මට සර්ව හම්බුනා 😳♥️ | Finally I Met DhammikaPerera - Hashan Kp

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • In this video, after 5 months of trying, I finally meet Dhammika Perera. You won’t believe what happens next and the surprising gift he gives me!
    Subscribe Here For New Videos:
    / @hashankp
    See this too:
    👇 (First part):
    - • ධම්මික පෙරේරා එක්ක කෝප...
    ධම්මික පෙරේරා එක්ක කෝපි එකක් බිලා ප්‍රශ්න දෙකක් අහාන්න හිතුන ආශාව
    👇 (second part):
    - • මගෙන් ධම්මික පෙරේරාට ස...
    මගෙන් ධම්මික පෙරේරාට සල්ලි ඩබල් කරගන්න Ideas 5ක්
    Special Thanks:
    Dhammika Perera Sir
    Kevin Fernando
    Dilka Madhawa
    Deshan Sankalpa
    ☆ Find Me On:
    • Instagram - / hashankp
    • Facebook - / hashankpofficial

ความคิดเห็น • 3.6K

  • @Hashankp
    @Hashankp  7 ชั่วโมงที่ผ่านมา +1306

    උත්සාහවන්තයන්ට ජය වේවා..!! ❤❤

    • @ChamikChampion-bn7sx
      @ChamikChampion-bn7sx 7 ชั่วโมงที่ผ่านมา +22

      🎉🎉🎉🎉🎉

    • @nishanthagv2360
      @nishanthagv2360 7 ชั่วโมงที่ผ่านมา +18

      🎉

    • @GeethikaSujeewaniGEETHIKA
      @GeethikaSujeewaniGEETHIKA 7 ชั่วโมงที่ผ่านมา +1

      !❤❤❤😂😂😂🎉🎉🎉😢😢😢😮😮😮😅😅😅😊😊😊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @dilshannawoda
      @dilshannawoda 7 ชั่วโมงที่ผ่านมา +13

      mokkda gift eka

    • @mkrasika-qy8db
      @mkrasika-qy8db 7 ชั่วโมงที่ผ่านมา +12

      එකඅැත🎉🎉🎉🎉

  • @amilaranasinghe-hj8yz
    @amilaranasinghe-hj8yz 7 ชั่วโมงที่ผ่านมา +291

    අයිය නම් පට්ට චරිතයක් උත්සාහවන්ත කොල්ලෙක් කියන්න වචන නෑ🎉🎉❤❤❤

    • @sltecnik8321
      @sltecnik8321 6 ชั่วโมงที่ผ่านมา +4

      ❤❤ සුපිරියක්

  • @Asnisrilinali
    @Asnisrilinali 5 ชั่วโมงที่ผ่านมา +81

    බැනපු උන් left😂
    good job👍 congratulations සුපිරි ❤❤

    • @Hashankp
      @Hashankp  5 ชั่วโมงที่ผ่านมา +2

      ❤❤

  • @tharindukithsiri654
    @tharindukithsiri654 6 ชั่วโมงที่ผ่านมา +196

    Congratulations .ධම්මික පෙරේරා එනකොට නිකන් ජනාධිපති කෙනෙක් එනවා වගේ හොටෙල් එකේ කට්ටිය .මාර ගැම්මක්

    • @Hashankp
      @Hashankp  6 ชั่วโมงที่ผ่านมา +5

      ❤❤

    • @NipunaSankalane
      @NipunaSankalane 5 ชั่วโมงที่ผ่านมา +7

      Hotel 🏨 එකේ අයිති කාරයානේ ඉතිං ❤

    • @tharindukithsiri654
      @tharindukithsiri654 5 ชั่วโมงที่ผ่านมา +1

      @@NipunaSankalane ou

    • @AvaAlinta
      @AvaAlinta 3 ชั่วโมงที่ผ่านมา

      Eka thamai me vedio eke අරමුණ

  • @_education_ceylon
    @_education_ceylon 7 ชั่วโมงที่ผ่านมา +170

    ඇත්තටම ඒ සර්ගේ වචන වලින් ගන්න ගොඩක් දේවල් තියනවා.හැම වචනයක් ගානෙම ලොකු දෙයක් තියනවා.හරියට ඇහුවනම්.
    ඒ වගේම ඔයත් හශේන් මාරම confidence තියන එකෙක්.අර ගාඩ් එකත් එක්ක වගේම ඒ වටේ මිනිස්සු ඔයා දිහා බලා ගෙන ඉන්නවා කියලා දැනෙද්දි එහෙම තියන බය එහෙම ගානට බැලන්ස් කරන් ලස්සනට වැඩේ කරලා.සුපිරි කොල්ලෙක් හොදේ සිරාව❤❤❤❤

    • @Hashankp
      @Hashankp  6 ชั่วโมงที่ผ่านมา +9

      ❤❤

  • @shalithamaduranga776
    @shalithamaduranga776 5 ชั่วโมงที่ผ่านมา +68

    පිස්සෙක්,මෝඩයෙක්,කියපු උන්වම අද කමෙන්ට් දාද්දි දුකයි බන්.මාර චරිතයක් ඕයි.ගමන සුබයි.ජය වේවා කොල්ලෝ.🥰♥️

    • @Hashankp
      @Hashankp  5 ชั่วโมงที่ผ่านมา +4

      ❤❤

  • @danusri4536
    @danusri4536 7 ชั่วโมงที่ผ่านมา +177

    ධම්මික පෙරේරගෙ අදහස් මාර වටිනව..

    • @Hashankp
      @Hashankp  6 ชั่วโมงที่ผ่านมา +5

      ❤❤

    • @darshanasandaruwan4677
      @darshanasandaruwan4677 5 ชั่วโมงที่ผ่านมา +4

      අනිත් මිනිස්සුන්ට වැඩිය එතුමා හිතන විදිය වෙනස් නිසා තමයි එතුමා අද මේ වගේ තැනක ඉන්නේ. Hashan KP වුනත් හිතන විදිය වෙනස් නිසා තමයි අද මේ වෙනකොට මේ වගේ දේවල් කරන්නේ.

  • @DINIDU-EDITZ
    @DINIDU-EDITZ 6 ชั่วโมงที่ผ่านมา +158

    මිනිස්සු මොනවා කිව්වත් දැන් හෂාන් අයියා තැනකට ඇවිල්ලා ඉවරයි. බොරු කියන්න ඕනි නැනේ මාත් මුල් කාලේ පිස්සෙක් කියලා බැන්න ❤️🔥

  • @Blazegriffin111
    @Blazegriffin111 4 ชั่วโมงที่ผ่านมา +25

    ලංකාවේ මිනිස්සුන්ට වඩා ඉරිසියාකාරයෝ වැඩිපුර ඉන්නවා කියලා අදයි දැනගත්තේ 😂

    • @Hashankp
      @Hashankp  4 ชั่วโมงที่ผ่านมา +2

      ❤❤

  • @pushpaedirisinghe632
    @pushpaedirisinghe632 6 ชั่วโมงที่ผ่านมา +234

    Dammika perera sir ගැන ගොඩක් පැ හදුනා. මේ දරුවාගේ උත්සාහවැන්තකම ගැන අගය කරනවා

    • @Hashankp
      @Hashankp  6 ชั่วโมงที่ผ่านมา +9

      ❤❤

    • @කකකකකකකකක
      @කකකකකකකකක 2 ชั่วโมงที่ผ่านมา +1

      අපිත් යන්ද මුව ෆොම් කරලා පොන් එකක් ගන්න

  • @SLfoodsacademy
    @SLfoodsacademy 7 ชั่วโมงที่ผ่านมา +600

    පිස්සෙක් කියල බැන්න එවුන්ට රිදිල ඇති දැන් ❤😅

    • @Lazy570
      @Lazy570 7 ชั่วโมงที่ผ่านมา +10

      Sira

    • @supuntikshana5822
      @supuntikshana5822 7 ชั่วโมงที่ผ่านมา +6

      sirwatma❤

    • @ANstunt-ig5wf
      @ANstunt-ig5wf 6 ชั่วโมงที่ผ่านมา +45

      රිදිල නම් නෑ පිස්ස පිස්සම තමා😂

    • @OyashKanthaJayohan
      @OyashKanthaJayohan 6 ชั่วโมงที่ผ่านมา +22

      අම්මෝ රිදුන පපුව 😂

    • @ssh126
      @ssh126 6 ชั่วโมงที่ผ่านมา +19

      ඉතින් කොහොමත් පිස්සෙක් නේ 😂😂😂

  • @isharasandeepa8205
    @isharasandeepa8205 5 ชั่วโมงที่ผ่านมา +25

    ධම්මික පෙරේරා මහත්තයෝ ඔයා ඇත්තටම මාර මනුස්සයෙක් ඔයා දැන් ගොඩ ඔයාගේ මනුස්සකමට
    ආදරෙයි❤❤

    • @Hashankp
      @Hashankp  5 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @cscreation0628
    @cscreation0628 6 ชั่วโมงที่ผ่านมา +247

    උබලා කොච්චර බැන්නත් තව ටික දවසකින් sliver play button එකත් මුගෙ අතේ... 😌❤️

    • @sldrawingwolf
      @sldrawingwolf 5 ชั่วโมงที่ผ่านมา +4

      ♥♥♥

    • @Hashankp
      @Hashankp  5 ชั่วโมงที่ผ่านมา +11

      ❤❤

    • @Mylife-myrules..297
      @Mylife-myrules..297 5 ชั่วโมงที่ผ่านมา +5

      ඉස්සෙල්ලා 100k වත් එන්න ඕනනෙ උට්ටො😂

    • @Mylife-myrules..297
      @Mylife-myrules..297 5 ชั่วโมงที่ผ่านมา +1

      @@cscreation0628 උබ කිව්ව සිල්වර් බටන් එක්ක ගන්න නම් 100k අරන් මදි හැබැය්😂

    • @M_Weerasinghe
      @M_Weerasinghe 4 ชั่วโมงที่ผ่านมา +4

      මූ එක ලැබෙන්න ම ඕනි කොල්ලෙක් ❤😎😊

  • @lahiru6384
    @lahiru6384 7 ชั่วโมงที่ผ่านมา +55

    Well prepared person අපි මෝඩයෙක් කියලා හිතුවට නියමෙටම face කරනවා hashan

    • @Hashankp
      @Hashankp  6 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤

  • @Shamal_AD
    @Shamal_AD 2 ชั่วโมงที่ผ่านมา +14

    දැන් තේරෙනවා නේද ධම්මික පෙරේරා sir කොච්චර නිහතමානී මිනිසෙක් ද කියලා. ජය වේවා ✨

    • @Hashankp
      @Hashankp  2 ชั่วโมงที่ผ่านมา

      ❤❤

    • @Shamal_AD
      @Shamal_AD ชั่วโมงที่ผ่านมา

      @@Hashankp ♥️♥️

  • @muditha363
    @muditha363 6 ชั่วโมงที่ผ่านมา +40

    ඔයාට මුලින්ම හම්බවුණ මෝටිවේශන් එක තමයි නේද මේ හැම දේටම ගැම්ම .සංගීත් දිනී ඔයාලාටත් ගොඩාක් සතුටුයි නේද මේ මල්ලියාගේ ගමන ගැන ...❤❤❤

    • @Hashankp
      @Hashankp  6 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @rameshbokka
    @rameshbokka 7 ชั่วโมงที่ผ่านมา +49

    මචන් උඹට මාරම consept තියෙන්නේ
    උඹට උතුරන්න හරියන්න ඕනි
    උඹෙ ගමන ඔය විඩියට යන්න
    උබට good luck

    • @Hashankp
      @Hashankp  6 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @user-lb3ih4ob8r
    @user-lb3ih4ob8r 5 ชั่วโมงที่ผ่านมา +22

    Congratulations hashan kp...ඇත්තටම ධම්මික පෙරේරා මහත්මයාගේ වචනයක් පාසා ඉගනගන්න දෙයක් තියනවා ඇත්තටම ජීවිතේ ට වටින ගොඩක් දේවල් ඉගෙන ගත්තා ගොඩක් ස්තුතියි ධම්මික පෙරේරා මහත්මයා....

    • @Hashankp
      @Hashankp  5 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @Puliyapro
    @Puliyapro 6 ชั่วโมงที่ผ่านมา +82

    උබට පිස්සු කියපු උන්ට ඇඩෙන්න ඇති 😮😮LOVE YOU බොක්ක❤❤❤

    • @Puliyapro
      @Puliyapro 6 ชั่วโมงที่ผ่านมา +2

      අනිවාර්යයෙන්ම හොද REPLY එකක් ඕනා❤❤

  • @Deshan_Widarshana
    @Deshan_Widarshana 7 ชั่วโมงที่ผ่านมา +166

    ලැජ්ජ නොවී content එක කරානම් අපිටත් ලැජ්ජාවක් නැතුව වීඩියෝ එක බලන්න පුලුවන් 🥰❤

    • @Hashankp
      @Hashankp  7 ชั่วโมงที่ผ่านมา +12

      ❤❤

    • @Pswpsw-j6p
      @Pswpsw-j6p 6 ชั่วโมงที่ผ่านมา +11

      Ow❤❤

  • @W.U.Hiruna_Prabhashwara
    @W.U.Hiruna_Prabhashwara 5 ชั่วโมงที่ผ่านมา +26

    මුට මේ තියන උනන්දුව , උත්සාහය ඉගන ගන්න තිබ්බ නම්.. මූ වාර්තා පිට වාර්තා තියල මහාචාර්යවරයෙක් වෙන්නෙ..❤😅

    • @Hashankp
      @Hashankp  5 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤

    • @learnwithus4007
      @learnwithus4007 3 ชั่วโมงที่ผ่านมา +1

      Mahacharya kenek kiyanne mokada ban Sali hoyana be uparima government eke job ekak karala 10000 monthly gani me Yana para unlimited income

    • @heshn
      @heshn ชั่วโมงที่ผ่านมา

      ​@@learnwithus4007 ඔයා කවදාවත් ඉගෙන ගත්ත කෙනෙක් කියලවත් business එකක් run කරන බවක් වත් පෙන්නෙ නම් නෑ. Professor කෙනෙක් වෙන්න හැමෝටම බෑ. කවදාවත් professor කෙනෙක් එක්ක කතා කරල හරි තියෙනව නම් එහෙම කියන්නෑ. ඔයා හිතුවද professors ල ලංකාවේ මේ පොඩි universities වල ඉන්න අය කියලා. ඔයා එහෙනම් බලන්න usa වල ඉන්න අය දිහා. ඒ වගේම එයාල university එකකට limit වෙලා නෑ business වල, research centers වල වගේ ම තව ගොඩක් තැන් වල එයාල වැඩ කරනවා. නිකන් ඔයා කට තිබුන කියලා හරකෙක් වගේ කතා කරන්න එපා. 100 000 salary එකක් ගැන කියලා

  • @AndroidLanka
    @AndroidLanka 7 ชั่วโมงที่ผ่านมา +193

    ලංකාවෙ වෙනස්ම වැඩක් කරන කොල්ලෙක් ජය වේවා මල්ලි❤🎉

    • @Hashankp
      @Hashankp  7 ชั่วโมงที่ผ่านมา +15

      ❤❤

    • @Lyrical_Editz11
      @Lyrical_Editz11 6 ชั่วโมงที่ผ่านมา +5

      muta pissu

  • @redabrogaming
    @redabrogaming 6 ชั่วโมงที่ผ่านมา +116

    *Respect Dhammika Sir ❤ ලෝකෙ දිනන්න හදන කොල්ලෙක්ට ධම්මික පෙරේරා කියන්නෙ ඉතින් තාත්තා කෙනෙක් වගෙ තම❤*

    • @Hashankp
      @Hashankp  6 ชั่วโมงที่ผ่านมา +4

      ❤❤

    • @redabrogaming
      @redabrogaming 6 ชั่วโมงที่ผ่านมา +4

      @@Hashankp 🤍

  • @pramodikajayamali8784
    @pramodikajayamali8784 4 ชั่วโมงที่ผ่านมา +21

    දම්මික පෙරේරා සර් ඔයාව ටෙස්ට් කරල බලල තියෙන්නෙ....❤..good luck brother

    • @Hashankp
      @Hashankp  4 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @RavinduLakshan-ee7yq
    @RavinduLakshan-ee7yq 6 ชั่วโมงที่ผ่านมา +38

    එලම මල්ලී ගොඩක් අයට කරන්න බැරි දෙයක් උබ කරේ.එකෙන්ම දම්මික පෙරේරා කියමු දේවල් ඔලුවට දාගනින්.උබ වෙනස්ම පොරක් වෙයි

    • @Hashankp
      @Hashankp  6 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤

  • @rachelnithsara
    @rachelnithsara 7 ชั่วโมงที่ผ่านมา +58

    උත්සහ වන්තයට කරන්න බැටි දෙයක් නෑ කියලා අයියා පෙන්නුවා❤

    • @indikaruwan566
      @indikaruwan566 7 ชั่วโมงที่ผ่านมา +3

      බැටි

    • @Eww-p8q
      @Eww-p8q 6 ชั่วโมงที่ผ่านมา

      okakin monwda bn labenne..oka oya mahansiya igena ganna dunnanam athi.

    • @Hashankp
      @Hashankp  6 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤

  • @disnyy6087
    @disnyy6087 4 ชั่วโมงที่ผ่านมา +83

    දිනිතිලා වගේ කිසිම වැඩක් නැති අය මීට් වෙන්න යන්නෙ නැතුව මේ වගේ ආදර්ශයක් හරි ගන්න පුලුවන් අය හම්බවෙන්න යන්නකො අයියා. ඒ කතාව නම් වටිනවා ගොඩක්❤

    • @Hashankp
      @Hashankp  4 ชั่วโมงที่ผ่านมา +2

      ❤❤

    • @slcrickck762
      @slcrickck762 4 ชั่วโมงที่ผ่านมา +1

      aththa

    • @sakuniimaya1337
      @sakuniimaya1337 2 ชั่วโมงที่ผ่านมา

      Eth meywa dn gththe e seen eken hamom .

  • @YOUTUBEDOTLK-h5c
    @YOUTUBEDOTLK-h5c 7 ชั่วโมงที่ผ่านมา +200

    උබ අපේ ගමේ ඉපදිච්ච නිසා හොදා දැරණියගලට ජය ❤❤

    • @Hashankp
      @Hashankp  7 ชั่วโมงที่ผ่านมา +16

      ❤❤

  • @slashbrot
    @slashbrot 7 ชั่วโมงที่ผ่านมา +101

    සුපිරි කියන අයගෙන් like එකක් ඕන

    • @Hashankp
      @Hashankp  7 ชั่วโมงที่ผ่านมา +2

      ❤❤

  • @lakshithakaushalya
    @lakshithakaushalya 4 ชั่วโมงที่ผ่านมา +16

    අර මෝඩ ගැනියෙක් හම්බුනේ මුලින්ම පණ්ඩිතම නිළිය ලංකාවේ ඒවා නැතුව මෙ වගේ මිනිස්සු හම්බෙයන් හැමදාම👍

    • @Hashankp
      @Hashankp  4 ชั่วโมงที่ผ่านมา

      ❤❤

    • @Krishan_jay
      @Krishan_jay 3 ชั่วโมงที่ผ่านมา +1

      එහෙම දෙයක් ඉස්සෙල්ලම කරාම තමා ලංකාවේ අවධානය හම්බ වෙන්නේ...කොල්ලා ඒක ලස්සනට කරා...ලස්සනට ඒ ගේම් එක ගැහුවා...ඉස්සරහට මෙයා අපිට හිතා ගන්න බැරි දේවල් කරයි...මට ඒක ෂුවර් ❤️

  • @kapilamudalige3493
    @kapilamudalige3493 6 ชั่วโมงที่ผ่านมา +34

    උත්සාහ කළොත් කරන්න බැරි දෙයක් නෑ කියල ඔයා අපිට පෙන්වුවා අයියේ 👍👍👍👍👍

    • @Hashankp
      @Hashankp  6 ชั่วโมงที่ผ่านมา +2

      ❤❤

  • @Nileeshacricket2013
    @Nileeshacricket2013 7 ชั่วโมงที่ผ่านมา +40

    උත්සාහ කරොත් කරන්න බැරි දෙයක් නෑ !!!

    • @Hashankp
      @Hashankp  7 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤

  • @girl5861
    @girl5861 5 ชั่วโมงที่ผ่านมา +6

    දම්මික පේරේරා කියන්නේ ඉතා බුද්දිමත් චරිතයක් මේ කතාබහ තුලින් තෙරෙනවා😊ඉතා පැහැදිලිව කාරනාව පැහැදිලි කරා😊 hashan kp obata ජය 🎉

    • @Hashankp
      @Hashankp  5 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @devinduchathuranga3839
    @devinduchathuranga3839 7 ชั่วโมงที่ผ่านมา +51

    මම තමයි පල වෙනියා

    • @NilupamaDesilva
      @NilupamaDesilva 7 ชั่วโมงที่ผ่านมา +5

      Mama thuna

  • @chamodmiyuranga2003
    @chamodmiyuranga2003 7 ชั่วโมงที่ผ่านมา +60

    උබ පට්ට චරිතයක් කියලා මම උබව හම්බවෙච්ච පලවෙනිම දවසේම මට තේරුනා මචන් ❤ ගැම්මක් බොසා 🤜🤛

    • @Hashankp
      @Hashankp  6 ชั่วโมงที่ผ่านมา +5

      ❤❤

  • @cscreation0628
    @cscreation0628 5 ชั่วโมงที่ผ่านมา +8

    Someone - "2029 දම්මික පෙරේරව ජනාධිපතිට හොදයි"
    😂❤

    • @Hashankp
      @Hashankp  5 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @thakshilaamarasuriya8930
    @thakshilaamarasuriya8930 7 ชั่วโมงที่ผ่านมา +70

    මල්ලි ඔයා ලස්සන මල්ලි කෙනෙක්. පුලුවන්නම් t shirt දෙක තුනක් හරි මාරුවෙන් මාරුවට අදින්න.. ගොඩක් දෙනෙක් එතකොට ඔයාගෙ channel එකට attract වෙයි ❤ අනික මුලින් ඔහොම පටන් ගත්තට කතාව ටිකක් professional විදිහට ටික ටික වෙනස් කරගන්න මල්ලි... එක පාර නෙවෙය් ඔයාට youtube එකෙ ගොඩක් දුර යන්න පුලුවන් මෙ දේවල් කරොත්.. මොකද අපිත් ආසයි ඔයාගෙ අනාගතෙ ලස්සන වෙනව දකින්න ✌ good luck ❤✌

    • @Hashankp
      @Hashankp  6 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤

    • @nlaki5960
      @nlaki5960 4 ชั่วโมงที่ผ่านมา

      Kondeth piliwelta piruwanm hri

    • @NewCreation-l3o
      @NewCreation-l3o 3 ชั่วโมงที่ผ่านมา

      Ewath eyg marketing tricks thm
      Wens wdykt content creat krnkot viral wenw ikmnt
      Ey hond plan ekkt krnne
      Dammika sir ek dkpu hind thm eyt support krnn hithnn aththe
      Api hithnwt wd ey sahenn dura hthnw❤🎉

    • @RATHNAYAKE1888
      @RATHNAYAKE1888 ชั่วโมงที่ผ่านมา +1

      අන්න මෝඩ උපදෙසක් දුන්නා. ඒ ළමයා යුනික් වෙලා තියන්නෙ ඒ දේවල් නිසා තමයි. ඔයා කියන විදිහට කරොත් එයත් සාමාන්‍ය යූටියුබර් කෙනෙක් විතරක් වෙනවා. එයාගෙ අනන්න්‍යතාවය තියන්නෙ අර දේවල් එක්කයි. නැත්තන් වෙනස්ම අයිකන් එකක් වෙන්න බෑනෙ.

  • @බූතයාhkkzqeewq
    @බූතයාhkkzqeewq 6 ชั่วโมงที่ผ่านมา +29

    බැන්න එවුන්ට රිදිල ඇති දැන් ❤❤❤❤ ජය වේවා..!!

    • @Hashankp
      @Hashankp  6 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @MaleeshadulshanSamarasinghe
    @MaleeshadulshanSamarasinghe 4 ชั่วโมงที่ผ่านมา +18

    උබනම් වැඩඩේක්‌ 💗🔥 කොහොම හරි 16pro max ඒකකුත් ගත්තා 😮

    • @Hashankp
      @Hashankp  4 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤

  • @DilSara-zv8wf
    @DilSara-zv8wf 7 ชั่วโมงที่ผ่านมา +28

    උඹ නම් මාරම චරිතයක් බන්❤

    • @Hashankp
      @Hashankp  7 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤

  • @STMAX2000
    @STMAX2000 7 ชั่วโมงที่ผ่านมา +95

    අඩෝ උබ කොහොමහරි දිනනව ඒ උනාට පිස්සෙක් වගේ හැසිරෙන්න එපා බං උබ හෙන චාටර් විදිහටනෙ හැසිරෙන්නෙ වැදගත් විදිහට ඒ මනුස්සයව ගැම්මට ගිහින් හම්බුනානන් මොකද වෙන්නෙ ඇයි බං ඕම පිළිවෙලකට හැසිරියංකො 🙂

    • @Hashankp
      @Hashankp  7 ชั่วโมงที่ผ่านมา +11

      ❤❤

    • @RanjithRanjithsirimanna
      @RanjithRanjithsirimanna 6 ชั่วโมงที่ผ่านมา +6

      Mama giyoth mata kalanthe dai uu pennane uge real moument ekka bm habai shoter thama prashen

    • @JanithJayasekara-x6j
      @JanithJayasekara-x6j 6 ชั่วโมงที่ผ่านมา +6

      කිසි ප්‍රශ්නයක් මට නම් පෙන්නෑ. තව කෙනෙක්ව අනුගමනය කරනවට වඩා, ඔයා ඔයාම වෙනවනම් ඔයාගෙ බ්‍රෑන්ඩ් එකක් හැදෙයි. ජයවේවා!!!

    • @yasi_001
      @yasi_001 6 ชั่วโมงที่ผ่านมา +10

      එහෙම පිලිවෙලකට හැසිරුනා නම් මේ චාන්ස් හම්බවෙන්නෑ

    • @iroshanilmini7776
      @iroshanilmini7776 5 ชั่วโมงที่ผ่านมา +2

      Hemoma eka vidihata inna one ne .eya ada othana inna hari oya ඔය කියන දේවල් බලපාන්නත් ethi .එයා අඩුපාඩු කාලයත් එක්ක හදා ගනී .අනුක හැමෝම එකම විදිහට ඉන්න ඕනි ne.

  • @Hashi-d2h
    @Hashi-d2h 3 ชั่วโมงที่ผ่านมา +6

    සමහරු කියලා තියනවා දිනිතියි සංගීතුයි හම්බුන එක චාටර් කියලා වගේ. ඒත් මේ කොල්ලා ඒකෙන් තමයි මෙච්චර දුර එන්න ගැම්මක් ගත්තෙ කියලයි මට නම් හිතෙන්නෙ. එයාලා මෙයාට අවස්තාවක් දුන්න නිසා ඊට වඩා ලොකු targets archieve කරන්න ඒක motivation එකක් උනා. ඒ දෙන්නත් මේ video එක බලලා සතුටු වෙනවා ඇති ❤️

    • @Hashankp
      @Hashankp  3 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @UdaraSasanjana
    @UdaraSasanjana 6 ชั่วโมงที่ผ่านมา +16

    අඩෝ උබ ලංකාවටම ගැම්මක් මොකෝ කියන්නෙ ඊලගට ලෝකේ ලොකුම යූ ටියුබව හරි ලෝකේම ජානාදි පතිව හරි හම්බ වෙමුද ❤❤❤❤❤❤

    • @Hashankp
      @Hashankp  6 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤

  • @shilpanethmi2110
    @shilpanethmi2110 6 ชั่วโมงที่ผ่านมา +18

    ඔයා ලංකාවේ ඉන්න උත්සාහවන්ත ම කෙනා නොවුනත් ඔයා උත්සාහවන්ත කෙනෙක් 💜️ උත්සාහය තියෙනවා නම් ඕන ම දෙයක් කරන්න පුළුවන් කියලා ඔයා ඔප්පු කරලා පෙන්නුවා 💗 මල්ලි ඔයා පුද්ගලයෙක් හම්බෙන්න යද්දී ඔයා වෙලාවක් දෙන්නේ නැතුව ඒ කෙනාට පුළුවන් වෙලාවක් දෙන්න කියන්න. එතකොට ඔයාට හැරිලා එන්න වෙන්නේ නැහැ. ජය ❤

    • @Hashankp
      @Hashankp  6 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤

    • @SavithriDeSilva-zw1cj
      @SavithriDeSilva-zw1cj 6 ชั่วโมงที่ผ่านมา

      Thats an outdated concept, every one has their own value for their time

    • @NewCreation-l3o
      @NewCreation-l3o 3 ชั่วโมงที่ผ่านมา

      Eka thm eyg wensak
      Ey wens wdyt content creat krn hind thm oy chance ek hmbune
      Ey samanya wdyt oka krnn gynm kwdwth krgnn wenne nh

  • @user-rf2bh4jr4z
    @user-rf2bh4jr4z 4 ชั่วโมงที่ผ่านมา +4

    ඇත්තමයි ධම්මික පෙරේරා මහත්මයා මාරම සුපිරි මනුස්සයෙක් ❤ ඇත්තමයි මේ වගේ මනුස්සයෝ තමා රටට ඕනි ❤

    • @Hashankp
      @Hashankp  4 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤

  • @physics-iy2uj
    @physics-iy2uj 6 ชั่วโมงที่ผ่านมา +31

    මම ඔයාෙග් video ඒකකට පලෙවනි වතාවට comment ඒකක් දාන්ෙන් ඹයාෙග් ඉස්සරහ හිටිෙය් අති බුද්ධිමත් කෙනක් ඒයාෙග වචන හරිම අර්ථවත්.පිට ෙකාටුෙව් සාමාන්‍ය කෑම කඩ වලින් කන මිලියන 11 ෙදනාෙගන් ඔයාට ඉහලට යන්න පුළුවන් උ ෙන් ඒ අය උදා කරෙගන නැති ඔයාෙග් අසීමිත උත්සහය නිසා. සමාෙජන් ලැෙබන විෙව්චන වලට පයින් ගහෙගන ඔයා ඉවසිලි වන්තව ඉදිරියටම ගියා ඒවන් අති දුර්ලභ අවස්තාවක් ලබා ගත්ත ඔයාට හදවතින්ම congralations .💛💛උත්සාහවන්තයන්ට ජය වේවා..!! ❤❤

    • @Hashankp
      @Hashankp  6 ชั่วโมงที่ผ่านมา +2

      ❤❤

  • @SLBAHASURU
    @SLBAHASURU 7 ชั่วโมงที่ผ่านมา +40

    මරු මරු❤❤
    මෙකත් කොපි කරන එකෙක් එයිද දන්නෙ නෑ😅❤

    • @Hashankp
      @Hashankp  7 ชั่วโมงที่ผ่านมา +3

      ❤❤

    • @dilannethsara
      @dilannethsara 4 ชั่วโมงที่ผ่านมา +1

      Kala vedda wage😂

  • @the_silentdude
    @the_silentdude 48 นาทีที่ผ่านมา +4

    ඇත්තම කියන්නම් මල්ලි... මට ඔයාගේ පළවෙනි videos වලට හිනා ගියා... ඔයා මොකක්ද කරන්න යන්නේ කියන දේ මට සෑහෙන්න ප්‍රශ්නයක් වුණා... මොනාහරි අවුලක්වත් තියෙනව ද කියලා හිතුවා. අන්තිම ධම්මික් පෙරේරා මහත්මයට හදපු වීඩියෝ එකෙන් හිතුව ට්‍රැක් කියල. ඒත් ඔයා මේ විඩියෝ එකේ අන්තිමට දක්වන reaction එක ඔයාගේ ඇත්තම ස්වරූපය එළියට දැම්මා. ඒ උඹ හීන මවන ලස්සන පිස්සු කොල්ලෙක් කියන එක. මෙච්චරයි මට පෞද්ගලිකව කියන්න තියෙන්නේ... උඹ උඹම වෙයන්... මේ ඉන්න මිනිස්සු මේ නැතිවෙල යයි. ඒත් හෙට ජීවත් වන මනුස්සයව ජීවත් කරවන නිහතමානී චරිතයක් වෙයන්. සුභපතනවා ඔයාගේ හෙට දවස වෙනුවෙන්... ❤

  • @තිළිණ.කල්හාර.THILINA.KALHARA
    @තිළිණ.කල්හාර.THILINA.KALHARA 6 ชั่วโมงที่ผ่านมา +27

    මං වගේම Hashan Kp ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚

    • @Hashankp
      @Hashankp  6 ชั่วโมงที่ผ่านมา +3

      ❤❤

  • @Pasiya2024
    @Pasiya2024 7 ชั่วโมงที่ผ่านมา +35

    සුපිරියක් හෂාන් අයියාහ්💗😻 ඉක්මනටම 100k ගහමු 🥰♥️

    • @Hashankp
      @Hashankp  7 ชั่วโมงที่ผ่านมา +3

      ❤❤

  • @ransihamunasinha2068
    @ransihamunasinha2068 5 ชั่วโมงที่ผ่านมา +5

    ජය වේවා!
    අපිත් මුලින් හිතු ඔයා පිස්සෙක් කියල හැබයි අද ඔයා ලෝකෙටම නැවත නැවතත් උත්සාහවන්තයා ජය ගනී කියන කතාව ඔප්පු කරල තියෙනවා

    • @Hashankp
      @Hashankp  5 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @PASINDU-y8u
    @PASINDU-y8u 7 ชั่วโมงที่ผ่านมา +28

    16 Pro max එකේ unbox එකක් වීඩියෝ එකක් අනිවා ඕනි ❤

    • @Hashankp
      @Hashankp  7 ชั่วโมงที่ผ่านมา +3

      ❤❤

  • @SACHINTHARASHMIKA
    @SACHINTHARASHMIKA 6 ชั่วโมงที่ผ่านมา +23

    ජයම මල්ලි ❤ ඔන්න මලේ මිනිස්සු අද ඉදන් බනින්නෙ නැතිවෙයි..

    • @Hashankp
      @Hashankp  6 ชั่วโมงที่ผ่านมา +2

      ❤❤

  • @JaninduInduwara-fu4oz
    @JaninduInduwara-fu4oz 3 ชั่วโมงที่ผ่านมา +4

    උබ වැඩ්ඩෙක් කවුරු මොනා කිව්වත් උත්සහායය කැපවිම තියන සුපිරි චරිතයක් ❤

    • @Hashankp
      @Hashankp  3 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @janithglaksan5235
    @janithglaksan5235 6 ชั่วโมงที่ผ่านมา +37

    ඔන්න පුතා...මාර්ගය පෑදිලා තියේ..හරි විදියට වැඩ කරන්න.

    • @Hashankp
      @Hashankp  6 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @NTGBUSCLUB
    @NTGBUSCLUB 7 ชั่วโมงที่ผ่านมา +73

    කවුරු උබට බැන්නත් උබ තරම් උත්සහවන්තයෙක් මේ ලංකාවෙ නෑ බන් ❤️😙
    ගැම්මක් තමා ඉස්සරහටම යමු 😊

    • @Hashankp
      @Hashankp  7 ชั่วโมงที่ผ่านมา +3

      ❤❤

    • @KavinduPriyad-h7d
      @KavinduPriyad-h7d 7 ชั่วโมงที่ผ่านมา +2

      සිරා කතාව

  • @Statues-f9d
    @Statues-f9d 2 ชั่วโมงที่ผ่านมา +7

    හදේ හාව එක්කත් ඉන්ටව් එකක් ඕනෙ 💗

    • @Hashankp
      @Hashankp  2 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @gamingwithmafiya
    @gamingwithmafiya 7 ชั่วโมงที่ผ่านมา +32

    හශානයා දම්මික පෙරේරට අතට අත දෙන වෙලාවේ බොක්කෙන්ම සතුටක් ආව සගෝ ❤️🌱

    • @Hashankp
      @Hashankp  7 ชั่วโมงที่ผ่านมา +2

      ❤❤

  • @dharshanapradeep5616
    @dharshanapradeep5616 6 ชั่วโมงที่ผ่านมา +20

    දේශපාලන මත මොනා උනත් ධම්මික කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් ♥️

    • @Hashankp
      @Hashankp  5 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤

  • @nadunanjana3147
    @nadunanjana3147 5 ชั่วโมงที่ผ่านมา +2

    ලංකාවේ සියලුම පක්ෂ එකතුවෙලා ධම්මික ජනපති කරල රට දියුනු කරගමු .. මෙි රට ගොඩනගන්න ඉහලම හැකියාවක් තියන නායකයෙක් ධම්මික පෙරේරා

    • @Hashankp
      @Hashankp  5 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @KotiSana
    @KotiSana 7 ชั่วโมงที่ผ่านมา +15

    උබ නං චරිතයක් අයියා 💗 කවුරුත් කියන ඒවා ගනං ගන්න එපා කොල්ලෝ 💖🙌

    • @Hashankp
      @Hashankp  6 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @champiteacherpoliticalseie368
    @champiteacherpoliticalseie368 7 ชั่วโมงที่ผ่านมา +75

    ඊලගට ලංකාවේ ජනප්‍රියම youtuber වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.😍😍😍😍😍

    • @Hashankp
      @Hashankp  7 ชั่วโมงที่ผ่านมา +6

      ❤❤

  • @rselectro7968
    @rselectro7968 4 ชั่วโมงที่ผ่านมา +2

    අනිවාර්යයෙන්ම කොල්ලො උබට ගෙමක් ගහල ගොඩ යන්න පුළුවන්. උබ වගේ උත්සාහවන්ත කොල්ලො කෙල්ලො තව ඕන තරම් ඉන්නවා මේ රටේ. උබට වගේම ඒ අයටත් අනිවාර්යයෙන්ම ගොඩ යන්න පුළුවන් එක නිසැකයි. එහෙනම් කොල්ලො ජය වේවා. ❤🎉

    • @Hashankp
      @Hashankp  4 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @Isurubusofficial-ls8sw
    @Isurubusofficial-ls8sw 6 ชั่วโมงที่ผ่านมา +55

    මං නම් දන්නවා Hashan kp උත්සාහවන්ත බව ❤️👍😊

    • @Hashankp
      @Hashankp  6 ชั่วโมงที่ผ่านมา +4

      ❤❤

    • @KaveenBoss
      @KaveenBoss 5 ชั่วโมงที่ผ่านมา +1

      Ahh malli

  • @chamodisutidoni
    @chamodisutidoni 7 ชั่วโมงที่ผ่านมา +52

    දැම් බ්‍රෑන්ඩ් එකක් හොදේ 😻

    • @Hashankp
      @Hashankp  7 ชั่วโมงที่ผ่านมา +4

      ❤❤

  • @NethmiTharushika-j7r
    @NethmiTharushika-j7r 3 ชั่วโมงที่ผ่านมา +7

    දම්මික පෙරේරා මහත්තයෙ ඒ වචනයක් වචනයක් ගානෙ මාර අර්ථයක් තියෙන්නෙ❤

    • @Hashankp
      @Hashankp  3 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @sashiy_tech
    @sashiy_tech 7 ชั่วโมงที่ผ่านมา +56

    මෙන්න උබට චැන්ලේන්ජ් එකක්..
    දැන් එන්න ඉන්න ජනාදිපතිත් එක්ක හමබෙන්න යන එක ❤❤
    පුලුවන්ද

    • @THEMZIBOI
      @THEMZIBOI 6 ชั่วโมงที่ผ่านมา

      😂 pissud whutto

    • @IMESHARUBY
      @IMESHARUBY 6 ชั่วโมงที่ผ่านมา +1

      oya anunt kiyanne oya krnnko

    • @Hashankp
      @Hashankp  6 ชั่วโมงที่ผ่านมา +3

      ❤❤

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv 6 ชั่วโมงที่ผ่านมา

      ​@@HashankpSAJITHVA❤🎉

    • @CHARIYA-qw7dg
      @CHARIYA-qw7dg 5 ชั่วโมงที่ผ่านมา

      Sajith premadasa hambawenna puluwanda gihin❤️👍

  • @WarshaB.wwarsha
    @WarshaB.wwarsha 7 ชั่วโมงที่ผ่านมา +15

    ඔයවගේ දිගටම ඔහොම යමු අයියේ අපි ඔයත් එක්ක ඉන්නව❤😊

    • @Hashankp
      @Hashankp  7 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤

  • @Selena_gooorrrrrrrrrrrrrrrr
    @Selena_gooorrrrrrrrrrrrrrrr 5 ชั่วโมงที่ผ่านมา +10

    කට්ටිය ලයික් කරන් යන්න අත රිදෙන්නෙ නෑනෙ නේද ❤

    • @Hashankp
      @Hashankp  5 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @Yashodharalintha
    @Yashodharalintha 7 ชั่วโมงที่ผ่านมา +42

    ගැම්මක් සුද්දා❤️‍🔥

  • @sandyakumuduni3922
    @sandyakumuduni3922 7 ชั่วโมงที่ผ่านมา +103

    පුලුවම් නම් මහින්ද රාජපක්ශව හම්බ වෙන video එකක් දෙන්න ♥ඔයාට පුලුවම් අයියෙ බැරි නෑ බෑ කියල දේකුත් නෑ♥🙂

    • @Hashankp
      @Hashankp  7 ชั่วโมงที่ผ่านมา +14

      ❤❤

    • @Lasindunimsara-w1z
      @Lasindunimsara-w1z 7 ชั่วโมงที่ผ่านมา +2

      Oww

    • @Animehome-12
      @Animehome-12 7 ชั่วโมงที่ผ่านมา

      😶‍🌫️

    • @stl6757
      @stl6757 7 ชั่วโมงที่ผ่านมา

      😂

    • @Too_Too_our_group
      @Too_Too_our_group 6 ชั่วโมงที่ผ่านมา +1

      Puluwan da

  • @ranjithkularathna111
    @ranjithkularathna111 5 ชั่วโมงที่ผ่านมา +3

    මට උබව කොල්ලෝ මුලින් පේන්න බෑ හැබැයි සාමාන්‍ය මනුස්සයෙක් අපි වගේ තමන් ගාවට දැනට ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ පුද්ගලයන් 4 දෙනෙක් ගෙනාවනේ මට නම් ජීවිතේට ඔහොම කරන්න බෑ 1. ලැජ්ජාව. හැබැයි උබ කොහොම හරි කරා ඒක නිසා උබට respect කරනවා❤🎉

    • @Hashankp
      @Hashankp  5 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @PathminiRenuka-k7d
    @PathminiRenuka-k7d 7 ชั่วโมงที่ผ่านมา +45

    වැඩක් අතාරින්නෙ නැති කොල්ලෙක්

    • @Hashankp
      @Hashankp  7 ชั่วโมงที่ผ่านมา +3

      ❤❤

  • @KaveeshaBandara-y6r
    @KaveeshaBandara-y6r 6 ชั่วโมงที่ผ่านมา +24

    ඇත්‍තටම සතුටුයි bro ඔයත් දවසක දම්මික පෙරේරා වගේ වෙන්න ඔනෙ ජය වේවා

    • @Hashankp
      @Hashankp  6 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤

  • @sadix100
    @sadix100 2 ชั่วโมงที่ผ่านมา +4

    මේ වීඩියෝ එකට 2M views පනිනවා කියන අය ❤🎉

    • @Hashankp
      @Hashankp  2 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @adeeshanimsara1093
    @adeeshanimsara1093 6 ชั่วโมงที่ผ่านมา +21

    මොනව උනත් උත්සහය අත්හරින්නේ නැති කොල්ලෙක් ❤😊

    • @Hashankp
      @Hashankp  6 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @dp-xs1nr
    @dp-xs1nr 7 ชั่วโมงที่ผ่านมา +11

    මම ආස චරිතයක් තමා දම්මික පෙරේරා සර්❤❤❤❤❤❤

    • @Hashankp
      @Hashankp  6 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @darkmrgamunu5003
    @darkmrgamunu5003 4 ชั่วโมงที่ผ่านมา +2

    මං දැක්ක මේකෙ තියෙන ගොඩක් කමෙන්ට් මේ කොල්ලට පිස්ස කියල තියෙනවා.මචන් ඒක මේ කොල්ලගෙ පිස්සුවක් නෙවෙයි.ඒ වගේ හැසිරිලා වීඩියෝස් කරන එක තමා ඒ කොල්ලගෙ ක්‍රමය.නැත්තමේ උට තියෙන මානසික ලෙඩක් නෙවෙයි.ඒක තමා මේ කොල්ලගෙ content එක.උබල ඔය හිතනවා වගේ මූ පිස්සෙක් කියල ධම්මික පෙරේරා හිතුවනම් මේ කොල්ලට මෙහෙම චාන්ස් එකක් හම්බවෙයිද ? goodluck bro මං මුල ඉදන්ම උබේ වීඩියෝස් බැලුව.උබ අද මේ ලබා ගත්ත දේ උබේ මුලුජීවිතේම වෙනස් කරාවි....❤️

    • @Hashankp
      @Hashankp  4 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @ThiliniIndikaLakmali
    @ThiliniIndikaLakmali 6 ชั่วโมงที่ผ่านมา +10

    මම දෙහිඕවිට මල්ලි... මල්ලි ප්‍රශ්න තව ටිකක් පුළුල් වුණා නම් හොදයි... හොදයි පට්ට ජය වේවා ❤❤

    • @Hashankp
      @Hashankp  6 ชั่วโมงที่ผ่านมา

      ❤❤

    • @ThiliniIndikaLakmali
      @ThiliniIndikaLakmali 6 ชั่วโมงที่ผ่านมา +1

      @@Hashankp කවුරුවත් නොහිතපු පැත්තක් මල්ලි කරන්නේ... වෙනස් විදිහකින් බලපු කෙනෙක්... හැ⁣මෝම එක විදිහට යන්නේ අන්න ඒ නිසයි මාත් ඔයාගේ විඩියෝ බලන්නේ... තව තව හොදට කරන්න...

  • @ramindi1994
    @ramindi1994 7 ชั่วโมงที่ผ่านมา +8

    දිනි සංගීත් වගේ අය පස්සේ ගිහිල්ලා ලැබුණ දෙයක් නෑ . උන්ට උබ දුන්නා තැන වැඩි . අද උබට කොච්චර ලොකු දෙයක් හම්බ උනාද දැන් පාර පැහැදිලි හරි ගමනක් පලයන්❤❤❤

    • @Hashankp
      @Hashankp  7 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @rasikamelani5252
    @rasikamelani5252 4 ชั่วโมงที่ผ่านมา +2

    ධම්මික පෙරේරා....ඔහු ඇත්තtama ධනවත්...මුදලින් විතරක් නෙමෙයි...මනුස්සකම athinuth...🙏

    • @Hashankp
      @Hashankp  4 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @achiradewmina1999
    @achiradewmina1999 7 ชั่วโมงที่ผ่านมา +17

    මේ video එක එනකන් බලන් හිටිය මම

    • @Hashankp
      @Hashankp  7 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @wasanaperera9657
    @wasanaperera9657 7 ชั่วโมงที่ผ่านมา +17

    oya deyak hithuwoth e de karanawamai .oya nam elakiri ah🏆🏆🏅🏅

  • @_Slpicazzo_art
    @_Slpicazzo_art 5 ชั่วโมงที่ผ่านมา +3

    වැඩේ නම් සුපිරි කොල්ලො.හැබැයි අනිත් දවසේ වැදගත් කෙනෙක් හම්බවෙන්න යන කොට පිළිවෙලට යන්න(කොන්ඩේ පීරල).මොකද ඒක ඒ පුද්ගලයාට කරන ගෞරවයක්.

    • @Hashankp
      @Hashankp  5 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @s_a_h_a_n
    @s_a_h_a_n 6 ชั่วโมงที่ผ่านมา +17

    මචන් උබෙ උත්සහවන්තකමට එකෙන්ම respect ❤
    හැබැයි අහපු ප්‍රශ්න ටිකනන් පොඩ්ඩක් අවුල් 😕
    දම්මික පෙරේරා මහතාගෙ කතා ඇහුවම තේරෙනව ඔහු කොච්චර බුද්ධිමතෙක්ද කියලා ❤❤

    • @Hashankp
      @Hashankp  6 ชั่วโมงที่ผ่านมา

      ❤❤

    • @chandika3834
      @chandika3834 5 ชั่วโมงที่ผ่านมา

      ඔයා Hashan හිටිය තැන හිටිය නම්, ඔයා අහන ප්‍රශ්න මොනවද?

  • @hansarathnayake1164
    @hansarathnayake1164 7 ชั่วโมงที่ผ่านมา +13

    උත්සහ වන්තයා ජය ගනී කියනවා හැබැයි එ්ක තේරැන් ගන්නේ ඔයාගෙන්

    • @Hashankp
      @Hashankp  7 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @Kushan__ツ
    @Kushan__ツ 5 ชั่วโมงที่ผ่านมา +2

    අයියගෙ උත්සහහ නිසා අද අයියට ගොඩක් වටින ලක්ශ ගානක තෑග්ගක් හම්බවුනා❤❤ ඇත්තටම මේ වීඩියෝ එකෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා..♥ අපිටත් ආඩම්බරයි අයියේ අයියට ජය❤❤ මමත් දැරණියගල ලගම තමා ඉන්නෙ දවසක හම්බෙමූ❤❤❤❤❤

    • @Hashankp
      @Hashankp  5 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @travelsrilankaplaces
    @travelsrilankaplaces 6 ชั่วโมงที่ผ่านมา +7

    ඔය වගේම ඔයා ආදරේ කරන්න ඔයාගේ දෙමව්පියන්ටත් මොකද ඔය දෙමව්පියො නැත්නම් ඔයාට ඔය කාවත් හම්බෙන්න විදියක් නෑ. මම දන්න ගොඩාක් දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ සාර්ථක වුණාට පස්සේ ඒකක දෙමව්පියන් ගැන හොයන්න බලන්න වෙලාවක් නැති වෙනවා. ඒ හින්දා ඔයා ඒ දේ කරන්න එපා ඔයාට ජය වේවා.

    • @Hashankp
      @Hashankp  6 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @UpulBoradeniya
    @UpulBoradeniya 7 ชั่วโมงที่ผ่านมา +11

    අයියෙ.අනුර වහම්බෙන්න😢😢😢😢😢😢

    • @Hashankp
      @Hashankp  7 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @bomiwanigasekara
    @bomiwanigasekara 5 ชั่วโมงที่ผ่านมา +6

    ලෝකෙ ප්‍රසිද්ධ ම යූටියුබ් පිස්සා

    • @Hashankp
      @Hashankp  5 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤

  • @MRchallenge896
    @MRchallenge896 7 ชั่วโมงที่ผ่านมา +44

    පට්ට වැඩ්ඩෙක් අයියෙ මරු මාර ගැම්මක් ඔයා❤❤❤❤❤❤

    • @Hashankp
      @Hashankp  7 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @guitarcoverssl7947
    @guitarcoverssl7947 5 ชั่วโมงที่ผ่านมา +3

    ධම්මික පෙරේරා කොල්ලට දීපු සපෝට් එකනම් නියමයි ❤

    • @Hashankp
      @Hashankp  5 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @kalanasooriyaarachchi626
    @kalanasooriyaarachchi626 6 ชั่วโมงที่ผ่านมา +41

    ජයග්‍රහණයට පියවරු ගොඩයි
    පරාජය අවජාතකයි❤😂
    (බැන්න අයම ආවඩන ලස්සන)

    • @Hashankp
      @Hashankp  6 ชั่วโมงที่ผ่านมา +2

      ❤❤

  • @zempra
    @zempra 7 ชั่วโมงที่ผ่านมา +14

    GG bosa ,Good luck ❤🎉

    • @Hashankp
      @Hashankp  7 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤

  • @HEDShota
    @HEDShota 4 ชั่วโมงที่ผ่านมา +2

    වැඩේ සුපිරි... හැසිරීම කතා බහ මදි, මන් හිතුවෙ කෝපි එකෙ පෙරල ගයි කියලා 😮❤

    • @Hashankp
      @Hashankp  4 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @Jabeshshiron
    @Jabeshshiron 7 ชั่วโมงที่ผ่านมา +27

    මෙක දානකං තමයි බලන් හිටියේ❤

    • @Hashankp
      @Hashankp  7 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤

  • @chandimuth8450
    @chandimuth8450 7 ชั่วโมงที่ผ่านมา +14

    Dan banaln dan banapn warennyako waren 💗💕
    ubh waddek bn 💗

  • @Viruna_TEC
    @Viruna_TEC 4 ชั่วโมงที่ผ่านมา +2

    අඩෝ දානකන් බලන් හිටියෙ උබට ඉස්සර ඉදන් බැන්න උබ සිරා චරිතයක් බන් . ගැම්මක් ඉස්සරහටම යන්. Good Luck ❤❤❤

    • @Hashankp
      @Hashankp  4 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @pclaptop7605
    @pclaptop7605 7 ชั่วโมงที่ผ่านมา +50

    *තව ටිකක් බුද්ධිමත් ප්‍රශ්න ඇහුවනම් ගොඩක් හොදයි* 😊🤗😎😇

    • @Hashankp
      @Hashankp  6 ชั่วโมงที่ผ่านมา +6

      ❤❤

    • @SavithriDeSilva-zw1cj
      @SavithriDeSilva-zw1cj 6 ชั่วโมงที่ผ่านมา +7

      කිසිම වැරැද්දක් නැ එ ප්‍රශ්න වල

  • @warunaakalanka2680
    @warunaakalanka2680 6 ชั่วโมงที่ผ่านมา +17

    දම්මික පෙරේරා සුපිරි idea ටිකක් දුන්නෙ මල්ලී වැඩේ සුපිරි

    • @Hashankp
      @Hashankp  5 ชั่วโมงที่ผ่านมา

      ❤❤