ලෝකේ දිගම Pizza එක 🇦🇪 w/

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 300

  • @devidtelo6555
    @devidtelo6555 2 ปีที่แล้ว +14

    අර බන්ඩානම් මෙලෝ රහක් නැති ඒවටත් මාර රසයි කියනවා, ඒ අතින් අශේන් මරු 👌

    • @kasunperera4110
      @kasunperera4110 2 ปีที่แล้ว +1

      බන්ඩා කැරි ගෝතයෙක්...අෂේනයා පට්ට ❤️

    • @dilmikadilrukshi8305
      @dilmikadilrukshi8305 2 ปีที่แล้ว +1

      Mtt bandw penn be 🤮🤮

    • @kasunperera4110
      @kasunperera4110 2 ปีที่แล้ว +2

      @@dilmikadilrukshi8305 බන්ඩා පකයා coca cola promte කර කර ඉන්නවා...ඕක මැරෙන්න coke බිලමයි...

  • @NadevNimz
    @NadevNimz 2 ปีที่แล้ว +52

    ඕකක් කන්න තියනවා නම් ඉතින්...✌️✌️ නියමයි අයියේ....❤️❤️

  • @Triplegemvlessyou
    @Triplegemvlessyou 2 ปีที่แล้ว +27

    ඇමෙරිකාවෙ pizza large එකත් සුපිරි.ලංකාවෙ තමයි පිසා එක හිගන විදියට දෙන්නෙ$5 ට සුපිරි පෙපරෝනි pizza එකක් ගන්න පුලුවන්

  • @RandinuSenarathna_OFFiCiAL
    @RandinuSenarathna_OFFiCiAL 2 ปีที่แล้ว +77

    මම හිතනවා ඕක ශ්‍රී ලංකාවේ පිස එකට වඩා රස ඇති කියලා 😇🤩❤️🤘

  • @-s-3251
    @-s-3251 2 ปีที่แล้ว +17

    අම්බෝ 1m කියන්නෙ .🤙😍🤩 අපිත් නිතරම කනවා.ලාජ් පිසා එක කාල බඩ පිරෙන්නෙ නෑ ගෙදර ගොඩක් ඉන්නවා☹️☹️ ගෙනාපු ගමන් ඉවර වෙනවා😠😡☹️☹️

  • @channelk.a.7202
    @channelk.a.7202 2 ปีที่แล้ว +23

    ආසම චරිතයක් . මං හදවතින් ම ප්‍රර්ථනා කරනවා ජය වේවා කියා

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 2 ปีที่แล้ว +39

    මේ වීඩියෝ ටික මාර ආසාවෙම් බලන්නේ.නියමයි අශේන් අයියා ජය වේවා 🖤🌸

  • @shortsfilm7185
    @shortsfilm7185 2 ปีที่แล้ว +5

    Aruna and dilini ලස්සන දෙන්නෙක් වගේම හරි හොද දෙන්නෙක් අයියා ගොඩක් 💝

  • @Go-fo5wt
    @Go-fo5wt 2 ปีที่แล้ว +47

    සුදු එකක් ඇදන් ඉන්න අයියනම් ගැම්මක්😍❤️‍

    • @arunaanddilini9418
      @arunaanddilini9418 2 ปีที่แล้ว +6

      ආදරෙයි බ්‍රො, ❤️❤️❤️💪💪

    • @Go-fo5wt
      @Go-fo5wt 2 ปีที่แล้ว +1

      @@arunaanddilini9418 respect Bro😍💪

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 2 ปีที่แล้ว +40

    ඩිරාම් 85ක්‌ කියන්නෙ පට්ට ලාබයි නේ.... ලංකාවේ මෙලෝ රහක් නැති එකක්ම 2000හෙන් උඩ යනවා නේ..... සුපිරි වීඩියෝ ඒක බං..... 🌺🌺🌺

    • @mrhiru2725
      @mrhiru2725 2 ปีที่แล้ว +1

      @@tishanabishek147 60 n wedi arapanko gono🥲 one buruwek dnnaw google eke ghala diram ekakata lankawe gana blanna😂

    • @sasankarohan3581
      @sasankarohan3581 2 ปีที่แล้ว +3

      @@mrhiru2725 උබටයි බන් හරියට තේරුම් ගන්න බැරි 😂

    • @dreamymaple1341
      @dreamymaple1341 2 ปีที่แล้ว +3

      RS.85 k kiyalada hithuwe😂

  • @shanaonline7373
    @shanaonline7373 2 ปีที่แล้ว +4

    ලංකාවෙ 1 miter pizza එකක් ගත්තනම් 6000ක් වත් කියයි.
    Dubai වල diram 85 කියන්නෙ ලාබයි දැක්කම කියන්න පුලුවන් ලංකාවෙ එකට වඩා ලොකු ටේස්ට් එකක් තියනව කියල දැක්ක ගමන්ම කියන්න පුලුවන් මෙව දැකලවත් අපෙ ලංකාවෙ pizza company ටේස්ට් එකට ලොකු දෙයක් කලොත් හොදයි හැබයි නිතරම pizza hut / Dominos යන කෙනෙක් විදිහට කියන්න පුලුවන් අපෙ ලංකාවෙ ඉන්න staf එකනම් customer service පැත්තෙන් මාර support සුපිරි. එ අතරින් nugegoda / maharagama service එක මගෙ වචනෙන් කියනවනම් සුපිරි ❤️

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว +29

    කෝමද Dubai pizza එක සුපිරි නේ 🍕❤️❤️❤️❤️❤️

    • @tuskerff2137
      @tuskerff2137 2 ปีที่แล้ว +1

      supiri supiri

    • @gadgetspodda
      @gadgetspodda 2 ปีที่แล้ว +2

      @ashenSenarathne කෝ අශේන් මේ අයියගෙ comment එක pin කරන්න....

  • @youcenon
    @youcenon 2 ปีที่แล้ว +95

    ලංකාවේ Dominos එකට 1/10 ක් වගේ තමා දෙන්න වෙන්නෙ එහෙනම් 😂

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +22

    උබ නම් පට්ට ලකී මචන් ❤️මෙච්චර සල්ලියක් හම්බ කරන්නෙ කොහමද කියලා කියන්නකො පුලුවන් නම්.ඔය වයසට ඔහොම ජීවිතයක් ගෙවනවා කියන්නේ මාරම පිනක්. ආදායම විදිහට මොනවද කරන්නෙ brother ? අපිත් ඔයාව follow කරලා try කරලා බලන්න 😼❤️

    • @isurumadhushanka1166
      @isurumadhushanka1166 2 ปีที่แล้ว +2

      මුල ඉදන් වීඩියෝ ටික බැලුව නම් හරි

    • @ShansarangaVlogs
      @ShansarangaVlogs 2 ปีที่แล้ว

      @@isurumadhushanka1166 😂😂😂😂

  • @life_of_celebrities_
    @life_of_celebrities_ 2 ปีที่แล้ว +21

    ලංකාවෙත් දවසක මේ වගේ තැනකට එයි... එතකම් ඉමු....🔥🔥🔥🔥

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +31

    ලග තියන pizza hut එකේ pizza රසයි මට 😌😆😆

    • @_m_cb
      @_m_cb 2 ปีที่แล้ว +2

      මටත් බන් 🍕😊😋

    • @techwithbintobin
      @techwithbintobin 2 ปีที่แล้ว +1

      Ow othin baluwata ganna ba na

  • @tharindudilshan9173
    @tharindudilshan9173 2 ปีที่แล้ว +7

    ලන්කාවෙ fire house pizza hut එකේ one meter pizza thiyenawa

  • @kavinduchamod4217
    @kavinduchamod4217 2 ปีที่แล้ว +11

    නියමයි අශේන් අයියේ 😊😊💖✌️

  • @islander_kool_kat
    @islander_kool_kat 2 ปีที่แล้ว +14

    There are two types of pizzas sold at Pizza Hut . The one you are eating is the classic .the one you had in Ella is thin and crispy .

  • @Etec_academy
    @Etec_academy 2 ปีที่แล้ว +12

    අදත් ඉතිං ගැම්මක් තමා 💪🤩

  • @Nisansala-c9v
    @Nisansala-c9v 2 ปีที่แล้ว +1

    අනේ අශේන් කවුරු කෙයා නොකලත් අපි ආදරෙයි අපේ කොල්ලට.ඒ උන්ගේ හැටි.මම අවුරුදු 7k ඩුබායි හිටිය කෙනෙක්

  • @Dhananjayasiriwardhana8539
    @Dhananjayasiriwardhana8539 2 ปีที่แล้ว +1

    Ape rate Edath ,adath, hetath dakina watinama de thamai manussakama ape rate manussayekta kothanakadi hari karadarayak unoth e wate inna minissu hamoma ekathu wenawa.anna e manussakama lankawe withari thiyenne me loke kohe giyath apata A de labaganna ba.

  • @unboxingmychannel899
    @unboxingmychannel899 2 ปีที่แล้ว +7

    ජය වේවා අයියේ ඔයාට!

  • @sunerasanchita2354
    @sunerasanchita2354 2 ปีที่แล้ว +7

    ඔකටකියන්නේ italy වල පිසා නේමේ පොකාචි කියලා සගෝ 👍

  • @apple5262
    @apple5262 2 ปีที่แล้ว +2

    අවා ❤️😋එලම ආදරෙයි අශේන් අයියෙ දැකපු ගමන් ආවෙ

  • @lakshannimalka6721
    @lakshannimalka6721 ปีที่แล้ว

    ඔව් නේ බං අර ගෑනි ආවා ගියා ලංකාවේ මන් දැකලා තියෙන ගොඩක් outlet අය මාරම friendly ❤️

  • @ruvijayarathne456
    @ruvijayarathne456 2 ปีที่แล้ว

    මාරම රසයි!මාත් කාලා තියෙනවා.ඇයි ලංකාවේ මේ flavor එක නැත්තේ?😥

  • @aroshazoysa8995
    @aroshazoysa8995 2 ปีที่แล้ว

    Bro මං ඔයාව දැක්ක අර indian fitness you tuber කෙනෙන් ඉන්නෙ rubal කියල අන්න එයාගෙ දැන් ටිකකට කලින් දාපු video එකේ..😍😍එයාව හම්බුනේ කොහොමද කියල කියනවද ...ඒ අරාබි වලින්ද මොනවයින්ද කිව්වෙ කියල සිංහලෙන් පොඩ්ඩක් කියනවද😅

  • @masterstubborn9947
    @masterstubborn9947 2 ปีที่แล้ว +7

    Pizzahut එකෙනම් එහෙයි මෙහෙයි ලොකු වෙනසක් නැ. මෙහෙ අයත් එහෙම තමයි යන අයව ගනන් ගන්නැ pizzahut business එකම උන්ගේ වගේ ඉන්නේ 🤮🤮

  • @vashniolivia3168
    @vashniolivia3168 2 ปีที่แล้ว +2

    ලංකාවේ pizza hut hospitality මරු හැබැයි👌🏻😌

  • @maliya766
    @maliya766 2 ปีที่แล้ว +5

    Pizza එකට වැඩිය Domino,s එකේ සලකනව හොදට❤️

  • @panasonic99
    @panasonic99 2 ปีที่แล้ว +2

    පසිදුවා ආවේ කෝමද එක පාරට. උඅබ එක්කම ගියාද යද්දි 🙄🙄

  • @savindikafdo4172
    @savindikafdo4172 2 ปีที่แล้ว +2

    අද වීඩියෝ එකට ගොඩාක් ආසයි.😍

  • @Its_me_ravinduu.
    @Its_me_ravinduu. 2 ปีที่แล้ว +21

    ලන්කාවේ එකට වඩා සිය ගුනයක් රස ඇති අනිවා 🤭🤭🤭

  • @sL-fh3nc
    @sL-fh3nc 2 ปีที่แล้ว +3

    අදත් පලවෙනිය ඉතින් 💕 සුබ නව වසරක් වේවා 💕

  • @asankasri678
    @asankasri678 2 ปีที่แล้ว +1

    Live video එකක් ඕනේ ඩුබයි වල

  • @kaveeashamadhubhashini1703
    @kaveeashamadhubhashini1703 2 ปีที่แล้ว

    Math denata 8 parak kala thiyenawa.4/5 denekuta hodata kanna puluwan bada pirenna.ewagema rahath supiri🤩🤩🤩🤩

  • @MrChamDe123
    @MrChamDe123 2 ปีที่แล้ว +4

    Ho ho Awa awa

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว +3

    ගොඩක් රසයි නේද පිසා එක අයියේ

  • @kavigimhana5991
    @kavigimhana5991 2 ปีที่แล้ว +4

    එහාපැත්තෙ පොරට piazza කැල්ලක් ගන්න මාරම දුකක් විදින්නේ 😂. කොහොම ගත්තේ නැ 😂

  • @gk9439
    @gk9439 2 ปีที่แล้ว +3

    තේරුනාද පසිදු 😂👍❤️

  • @sanjeewanisamanmali6984
    @sanjeewanisamanmali6984 2 ปีที่แล้ว

    Dubai annama one Thanak. Lankawe wage nami. Okkoma Hodai.Quality ingredients Danne. Paw ape lankwe minissu ethin. Me wage ratak ennama Hama deyakma Dana ganna baladdi.

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 ปีที่แล้ว +1

    අම්මෝ කටට කෙලත් ඉනුවා අෆ්ෆා මමත් හරිම ආසයි pizza කන්න

  • @dimuthhettiarachchi
    @dimuthhettiarachchi 2 ปีที่แล้ว

    domain eka verify karla naha shop eke.

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว +1

    අයියේ මම ඔයාට ගොඩක් කැමති ගොඩක් ආදරේයි 😘😘😘😘😘😘💞💞💞💞💞💕💕💕💕💕💕පරිස්සම්න් ඉන්න සතුට්න් ඉන්න බුදුසරණයි 🙏🙏🙏🙏

  • @Venuja10.
    @Venuja10. 2 ปีที่แล้ว +1

    ආසම චැනල් එක තමා ඉතිම් ❤️❤️👌👌

  • @binurisarada1930
    @binurisarada1930 2 ปีที่แล้ว

    dan ashen kind eke video danne nadda

  • @piyumidissanayake727
    @piyumidissanayake727 2 ปีที่แล้ว

    Meka niyamai eth 75dhs meka. Jathi 3k nemei 6 selecte karanna puluwan. Aye monath one na dinner ekat mekak genawa nam family ekatama kanna puluwan 😋

  • @pissutravell2680
    @pissutravell2680 2 ปีที่แล้ว

    Aiya ara caturu onhillawe vidiyoo ekak krantakoo

  • @Visiting1
    @Visiting1 2 ปีที่แล้ว +1

    අපේ පසිදු අයියා...❤😇
    පසිදුවා ගාවට යවපන් ඌ ට මදි වෙලා වගේ..💔🙆‍♂️

  • @vihaduanujaya5857
    @vihaduanujaya5857 2 ปีที่แล้ว +1

    Supiri ayya vidio ekk enn hitiye ❤️😍

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว

    Supiri, Aruna Ayya jayawewa Ashen perfect good luck 👍👍👍👍👍👍💖💖💖💖

    • @arunaanddilini9418
      @arunaanddilini9418 2 ปีที่แล้ว

      Thank you very much ❤️❤️❤️❤️❤️🙏

  • @sharecookinglk1226
    @sharecookinglk1226 2 ปีที่แล้ว +2

    ඔබත් රසට කෑම හදන්න ආස කෙනෙක් නම් වෙලාවක් තිබුනොත් අපේ පැත්තටත් ඇවිත් යන්න යාලුවනේ...❤️

  • @Mr_maayaa
    @Mr_maayaa 2 ปีที่แล้ว +2

    අශේන් අයියත් එක්ක මමත් එනවා දවසක ලෝකේ වටේ ම යන්න
    🙂

  • @seneshdewmena6800
    @seneshdewmena6800 2 ปีที่แล้ว +1

    සුපිරි ඇ ✌️

  • @subodanisubodani7325
    @subodanisubodani7325 2 ปีที่แล้ว

    Meheth theyenawa api eyeth kawa.kuwait ake.mela k.d 9/750i..rasay.apita ona awa Thora ganna puluwan.

  • @malingavidusara4288
    @malingavidusara4288 2 ปีที่แล้ว +1

    Lankaveeth tiyenva 1 meter pizza

  • @suranishashikala4421
    @suranishashikala4421 2 ปีที่แล้ว

    Niyamai aiya.ada aluthin ekath wel inna aiyath maru

  • @තරුෂි-ඛ5ඡ
    @තරුෂි-ඛ5ඡ 2 ปีที่แล้ว

    ඕක ලංකාවේ මුදලින් කීයක් විතර වෙනවද

  • @Etec_academy
    @Etec_academy 2 ปีที่แล้ว +5

    මෙහෙ නෑනේ 1m පීසා 😂❤️💪

  • @Af-qp9ik
    @Af-qp9ik 2 ปีที่แล้ว

    Ithuru una pizza tikata monwda kare

  • @janithepetloversl3768
    @janithepetloversl3768 2 ปีที่แล้ว +3

    අම්මෝ ඒක 😍

  • @Roshel_Fl
    @Roshel_Fl 2 ปีที่แล้ว +1

    අශේන් සුපිරියක් වගේ 🙈👌

  • @YSS-l8x
    @YSS-l8x 2 ปีที่แล้ว +1

    හෙලෝ...ආයුබෝවාන්...අපි ඇවිල්ල ඉන්නේ... කියන ටිකයි අන්තිමට කියන ජය වේවා... කියන එකයි දැන් මට කට පාඩම්🙂👍

  • @nimalivithana315
    @nimalivithana315 2 ปีที่แล้ว

    ඩ්රාම් එක ලංකා සල්ලි කියද?

  • @Illuminate.
    @Illuminate. 2 ปีที่แล้ว

    මැද ඉන්න එකා පොඩ්ඩක් පණ්ඩිත වැඩියි වගේ.🌝👍

  • @darkrider9666
    @darkrider9666 2 ปีที่แล้ว +2

    ලෝකෙ දිගම පීසා එක මේක ✋😂
    මූ ජාත්‍යන්තර ආතල් දෙනවනෙ🤣
    මේව බලන ඌන්ටත් මොලේ අමාරුවක් තියෙනවා ✋😂

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 2 ปีที่แล้ว

    Wow.. නියමයි Ashen Brother 🥰🤝

  • @criticalgaming981
    @criticalgaming981 2 ปีที่แล้ว

    ලංකාවේ 1m පිසා තියනවා ඔන්නම් travel today canal eka tiyanawa

  • @מהנה-ה8צ
    @מהנה-ה8צ 2 ปีที่แล้ว +7

    ලංකාවේ නම් ඔය ගානට ඔය pizza එකෙන් කාලක් ගන්න බෑ

  • @sasankakasun
    @sasankakasun 2 ปีที่แล้ว +1

    යන පාරෙම යමු ! ජයවේවා !!!

  • @slmusicboy5977
    @slmusicboy5977 2 ปีที่แล้ว +6

    මටත් එන්න හිතෙනවා පීසා කන්න 😊😊

  • @Tokiyodrifts
    @Tokiyodrifts 2 ปีที่แล้ว

    Aiye oyata puluwwnda apita job tikak reviwe karanna samannyen nidahase karan inna puluwan

  • @ruwannanayakkara3416
    @ruwannanayakkara3416 2 ปีที่แล้ว

    Aruna kiyanne Elpitiye kollek neda❤️

  • @kaveenmadushkaisuru2832
    @kaveenmadushkaisuru2832 2 ปีที่แล้ว +1

    ඒක එක රටවල් වල අයනේ වැඩ කරන්නෙ ඔම thama

  • @sanjusameera623
    @sanjusameera623 2 ปีที่แล้ว +2

    අම්මෝ ඔක නම් මරු👍

  • @thimiradilakshana4411
    @thimiradilakshana4411 2 ปีที่แล้ว +6

    හෙල්ලෝ ආයුබෝවන් 🙏 ඒක මරු 💪😍

    • @srr7549
      @srr7549 2 ปีที่แล้ว +1

      ඕක පටන් ගත්තෙ තරුක්ස් කියල කොල්ලෙක්. එයාගෙ වීඩියෝත් පට්ට. යූටියුබ් එකේ බලන්න @tharux කියලා

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว

    නියමයි 💖💖💖

  • @amithakaushalya4174
    @amithakaushalya4174 2 ปีที่แล้ว

    මම ඔයාව ගනේමුල්ල පාර මළගෙයක් ලගින් ගියා දැක්කා

  • @sachinidilhara6949
    @sachinidilhara6949 ปีที่แล้ว

    ඔය වගේ pizza ලංකාවේ ෆයර් හවුස් එකේ තියෙනවා

  • @varietyworld1996
    @varietyworld1996 2 ปีที่แล้ว

    Oya pizza eka pizza hut eke dunna. Meta aurudu dekakata kalin grand dipper kiyala..!!! 😁😁😁

  • @sajnaseneshi8467
    @sajnaseneshi8467 2 ปีที่แล้ว

    My fv food... congratulations ashen

  • @sameersstyle7269
    @sameersstyle7269 2 ปีที่แล้ว

    Exactly service very poor
    Complain is good option Ashen don't worry be happy always 😊

  • @dilakshavishva9849
    @dilakshavishva9849 2 ปีที่แล้ว

    This was in Sri Lanka since 2016 😍 , around 7000/= those days 🌟

  • @boni_Ya
    @boni_Ya 2 ปีที่แล้ว +1

    සුපිරි ❤️

  • @okithaheshan3907
    @okithaheshan3907 2 ปีที่แล้ว

    Mama oka kewa saho.anthimata dubai apu dawas wala. Patta rahai mathak weddi

  • @Angel-jg2yn
    @Angel-jg2yn 2 ปีที่แล้ว

    Aiya 🌼 ජය වේවා 👊

  • @yasithasathmika9594
    @yasithasathmika9594 2 ปีที่แล้ว

    1M pizza lankave thiyenava
    Travel today eken giya banda

  • @lakshannimalka6721
    @lakshannimalka6721 ปีที่แล้ว

    Ade dirham 80ට ඒක ලාබයි නේ

  • @shamikadilshan390
    @shamikadilshan390 2 ปีที่แล้ว +5

    මල හත්තිලව්වයි නයි කයිද රොස් පාං කිව්වට මීටරයක් දිග පිසා එකක් දැක්කද බං ඔන් බලන්න එකෙත් හැටි 😂❤️

    • @_m_cb
      @_m_cb 2 ปีที่แล้ว +2

      අද අපි ඇවිල්ල තියෙන්නෙ අටපට්ටම් ලෝක සවාරියෙන් පීසා කන්න 🍕😊😋

    • @shamikadilshan390
      @shamikadilshan390 2 ปีที่แล้ว +1

      @@_m_cb ඔං බලන්නට කො එකෙත් හැටි 😎

  • @bmsrathnayake8139
    @bmsrathnayake8139 2 ปีที่แล้ว

    1m pizza lankawe thiyanawoo
    with 06 flavors at fire house pizza

  • @techbydevmin9757
    @techbydevmin9757 2 ปีที่แล้ว +1

    MARU VIDEO EKAK ASHEN AIYA SUPERV.

  • @nisahanthagonalagoda6878
    @nisahanthagonalagoda6878 2 ปีที่แล้ว

    එයාලා කනවා අපි බලන් ඉන්නවා...සංස්කෘතිකයි එකගයි ...ගැම්මක් 😎

  • @chamindawanninayaka221
    @chamindawanninayaka221 2 ปีที่แล้ว +2

    Maruu deee

  • @spjayawickrama7683
    @spjayawickrama7683 2 ปีที่แล้ว

    Gammakb ashen ❤️🔥✨

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 2 ปีที่แล้ว

    Indian tour ekat ona ikmanata

  • @r7jhbro312
    @r7jhbro312 2 ปีที่แล้ว +1

    Niyami ashen aiye

  • @Etec_academy
    @Etec_academy 2 ปีที่แล้ว +2

    පට්ට අයියෙ 💪❤️

  • @Cryptomoney970
    @Cryptomoney970 2 ปีที่แล้ว

    Ashen aiya karoth supiriiiyak thamai hamadama kiyana kattiya kooooo😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @bineshasilva2926
    @bineshasilva2926 2 ปีที่แล้ว +1

    😋😋😋😋😋😋
    ❤️❤️❤️❤️❤️❤️
    ජය වේවා !!!