Indoor plants ඔන්න ඔයාගේ ගෙදර කාමරයේ සාලාවේ පිරිසිදු වාතය හදාගන්න මගෙන් ඔයාට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 53

  • @Roja234
    @Roja234  หลายเดือนก่อน

    මගේ මේ video එක බලපු හැමෝටම ස්තුතියි ආදරේ හැමදාම මා එක්කම ඉන්න හොදේ🥰🌹❤️

  • @AIAttanayake
    @AIAttanayake หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් ලස්සනයි විඩියෝ එකක්. ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්. විඩියෝ එක බලලා ගොඩක් ආස හිතුනා. මමත් subscribe කරා.

    • @Roja234
      @Roja234  หลายเดือนก่อน

      @@AIAttanayake අනේ ස්තුතියි පුතේ ආදරේයි ඔයාට හැමදෙම මා එක්ක ඉන්න දෙවි පිහිටයි 🙏🏻❤️🫶

  • @BuddhisStory
    @BuddhisStory หลายเดือนก่อน

    මාගෙත් ආසම වැඩෙ නැන්දෙ ඒක මාරම අමුතු හැගිමක් ❤❤

    • @Roja234
      @Roja234  หลายเดือนก่อน

      @@BuddhisStory ඒකනේ දුව සන්තෝසයි මට මෙහෙම මට කිවාට දෙවිපිහිටයි දරුවෝ ඔයාට 🌹🙏🏻

  • @malijayaraj7130
    @malijayaraj7130 2 หลายเดือนก่อน

    ඇත්තටම හරිම ලස්සනයි මමත් මල් වලට මාරම පිස්සියෙක් ඔයාගේ පැල බලල හරිම ආසයි සොබන නෑ හරිම ලස්සනට දන්න විදියට කියල දුන්නට ගොඩක් ස්තුතියි ආදරෙයි ❤

    • @Roja234
      @Roja234  2 หลายเดือนก่อน

      @@malijayaraj7130 ගොඩාක් ස්තුතියි පුතේ මට මෙහෙම කතා කරනවාට ඔයාට දෙවිපිහිටයි ආදරෙයි පුතේ🙏🏻

  • @AsokaKumara-b3m
    @AsokaKumara-b3m 2 หลายเดือนก่อน

    ලස්සනයි.මාත් ඔය විදිහට පැළ ටිකක් හදාගෙන ඉන්නවා.ගොඩක් ආසයි මමත් මල් පැළ වලට .ඉතින් සුබම සුබ දවසක් ඔයාට..
    💜💜💜💜💜🌷

    • @Roja234
      @Roja234  2 หลายเดือนก่อน

      @@AsokaKumara-b3m ස්තුතියි දුවේ මල් පැල වලින් ගොඩාක් හිත සැහැල්ලු කරගන්න පුලුවන් ඔයා සතුටින් ඉන්න ගොඩාක් ආදරේයි🌹❤️

  • @suranginilukshika4463
    @suranginilukshika4463 2 หลายเดือนก่อน

    Harima ලස්සනයි ..math indoor plant gena video karala thiyenawa ..avith balanna mage chanal ekata❤❤❤

    • @Roja234
      @Roja234  2 หลายเดือนก่อน

      @@suranginilukshika4463 sure putha ඔයාට දෙවිපිහිටයි🌹🙏🏻

  • @yasminmohammed1576
    @yasminmohammed1576 2 หลายเดือนก่อน

    Wow hari lassanai ❤🎉

  • @Sandraarendtsz
    @Sandraarendtsz 2 หลายเดือนก่อน

    මාත්‍ ආසයි indoor plants 🪴 වලට❤

    • @Roja234
      @Roja234  2 หลายเดือนก่อน

      @@Sandraarendtsz එහෙමද දුව එහෙනම් ඔයාත් මං වගේ 😉

  • @dilrukshigurusinghe9101
    @dilrukshigurusinghe9101 2 หลายเดือนก่อน

    ලස්සන මල් පැල ටිකක් ..❤❤❤

    • @Roja234
      @Roja234  2 หลายเดือนก่อน

      @@dilrukshigurusinghe9101 thank you duwa ❤️❤️🙏🏻🙏🏻🙏🏻

  • @wellanaramba8184
    @wellanaramba8184 หลายเดือนก่อน

    Ane akka oyage pala lassanai. Oyakiyanwa money plants yellow ek godak palawenwalu .mage pala marenwa. Oya koheda inne .love u

    • @Roja234
      @Roja234  หลายเดือนก่อน

      @@wellanaramba8184 ස්තුතියි දුව පරිස්සමින් ගස් ටික හදාගන්න . මා එක්ක හැමදාම ඉන්න 🙏🏻 ආදරේයි පුතේ දෙවිපිහිටයි ❤️🥰💐

  • @azeefahamath2288
    @azeefahamath2288 2 หลายเดือนก่อน

    • @Roja234
      @Roja234  2 หลายเดือนก่อน

      @@azeefahamath2288 ❤️

    • @Roja234
      @Roja234  2 หลายเดือนก่อน

      @@azeefahamath2288 jazakallah 🥰🙏🏻❤️

  • @chathud516
    @chathud516 2 หลายเดือนก่อน

    Kohomd miss mewa gnne

    • @Roja234
      @Roja234  2 หลายเดือนก่อน

      @@chathud516 අනේ පුතේ මං ඔයාට දෙන්නම් හොදේ 🥰🌹මගේ චැනල් එකට ආවාට ඔයාට ස්තුතියි .ඔයාට දෙවිපිහිටයි .

    • @chathud516
      @chathud516 2 หลายเดือนก่อน

      Kohomd miswa sambanda kara gnne​@@Roja234

    • @Roja234
      @Roja234  2 หลายเดือนก่อน

      @@chathud516 දවසක ගෙදර එන්නකෝ අපි කතා කරමු දෙවිපිහිටයි 🙏🏻❤️

    • @chathud516
      @chathud516 หลายเดือนก่อน

      @@Roja234 ane miss kohomd misge gedra hoya gnne, asai awith ktha krnna miss please mwa contact kra gnnkooo

    • @Roja234
      @Roja234  หลายเดือนก่อน

      @@chathud516 පුතේ නම්බරය එවන්න මං කතා කරන්නම් මං ලගදීම මගේ WhatsApp channel එකක් හදනවා එකෙන් අපි හමුවෙමු ආදරේ දරුවෝ 🌹🙏🏻

  • @anuruddikaskumarii4725
    @anuruddikaskumarii4725 2 หลายเดือนก่อน

    Ane harima lassanai anti.oya pela auwen tiyanne dawas kiyen kiyatada anni.

    • @Roja234
      @Roja234  2 หลายเดือนก่อน

      @@anuruddikaskumarii4725 මං පුතේ සතියකට සැරක් තියනවා . වහින දවස්වලට නම් එලියේම තියනවා දරුවෝ වැහි වතුර ගස්වලට ඕනෑමයි. ස්තුතියි මට comment කරාට ඔයාට දෙවිපිහිටයි🥰🙏🏻❤️

    • @anuruddikaskumarii4725
      @anuruddikaskumarii4725 2 หลายเดือนก่อน

      @@Roja234 ❤

  • @ThushaniTharika
    @ThushaniTharika หลายเดือนก่อน

    Apitath pala ටිකක් දෙන්නේ පුලුවන් ද

    • @Roja234
      @Roja234  หลายเดือนก่อน

      @@ThushaniTharika ❤️🪴

  • @thushanidarshani2486
    @thushanidarshani2486 2 หลายเดือนก่อน

    Madam mn adai oyage video eaka dakke oyage katahada ahanna asai😍madam mn money plant palayak ganna hoya hoya hitiye mata ganna yanna vidiyak na chuti babek innawa ane madam puluwan nam mata pala deanawada ara nelum mala wage hadena palayakuth deanawada mata ithin oyata deanna puluwan komarika pala nam madam puluwan nam mata deanawada pala.oyata

    • @Roja234
      @Roja234  2 หลายเดือนก่อน +1

      @@thushanidarshani2486 අනේ පුතේ ගොඩාක් ස්තුතියි . මං මල් පැල විකුනන්නේ නැ පුතාට මං දෙන්නම් ඔයාට දෙවිපිහිටයි🌹🙏🏻

    • @thushanidarshani2486
      @thushanidarshani2486 2 หลายเดือนก่อน

      @@Roja234 kohomada madam ganne

  • @MouniRoySLfans
    @MouniRoySLfans 2 หลายเดือนก่อน

    අනේ ආන්ට් අර ඔයාගෙ අන්තිමට පෙන්නුව පැලයක් මට දෙන්න පුලුවන්ද ස්තුති ඔයාගෙ වීඩියෝ එකට 😍❤️❤️

    • @Roja234
      @Roja234  2 หลายเดือนก่อน

      @@MouniRoySLfans අනිවාරයෙන් පුතේ ඔයාට මං දෙන්නම් මට comment කරාට ස්තුතියි දුවට දෙවිපිහිටයි ආදරෙයි🥰🙏🏻❤️

  • @W.UmedhaSewwandi
    @W.UmedhaSewwandi 2 หลายเดือนก่อน

    Math me gana hitha hitha hitiye

    • @Roja234
      @Roja234  2 หลายเดือนก่อน

      @@W.UmedhaSewwandi lassanaida duwe?

    • @W.UmedhaSewwandi
      @W.UmedhaSewwandi 2 หลายเดือนก่อน

      @@Roja234 ow godak lassnai

  • @MalshaJayawardhana-b1g
    @MalshaJayawardhana-b1g 2 หลายเดือนก่อน

    මටත් ටිකක් දෙන්න පුලුවන්ද අක්කේ?

    • @Roja234
      @Roja234  2 หลายเดือนก่อน +1

      @@MalshaJayawardhana-b1g 👍🏻❤️

  • @niroshaperera7331
    @niroshaperera7331 2 หลายเดือนก่อน

    Indoor plants walata dana pohora monawada?❤❤

    • @Roja234
      @Roja234  2 หลายเดือนก่อน

      @@niroshaperera7331 mn kaden gannena puthe wediya gedara hadana pohara thama .samahara gaswalata kaden gannawa ❤️🥰

    • @Roja234
      @Roja234  2 หลายเดือนก่อน

      @@niroshaperera7331 mn wediya ganne ne puthe . Gedara hadapuwa dannawa samahara gas walata kaden gannawa. ස්තුතියි දුව මට comment කරාට ඔයාට දෙවිපිහිටයි🥰🙏🏻❤️

    • @daneshmaduranga2565
      @daneshmaduranga2565 2 หลายเดือนก่อน

      Lassanai ❤ pala walata dana pohora gana wisthara kiyanna puluwanda.

    • @Roja234
      @Roja234  2 หลายเดือนก่อน

      @@daneshmaduranga2565 අනේ පුතේ මං වැඩිය කඩෙන් ගන්නේ නෑ ගෙදර හදපු පොහරයි දාන්නේ සමහර ගස්වලට කඩෙන් ගන්නවා . ස්තුතියි මට comment කරාට ඔයාට දෙවිපිහිටයි 🙏🏻

  • @Rasii-z6s
    @Rasii-z6s 2 หลายเดือนก่อน

    Kaha pata mala ena plantekta kianne airish mal,kiala

    • @Roja234
      @Roja234  2 หลายเดือนก่อน

      @@Rasii-z6s godak isthuthi duwa oyata mn danne neha oya kiyala dunnata . දෙවිපිහිටයි පුතේ 🥰🙏🏻❤️

  • @ThushaniTharika
    @ThushaniTharika หลายเดือนก่อน

    Indoor pants විකුණන්නේ නැද්ද

    • @Roja234
      @Roja234  หลายเดือนก่อน

      @@ThushaniTharika අනේ පුතේ නෑ නිකම් දෙන්නම් ඔයාට 😉ආදරේ මට මැසේජ් කරාට හැමදාම මා එක්කම ඉන්න දෙවි පිහිටයි 🙏🏻

    • @ThushaniTharika
      @ThushaniTharika หลายเดือนก่อน

      @Roja234 කොහොමද ගන්නේ මිස්

    • @Roja234
      @Roja234  หลายเดือนก่อน

      @ එකනේ නේද ?ගොඩාක් දුවලා අහලා තිබුනා අපි ඒකට විසදුමක් හොයමු 👍🏻❤️