My Day Vlog අපේ ගෙදර අවුරුදු කෑම දුන්න දවස🥗🥘👀

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 233

  • @savioshiduli4053
    @savioshiduli4053 ปีที่แล้ว +69

    ඔයා hit වෙන්නේ ඔයාගේ තියෙන නිරහංකාර කමට 😊👍 .හැමදාම ඔහොම ඉන්න.නැත්තං සමහරු 1M එහෙම ගියාම උඩ යනවා නේ..

  • @tharinidhananjana
    @tharinidhananjana ปีที่แล้ว +14

    ඔයා ඇත්තටම හොඳයි අක්කී..ඒ නිසාම තමා මෙච්චර කට්ටියක් ඔයාට කැමති..බව්වෝ 3 දෙනා නම් ශෝක් ❤ lv u akki🌍♥️😚 පවුලේ හැමෝම එක්ක සතුටින් පරිස්සමෙන් ඉන්න 🌼🍃😘

  • @ransiriniprabashinigalappa5657
    @ransiriniprabashinigalappa5657 ปีที่แล้ว +5

    කටිලටි බදින කොට කූල් එක යවන්න ඕනි නැහැ.කූල් එක පිටින්ම බදින්න මොනවත් වෙන්නේ නැහැ.ඇලිලා තියෙනවනමි ගැලවෙනවා බැදෙනකොට.කෝඩ් කරනකොට 2 පාරක් කෝඩ් කරන්න එතකොට පැලෙන්නේ නැහැ

  • @Ashi949
    @Ashi949 ปีที่แล้ว +37

    අක්කටත් පව්ලේ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️ හැබැයි දැන් අයියා එක්ක වීඩියෝ කෝල් ගන්නවා අපිට පෙන්නන්නෙ නෑ 🥺 අපි තරහයි

    • @dilkinadeera
      @dilkinadeera  ปีที่แล้ว +8

      anee pennmmko

    • @Ashi949
      @Ashi949 ปีที่แล้ว +2

      @@dilkinadeera අනේ අක්කි රිප්ලයි කරලා 🥺❤️❤️😘

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +24

    අක්කිටත් , අම්මාටත් ,තාත්තාටත් ,අයියාටත් ගොඩක් ආදරෙයි

    • @dilkinadeera
      @dilkinadeera  ปีที่แล้ว +4

      aneee🥹🥹🥹♥️♥️

  • @monishaudayanthi517
    @monishaudayanthi517 ปีที่แล้ว +12

    අයියෝ රෝස මල වීඩීයො එක ඇයි පරක්කු බලන් ඉදියේ අම්මටයි අයියටයි තාත්තටයි දිල් ඔයාටයි හැමදාමත් ආදරෙයි සතුටින් පරිස්සමින් ඉන්න 💗🖤💖💜️

  • @waruvlogs
    @waruvlogs ปีที่แล้ว +5

    අම්මෝ අක්කී කෑම ටිකනම් මරැ කාල යන්න එන්න හිතුනා..සැලඩ් එක..💖🤩🥺

  • @Shashis-diary
    @Shashis-diary ปีที่แล้ว +3

    මේ පාර චුට්ටක් පරක්කු උනා ඔයාගෙ vlog එක බලන්න ..ඔන්න අද තමයි බැලුවේ...❤ ලස්සනයි අනේ..හරි ශෝක්..පරිස්සමෙන් ඉන්න❤

  • @d_neshia
    @d_neshia ปีที่แล้ว +1

    ඇදන් ඉන්න කහ පාට ගවුම හරි ලස්සනයි ❤
    කොහෙන්ද ඒක ගත්තේ කියන්නකෝ..

  • @imayawanigasooriya2635
    @imayawanigasooriya2635 ปีที่แล้ว +3

    Video eka balanna yt eka godak sarayak refresh kara

    • @dilkinadeera
      @dilkinadeera  ปีที่แล้ว

      aneee🥹🥹🥹♥️♥️ adrei 🥰

  • @darshi_vlogsD
    @darshi_vlogsD ปีที่แล้ว +4

    බල බලා හිටියේ වීඩියෝ එකක් එනකම් ✨️😘

    • @dilkinadeera
      @dilkinadeera  ปีที่แล้ว

      aneee🥹🥹🥹♥️♥️

  • @hansikadilhara-pu3dw
    @hansikadilhara-pu3dw ปีที่แล้ว

    Ane lassanai ada video eka pattah...... Mn asama oyge hinawata thmai.oyge videos balala apith godak sathutu wenwa.oluwe tiyana hama parashnykma nidahas wenwa.♥️😘♥️

  • @Hasssskay4
    @Hasssskay4 6 หลายเดือนก่อน +1

    Ape gedarath awuruddata kama deno nadayonta edata marama fun 😊

  • @thushanshaminda6469
    @thushanshaminda6469 ปีที่แล้ว

    Mm oyage dakka deyak thamai boruwa oya nh poddak wath.eththatama oya patta

  • @bhagyaudawalawwe8703
    @bhagyaudawalawwe8703 ปีที่แล้ว +1

    Ane shoke akke family eke kattiyama ekathu unama. Dennam akke video walata addict wela inne.❤❤

  • @dhaneeshanavodi7566
    @dhaneeshanavodi7566 ปีที่แล้ว +9

    පුංචිගෙ බබා කව්ද අනේ. හොයාගන්න බෑ නේ . එයාවත් පෙන්නන්නකො ❤

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 ปีที่แล้ว

    Hemadama sathutin parissamata inna akke.Budusaranai.Dewipihitai.

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 ปีที่แล้ว +5

    අනේ ශෝයි කට්ටියම 😊 ආදරෙයි

  • @vishubhagy3660
    @vishubhagy3660 ปีที่แล้ว +4

    ඒ ටික දැක්කම බඩගින්නකුත් ආවා ඒයි 🙉🙈❤️😍

  • @jananigamagedara7454
    @jananigamagedara7454 ปีที่แล้ว

    Oyage ගවුම lassanai kapshion eke thiyena bonikkiyak wage

  • @Kasudilhari2004
    @Kasudilhari2004 ปีที่แล้ว +1

    අනෙ ෂෝයි අක්කි ඔයා ❤💖

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +2

    අනේ ඔව් මමත් වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියේ

  • @shayamalijayaweera6616
    @shayamalijayaweera6616 ปีที่แล้ว

    අනේ මාත් ඔහොම තමයි කට්ටිය එකතු උනාම රෑට පොඩි අයට හොල්මන් කතා කියනෝ😁 මරු vlog එක හැමදාම වගේ හරි ආසාවෙන් බැලුවෝ පොඩ්ඩක් පරක්කු උනත්🤭

  • @ramanichandrakanthi1336
    @ramanichandrakanthi1336 ปีที่แล้ว +1

    Adth gdk lassni akkiyoo adreeei budusrni
    Prismn in hmom ♥️♥️😍

  • @kasunirathnayake5258
    @kasunirathnayake5258 ปีที่แล้ว

    Hamadama akkige vedio blnne akkiwai bawwowai blnna oni hindaa..❤ kisima lokukamak nathi kenek..god bless u akki✨️👍

  • @kanchanagimhani9949
    @kanchanagimhani9949 ปีที่แล้ว

    නංගියා ඔයාගෙ video හැමදාම බලනව .හරිම ශෝක් අනේ ඔයාගෙ චැනල් එකට දැන් 1k ඇවිත් තියන්ව නේද .සිල්වර් ප්ලේ බට්න් එක ගන්න ඔයා ඇප්ලයි කලේ නැද්ද

  • @nilaniresh2464
    @nilaniresh2464 ปีที่แล้ว

    Oyalage paule oyala denna withrais inne... shork aiyai nangi ane❤

  • @pari_perera
    @pari_perera ปีที่แล้ว

    12:35 ඉන්න ටුවින්ස්ලා මල්ලිලා අපේ නැදෑයෝ අක්කේ ♥️

  • @SarithaheshaHeshan-ng7ql
    @SarithaheshaHeshan-ng7ql ปีที่แล้ว

    Akke mn hemadama oyage video ekak enakan balan inna oya harima shok😊😊 ❤

  • @SwarnamaliWijesekara-uw2hn
    @SwarnamaliWijesekara-uw2hn ปีที่แล้ว

    Lassani akki ❤️ api hemadama oyage video balanawa akki harima lasanna pawulaka adareyi akki ❤️😍

  • @nethmiasendrika3097
    @nethmiasendrika3097 ปีที่แล้ว +2

    Aadarei akkiyoooooo❤❤ hamadama ohoma sathutin winoden innoooo🎉🎉

  • @chamudiniadikari4752
    @chamudiniadikari4752 ปีที่แล้ว

    Tikak parkku una video ek blnn lassnai akki video eka❤😍

  • @chethnasathsarani129
    @chethnasathsarani129 ปีที่แล้ว +3

    Comments නොදැම්මට මං ඔයාගේ video ඔක්කොම බලනවා ..අක්කී ❤❤🙂🙂🙂👍🏽 ඔයා ගොඩක් ලස්සනයි

    • @dilkinadeera
      @dilkinadeera  ปีที่แล้ว

      aneee🥹🥹🥹♥️♥️

  • @nimsaranimsara5288
    @nimsaranimsara5288 ปีที่แล้ว +12

    සැලඩ් එක නම් මාරම ලස්සනයි

  • @nethu636
    @nethu636 ปีที่แล้ว

    Asama oyage vlog balanna dr ❤

  • @rasalimaheema2181
    @rasalimaheema2181 ปีที่แล้ว +1

    වීඩිඕ එකක් දානකම් බලන් හ්ටියේ අක්කිඕ🥰♥ අදත් video එක මරු🥰♥

  • @apsarasandali9561
    @apsarasandali9561 ปีที่แล้ว +6

    පරක්කූ උනා නේද මැනික 😒 පරිස්සමෙන් ඉන්න හොදේ ආදලෙයි 🥰

  • @happybaby6837
    @happybaby6837 ปีที่แล้ว

    Dilki mis selat eka rasai hadala balannam

  • @sandalitharaka3167
    @sandalitharaka3167 ปีที่แล้ว +2

    Akkeee onna dapu gmn awoo ❤❤❤ akke mn thissamaharama

  • @nimeshalakmali9045
    @nimeshalakmali9045 ปีที่แล้ว +1

    ආනේ තිස්සමහාරාමෙ කොහේද අක්කි.මාත් තිස්සමහාරාමෙ 😊

  • @isuriudani5179
    @isuriudani5179 ปีที่แล้ว

    Apith hama awuruddakama kama welak denawa capita me awurudde denna bari una akki

  • @nilukshidilrukshi2925
    @nilukshidilrukshi2925 ปีที่แล้ว +3

    අක්කි අසනීප උනත් බැලුව ඔන්න ☺️☺️😋😍❤

  • @aneeshasewwandi7568
    @aneeshasewwandi7568 ปีที่แล้ว

    අක්කගෙ වීඩියොස් හැමදාම මන් බලනවා. ඒත් අද තමා මුලින්ම කමෙන්ට් එකක් දැම්මෙ . හැමදාම ආසාවෙන් බලනවා 🥺❤

  • @NimeshaRukshani
    @NimeshaRukshani ปีที่แล้ว +1

    අනේ මාත් තිස්සමහරාමෙ 😊අක්ක ඒ නම කියද්දි මන් ඩිම් උනා අනේ අක්කත් එන්නෙපැයි 😢

  • @dinithipreboda7809
    @dinithipreboda7809 ปีที่แล้ว +1

    අක්කි වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ 🥺

    • @dilkinadeera
      @dilkinadeera  ปีที่แล้ว

      aneee🥹🥹🥹♥️♥️

  • @thushimadilrukshi4854
    @thushimadilrukshi4854 ปีที่แล้ว

    අයීයෝ ඔහොමත් බඩේරුගු කපනවද?? මරු මරු...මොනවා වුනත් ආදරෙයී 😘❤ දවසක අම්මගේ කෑම වේලක්නම් කන්න ඕනී....😁😁

  • @nusrathbanu4417
    @nusrathbanu4417 ปีที่แล้ว

    Akka ara oyath eka ina nangi oyagr punchige lamaya dhaaa???

  • @champagalhena4542
    @champagalhena4542 ปีที่แล้ว +1

    thawa day vlogs akakuth ikmanta danna😍 akki 🤍💗

  • @shakyasamarawickrm9590
    @shakyasamarawickrm9590 ปีที่แล้ว +4

    කට්ටියටම ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤

  • @SandaliDewmini-ud6bg
    @SandaliDewmini-ud6bg 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @niroshalakmini9256
    @niroshalakmini9256 ปีที่แล้ว +2

    Bala bala idiye vedio eakak enakam asawen lassanai adath vedio eaka.❤️

    • @dilkinadeera
      @dilkinadeera  ปีที่แล้ว

      aneee🥹🥹🥹♥️♥️

  • @Anjulaheshani164
    @Anjulaheshani164 ปีที่แล้ว +1

    ලස්සනයි akke oyl kheda inne

  • @gayanimadhumalika537
    @gayanimadhumalika537 ปีที่แล้ว +2

    Adareii akkiyoo

  • @shavindu777
    @shavindu777 ปีที่แล้ว +17

    පරිප්පු නෑනෙ 😥 Much Love akki ❤️

    • @dilkinadeera
      @dilkinadeera  ปีที่แล้ว

      math oka ammta quwa hebei

    • @shavindu777
      @shavindu777 ปีที่แล้ว

      @@dilkinadeera 😍❤️

  • @csak346
    @csak346 ปีที่แล้ว

    Akke podi request ekak .ane cake ekak hadela icing kernneko.akka danne widhta kernneko akka oya eka eka kamamhadenwa balanne asai🥺mama me akkata first comment keranne.ane akke hadenwada

  • @nethunawodya448
    @nethunawodya448 ปีที่แล้ว +8

    අක්කේ ඔයයි අයියයි විතරයිද ඉන්නේ...තව නංගියෙක් හරි මල්ලියෙක් හරි ඉන්නවද 👍😍🤔

  • @champanilanthi8234
    @champanilanthi8234 ปีที่แล้ว +1

    අක්කෙ ෆිල්ම් එකේ නම මොකද්ද. මටත් බලන්නඕනි

  • @cheythi
    @cheythi ปีที่แล้ว +1

    ආදරෙයි ❤

  • @CLEXOTEAM
    @CLEXOTEAM ปีที่แล้ว

    අක්කේ මාත් september 17 ඉපදුනේ

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว

    ආදරෙයි නංගෝ.❤️💕😍😘

  • @Wonderfulgirl_21
    @Wonderfulgirl_21 ปีที่แล้ว +3

    දාපු ගමන්ම ආවා හොයන්න

  • @sandasimahawatta
    @sandasimahawatta ปีที่แล้ว +2

    The best yt channel akkiiii❤

  • @wasanaabasundara9730
    @wasanaabasundara9730 ปีที่แล้ว

    ලස්සනයි 😊

  • @Oshi10
    @Oshi10 ปีที่แล้ว

    හරින රස පාටයි ♥️🍇

  • @tharushigalappaththi5565
    @tharushigalappaththi5565 ปีที่แล้ว

    අක්කේ ඔයාලාත් මෙහෙ එන්නකෝ😻❤️

  • @darmadasa2662
    @darmadasa2662 ปีที่แล้ว

    ඔයට අයියයි නංගි දෙන්නද ඉන්නෙ නැත්තම් අයියා විතරද🥲

  • @uthpalauthpala5740
    @uthpalauthpala5740 ปีที่แล้ว +1

    අද වීඩියෝ එකත් හරිම ලස්සනයි ආදරෙයි අක්කී 🥰🥰❣️❣️❣️ අක්කේ ඔය ඉන්න නංගි ඔයාගේ නන්ගිද ?????? 🤔🤔🤔🤔

  • @nandikarathnayaka4115
    @nandikarathnayaka4115 ปีที่แล้ว +2

    Harima lassanai akkiyoo❤❤❤❤

  • @ameeshahiyare4032
    @ameeshahiyare4032 ปีที่แล้ว +1

    ❤️❤️❤️හි අක්කි බබා

  • @sandunudara5290
    @sandunudara5290 ปีที่แล้ว

    Mn oyage vlogs okkoma balanawa aye aye❤

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy ปีที่แล้ว +1

    නියමයි ❤️❤️❤️❤️

  • @prasadmadusanka3291
    @prasadmadusanka3291 ปีที่แล้ว +1

    Adarei akkiyoo❤

  • @Crazygirl-zv1rl
    @Crazygirl-zv1rl ปีที่แล้ว

    Shok anew😍

  • @shanikamadu7727
    @shanikamadu7727 ปีที่แล้ว

    Akki ane oya adala ain karna adum nadda akki

  • @piyumiudeshi5274
    @piyumiudeshi5274 ปีที่แล้ว

    Godak aya Dan oyawa floow krnw nangi mn dakka lagadi

  • @maheshisu937
    @maheshisu937 ปีที่แล้ว +1

    Aiyoo sweet corn thambanna yakooo

  • @gayanimadhumalika537
    @gayanimadhumalika537 ปีที่แล้ว +2

    Akkiii ♥️♥️♥️♥️

  • @ireshkumara1977
    @ireshkumara1977 ปีที่แล้ว +2

    Dapu gaman wage balanna awa akki❤❤..reply ekak oni ❤

  • @dilkiapsara7661
    @dilkiapsara7661 ปีที่แล้ว +1

    Danakam balan idiye vlog aka❤

    • @dilkinadeera
      @dilkinadeera  ปีที่แล้ว

      aneee🥹🥹🥹♥️♥️

  • @ishkikalhari3081
    @ishkikalhari3081 ปีที่แล้ว +1

    ජඹුර නෙවෙයි අක්කි ගැඹුර 😁

  • @pearlynilmini2713
    @pearlynilmini2713 ปีที่แล้ว

    Adarey akki patiyo ❤❤❤

  • @dewminifernando1116
    @dewminifernando1116 ปีที่แล้ว +2

    Rathu govaa ee😊

  • @NimashaDilshani-oi8td
    @NimashaDilshani-oi8td ปีที่แล้ว

    Thissamaharame ape gama 😁❤️

  • @sulakshidesilva4502
    @sulakshidesilva4502 ปีที่แล้ว

    Hi dil akkiyo ❤😊

  • @SakuniMaleesha
    @SakuniMaleesha ปีที่แล้ว +2

    ඊයෙ කොලඹ අාවම ඔයා මතක් උනා ❤

    • @dilkinadeera
      @dilkinadeera  ปีที่แล้ว

      aneee🥹🥹🥹♥️♥️

  • @isuruniviahe957
    @isuruniviahe957 ปีที่แล้ว +3

    දවසට දෙපාරක් විතර චැනල් එකට ගිහින් බැලුවා කො විඩියො එක කියලා ❤

    • @dilkinadeera
      @dilkinadeera  ปีที่แล้ว +1

      aneee🥹🥹🥹♥️♥️

  • @ramanichandrakanthi1336
    @ramanichandrakanthi1336 ปีที่แล้ว +2

    anee vlog ekk enkm iwsillak nthuw idye

  • @subashinisubashinha817
    @subashinisubashinha817 ปีที่แล้ว

    E apith innawane....😁

  • @ireshaireshairesha
    @ireshaireshairesha ปีที่แล้ว +1

    I like your vlog

  • @tharushishehara3201
    @tharushishehara3201 ปีที่แล้ว

    Akkii❤😘😘

  • @dilsharaoshadhi8069
    @dilsharaoshadhi8069 ปีที่แล้ว +1

    සතුටින් ඉන්න අක්කි

  • @yashodhamuthumali9294
    @yashodhamuthumali9294 ปีที่แล้ว

    Apitath kama piganak ewanna😢❤

  • @charukadilshani3670
    @charukadilshani3670 ปีที่แล้ว +2

    Nangi akkigema nangida

  • @pererasewmini5376
    @pererasewmini5376 ปีที่แล้ว +2

    හය්යෝ අක්කියෝ සැලඩ් එක හදන්න කියා දුන්නේ අවුරුද්දට කට්ටියට කෑම දුන්නට පස්සෙනේ..මමත් හැදුවා සැලඩ් එකක් මයෝ දාලා ...ඒත් අක්කිගේ ක්‍රමයට ලබන අවුරුද්දෙ හදලා.දෙනවා කට්ටියට 🙈🙈🙈🙈🙈🙈🙈❤❤❤😘😘😘

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +3

    සුබ දවසක් අක්කේ .

  • @VishmiPerera35
    @VishmiPerera35 ปีที่แล้ว

    Akki ko aiya(bf) oya dennage vlog ekak one 😙

  • @lakshikapriyangani9788
    @lakshikapriyangani9788 ปีที่แล้ว

    Nangith oyagema nangida

  • @imeshdilshan6826
    @imeshdilshan6826 ปีที่แล้ว

    Akka ♥️😙

  • @nilusvlogs
    @nilusvlogs ปีที่แล้ว

    ලස්සනයි

  • @hashinidilshara3877
    @hashinidilshara3877 ปีที่แล้ว +1

    Akkiii ❤❤🥺