි ඔබතුමිය සමඟයි.
අපේ රටේ ආයතන බේරගන්න ශ්‍රී ලංකා දිරිය කාන්තාවට ශක්තිය ධෛර්යය ලැබේවා ප්‍රාර්ථනා කරනවා පිටරටවල් වලට විකුණන අපේ ආයතන ගන්න සියලු දෙනාටම ලැබේවා ඔබ වගේ දිරිය කාන්තාවන් මේ රටේ සම්පත් ගන්න ලැබේවා
මොකාට දුන්නත් කමක් නෑ දේශපාලන හෙංචයියන් ට පිණුම් ගහන්න නොදී
මෙයාලත් දේශපාලන හෙන්චයියෝ තමා. නිදහස් සෙවක සංගමය කියන්නේ නිදහස් පක්ශය නියොජනය කරපු සේවක සංගමය. දැන් මේ බබා part දාන්වා හරි සුන්දර කතා කියලා.
@@lankanthoughts5721 මේ රටේ මිනිස්සුන්ව වචනෙන් මෝඩයෝ කරන්න පුලුවන්
අපි ඔබතුමියට සුභ පතනවා පුද්ගලික අභිලාශයන් පසකලා ජාතික ගුවන් සේවය රැකගැනීමට ඉදිරිපත්වීම සම්භන්දයෙන්. ඔබට ජය!!!
අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙම බැලුවෙ 😂😂😂
Good News. Wish you all the best.
Aircraft fixed assets vidiyata purchase karala . Flying cycle tika ivara vunama gedara thiyagannawada
It's great to come forward a Sri Lankan lady as if you are a Great daughter of our Weeping Mother Lanka 🇱🇰
මේක මේ ගරා වැටෙන පක්ෂයකට සම්බන්ධ පුද්ගලයන් පිරිසක් එකතුවෙලා ඒ අයට හැදෙන්න කරන උප්පරවැට්ටියක්.ඒ බව ඉදිරියේදී බලාගන්න පුලුවන්.
Ane palayan bam yanna, okkoma political kannadi walin balanna epa
Me harakta therenne ne. Penawane coments😢
@@MahindaHitihamimudiyanselageow
Nidahas sewaka sangamaya😂
ඔබ තුමිය ට බොහෝම පින් ස්තුති දීර්ඝායුෂ ලැබේවා
Very good concept. We like. Jayawewa❤
This initiative seems to be an innovative peoples’s project no one is entitled to hold more than 10% of the capital & gamut of past experienced officials may add mammoth of corporate strength to the proposed company which will be 100% Sri Lankan, Congrats. !
Very good strategy!wish your real public quoted company all the very best ❤❤❤
හරිම සතුටුයි ලාංකිකයෙක් මේ සමාගම ඛාරගෙන කරනවනම්. හරිම කණගාටුවක් ඇතිවුනා විදේශ සමාගමක් වෙයි කියල. අපි හරිම සතුටින් තමයි Air lanka plight වලින් ගියේ ආවේ. ජයවේවා..
Running an Airline is absolutely complicated and costly... Collecting USD 500 million is not that easy and 500 million is nothing to an Airline... Black money of Rajapakses could well be , behind this transaction..
Wish and pray that your company be successful in this. Super idea and so excited to hear the arrangements to ensure ownership will be by Sri Lankans only and many Sri Lankans would be so happy to join. Please don’t get discouraged to all the pessimists. Will be so glad to join with our Forex income to develop the nation as best as we can. May God bless this endeavor.
2023 සැප්තැම්බර් පටං ගත්ත company එකකට ඩො මිලියන 300 loan එකක් දෙන පිටරට මූල්‍ය සමාගම කවුද? ආයෝජනය කරන්නෙ කොහොමද ?
This entire interview presented on TH-cam is titled in English, but conducted in singhala.we would be happy to hear what the lady has to say, if only there was a English translation. If you have a intention of owning a airline, surely you must be able to speak English.
අපිට තේරෙණ්නෑ!! ණය බිලියන ගාණ මහාභාණ්ඩාගාරය භාර ගනියි!! ඒ කියන්නේ ජනතාව කරමත!!
අනේ ඉතින් තමුන්ලා වගේ මිනිස්සු. තමුන් මේ රටේ කෙනෙක් නෙමෙයිද. තමුන්ලා රටින් නෙමෙයිද ඉගෙනගත්තේ. ඊටත් නොමිලයේ. එතකොට සෞඛ්‍ය. රජයේ රෝහල් වලට යන්නම නැද්ද. එතකොට තමන්ගෙනුත් රටට දෙයක් නොදීද ඔක්කොම නිකන්ම ලබන්න හිතන් ඉන්නේ. අනේ උඹලා වගේ එවුන්. කියන හැටි ලජ්ජා නැතුව.
Be positive. ඔයාල වගේ අය නිසා තමයි රට ඉදිරියට යන්නේ නැත්තේ
Madam! I am so proud of you and your colleagues for making a historic attempt to revitalize an ailing public enterprise by adopting a creative idea. If I understood you properly, what you are planning to adopt is "crowd funding" which is a novel form of financing that is catching up in Europe. Wish you and your team a great success.
රාජිත යා,හරි,නිමල් සිරිපාල ගනීවිද දන්නේ නැත 😢😢😢
ජයෙන් ජයම වේවා .......ශ්‍රී ල0කාවේ දීනේවා .....🙏🙏🙏🙏
I am not confidence with this company. Most of Sri Lankans try to buy public enterprises to earn quick money. Good example is what happened to our corporations?. So be careful before you investing your hard earning money for this type of company. Also consider who is the present minister of Aviation in SL who tried to get a $2 million bribe from Japanese contracted who won the contract of developing BIA
ඔබගේ දැනුම සහ පැහැදිලි කිරීම සම්බන්ධව මට පුදුම හිතෙනවා......ඔබගේ උත්සාහය සාර්ථක වේවා.....❤
නිදහස් සේවක සංගමයේ හිටපු කට්ටියනම් පොඩි නෙමෙයි ලොකු සැකයක් තියෙනවා
😂😂😂😂 අනිවාර්යයෙන් , ඔකුන් පට්ට හොරු , ගුවන් සෙවය විනාසවීමට උනුත් වග කිටන්න ඔනේ. දැන් මොකට එන්න හදනවද මන්ද එදා පාර
❤❤❤
😂😂💔
@@sahanrocks9260Kalu salli sudu karanna udawwakda danne nehe
පිටරට සමාගමකට විකුනුවා නම්.. තමුන්ට නින්ද යනවා නේද
අපිට හරිම ආඩම්බරයි. විශිෂ්ට ජයග්‍රහණයක්.
අපේ ශ්‍රී ලංකා ගුවන් තොටුපළ විදේශ වලට විකූණන්නේ
නැතිව අපේ රටේම සමාගමකට අයිති වෙනවානම්.
හරිම සන්තෝෂයි. අපේ රටේ වටිනාකම අගය විදේශ වලට
අයිති නොවීමත් . ආදායම් විදේශ වලට නොයාම වැදගත්ම
විශේෂම වාසිය ලාභයයි. ජයෙන්ම ජයවේවා!!!
ආඩම්බරයි.🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
අපේ රටේ වටිනාකම අගනා අපිට අයිති ඔක්කොම
පිටරටවලට විකූණං නොකා අපිම අපේ දේවල් ප්‍රයෝජනයට
ගන්න මේ යෝජනාවට මාගේ හෘදයාංගම ස්තුතිය පිරිනමනවා.🇱🇰💐
මේ company එකට කව්වද investment කරන්නෙ? Dollar million 500ක් කියන්නෙ මහා ලොකු සල්ලියක්.. අනික මේ channel එකත් මේ වෙනුවෙන්ම පටන් ගත්ත එකක්දෝ කියලා හිතෙනවා..
ජයෙන් ජය ඔබ සැමට
TRG එක ගැන Background check එකක් කරන්නත් ඕනෙ. මේකෙ තියෙන්නෙ කාගෙ සල්ලිද දන්නෑනෙ. Public company එකක් නම් හොදයි. කතා කරන විදිහට Emirates ලට දුන්න එක හොද නෑ එයාලගෙන් ගත්ත එක හොදයි වගේ අදහසක් එනවද කියලත් හිතෙනව. ජාතික වස්තුවක් නිසා කවුරු ගත්තත් හොඳින් හොයලා බලන එක නුවණට හුරුයි.
Sathutin madam ❤