පටිච්චසමුප්පාදය (අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වීම) - අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • About this video = _ පටිච්චසමුප්පාදය (අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වීම)- අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ 2021/09/05 දින zoom මාද්‍ය මඟින් පැවත්වු ධර්ම දේශනාව.
    ______________________________________________________________________________
    Facebook page:-
    / paramaththa​. . /...​ ( පරමත්ථ )
    www.facebook.c.... ( ven. mankadawala sudassana thero )
    / kkassapather. . ...​ ( ven. kothmale kumarakassapa thero
    _______________________________________________________________________________
    • විභජ්ජවාද ශාසන සමීක්ෂා (සංගීති සූත්‍රය) දේශනා මාලාව /buddhist tv/ - • Playlist
    • විභජ්ජවා​ද දේශනා මාලාව /buddhist tv/ - • විභජ්ජවාද Wibhajjawada
    • සමාජ සංගායනා /hiru tv/ - • Hiru TV සමාජ සංගායනා|V...
    ________________________________________________________________________________
    අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේගේ වෙනත් දේශනා-
    • දැකීම දැකීම් මාත්‍රයක් පමණි.( අන්ත සූත්‍රය ) • දැකීම දැකීම් මාත්‍රයක්...
    •​​​​මේ ආත්ම භවයේදීම නිවන් දකිමු • මේ ආත්ම භවයේදීම නිවන් ...
    • නිවන් ප්‍රතිපදාව(යවකලාපි සූත්‍රය) • නිවන් ප්‍රතිපදාව(යවකලා...
    • සනිදාන සූත්‍රය • සනිදාන සූත්‍රය. අතිප... ​
    • ඕරම්භාගිය සංයෝජන ( මහාමාලුඞ්ක්‍ය සුත්තං ) • ඕරම්භාගිය සංයෝජන ( මහා... ​​
    ________________________________________________________________________________
    #KothmaleKumarakassapaSwaminwahanse​​​​ #LabunoruwakandaAranyaSenasanaya​​​​ #paramaththa​

ความคิดเห็น • 77

  • @kumariambegoda
    @kumariambegoda 2 ปีที่แล้ว +1

    බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්

  • @janakisuranjani9592
    @janakisuranjani9592 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු.ඔඛවභන්සේට උතුම් නිවන් පිනිස මේ දුර්ලබ පැහැදිලි කිරිම හේතුවේවා.

  • @wasanthagunathilake7512
    @wasanthagunathilake7512 6 หลายเดือนก่อน

    පින් වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට මේදේසනාකල දර්ම දානමය පින් බලෙන් මතු බුදු බව ප්‍රාන්තනා කරනවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @Upali-ow1jn
    @Upali-ow1jn 9 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @wasanthagunathilake7512
    @wasanthagunathilake7512 ปีที่แล้ว +1

    ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි

  • @kumariambegoda
    @kumariambegoda ปีที่แล้ว +1

    ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @sagaramunasinghe7332
    @sagaramunasinghe7332 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට
    උතුම් සද්ධර්මයේ පිහිට ලැබේවා
    උතුම් නිර්වානයම අත් වේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @beatriceabeysiri2644
    @beatriceabeysiri2644 2 ปีที่แล้ว +1

    සියලු දෙනාටම තේරුම් යන ආකාරයට මේ ගැඹුරු දහම ඔබ වහන්සේ මනාව දේශනා කලා .මේ පින් බලයෙන් උතුම් වූ නිර්වාණ ධර්මය ගරුතර ස්වාමීන්වහන්ස ට අවබෝද වේවා !
    සාදු සාදු සාදු ..
    🌼🌼🌼
    තෙරුවන් සරණයි
    🌸🌸🌸

  • @beatriceabeysiri2644
    @beatriceabeysiri2644 2 ปีที่แล้ว +1

    ගැඹුරු දහම ඔබ වහන්සේ සරලව දේශනා කලා.කිහිප විටක් ශ්‍රවණය කලා .ස්වාමීන්වහන්ස බොහොම පින් .තෙරුවන් සරණයි .!🌻🌻🌻

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 ปีที่แล้ว

    සාදු. සාදු. සාදු. තෙරුවන්. සරනයි. ඹබ. වහන්සෙට

  • @karkperera
    @karkperera ปีที่แล้ว

    ඉතම හරවත් පැහැදිලි කිරීමක් බොහොම පිං ඔබවහන්සේට.

  • @asokajayawardana3863
    @asokajayawardana3863 ปีที่แล้ว +1

    🌸🙏🙏🙏🙏🙏🌸

  • @wasanthagunathilake7512
    @wasanthagunathilake7512 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mangalanawinna5495
    @mangalanawinna5495 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @aijthkarunarathna8905
    @aijthkarunarathna8905 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු සාදු... උතුම් වූ බුද්ධ පුත්‍රයන් වහන්සේ ට නමස්කාර කරමි... නමස්කාරය වෙත්වා... තෙරුවන් සරණ වෙත්වා....

  • @sunethrarupage4597
    @sunethrarupage4597 2 ปีที่แล้ว +2

    නිර්මල ශ්‍රී සද්දර්මය අවබෝධ කරගැනිමට මේ දේශනා අහන්න .හරිම පැහදිලි දේශනාවක් සාදූ සාදු සාදු ස්වාමීනී ඔබ වහන්සේ ජාතියේ පිනට පහලවූ සැබෑම කල්‍යාණ ම්ත්‍රයෙකි

  • @chanakeratnayake5589
    @chanakeratnayake5589 3 ปีที่แล้ว +7

    මේ දර්මය මේ ආකාරයට මින් පෙර අසා නෑ.කොටින්ම දර්මය කියන්නෙ කුමක්ද කියා මා දැන ගත්තේ පින්වත් සත්පුරුශ ස්වාමින් වහන්සේ ඇසුරින්.එතෙක් මා සිතා සිටියෙ දර්මය යනු බෝදිපූජා,ගාතා,පිරිත්,ජාතක කතා පමනක් බවයි.අහෝ අපේ ඇස් පාදන පින්වත් ස්වාමින් වහන්සේට කෙසේ කෘතඤ වන්නෙමුද..🙏🙏🙏🌷

  • @seetafernando5954
    @seetafernando5954 3 ปีที่แล้ว +1

    Obewanseta mage namaskare wewa 🙏🙏🙏🙏 obewanseta deergaayusha labewa 🙏🙏

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 3 ปีที่แล้ว +4

    කන්ධානං පටිපාටි ධාතු ආයතනානීච අබ්බෝච්චින්නං වත්තමානං සංසාරෝති පවුච්චතී .. සත්ව පුද්ගල නොවන හුදු පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය දකින්නට මග කියන ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා දීඝායු වේවා තෙරුවන් සරණයි

  • @a.m.ruwansanjayawickramasi2158
    @a.m.ruwansanjayawickramasi2158 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු . ගාම්භීර දහම් දේශනාවක් . පූජනීය කොත්මලේ කුමාරකාශ්‍යප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා . සියලු සත්වයන් නිවන අවබෝධ කර ගනිත්වා . තෙරුවන් සරණයි ..

  • @amaradasamahagamage5624
    @amaradasamahagamage5624 2 ปีที่แล้ว +1

    Samadhi saadhu

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 3 ปีที่แล้ว +2

    Namo Buddhaya saadu saadu saadu.boho durata wataha gaththa swamin wahansa.oba wahanseta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu..

  • @anulaperera1586
    @anulaperera1586 3 ปีที่แล้ว +4

    Anula P. sadu, sadu,sadu.

  • @champjanlyn8740
    @champjanlyn8740 3 ปีที่แล้ว +2

    වන්දනීය පූජනීය ඔබ වහන්සේව මම නමස්කාර කරමි.ඔබ වහන්සේ අසරණ අප ගැන අනුකම්පාවෙන් මේ සිදුකරන ගාම්භීර බුද්ධ දේශනා හරිම වටිනවා. ඔබ වහන්සේ පතන බෝධියකින් නිවන් දකිත්වා!!!🙏🙏🙏🌻🌻🌻

  • @pahanneth4374
    @pahanneth4374 3 ปีที่แล้ว +2

    තෙරුවන්සරණයි පිංවත් ස්වාමින්වහන්ස

  • @sunethrarupage4597
    @sunethrarupage4597 3 ปีที่แล้ว +4

    වන්දනීය පූජනීය අතිගෞරවනීය ගුරුදේවයානන් වහන්සේට නමස්කාර කරමි නමස්කාරය වේවා අනේ ස්වාමීනී දේශනාවක් ඇසිමෙන් පසු අපට අනුගමනය කරන්න කමටහන් ලැබුණේ ඔබ වහන්සේගේ හා සුදස්සන ස්වාම්න් වහන්සේගේ දේශනා වලිනි ඔබ වහන්සේ ලාගේ ගුණ කියන්නට මට වචන නැත දර්මය තුළ අපට අවබෝධ යක් ලැබුණේ මේ දේශනා නිසා ගෞරවයෙන් දෙපා නැමද නමස්කාර කරමි නමස්කාර වේවා සාදූ සාදු සදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Rathna-rm2jk
    @Rathna-rm2jk 3 ปีที่แล้ว +2

    ශ්‍රේෂ්ඨ යි ස්වාමීන් වහන්ස දේශනාව. සාධු සාධු සාධු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා පතනා බෝධියකින් සැනසීම ලැබෙවා

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 3 ปีที่แล้ว +2

    Nano Buddhaya saadu saadu saadu.pinwath Oba wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.

  • @kanthikulatunga4715
    @kanthikulatunga4715 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඹබ වහන්සෙට ගොඩක් පිං

  • @sandhyajayasekara6041
    @sandhyajayasekara6041 2 ปีที่แล้ว +1

    Saadu saadu saadu 🙏🙏🙏🙏oba vahanseta uthum nirvanaya අවබෝධ වේවා .....

  • @chandraillangarathne8543
    @chandraillangarathne8543 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu oba wahanseta dalanda hamuduwangama pihitayi

    • @chandraillangarathne8543
      @chandraillangarathne8543 2 ปีที่แล้ว

      Budu dahame ana ithamathma gamburu daham kotasak saralawa spats kiyadenna uthsaha karanna oba wahanseta mathu budu bawa labawa

  • @vasanthibalasuriya5280
    @vasanthibalasuriya5280 3 ปีที่แล้ว +2

    Sadu Sadu.Sadu. We are so fortunate to get the opportunity to listen to a nother great desana from a real Buddha putra.🌺🌼🌸🌻🌻🌸🌼🌺🙏🙏🙏. U.K. 16 09 2021.

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 3 ปีที่แล้ว +1

    Sadhu Sadhu Sadhu! Theruwan Saranai! 🙏🏼🙏🏼🙏🏼

  • @lokugesubashini3327
    @lokugesubashini3327 3 ปีที่แล้ว +1

    Oba wahanseta mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishaniwijeweera574
    @nishaniwijeweera574 3 ปีที่แล้ว +2

    වන්දනීය පූජනීය තෙරුන්ට මම නමස්කාර කරමි!!!🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sunethrarupage4597
    @sunethrarupage4597 3 ปีที่แล้ว +3

    මෙවන් දේශනා යු ටියුබ් දාන අයටත් පින්

  • @nranasinhe5986
    @nranasinhe5986 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු. බොහොම බොහොම පින් අපේ ගරු ස්වාමීන් වහන්ස. ඉතා පැහැදිලි විදියට අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍ය වන ආකාරය තේරුම් කරලා දුන්න දේශනාවක් අපට ලබා දුන්නාට. තෙරුවන් සරණයි

  • @sarathchandrarathnayaka8051
    @sarathchandrarathnayaka8051 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 3 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු නමස්කාරය වෙිවා හිමියණි නමස්කාරය වෙිවා

  • @lushoo13599
    @lushoo13599 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏

  • @pibidaudayana3173
    @pibidaudayana3173 2 ปีที่แล้ว

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malithmihiranga6245
    @malithmihiranga6245 3 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ! 🙏🌼☸️🌼🙏

  • @anurahewagamaanurahewagama8352
    @anurahewagamaanurahewagama8352 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @suranganibuddimathieovitig350
    @suranganibuddimathieovitig350 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @munirathnejayatilake5284
    @munirathnejayatilake5284 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chanakeratnayake5589
    @chanakeratnayake5589 3 ปีที่แล้ว +1

    me suthra deshanawe nama kumakda?theruwan saranayi!

    • @paramaththa.labunoruwakanda
      @paramaththa.labunoruwakanda  3 ปีที่แล้ว +2

      මෙම දේශනාව සූත්‍රයක් මුල් කරගෙන කරපු දේශනාවක් නොවේ. පටිච්චසමුප්පාදයෙහි අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වන ආකාර 9 පිළිබඳව දේශනා කළ දේශනාවකි.
      තෙරුවන් සරණයි.

  • @gimsaradahanayake6922
    @gimsaradahanayake6922 3 ปีที่แล้ว +1

    Sadu ....saaaadu........saaaaaaadu.............

  • @sitharalakmini3230
    @sitharalakmini3230 2 ปีที่แล้ว +1

    Sadu🍁sadu🍁sadu

  • @sewwandikumari3113
    @sewwandikumari3113 3 ปีที่แล้ว +1

    Sadu.Sadu.Sadu

  • @weslymahanama6403
    @weslymahanama6403 3 ปีที่แล้ว +1

    “අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඥාණං, විඥාණ පච්චයා නාම/රූපං, නාම/රූප පච්චයා සලායතනං,
    සලායතන පච්චයා ඵස්සෝ, ඵස්ස පච්චයා වේදනා,
    වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං,
    උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති,
    ජාති පච්චයා ජරා, ව්‍යාධි, මරණං, සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්තී
    ඒව මේ තස්ස කේවළස්ස දුක්ඛස්කන්ධස්ස සමුදයෝ භෝති”,
    මෙහිදී අනුලෝම වශයෙන් විස්තර කර ඇත්තේ අවිද්‍යාව නිසා කැමැත්තටඅකමැත්තට/බැඳීමෙන්
    සංඛාර [ශාරීරික අංශුවල වෙනස්වීම] උත්පානය වී එම දුක්ගොඩ හෙවත් දුක්ඛස්කන්ධය සමුදය හෙවත් වැඩිවන බවය.
    තවද, එම සංඛාර නිසා විඥාණය සමුදය වීමක් හෙවත්
    වැඩි දියුණු වීමක් (සම්භවන්ති) ඇතිවන අතර තමාගේ
    සකල දුක්ගොඩ තව තව වැඩිවෙන බව පෙන්වාදී තිබෙනවා. ඒ අනුව, “පංච උපාදානස්කන්ධා දුක්ඛා” ලෙස දේශනා
    කර ඇති පරිදි පංච උපදානස්කන්ධයම දුකක් බව පෙනීයයි.
    අනුලෝම වශයෙන් සඳහන් කළ පරිදි, “අවිද්‍යා” නිසා මේ ලෝකය තමන් නිසා ඇතිවුවක් ලෙස පිළිගෙන
    ක්‍රියාත්මකවීම හේතුකොටගෙන (පච්චයා) තම ශරීර පද්ධතිය
    කම්පනයට (සංඛාර) පත්වෙනවා.
    එසේ ශරීර පද්ධතියේ ඇතිවන කම්පනය හෙවත්
    “සංඛාර” හේතුකොටගෙන (පච්චයා) දැනීමේ
    වෙනසක් (විඥාණ) ඇතිවෙනවා.
    තමාට සැපයක් ලෙස දැනෙන මෙම දැනීමේ වෙනස
    හෙවත් “විඥාණ” හේතුකොටගෙන (පච්චයා)
    එම විඥාණයට පාදකවූ රූප (බාහිරයෙන් සහ අභ්‍යන්තරයේ හටගෙන ඇති) අනුව සිතුවිලි (නාම රූප) උපදින්නට පටන්ගන්නවා.
    මෙතනදී සඳහන් කරන්නේ කාමඡන්දයෙන් ඇතිවන මිම්ම
    නිසා උපදින වේදනා, සංඥා, සංඛාර, විඥාණ, යන
    නාමස්කන්ධ මගින් ඇතිවන සිතුවිලි පිළිබඳවයි.
    එම සිතුවිලි (නාමරූප) දිගින් දිගටම ඇතිවීම පවත්වාගෙන යාමට හේතුවන්නේ (පච්චයා)
    පරිසරයේ ඇති වස්තු සමග ක්‍රියාකරන අපගේ ආයතන (සලායතන) සයවන ඇස, කණ, නාසය, දිව, ශරීරය, සහ මනසයි.
    මෙහිදී එම නොයෙකුත් නිමිති හේතුකොටගෙන (පච්චයා) උපදින රූප මගින් ආයතන (සලායතන) ස්පර්ශ කරන (ඵස්ස) අතර
    එමගින් විවිධ “වේදනා” හට ගන්නවා.
    මෙම “වේදනා” මගින් (පච්චයා) යොමුවීම් හෙවත් “තණ්හාව” හටගන්නා අතර එසේ යොමුවන වාරයක් වාරයක් පාසාම
    තම ශරීර පද්ධතියේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, යන සතර ධාතුවල වෙනස්කම් නිසා තදවීම්, තෙරපීම්,
    රත්වීම් සහ දෙදරීම්වල අඩු වැඩි වීම් සිද්ධ වෙනවා.
    මෙසේ ධාතු වෙනස නිසා ඇතිවෙන මිම්මෙ හෙවත් මානයේ වෙනස “උපාදාන” ලෙස දක්වනවා.
    එම වෙනස නිසා උපදින සිතුවිලි වලට අනුව
    මෙම පුද්ගලයා විසින් පරිසරයට පාප (තමන්ටත් අනුන්ටත් පීඩා ගෙනදෙන) ක්‍රියාවන් සිද්ධ කරනවා.
    එසේ නොයෙකුත් පාප ක්‍රියාවන් නිසා පරිසරයෙන් අභිමුඛ වන
    විවිධ අවස්ථා සමග ක්‍රියාකිරීම “භව” ලෙස හඳුන්වන අතර
    එහිදී ඇතිවන ශාරීරික වෙනස “ජාති” ලෙස දක්වා තිබෙනවා.
    මෙවැනි අළුත් තත්වයකට තම ශරීරය ඇතුළු මුළු ක්‍රියාවලියම පත්වන නිසා පෙර තිබුණු තත්වය නැතිවීයාම “ජරා” ලෙස
    පෙන්වා දී තිබෙනවා.
    නැවතත් පෙර තිබු තත්වයෙන් ක්‍රියා කිරීමට නොහැකිවීම “ව්‍යාධි”ලෙසත් එම පරණ තත්වය සම්පූර්ණයෙන් නැතිවී යාම “මරණ” හැටියටයි විස්තර කර තිබෙන්නේ.
    අවිද්‍යාව නිසා උපදින රාගය ඇතිවීමට පෙර තිබුණු සුවදායක තත්වය නැතිවී ශරීර පද්ධතියට දැනෙන අපහසුතාවය හෙවත්
    පීඩාව දක්වා ඇත්තේ “සෝක පරිදේව” ලෙසය.
    එම පීඩාකාරී තත්වය ඉහලයාම නිසා ඇතිවන හඬා වැළපීම්
    “දුක්ඛ දෝමනස්ස” ලෙසත්, එම පීඩාකාරී තත්වය ඉවසීමේ සීමාව
    ඉක්මවා යෑම “සම්භවය” ලෙසත් උගන්වා තිබෙනවා.
    මෙතනදී දැන් තමා මුලින් සිටි සැනසිලිදායක තත්වයට පත්වීමට උත්සාහයක් හෙවත් ආයාසයක් (උපායාසා) යෙදුවත් එයින් පලක් වන්නේ නැත.
    එසේ පලක් නොවන්නේ තම ශාරීරික ක්‍රියා පද්ධතියම
    ඉහත විස්තර කරනලද පටිච්ච සමුප්පාද ක්‍රියාවලියේ අනුලෝම දිශාවට සම්පුර්ණයෙන්ම ගමන්කර ඇති බැවින්ය.
    මේ අවස්ථාවේ දී (ඒව) මෙම (මේ) පුද්ගලයා (තස්ස) විසින් දරාගෙන (කේවළස්ස) තිබෙන සියළුම
    උපාදානස්කන්ධයන් (දුක්ඛස්කන්ධස්ස) ඒවායේ උපරිම මට්ටම දක්වා (සමුදයෝ)
    වැඩිදියුණු වී ඇති බව (භෝති) සර්වඥයන් වහන්සේ
    අපට තවදුරටත් පැහැදිලිකර දෙනවා.
    මේවායේ කෘත්‍ය ස්වරූපය තම ක්‍රියාවලිය තුලින් දැක දැනගන්න.

  • @sweetchathu
    @sweetchathu 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @lushoo13599
    @lushoo13599 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sameeraacref6543
    @sameeraacref6543 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ashokapiyaseeli2612
    @ashokapiyaseeli2612 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @harshanal
    @harshanal 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @shyamalikumari1520
    @shyamalikumari1520 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nimalibasnayake6573
    @nimalibasnayake6573 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @lushoo13599
    @lushoo13599 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @oshanpeiris1143
    @oshanpeiris1143 3 ปีที่แล้ว +1

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @sugandithakshila5673
    @sugandithakshila5673 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @vidurifernando8398
    @vidurifernando8398 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sumuduharshani1459
    @sumuduharshani1459 3 ปีที่แล้ว +1

    🙏🙏🙏