ප්‍රියාන් මැණික්ගේ ජීවිත කතාවේ ඇතුලාන්තය - සත්‍ය අසත්‍ය බව විමසීම ඔබට බාරයි - Life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • ප්‍රියාන් මැණික්ගේ ජීවිත කතාවේ ඇතුලාන්තය
    සත්‍ය අසත්‍ය බව විමසීම ඔබට බාරයි - Life
    Priyanga Pushpakumara
    #Life ##OntheWayTV #MinikPriyan

ความคิดเห็น • 1.3K

  • @amilaamila500
    @amilaamila500 4 ปีที่แล้ว +52

    මමත් දවසක මගේම උස්සයෙන් ලංකාවේ ලොකුම කෝටිපතියා😎😎 වෙනවා

    • @දේශප්රිය-ත6ඡ
      @දේශප්රිය-ත6ඡ 2 ปีที่แล้ว +3

      එය එසේම වේවා

    • @Nasaraniya131
      @Nasaraniya131 ปีที่แล้ว

      දැන් මොනවගේ තත්ත්වයකද ඉන්නේ

    • @RasinthaAnjana
      @RasinthaAnjana 4 หลายเดือนก่อน +1

      Honda adishtanayak obage prarthanawa elesama ituwewa!

    • @sunandaranasingha6684
      @sunandaranasingha6684 3 หลายเดือนก่อน

      Priyantha Manik,
      You are a great man.

    • @manuthmethmuthu6314
      @manuthmethmuthu6314 3 หลายเดือนก่อน

      බොරු කොහොම ගෙතුවත් දන් මොකද බඩු තියෙනවා ලග

  • @dilshangallage6411
    @dilshangallage6411 5 ปีที่แล้ว +21

    ඉවසිල්ලෙන් present කරනවා. එය අගය කළ යුතුයි.. මානව සදුපදේශ ලබාදෙන ප්‍රියාන් අයියේ ඔබටත් සදා ජය ❤

  • @chandraathukorala3442
    @chandraathukorala3442 5 ปีที่แล้ว +72

    සාදාරනව ජීවත්වෙන්න බැ, සාදරනව ජීවත්වෙලා ගොඩයන්න බෑ. අවංකවෙලා ජීවත්වෙන්න බෑ කියන් මිනිස්සුන්ට ඔබ හොද උදාහරණයක් පුතේ...තෙරුවන්සරණයි ඔබට

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 5 ปีที่แล้ว +24

    ඒ කිව්ව දේවල් වලින් ඇඟ හිරි වැටුණා...,ජීවිතයට ආදර්ශමත් කර ගන්න උතුම් මිනිසෙක්..ඒ වගේම මේ කතාව ලස්සනට ගලපලා එලියට දැම්ම ඒ මැතිනියටත් ගොඩක් පින්...♥️

    • @AnushiHakmanage
      @AnushiHakmanage 5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 😁

    • @francisfrancismary8593
      @francisfrancismary8593 4 ปีที่แล้ว

      ජේසු පිහිටයි ඔබතුමාට

  • @Mrliquidoza
    @Mrliquidoza 5 ปีที่แล้ว +32

    හරිම සංවේදි හිතක් ඔයාට තියෙන්නෙ. එහෙම අයට තමාතමන් ගොඩක් ආදරය කරන අය වේදනාවන් දෙන්නෙ. ඔයාගෙ කතාව මට මගේ අතීතය සිහි කරනවා. ඔයාට හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා.

  • @sachanjaya5898
    @sachanjaya5898 5 ปีที่แล้ว +70

    දකුණේ ගාල්ලේ කොල්ලෙක්.... පට්ට ආඩම්බරයි යකෝ උඹ ආපු ගමන.... Highly Appreciate your Willingness of Giving !!

    • @රටවෙනුවෙන්ඇත්ත
      @රටවෙනුවෙන්ඇත්ත 3 ปีที่แล้ว +1

      ඔව් ඔව් පට්ට කැරියෙක් ඇල්පිටියෙ අටකොහොටෙ ගිහින් බල්හන්.මුගෙ තාත්තා වෝල් රෙකෝඩ් තියලා ගන්ජා විකුණලා ඇල්පිටියෙ පොලීසියේ .නොම්මරේ කිව්වොත් ගමම දන්නවා

    • @රටවෙනුවෙන්ඇත්ත
      @රටවෙනුවෙන්ඇත්ත 3 ปีที่แล้ว +1

      ඔව් ඔව් පට්ට කැරියෙක් ඇල්පිටියෙ අටකොහොටෙ ගිහින් බල්හන්.මුගෙ තාත්තා වෝල් රෙකෝඩ් තියලා ගන්ජා විකුණලා ඇල්පිටියෙ පොලීසියේ .නොම්මරේ කිව්වොත් ගමම දන්නවා

    • @mayon24
      @mayon24 4 หลายเดือนก่อน

      ​@@රටවෙනුවෙන්ඇත්ත😮
      Aut.rt your 😢yllllllll0p111q11

  • @milanshehanaravinda7221
    @milanshehanaravinda7221 5 ปีที่แล้ว +6

    අයියාගේ අභියෝගය ජය ගැනීම සාර්ථකව කරගෙන තියෙනවා .අයියාගේ මනුස්සකමඅපිට පෙනෙනවා අයියාට ජෙසු පිහිටයි බුදු සරණයි

  • @jayadaninavaratnam5994
    @jayadaninavaratnam5994 5 ปีที่แล้ว +3

    ඒ කතාවේ තත්පරයක්වත් මග හැරියේ නැහැ හැම දේම අහගෙන හිටියා මං ගොඩක් ඇහුම්කන් දෙන්න කැමති කෙනෙක් මේක අහන් ඉන්න කොට මට දැනුනේ මගේම කෙනෙක් උන සිදුවීමක් වගේ හදවතට ගොඩක් දැනුනා අයියේ මන් ගොඩක් දැකලා තියෙන්නේ වැරදි පාරේ යන අයට හරි යනවා කියලා ඒත් ඒක වැරදි ආගම දහමත් එක්ක හරි විදිහට ජීවත් වෙන්න පුළුවන් නම් කවදාවත් වරදින්නේ නැහැ කියලා අයියේ ඔයා අද ඔප්පු කරලා තියෙනවා ඔයාට ජයෙන් ජයම වේවා අයියේ ජාති ජාතිත් පිං අයියේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @IamIndika
    @IamIndika 5 ปีที่แล้ว +3

    අම්මෝ මෙච්චර දුක් විදපු උත්සාහවන්තයෙක් .. හිතට මාරම සතුටුයි. channel එකටත් ස්තුතියි .. මේ වගේ මිනිස්සුන්ගේ ජිවිත කතා අපිට අහන්න දකින්න දෙනවට ..

  • @madusankaseumini1202
    @madusankaseumini1202 4 ปีที่แล้ว +9

    ප්‍රියාන් ඔයාට නිදුක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා ගොඩක් ආදරෙයි බුදු සරණයි

  • @rukmanipardeep9805
    @rukmanipardeep9805 5 ปีที่แล้ว +72

    ඔයාට නිදුක් නිරෝගි සුවය ලැබේවා අාදරෙයි බුදුසරණයි!!

    • @lararajakaruna3544
      @lararajakaruna3544 5 ปีที่แล้ว

      එක තැනකදී මේ පුද්ගලයා කියනවා දවස් තුනක් බස් හෝල්ට් එකක නිදියගෙන ඉන්නවා තමන් ලැබුනු රුපියල් 90,000 ක මුදල බෙදාගන්න..
      දෙවියොත් දණ ගහලා වඳිනවා.... මේ මනුස්සකමට... මොකද දෙවියො පිං ඉල්ල ගන්නේ මේ වගේ අයගෙන්... ඔබ මේ විදිහට යනතුරු කිසිදා වරදින්නේ නෑ..

    • @priyanpushpakumara-priyang3458
      @priyanpushpakumara-priyang3458 4 ปีที่แล้ว

      ඔබටත්.

    • @niroshadilrukshi1374
      @niroshadilrukshi1374 ปีที่แล้ว

      @@priyanpushpakumara-priyang3458 අයියේ මාත් ගොඩක් අසරණ කෙනෙක් උදව් කරන්න පුළුවන්ද තෙරුවන් සරණයි ඔයාටත්,පවුලේ සියලුම දෙනාටත් 🌹🌹👍✈️✈️

  • @charithbuddika9400
    @charithbuddika9400 4 ปีที่แล้ว +2

    අයියේ ඔයා නියම සිංහලයෙක්...ඔයා මන් ගරු කරන කෙනේක් අයියේ හදවතින්ම...මන් සුබ පතන්වා ඔයාගෙ වැඩ පිලිවෙලට සර්තකව කරගෙන යන්...බුදු සරණයි..

  • @ireshupawansha3088
    @ireshupawansha3088 5 ปีที่แล้ว +16

    තව කෙනෙක් තරහ ගත්ත පලියට අපි තරහ ගන්න හොඳ නැහැ ..එක ඇත්ත..ඔයාගේ මේ යහපත් සිතුවිලි ඔයාගේ මුළු ජීවිතේම කෙළිය කරාවි..බුදු සරණයි ..ඔබට ..

    • @indranibellana5593
      @indranibellana5593 5 ปีที่แล้ว +1

      Good

    • @tharushanuwanthilaka5388
      @tharushanuwanthilaka5388 4 ปีที่แล้ว

      Aiye oya a gaman gane godak satutui. Dupathage duka danne dupath tawe kenekuge dukak terena manushayekta. Me rate danaweth minisu tathare aiya godak utum kenek

  • @sithariebentharavithana9388
    @sithariebentharavithana9388 5 ปีที่แล้ว +2

    ඔබෙන් බොහෝ දේ ඉගෙන ගත්තා ජීවිතේ අලුතින්ම හිතන්න .. විශ්වාසයක් ඇති වුණා ඊයේ පෙරේදා සුළුවෙන් පටන් ගත් ව්‍යාපාරය කොහොම හරි ගොඩ නගාගන්න.තව තවත් ආධ්‍යාත්මිකව සහ ව්‍යාපාරිකව දියුණු වන්නට නිදුක් නීරෝගී ශක්තිය වාසනාව ලැබේවා ඔබට.

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 5 ปีที่แล้ว +124

    Ada කාලේ ඔබ වැනි මනුෂ්‍යත්වය පිරි පුද්ගලයන් සොයා ගැනීම බොහෝ අසීරු ඔබට දළදා සමිදු පිහිටයි

    • @රටවෙනුවෙන්ඇත්ත
      @රටවෙනුවෙන්ඇත්ත 3 ปีที่แล้ว

      අනේ පකෝ ගිහින් බල්හන් ඇල්පිටියෙ අටකොහොටෙ නවදගල ඉස්කොලේ තාප්පෙ.

    • @bluecaptraining9889
      @bluecaptraining9889 3 ปีที่แล้ว

      @@රටවෙනුවෙන්ඇත්ත අනේ උබ ගිහින් එතන වැලලියන් මිනිස්සුන්ට සලකනවනම් එච්චරයී

  • @sureshpriyankara2926
    @sureshpriyankara2926 4 ปีที่แล้ว +4

    නිදහස් නිහතමානී මනුස්සයෙක් ...
    තෙරුවන් සරනයි සහොදරයා ... ජය වේවා ❤🌸🙏

  • @fghqwe927
    @fghqwe927 5 ปีที่แล้ว +122

    කවදාවත් මුල අමතක නැති නියම මනුස්සයෙක් අයියෙ

    • @රටවෙනුවෙන්ඇත්ත
      @රටවෙනුවෙන්ඇත්ත 3 ปีที่แล้ว

      පක තමයි.ගිහින් බලහන් ඇල්පිටියෙ අටකොහොටෙ .නවදගල ඉස්කෝලේ තාප්පෙ අත්තිවාරම දාලා අවුරුද්දක් .ආන් තාප්පෙ පැල වෙලා.මූ නොම්මරේ පවා මාරු කරලා.

    • @bluecaptraining9889
      @bluecaptraining9889 3 ปีที่แล้ว +2

      @@රටවෙනුවෙන්ඇත්ත උබගෙ ඉරිසියාවක් තියෙන්නේ.. තාත්තලා කරපුවා අපිට වැඩක් නෑ දැන් මේ මනුස්සයා මිනිස්සුන්ගේ දුක දන්නවා මිනිස්සු මේ මනුස්සයාගේ හදවත අඳුරනවා ඒ ඇතී, උබ කාරන්නේ උබගේ දෙමව් පියන්ටත් නින්දාවක්.

    • @OsheeAshiliya-uk2wr
      @OsheeAshiliya-uk2wr 4 หลายเดือนก่อน +1

      Mula mathaka kenekkkk

  • @ganganisha5767
    @ganganisha5767 5 ปีที่แล้ว +2

    ඔබ ගැන ගොඩක් සතුටුයි Priyantha මල්ලි . ඔබේ අවංක කම,උත්සාහය , කැපවීම හා උනන්දුව ගැන අගය කරනවා . ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා . තෙරුවන් සරණායි

  • @chambikaka4309
    @chambikaka4309 5 ปีที่แล้ว +309

    මෙ ලොකේ රජ කෙනෙක්වත් නොකරන උදවිි උපකරන ඔබට දෙවියන්ගෙ ආශිර්වාදය ලැබෙිවා

    • @jakejakey7914
      @jakejakey7914 5 ปีที่แล้ว +2

      Piyan mahaththayo mata oda gawa rakiyawak dannako oda daviyak

    • @shantisoma4042
      @shantisoma4042 5 ปีที่แล้ว +1

      oba utumma tiyaga seli kenek mama obatuma godak agaya karana kenek duppath ayata salakana kenek man meda pradiga sewaya karana kenek oba tumage weda satahanak balanawa ape lankawe samahara minisu mona taram hoda kallata hodak lebenne nehe namuth oya buddimath kenek melawa. paralowa dekatama obe jeewitaya yahapath wenawa

    • @lnkaq3524
      @lnkaq3524 5 ปีที่แล้ว +2

      Budusarni මල්ලිට

    • @rashmikwt9335
      @rashmikwt9335 5 ปีที่แล้ว

      Mage putha oyge Naber aka denko mta ona puthe oyagen aka udauwak ae mage mage puthata hari margaye yanna udaw9 ona mage daruwa ahinsakai

    • @حصهحصه-ج5ن
      @حصهحصه-ج5ن 5 ปีที่แล้ว +2

      Priyan deviyeki dirgau obata

  • @surangahemachandra
    @surangahemachandra 5 ปีที่แล้ว +76

    කියන්ඩ තියන දේ ලැජ්ජාවක් නැතුව පැකිලීමකින් තොරව කියනවා.. ආඩම්බරයි 🙏🙏🇱🇰🇱🇰💪💪

    • @sarathsenanayaka3817
      @sarathsenanayaka3817 5 ปีที่แล้ว +1

      Oya nam budun daeka niwan dakinawa mahtthayata..B..S

    • @sarathsenanayaka3817
      @sarathsenanayaka3817 5 ปีที่แล้ว

      mamath goodak duk vidapu kanak oyaga kathwa ahnakota kadulu anawa mahthya mama pasuwa katha karan nam oyata sieyalu davi pihitaei...

    • @mavisdawson797
      @mavisdawson797 4 ปีที่แล้ว

      Can you help me I am a widow no children living in a annex,can you build a small house for me, with only basis facilities,but I don't want to own, but past it to another widow,God bless you

    • @priyanpushpakumara-priyang3458
      @priyanpushpakumara-priyang3458 4 ปีที่แล้ว

      ස්තූතී

  • @fghqwe927
    @fghqwe927 5 ปีที่แล้ว +182

    අයියේ යෝද බල යෝද ශක්තිය ලැබේවා .හැමදාම ආදරෙයි බුදු සරණයි

    • @lahirusadaruwan737
      @lahirusadaruwan737 5 ปีที่แล้ว +4

      ඔයාට බුදු සරණයි මල්ලි අදුනාගන්න කැමතියි.

    • @tharindaitsme
      @tharindaitsme 5 ปีที่แล้ว +2

      Meewanapalanesiridhamalankaratero

    • @nadeecreations2509
      @nadeecreations2509 5 ปีที่แล้ว +2

      priyan sir respect u.👍😊obe manussakama aththatama awankawama bohoma agei..👍

    • @GeethaGeetha-un3kz
      @GeethaGeetha-un3kz 4 ปีที่แล้ว

      Jesu.pihitai.oyata.

    • @priyanpushpakumara-priyang3458
      @priyanpushpakumara-priyang3458 4 ปีที่แล้ว +1

      Thank you

  • @සකුසකුනි-ෆ1ප
    @සකුසකුනි-ෆ1ප 5 ปีที่แล้ว +8

    මගෙ ඇස් දෙකට කදුලුත් ආවා හිත හොඳයි කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ තෙරුවන් සරණයි හැමදේමටම

  • @stpjayarathna2685
    @stpjayarathna2685 5 ปีที่แล้ว +90

    ප්‍රියාන් මැණික්
    ඔයා මුලින්ම අර මාමාට කළ උදව්ව (50,000) තමයි ඔයාට පිහිට උනේ. විශ්ව ශක්‌තිය තමයි ඔයාට පිහිට උනේ.
    ඔයා බය නොවී දිගටම යන්න.
    ඔබට ජය !!!!!!!!

    • @maheshranashingha4074
      @maheshranashingha4074 4 ปีที่แล้ว

      Àaa

    • @chamindaperera3129
      @chamindaperera3129 4 ปีที่แล้ว

      harima lassana kathawak. surangana kathawak wage lassanai

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 4 ปีที่แล้ว

      Aiyya piyan Aiyaga 4n nana aka thiyanawa awanna

    • @chamindaperera3129
      @chamindaperera3129 4 ปีที่แล้ว

      @@nawathenatv-tv5252 , math hoyanawa kollo, danna kenek hamba wune ne thama

    • @chandrakanthi1277
      @chandrakanthi1277 3 ปีที่แล้ว

      ඔයා.පුතේ.නොබියව.කතාකරවටසතු ටුයි.

  • @ChameeraMudannayake
    @ChameeraMudannayake 3 ปีที่แล้ว +4

    මිහිපිට දෙවිවරු ඉන්නවා කියන්නේ ඇත්ත තමා .. ❤ වරදින්න එපා කවදාවත් මේ මනුස්සයට

  • @Sanjeewa_nisal2
    @Sanjeewa_nisal2 5 ปีที่แล้ว +51

    නිවේදිකාවක් විදියට ඔබේ ඉදිරිපත් කිරිම අගෙයි....සුබ පැතුම්

    • @nisharadilshani9287
      @nisharadilshani9287 4 ปีที่แล้ว +1

      Ape sissathwa pradanayak thiyenawa pasal sisun 35ta.eda obagen mokuth on ne puluwan awith yanna puluwanda edata.mokada oba apata adambarayak mahaththayoo.edata ape e lamai tikata puluwan nam obe wachna kipayak ahanna denna eka apata lokuu deyak mahaththaya .godaaaak pin puluwan nam.oba wage aya wenuwen deviyoth namaskara karanawa mahaththaya .oba labana athme nam dewiyek wenawaamai .hema dama oya gathi una reka gena inna mahaththaya .ikman bawayaka diiima uthum niwan maga pasak wewaaaa kiyala bosath unethi obata pathanawaaa

    • @AnushiHakmanage
      @AnushiHakmanage 4 ปีที่แล้ว +2

      Sthuthiy Suresh 😊

  • @manjulashone1218
    @manjulashone1218 4 ปีที่แล้ว +3

    අයියේ ඔයාගේ ක්‍රියා වැඩ පිළිවෙල අපිත් කාලයක් තිස්සෙම දැක්කා. ඔයා අන්ත අසරණ මිනිස්සුන්ට උදව් උපකාර අනන්තවත් කරා. මේ ජාතියේ පිනට උපන් දරුවෝ ඔයාලා. ඔයාගේ අම්මා දේවතාවියක් ඔයා වගේ පිං වන්ත දරුවක් මේ සමාජයට දායාද කිරීමට වාසනවනත්ත උනා. අයියේ ඔයාටත් ඔයාගේ අම්මටත් දිර්ගයුෂ පතනවා.

  • @sajisoysa8244
    @sajisoysa8244 4 ปีที่แล้ว +4

    නරක මිනිස්සු ආශ්‍රයෙන් මිදෙන්න අයියා...ඔයාට ජයසිරිමා හාමුදුරුවන්ගේ පිහිටයි ....

  • @kumudini4143
    @kumudini4143 2 ปีที่แล้ว +2

    ප්‍රියංග පුතේ ඔයාට දවසෙන් දවස හරි යන්න ඕන. දර්මය අනුවම ජිවත් වෙන්න පුතාට තෙරුවන් සරණයි හැමදාම අසරණ අපිහිට වෙන්න 🙏🏻

  • @nishanthakumara8799
    @nishanthakumara8799 3 ปีที่แล้ว +4

    ලෝබ නැතිව ගරැ කරන සුපිර චරිතයක්.මුල මතක කෙනාට කවදාවත් වරදින්නෙ නැ.❤️❤️❤️❤️❤️Bs

  • @sumithrakotinkaduwasumithr1513
    @sumithrakotinkaduwasumithr1513 5 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏 බුදුසරණයි සියලු දෙව්පිහිටයි ප්‍රියාන් සහෝදරයා ඔබේ ව්‍යාපාර කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ජයවේවා 🙏 🙏 🙏 🙏

  • @chanakagamage5074
    @chanakagamage5074 5 ปีที่แล้ว +32

    දුප්පත් අසරණ අහිංසක මිනිස්සු වෙනුවෙන් අවංකව හඩවතින්ම කරන උදව් උප කාර කරන අපේ ප්‍රියාන් අයියා අපිට මහා සම්පතක් ....අපි හැමෝම අයියාට හදවතින්ම අදරෙයි.....කවදා හරි දවසක මෙ මුලු රටේම ඉන්න දුප්පත් මිනිස්සු වෙනුවෙන් දැන් කරනවා ටාත් වඩා වැඩි වැඩියෙන් උදවු උපකාර කරන්න අපේ අයියාට සක්තිය දහිරිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ...දළදා හාමුදුරුවන් වහන්සේගේ පිහිටි ආරක්ෂාව ලැබේවා .තෙරුවන් සරණයි අයියාට ...

    • @keerthilathaalvitigala1696
      @keerthilathaalvitigala1696 2 ปีที่แล้ว

      Priyan,mama,nawa,katha,leyanawa,mamaleyannam,kathawa,keyanna,ape,meet,vamu,mata,lassanata,leyanna,puluwani

    • @uddikadushmantha7248
      @uddikadushmantha7248 2 ปีที่แล้ว

      Priynga aiya oyawa hmba wela tikak kata karnna awstawak danna pulu wannda b s

  • @chamilajayasinghe7789
    @chamilajayasinghe7789 5 ปีที่แล้ว +24

    විශිශ්ටයි ....මිනිසෙකුට කළ නොහැකි දෙයක් නොමැති බව පසක් කළ ඔබට, තෙරුවන් සරණයි .....

  • @wasanthakumarataru3933
    @wasanthakumarataru3933 5 ปีที่แล้ว +64

    පිුයන්ග කියන්නේ මම දැකපු මිහිපිට ඉන්න එකම දෙවියා,ඔහුයි,,තෙරැවන් සරණයි ඔබ නිදුක් නිරෝගී වෙිවා,පිුයන්ග සහෝදරයා,,,,

    • @deepthiatthanayaka6756
      @deepthiatthanayaka6756 4 ปีที่แล้ว

      Tawa thawath shakthiya dahirya labewa obata pin budusaranai

    • @rejithasenadi6121
      @rejithasenadi6121 4 ปีที่แล้ว

      Awankawama

    • @shalukasithum8012
      @shalukasithum8012 3 ปีที่แล้ว

      Mam aiyage vidiyo baluwe ad godak satutak danuna balna kota budu sarnai aiye oyata

  • @MimiMimi-pd1bo
    @MimiMimi-pd1bo 2 หลายเดือนก่อน

    ඔබේ අවංක බාවය ඔබතුමාව ඉහලටම ඉස්සුවා, නිරෝගිමත් ජීවිතයක් වේවා කියා ප්‍රාර්තනා කරනවෙ ඡේසුස්වහන්සේගේ නාමයෙන්🙏

  • @ronaldscallon1636
    @ronaldscallon1636 5 ปีที่แล้ว +22

    එකපාරම හිතුවෙ අර දෙරෙනේ පිස්සු ඩිල්කා වගේ..😃😃 නොබලා ඉන්ඩ හිතලා ආපහු බැලුවා සුපර්..👍👍 ප්‍රියාන්ව හරියටම ඉන්ටව් කරපු කෙනා ඔබ තුමිය...ඔබට ජය..❤️❤️❤️

    • @AnushiHakmanage
      @AnushiHakmanage 5 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😁

  • @dilkushanwickramasinghe8454
    @dilkushanwickramasinghe8454 5 ปีที่แล้ว +21

    අරුත්බර සේවයක් කරන්නට ඔබට සවිය බලය දිරිය සහ නිරෝගී සුවය ලැබේවා .

    • @nimashadilrukshi8930
      @nimashadilrukshi8930 3 ปีที่แล้ว

      Mata priyan menik sarge namber denawada

    • @niroshadilrukshi1374
      @niroshadilrukshi1374 ปีที่แล้ว

      @@nimashadilrukshi8930 අනේ ඔයාට මේ අයියාගේ number එක දුන්නාද ඔයාලග තියෙනවාද 👍👍✈️✈️

  • @chanaka69mathews3
    @chanaka69mathews3 5 ปีที่แล้ว +5

    මහත්තයෝ ඔබ තුමාට මතකද දන්නෙ නෑ එක කොල්ලෙක් කතා කරලා කිව්වා ඒ කොල්ලගෙ තාත්තට බයිපාස් එකක් කරන්න වෙලා කියල.උදව් ඉල්ලුවම ඔබතුමා කිව්වෙ අවුරුදු 50ට වැඩිනම් මම උදව් කරන්නෙ නෑ කියල.අවුරුදු 50 ට වැඩිනම් ඒක ජීවිතයයක් නෙවේද.මේකෙ සමහර කමෙන්ට් දැක්කම ඒ මිනිස්සු ගැනම දුකයි.පේන දේ ඉක්මනට විශ්වාස කරනවා.බල්ලන්ට කෑම එකක් දීලා ඒක fb දානවා.ලක්ශ ගනන් දීලා සෝශල් මීඩියා කාරයන්ට කැමරා අරන් දෙනවා.ඒ උනාට අවුරුදු 50ට වැඩි මනුස්සයෙක්ගෙ ජීවිතේ ඔබ තුමාට වටින්නෙ නෑ.මිනිස්සුන්ට උදව් කරන්න ඒක හොඳ ක්‍රියාවක් හැබැයි වයස් සීමාවක් නැතුව තරාතිරම නොබලා උදව් කලානම් වටිනවා.මොකද තියෙන මනුස්සයෙක් උදව් ඉල්ලන්නෙ නෑ.අසරණ මනුස්සයෙක් තමයි උදව්වක් බලාපොරොත්තු වෙන්නෙ..
    තමන්ගෙ තාත්තට ඒ වගේ තත්වයක් උදා උනා නම් ගොඩක් උන්ට මම කියපු දේ තේරෙයි.දායක සභාව රෙද්ද උස්සන් එන්න එපා දැන්

  • @deshapriya.asanka119
    @deshapriya.asanka119 2 ปีที่แล้ว +1

    අපේ ලන්කාවෙ මිනිසුන් සියලුම දෙනාට හොද ආදර්සයක් පියාන් අයියේ ඇත්තටම වටිනවා ඔබට ජය වේවා දිර්ගායුෂ ලැබේවා බුදු සරණයි ❤️❤️❤️🙏💐🌷🌹🌹❤️🙏💐🌷❤️❤️🙏

  • @with3915
    @with3915 5 ปีที่แล้ว +4

    අවන්කෙන්ම එ කතාවෙ ගන්න දෙවල් ගොඩක් තියනවා.. බුදු සරනයි අයියේ..

  • @susiranawarathna
    @susiranawarathna 4 ปีที่แล้ว +2

    ඔබතුමාගේ ජීවිත කතාවෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

  • @ireshupawansha3088
    @ireshupawansha3088 5 ปีที่แล้ว +45

    ඔබගේ හදවතින්ම ඔබ කතා කරන්නෙ ..ආසඉ අහන් ඉන්න ..ජීවිතය ට ජය ගෙනෙන මාවත ඔබ හදාගෙන ඉවරයි ..💖💖👉👉👉👉👍👍👍👍👍👍🌺🌺🌺

  • @wimukthilakshan7082
    @wimukthilakshan7082 4 ปีที่แล้ว +8

    සතුටින්ම ඉන්න මාමේ . ඔයාට කවදාවත් වරදක් වෙන්නේ නෑ❤️

  • @mallikamallika172
    @mallikamallika172 5 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා අදහස් කෙනෙකුට දියුණුවෙන් හොඳ අදහසක් බුදු සරණයි වටිනා පුද්ගලයෙක්

    • @kumarisadik5933
      @kumarisadik5933 5 ปีที่แล้ว

      mlli oya dk vidpu kenk at oya mea karna uodu walta oyata godk pn

  • @samusamu8607
    @samusamu8607 5 ปีที่แล้ว +3

    බුදුසරනයි..මෙවැනි මිනිසුන් තව තවත් අපේ රටටබිහිවේවා..ජේසු පිහිටයි

  • @lohitasampath3371
    @lohitasampath3371 5 ปีที่แล้ว +4

    හිතට දැනෙන ජිවිත කතාවක්..අපි මොනවද මෙ දුක් කියල විදින්නෙ....තව තවත් දිව්නු වෙන්න ඔන අය්යෙ ඔයා...

  • @thiliniranasingha6368
    @thiliniranasingha6368 3 ปีที่แล้ว

    ඔයා හරිම නිහතමානී කෙනෙක් මල්ලි ඔයාට මුළු ලංකාවේ සියලුම දෙනාගෙ ආශිර්වාදය තියෙනවා. තවත් දියුණු වෙන්න අසරණ අයට පිහිට වෙන්න. ඔයාට තෙරුවණ් සරණයි .

  • @chandraathukorala3442
    @chandraathukorala3442 5 ปีที่แล้ว +19

    ඔබගේ මනුස්ස කමයි අවංක කමයි නිසයි පුතෙ ඔබ අද ඔතන ඉන්නේ.ඔබට තුණුරුවන්ගේ පිහිටයි.දීර්ඝායුවේවා !

  • @heenmanekarani9970
    @heenmanekarani9970 5 ปีที่แล้ว +1

    ඔබ දියුනුවට ආපු ගමන් මාර්හය ජනතාවට පමනක් නොව ලොකයටම වැදගත් පනිවඩයක් තෙරුවන් සරනයි

  • @samsungduos1212
    @samsungduos1212 5 ปีที่แล้ว +10

    අපේ පියන්ත මල්ලි ඔයා අපේ මයි එල දකුනෙ තවත් ආදරෙයි බුදු සරණයි මල්ලි

  • @kasunuthpala2300
    @kasunuthpala2300 5 ปีที่แล้ว +5

    Sundara sarala manussyek... Respect you bro! Your every single word motivate us a lot.... Thankyou.

  • @gayanthiekuruppu1530
    @gayanthiekuruppu1530 5 ปีที่แล้ว +5

    ඒකරපු දේවල් වල විපාක (පින් ) තමයි පලදෙන්නෙ තෙරුවන් සරණයි

  • @GOLD1234-v4k
    @GOLD1234-v4k 4 ปีที่แล้ว +1

    හැමෝටම වටින වචනයෙන් කියන්න බැරි තරං වටිනා වැඩ සටහනක් කෙනෙකුට හැදෙන්න හොද ආදර්ශයක් මෙය ඔබට පිං මහත්මයානනි

  • @rebeltvsrilanka3028
    @rebeltvsrilanka3028 5 ปีที่แล้ว +16

    Video eka anthima wenakn baluwa ජීවිතේට ගොඩක් වටින කථාවක්..

  • @hsjaya5468
    @hsjaya5468 4 ปีที่แล้ว +2

    You are Blessed.I also have helped alot of people and today I am also blessed.

  • @surangahemachandra
    @surangahemachandra 5 ปีที่แล้ว +66

    Unlike කරපු පරයො කවුද.? 🙏🙏🙏👏👏

    • @indrafb1438
      @indrafb1438 5 ปีที่แล้ว +2

      Joules people 😢😢😢😢

    • @prasad91maduranga59
      @prasad91maduranga59 5 ปีที่แล้ว +6

      ඒ ඇත්ත කතාව දන්න උන් වෙන්නැති..
      ඒ ගැන හොයන්නෙපා..
      ඒව අතීත් කතානෙ..
      වැඩක්නෑ

    • @dumindakumara5339
      @dumindakumara5339 5 ปีที่แล้ว +2

      Pon namba.aka.danna.kanak.ennawada

    • @Forexkade
      @Forexkade 5 ปีที่แล้ว +1

      Dislike තමා හරි වචනෙ

    • @technology3197
      @technology3197 5 ปีที่แล้ว +3

      Hambayo bro......🔫🔫🔫

  • @lakshithaerangabandara585
    @lakshithaerangabandara585 5 ปีที่แล้ว +1

    මුල අමතක නැති නියම මනුස්සයෙක්, අදරේයි ප්‍රියන් අයියා ඔයාට හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා

  • @chinthakasam9040
    @chinthakasam9040 4 ปีที่แล้ว +3

    I really admire your honestly. Thats trhe KEY point of your success!!! all the best Priyan. Positive thinking is the other point. NOT GOD.

  • @n.gchami9944
    @n.gchami9944 4 ปีที่แล้ว +2

    ජාතියෙ පිනට පහල වූ දෙවියෙක් ඔබ තුමා.. ඔබ තුමාටත් ඔබගෙ දෙමාපියන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා....🙏🙏🙏🙏🙏👍👍👍👍💖💖💖💞💞💞💞💞🌷🌷🌷🌷🌷

  • @josephnargiht9169
    @josephnargiht9169 5 ปีที่แล้ว +5

    Good Evening Piyanange tunurwan Saranai! Jayan jayama wewa and Godak pin lebewa jesupihitai obeta.
    God Bless you and your family members...

  • @randikaaa3511
    @randikaaa3511 5 ปีที่แล้ว +1

    ඔබ කරන මෙහෙවරට ගොඩාක් පින්.තව තවත්.ඔබට ශක්තිය ලැබේවා තෙරුවන්.සරනයි

  • @madushasandamal2950
    @madushasandamal2950 3 ปีที่แล้ว +3

    බුදුසරණයි ප්‍රියාන් අයියෙ ❤ 🙏❤

  • @srilanka4008
    @srilanka4008 5 ปีที่แล้ว +1

    ඔයා තව තවත් දියුණු වෙන්න ඕන .බුදු සරනයි සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා .💐💐💐💐💐💐💐💐🙏

  • @chathuraviraj7990
    @chathuraviraj7990 5 ปีที่แล้ว +13

    ❤️👌🏿#___Good___ Luck___Sir..,
    තුණුරුවන් සරණයි..!!!

  • @nandarathnayaka6294
    @nandarathnayaka6294 4 หลายเดือนก่อน

    ප්‍රියාන් මල්ලි ඔයාගෙ දියුණු ව වරතමානයට ඉතාම ආදරනිය ආද්‍රර්සමත් ගොඩක්ම සන්තොසයි ඇග හිරි වැටුනා එ කතාව අහද්දි කැමතිනම් අපිටත් උදව් කරන්න මහත්තයා බුදු සරණයි

  • @madushadilshan4608
    @madushadilshan4608 4 ปีที่แล้ว +3

    ජීවිතේ හදාගන්නවනම් නියම පාඩමක්💓

  • @zeroz9726
    @zeroz9726 4 ปีที่แล้ว +1

    ලැබෙන්නෙත් නොලබෙන්නෙත් කලින් හෝ මේ ආත්මයේ කරපු කර්ම අනුවයි. සුදුසු කාලය පැමිණිවිට මේ දුක්කිත සංසාර ගමන කෙලවර කරන මාර්ගයට පිවිසෙන්න. ඒ සඳහා උපකාර කරන වලස්මුල්ලේ ගුණරතන, දික්කුම්බුරේ සුභුදී, පිටිගල ගුණරතන, උඩඊරියගම ධම්මජීව වැනි ධර්මය අවභෝධ කරගත් ස්වාමින් වහන්සේලා කොතෙකුත් ඉන්නවා.ඔබට ඒ පරම සැපත ලැබීමට වාසනාව උදාවේවා!

  • @jeewarajapaksha9376
    @jeewarajapaksha9376 5 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි දළදා සමිදු පිහිටයි ඔබට ප්‍රියාන් මහත්මයා

  • @محالمحال
    @محالمحال 5 ปีที่แล้ว +2

    නිහතමානී අවංක පුද්ගලයෙක් ඔබ ඔබට සමන්දෙවිපිහිටයි

  • @lalithakmeemana5249
    @lalithakmeemana5249 4 ปีที่แล้ว +4

    මුළු ලංකාවේම් සංවේදී මිනිස්සු ඔබ‍ට ආදරෙයි. එත් ඔබ පරදින්න යන්නේ දඩාවතේ යන තුට්ටු දෙකේ බල්ලන්ටයි බැල්ලියන්ටයි. පරාජය බාර ගන්න එපා.

    • @blak7629
      @blak7629 4 ปีที่แล้ว

      අසරන කෙ නෙකුට පිහිටක් වෙන්න බැරිද නොම්බරය දානවද

  • @ismailhaneem9428
    @ismailhaneem9428 3 ปีที่แล้ว +2

    😇😇😇😇 your positive impact is a great turning point in your life all the best

  • @nilminikusum8704
    @nilminikusum8704 5 ปีที่แล้ว +50

    මල්ලි ඔයාට ජයේන් ජයවේවා ඔයාට දළදා සම්දු පිහිට

    • @ashukakusmalata4090
      @ashukakusmalata4090 5 ปีที่แล้ว

      Budu saranai mhttayo ඔයාට dalada samidu phta arassawai

    • @pathmalankahattearacathcah9338
      @pathmalankahattearacathcah9338 4 ปีที่แล้ว

      Piyan.malli.mata.nàmbar.aka.danne,.mama.imo.ak3.ennawa.ssn.kiyala.màta.call.akak,danne pilis

  • @امطلالالعرادة
    @امطلالالعرادة 5 ปีที่แล้ว +2

    ආසයි.කතාව.අහන්.ඉන්න.හරිම.නිහත.මානි.අවංක.හදවතක..පිවිතුරැ.වදන්.බූදූ.සරනයි.දිගූ.ගමන්.යන්න.සදා.කාලේම.රටට.ණයක්.නැති.විර.පිං.කදක්..

  • @Don-jm9qm
    @Don-jm9qm 5 ปีที่แล้ว +9

    Your the Reyal Buddhist person, I Respect you brother, we also helping for Sri Lankan people as we can, love you keep doing, what you doing, NewZealand harsha

  • @chithranijayasinghe7708
    @chithranijayasinghe7708 5 ปีที่แล้ว +1

    ඔබ ඉතාමත් ආදර්ශමත් චරිතයක්. තව තවත් දියුණුවට පත් වේවා! තෙරුවන් සරණයි !

  • @tharushiamaya8633
    @tharushiamaya8633 5 ปีที่แล้ว +6

    මගේ අයියට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා බුදුසරණයි අයියේ

  • @amarasinghakarunarathna2593
    @amarasinghakarunarathna2593 3 ปีที่แล้ว +1

    හැබැයි මම ගොඩාක් විස්වාස කරන කෙනෙක් පිුයාන් මැනික් අයියාගේ කතාව 👍👍👍👍👍👍😘😘😘😘😘💘💘💘💘💋💋💋💋💋

  • @siriwardana4959
    @siriwardana4959 5 ปีที่แล้ว +4

    අද කාලයට ගැලපෙන අහන්න ඕන ඉතා හොද කතාවක් ... tou tubersල කරනවනම් කරන්න ඕන මෙන්න මේව. අහන කෙනෙකුටත් හැදෙන්න දෙයක් තියෙනවා .

  • @anuradhamadushani6242
    @anuradhamadushani6242 4 ปีที่แล้ว +1

    Age හයියක් උත්සාහය tiyanwa nm monwada apita laben ne nathtee කාගෙන්වත් උදවු onee na nee thammag ජීවිතේ තමන්ම thamai goda naga ganda oneee. Budu saraniii ada සමාජයේ tiyana lokuma වැරැද්ද මිනිසුන් සල්ලි දැක්කා ma මුල අමතක karan ekkai .e athin oya mula samajatma ආදර්ශයක් aiyee budu saranii hadamda මිනිසුන් udau karanda apita kawada hari ඉතුරු 🙏🙏🙏🙏🙏🙏 wenne e pin විතරයි 😊

  • @ven.vijithananda6555
    @ven.vijithananda6555 5 ปีที่แล้ว +3

    Inspiring! Appreciate the presenter also. She do it very nicely.

  • @sanjeewanifernando1973
    @sanjeewanifernando1973 5 ปีที่แล้ว +2

    සුභ පැතුම්....මට හිතෙනවා දැන් හැමෝම පතල් කපයි කියලා ...😂මට හරිම සන්තෝෂයි..ඔයා ගොඩක් වාසනාවන්තයි..ඒ වගේමයි උත්සාහ ක් ඕනේ..ඔයා ගොඩක් හරි...

  • @lakshikapriya3648
    @lakshikapriya3648 5 ปีที่แล้ว +4

    Kiyana deyak na ඔහු ගැන ආඩම්බරයක් .අපේ rate.කීදෙනකුට උදව් කරනවාද .deparak nohetha..ඔබට යොදා bala ශක්තිය ලැබේවා .priyan...aiya..🙏💐💐💐💐💐💐

  • @malanijk2182
    @malanijk2182 5 ปีที่แล้ว +1

    තන්තෝසයි සනිපෙන් ඉදලා කතා කරන එක ගැන .මහතාට තෙරැවන්සරණයි

  • @tharakamadushan6524
    @tharakamadushan6524 4 ปีที่แล้ว +15

    අයියා නම් දෙවිකෙනෙක ක්

  • @anoma1434
    @anoma1434 4 ปีที่แล้ว

    ඒ හැම වීඩියෝ එකක්ම බලනවා ඔයා ගොඩාක් අසරණ අයට උදව් කරනවා ආසයි ඔයාව සම්බන්ධ කරගන්න මං හිතුවෙ උදව්වක් බලාපොරොත්තුවෙන් සම්බන්ධ කරගන්න විදිහක් නැති නිසා නොම්බර යොදන්න ඇති නිසා මේ විදිහට ඔයාට කොමෙන්ට් දාන්න හිතුවේ මම ඔයා ගොඩක් උදව් කරනවා අසරණ අයට මොනාද උදව්වක් අසරණ පවුලකට බලාපොරොත්තුවෙන් ඇත්තෙන්ම දෙවි කෙනෙක් ඔයා මට ගොඩාක් ගොඩාක් උදවු කරන ඔයාට බුදු සරණයි උත්තරයක් බලාපොරොත්තුවෙන්

  • @dmidassanayakedassanayake1455
    @dmidassanayakedassanayake1455 5 ปีที่แล้ว +3

    May The Triple Gem Bless You !
    Wish you better health !

  • @nobertjvp6892
    @nobertjvp6892 5 ปีที่แล้ว

    Priyanga Malliya, SammaSamBudu saranai!!! Excellent 👍 job Malliya... I live in USA ... I also came to this place through thousands of problems.... Very brave, intelligent powerful, wonderful , pure Sinhalese Buddhist hero..... As Buddhist person, i believe the same.. this is the bitter truth in life.. There is always Karma behind you , and anyone... May the Triple Jemes Blessed you!!!.... You are an example, and adviser to the world ... And you are blessing to our nation....

  • @shaa4280
    @shaa4280 5 ปีที่แล้ว +13

    Priyan අයියාගේ ගම කොහෙද? අම්මා , තාත්තා සහෝදර සහෝදරියන් ඉන්නවද? පවුලේ විස්තර දැන ගන්න ආසයි

  • @sonitasonita8914
    @sonitasonita8914 5 ปีที่แล้ว

    ඔබ හරි නිහතමානි පුද්ගලයෙක් ගොඩාක් දෙනෙක්ට උදවු කරන ඔබට වැඩි වැඩියෙන් ලැබෙන්න ක්යල පුාර්ථනා කරනව නිදුක් නිරෝගී සුවය ලැබෙිවා තෙරැවන් සරණයි

  • @shineysamasundera8956
    @shineysamasundera8956 5 ปีที่แล้ว +6

    Rare ideas of a great gentleman hardly hear which shows “A miracle isn’t winning the lotto, it’s
    believing in yourself.”

  • @nishigamage2213
    @nishigamage2213 5 ปีที่แล้ว +2

    හරිම සංවේදී වැදගත් සංවාදයක්.ජීවිතයට ගන්න ගොඩක් දේවල් තියෙනව.වාසනාවන්ත අනාගතයක් අයියෙ

    • @chandikaposhpakumara476
      @chandikaposhpakumara476 5 ปีที่แล้ว

      Dariyai jiwithea aiyea වාසනාවන්ත අනාගතයක් ,බුදු සරනයි අයියෙ ,අපි නවතගල අයියෙ

  • @virajlakshan5107
    @virajlakshan5107 5 ปีที่แล้ว +10

    ඇයි අපි කෝල් ගත්තහම මම නේවේ කියන්නේ...ඔයා ඔනේම කෙනක්ට කතා කරන්න කියලා ඔයාම නම්බරේ කියනව...ඒත් අපි කෝල් කරාම මම මෙවෙයී කියනවා

  • @subashini6913
    @subashini6913 5 ปีที่แล้ว +2

    ඔයාගෙ පෙර පින් මේ අත්මේ මතු වෙලා තියෙන්නේ මල්ලි ....

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 5 ปีที่แล้ว +3

    සත්‍ය ජය ඉයතයි..🙏 ඔබට තෙරුවන්සරනයි 🙏🙏🙏

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 5 ปีที่แล้ว

    තෙරුවන් සරණයි priyanga ප්‍රියංග පුෂ්පකුමාර මැතිතුමාට සියලු යහපත වේවා! මැතිතුමනි ඔබතුමා දුක සේ දුකසේ දියුණු වාසය ම උපකාර කළ යුතු අයට සභාවෙන් කරන උපකාර අසන් අපටත් පින් සිදුකර ගන්න අවස්ථාව ලැබෙනවා.ඔබතුමා ගෙන් මා ඉතා කාරුණිකව ඉල්ලීමක් කරනවා අපගේ බෞද්ධ උරුමයක් වන මුහුදු මහා විහාරයට ඔබ තුමාට හැකි පමණින් උදව් කරන්න .රට පාලනය කරන එවුන් බලයට කෑදර කමින් ඡන්ද බලාගෙන නැගෙනහිර පළාතේ අපගේ බෞද්ධ උරුමයන් විනාශ වෙන්නට ඉඩ හැර තිබෙනවා .ඔබතුමාට හැකිනම් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න .බුදු සරණයි!

  • @kusumalathavithanage5854
    @kusumalathavithanage5854 5 ปีที่แล้ว +39

    මොන,බල්ලෙක්,ඔබට,අපහස,කලත්,ඔබ,අවංක,හදවතක්,තියන,කෙනෙක්,බල්ලො,බිරුවට,කදු,පාත්,වෙන්නෙ,නෑ

  • @mohamedzarook2438
    @mohamedzarook2438 5 ปีที่แล้ว +1

    God Bless you ... obatumage kathawa Harima Awankai . Good luck

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 5 ปีที่แล้ว +7

    ජය වේවා සම්මා සම්බුදු සරණයි

  • @stschannel7230
    @stschannel7230 4 ปีที่แล้ว

    ඔබ ඇත්තෙන්ම දැහැමි මනුස්සයෙක්. ඔබ සත්‍ය මිනිසෙක්. හැමදාමත් ඔබ රටට වටිනා රත්තරන් මිනිසෙකි 😔😔😔😔

  • @kumariwimalasena5277
    @kumariwimalasena5277 5 ปีที่แล้ว +5

    Oba nam niyama budda puthrayek. Sadu.....sadu.....sadu.....🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sujanigamage7909
    @sujanigamage7909 5 ปีที่แล้ว

    ඇත්තටම අයියේ මටනම් ඔයාව පේන්නෙ මිහිපිට වැඩ ඉන්න ජීවමාන දෙවි කෙනෙක් වගේ.මං හිතෙනවා මට වගේම බොහෝ අයට ඔයාව ඒ වගේ පේනවා ඇති කියල . ඇත්තම කිව්වොත් අයියේ මං දකින අසරණ වුණු ලෙඩ වුණු කාගෙවත් පිහිටක් නැතුව ඉන්න මිනිස්සු දැක්ක ගමන් මට දෙවියන් බුදුන් වගේ සිහියට එන්නේ අයියේ ඔයාව. ඔයා ඒ අය ගැන දැනුවත් වුනානම් අනිවාර්යයෙන් ප්‍රියංග අයියා මේ මිනිස්සුන්ට පිහිට වෙයි කියල මට මතක් වෙන්නෙ ඔයාව. තව තවත් වැඩි වැඩියෙන් ඔයාට ලැබෙන්න ඕනි. යෝධ බල ශක්තිය ලැබෙන්න ඕනි කියල මං ප්‍රාර්ථනා කරනවා අයියේ . බුදුසරණයි....!!!