අශෝක හඳගමගේ ආදරයේ භාෂාව | GURA ගුරා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 7

  • @chandanikithulampitiya487
    @chandanikithulampitiya487 3 ปีที่แล้ว +3

    ස්තූතියි..මේ කතාබහට! ආදරය වෙනුවෙන්. ❤

  • @ayeshmadhusanka3871
    @ayeshmadhusanka3871 3 ปีที่แล้ว +2

    💙💙💙

  • @chaminikumarathunga4624
    @chaminikumarathunga4624 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @dahanashinshana871
    @dahanashinshana871 3 ปีที่แล้ว +1

    Ram dulip wath gennanawada

  • @shanthidev1277
    @shanthidev1277 3 ปีที่แล้ว +1

    දෙදෙනා එක් වීමෙන් දෙදෙනා ගේම ජීවිත වල හිදැස් පිරවේ නම් ,අන්නොන්‍යය අරමුණු සපල වී පොදු අරමුණකට යාහැකි වේ නම් ,එය ස්වභාව ධර්මයාගෙන් ආශීර්වාද ලද්දක් ම වේ.එනයින් ම ස්වභාව ධර්මයා ගේ ප්‍රභල මෙහෙය වීමකින් සිදු වන්නා වූ නොවැළැක්විය හැකි ක්‍රියාවලිය කි.ආදරයේ භාෂාව හදයා හා ගුරා විසින් මනාලෙස ගෙත්තම් කර විසිතුරු කරන ලද වගයි.

  • @ranilperera4897
    @ranilperera4897 3 ปีที่แล้ว +2

    හදය මතක් කරපු කොමියුනිස්ට් කෑල්ල, නව ලිබරල් ක්‍රමයත් එක්ක එකට ගැටගැහිච්ච නිදහසක් බටහිර යුරෝපීය රටවල තියනව.

  • @nimalperera5454
    @nimalperera5454 3 ปีที่แล้ว +1

    මේ කතා කරන්නේ ග්‍රීක භාශාවෙන් කියැවෙන "අගාපේ නම්වූ ආදරය ගැනද? අගාපේ ආදරය නම් කුමක්දැයි නොදන්නාට සැබෑ ආදරය යනු කුමක්දැයි හඳුනා ගත නොහැක. සැබෑ ආදරය නාම පදයක් නොව ක්‍රියා පදයකි. සැබෑ ආදරය නම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේයි.