භූමි හරින්ද්‍රන්ගේ ආදරයේ භාෂාව | GURA ගුරා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น •

  • @deukichanudana974
    @deukichanudana974 3 ปีที่แล้ว +6

    ආදරේ භාශාව ගැන ඇත්තටම අපි අදටත් තේරුම් ගන්න බැරි තැනක ඉන්නෙ කියලා මට හිතෙනවා
    ශ්‍රී අක්කා ❤

    • @darmayaathra3344
      @darmayaathra3344 2 ปีที่แล้ว

      වංගීස හිමි ආදරය ගැන කියපු එක ඇහුවොත් මීට වඩා වැදගත්

  • @deukichanudana974
    @deukichanudana974 3 ปีที่แล้ว +4

    ආසම නන්ගි ඔයාගේ කෙලින් කතාවට ❤❤

  • @madumaljayasinghe7377
    @madumaljayasinghe7377 3 ปีที่แล้ว +5

    නෙලා ගැනුමට නොහැකි වූවද
    අත් හැරීමත් නොවේ ප්‍රේමය
    බලා දුර හිඳ කතා නොකරම
    සුසුම් පපුවක හිර කිරීම ය...

  • @rasinduashenmunasinghe839
    @rasinduashenmunasinghe839 3 ปีที่แล้ว +4

    භූමි ❤️🥂

  • @rasikaruvanmali574
    @rasikaruvanmali574 ปีที่แล้ว

    ඔව් ඇත්ත අවුරුදු 19 ඉදලා 20 22 කාල වලදී අපි ගන්න ගොඩාක් තීරණ හරිම බොලදයි ඒ කාලෙදී තමයි අපි බුද්දිධිමත්වම තිරණ ගන්න ඔනි කාලයක් ජීවිතේ ගොඩාක් අය වරද්ද ගන්නේ ඔය කාලවලදී තව අපි ආදරය කරන කෙනා අපිටත් ආදරය කරන්න ඕනි කියන්න ඕනි නෑ මම කියන්නේ මගේ හැටියට භූමි කියන දේ තමයි ඇත්ත එයාගේ මේ සාර්තකත්වයට හේතුවත් එයා මේ හිතන විදිහ වෙන්න ඇති හදවතින්ම සුබ පතන්වා භූමී බුදුසරණයි ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤❤❤❤

  • @newilsentiago9650
    @newilsentiago9650 3 ปีที่แล้ว +3

    විඩියෝ එක බලන්නත් කලින් භූමි අක්කව දැක්ක ගමන් ලයික් කලා ❤️

  • @Ichamindu
    @Ichamindu 3 ปีที่แล้ว +2

    නියම කතාවක්....

  • @d.suseelathero4903
    @d.suseelathero4903 2 ปีที่แล้ว

    හොද අදහස් දැක්වීමක්

  • @shanthidev1277
    @shanthidev1277 3 ปีที่แล้ว

    වෙනස් කරන්න එක වචනයක් නැහැ.භූමි ඔයා ආදරයේ භාෂාව සුන්දර කවියක් කලා හරිම අපූරුවට .ගොඩාක් ස්තූතියි .

  • @surangasampath7564
    @surangasampath7564 3 ปีที่แล้ว +2

    Boomi godak buddimath kenek. Api oyata kemathi

  • @jeratharjun6773
    @jeratharjun6773 3 ปีที่แล้ว +1

    භූමි ♥️

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 ปีที่แล้ว +1

    බුද්ධිමත් මනසින් යථාර්තය දැකීමක්.මං ආස කෙනෙක් භූමි...

  • @chandimashanuka6263
    @chandimashanuka6263 3 ปีที่แล้ว +1

    භූමි අක්කේ ඔයා හොඳ අවංකව කතාකරනවා.

  • @sampathamarasekara9456
    @sampathamarasekara9456 3 ปีที่แล้ว +3

    She s right!!!!!!

  • @AyeshaAyesha-fu6nr
    @AyeshaAyesha-fu6nr 3 ปีที่แล้ว +1

    Niyamai akki hoda kathawa❤️❤️❤️

  • @madumaljayasinghe7377
    @madumaljayasinghe7377 3 ปีที่แล้ว +4

    කොහේ හෝ නුඹ නතර වී
    කාට හෝ ජීවිතය දී
    තුටින් නම් මට ඒ ඇති
    මගේ නොවුනට කම් නැතී...............❤❤❤

  • @chandimashanuka6263
    @chandimashanuka6263 3 ปีที่แล้ว

    බුදු සරණයි භුමි අක්කාට

  • @thameenamundala6691
    @thameenamundala6691 3 ปีที่แล้ว

    Nice programme jaya

  • @chaminikumarathunga4624
    @chaminikumarathunga4624 3 ปีที่แล้ว +2

    ❤️❤️

  • @damidu8008
    @damidu8008 3 ปีที่แล้ว +3

    මට හිතෙන්නේ ආදරය ගැන වෙිදනාවෙන් කතා කරනවා වගේ කියලා ‌ තව ටිකක් ‌හිතනකොට ආදරය කියන්නේ අපි හදාගෙන හිතා ගත්ත ඒකක් පමණි ඒ් වගේම ආදරය තියෙන්නේ කරන්න මිස කතා කරන්න නොවේ

  • @කදුල
    @කදුල 2 ปีที่แล้ว

    Bumi medama sambanda karaganne kohomada

  • @vinodsisil6768
    @vinodsisil6768 3 ปีที่แล้ว +2

    👍👍👍

  • @89kjdaniel
    @89kjdaniel 3 ปีที่แล้ว +2

  • @deukichanudana974
    @deukichanudana974 3 ปีที่แล้ว +2

    ❤❤❤🌹🌹🌹🌹

  • @colourwinds4347
    @colourwinds4347 3 ปีที่แล้ว +2

    💕👆

  • @priyapriya420
    @priyapriya420 2 ปีที่แล้ว

    pahadili kirima athi wishstai

  • @dancinggirls8988
    @dancinggirls8988 3 ปีที่แล้ว +2

    දෙශපාලනයට එන්නකො අක්කෙ මෙ ඉන්න නරි අතරෙ සිංහ දෙනුවක් වෙන්න

  • @sunildm8550
    @sunildm8550 2 ปีที่แล้ว

    🏳️‍🌈 Suba gaman oyata bumi

  • @dahanashinshana871
    @dahanashinshana871 3 ปีที่แล้ว

    Ram dulip wath gennakooo

  • @tharu3515
    @tharu3515 2 ปีที่แล้ว

    මේ පිරිමියාගේ දේ හරි ලොකුයි වගේ කතා කරන්නේ එයාට විතරද දැන් ඕක තියෙන්නේ

  • @හේෂාන්පෙරේරා
    @හේෂාන්පෙරේරා 2 ปีที่แล้ว

    කියන කතාව පිළිගන්න අමාරුයි .

  • @ruviniprasangika8128
    @ruviniprasangika8128 3 ปีที่แล้ว +2