ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Android සහ iPhone වල Find My Phone වැඩ කරන ආකාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ค. 2021
  • ..
    Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
    මෙන්න ලින්ක් එක ➡️
    ..
    Contact me on - chanux@geek.lk
    Website : ChanuxBro.com
    Facebook : / chanuxbropage
    Instagram : / chanuxbro
    Twitter : / chanuxbro

ความคิดเห็น • 813

  • @ccb91ful
    @ccb91ful 3 ปีที่แล้ว +203

    වැදගත් පුද්ගලයෙකුගෙන්, වැදගත් වීඩියෝ එකක්

  • @suran-gaya
    @suran-gaya 3 ปีที่แล้ว +53

    එලි වෙනකං ඔබ ඔබා හිටියට වැඩක් නෑ..මේ වගේ දේවල් දන්නේ නැත්නම්. Thank you Chanux.

    • @Track-Tec
      @Track-Tec 3 ปีที่แล้ว +1

      #780*775#
      ඩයල් කරොත් phone එක OFF කරලා තිබ්බත් Location එක සිංහලෙන්ම දැනගන්න පුලුවන්

    • @lahiruweerawardana7037
      @lahiruweerawardana7037 3 ปีที่แล้ว +2

      Track Tec kohomada e?

    • @Track-Tec
      @Track-Tec 3 ปีที่แล้ว +2

      @@lahiruweerawardana7037 අන්තිමට phone එක on වෙලා තිබ්බ තැනයි වෙලාවයි ඔයාගේ phone එකෙන් සිංහලෙන්ම දැනගන්න.. මේ වැඩේට අපිට සහයෝගය දෙන dialog ආයතනයට ස්තුතිය..
      අපිව facebook / instagram වල follow කරන්න. ඔබේ ප්‍රශ්න අපිට යොමු කරන්න.

  • @PMmusic2001
    @PMmusic2001 3 ปีที่แล้ว +11

    ඇත්තටම වටිනව අයියෙ මේක ගැන වීඩියෝ එකක් දැම්මට මෙව්ක පෝන් එකේ තිබුනට කරන විදියක් දැන ගෙන හිටියෙ නෑ 😍❤️❤️

  • @nadee_troit
    @nadee_troit 3 ปีที่แล้ว +4

    Chanux අර playstation ගැන කරපු video එකේ plastation එක ගැන පොඩි අඩු පාඩු ටිකක් දැක්කා.
    1. Game එකක් 9000 ක් වගේ ගානකට ගන්න පුලුවන්. නැත්තං used එකක් 3000-4000. ට ගන්න පුලුවන්. හැබැය් game එක ටිකක් පරන වෙනකන් ඉන්න වෙනවා.
    2.disc එක install වෙද්දි data කැපෙනවා කියන එක වැරදි. ඒකෙදි වෙන්නෙ save file එකක් හදා ගන්න එක. මේ save file එකකු සෑහෙන ලොකුය්. මේක සම්පූර්ණයෙන් offline කරන්න පුලුවන්.
    3. සාමාන්‍යයෙන් PC එකක VGA card එක අලුත්ම එක ගැහුවත් උපරිම අවුරැදු දෙකකදි ඒක outdate වෙනවා අනිවාර්යෙන්. නමුත් playstation එකක අලුත් version එකක් එන්නෙ සාමාන්‍යයෙන් අවුරැදු 6-7ට පස්සෙ. එතකන් කිසිම hardware වෙනසක් නොකර ඒ කාලෙටත් එන අලුත්ම games කිසිම lag එකක් වෙන්නෙ නැතුව play කරන්ඩ පුලුවන්.
    4.PC එකක game එකක් install කරන්ඩ කොච්චර අමාරැද ? එක එක ජාතියේ softwares , missing files සැරින් සරේට patch කරන්ඩ ඕනි. ඒත් PS එකේ නිකම්ම disc එක දැම්මා, intall වෙනකං හිටියා, play කරා., simple
    5. අනික වැදගත්ම දේ තමා games. මෙච්චර ගානක් දීලා ගන්නෙ සෙල්ලම් කරන්නනෙ. මේකට එන සමහර games කවමදාකවත් PC එන්නෙ නෑ. මේ සමහර ඒවා sony ලම හදන ඒවා. Uncharted, last of us, god of war , infamous, killzone, වගේ pc එන්නැති සුපිරිම game මහ ගොඩක්. තව sony නොවන games පවා එනවා. GTA හදපු rockstar ලාගේ හොඳම game එකක් red dead redemption 1 ආවේ sony playstation සහ xbox consoles වලට විතරය්. ඔයා gamer කෙනෙක් නම් ඒක ගහලා නැත්තං වැඩක් නෑ !!!
    Chanux මේ එකක්වත් කියන්නැතුව playstation එක අපිට ගැලපෙන්නෑ කියපු එක හරි මදි. අලුත් video එකකින් වත් මේවා කියලා දෙනවන් හොඳය්.... !!

  • @ravindulakshan8023
    @ravindulakshan8023 3 ปีที่แล้ว +163

    Girlfriendව ඇහැරවන්න තමා මම නම් ඕක පාවිච්චි කරන්නේ 😂🤣

  • @arawindasunimal391
    @arawindasunimal391 3 ปีที่แล้ว +21

    ස්තුතියි කව්රුත් කරන්න නොහිතන කව්රුත් දන්නේ නැති වීඩියෝ ගේනනේ Chanux Bro .....

  • @tharushaakalanka
    @tharushaakalanka 3 ปีที่แล้ว +17

    අපි නොදන්න , අපිට වැදගත් වීඩියෝ හැමදාම අරන්
    ඓනවට ,🙏🙏🙏Thank you 🔥

  • @funnyshorts7186
    @funnyshorts7186 3 ปีที่แล้ว +2

    මගේ ජීවිතේ කැමතිම youtuber ඔයා අයියේ......good luck Chanux bro💓

  • @freefirebro6888
    @freefirebro6888 3 ปีที่แล้ว +3

    thank you chanux bro මාමේ මේක ගොඩක් වැදගත් එකක්

  • @ravidissanayake08
    @ravidissanayake08 3 ปีที่แล้ว +3

    මගෙ පාසලේ අපේ ප්‍රදේශයේ කොල්ලෙක් කියන්න ආඩම්බරයි අයියෙ.....all the best

  • @smartys1013
    @smartys1013 3 ปีที่แล้ว +2

    Wow lankawe mama dekapi supirima video editing chanux bro!!!ලංකාව ගැන ආඩම්බරයි bro!!!

  • @JanithMalli
    @JanithMalli 3 ปีที่แล้ว +2

    සිරාවටම වැදගත් video එකක් Keep up Chanux bro🔥💪

  • @heshanlakshitha6474
    @heshanlakshitha6474 ปีที่แล้ว +3

    ඕවා නේ අයියේ වැඩ සුපිරි ඈ ජයවේවා!

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 3 ปีที่แล้ว +14

    ඔය ඔක්කොම කරන්න phone එකේ network connection එක on වෙලා තියෙන්න ඕනෙ..ඒක නිසා always connection එක on එකේ තියාගන්න...great video chanux🙏❤️

    • @Track-Tec
      @Track-Tec 3 ปีที่แล้ว +1

      #780*775#
      ඩයල් කරොත් phone එක OFF කරලා තිබ්බත් Location එක සිංහලෙන්ම දැනගන්න පුලුවන්

    • @chanukamayuranga3982
      @chanukamayuranga3982 3 ปีที่แล้ว +1

      TrackTec e last location ek withrai neda phone ek on wela thibuna

    • @rasikasuranga4540
      @rasikasuranga4540 3 ปีที่แล้ว +1

      Location on karala thiyenna onida

    • @Track-Tec
      @Track-Tec 3 ปีที่แล้ว

      @@chanukamayuranga3982 ඔව්.. අන්තිමට SIM එක ON වුන දිනය සහ ස්ථානය

    • @Track-Tec
      @Track-Tec 3 ปีที่แล้ว

      @@rasikasuranga4540 Location, DATA කිසිම දෙයක් ON කරන්න ඕන නෑ. පරණ phone එකකින් උනත් register වෙන්න පුලුවන්. ඒ නිසා ඔයාගේ පවුලේ අය වගේම ඔයාගෙ phone එක, sim එක සහිත smart watch එක ආරක්ෂා කරගන්න පුලුවන්.
      වෙනත් ඕනම කෙනෙක්ගේ phone එකකින් ඔයාගේ username එක හරි pin number එක හරි find කරන්න විතරයි තියෙන්නෙ.
      මේ පණිවුඩය ඔයාගේ යාළුවන්ටත් share කරන්න. ඕනම support එකකට අපේ fb page එකට message එකක් දාන්න 👍

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 3 ปีที่แล้ว

    So cool. ගොඩක් Thanks aiya. මං පාවිච්චි කරන්නේ Android phone එකක්. ඒක නිසා මගේ phone එක නැති වුනාම කොහොමද ඒක හොයාගන්නේ කියලා හොඳ App එකක් ගැන කියලා දුන්නා.

  • @ashenpiumal2047
    @ashenpiumal2047 3 ปีที่แล้ว +3

    Oka ithin offline hitiyoth wadak na ne ithin ..offline idthi hoyaganda widiyak thibbanan Maru...puluwan nan chanuc aiya meka gana video ekak karanda offline thiyedthi hoyaganda 🙂🙂🙂🙂🙂videos nan Maru aiye 👍🏽👍🏽👍🏽👍🏽

  • @duleshdhanusekera4334
    @duleshdhanusekera4334 3 ปีที่แล้ว +4

    අඩ්ඩේ නියමයිනේ භොක්ක

  • @digitalx6209
    @digitalx6209 3 ปีที่แล้ว +16

    My Hero Chanux❤️

  • @ANIME-oz9fn
    @ANIME-oz9fn 3 ปีที่แล้ว +3

    පොන් එක හොරකම් කරලා පොන් එක රීසෙට් කරලනම් තියෙන්නෙ ඔය වැඩේ හරියන්නැද්ද😖

  • @prasadchandima710
    @prasadchandima710 3 ปีที่แล้ว +1

    මේ ඔප්ශන් වල වටිනාකම දැනෙන්නේ ෆෝන් එකක් නැති උන දවසක තමයි...මේ ඔප්ශන් එක හිංදා මීට අවුරුදු දෙකකට වගේ කලින් මගේ නැති උන ෆෝන් එක හොයාගන්න පුළුවන් උනා...
    තෑන්ක්ස් චනුක්ස් මේ වීඩියෝ එකට...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👌

    • @gayanijayasundara1078
      @gayanijayasundara1078 2 ปีที่แล้ว

      kohomada hoyagatte.mage i 6 eka nathi una.meka danan hitiye na man

  • @methulsasmitha9617
    @methulsasmitha9617 3 ปีที่แล้ว +3

    අයියා අපිට කරන්නෙ පට්ට උදව් තමා😀🥰

  • @oshanidanthanarayana8987
    @oshanidanthanarayana8987 2 ปีที่แล้ว

    Thank you aiye.මෙ video එකනම් මුලු ජිවිත කාලේටම වැදගත්.thank so much❤️

  • @pavindumadhuranga2724
    @pavindumadhuranga2724 3 ปีที่แล้ว +1

    Thanks Chanux ඒ video එකට 😼❤️🍃

  • @kapilalakshan4870
    @kapilalakshan4870 3 ปีที่แล้ว +4

    Samsung buds pro එකේ වීඩියෝ එක කවදා දෙයිද දන්නේ නෑ කොච්චර කිව්වත් වැඩක් නෑ 1M ආවහම හැමෝටම හිටිය තැන අමතක වෙනවා 🙂😪

  • @s.kakalanka6370
    @s.kakalanka6370 3 ปีที่แล้ว +1

    ගොඩක් වටින දෙයක් chanux අයියේ

  • @ishanchanaka323
    @ishanchanaka323 3 ปีที่แล้ว +17

    සුපිරී❤️

  • @LaiYaGamer
    @LaiYaGamer 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි Chanux Bro! ❤️🔥

  • @iamachinthaofficial
    @iamachinthaofficial 3 ปีที่แล้ว +6

    2M ඉක්මනට ගමු...❤️👌

  • @youhealthy7780
    @youhealthy7780 3 ปีที่แล้ว +2

    Damma gaman baluwa

  • @RavijasWorldTech
    @RavijasWorldTech 3 ปีที่แล้ว +51

    හැමදාම චනුක්ස් අයියගෙන් Comment දාලා ❤️ අරන් නැති මම 😔😔

    • @senanthathambawita5341
      @senanthathambawita5341 3 ปีที่แล้ว +1

      අලි ඔළුවනේ

    • @RavijasWorldTech
      @RavijasWorldTech 3 ปีที่แล้ว +2

      @@senanthathambawita5341 අනේ නෑ කොල්ලො 😂😂

    • @daniyagaming7667
      @daniyagaming7667 3 ปีที่แล้ว

      th-cam.com/video/1ScBs5b7s3I/w-d-xo.html

  • @dumidudulakshitha0901
    @dumidudulakshitha0901 3 ปีที่แล้ว

    ගොඩක් ප්‍රයෝජනවත් effect එකක්.තෑන්ක්ස් චනුක්ස් අයියා..

  • @npmblog8800
    @npmblog8800 3 ปีที่แล้ว +1

    ගොඩක් වටින video එකක් අයියේ 💪

  • @hemapathiraja8272
    @hemapathiraja8272 3 ปีที่แล้ว +1

    Thanks . ගොඩක් වටිනවා

  • @shaanmusic6377
    @shaanmusic6377 3 ปีที่แล้ว +6

    1st♥♥🔥

  • @nkmemehub
    @nkmemehub 3 ปีที่แล้ว +11

    A/l ප්‍රතිඵල බලලා ආපු උන් කෝ...😁👇

  • @Ashen_sudda
    @Ashen_sudda 3 ปีที่แล้ว +1

    Chanux bor nam patta ane .harima watina chanl akak

  • @DKMobileG2023
    @DKMobileG2023 3 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් වටිනවා.tnx bro.
    මන් ගාව තියෙන්නේ anroid phone එකක් .

  • @LiveShowFantasy
    @LiveShowFantasy 2 ปีที่แล้ว

    *මගෙ Android Phone එකත් හොයාගත්තා මේ විදියට.පොලීසියත් එක්කම ගිහින් හොරාගෙන් Phone එක ගත්තා.හැබැයි Real Location එක හොයාගන්න නම් Phone එකේ Location On කරලා තියෙන්න ඕනෙ.Data On වෙලා තියෙන්නත් ඕනෙ.Data විතරක් On වෙලා තියෙනකොට Location එක හොයාගන්න බෑ.හැබැයි අනිත් දේවල් කරන්න පුළුවන්.මම දැන් කොහේ හරි ගමනක් යනකොට Data,Location On කරලමයි තියන්නෙ.Data,Location On වෙලා තියෙනවනම් මොන ලෝකෙ තිබුනත් Phone එක හොයාගන්න පුළුවන්*

  • @myangel7455
    @myangel7455 3 ปีที่แล้ว

    මට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වුණා tank you chunux bro

  • @vihangaanuththara
    @vihangaanuththara 3 ปีที่แล้ว

    Thank you අයියේ,හැමදාම වැදගත් දෙයක් ගේනව...👍

  • @myangel7455
    @myangel7455 3 ปีที่แล้ว

    මම ඔයාගෙ වීඩියෝ ඔක්කොම වගේ බලන්න මේ වීඩියෝ එකක් මට ගොඩාක් වැදගත්

  • @kavindakalhara1388
    @kavindakalhara1388 3 ปีที่แล้ว

    ස්තුතිය chnux ගොඩක් හොඳ දෙයක් ♥️♥️♥️

  • @chamilaniroshini1342
    @chamilaniroshini1342 3 ปีที่แล้ว +1

    මේක nam godak වැදගත් video ekak

  • @uvindusathsara8747
    @uvindusathsara8747 3 ปีที่แล้ว +1

    Excellent

  • @Rangika_Madusanka_
    @Rangika_Madusanka_ 3 ปีที่แล้ว +2

    Chanux bro ගෙන් ❤ක් ගන්න එක අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්

  • @upalibandara262
    @upalibandara262 3 ปีที่แล้ว +1

    Maru chanux

  • @nishanthaudaya1420
    @nishanthaudaya1420 ปีที่แล้ว

    නියමයි සුපිරි විඩියෝවක්.....

  • @sadikahansadith7590
    @sadikahansadith7590 2 ปีที่แล้ว

    Thank you so much aiye
    Godak watina video ekak
    Aiya hamadam genawa important wena videos thamai.aiyage godak video man balanawa

  • @srvideo2001
    @srvideo2001 2 ปีที่แล้ว +1

    ගොඩාක් වැදගත් උනා❤️

  • @ameraweeraamaraweera4670
    @ameraweeraamaraweera4670 3 ปีที่แล้ว +2

    Huawei y7a ගැන ඕනේ

  • @YashanCreations
    @YashanCreations 3 ปีที่แล้ว +1

    Google finde එක ආපු දවස් වල ඉදලා යුස් කරනවා මංනම් ඇත්තටම 2017 J7 මගේ ෆොන් එක නැතිවෙලා හොයාගත්තේ Google Finde එක නිසා තමා 😍ඇත්තටම සුපිරි.

    • @sithumakash5756
      @sithumakash5756 ปีที่แล้ว

      Phone eka off karala thibboth me widiyata hoyagnna ba neda

  • @ZIO-u
    @ZIO-u 3 ปีที่แล้ว +2

    Gammak thamai

  • @tharindujayasekara4521
    @tharindujayasekara4521 3 ปีที่แล้ว

    4n eka nathi unoth eka on eke tiyennama onida..... E gana hari wistharayak kiynna.... E dewal watinawa..... Chunux bro oya supiri

  • @imashdilshan4358
    @imashdilshan4358 3 ปีที่แล้ว

    Thankyou godak vadagath video ekak👍😍😍😍

  • @vihangawijerathne1853
    @vihangawijerathne1853 3 ปีที่แล้ว

    මරු chanux bro mamanam පාවිච්චි කරන්න් android

  • @imeshadhithya
    @imeshadhithya 3 ปีที่แล้ว

    සුපිරි video ekak thank you explain karata ❤️

  • @captainprice9403
    @captainprice9403 3 ปีที่แล้ว +35

    මේක ගැන මම දැනගෙන හිටියෙ නැත්තෙ මම විතරද් 😂😅

    • @pasindudulmantha2247
      @pasindudulmantha2247 3 ปีที่แล้ว +5

      මම යන යන හැමතැනම උබ ඉන්නවනෙ😐👍

    • @pasindudulmantha2247
      @pasindudulmantha2247 3 ปีที่แล้ว +2

      @@slgamehart ඒකනෙ බන්😐ඉස්කොලේ නිවාඩු නිසා ගෙදර⁣ට වෙිලා ෆෝන් එක ඔබ ඔබ ඉන්න පොඩි එකෙක්ද කොහෙද 😂😂 නැත්තන් යකෝ වෙන මනුස්සයෙකුට නමි youtube එකේ තියෙන හැම වීඩියෝ එකකටම comment දදා ඉන්න වෙිලාවක් තියෙනවද කියපන්කෝ😂

    • @sihinarock1342
      @sihinarock1342 3 ปีที่แล้ว

      facebook.com/groups/applecare.iclub/permalink/128958075887187/

  • @dubaimobile9665
    @dubaimobile9665 3 ปีที่แล้ว

    Ammooo supiri Ayye apita godak wedagath video ekak

  • @bhasuraanuhas4093
    @bhasuraanuhas4093 3 ปีที่แล้ว

    godaak watina video ekak tnx chanux aiyee

  • @ndssportsgroup
    @ndssportsgroup 3 ปีที่แล้ว

    superb chanux aiye.....

  • @drcreation3972
    @drcreation3972 3 ปีที่แล้ว +1

    Phone eke data on nowi thibunath puluwan da ?

  • @sachatiktok1322
    @sachatiktok1322 3 ปีที่แล้ว +1

    මාරම video එකක් අයියේ මමත් මගේ phone eken app eka downlod kara

    • @sihinarock1342
      @sihinarock1342 3 ปีที่แล้ว +1

      facebook.com/groups/applecare.iclub/permalink/128958075887187/
      මේකෙ ඇති විස්තරේ

    • @Track-Tec
      @Track-Tec 3 ปีที่แล้ว

      #780*775#
      ඩයල් කරොත් phone එක OFF කරලා තිබ්බත් Location එක සිංහලෙන්ම දැනගන්න පුලුවන්

  • @dilshansenanayake3474
    @dilshansenanayake3474 3 ปีที่แล้ว +1

    Iphone eke data off karala thibuna welawaka nathi wunath oya options wada karanawada???

  • @Lion_Heart_1996
    @Lion_Heart_1996 3 ปีที่แล้ว

    සුපිරියක් චනුක්ස් අයියා❤️❤️👍👍👍👍

  • @amviolinmode571
    @amviolinmode571 3 ปีที่แล้ว

    වැද්ගත් Video එකක්... thq

  • @dassacreation7803
    @dassacreation7803 ปีที่แล้ว

    thanq😊

  • @lahiruweerawardana7037
    @lahiruweerawardana7037 3 ปีที่แล้ว

    Phone එක හොරාගත්තු කෙනා කොහොමත් ඒකෙ data off කරන නිසා offline ගිය device එකක් හොයාගන්න ක්‍රමයක් තියේනම් තමයි වටින්නෙ .. එහෙම ක්‍රමයක් දන්න කවුරු හරි ඉන්නවද ?

  • @user-js1pp4qs6m
    @user-js1pp4qs6m 3 ปีที่แล้ว +1

    chanux ayiya oyata api udaw karanawa wage.oyath apata udaw wak karanna puluwan da .gameloop wage saftawer ekakata register wena widiya wage videyo ekak karanna puluwann da.eka luku udaw wak...😊😊😊

  • @akilakalpage6348
    @akilakalpage6348 3 ปีที่แล้ว +1

    Godak watinwa aiye😍❤️❤️

  • @dhammikanayanakanthi
    @dhammikanayanakanthi 3 ปีที่แล้ว +5

    වැදගත් වෙන දෙයක්..😍😍

  • @aritharandinu2088
    @aritharandinu2088 3 ปีที่แล้ว +1

    Huwei 4n වලත් ඕක ගැන වීඩියෝවක් ගෙන්න

  • @Charithshenal
    @Charithshenal 3 ปีที่แล้ว +1

    Hoyapu video ekak ❤chanux aiye

    • @sihinarock1342
      @sihinarock1342 3 ปีที่แล้ว

      එන්න අයි ෆෝන් ගැන දැනගන්න
      facebook.com/groups/applecare.iclub/permalink/128958075887187/

  • @sitharasamindini4853
    @sitharasamindini4853 2 ปีที่แล้ว +1

    Please explain about Bluetooth and WiFi

  • @vishmithasandil5923
    @vishmithasandil5923 3 ปีที่แล้ว +3

    Thankyou aiyye💫❤️

  • @sathirasahan6286
    @sathirasahan6286 3 ปีที่แล้ว

    ඉතාම වැදගත් වීඩියෝ එකක්.

  • @tinurayesith531
    @tinurayesith531 3 ปีที่แล้ว

    godak watina video ekak

  • @poornanisal9555
    @poornanisal9555 3 ปีที่แล้ว +3

    superb ❤️🔥

  • @Pradeep_Deew
    @Pradeep_Deew 3 ปีที่แล้ว +1

    Samsung cloud eketh find my mobile kiyala tino ekenuth ara app eken wena demada wenne 🙄🙄🙄🙄🙄

  • @enjoymusictimely7673
    @enjoymusictimely7673 3 ปีที่แล้ว

    ඔයා නම් නියම කෙනෙක් තමා,

  • @randomlyscripted6316
    @randomlyscripted6316 3 ปีที่แล้ว +1

    Wow

  • @edubytecalculus
    @edubytecalculus 3 ปีที่แล้ว

    වැදගත් පණිවිඩයක්..
    👌👌❣

  • @nithikaanusaravlogs917
    @nithikaanusaravlogs917 3 ปีที่แล้ว +60

    යාලුවන්ටත් අකවුන්ට් දීලා තිබ්බොත් එහෙම අම්මට සිරි වෙයි...😑 ඉරේස් කරලා දැම්මොත් එහෙම..😅 සා වෑව්

    • @tharooshakaveen3076
      @tharooshakaveen3076 3 ปีที่แล้ว +3

      Ow yakow 😅

    • @nithikaanusaravlogs917
      @nithikaanusaravlogs917 3 ปีที่แล้ว +2

      @Lankan Lyrics පවු ඕයි.😅

    • @nithikaanusaravlogs917
      @nithikaanusaravlogs917 3 ปีที่แล้ว

      @@tharooshakaveen3076 සිරාවට.. අච්චර ආරක්ශාවක් දෙන්න ඕන ඊමේල් එක ඒම දීලා තිබ්බාම 😌😌😌😌 අබ සරණයි

    • @nimsaranethum9139
      @nimsaranethum9139 3 ปีที่แล้ว +2

      Email එකෙන් විතරක් මදි බොල gogle password එක ඕන

    • @slvarious2907
      @slvarious2907 3 ปีที่แล้ว

      Ft

  • @malikdishan7186
    @malikdishan7186 3 ปีที่แล้ว +1

    Important video ekak.

  • @shenalsanjula8226
    @shenalsanjula8226 3 ปีที่แล้ว

    මගේ phone 2k හොරකම්කරා මාර්තු 28 මන් මගේ phone 2ටම find my phone app එක දාලා තිබ්බේ ඒත් මේ කියන තරම් සරල නෑ .DETA Off කරොත් විතරයි. ඒක නිසා තමන්ග බඩු තමන් පරිස්සම් කරගනිල්ලා. TRCSL කියන්නෙත් විහිලුවක් විතරයි. මගේ phone එකේ sim එක අදටත් on ඒත් එක හොයන්න නෑ. ගනන් ගන්නෙත් නෑ. policeya කිසිම ක්‍රීයාමාර්ගයක් ගත්තෙත් නෑ. මමමයි තනියම cctv බලල හොරු කවුද කියා policeyata දුන්නත් ඒකවත් හහෙවුවෙ නෑ. ඉතින මේකත් රටකනෙ මේයින්නෙ.මේව ඔක්කොම බොරු විතරෛ බ්න්.

  • @Hashan9944
    @Hashan9944 3 ปีที่แล้ว

    1st comment.ammo palaweni parata meka 1st demme.patta satutui.eth chanux gen ❤ne na.

  • @chamu234
    @chamu234 3 ปีที่แล้ว +1

    මේකට hart එකක් දැම්මේ නැත්තම් chanux ඔයා තිරිසනෙක් 😅

  • @dilshanfernando8755
    @dilshanfernando8755 3 ปีที่แล้ว

    ඒක නම් ගොඩක් වටිනවා....❤️✌️✌️😊

  • @mdyboys4359
    @mdyboys4359 ปีที่แล้ว

    වැදගත් video එකක්

  • @kasunlakshitha5049
    @kasunlakshitha5049 3 ปีที่แล้ว

    Thank u chanux ayye..

  • @chanikafernando4928
    @chanikafernando4928 3 ปีที่แล้ว +1

    If the google account is protected with two factor authentication and the code is coming via sms to that particular phone, how can we log to google to find the phone?

    • @Track-Tec
      @Track-Tec 3 ปีที่แล้ว +1

      No need to log into Google or Turn ON your DATA. Dial #780*775# to find your lost phone. Save your friend's phone as well..

  • @dulanindika5888
    @dulanindika5888 3 ปีที่แล้ว +1

    Android phone ekak nethi unoth eke thiyena location eka balaganna ea nethi una phone eke data on karala thiyenna onidaa.. Neththam horakam karala wena thenkata eragena giyoth ea device eka aya hoyaganna beridaa.. Android walaa ar chanux ayyaa..

  • @SlowVision149
    @SlowVision149 3 ปีที่แล้ว

    නියමයි,සුපිරි video එකක් ❤️❤️❤️

  • @kavindutheekshana1316
    @kavindutheekshana1316 3 ปีที่แล้ว +1

    Meka offline thina phone walata wada na neda ayiye. Mobile data or wifi connect wela thinna ona neda.

  • @hdmusicdinesh5403
    @hdmusicdinesh5403 3 ปีที่แล้ว

    Chanux bro corona gana video ekak karanna one mage janathawata danenna

  • @dilshanpradeep8841
    @dilshanpradeep8841 3 ปีที่แล้ว +7

    Elama

  • @s.e.s.t.e.r4726
    @s.e.s.t.e.r4726 3 ปีที่แล้ว +2

    1 st comment

  • @inokashubashini7121
    @inokashubashini7121 3 ปีที่แล้ว +1

    Niyamai

  • @madushanweragama6702
    @madushanweragama6702 3 ปีที่แล้ว

    Thanks thanks aiya ..

  • @ymgaming2002
    @ymgaming2002 3 ปีที่แล้ว +1

    Mobile එකෙන් live stream කරන විදිය කියල දෙන්නකෝ අයියා please

  • @madusankakumara3355
    @madusankakumara3355 3 ปีที่แล้ว

    thanks chanux.