අඹ මාලුව ආප්ප එක්ක 🇦🇪

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 พ.ย. 2021
  • DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🙏
    DAILY VLOGS බලන්න TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
    SHOP ASHEN'S MERCH -
    අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
    WhatsApp Ashen 💬 : +94 77 258 42 42
    Follow Me on Instagram : / ashensrilanka
  • บันเทิง

ความคิดเห็น • 183

  • @ayishaayisha7009
    @ayishaayisha7009 2 ปีที่แล้ว +217

    කිසිම පොස් ගතියක් නැතුව කොතන ගියත් ලන්කාවෙ කමට .හොදට අනලා අතින් කනවා.නියම කොල්ලෙක්.කෑමටත් හරිම දක්ෂයි.තෙරුවන් සරණයි මලි

    • @santheepdasun
      @santheepdasun 2 ปีที่แล้ว +6

      🤣🤣🤣

    • @Supun.
      @Supun. 2 ปีที่แล้ว +2

      ඒක ඇත්ත 👍

    • @theekshanawickramasinghe2373
      @theekshanawickramasinghe2373 2 ปีที่แล้ว +3

      මූ දන්නවා බලන උන් පිටරටක ලංකාවේ එකෙක් ගිහින් ලංකාවේ කැම හැන්දයි ගැරුප්පුවයි එක්ක කෑවොත් මොන වගෙද කියලා 😚😚😚

    • @nimeshtharusha9340
      @nimeshtharusha9340 2 ปีที่แล้ว +3

      හැබැයි ඉදුල් අතින් කෑම එක අත දාන එකනම් අප්පිරියයි නේද

    • @mihiranisiriwardana6775
      @mihiranisiriwardana6775 2 ปีที่แล้ว

      Atthamai math meyage Asama De eka♥️

  • @user-bt7eg8kn8u
    @user-bt7eg8kn8u 2 ปีที่แล้ว +72

    අනේ ඩුබායි හැම විඩියො එකක්ම බැලුවා ලස්සනයි මුහුණ දැක්කාම හිත පිරෙනවා ..සුබ පැතුම් පරිස්සමෙන්

  • @mariya85
    @mariya85 2 ปีที่แล้ว +47

    හදවතින්ම respect. කොහේ ගියත් අපේ කම අගයන කොල්ලෙක්. ඒත් එක්කම කියන්නම ඕනේ කිසිම ජාති භේදයකින් තොරව හැමෝම සමඟ සහයෝගයෙන් ඉන්නවා. 👏

  • @geethmasenuri6077
    @geethmasenuri6077 2 ปีที่แล้ว +50

    ඩුබායි වල ගිහින් වැඩිපුරම කෑම වීඩියෝ තමයි කරන්නේ සුපිරියි ආා 👌🙋

  • @pubuduchamara2496
    @pubuduchamara2496 2 ปีที่แล้ว +42

    උබේ වීඩියෝ එකක් දානකම් ඉන්නෙ ❤️✌️

  • @JSK577
    @JSK577 2 ปีที่แล้ว +19

    අන්තිමට කියපු කතාව සුපිරි අයියේ ඔයා කෑම ගැන කිව්වත්
    " පටන් ගත්ත විදිහ නෙවේ වැදගත් ඉවරකරපු විදිහ තමයි වැදගත් " ❤️

  • @Madusomarathna9183
    @Madusomarathna9183 2 ปีที่แล้ว +15

    මමත් කලා තියෙනවා ඔය කැම හරි ම රසයි බුබායි වලදී කේරළ කඩයක්.

  • @hiruandsanduvlogs23
    @hiruandsanduvlogs23 2 ปีที่แล้ว +23

    ආප්ප කෑවට කමක් නෑ හැබැයි අශේන් දහයට නිදා ගන්න එපා😜😜😜❤️❤️

  • @ezer-tech3102
    @ezer-tech3102 2 ปีที่แล้ว +6

    *Sri Lankan Restaurants in Sharjah*
    _Thambapanni Restaurant, Al Nahda_
    _Miamix Restaurant, Al Nahda, Sharjah_
    _Lakdev Restaurant, Al Qasimia_
    _Al-Khalaf Restaurant, Al Gharb, Al Ghuwair_
    _Lucky Star Restaurant, Al Qasimia (Sri Lankan, Asian Arabic food)_
    _Bawabat Sri Lanka Restaurant, Al Gharb, Al Ghuwair_
    _Bab Al Qasar New Nandana Restaurant Al Sharq, Al Qulaya'ah_
    _Colombo Bakery, Al Sharq, Al Qulaya'ah, Sharjah_

  • @chamodadewmini9772
    @chamodadewmini9772 2 ปีที่แล้ว +36

    ආප්ප අනන් කනෝ දැක්කමයි...🤭🤭🤭

  • @sajangeeth5775
    @sajangeeth5775 2 ปีที่แล้ว +3

    අඩෝ එල බන් අයියේ ඔක්කොම වීඩියෝ බලනවා ඔයාගේ ❤

  • @polankafamily2500
    @polankafamily2500 2 ปีที่แล้ว +9

    අඹ මාලු ....ආසම කෑම ...
    Enjoy 👍
    Greetings from Poland 🇵🇱

    • @danuka0
      @danuka0 2 ปีที่แล้ว

      😘කවද හරි දවසක මාත් යනව ඔගොල්ලො වගෙ ❤😘

  • @sakuniiii2904
    @sakuniiii2904 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ගොඩක් නිහතමානී...

  • @tharani_c
    @tharani_c 2 ปีที่แล้ว +6

    සුපිරියක් 😍🖤✨

  • @malinduashan1405
    @malinduashan1405 2 ปีที่แล้ว +11

    අශේන්ගේ ඇනිල්ල තමා ඇනිල්ල

  • @gihaninimmika8393
    @gihaninimmika8393 2 ปีที่แล้ว +3

    අද බැලුවෙම ඔයාගේ වීඩියෝ 😍

  • @suga3572
    @suga3572 2 ปีที่แล้ว +3

    කෑම ටික දැකලා හිත පිරුනා... 😘😘... හැබැයි කෙල නම් ලොරියකට ගිල්ලා.... අතෙන් අනලා කනකොට ඒ තියෙන රස හැදි ගෑරුප්පු වලින් ගන්න බෑ.... බුදු සරණයි

  • @lifewithhappy7573
    @lifewithhappy7573 2 ปีที่แล้ว +1

    Hodata ana gena thama keweeeeee! අයියෙ ඔයගෙ video මරු අනිවාරෙන්න බලනවා super 👍👍👍👍

  • @dulani3381
    @dulani3381 2 ปีที่แล้ว +3

    නියමයි අශේන් ඔයා ආයේ ආපු එකට සතුටුයි.

  • @4u1lyrics
    @4u1lyrics 2 ปีที่แล้ว +5

    මේකත් සුපිරි 🖤😙

  • @destinationheynsland2015
    @destinationheynsland2015 2 ปีที่แล้ว +7

    *Sri Lankan Restaurants in Dubai*
    _Chef Lanka Restaurant, Karama_
    _Thushani's Restaurant, Discovery Gardens_
    _Araliya Lanka Restaurant, Al Fahidi Bur Dubai_
    _#TPH__ Lakwil Restaurant, Lounge & Bar, Signature Hotel/Apts., Dubai Marina_
    _Thambapanni Restaurant, Al Barsha_
    _Miamix Restaurant, Satwa_
    _Miamix Restaurant, Al Nahda, Dubai_
    _Bur Dubai Restaurant, Bur Dubai_
    _Lakdiva Restaurant, Al Khail Mall, Al Quoz_
    _Taste of Lanka Restaurant, Grand Shopping Mall, Al Quoz_
    _Food Shack Restaurant, International City_
    _Spicy Ceylon, International City_
    _Al Sham King, Rashidiya_
    _Chef Asia (Sri Lankan/Filipino food), Al Barsha_

    • @mohamedrazeen6351
      @mohamedrazeen6351 2 ปีที่แล้ว +1

      Chef lankan restaurant karama very high price. Asking him to sell affordable price

  • @chala562
    @chala562 2 ปีที่แล้ว +2

    Keep it up brother 👍👍🙂

  • @sumaads3935
    @sumaads3935 2 ปีที่แล้ว +1

    ජයවේවා අසේන් බුදුසරණයි

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 2 ปีที่แล้ว +2

    Dubai Wonderful Country Can Enjoy Foods👌

  • @kavinduchamod4217
    @kavinduchamod4217 2 ปีที่แล้ว +4

    නියමයි අයියේ 👌👌

  • @koreanvibes9230
    @koreanvibes9230 2 ปีที่แล้ว +4

    Superb bro ❤🔥

  • @LIFE-pp6ln
    @LIFE-pp6ln 2 ปีที่แล้ว +2

    සුපිරි බන්.ඩුබායි යන්න ඉන්න අයටත් ලොකු sup එකක් දෙන්නේ...මොකද price දන් නැතුව අපහසුතාවයට පත් වෙනවා මිනිස්සු

  • @toomaal3raimi957
    @toomaal3raimi957 2 ปีที่แล้ว +2

    ඇත්තටම මල්ලී ඔයා හොඳ නිහතමානී ආඩම්බරයක් තියෙන කෙනෙක් ආදරේයි

  • @Af-qp9ik
    @Af-qp9ik 2 ปีที่แล้ว +1

    Aiiya dawasakata video 2 3 dannakoo.. Supiri aaa❤

  • @-wedikawa
    @-wedikawa 2 ปีที่แล้ว +1

    නියමයි ආනේ 😍

  • @sluniverse983
    @sluniverse983 2 ปีที่แล้ว +15

    එල එල 😂

  • @ravindumayantha1317
    @ravindumayantha1317 2 ปีที่แล้ว +9

    එහෙ රෙස්ටුරන්ට් එකේ සර්විස් එක බලපන්කො...ඒකට අපේ..ආප්ප කෑවොත් ඉතින් අල්ලට එකක් වගේ ලුනුමිරිසක් දෙනවා..ඒකත් ගාගෙන කන්න තමා වෙන්නේ...ඒ ගෙනාපු කරි දීසි දෙක බලපන්කෝ... හතර දෙනෙක්ට දුන්න ගොඩ...ලංකාවෙ උන් ඒ ටිකෙන් මුලු දවසම කවර් කරයි...😂

    • @saliyabandara2651
      @saliyabandara2651 2 ปีที่แล้ว +3

      Rs.15 , 20 appa newei ewa. 😂😂🤣

  • @Dudevegaslv
    @Dudevegaslv 2 ปีที่แล้ว +1

    Please do a vedio good about spas in the area!!!

  • @sudumanika3348
    @sudumanika3348 2 ปีที่แล้ว +1

    yummy 😋😋😋😋 katata kalath unanawa ane .. niyamai 👍♥️

  • @akalankaskapuwella8227
    @akalankaskapuwella8227 2 ปีที่แล้ว +1

    නියමයි..

  • @dinukadissanayaka6445
    @dinukadissanayaka6445 2 ปีที่แล้ว +3

    Mouth watering bro🤤🤤

  • @ranifrando4544
    @ranifrando4544 2 ปีที่แล้ว +6

    අශේන් කොච්චර කෑවත්
    මහත් වෙන්නේ 😀 නෑ

  • @sljcmdjlokka6974
    @sljcmdjlokka6974 2 ปีที่แล้ว +2

    අපිත් ඉගෙනගෙන ඉවරවෙලා එනෝ ඔහේ😃😀

  • @supuntv0211
    @supuntv0211 2 ปีที่แล้ว +1

    සුපිරි..තමයි..ලස්සන යි..කැමසුපිරි

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 2 ปีที่แล้ว +1

    සුපිරි ගින්දර patta ලස්සනයි

  • @christopherperera4977
    @christopherperera4977 2 ปีที่แล้ว +1

    Mamath inne othana laga. Wild range restaurant eka. Patta

  • @udaanskitchen8840
    @udaanskitchen8840 2 ปีที่แล้ว +2

    Me oya wage uk gihilla video ekak oni uncle .😉😁😎

  • @jackvp3989
    @jackvp3989 2 ปีที่แล้ว +1

    Mage favorite restaurant aka. Karama😍😍😍

  • @vimanthanileeshan1203
    @vimanthanileeshan1203 2 ปีที่แล้ว

    සුපිරි .ජය

  • @Shashii.bro13
    @Shashii.bro13 2 ปีที่แล้ว +1

    දැන්නම් වීඩියෝ එක දාන්නෙ කොයි වෙලාවෙද කියල බලන් ඉන්නෙ 😍❤️💫

  • @chanwickramaarachchi6117
    @chanwickramaarachchi6117 2 ปีที่แล้ว

    Kauru monade kiwwath hoda manussakama thiyana kalakaruwek.suba pathum malli

  • @wasanthichathurani4174
    @wasanthichathurani4174 2 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි හැමොමටම

  • @dulmisenarathne820
    @dulmisenarathne820 2 ปีที่แล้ว +1

    නියමයි නියමයි 👌👌👌👌

  • @dilaniaberathna1027
    @dilaniaberathna1027 2 ปีที่แล้ว +1

    Athe hamathana ASHEN.

  • @pk8172
    @pk8172 2 ปีที่แล้ว +6

    කෙල ගිලුනා😁❤

  • @achinthasenanayake445
    @achinthasenanayake445 2 ปีที่แล้ว +2

    දැන් අශේන් පට්ටහ් 🤍🤞

  • @Dubai-vn5pw
    @Dubai-vn5pw 2 ปีที่แล้ว +2

    🌹ජේසුපිහිටයි.ඩුබායි.අපි

  • @srikanthsrikanth-zx6wv
    @srikanthsrikanth-zx6wv 2 ปีที่แล้ว

    Niyamai Macho 👍

  • @chathumihimnasha5370
    @chathumihimnasha5370 2 ปีที่แล้ว +1

    harima lassanai

  • @wishwasvlogs969
    @wishwasvlogs969 2 ปีที่แล้ว

    Mcn,puluwan nam lankawe kattiyata miracle Garden 1 pennanna. Lankawe un denaganna oni api unta karanna beri dewal pitarata unta karanna puluwan kiyala

  • @truth1840
    @truth1840 2 ปีที่แล้ว +2

    didn't you feel the earthquake in dubai?

  • @rumesh94717
    @rumesh94717 2 ปีที่แล้ว +1

    Maru 🤤❤️

  • @thilinaprasad5828
    @thilinaprasad5828 2 ปีที่แล้ว +2

    👍👍👍

  • @SriLankanRockhound
    @SriLankanRockhound 2 ปีที่แล้ว +1

    ආදරෙයි .......... ඩොට් පේලිය තිබ්බෙ ඒක හිතාගනින්.... ❤❤

  • @sachinrajapaksha.
    @sachinrajapaksha. 2 ปีที่แล้ว +1

    Supiriii😘😘😘

  • @vijaykumara3842
    @vijaykumara3842 2 ปีที่แล้ว +7

    mango fish(අඹ මාලුව)සමහර එවුන් බලනවා අැති කෝ යකෝ මේකේ මාලු කියලා....😅❤

    • @udenikumari5385
      @udenikumari5385 2 ปีที่แล้ว

      Ithin malu ekkama thama meka hadala thiyenne lamayo abai malui ekata u yanne.

    • @vijaykumara3842
      @vijaykumara3842 2 ปีที่แล้ว

      @@udenikumari5385 aba thiyenawa neda...

    • @d_i_n_ii_nimeshika_0503
      @d_i_n_ii_nimeshika_0503 2 ปีที่แล้ว

      @@udenikumari5385 මටත් හිතා ගන්න බැරි උනා අඹ ද මාළු ද කියලා

    • @udenikumari5385
      @udenikumari5385 2 ปีที่แล้ว

      Ou abai malui dekama ekata dala uyanne man kala thiyanawa mokada man inne dubai

    • @vijaykumara3842
      @vijaykumara3842 2 ปีที่แล้ว

      @@udenikumari5385 budu saranai akke parissamen inna oyala me dawas tike...

  • @minolisathsarani907
    @minolisathsarani907 2 ปีที่แล้ว

    😍❤️

  • @srilanka8508
    @srilanka8508 2 ปีที่แล้ว +1

    Ela bro

  • @shalikaprashangani9919
    @shalikaprashangani9919 2 ปีที่แล้ว +1

    Anala godak rasa athi.😋

  • @vinkaleproductions
    @vinkaleproductions 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @RnT22412
    @RnT22412 2 ปีที่แล้ว +1

    සහෝ වෙලාවක් තියනවනම් එන්න අපේ ගෙවල් පැත්තේ , your mostly welcome ,මන් ඩුබායි ඉන්නේ al nahda
    😇

  • @lifehunts4725
    @lifehunts4725 2 ปีที่แล้ว +1

    ♥️♥️♥️

  • @danukarunarathna3717
    @danukarunarathna3717 2 ปีที่แล้ว

    👍👍

  • @shehan9734
    @shehan9734 2 ปีที่แล้ว +1

    හොදට අනන්න ඔනී එතකොට තමයි ගැම්මක් එන්නේ

  • @chethichethisewwandi8792
    @chethichethisewwandi8792 2 ปีที่แล้ว

    Maru.....😍

  • @ganidupathinayaka9051
    @ganidupathinayaka9051 2 ปีที่แล้ว

    Good job

  • @sachinrajapaksha.
    @sachinrajapaksha. 2 ปีที่แล้ว +1

    😍😍😍

  • @SriLankanRockhound
    @SriLankanRockhound 2 ปีที่แล้ว +1

    අඩේ එලම බන් මෙහෙ අවොත් මටත් කියහන්...

  • @Mrcar-do7db
    @Mrcar-do7db 2 ปีที่แล้ว +2

    මේ ආප්ප කන ගමන් මයි බලන්නේ

  • @sllogsjs8343
    @sllogsjs8343 2 ปีที่แล้ว

    Ammoo ashen oya kanakota apita pissu asai ohoma kanna man kuwait inne

  • @hgsagariika5318
    @hgsagariika5318 2 ปีที่แล้ว

    Apiniyama senhala kollik.oyajayaweva.brooo

  • @sweenyfernando8830
    @sweenyfernando8830 2 ปีที่แล้ว

    Y...mmmyyy thamai Appa akka ...yam....yam..!!

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 2 ปีที่แล้ว +1

    Ela 👊👊👊

  • @a.kvlogs555
    @a.kvlogs555 2 ปีที่แล้ว +2

    Nise ✌️❤❤

  • @sriyanthirodrigo3618
    @sriyanthirodrigo3618 2 ปีที่แล้ว +1

    BANDA COMES TO TOWN wage.

  • @ShasinduIshan
    @ShasinduIshan 2 ปีที่แล้ว +2

    ආප්පෙ 🤓යට කෙසෙල් කොලකෑල්ලක් අලවල තියෙන්නේ ඇයි🥺😋😁🤭

  • @brok....8254
    @brok....8254 2 ปีที่แล้ว +1

    මෙයා හැමදාම කනෝ අපි කෙලගිලිනෝ 😁😁😁😁😁

  • @muhammedrizwan1204
    @muhammedrizwan1204 2 ปีที่แล้ว

    apita bena bena ape ratawal walin athal ganwa ne .ekai wenasa me ratai e ratati.tharum gatha nam hari

  • @rubanggcruban3647
    @rubanggcruban3647 2 ปีที่แล้ว

    Attatama weda karaya bn 🙆🤠👪👪👪💖💖🌺🪐🍸🍸🍸🌹🌹🍸🍸💐💐💐

  • @sangeethshehan4848
    @sangeethshehan4848 2 ปีที่แล้ว +1

    මං ඉන්නෙත් කරාමවල අයියේ එනවකෝ meet වෙන්න්ස් 🥲🥺

  • @isurumadushan1844
    @isurumadushan1844 2 ปีที่แล้ว +1

    අශේන් අයියා විඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ කවුද ? 🙂

  • @HemaliHansika
    @HemaliHansika 2 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍😍😍

  • @shehanjayasinghe
    @shehanjayasinghe 2 ปีที่แล้ว

    ❤️⚡️

  • @malanjanaka195
    @malanjanaka195 ปีที่แล้ว

    👌👌👌👌

  • @nafeezvlogs3696
    @nafeezvlogs3696 2 ปีที่แล้ว +1

    yummy😃😃😃😃

  • @donshani204
    @donshani204 2 ปีที่แล้ว

    👏🏻👏🏻

  • @araliyastation1223
    @araliyastation1223 2 ปีที่แล้ว +2

    ආප්ප අනා ගෙන කන්න අදිෂ්ඨාන කර ගතිමි. Must give a try 😆

  • @malikapoi7585
    @malikapoi7585 2 ปีที่แล้ว

    Ou puthaa mama enna gaedarath amareite..
    ..oya Pigana daehi Th kapala anivaaryaenma. .budusafanaei puthaa

  • @senathbandara7972
    @senathbandara7972 2 ปีที่แล้ว +1

    යකො..ඔහොම ..නිකම් ..දෙන .පලියට..කන්න .යන්න එපා ..ඉක්මනින් ...පාපුවෙ ආමාරුව ..එයි..ඉක්මනින් ..පරලොව ..යන්න ..වෙයි...පොඩ්ඩක් ..කාපන්..අන්දිමෙදි..යුටුබ් ..නොවේයි ..ඉක්මනින් ..පරලොව .තමා .😂💯

  • @slworld7458
    @slworld7458 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @suba9148
    @suba9148 2 ปีที่แล้ว +1

    Iyooooooo anna super

  • @oshanlakshan8754
    @oshanlakshan8754 2 ปีที่แล้ว +1

    🥀

  • @rashmiimaya9613
    @rashmiimaya9613 2 ปีที่แล้ว

    Ashan oya spinners akata anava kiyala avey na nada astoria hotel ake

    • @rashmiimaya9613
      @rashmiimaya9613 2 ปีที่แล้ว

      Oyava contact kara ganna number akak dennako malli

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว

    Super

  • @mulawfersview
    @mulawfersview 2 ปีที่แล้ว

    Nice video