ප්‍රියාන් සල්ලි බෙදන්නේ ඇයි ? සිංදු කියන අපුරුව || priyan Manik with chandana palihawadana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • යුබෝවන් මගේ රත්තරං යහලුවනේ .මම නීවේදක. චන්දන පලිහවඩන මේ මගේ නිල යුටියුබ් චැනල් එක .ඔබේ දක්ෂකම් රටට පෙන්වන්න අප සූදානම් කතාකරන්න .0785480772.
    Chandana palihawadana .announcer
    මගේ නිල ෆැන් පේජ් එක .you can like this page.
    / chandana-palihawadana-...
    ප්‍රියාන් මැණික් අමතන්න 0774652232
    #ChandanaPalihawadana# live show#

ความคิดเห็น • 110

  • @kapiladias9178
    @kapiladias9178 2 ปีที่แล้ว +6

    ලක් මවගේ උදාර පුත්‍ර රත්නය....❤❤❤❤සම්මාසම්බුදු සරණයි!!!!!!! මගේ රත්තරන් පුතේ

    • @andrewjaz5246
      @andrewjaz5246 2 หลายเดือนก่อน

      ටිකක් මොංගල් වගේ නේද

  • @samithnidushan922
    @samithnidushan922 3 ปีที่แล้ว +6

    අපේ කාලයේ මානව හිතවාදියා.බුදුසරණයි ඔබතුමාට හැමෝටම...

  • @phhemalatha4787
    @phhemalatha4787 3 ปีที่แล้ว +9

    දැකල නැහැ කවදාවත් ඒත් උදේ හවස පිං දෙනවා

  • @Jayani-i2t
    @Jayani-i2t 3 หลายเดือนก่อน

    විශ්ව මාතාවගේ අසිර්වාද මැද්දේ මහපොලවට දායාද කරපු රටක් වටින චිවිතයක් පුතේ ඔයාට තෙරුවන්සරණයි

  • @neetamendis3319
    @neetamendis3319 3 ปีที่แล้ว +5

    දුප්පතාගෙ හිතවතා
    ප්‍රියාන් මැනික් ඔබ
    අපිට ආදර්ශයකි දෙමාපියන් මුල් තැනක් දෙන්න ඕන.
    පොඩි තැනින් නැගිටලා
    හැමොටම නැගිටින්නට අතදෙන ඔබ උතුම් ගති අගේකොට සලකමි.
    ❤️

  • @PatabedigeKusumawathi
    @PatabedigeKusumawathi 4 หลายเดือนก่อน

    ප්‍රියාන් පුතා කට හඩ ආසයි.සුදු මල් පුතා ඔබ පින් කන්දක් බුදුසරණයි සතරවරමි දෙවි පිහිටයි

  • @sudeshpriyadarshana3033
    @sudeshpriyadarshana3033 3 ปีที่แล้ว +5

    ලැබෙනකෙනාට.ලැබෙයූතුයි.බුදු.සරණයි

  • @dinushalakmal6252
    @dinushalakmal6252 2 ปีที่แล้ว +5

    මේ රටට අවශ්‍යම කෙනෙක්.. බුදු සරණයි ප්‍රියාන් අයියෙ... ❤️

  • @thusharaperera738
    @thusharaperera738 10 หลายเดือนก่อน

    Obata suba anagathayak wewa BS, jem busines ekak kohomada, suluwen patan ganee, , G Luck..

  • @nandaninandani-wl6ct
    @nandaninandani-wl6ct 4 หลายเดือนก่อน

    Obata jayawawa maga nama nandani ..gama saruwela .

  • @renukakumari2443
    @renukakumari2443 3 ปีที่แล้ว +3

    👍 ලස්සනයි මල්ලි ප්‍රියාන්
    තෙරුවන් සරනේ පිහිට යි

  • @LalithaPadmini-qd5pt
    @LalithaPadmini-qd5pt 2 หลายเดือนก่อน

    Raththaran puthek budusaranai.

  • @candybpower6492
    @candybpower6492 ปีที่แล้ว +1

    Obata tunuruwanga pihita araksawa labawa priyan mall jayawawa oba tumata budu saranai

  • @lahirulahiru7145
    @lahirulahiru7145 9 หลายเดือนก่อน +1

    Piryan manik ❤❤❤❤❤❤ adrei dupathunge hethe duka therena ekemma mila dena no01 piryan mahaththya budu saranai saman devi pihitai

  • @thisaradenuwan9887
    @thisaradenuwan9887 หลายเดือนก่อน

    Thawathawath dan denn labewa, budu saranai

  • @malaniranpatidewege3273
    @malaniranpatidewege3273 4 หลายเดือนก่อน

    Priyan. Mahatha. Oyata. Pin. Hodea ,

  • @twinklemelody1293
    @twinklemelody1293 3 ปีที่แล้ว +4

    ගාල්ල ඇල්පිටියෙ තවත් එක් සොඳුරු හදවතක්...

  • @shanakap077
    @shanakap077 3 ปีที่แล้ว +4

    අපේ කාලේ මානව හිතවාදියා...❤️❤️❤️

  • @sudeshnanayakkara8521
    @sudeshnanayakkara8521 2 ปีที่แล้ว

    Ela, Ela.....hari m ලස්සනයි , සුන්දරයි....Budusaranai priyan aiya

  • @irannavlogs8218
    @irannavlogs8218 3 ปีที่แล้ว +1

    Harima Sathutui aiye priyan aiyawa oyage programme ekan dekkama harima Nihathamani awanka duppathage duka hadunana awanka charithayak. salli thibuna kiyala wena aya wage pada shoo nethi manussakama thiyana manussayek priyan aiya adarei hemadamath. Thank you very much chandana aiya Budusaranai oyalata.

  • @chandanisamanlatha9895
    @chandanisamanlatha9895 3 ปีที่แล้ว +1

    Budusaranai oyala siyalu denatama dirgausha prarthana karanawa

  • @chamaraweerasekara9195
    @chamaraweerasekara9195 3 ปีที่แล้ว +3

    ජයවේවා අයියේ

  • @kumaranawarathna1988
    @kumaranawarathna1988 3 ปีที่แล้ว +2

    Godak watina සංවාදයක්

  • @ummbasitmalik7349
    @ummbasitmalik7349 ปีที่แล้ว

    දුප්පත් ජනතාව ආදරෙයි ප්‍රියාන් මහත්තයට බුදු සරණයි ඔයාට

  • @MayuraGeetha
    @MayuraGeetha 4 หลายเดือนก่อน

    ලස්සනයි

  • @malshasamarasinghe2402
    @malshasamarasinghe2402 ปีที่แล้ว

    මට ඔබ තුමාගේ උපකාර අවස්‍ය අවස්තාවක ඉන්නෙ .මහත්තයා හදිසි අනතුරකින් මියගියා මාස 9කට කලින් දරුවන් 3දෙනෙක් ඉන්නවා.පුන්ච් පුතාට මාස 11ඉ.අනිත් දෙන්න පාසල් යන්ව.බුදු සරණයි ඔබ තුමාට .

  • @HotGammiris
    @HotGammiris 3 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤

  • @malaniefernando743
    @malaniefernando743 2 ปีที่แล้ว +2

    ඔබේ කතා බහ ඉතා ප්‍රසන්නයි .
    කොපමණ වෙලාවක් හරි ඔබේ කතා අසාගෙන ඉන්න පුලුවන්
    නිහතමානී කෙනෙක් වගෙයි පෙනෙන්නෙ .
    ප්‍රශ්නවලට කල්පනාකාරීව උත්තර දෙනවා .
    කවෘ වුනත් අසරණ අයට උදව් කරන එක හොදයි.

  • @ktpredeep9282
    @ktpredeep9282 3 ปีที่แล้ว +1

    Niyama charithayak.theruwan saranai priyan aiye.....

  • @pradeepnishan637
    @pradeepnishan637 3 ปีที่แล้ว +3

    චන්දන අයිය පියාන් අයිය කියන්නෙ දුප්පතාගෙ හිතවතා

  • @dilshanweerasinghe2212
    @dilshanweerasinghe2212 3 ปีที่แล้ว +2

    ජය වේවා සැමට❤️

  • @kdmusic5536
    @kdmusic5536 3 ปีที่แล้ว +2

    මං කැමතිම චරිතයක් ♥️♥️

  • @travelthiyaduwa123
    @travelthiyaduwa123 3 ปีที่แล้ว +1

    priyan Ayyata Jaya wewa, budu saranai 🙏🏻❤️

  • @indikasri1
    @indikasri1 3 ปีที่แล้ว +3

    ප්‍රියංග එක එක කාලෙට ජීවිත කතාව වෙනස් කරනවනේ. පරණ සාකච්ඡා කිහිපයක කියලා තිබුනේ ඔහුගේ අතීත කතාව වෙනස්ම විදියටනේ..

    • @priyangamendis5107
      @priyangamendis5107 3 ปีที่แล้ว +2

      නෑ මල්ලි.මම කියූ හැම දේම ඇත්ත .

  • @kumaranawarathna1988
    @kumaranawarathna1988 3 ปีที่แล้ว +1

    ආදරණීය priyan ...jayen jayama wewaaa.

  • @niroshakumarikumari6064
    @niroshakumarikumari6064 3 ปีที่แล้ว +1

    theruwan saranai sahodaraya

  • @dammikafernando617
    @dammikafernando617 3 ปีที่แล้ว +1

    Budusaranai malli

  • @danuraam1563
    @danuraam1563 3 ปีที่แล้ว +2

    ආදරෙයි ප්‍රියාන් අයියා

  • @kanchanaudeni6538
    @kanchanaudeni6538 ปีที่แล้ว

    Budu saranai

  • @thusharikanchana9545
    @thusharikanchana9545 3 ปีที่แล้ว

    harima lassanata sindu kiyanna puluwan ne harima agei priyan manik

  • @danuraam1563
    @danuraam1563 3 ปีที่แล้ว +1

    අනිවා ටික් ටොක් නෙමෙ මෙ වගෙ එවා බලන්න ඔනි ජිවිතේ ගොඩ එන්න

  • @supunsadaruwan8279
    @supunsadaruwan8279 3 ปีที่แล้ว +5

    ප්‍රියාංග අයියා බුදු සරණයි

  • @mobileoctapadcoverplaydjma6603
    @mobileoctapadcoverplaydjma6603 3 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @arunakumari6028
    @arunakumari6028 ปีที่แล้ว

    ප්‍රියාන් පුතා, ටෙලිෆොන් අංකය දෙන්න හැකිද?
    හරිම ලස්සනයි! හිච්ච් නගේ......

  • @lmstudio4191
    @lmstudio4191 3 ปีที่แล้ว +1

    Supiri wadak chandana malli 💕

  • @MadushankaMahathantri
    @MadushankaMahathantri 3 หลายเดือนก่อน

    Mage de karala denna aiye. Loku pin aye. Mage daruwage anagathe goda dala denna. Hoda ratakata yanna udau karanna aiye

  • @chamilasamansaman3241
    @chamilasamansaman3241 3 ปีที่แล้ว +1

    Priyan aiya. Budusaranai

  • @neelrajapaksha4694
    @neelrajapaksha4694 3 ปีที่แล้ว +1

    JAYAWAWA PRIYAN AYIYA OYATA THAWA HARIYANNA ONA SUBA PATHANAWA HADAWATHINMA

  • @AyeshAbewardana
    @AyeshAbewardana 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤😊😊😊😊

  • @nuwansanjayaberuwalage
    @nuwansanjayaberuwalage 3 ปีที่แล้ว +1

    නියමයි 🙂 ගොඩක් වටිනා කතාබහක්....ජය වේවා ❤ තෙරුවන් සරණයි 🙏

  • @sudeshnanayakkara8521
    @sudeshnanayakkara8521 2 ปีที่แล้ว

    Priyan aiya lasani ,katha හඬ හාරි ම ලාස්සනයි...adarai godak ....

  • @mihirikaruwanmali1749
    @mihirikaruwanmali1749 2 ปีที่แล้ว +1

    Piyan manika aiyata jays wewa

  • @MyPhone-wz5ug
    @MyPhone-wz5ug ปีที่แล้ว

    බුදුසරණයි ❤️

  • @sandarudgamage6591
    @sandarudgamage6591 3 ปีที่แล้ว +2

    👍👍👍

  • @erangalochana4417
    @erangalochana4417 3 ปีที่แล้ว +1

    චන්දන අයියා . කවදාවත් සියැසින් නොදැකපු හිතවතා. කරුණාකරලා වැඩසටහන් වලට ගෙන්වන පුද්ගලයන් පිළිබඳ මීට වඩා සැලකිලිමත් වෙන්න කියලා ඉල්ලා සිටිනවා ආදරෙන්. මිනිසුන් ට මඩ ගහන්න අපහාස කරන්න අකමැති මම..ඔබ මේ සමාජයේ කළු පැල්ලම් නැති ගෞරවනීය කෙනෙක් . අනිවාර්යයෙන් වගකීම් සහගතව පුද්ගලයන් තෝරා ගන්න අයියේ... ♥️

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว +1

      ස්තුතියි මල්ලි ඔබේ අදහස් අවදානයට ගන්නම් ඉදිරියෙදි බුදු සරණයි

    • @jayasenabasnayakajayasenab6894
      @jayasenabasnayakajayasenab6894 3 ปีที่แล้ว

      @@ChandanaPalihawadanaTV00000p

    • @priyangamendis5107
      @priyangamendis5107 3 ปีที่แล้ว

      මොංගල් වාහෙ.උබට මම කිව්ව කියල හිතා ගනිං . කාලකන්නි පව් සතා..

    • @priyangamendis5107
      @priyangamendis5107 3 ปีที่แล้ว

      මොංගල් වාහෙ.උබට මම කිව්ව කියල හිතා ගනිං . කාලකන්නි පව් සතා..

  • @pbodha
    @pbodha 7 หลายเดือนก่อน +1

    😢

  • @SrimaniMuthunayaka
    @SrimaniMuthunayaka 7 หลายเดือนก่อน

    Atta. Kiyanava. Atitaya gana. Aka. Tamai. Avankkama. Aki. Oyata. Hariyana.No.aka danna puluvanda.

  • @roshiniroshini3027
    @roshiniroshini3027 4 หลายเดือนก่อน

    X❤❤❤❤❤❤❤❤❤❤

  • @tharangapriyadarshani6636
    @tharangapriyadarshani6636 2 ปีที่แล้ว +2

    Sambanda kara drnna

  • @eventssrilanka9410
    @eventssrilanka9410 3 ปีที่แล้ว

    PIRIYAN MANIK ADARAI AHASA WAGE 💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎

  • @nvdmusic8720
    @nvdmusic8720 3 ปีที่แล้ว +1

    Super

  • @priyangikafernando4542
    @priyangikafernando4542 2 ปีที่แล้ว

    Asaranawa inna kenekuta magak padanna priyan mahatjage number aka denna puluwanda .godak pin.

  • @supunchanda159
    @supunchanda159 3 ปีที่แล้ว +1

    budusaranai aiye oyata

  • @ladda8746
    @ladda8746 3 ปีที่แล้ว +1

    Good video

  • @nilminifernando1220
    @nilminifernando1220 3 ปีที่แล้ว +1

    Wooooow

  • @arunakumari6028
    @arunakumari6028 ปีที่แล้ว

    ආදරණීය චරිතයක්!!

  • @kamalakamla3159
    @kamalakamla3159 2 ปีที่แล้ว

    ❤️හමදාම

  • @mnnm8336
    @mnnm8336 3 ปีที่แล้ว

    Atha gewethayat awsaya mul da mudal obta budusarnae

  • @NirmalaNirmala-cd8ks
    @NirmalaNirmala-cd8ks 3 ปีที่แล้ว

    Budusaranay oyata

  • @nilminifernando1220
    @nilminifernando1220 3 ปีที่แล้ว +1

    Sahathika attha oyata jp

  • @cd5306
    @cd5306 2 ปีที่แล้ว +1

    ♥️♥️

  • @chamindanagolla5651
    @chamindanagolla5651 ปีที่แล้ว

    Gayanaya supiri

  • @vimansamadumali1539
    @vimansamadumali1539 3 ปีที่แล้ว +2

    Kata karanna oni euwot innawa neti euwot innawa.mun me u tube eken boruwata ragana euwo.mehema giyoth oyage chenal ekatath badu chandana ayyèe.

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว

      ඔබේ අදහස් ද අවදානයට ගනිමි ස්තුතියි

  • @rangalakmal8877
    @rangalakmal8877 3 ปีที่แล้ว +1

    🙏🙏🙏😘😘😘🇱🇰

  • @tv-rf8id
    @tv-rf8id 3 ปีที่แล้ว +4

    සුන්දර මිනිසෙක්.❤️

  • @kavindachathuranga9661
    @kavindachathuranga9661 3 ปีที่แล้ว +1

    ❤❤❤❤❤💘💘💘❤❤❤❤❤

  • @dileepamahes3746
    @dileepamahes3746 3 ปีที่แล้ว +2

    Bs

  • @disnakumari8934
    @disnakumari8934 2 ปีที่แล้ว

    Preyan mahathmaya mage amma thaththa dennama marela...Mata obathumage ayathanayaka job ekak denawada..Mata jeewath wenna...

  • @shandissanayaka52
    @shandissanayaka52 ปีที่แล้ว

    මූ මන් දැක්ක ටිකුනාමලේදි පොඩි කෙල්ලක් එක්ක සුදුපාට prado එකක ඉන්නව

  • @roashanvithanage5869
    @roashanvithanage5869 3 ปีที่แล้ว +1

    Priyan mahattaya mata podi business wadak tiyenawa mata contact number eka ewanna puluwanda

  • @gaminirathnayaka5832
    @gaminirathnayaka5832 ปีที่แล้ว

    chandana ayya mama hamadamath preyan..manik mahathat ekka msg walen thama. katha karanna wela nthiyennai mama hadawathimma ema thumata adarei wasara ganak thisse emathumage fb ekath ekka msg walen amathim kalath thama phone nombes ekawath ellala msg kalath thama. .labaganna nohake una puluwannam chandana ayyage margayen hare mata ema udawwa. .labadenna mata hare asai marenna mohothak hare thiyala ethuma hamuwenna kathakaranna adarai hamadamath obata adarai mahathanani****

  • @sampathlanka2108
    @sampathlanka2108 3 ปีที่แล้ว +1

    Oya hitha hoda minisek

  • @nozie.5746
    @nozie.5746 3 ปีที่แล้ว +1

    අයියා ආදරේ

  • @dulciemangalika3946
    @dulciemangalika3946 2 ปีที่แล้ว

    Ane priyan Malik sir.bokundara card board company eake weda karapu aurudu 19 puthekuge ath dekama mashimata asuwi kadi atha.Ashen blogs eama gana video eakak kala mama oba thumage n illanne ohuta awashya pihita laba denna karunikawa manushyathwaye namayen depa namada illami. Obata siyalu devi pihita.i....

  • @Chandrakumari1234
    @Chandrakumari1234 3 ปีที่แล้ว +2

    Aiya.mama3 enna.Amma.kanak.Aiya.Mata.udau.karanna.maga.mahattaya.oluwa.naharayak.pupurala.nati.una.aiya.podi.
    Lamai3.podi.aiya.maga.podi.kadayak.kara.aka.daganna.vidihak.na.aka.daganna.udau.karanna aiya.pin.sidu .wai.Aiya.

  • @yasaslankesha2155
    @yasaslankesha2155 3 ปีที่แล้ว +1

    Obathuman samajayata uthum mahawarak saha aneth danawath pantheya menisunta oba thuman karana sathkarawalin ounta hoda danna hoda paniwedayak anith aka Sally thebunata made mawaga sath kara karanna pena theyanna ona a pena salli theyana hama mahaththayakrama pehetanna na a penath na obathuman ma sobahawa darmaya wesenma araksha karaew bs obata

  • @DineshDinesh-gw4cf
    @DineshDinesh-gw4cf 4 หลายเดือนก่อน

    Please help me

  • @asithasanjaya2841
    @asithasanjaya2841 3 ปีที่แล้ว +2

    හිත හොඳා මනුස්සයෙක්

  • @pemanikumari1363
    @pemanikumari1363 2 ปีที่แล้ว +1

    Kiynnama deyk naha lassanai godarayk

  • @chamindasarath2906
    @chamindasarath2906 3 ปีที่แล้ว +1

    oba depalata budu saranai

  • @gaminirathnayaka5832
    @gaminirathnayaka5832 ปีที่แล้ว

    preyan mahathanani oba thumata mada.gahannai oba thuma karana eka wadak. oya keyana minissunta bare handa oba thuma wattanna katawathma baha. thawa thawath pin karanna wssanawa sakthiya dahereya labewa .mata asai preyan mahathatekka hamuwe katha..karanna mama wesrameka ranaweruwek mata katha karanna oba thumage tele phone no ekak denna puluwannam sathutui mokada wasara ganak thissema trykala nombes eka ellala msg kara labune naha eth kesema tarahak naha mama bokkemma obathuma samaga ennawa oba nthumata. mada gahana euntanam kawadawath hareyannai naha mokada nathi.bare minessunta salakannai nathi desapaluwan enna rataka oba thuma dewekenek ha samanai bs****

  • @Geethkevi21
    @Geethkevi21 ปีที่แล้ว

    😂

  • @hooseyva1180
    @hooseyva1180 3 ปีที่แล้ว +1

    Ayie matath uduwak karala denna barida

  • @nevilperera5916
    @nevilperera5916 10 หลายเดือนก่อน

    😂😂😂😂 pissu hu......mu

  • @disnakumari8934
    @disnakumari8934 2 ปีที่แล้ว

    Mata phon number eka denawada

  • @nandaninandani-wl6ct
    @nandaninandani-wl6ct 4 หลายเดือนก่อน

  • @RanjaniLakmali
    @RanjaniLakmali ปีที่แล้ว

    😢😢😢

  • @cd5306
    @cd5306 2 ปีที่แล้ว +1

    ♥️♥️

  • @IsharaGray-yf9ck
    @IsharaGray-yf9ck ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @manolivera4813
    @manolivera4813 3 ปีที่แล้ว

    ❤❤