අවුරුදු 6කට පස්සේ දන්සල් වදින්න ගිය මම🥹🧏🏻‍♀️ Vesak Vlog❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Instragram ...

ความคิดเห็น • 151

  • @sajifernando3862
    @sajifernando3862 ปีที่แล้ว +32

    මේ සැරේ මගෙ උපන්දිනය වැටුනෙ වෙසක් දවසෙ..පාටි මුකුත් ගන් නැතුව අසරණ දෙන්නෙක්ට උදව් කරා..ඉතින් මට ගොඩක් සතුටුයි .❤අපිත් දන්සල් වදින්න ගියා..හැබැයි මේ සැරේ ටිකක් අඩුයි

  • @sandunividurangi2777
    @sandunividurangi2777 ปีที่แล้ว +64

    දන්සල් කන්න ගිහින් කඩෙන් බත් අරන් ගෙදර ආවා😂🙂හරිම සතුටුයි🙂👍
    අයියගෙ කූඩුව තමා ලස්සනම😍

  • @vishubhagy3660
    @vishubhagy3660 ปีที่แล้ว +10

    හැමදාම දන්සල් හම්බෙන්නේ අම්මගෙනුයි තාත්තාගෙනුයි තමා අක්කී ❤️❤️

  • @sarojahansamali9575
    @sarojahansamali9575 ปีที่แล้ว +119

    වාසනාවන්තම කෙල්ලෙක්

  • @shayamalijayaweera6616
    @shayamalijayaweera6616 ปีที่แล้ว +7

    ආයේ ප්‍රාර්ථනා කරන්න ඕනි ඔයවගේ පැත්තක උපදින්න ජීවිතේ විදින්න පුලුවන් පයින් හරි ගිහින් මොකද හැමදේම ලගනේ අපි දන්සලකට යන්නත් බස් එකක යන්න ඕනි ඊටත් මේ පැතිවල නෑ අනේ ඔහොම ඔයාලා වාසනාවන්තයි😍😍😍 ගමනේ vlog එකත් බලාපොරොත්තු වෙමි🤭

  • @ashansandeep8333
    @ashansandeep8333 ปีที่แล้ว +4

    දිල්කි අක්කේ ඔයාගේ පොටෝ ශූට් එක ඔයා පොටෝ ගැහුව අයගේ යු ටියුබ් එකේ දාලා තිබුනා මන් බැලුවා ඒ පොටෝ ටික මාරම ලස්සනයි .❤❤❤ඔයා කොහොමත් ලස්සනයිනේ අක්කේ ❤️❤️❤️

  • @situartandcraft9957
    @situartandcraft9957 ปีที่แล้ว +12

    ඔයා ගොඩක්‌ වාසනාවන්ත කෙනෙක් අක්කි 💖

  • @upekagimhani4446
    @upekagimhani4446 ปีที่แล้ว +3

    අපිත් ඔක්කොම ගියා දන්සල් බලන්න ගංගාරාමේ ගියා අපායත් බැලුවා කොහොමහරි ගෙදර එද්දි පාන්දර 3යි වගේ පයින් යන දුර නිසා මරු 🤗🤗❤❤

  • @darshi_vlogsD
    @darshi_vlogsD ปีที่แล้ว +4

    වීඩියෝ එක බලන්න කලින් කමෙන්ට් එක දැම්මේ අනේ ලස්සනයි 😍❤️‍🩹

  • @ahinsanethranjali6537
    @ahinsanethranjali6537 ปีที่แล้ว +6

    අපිත් ගියා දන්සල් ❤🥰 සමහර දන්සල් වල පෝලිම් වල හිටියා දන්සල මොකක්ද කියලවත් දන්නේ නැතුව😅

  • @Flatnyerandi
    @Flatnyerandi ปีที่แล้ว +12

    Pina thamai oyge..❤
    Mata kauruthma na ohoma yannawath😔😔😔😔

  • @jayaninawoddaya7243
    @jayaninawoddaya7243 ปีที่แล้ว +2

    Aiyage kuduwa lassanai💯 akkigeth lassanai ammageth lassanai

  • @sasamadanayake4434
    @sasamadanayake4434 ปีที่แล้ว +8

    Sanjuge kuduwa thama lassana ❤️😘😍

  • @sandurosarelife7438
    @sandurosarelife7438 ปีที่แล้ว +2

    හරීම ශෝක් නන්ගෝ..ආදරෙයි ...❤❤❤

  • @homedharmarathne
    @homedharmarathne ปีที่แล้ว +1

    Anee oya shok appa kisima lokukmak ne harima hoda lassna akkiyek Adarei Akkiyo♥️

  • @tharakaruwangana6178
    @tharakaruwangana6178 ปีที่แล้ว +2

    A ayis eka nam maru..😋

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 ปีที่แล้ว +1

    Apith bimai biscuits dansalak dunna 2000 wadiya pirisakata denne puluwan Una puduma sathutak danuna ..labana parath api asawen balan inewa dansalak denne

  • @monikahinliyadda6777
    @monikahinliyadda6777 ปีที่แล้ว +5

    අපිත් වෙසක් සැමරුවා අක්කි..😊😊❤

  • @tharukahesh3011
    @tharukahesh3011 ปีที่แล้ว

    Godak lassanai wesak kudu.harima shok ane videos.godak asawen balanawa hamadamat

  • @nila3315
    @nila3315 ปีที่แล้ว +1

    රත්තනපිටිය අයිස්කෟම් දන්සලට අපිත් ආවා..ස්ටෙුා්බෙරි වැනිල චොක්ලට් කවලමේ දාලා දුන්න..wicks එක එහා පැත්තෙ.තිබ්බෙ ඉස්සරහින් ඇවිත් කටිටිය ගන්නව අනෙ..පෝලිමේ ඉදල එපා උන

  • @sewwandiweersooriya3828
    @sewwandiweersooriya3828 ปีที่แล้ว +16

    Aiyage කූඩුව තමා ලස්සනම

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 ปีที่แล้ว +3

    ගංගාරාමේ ගෝල්ෆේස් පැත්තට යන්න එපැයි නියමයිනෙ අද හරි යන්න අක්කේ තුරන් තියෙනවා දන්සල් තියෙනවා වෙසක් කලාප තියෙනවා

  • @Ranuga1212
    @Ranuga1212 ปีที่แล้ว +1

    Akkage kuduwath ලස්සනයි.aiyage kuduwa godak ලස්සනයි ❤

  • @surangapradeep6309
    @surangapradeep6309 7 หลายเดือนก่อน

    අපිත් දවසක් දන්සල් වදින්න ගියා ඊට පස්සේ ගෙදර ආවේ කඩෙන් කාලා 😂😂😂😂😂😂😂

  • @madubaasinimadubaasini165
    @madubaasinimadubaasini165 2 หลายเดือนก่อน

    අක්කගෙත් එක ලස්සනයි ❤ අයියගෙ ඉටත් වඩා ලස්සනයෘ ❤😊

  • @shakyasamarawickrm9590
    @shakyasamarawickrm9590 ปีที่แล้ว +1

    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි

  • @dulminawanjana9019
    @dulminawanjana9019 ปีที่แล้ว

    E wage aiyek labbanath luck ekak thiyennama one ♥️😘 hemottama lebenna one e wage sahodarayek ♥️🥺😘

  • @tharangasubasinha2612
    @tharangasubasinha2612 ปีที่แล้ว

    Akkage kuduwath lassanai aiyage kuduwath lassnai. hamadama sathutin inna.ada vlog ekath lassanai akkiyo.❤️❤️🤩

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 ปีที่แล้ว +7

    යන යන තැන ආතල් දෙන කෙනෙක් තමයි ඔයා

  • @Creativecorners_18
    @Creativecorners_18 ปีที่แล้ว +2

    අයියා තමා මරු😂♥️

  • @lakhmiwasana719
    @lakhmiwasana719 ปีที่แล้ว +5

    අපිත් දන්සැල් වදින්න ගියාට අතින් සල්ලි දීලා තමයි කාලා ආවේ අක්කියෝ 😅😁

  • @vishmiamarathunga6498
    @vishmiamarathunga6498 ปีที่แล้ว

    Aiyage kuduwa thama lassanama akkiyoo🤭❤oyage ekath lassanai

  • @Adhii-rc1wl
    @Adhii-rc1wl ปีที่แล้ว +1

    Akke thrha wenna epa mehema kiwwata oyage channel eke front banner eke thiyna "Welcome to the my channel" kiyna eka 'Welcome to my channel' widiyt correct wenna oni neda😊😀

  • @user-op1bi8xn3t
    @user-op1bi8xn3t 6 วันที่ผ่านมา +1

    අක්කිලස්සනයි

  • @gingerglow_178
    @gingerglow_178 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කියෝ vlog එක❤❤

  • @dilinihehara821
    @dilinihehara821 ปีที่แล้ว +1

    හායි අක්කි සුභම සුභ වෙසගක් වේවා 🙏🏼💛🙂

  • @sandunudara5290
    @sandunudara5290 ปีที่แล้ว +2

    අනේ ඔයා ශෝක් අක්කි මැනික ❤❤❤

  • @nelkaniranjali8971
    @nelkaniranjali8971 ปีที่แล้ว

    ලස්සනයි akki budu saranai akkiyo 🙏🙏🙏

  • @sajeewanipriyanka5863
    @sajeewanipriyanka5863 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි akkiyooo

  • @hansani.lakmali
    @hansani.lakmali ปีที่แล้ว

    Cool planet එකෙන් ෂොපින් කරලා 🤗

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 ปีที่แล้ว

    Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.

  • @sanda2813
    @sanda2813 ปีที่แล้ว +2

    අපිත් දන්සල් 7000න් 4කට ගියා.😁😁😁

  • @smeanjala2001
    @smeanjala2001 ปีที่แล้ว

    Mn iye oyawa live dekka akki pana 😃😃hebei heenen🤭.mt ekath athi..patta sathutui aa

  • @saduniraweena1830
    @saduniraweena1830 ปีที่แล้ว

    Ape game thamai meda lassanama wesak samaruma.thissamaharama.😊❤

  • @Ihara24
    @Ihara24 ปีที่แล้ว

    Akki ada vlog eka lassanai ( 1st comment ❤️)

  • @sanduwijerathna3960
    @sanduwijerathna3960 ปีที่แล้ว +1

    අක්කි මාලෙ දාන් යන්න එපා.❤

  • @user-9647
    @user-9647 ปีที่แล้ว +2

    ලොකු අක්කාගෙ කීවෙනි උපන්දිනයද

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 ปีที่แล้ว +10

    අපි නම් වෙසක් මේ පාර ගෙදර ඉඳන් සැමරුවේ වෙසක් කූඩු හැදුවා

  • @swethakauminee9960
    @swethakauminee9960 ปีที่แล้ว +1

    ❤😊

  • @user-xh3xw6fs8q
    @user-xh3xw6fs8q ปีที่แล้ว +6

    ඔයාට අයියා යි නංගීද ඉන්නේ👀 ඇයි නංගිව අයියා වගේ පෙන්නන්නැත්තේ.......... 😂 අඩු සැලකිල්ල නේ😅 අපේ ගෙදරත් මට ඒ වගේ තමයි 🥴🥴🥴🥴🥴🥴

    • @sithurathnayaka6863
      @sithurathnayaka6863 ปีที่แล้ว +2

      Aiya witharai inne nangi punchi kenekgeda koheda 😁

  • @chalanidasanayaka8626
    @chalanidasanayaka8626 ปีที่แล้ว

    Mn me denuth akkige kalin video ekak bla bala hitiye 😆😊😍

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කි ❤️

  • @gaminiwejerathna2999
    @gaminiwejerathna2999 ปีที่แล้ว +1

    අක්කි වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ ☺️

  • @chamarapriyankara83
    @chamarapriyankara83 ปีที่แล้ว

    Oya katha vala raga panavada ane lassanai oya 😍😍😍

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +10

    අපේ පැත්තේ කිසිම දන්සලක් තිබ්බේ නෑ.

  • @divyachathu140
    @divyachathu140 ปีที่แล้ว

    Oyla giyapu papiliyane dansal tikata apith edama giya akke😍

  • @priyangigunathilaka6215
    @priyangigunathilaka6215 ปีที่แล้ว

    Shok akki ❤️ oya wasana wanthai 🥰🖤

  • @hasinifonseka9718
    @hasinifonseka9718 ปีที่แล้ว

    Ani lassan akki hair care routine ek dnnko

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว +1

    ලස්සනයි නංගෝ අදත් vlog එක.💞❤😍😘

  • @lifewithsanji2207
    @lifewithsanji2207 ปีที่แล้ว +1

    Nangi oyagema nangida .nattan aiya witarada inne oyata

  • @hashinidilshara3877
    @hashinidilshara3877 ปีที่แล้ว

    Aneee shoii akki ❤❤🥺🤗

  • @SeneverathnaNanayakkara
    @SeneverathnaNanayakkara 2 หลายเดือนก่อน

    2024 mee vlog eka aye balana mama😅

  • @divyachathu140
    @divyachathu140 ปีที่แล้ว

    Tama hoyagnna ba hariyta apith inne oyalage gewl kittuwamaid khd

  • @S778_0
    @S778_0 ปีที่แล้ว

    Adarei 🥰🤍

  • @ramanichandrakanthi1336
    @ramanichandrakanthi1336 ปีที่แล้ว

    Anee shoi adth vlog ek enkm aswen baln idye sudu

  • @ceylonhashyt
    @ceylonhashyt ปีที่แล้ว

    Niyamaii... 🎉

  • @prageethfernando8170
    @prageethfernando8170 ปีที่แล้ว

    Adath maru

  • @wala7330
    @wala7330 ปีที่แล้ว

    Aiyage kuduwa lassanai

  • @senuwa.2023
    @senuwa.2023 ปีที่แล้ว

    First comment magen akki

  • @omasha9165
    @omasha9165 ปีที่แล้ว

    Aneeeeeeeee akki home tour ekk dennakooooo🤧🤧🤧🤧🤧🤧

  • @dilhaniliyanaarachchi1199
    @dilhaniliyanaarachchi1199 ปีที่แล้ว +1

    Lassanai akki ❤🧡💙💜️💛💚

  • @Nimesha-cg3ds
    @Nimesha-cg3ds ปีที่แล้ว

    Oyata nangi kenek innawa da

  • @sarathfernando9871
    @sarathfernando9871 ปีที่แล้ว +1

    අපිට දන්සල් යන්න බැරි උනා😔😔😔

  • @jithmanamindi
    @jithmanamindi ปีที่แล้ว

    ♥️

  • @tharushinawodya5
    @tharushinawodya5 ปีที่แล้ว

    Aiyage kuduwa thmii gdk lassan❤️😻

  • @dhaneeshanavodi7566
    @dhaneeshanavodi7566 ปีที่แล้ว +1

    Hi akki ❤❤

  • @lalithchandrakumara75
    @lalithchandrakumara75 ปีที่แล้ว +1

    😍🌹🌹වාව්

  • @piyumihansika8694
    @piyumihansika8694 ปีที่แล้ว +1

    ❤😍

  • @kaveedesilva3774
    @kaveedesilva3774 ปีที่แล้ว

    Akki pnh😍❤

  • @krishanthikumudini
    @krishanthikumudini ปีที่แล้ว

    niyamayi

  • @anushkasen2142
    @anushkasen2142 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sansala..45
    @sansala..45 ปีที่แล้ว +3

    රට වටේම ඇවිදලා ඇවිත් සෙරෙප්පු දෙක තිබ්බනේ අර කෝට්ටේ උඩින් 🤦🏼‍♀️
    අම්මා දැක්කේ නැද්ද අක්කේ 😁

    • @fgtoifftbostsrilanha1982
      @fgtoifftbostsrilanha1982 ปีที่แล้ว

      ow moda kellek

    • @sansala..45
      @sansala..45 ปีที่แล้ว

      @@fgtoifftbostsrilanha1982 එහෙම තමයි මිනිස්සු අතින්නේ අතපසුවීම් වෙන්නේ..
      ඒකෙ තේරුම මෝඩයි කියන එක නෙමෙයි 😒

  • @nayomi8153
    @nayomi8153 ปีที่แล้ว

    මාත් awrudu 5 කින් පස්සේ දන්සල් ගියේ

  • @user-xh3xw6fs8q
    @user-xh3xw6fs8q ปีที่แล้ว +1

    Miss දිල්කි මැඩම්😅 මේ හිස්සොරි එන්නැති හොඳ shampoo එකක් කියනෝකො හලෝ😥

  • @Ruwandidilhara
    @Ruwandidilhara ปีที่แล้ว

    Apith giya me paara dansal walata 🤭❤️🥰🥰

  • @nimeshamutukumari2872
    @nimeshamutukumari2872 ปีที่แล้ว +1

    Oyagema nangida e

  • @udaraindumini95
    @udaraindumini95 ปีที่แล้ว

    raththanapitiye ice cream dansala ape gewal pare thibbe 😁😁😁😁😁😁

  • @sachiniperera9187
    @sachiniperera9187 ปีที่แล้ว

    Hm

  • @user-op1bi8xn3t
    @user-op1bi8xn3t 6 วันที่ผ่านมา

    ඉැ

  • @Saahara5678
    @Saahara5678 ปีที่แล้ว +1

    ❤❤

  • @malshanethmi9316
    @malshanethmi9316 ปีที่แล้ว

    අර බයික් එක

  • @hiranthajayakody8129
    @hiranthajayakody8129 ปีที่แล้ว

    Mama may 3

  • @chamarapradeep3197
    @chamarapradeep3197 ปีที่แล้ว

    Onna dilkiyo apith awo

  • @LihiniKavindi-sd8qk
    @LihiniKavindi-sd8qk ปีที่แล้ว

    ❤️😍🌻

  • @Shenuki-
    @Shenuki- ปีที่แล้ว

    වෙසක් දිනය කියන්නෙ මේකටද එතකොට...

  • @rashiniashika2538
    @rashiniashika2538 ปีที่แล้ว

    ❤🎉

  • @tharushiweerasekara9112
    @tharushiweerasekara9112 ปีที่แล้ว

    🥰❤️

  • @lofilve
    @lofilve ปีที่แล้ว

    First view

  • @dinithipahasara4215
    @dinithipahasara4215 ปีที่แล้ว

    😌❤️

  • @Anjalika747
    @Anjalika747 ปีที่แล้ว

    අක්කිගෙ වයස කියද🙄