ලෝකය දැකීමට නම් _ අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 76

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 ปีที่แล้ว +1

    සාදු. සාදු. සාදු. ඉතා. වටිනා. දෙසනයක්. ඔබ. වහන්සේට. තෙරුවන්. සරනයි

  • @a.m.ruwansanjayawickramasi2158
    @a.m.ruwansanjayawickramasi2158 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු .. මනා වූ ,අගනා වූ , දහම් දෙසුමක්. පූජනීය කොත්මලේ කුමාරකාශ්‍යප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා . සියලු සත්වයන් නිවන අවබෝධ කර ගනිත්වා . තෙරුවන් සරණයි ..

  • @anulagamage6877
    @anulagamage6877 3 ปีที่แล้ว +5

    මේ කළ මනා පැහැදිලි කිරීම ඔබ වහන්සේට ත් ඔබ වහන්සේ හැදූවැඩූ දෙමව්පියන්ටත් ගුරුවරුන්ටත් ප්‍රාර්ථනා කරන්නාවූ බෝධියකට වහවහාම සුඛසහිත ප්‍රතිපදාවකින්ම පත්වන්නට හේතු වාසනා වේවා තෙරුවන්සරණයි ! 🙏🙏🙏

  • @Sadasihansima
    @Sadasihansima 7 หลายเดือนก่อน +1

    සාධූ සාධූ සාධූ 🌷🌷 උතුම් ධර්මාවබෝධය සදහාම මේ දුර්ලභ ධර්ම දේශනා ව හේතු පාරමිතාවක්ම වේවා🌷🌷 ඔබවහන්සේට ත් හැමදෙනාටමත්

  • @sunethrajayasundera4322
    @sunethrajayasundera4322 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු , නිර්වාණය සාක්ශාත් කර ගැනීමට ඇවැසි පින්වතුන්ට නිවැරැදිම සද්ධර්මය දේශනා කරන ඔබවහන්සේට අපගේ නමස්කාරය වේවා !!!!

  • @Upali-ow1jn
    @Upali-ow1jn ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @bggunawathie3702
    @bggunawathie3702 11 หลายเดือนก่อน

    පින්වන්ත ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.නිවනම අවබෝධ වේවා. සාධූ සාධූ සාධූ💕🙏🙏🙏💕🙏🙏🙏💕🙏🙏🙏

  • @rohithasamarasekara8316
    @rohithasamarasekara8316 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu theruwan sarani pinwath oba wahanseta .

  • @leelapinnawala1055
    @leelapinnawala1055 ปีที่แล้ว

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි

  • @NihalRajapakse
    @NihalRajapakse 7 หลายเดือนก่อน

    ඉතාමත් පැහැදිලි ලෙස අනිත්ය,දුක්ඛ,අනාත්ම මෙ පංචස්ඛන්ධය තුලින් දකින නිවැරැදි මග පෙන්වා දුන් ඔබ වහන්සෙට මාගේ නමාස්කාරය වේවා !!!

  • @kanthikulatunga4715
    @kanthikulatunga4715 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඉතා පැහැදිලි දෙසනයක් ඹබ වහන්සෙට තෙරුවන් සරනයි.

  • @kumariambegoda
    @kumariambegoda 2 ปีที่แล้ว

    බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්

  • @erandababa
    @erandababa 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 ස්වාමින්වහන්සේට සහ ඔබ සැමටත් මේ පින් උතුම් නිවන් පිණිසම හේතු වාසනා වේවා

  • @Populartiktox
    @Populartiktox 6 หลายเดือนก่อน

    සාධු‍! සාධු!! සාධු!!! 🙏🙏🙏
    ගම්භීර අරුත් ඇති මනහර දේශනාවක්මයි!!! 🙏🙏🙏
    ඔබවහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් වහ වහා ම උතුම් නිවනින් ම නිවී සැනසෙන්නට ලැබේවා!!! 🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸🌼🌼🌼💮💮💮

  • @r.a.d.jayarathna9016
    @r.a.d.jayarathna9016 ปีที่แล้ว

    ඔබවහන්සේට බොහොම පින් මෙම ධර්ම දේශනාව ඉතාමත් පැහැදිලි වටහා ගැනීමට හැකි යාව ලැබූ නා තේරුම් ගැනීමට අපහසුව තිබූ ධර්ම ගැටලු බොහොමයක් මේ දේශනාවෙන් වටහා ගැනීමට හැකියාව ලැබෙනවා සාධු සාධු ඔබවහන්සේට පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා යි පතනවා සාධු

  • @surekapathirana1918
    @surekapathirana1918 3 ปีที่แล้ว +1

    ගෞරවනීය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @kanthikulatunga4715
    @kanthikulatunga4715 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඹබ වහන්සෙ නිරොගි වෙවා සුවපත් වෙවා

  • @navithmakannangara6142
    @navithmakannangara6142 3 ปีที่แล้ว +1

    සාදු..සාදු..සාදු...ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට නීරෝගී සුවය පතනවා!

  • @jayanthianradi7502
    @jayanthianradi7502 3 ปีที่แล้ว +1

    🙏💎🙏 ඉතාම වටිනා ධර්මදේශනාවක් බුද්ධ භාෂිතයට අනුව ...ඔබ වහන්සේ ශ්‍රාවකයන් නිවන් ප්‍රතිපදාවේ ගමන් කරවන්නේ ඉතාම ක්‍රමානුකූල අයුරින්.. මේ ගැඹුරු ධර්මය ඉතා රමණීය ලෙස ශ්‍රාවක මනසට යොමු කරන ආකාරය බොහෝ ප්‍රශංසනීයයි.ඒ සෑම දම් දෙසුමකින්ම අපව නිවන් මගට ගෙනයන,උපමා උපමේයන් ශ්‍රේෂ්ඨයි..🙏 ආර්‍ය මහා සංඝ රත්නය සුවපත් වෙත්වා!!!බුදු සසුන බැබලේවා..!!! ත්‍රිපිටක සංරක්ෂණ පනත ඒකාන්ත ලෙසම සාර්ථක වේවා!!!🙏🙏🙏

  • @damayanthiperera4502
    @damayanthiperera4502 8 หลายเดือนก่อน

    ගාම්භීර සම්බුදු දහම ගැඹුරුය... සියුම් සිතකින් දැකීය යුතුමය.. සාදු සාදු සාදු 🌷

  • @honeybunnypanny
    @honeybunnypanny 3 ปีที่แล้ว +4

    ඉතාමත් වටිනා දේශනාවක්.තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @poornimasandamali357
    @poornimasandamali357 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු . ඔබ වහන්සේට මේ පින් බෙලෙන් උතුම් නිර්වානය අවබෝධ වේවා !!!

  • @chandrikajayamali384
    @chandrikajayamali384 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු
    මේ කුසල ශක්තිය ඔබ වහන්සේට නිර්වාන අවබෝධය පිනිසම හෙතු වේවා

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු

  • @csandamaligamage7891
    @csandamaligamage7891 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා. නිර්වාණ අවබෝධයම වේවා 🙏🙏🙏

  • @sewwandiranaweera5766
    @sewwandiranaweera5766 3 ปีที่แล้ว

    සාධු සාධු සාධු!!! ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණයම අවබෝධ වේවා!!!

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 3 ปีที่แล้ว +1

    Namo Buddhaya saadu saadu saadu.pinwath Oba wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.

  • @pahanneth4374
    @pahanneth4374 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏,තෙරුවන්සරණයි පිංවත් ස්වාමින්වහන්ස

  • @Wingru
    @Wingru 3 ปีที่แล้ว +1

    සාදු .! සාදු ..!! සාදු ...!!!

  • @dammikakumari2521
    @dammikakumari2521 3 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ ...!

  • @vidurifernando8398
    @vidurifernando8398 3 ปีที่แล้ว +1

    සාධූ ...සාධූ ...සාධූ ...!!!
    🙏🙏🙏
    ඔබවහන්සේට අනේක වාරයක් කුසලානීසංස ලැබේවා දහම් පිපාසයෙන් සිටින සියලු සතහට මෙම දේශනාව කනවැදේවා !!!
    ප්‍රායෝගික ජීවිතයට ගලපමින් මේ සිහින ලෝකයන් අවදි වීමට හැමටම හැකියාව ලැබේවා !!!
    සියලු සතහට මේ දේශනාවන් සියලු කෙලෙසුන් නසා අමාමහ නිවනෙන්ම නීවීමට මෙය හේතු උපනිශ්‍රයක්ම වේවා !! 🙏

  • @uralakulatunga4435
    @uralakulatunga4435 3 ปีที่แล้ว +1

    සාදු! සාදු!! සාදු!!!

  • @jayanthianradi7502
    @jayanthianradi7502 3 ปีที่แล้ว +1

    🙏💎🙏 ගෞරනීය පූජනීය කරුනාවන්ත අපේ ස්වාමුන් වහන්ස ,මහා සාගරයට බැස පතුලට බැස ගැනීම දක්වා ඔබ වහන්සේ ශ්‍රාවක අප ගෙන යන්නේ බොහෝ දේ ඉතාම පැහැදිලි ලෙස කියා දෙමින්,ඒ වෙනුවෙන් අප හදතුල නැගෙන දේ වචයට පෙරළන්න බැහැ.ගරුතර ස්වාමින් වහන්ස බොහෝ පින්🙏...අපි බොහෝ පින් කරඇති මේ දහම් ශ්‍රවනය කර නැණ නුවණ වඩවා ගෙන නිවන් ප්‍රතිපදාව වඩන්න..මහා සංඝ රත්නය සදා සුවපත් වෙත්වා!බුදු සසුන බැබලේවා!!!💎🙏💎

    • @jayanthianradi7502
      @jayanthianradi7502 3 ปีที่แล้ว

      සසුන සුරැකීමේ පරම.පිවිතුරු.චේතනාවෙන් ඔබ වහන්සේලා සිදුකරන්නට වෙර වඩන ශාසන සංරක්ෂන පණත ඒ ආකාරයෙන්ම සාරතක වේවායි පතමි..හැකි.අයුරින් අන් අය දැනුවත් කරමි.ඔබ වහන්සේලාට බොහෝ පින්🙏 අද අප තුල.වැඩෙන සම්මා.දිට්ඨිය ඇති කර ගැනීමට ඔබ වහන්සේලා කියා දුන්දහම් පදයක් පාසා ,එය අප සිත් තුළ රැඳවීමට කල වෑයමක් පාසා බොහෝ පින්🙏 නිදුක් නීරෝගීව.,සුවපත්ව උතුම්.නිවනින් සැනසෙත්වා🙏💎🙏

  • @basilfernando427
    @basilfernando427 3 ปีที่แล้ว +3

    kusalayama Wadagena Nivanama Aramunukaragena Mewani Darma Deesana Asathwaa! Saadu !Saadu! Saadu!

  • @beatriceabeysiri2644
    @beatriceabeysiri2644 3 ปีที่แล้ว +1

    නිර්මල බුදු දහම සුරැකීමට කැපවී සිට්න ඔබවහන්සේට තෙරුවන් සරනයි

    • @sunethraabeyratne4183
      @sunethraabeyratne4183 3 ปีที่แล้ว

      සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස .

  • @hasipin6340
    @hasipin6340 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට.

  • @lakshikasenanayeka4806
    @lakshikasenanayeka4806 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!!

  • @vasanthibalasuriya5280
    @vasanthibalasuriya5280 3 ปีที่แล้ว +1

    We are very lucky to get the opportunity to listen to damma from this swamine wahansa , trying to teach pure Buddhism . Sadu. Sadu . Sadu.

  • @Rathna-rm2jk
    @Rathna-rm2jk 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු නමස්කාර වේවා ස්වාමීනි පතනා බෝධි යකින් සැනසීම ලැබෙවා

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 3 ปีที่แล้ว

    Sadhu Sadhu Sadhu! Theruwan Saranai! 🙏 🙏 🙏

  • @sujathamelagoda1358
    @sujathamelagoda1358 3 ปีที่แล้ว +1

    me swameen wahansege dharma deshana ithama watinawa.api asuru karana lokaye athi hama deyakma sankalpama thamai,rahathan wahanseth thama thulin balanawita sankalpayakma thamai.rahathan wahanse thulin dakiya yuththe dharmayama pamanai.sadhu! sadhu! sadhu!

  • @kasunjayasinghe5791
    @kasunjayasinghe5791 ปีที่แล้ว

    sadhu sadhu sadhu

  • @basilfernando427
    @basilfernando427 3 ปีที่แล้ว +1

    Kiyala nimakaranna bari Darmma deesanawak me, Niveema Uwamana Pinwath Keneku me Darmaya Asathwaa! Mewani Darma Deesana Apata Ahanna Labenne Apeema Pinakata. Saadu! Saadu! Saadu!

  • @swarnsperera9462
    @swarnsperera9462 3 ปีที่แล้ว

    ඉතාමත් වටිනා දේශනාවක් 🙏🙏🙏

  • @sandugamage4448
    @sandugamage4448 3 ปีที่แล้ว

    සාධු! සාධු!! සාධු !!! 🌸🙏🙏🙏🌸

  • @kanthikulatunga4715
    @kanthikulatunga4715 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @mallikamenike1809
    @mallikamenike1809 3 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @kamalagunasekara3472
    @kamalagunasekara3472 3 ปีที่แล้ว

    Sadu sadu sadu!!!

  • @kasunc1994
    @kasunc1994 3 ปีที่แล้ว

    Sadu!sadu!!sadu!!!

  • @somamalalasooriya1318
    @somamalalasooriya1318 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 3 ปีที่แล้ว +1

    🙏💐🙏

  • @rohinihettige5722
    @rohinihettige5722 3 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻

    • @asokachandani3138
      @asokachandani3138 3 ปีที่แล้ว

      Sadu sadu sadu pinwath budha puthrayanan wahanseta namaskarawewa sadu sadsadu

  • @nadeeshyatha1826
    @nadeeshyatha1826 3 ปีที่แล้ว +1

    ⚘⚘⚘⚘⚘

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 3 ปีที่แล้ว

    ත්‍රිපිටකයෙ භාරකාරත්වය දරන්නෙ මේ ස්වාමීන්වහන්සේද?දන්නැති නිසයි අහන්නෙ.

    • @mr.s.t.hemantha4853
      @mr.s.t.hemantha4853 ปีที่แล้ว

      ඔව් ඇයි ?ඔබටත් ත්‍රිපිටකයේ භාරකාරීත්වය ගන්න ඕනෙද?ලේසි නැ .උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වීමෙන් පමණක්ම ඔබත් ත්‍රිපිටකයේ භාරකාරීත්වය දැරීමට සුදුස්සකු බවට පත්වේ ...

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 ปีที่แล้ว

      @@mr.s.t.hemantha4853 ඔබ නොදරුවෙක්......

  • @chandrasirisoyza6381
    @chandrasirisoyza6381 3 ปีที่แล้ว

    සර්පයා කදමැදින් අල්ලාගෙන ඉන්නෙ

  • @sunilwasantha9200
    @sunilwasantha9200 3 ปีที่แล้ว

    ඹබ දන්න දෙයක් නැහැ බුදු බන අහන්න 'ලොවිතුරැ අරණ' චැනලය බලන්න.මැත කාලයේ නිවන් දකින බණක් අහන්න.

    • @mylife-xz5bi
      @mylife-xz5bi 3 ปีที่แล้ว +1

      ඔයා පව්

    • @ProGaming-zq4op
      @ProGaming-zq4op 3 ปีที่แล้ว

      ස්වාමින් වහනිසේට වඩා ඔබ දන්නව වගේ.ඉතින් ඔයා බන කියන්නකො.අපි අහන්නමි.

  • @jayanthafonseka8043
    @jayanthafonseka8043 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @mudithabandara6838
    @mudithabandara6838 3 ปีที่แล้ว

    🙏

  • @ashokapiyaseeli2612
    @ashokapiyaseeli2612 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @mangalanawinna5495
    @mangalanawinna5495 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @indikanuwan8579
    @indikanuwan8579 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @seetafernando5954
    @seetafernando5954 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @dimuthupolwatte7002
    @dimuthupolwatte7002 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @rashanisumendra4040
    @rashanisumendra4040 ปีที่แล้ว

    🙏🙏🙏