🌾මේ විදියට පැල සිටුවමු දවස් 10ට වරක් වතුර දැම්මම ඇති🌿තෑගි කරන්නත් පුලුවන්🌿පොහොර නෑ පස් නෑ 🌿

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 85

  • @SandeepaDawmani-vw7el
    @SandeepaDawmani-vw7el 7 วันที่ผ่านมา

    ගොඩක් ලස්සනයි අක්කේ දන්නේ නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා ❤️ thank you ❤️

  • @SuduNonasFood
    @SuduNonasFood 2 ปีที่แล้ว +4

    හරිම වටිනවා.හොඳට පැහැදිලි කරනවා.බලන්න අහන්න ආසයි.

  • @malijayaraj7130
    @malijayaraj7130 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ඒ වැඩේ නම් ගොඩක් ස්තුතියි මෙවැනි දේ කියා දෙනවට මමත් ආසම දේවල් ❤

  • @rasikamanelkumaridias2735
    @rasikamanelkumaridias2735 2 ปีที่แล้ว +3

    අහම්බෙන් දැක්ක. ලස්සනයි

  • @surekhadissanayakage9374
    @surekhadissanayakage9374 2 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම වටිනා අදහසක් දුන්නේ .බොහෝම ස්තුතිය 🙏🙏🙏

  • @niludilurushi735
    @niludilurushi735 2 ปีที่แล้ว +2

    ගොඩාක් වැදගත් අක්කා .. බුදු සරනයි 🙏❤️😍

  • @rohinikzon954
    @rohinikzon954 7 หลายเดือนก่อน

    ඇත්ත .හරිම ලස්සනයි .

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 2 ปีที่แล้ว +2

    ඒ වැඩේ නම් හරිම ලස්සනයි අමිලා.... ජයවේවා!!🌹😘💗

  • @chathuchathu1043
    @chathuchathu1043 2 ปีที่แล้ว +2

    Thanks akkiyooo...මට ඕනිම video එකක්...

  • @dhanushkakarunarathne9772
    @dhanushkakarunarathne9772 2 ปีที่แล้ว

    හරිම හොද වැඩක්. මමත් හරිම ආසයි. පැල හිටවන්න....

  • @sakunthaladilini7743
    @sakunthaladilini7743 2 ปีที่แล้ว +1

    ahththama bhawanawak akke.math asama wedak thamai .budu saranai oyalata

  • @chathurkalanka7773
    @chathurkalanka7773 4 หลายเดือนก่อน

    මම ඉන්නේ 8වසරේ මම හැමදාම නැන්දේ ඔයාගේ වීඩියෝ බලනවා මමත් මේ විදියට පැල හදනවා දැන්❤❤ 🌱🌿🌼🌼

  • @sarojinidamayanthi8289
    @sarojinidamayanthi8289 2 ปีที่แล้ว +1

    Harima watinawa amila
    Kandegama mahaththyage program tikakuth aye karannaaaa♥️♥️♥️💐💐🙏

  • @SamanthiSamarawickrama
    @SamanthiSamarawickrama หลายเดือนก่อน

    Beautiful ❤

  • @chandikasenarath9348
    @chandikasenarath9348 2 ปีที่แล้ว +3

    ❤️🙏😊 මම කැමතිම ගායන ශිල්පිනිය ඔබයි.❤️

  • @priyankadewasiri6593
    @priyankadewasiri6593 2 ปีที่แล้ว +2

    හරිම ආදරනීයයි අමිලා ඔයා .

  • @piumikothalawala7014
    @piumikothalawala7014 2 ปีที่แล้ว +1

    Very uesfull post 👍😊💕
    Thank you

  • @dinihomesweethome813
    @dinihomesweethome813 2 ปีที่แล้ว +9

    පුළුවන් නම් අක්කාගේ මුලු ගෙදරම මල් පැල වගේම එලියේ තියෙන පැල වර්ගත් පෙන්වන්න අක්කේ අපි ආසාවෙන් ඉන්නවා බලන්න 🥰

  • @ThurunuHeshan
    @ThurunuHeshan 5 หลายเดือนก่อน

    හරිම සතුටූය 🎋🎋🎋🎗️🎗️🎗️ 12:40

  • @princyperera9633
    @princyperera9633 7 หลายเดือนก่อน

    Thanks. Beautifully explained. Can you pl let me know ti which level I should add water and how frequently I should keep the pot outside. Thank you.

  • @indikaperera2200
    @indikaperera2200 2 ปีที่แล้ว +1

    Very useful video 💖

  • @sitharakumuduni2079
    @sitharakumuduni2079 2 ปีที่แล้ว

    ලස්සනයි ❤❤❤

  • @sriyanihathurusinghe9565
    @sriyanihathurusinghe9565 2 ปีที่แล้ว +1

    දිරිය දියණිය , ජයවේවා

  • @prabhavithanage8106
    @prabhavithanage8106 2 ปีที่แล้ว +1

    Oya karana me wade hari hondai
    Balan hitiyath hitha pirenawa.plant gana video thawa geenna.

  • @chamarachamara4172
    @chamarachamara4172 2 ปีที่แล้ว +1

    මමත් අම්මා කෙනෙක් .මගේ මනසට පුදුම සනීපයක් දැනෙන්නේ මේ වගේ මල් හදද්දි.මගෙත් ගොඩක් මල් තියනවා නිකම්ම කාලය නාස්ති කරනවට වඩා.ඔයා සුන්දර කාන්තාවක් .බුදු සරණයි

  • @shantisubasinha5591
    @shantisubasinha5591 5 หลายเดือนก่อน

    Harima Lassanai me gal warga hoya ganne kohenda

  • @inokaruvini5120
    @inokaruvini5120 2 ปีที่แล้ว +1

    Harima lassanai Akka.

  • @h.g.kannangara5524
    @h.g.kannangara5524 2 ปีที่แล้ว

    Oyage kremeye Hondai,mamath kela., namuth,mate dengu haduna.,gedere samajikein dedenekutath haduna.,parissemen keranne….

  • @sarasitv687
    @sarasitv687 2 ปีที่แล้ว +1

    වටිනවා

  • @himalidesilva5527
    @himalidesilva5527 2 ปีที่แล้ว +1

    Math hoyapu video ekak harima watinawa aith me wage video genna

  • @ImeshaManikkubadathuruge
    @ImeshaManikkubadathuruge 2 หลายเดือนก่อน

    Akka ayath plant video akak aran annako

  • @ArunaNamal
    @ArunaNamal 6 หลายเดือนก่อน

    👍❤️🌷

  • @deepikand5722
    @deepikand5722 2 ปีที่แล้ว +1

    Gahakola sata siupawo me sbadahama ekka jeewath wenna eka taram.manasika suwayak wena kisideyakin laben na badaginna pawa Nivila yanawa me sbadahama ekka innakota SITA pirisiduwenawa ape muvin pitawenne wachana pawa apita nodanima lassana wenawa mamath wadipurama Inna kamati gahakola ekka mama wedesa rataka gedaraka wadakaranne mehe Mal pathti ewage serama wada karanne asawen mamath hariadren ewa balaganne itin ahamben oyage vedio dakke me widiya Hari watinawa ge atule tiyana ewata ape madam sir Hari kamati mama atukallak dakkath wature dala mulenakan tiyanawa asai ewa lassanata prbodamathwa Hama udema dakinakota itin lucky bamboo kiyana Una wargayath mewage tiyanna puluwan atineda mama ewa wature vass eka Ka dala tiyenne itin me sbadahamen athwela ewa ta Hani karanna SATA siupawata hinsa karanna gathtata passe Tama minisunta Ada godak me duskara kaleta mihunapanna une itin API puluwan taram me sbadahama adren lanwela innai ona loku podi kiyala na sbadahama hamotama ekawage adre bedanne itin mewa dakkama asa hituna ge atule orchid kohomada hadala ewa sathtukara be kiyalath kiyadenba teruwan saranai

  • @balrogjunior7329
    @balrogjunior7329 2 ปีที่แล้ว +1

    Nice

  • @sameera9526
    @sameera9526 2 ปีที่แล้ว +1

    මම මගේ මිදුලේ නිවිති, පැෂන් , වට්ටක්කා වෙනත් මට කෑමට අවශ්‍ය දේවල් හදලා තියනවා ඒවගේ ගෙඩියක්නම් කන්න නැතත් කොළ හරි කන්න පුළුවන් මම වගාවට හරිම කැමති

  • @jeni6757
    @jeni6757 2 ปีที่แล้ว +1

    නියමයි,අමිල,බබාට,දිල,තියෙන,උත්තරේ,බලන්නෙ,නැතුව,හිටියම,ඉවරනෙ,නේ,ද,

  • @livitube7216
    @livitube7216 2 ปีที่แล้ว

    අක්කේ ඔයා ඉස්සර වගේමයි තාමත්

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 ปีที่แล้ว

    💗💗🌷මම ගොඩාක් ආදරය කරන ගායිකාවක් මම නිතරම සිරස සුපස්ටාර් ගීත අමිල නංගිගෙ රස විදිනව ලස්සනයි ආදරෙයි..

  • @geethanik9637
    @geethanik9637 2 ปีที่แล้ว

    Good

  • @priyangaperera5310
    @priyangaperera5310 2 ปีที่แล้ว

    Oya gal hoyaganne kohomada, ewa me boralu wage NEDA. Nathda. Mata hithune ehemayi. Hari alankaarayi ane ..

  • @himaliranathunga3074
    @himaliranathunga3074 ปีที่แล้ว

    Malu tenkiwalata dan kaden ganna gal wala hadanna berida

  • @shanthapadmini747
    @shanthapadmini747 ปีที่แล้ว +1

    Kwda me laginma idan sdda nethuwa inna hoda baba

  • @chutibatti8512
    @chutibatti8512 2 ปีที่แล้ว +1

    Anthurium palnt akak me vidiyata hadagannna puluwanda?

  • @shakyade2247
    @shakyade2247 2 ปีที่แล้ว

    Me widiya Onama palayak sitawanna barida...me widiyata hadala pala eliye thiyanna barida

  • @kittyandme910
    @kittyandme910 2 ปีที่แล้ว

    🙏❤

  • @sandunmanohara7201
    @sandunmanohara7201 2 ปีที่แล้ว +2

    💖💖💖💖

  • @SLWEERA-p2d
    @SLWEERA-p2d 2 ปีที่แล้ว +1

    Akke wathura marukaranna onada. matath harima asa hithuna.

    • @amilanadeeshani
      @amilanadeeshani  2 ปีที่แล้ว

      wathura iwara unama danna. maru kala uthu ne

  • @Sirani-pn8ml
    @Sirani-pn8ml 11 หลายเดือนก่อน

    ඔකිට් පැල මෙහෙම හිටවන්න පුළුවන්ද අක්කා

  • @kavisk3732
    @kavisk3732 2 ปีที่แล้ว

    Akka oya succulents hadanne nedda..

  • @chamilakumari9451
    @chamilakumari9451 2 ปีที่แล้ว +1

    👍

  • @santhipriyadarshani2368
    @santhipriyadarshani2368 2 ปีที่แล้ว +1

    Akke me pala hitawanna mal pochchi ganna kohenda

  • @sujivakannangara3796
    @sujivakannangara3796 2 ปีที่แล้ว

    Indoor plants wathure rhibbama narak wenawa neda

  • @nimmishashikala5101
    @nimmishashikala5101 2 ปีที่แล้ว

    තවත් මෙ වගෙ විඩියො අර එන්න

  • @lfmgroup2162
    @lfmgroup2162 2 ปีที่แล้ว +1

    Oya dream star geetha kokilawiya wena welaawe mama oya wenuwen උදව් kala,sathutui oyawa dakkama,dan pala balamu.oyage putha dan godak loku athi නේද 🙏🙏

  • @ruwanisooriyagoda8230
    @ruwanisooriyagoda8230 2 ปีที่แล้ว

    අක්කේ මගෙ ලග Indoor plants ගොඩාක් තියෙනවා .ඔයාට දෙන්නම් ..

  • @lalithmadusanka8068
    @lalithmadusanka8068 11 หลายเดือนก่อน

    Akke mamath heduwa. Balamu kohomada Kiyala. Oyata ewaye poto ewanna oyage w no eka nene ane.

  • @sportsc6211
    @sportsc6211 2 ปีที่แล้ว +2

    අක්කෙ ඔය මල් පැල වර්ග හිටවන වෙලාවෙ.මිරිස් පැල ටිකක් තව එළවලූ පැල ටිකක් වවාගත්තනං හොඳයිනෙ.

    • @amilanadeeshani
      @amilanadeeshani  2 ปีที่แล้ว +3

      ewath thiyanawa kapila. mehemai......kohila asa kena ewa kanawa.....bronchi asa kena ewa kanawa......eka ekkenage kamattai one epakamui wenasne. oya kamathi nam ewa hitawala kamata ganna. jeevithe kiyanne mata nam eda wela kanna hoya ganna ekama nemei.

    • @prabashinijayalath4125
      @prabashinijayalath4125 2 ปีที่แล้ว

      ​@@amilanadeeshani agree with you

  • @devikapriyadarshini6107
    @devikapriyadarshini6107 2 ปีที่แล้ว +1

    Water change karanna onida akke

    • @amilanadeeshani
      @amilanadeeshani  2 ปีที่แล้ว

      change karanna oni ne devika. wathura adu venekota balala danna.

  • @nadeekasamanmalee9590
    @nadeekasamanmalee9590 2 ปีที่แล้ว +1

    Wathura redila thiyeddi mul kunu wenawane

    • @amilanadeeshani
      @amilanadeeshani  2 ปีที่แล้ว

      mul kunu unoth nam pelaya merenawa. kolayen mul adinne nethi pela warga mother plant eken galawaddi mulath ekkama galawa ganna oni. pelaye tharamata mula pramanawath madina amarui gaha hedenna

  • @apageofishdiary6503
    @apageofishdiary6503 2 ปีที่แล้ว +1

    Me wage vedios krnna

    • @deepanisamanthika928
      @deepanisamanthika928 2 ปีที่แล้ว

      ඕවට ඔක්සිජන් ලැබෙන්නෙ කොහොමද රාත්‍රීයට එලිමහන ඕනි කියනවනේද

    • @amilanadeeshani
      @amilanadeeshani  2 ปีที่แล้ว +1

      mul adunata passe pela merenne ne. kohomatath pelaya thanin thana ta maru karanna. eka hodai. kamarekama thiyala thiyanna epa

    • @apageofishdiary6503
      @apageofishdiary6503 2 ปีที่แล้ว

      @@amilanadeeshani thanks akkiyoo ❤️😍

  • @maheshaiddamalgoda1325
    @maheshaiddamalgoda1325 ปีที่แล้ว

    ඔයා මේ පැල වලට පොහොර දාන්න් නැද්ද

  • @ThilalaratnaThilakaratna
    @ThilalaratnaThilakaratna ปีที่แล้ว

    Motei newei moreiya

  • @seethabandara553
    @seethabandara553 2 ปีที่แล้ว

    🌺🌺❤❤🌺🌺❤❤🌺🌺❤❤🌺🌺❤❤

  • @renukasepali2784
    @renukasepali2784 2 ปีที่แล้ว

    දන්නේ නැති නිසා අහන්නේ...පස් ඕනි නැද්ද මේවා හදද්දි

  • @ChampikaNilmini-t6p
    @ChampikaNilmini-t6p 3 หลายเดือนก่อน

    Rfy

  • @dihanidisna6948
    @dihanidisna6948 2 ปีที่แล้ว

    අක්කෙ ගල් කැට විතරක් ඇතිද මේව හිටවන්න.

  • @harshanimadhushika4988
    @harshanimadhushika4988 2 ปีที่แล้ว +2

    ඔය පැල අනිවාර්යයෙන්ම අව්වේ තියන්න ඕනෙද

    • @amilanadeeshani
      @amilanadeeshani  2 ปีที่แล้ว

      සතියට දවසක් විතර තියන්න

  • @chamaritharanga5688
    @chamaritharanga5688 2 ปีที่แล้ว

    මේවට කියන නම් මොනවද .

  • @priyangaperera5310
    @priyangaperera5310 2 ปีที่แล้ว

    Kohenda oya mal paela ganne

    • @amilanadeeshani
      @amilanadeeshani  2 ปีที่แล้ว

      military gannawa. yaluwangen. thawa..... kale thiyana ewath gannawa

  • @shantibaba3793
    @shantibaba3793 2 ปีที่แล้ว

    Ane me huttheyo magulak katha karanawa rate menessu bada genne ehen tharunayo wada hensa walata lak wenawa meke wall pela hetawana vedeha keyanawa nodaking

    • @amilanadeeshani
      @amilanadeeshani  2 ปีที่แล้ว +7

      උබටත් කන්න නැතුව ද ඉන්නෙ හුත්තිගෙ පුතෝ. එහෙනම් වැඩක් බලාගෙන හිටපන් මේව බලන් නැතුව. තොපි වගේ එවුන් නිසා තමයි රටට කන්න නැති වෙලා තියෙන්නෙ

    • @sportsc6211
      @sportsc6211 2 ปีที่แล้ว +3

      @@amilanadeeshani තරුණයෝ වද හින්සාවට ලක්වෙනවලු මූත් මේ ඉල්ලගෙන කාපු එකෙක්ද.කොහෙද.

    • @thevindusenarathna3059
      @thevindusenarathna3059 2 ปีที่แล้ว

      Thoge ammata katha karana widiyata anith minissunta katha karanna epa ballo..

    • @nilanthikodagoda920
      @nilanthikodagoda920 2 ปีที่แล้ว

      Sahanti baba....uba baba thotha baba.lajjai halo..ane tunge niyama thathwaya watahala dunna😄😄kanna naththeth ube pawata yamak deela nate unta nate wenne