How to find lost phone!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • ගෙදරින් එලියෙ Phone එක නැති උනොත් මොකද කරන්නෙ? Find My Phone App එක දාලද? කාගෙන්වත් Laptop එකක් හොයාගන්න බැරිද? සමහරවිට ඉක්මනින්ම Phone එක Track කරන්න වෙනස්ම Trick එකක්!

ความคิดเห็น • 325

  • @nighthackyti
    @nighthackyti 2 ปีที่แล้ว +88

    මේ comment එක ඒ මනුස්සකම දන්න ඒ ත්‍රීවිල් එක drive කරලා එදා වේල හම්බකරන් කන මනුස්සකම මුළු ඇගේම දුවන අහිංසක ඒ අයියා වෙනුවෙන්. Respect ❤❤❤

  • @manukabro2177
    @manukabro2177 2 ปีที่แล้ว +157

    මනුස්සකම තමා දැන් කාලේ අඩුම දේ 😥

  • @Satheeshawalallawita
    @Satheeshawalallawita 2 ปีที่แล้ว +40

    මටත් අත්දැකීම් තියනවා අයියෙ.මේක බලන හැමෝටම කියන්න තියෙන්නේ, ඔයාලටත් කාගෙ හරි දෙයක් හම්බුනොත් අනිවාරෙන්ම ඒක අයිති කෙනාට දෙන්න වගබලා ගන්න කියලා.මේ වීඩියෝ එක ගෙනාවට ගොඩාක් ස්තූතියි ප්‍රියදර්ශන අයියේ...

  • @thivirusenithjayasekara7267
    @thivirusenithjayasekara7267 2 ปีที่แล้ว +129

    මම පොඩි දෙයක් එකතු කරන්න කැමතියි.
    Google account එකේ security වල තියෙනවා backup codes කියල option එකක්. ඒකෙන් දෙනවා codes 10ක්. හදිස්සියකදී phone එකත් අපි ගාව නැත්නම් අපේ account එක තියෙන වෙන device එකකුත් නැත්නම් ඒ codes වලින් එකක් use කරලා account එකට log වෙන්න පුළුවන්. ඒ එක code එකක් use කරන්න පුළුවන් එකපාරක් විතරයි.
    මම ඒ code ටික print කරගෙන wallet එකේ දාගෙන ඉන්නේ. ඒක යන හැමතැනම මගේ ගාවම නිසා බය වෙන්න දෙයක් නෑ.
    හැමෝම ඒක කරගන්නවා නම් ගොඩක් හොදයි කියලා මට හිතෙනවා.

    • @pcguidelk
      @pcguidelk  2 ปีที่แล้ว +41

      ගොඩක් හොද දෙයක්. මේ වගේ දෙයක් Print කරල තියාගන්න එකත් වැදගත් වෙනව.

    • @sadewofficial4229
      @sadewofficial4229 2 ปีที่แล้ว +6

      ඒකනං පට්ට දෙයක් සගි

    • @sadewofficial4229
      @sadewofficial4229 2 ปีที่แล้ว +3

      සගො

    • @nipunkavinda8254
      @nipunkavinda8254 2 ปีที่แล้ว +4

      Good and very useful advice...

    • @malindusandeepa7168
      @malindusandeepa7168 2 ปีที่แล้ว +2

      Ehema ekak thiyenawada...Aththatama eka godak watinawa

  • @SasinduDewmin
    @SasinduDewmin 2 ปีที่แล้ว +72

    වටින වීඩියෝ එකක් දැනං හිටියෙ නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා දාපු ගමන් බැලුවා
    ඉක්මනට 1M ගහමු
    ❤️❤️❤️❤️👍🏻👍🏻👍🏻👍🏻

  • @hansajabandara1674
    @hansajabandara1674 2 ปีที่แล้ว +22

    අයියගේ හැගීම මට තේරුම්ගන්න පුළුවන්. කාලෙකට කලින් මගෙත් phone එක නැති උනා. මටත් ටික වෙලාවකට පස්සෙයි මතක් උනේ. ආයේ හෙව්වට හම්බුනේ නෑ. වෙලාවට මගේ privacy එකට බලපාන මුකුත් ඒකේ තිබ්බේ නෑ වගේම අමතර පාවිච්චියට ගන්න sim එකක් දාලා තිබ්බේ. Call එකක් ගත්තට වැඩ කරේ නෑ. පස්සේ කවූරුහරි උස්සලා ඇති කියලා හිත හදාගත්තා. අයියට හම්බුනා වගේ මිනිස්සු අතරේ ඊට හාත් පසින්ම වෙනස් අයත් මේ රටේ ලෝකේ ඉන්නවා.

    • @isuruishara6623
      @isuruishara6623 2 ปีที่แล้ว +1

      mage phone ekakuth nathi una. mata apahu hambune naha

    • @dilinikaushalya498
      @dilinikaushalya498 2 ปีที่แล้ว

      Matath..den dawas 10k

  • @prasadchandima710
    @prasadchandima710 2 ปีที่แล้ว +9

    මේ කාලේ මිනිස්සුන්ගේ අඩුම දෙයක් තමයි මනුස්සකම.ඒ අතින් මාරම වටිනවා ඒ ත්‍රීවීලර් එකේ රියඳුරු මහත්තයා.....වීඩියෝ එකත් ගොඩක් වටිනවා ප්‍රියා අයියේ...ජයවේවා.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lakshmansenevirathne2908
    @lakshmansenevirathne2908 2 ปีที่แล้ว +24

    රියදුරාගේ නම හෝ ත්‍රී වීල් එකේ අංකය දැම්මනම් ඔයාගේ පැත්තෙන් ඒ රියදුරු මහත්තයට කල ඉස්තුතියට ලොකු වටිනාකමක් එකතු වෙනවා..

  • @Iroshan_Kurera
    @Iroshan_Kurera 2 ปีที่แล้ว +32

    Two factor දාපුම හම්බෙන backup codes ටික මං , වෙනම Acc එකක Drive එකට Upload කරලා තියන් ඉන්නවා, phone එක ලඟ නැති වුන වෙලාවකට ඕන වෙයි කියලා හිතලා.....

    • @lahirumadushan5079
      @lahirumadushan5079 2 ปีที่แล้ว +2

      Man nam google authenticator dagena hodatama kelo gatta

    • @Iroshan_Kurera
      @Iroshan_Kurera 2 ปีที่แล้ว +1

      @@lahirumadushan5079 ow eeka henata awul nee

    • @Iroshan_Kurera
      @Iroshan_Kurera 2 ปีที่แล้ว +1

      @@xRamilka 😅

  • @darshanamahela1673
    @darshanamahela1673 2 ปีที่แล้ว +50

    නියමයි ප්‍රියදර්ශන අයියේ වීඩියෝ එක 🔥🔥🔥❤️❤️❤️😊😊😊

    • @bangtantv5282
      @bangtantv5282 2 ปีที่แล้ว +1

      Confused unga bunga unaaa bng

    • @neontraders8734
      @neontraders8734 2 ปีที่แล้ว

      මේක වැඩකරන්නෙ උපරිම 24hrs witharai ☝️❤️

    • @upekshaamani6235
      @upekshaamani6235 2 ปีที่แล้ว

      Thank u aiye video ekt..mge phone ekth bus ekedi nthi wela mm hygte video eka bluwt psse tm.police klin mta mge phone ek hygn puluwn wuna eke sim ain krl tiyeddith.onenm samsung phone eka ka samsung account ekt log wel invnm wena device leaking find my device samsung kiyl ena site ekt gihin samsung account ekt pw dil log wunm phone tiyn tna hygn puluwn ...

  • @lakshanmadhuranga4072
    @lakshanmadhuranga4072 2 ปีที่แล้ว +4

    ‌ඒක තමා වැදගත් වැඩ කරන හැමෝටම Phone දෙකක් Use කරන්න කියල , කියලා තියෙන්නෙ.(මගෙ අදහස) කැමති අය වම් පැත්තට.

  • @keerthisamarasekera6314
    @keerthisamarasekera6314 2 ปีที่แล้ว +8

    ඉතාම වටිනා video එකක්.
    මේ වනවිට ඔබ ලංකාවෙ ඉතාම ජනප්‍රිය presenter කෙනෙක්. නමුත් මේ කතාවේ, මුලු රටම, මුලු ලොවම ප්‍රශංසා කල යුතු පුද්ගලයා තමයි ඔබට නැවත phone එක ගෙනත් දුන්න ඒ ත්‍රී වීල් රියදුරු මහතා. ඔබේ යුතුකම තමයි ඔහුගේ නම, රැකියාව කරන ප්‍රදේශය, ඔහුගේ ඡායාරූපයක් වැනි විස්තර ඔබේ චැනලයේ පල කිරීම. මෙවැනි අවංක මිනිස්සු ලංකාවෙ ප්‍රසිද්ධ කිරීම අප සැමගේ පරම යුතුකමක්..!
    ඔබට ජය......!!

  • @jayalathkumara2117
    @jayalathkumara2117 2 ปีที่แล้ว +12

    හොර වැඩ කරන්නෙ නැත්නං.......😊😊😊😊😊😊
    ගොඩක් useful video එකක්...

  • @ruwasaraliviru4263
    @ruwasaraliviru4263 2 ปีที่แล้ว +6

    1st ,වෙනද වගේ අදත් video එක සුපිරී.🤙🤙🤙🤩👌👌🤩👌🤩🤩👌

  • @harshadesilva3695
    @harshadesilva3695 2 ปีที่แล้ว +9

    මටත් ඔහම උනා එක පාරක් phone එක පාරේ වැටිලා. ගෙදර ගියාමයි දන්නේ වැටිලා කියලා. Google account eken track කරනකොට වැටුනු තැනින් phone එක වෙන පැත්තකට අරන් ගිහින් තියෙනවා ඒත් ටික වෙලාවකට පස්සෙ phone eka off කරලා. එතකොට google එකෙන් option තියෙනවා remote phone එකෙ display ekata මැසේජ් එකක් යවන්න සහ phone එක on කරපු ගමන් device eka totaly delete karanna. ඔය දෙකම මම කරා. ඊට පස්සේ phone එක වැඩ කරන්න නම් අපේ පින් එක ඕනමයි. කොහම හරි මට දවසකට පස්සේ phone eka hambuna අහුලපු කෙනා කතා කරලා දුන්නා. මගෙ experience එක මේ ක තමා

  • @adisaeshan777
    @adisaeshan777 2 ปีที่แล้ว +16

    නියම විඩියෝ එකක් තමා.. ආපු ගමන් බැලුවෝ....

  • @LiveShowFantasy
    @LiveShowFantasy 2 ปีที่แล้ว +3

    මගෙ phone එක ඊයෙ රෑ නැති උනා බයික් එකේ යනකොට.Playstore log වෙලා තියෙන Gmail එකේ password එක මතක නෑ.මට මතක් උනේ නෑ තව Gmail එකකින් හිටියා කියලා.ඒකෙන් ලොග් උනා හැබැයි දැන් phone එක වැඩ කරන්නෙ නැහැ.Last seen: February 15, 2022 කියලා ෙපන්වනවා Can't reach device කියලා වැෙටනවා.ක.ෙමාකද්ද මම කරන්න ඔ්ෙන..please help😭😭😓😓

    • @pcguidelk
      @pcguidelk  2 ปีที่แล้ว +1

      ගත්ත කෙනා off කරලද? වැටිච්ච වෙලාවෙම off උනාද දන්නෙ නෑ

    • @LiveShowFantasy
      @LiveShowFantasy 2 ปีที่แล้ว

      @@pcguidelk අනේ Bro ගොඩාක් ස්තූතියි Reply එකට.අද උදේ Phone එක On වෙලා තිබුනා.දෙවෙනි Email එකට ගිහින් Google find my device එකෙන් අද Phone Location එක ⁣හොයාගෙන පොලීසියත් එක්ක ගිහින් Phone එක ගත්තා.කොහේ හරි එළියට යනකොට අනිවාර්යයෙන් මම දැන් Location On කරනවා Data එක්කම.💖

  • @senuradinusha936
    @senuradinusha936 2 ปีที่แล้ว +5

    නියම වීඩියෝ එකක්. අත්දැකීමකින් නොහිතපු පණිවිඩයක් දුන්න තැනක්. නියමයි ප්‍රියා අයියේ 💯👌♥️

  • @dilzhan
    @dilzhan 2 ปีที่แล้ว +15

    තව විදියක් තියේ two factor authenticaton නැති හොඳ password එකක් තියෙන mail එකකුත් 4න් එකේ තියාගන්න එක ... ඒකට අපේ කිසිම account එකක්වත් privacy දෙයක් share නොකර ඉන්න ඕනි හැබැයි
    එහෙම කලානම් 2 factor එකෙන් එන කේස් ඒක නැතුව අපිට අපේ 4න් එක ඒ මේල් එකෙන් track කරන්න පුළුවන් ... මට ඔය කෙස් ඒක මුලින් වුණා එදායින් පස්සේ ඔහොම තියාගෙන ඉන්නේ
    Risk එකක් තියේද නම් දන්නේ නෑ හැබැයි එකේ

  • @user-nt4ul5vj2p
    @user-nt4ul5vj2p 2 ปีที่แล้ว +12

    මෙච්චර කාලෙකට කරපු හිතට වැදුණු වීඩියෝ එක

  • @DSLanka
    @DSLanka 2 ปีที่แล้ว +9

    අයියේ ඔයා කියපු ක්‍රම එකක් වත් කරල නැතුව තියෙද්දි phone එක නැති උනොත් කරන්න වෙන ක්‍රම නැද්ද 🤔 තියේ නම් ඒ ගැන video එකක් කරන්නකෝ

  • @prashanthisenawirathna2193
    @prashanthisenawirathna2193 2 ปีที่แล้ว +6

    හැම දෑම සුපිරි වීඩියෝ එකක් තමයි ගේන්නෙ

  • @danushkajanaranjana3927
    @danushkajanaranjana3927 2 ปีที่แล้ว +4

    මනුශ්ශකම ඉතාමත් උතුම්..එ මනුශ්ශකම ඉතාමත් වටිනවා..ජය වේවා

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ie 2 ปีที่แล้ว +3

    මේ විඩියෝ එක දැම්ම මට උන සිද්ධියක් මතක් උන....ඒ ෆීලීන් එකනම් කියලා වැඩක් නෑ.. මගෙත් වෙලාවට ප්‍රියදර්ශන අයියට වගේම හිත කෙනෙක්ට මගේ පෝන් එක හම්බෙලා තිබ්බේ.. එයාම ආයේ ගෙනත් දුන්නා..❤️

  • @spsujatha1936
    @spsujatha1936 2 ปีที่แล้ว +4

    ප්‍රියදර්ශන අයියේ පරිඝණකයක් ගැනීමට පෙර සැලකිය යුතු දෙවල් මොනවාද ? කියලා video එකක් කරන්න කෝ ..

    • @spsujatha1936
      @spsujatha1936 2 ปีที่แล้ว

      උත්තරයක් විදිහට video එකක් ලැබෙයි කියලා හිතනවා

  • @vimukthidilshan3400
    @vimukthidilshan3400 2 ปีที่แล้ว +8

    තාක්ෂණයට එහා ගිය මනුස්සකම.

  • @dhanitha433
    @dhanitha433 2 ปีที่แล้ว +19

    මනුස්සකම තමා එක..❤❤

  • @gmzkolla4050
    @gmzkolla4050 2 ปีที่แล้ว +2

    Hariyatama masa 8kata withara kalin oya video eka thibbanm ada phone eka thiyenwa 🥲
    Thanks aiye godak watinawa video eka 🙏🙏🙏

  • @zonebag5326
    @zonebag5326 2 ปีที่แล้ว +4

    සුපිරි අත්දැකීමක් ....නියම මනුස්සයෙක් ....🧡🧡🧡👍

  • @sasenvidusika8547
    @sasenvidusika8547 2 ปีที่แล้ว +11

    නියම වීඩියෝ එකක්

  • @rakkithapatali6778
    @rakkithapatali6778 2 ปีที่แล้ว +12

    ගොඩක් වටින වීඩියෝ එකක් ප්‍රියදර්ශන අයියේ

  • @YashanCreations
    @YashanCreations 2 ปีที่แล้ว +2

    ප්‍රියදර්ශන අයියේ ෆොන් එක සයිලන් තිබ්බත් Find My Device එකේ Play Sound ක්ලික් කරලා රින් කලොත් ෆොන්එක රින් වෙනවා අපි දාලා තියෙන රිගින්ටොන් එක ප්ලේවෙනවා සයිලන්ට් තිබ්බ කියලා එක රින්වෙන එක කාට උනත් ඇහෙනවා.

  • @Prabu_Tech_SL
    @Prabu_Tech_SL 2 ปีที่แล้ว +10

    පට්ටම වටින වීඩියෝ එකක් thanks

  • @abstract_node
    @abstract_node 2 ปีที่แล้ว +3

    මනුස්සකම තිබ්බෙ නැත්නම් phone එක කවදාවත් හම්බෙන් නෑ. Location track කරන්නත් location on කරන්න ඕනෙනේ. Phone එක off කලොත් ඔය මොකෙන්වත් වැඩක් නෑ.

  • @teostreaming6868
    @teostreaming6868 2 ปีที่แล้ว +5

    වටින වීඩියෝ එකක් ප්‍රියදර්ශන අයියෙ

  • @Djmusiclkofficial
    @Djmusiclkofficial 2 ปีที่แล้ว +2

    Fined my device app එක ෆෝන් එකේ නැති උනත් කම්පියුටර් එකෙන් ලොග් වෙලා හොයාගන්න පුලුවන් නේද?ෆෝන් එකේ සෙටින් වලම ඒ feature එක තියනව නේද?

  • @oshadhamadhubashana
    @oshadhamadhubashana ปีที่แล้ว +1

    මගේ ෆෝන් එක නැතිවුනා ඒක හොයාගන්න මේක උදව් උනා ❤ Thanks ayya.....

  • @dashenstech5302
    @dashenstech5302 2 ปีที่แล้ว +1

    1 st coment eka mage 😀😀😀😀 super vedio

  • @manukabro2177
    @manukabro2177 2 ปีที่แล้ว +11

    ගොඩක් වටිනවා....මේක....

    • @badboy-wc1zk
      @badboy-wc1zk 2 ปีที่แล้ว +1

      😍යහ්

    • @manukabro2177
      @manukabro2177 2 ปีที่แล้ว +2

      @@badboy-wc1zk යාලු.......😍😍❤❤😃

  • @ravindramahanama
    @ravindramahanama 2 ปีที่แล้ว +12

    6:36 දී details blur කරන්න අමතක වුනාද ? නැත්නම් ඒ හැටිද ? 😖😁

    • @pcguidelk
      @pcguidelk  2 ปีที่แล้ว +3

      ඒක පොඩි TEST එකක්. 😁😁

    • @ravindramahanama
      @ravindramahanama 2 ปีที่แล้ว +2

      ​@@pcguidelk Ammo aiyye..😅😅

  • @janithjayashan4858
    @janithjayashan4858 2 ปีที่แล้ว +2

    notification එක ආපු ගමන් ආව සහෝ😀😁😁❤

  • @bihindubulanjay
    @bihindubulanjay 2 ปีที่แล้ว +1

    ‌Huawei find my phone ( Mobile Cloud) වල ඔක්කොටම වඩා ලෙසියි. user id , password ගහලා phone එක හොයාගන්න පුලුවන්. 2 step verify දුන්නොත් විතරය් Personal data, files access කරන්න පුලුවන්.

  • @agmsyblus7778
    @agmsyblus7778 2 ปีที่แล้ว +13

    මේකනම් පට්ටම වටිනවා අයියේ 🙂❤️

  • @chethee-6792
    @chethee-6792 2 ปีที่แล้ว +6

    ඉස්සුවොත් මිසක් පෝන් එක නම් කොහෙ ගියත් අමතක වෙන්නෑ.😅

  • @SLELECTROBOY
    @SLELECTROBOY 2 ปีที่แล้ว +4

    ආපු ගමන් බැලුවෝ....

  • @nilushapriyadarshani2827
    @nilushapriyadarshani2827 2 ปีที่แล้ว +1

    මල්ලි ඔයාගේ වීඩියෝ එක හුඟක් වටිනවා.මොකද මනුස්සකම ගැන කිව්ව නිසා.මගේ නැති වුන phone eka අලුතින් ගත්තේ.ඒක නැති වුනේ මනුස්සකම නොදන්න කෙනෙකුට එයාගේ නැති වුන දුරකථනය හොයා ගන්න මගේ දුරකථනය දුන්න නිසා. අවසානයේ වුනේ අපේ අතින් දුරකථන ය නැති වුන විදිහට පොලීසියට පැමිණිලි කරන්නයි. මනුස්සකම නැති වුන විට හැමදේම විනාශ වෙනවා.😴😴😴

  • @rajithsuriyapperuma9180
    @rajithsuriyapperuma9180 ปีที่แล้ว +2

    මගේ ෆෝන් එක නැති උනා.ඒකෙ imei නම්බර් දන්නෙ නම් නැ. අනික ඒක දැන් පාවිච්චි කරන එකා ෆෝන් එක රීසෙට් කරල පාවිච්චි කරන නිසා හොයාගන්න විදියක් තියෙනවද

  • @anjanasithum6812
    @anjanasithum6812 2 ปีที่แล้ว +1

    Samsung Phones වල නම් Samsung account ekakta sign in welaa innawanam find my mobile samsung site eken id ekai password ekai diila hoyaa ganna puluwan

  • @CB-mx3dj
    @CB-mx3dj 2 ปีที่แล้ว +5

    හැම දාාම කියනවා DDR 5 Ram එක ගැන video එකක් ඔනෙ/Ram එකෙ විස්තර කිරිමක්වත්😢

  • @nithika_sanhinda2490
    @nithika_sanhinda2490 2 ปีที่แล้ว +9

    interesting 🙂❤

  • @shihanakash5034
    @shihanakash5034 2 ปีที่แล้ว +3

    ඇත්ත අයියේ , හොද මනුස්සයෙක් 💖💖

  • @raanz_92
    @raanz_92 ปีที่แล้ว +1

    Phone eka gaththa kena eka reset karala thibboth meka wada karanawada

  • @lakindubimsara6057
    @lakindubimsara6057 2 ปีที่แล้ว +2

    Me priya ayiyie nanotec ekatawath kiyala 1gb/2gb wage vga tikk hoyala dennako

  • @MSTR_BT
    @MSTR_BT 2 ปีที่แล้ว +2

    අයියා පෝන් එක ඕප් උනොත් ඩේටා ඕප් වෙලා තිබ්බොත් ඕක හොයාගන්න බෑ නේද

  • @REZER_by_Yasiru_Kodikara
    @REZER_by_Yasiru_Kodikara 2 ปีที่แล้ว +1

    ඔන්න පලවෙනි view එක මගේ හොඳේ 😍

  • @pctechandgaminglk9243
    @pctechandgaminglk9243 2 ปีที่แล้ว +2

    thank you godak wathinawa

  • @raveenyasas2837
    @raveenyasas2837 2 ปีที่แล้ว +2

    Hoda video ekak Ayiye 👍💖

  • @asanka2507
    @asanka2507 2 ปีที่แล้ว +2

    AVG antivirus වගේ virus guard එකක් දාගත්තා නම් හරි. ඒකෙම තියෙනවා anti thief protection එකක්. මතක තියාගන්න පුළුවන් password එකක් දාගත්තා නම් හරි ඒකට. මේකේ හොඳකට තියෙන්නේ internet එකෙන් හරි SMS එකක් යවලා හරි Lock කරන්න පුළුවන්. Screen එකේ පෙන්නන්නේ Anti thief protection active කියලා විතරයි. වෙන කිසිම දෙයක් පෙන්වන්නේ නෑ. අනිත් දේ නම් remove කරන්න බැරි SIM එකක්, ඒ කියන්නේ SIM card එකක් නැතිව phone number එක phone එකටම Lock කරගත්තා නම් හරි. මම දන්න තරමින් Dialog ආයතනය නම් එහෙම කරලා දෙනවා. එතකොට කාටවත් බැහැ SIM එක විසි කරලා පාවිච්චි කරන්න. SIM එකක් නෑනේ 😂😂😂

    • @Shawenx
      @Shawenx 2 ปีที่แล้ว

      ඇත්තටම ඒ කතාව ඇත්තද.. හොඳ Fact එකක්නෙ.. මට ඒ ගැන විස්තර හොයන්න ක්‍රමයක් දානවද? Sim නැති කතාව

    • @asanka2507
      @asanka2507 2 ปีที่แล้ว

      @@Shawenx මම හරියටම දන්නේ නම් නෑ. හැබැයි Dialog ලා එහෙම කරලා දෙනවා කියලා අහලා තියෙනවා. මගෙ phone එකටත් එහෙම කරන්න ඕනේ. මමත් යන්න ඉන්නේ ඒ ගැන දැනගන්න.

    • @asanka2507
      @asanka2507 2 ปีที่แล้ว

      Antivirus එකෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්. මට මේ ගැන කියන්න බැරි උනා. Location tracking, storage vipe කරන්න වගේ දේවල් කරන්නත් පුළුවන්.

    • @Shawenx
      @Shawenx 2 ปีที่แล้ว +1

      @@asanka2507 ඒකට වඩා built in application එනවා.. එවා secure වගේම Phone එකට fully access දෙනවා.. Google account එක ඕනි වෙන්නෙත් නෑ. Example - Samsung nm Samsung account එකක් හදා ගත්තම එයාලගෙම Knox Security එකත් එක්ක Connect වෙන්න පුලුවන්.

    • @asanka2507
      @asanka2507 2 ปีที่แล้ว

      @@Shawenx ඔව් ඒක ඇත්ත. මගේ පරණ samsung phone එකට දාලා තියෙන්නේ AVG antivirus එක. මගේ අළුත් Samsung phone එකට Samsung Knox තියෙනවා. හැබැයි එයාලත් කරන්නේ අපේ පෞද්ගලික තොරතුරු තුන්වැනි පාර්ශ්වයකට විකුණන එක තමයි.

  • @nightwingvijja
    @nightwingvijja 2 ปีที่แล้ว +6

    Respect ටුක් ටුක් අයිය 🙂👍

  • @shakila975
    @shakila975 2 ปีที่แล้ว +3

    Thanks so much 🙏

  • @darkwolfgaming3643
    @darkwolfgaming3643 2 ปีที่แล้ว +1

    Google map එකට යන්නත් google එකට log වෙන්න ඕනේ නේද ? Mobile verification එක කරගන්න බැරි උනොත් වෙන කරන්න දෙයක් නෑනේ... 🙁 ළඟ කෙනෙක්ගෙන් phone එකක් අරගෙන live location send කරොත් ඒ phone එක තියෙන තැන නේද share වෙන්නේ

  • @pasinduekmina7809
    @pasinduekmina7809 2 ปีที่แล้ว +1

    ele pcguide aiye godak wadagath deyak

  • @Lakindu_Sithum
    @Lakindu_Sithum 2 ปีที่แล้ว +5

    තෑන්ක්ස් ප්‍රියා අයියේ

  • @gihanwickramarathne4079
    @gihanwickramarathne4079 2 ปีที่แล้ว +1

    Windows 10 WiFi penname nethi eka gen karanna video ekak.
    Kohamada software , hardware WiFi problem waladi repair karanne.
    Bohodurata laptop walata ena prashnayak.

  • @ymay6724
    @ymay6724 2 ปีที่แล้ว +1

    math awa ayye......super video ayye

  • @chamilapiyankara488
    @chamilapiyankara488 ปีที่แล้ว +1

    Phone එක ගත්ත කෙනා phone එක ඕෆ් කරලා කොහොමද හොයා ගන්නේ IMEI නම්බර් එක දන්නෙත් නැ

  • @maneeshahaynes7997
    @maneeshahaynes7997 2 ปีที่แล้ว +2

    වැදගත් Video එකක්

  • @shenalsupeshala4257
    @shenalsupeshala4257 2 ปีที่แล้ว +4

    නියමයි නියමයි💪💪

  • @bhanukawijekoon
    @bhanukawijekoon 2 ปีที่แล้ว +5

    Super 🔥🔥❤️❤️

  • @raveenyasas2837
    @raveenyasas2837 2 ปีที่แล้ว +1

    Thanks Ayiye me video eka genawata 👍💖

  • @Methika_Fonseka
    @Methika_Fonseka 2 ปีที่แล้ว +2

    ane ayiye FSR ( Fedility FX ) Nvidia GPU ekakata install karana hati video ekak daannako

  • @STVideoOfficial1
    @STVideoOfficial1 2 ปีที่แล้ว +2

    බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න

  • @ArunaNamal
    @ArunaNamal 2 ปีที่แล้ว +1

    හොඳ දැනුවත් කිරීමක්

  • @thamoj_lasitha_rukshan
    @thamoj_lasitha_rukshan 2 ปีที่แล้ว +3

    Phone එක ගත්ත කෙනා off කරෝත් එත් පේන්වනවද

  • @gameworld3223
    @gameworld3223 2 ปีที่แล้ว +2

    Thank you

  • @vihangathilochana2818
    @vihangathilochana2818 2 ปีที่แล้ว +1

    live location eka balanna location share karapu phone eke deta on karanna oneda

  • @chamodjc6199
    @chamodjc6199 2 ปีที่แล้ว +3

    Respect thrivill ayye❤❤

  • @samansampath5383
    @samansampath5383 7 หลายเดือนก่อน +1

    gmail eka.. tamangema tawath gmail ekakata sambanda kralatibboth.. confermation coad.. eakata gennagena.. log wenna pluwan neda..?👍

  • @user-tw8jz9xq4l
    @user-tw8jz9xq4l 2 ปีที่แล้ว +3

    1 view එක මගෙන් අයියේ❤️❤️❤️

  • @chethee-6792
    @chethee-6792 2 ปีที่แล้ว +3

    වීඩියෝ එක පට්ට❤️✌️

  • @imalrukshan283
    @imalrukshan283 2 ปีที่แล้ว +2

    Supiriii aiyeee......🤘🤘🤘🤘

  • @user-td2tp7gz2n
    @user-td2tp7gz2n 10 หลายเดือนก่อน +1

    නෝමල් phone එකක් නැති උනොත් හොයා ගන්නෙ කොහොමද

  • @lakindubimsara6057
    @lakindubimsara6057 2 ปีที่แล้ว +2

    එතකොට ඩේටා ඔන් කරලද තියන්න ඕනා ෆෝන් එකේ

  • @MrCarnage24
    @MrCarnage24 2 ปีที่แล้ว +2

    මගෙ phone එකත් නැතිවුනා අවුරැද්දකට කලින් m20 phone එකක් මට phone එකට වඩා වැදගත් එකෙ තියන තොරොතුරැ ටිකයි . එත් පොලිසි ගියා යඵවොත් එක්ක ගිහින් හෙවුවා කරන්න පුලුවම් හැම දෙම කරා හම්බුන්නැ.

    • @pcguidelk
      @pcguidelk  2 ปีที่แล้ว +1

      ලැබෙන්නෙ ඉතිං මනුස්සකම තියෙන කෙනෙකුට ලැබුනොතින් තමයි

  • @tinukalisath773
    @tinukalisath773 2 ปีที่แล้ว +2

    වටින වීඩියෝ එකක්.

  • @jeewaka_maduwantha
    @jeewaka_maduwantha 2 ปีที่แล้ว +2

    ඔව් අයියේ පට්ට වැදගත්

  • @techwithdroid3072
    @techwithdroid3072 2 ปีที่แล้ว +3

    😍 වටින වීඩීයෝ එකක් ⚡

  • @sldeek7161
    @sldeek7161 2 ปีที่แล้ว +1

    Thank you brother you are very good

  • @lakindubimsara6057
    @lakindubimsara6057 2 ปีที่แล้ว +1

    Sri Lanka is best without some people

  • @sahandodangoda7239
    @sahandodangoda7239 2 ปีที่แล้ว +1

    හීන් දාඩියත් දැම්ම කතාව ඇහුවාම 😲

  • @gayansampath9048
    @gayansampath9048 2 ปีที่แล้ว

    🙏 ඔබට බොහොම ස්තුති මෙ වගේ වටිනා දෙවල් වලින් අපව දැනුවත් කිරිම ගැන ස්තුති
    මම පොඩි ප්‍ර්ශනයක් තියෙන්වා දැන ගන්නට එක තමා huawei nova 7se 5g ha huawei mate 40pro 5g ෆොන් දෙකම දැනට නිකුත් වෙලා අවුරුද්ද පව්වෙල තියෙන්නෙ එනිසා දැන් මම මෙ ෆොන් දෙක මිලදි ගත්තාට කමක් නැද්ද මම ඉන්න රටෙ දැන් ෆොන් වල මිල පහල ගිල්ලා තියෙන්නෙ අනික මට අවශ්‍ය 5g ෆොන් එක නිසා මට පිළිතුරු දෙනවාද 🙏🙏🙏🙏

  • @ItsukaTravel
    @ItsukaTravel 2 ปีที่แล้ว +2

    වටිනා වීඩියෝ එකක්🔥❤️

  • @malithsadaru2883
    @malithsadaru2883 2 ปีที่แล้ว +3

    වටින වීඩියෝ එකක්

  • @chanuka_rulez8343
    @chanuka_rulez8343 2 ปีที่แล้ว +2

    Respect to the 3 wheel driver

  • @MWDiss
    @MWDiss 2 ปีที่แล้ว +1

    2FA dapu nathi eka google acc ekak 4n eke thiyagena inna mama..... Test passed!

  • @raveenyasas2837
    @raveenyasas2837 2 ปีที่แล้ว +1

    Daapu gaman baluwa 👍🔥💖

  • @sanjanasenesh8615
    @sanjanasenesh8615 2 ปีที่แล้ว +1

    ape akkage phone ekaath eye nathi wunna oya wagwma tree vell eke dhi akka thama policeye

  • @tharukashehan4398
    @tharukashehan4398 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතිය aiya apiwa danuwarh karata

  • @chamodhyajagoda9733
    @chamodhyajagoda9733 2 ปีที่แล้ว

    Samsung phone wala NM Samsung account ekenuth puluwn hoyaganna google eke option walata wada godak options thienawa Samsung eke

  • @MALIYA-552
    @MALIYA-552 ปีที่แล้ว

    Aiye Mage i phone ek නැති වුනා 😭 මම phone ek last location on කරලා නෑ ඒක නිසා find mi එකේ පෙන්වන්නෑ තියෙන තැන මොකක්ද කරන්න ඕනි 😭