LPG gas detector - Gas detector Alarm | LPG GAS | Alarm | Detector | gadget - Review in Sinhala.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น •

  • @amilanuwan2710
    @amilanuwan2710 3 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනවා විඩියෝ එක. මේ යුනිට් එක ගොඩක් පහතින් නෙද සවිකරන්න ඔනා. LP ගෑස් බර නිසා පහතින් නෙද තින්නේ.. .... හැමදාම අලුත් දෙයක් ගෙන SL Easy ජයවේවා... 😍😍😍😍😍😍👍👍👍👍👍

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 ปีที่แล้ว

    ,ගොඩක්ම වටිනා video එකක්.බොහොම ස්තුති😉😉😉

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 3 ปีที่แล้ว +6

    මේ කාලෙට ගැලපෙන වටිනා video එකක්

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว

      Thanks

    • @එස්එල්ඩොනල්ඩ්
      @එස්එල්ඩොනල්ඩ් 3 ปีที่แล้ว +2

      මෙච්චර. කාලෙකට. ඔය. මොන. එකක්වත්. තිබුනෙ නෑ මේ. කාලකන්නි රට කන්න ගත්තට. පස්සෙ. තමය් මේ. හැම. එකක්ම

    • @hasangasahanhimasara9490
      @hasangasahanhimasara9490 3 ปีที่แล้ว +1

      @@එස්එල්ඩොනල්ඩ් එහෙම කියන්න එපා. දැල් ෂැපයිනෙ කට්ටියට. 😂😂 දැල් ෂැපද

  • @galaxy_110
    @galaxy_110 3 ปีที่แล้ว +32

    මේකේ inbuilt rechargeable battery එකක් තියනවාද ? නැත්නම් හදිසි ගින්නකදි ගෙදර trip off උනොත් මේක වැඩකරන්නේ නැහැනේ.

    • @shirleyaaron2169
      @shirleyaaron2169 3 ปีที่แล้ว +6

      You raised a valuable point.

    • @samanjayarathne2355
      @samanjayarathne2355 3 ปีที่แล้ว

      Mekema thawa warga 2k thiyanawa ekedi solanoid wal ekakin off karana system

    • @brianjude6934
      @brianjude6934 3 ปีที่แล้ว

      @@sleasywork 0

    • @123notshan
      @123notshan 3 ปีที่แล้ว

      Good point

    • @upalisannasgala9736
      @upalisannasgala9736 3 ปีที่แล้ว

      මේවා වෙනත් රටවලත් තීනවද පුදුම දේවල්

  • @kasunranjula2054
    @kasunranjula2054 3 ปีที่แล้ว +5

    සුපිරි wadak ❤️🤟

  • @geekiyanagepremadasa4850
    @geekiyanagepremadasa4850 3 ปีที่แล้ว +1

    Thank you very much for your generousity and peer explain

  • @himethperera7844
    @himethperera7844 3 ปีที่แล้ว +1

    සුපිරි අයීයෙ ගොඩාක් ප්‍රයෝජනවත් ♥♥♥

  • @thalahakuru3198
    @thalahakuru3198 3 ปีที่แล้ว

    හොඳ විස්තර ඇති video එකක්.. 1. lp gas වායුව බරෙන් වැඩි නිසා gas detector eka පහලින් දාන්න ඕන.. 2.gas detector eke gas sensor එකට direct නිතර gas අල්ලන හොද නෑ.. . ආයු කාළය අඩුයි. මේ ගැන සොයා බලන්න.. ස්තුති.

  • @chameeradilshan5386
    @chameeradilshan5386 3 ปีที่แล้ว +6

    Palaweni like ekai viwe ekai mage aiyandi

    • @MaduSLmusic
      @MaduSLmusic 3 ปีที่แล้ว

      🤩🤩

    • @chameeradilshan5386
      @chameeradilshan5386 3 ปีที่แล้ว

      @@sleasywork oya thami mn hoya hoya hitapu prashneta uththara hoyala dunne oyata godak pin ekata

  • @MaduSLmusic
    @MaduSLmusic 3 ปีที่แล้ว +6

    Thanks
    Watina vedio ekak

  • @wannamalwijesingha383
    @wannamalwijesingha383 3 ปีที่แล้ว +1

    ගොඩාක් හොද වීඩියෝ එකක් ස්තූති

  • @vimalamarasinghe4331
    @vimalamarasinghe4331 3 ปีที่แล้ว +1

    Godak hondai Harima wadagat digasi ri wewa

  • @euphrasiaw8409
    @euphrasiaw8409 3 ปีที่แล้ว +1

    God bless u

  • @indunilmapa1405
    @indunilmapa1405 3 ปีที่แล้ว +6

    මේ වීඩීයෝ එක දාලා මාස දෙකක්.කොහොමද අප්පා මේ කාලේ වෙන ගෑස් ලීක් එක කලින් දැනගත්තේ 🤨😮

  • @benstardrumclasses1143
    @benstardrumclasses1143 3 ปีที่แล้ว +7

    Good 👍

  • @shirleyaaron2169
    @shirleyaaron2169 3 ปีที่แล้ว +5

    If CEB power is not available due to a power cut for maintenance repair which is about 9 hours or due to a power failure this product is of no use since it stops functioning when there is no power. You need to further improve this product to cover all scenarios for effective functioning.

  • @mbcchannel1025
    @mbcchannel1025 3 ปีที่แล้ว +4

    thank you bro.well done

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 3 ปีที่แล้ว +2

    වටිනම විඩියෝ එකක් 👍

  • @samanliyanawaduge2408
    @samanliyanawaduge2408 3 ปีที่แล้ว +1

    Thank you 💕😊💕😊😊💕💕💕😊

  • @ceylonfastfood6912
    @ceylonfastfood6912 3 ปีที่แล้ว +1

    Good job broo

  • @yasithm.4972
    @yasithm.4972 3 ปีที่แล้ว +1

    Hot water shower gena video ekak danna.
    kohomada hoda brand ekak/unit ekak select kara ganne
    viduli paribojanaya
    saha safety features gena.

  • @maleedesilva6061
    @maleedesilva6061 3 ปีที่แล้ว +1

    ඔන්න දැන් තමයි මෙ උපකරනය විටිනාකම වැඩිෙයන් දැනෙන්නේ

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว

      👍👍👍👍

  • @wallclock4313
    @wallclock4313 3 ปีที่แล้ว +5

    Good

  • @Paragatha
    @Paragatha 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි

  • @JE-pq4wp
    @JE-pq4wp 3 ปีที่แล้ว +1

    Mewa okkoma minisunge salli soora kame wiyapara.
    Covid PCR machine eka wage.
    Machine eka hadala thibba. Virus eka pathiruwa. Machine eka market kara🙏

  • @yapaupul290
    @yapaupul290 3 ปีที่แล้ว +1

    Excrllent brother

  • @shahanimangalika4738
    @shahanimangalika4738 3 ปีที่แล้ว +1

    Thank puthe

  • @helarasamihira4433
    @helarasamihira4433 3 ปีที่แล้ว

    Thank you my frend
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @isharawijasinghe2882
    @isharawijasinghe2882 2 ปีที่แล้ว +1

    Supiri

  • @thiruchelvam9264
    @thiruchelvam9264 3 ปีที่แล้ว +2

    SO THERE WILL BE THE BIG QUEW TO PURCHASE AN ISLAND WIDE

  • @mbgunarathna4635
    @mbgunarathna4635 3 ปีที่แล้ว +1

    Great video

  • @krishanthanamal6355
    @krishanthanamal6355 3 ปีที่แล้ว

    There pase viduli sepaumak thiyana nivasakata. Viduliya visandi vimakadi singal pase genaleter ekakin.changcavar swith ekak bavitakara.sepauma labadena heti vidiovak karanavada aiye

  • @maheshdaminda2193
    @maheshdaminda2193 3 ปีที่แล้ว +1

    How to connect this with solenoid valve

  • @anuradhajayasinghe1285
    @anuradhajayasinghe1285 3 ปีที่แล้ว +1

    Hoda vdo ekak thnks

  • @Sherwood671
    @Sherwood671 3 ปีที่แล้ว +1

    Bro.....ගෑස් එකෙන් 🚬 එකක් පත්තු කර ගන්න බැරිද?

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว +1

    Thanks

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 ปีที่แล้ว +1

    වටිනවා video එක .කොහොමද මෙය සවි කරන්නෙ .මිලදි ගන්න තැනින් මෙය සවි කරල දෙනවද.

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว

      Naa oyatama sawikaraganna puluwan

  • @123notshan
    @123notshan 3 ปีที่แล้ว +1

    2 meters durakin thiyanda kiwwe ai meka? Gas leak eka detect karanda lagama thibboth neda hoda

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว +1

      Awlak naa.
      Tikak dura thiyanna kiwwe gas lipa kittuwa thibboth unu wela yanna puluwan plastic nisa

    • @123notshan
      @123notshan 3 ปีที่แล้ว

      @@sleasywork ok thanks. Good channel keep it up

  • @rameesramees5788
    @rameesramees5788 3 ปีที่แล้ว +1

    Niyamai

  • @mithila677
    @mithila677 3 ปีที่แล้ว +1

    Gas blast wenne nathuwa hadanne issara wagey. Gas 3500.00 deela aragena gewal wala test kerela x periment kerela paawichchi keranne ayi

  • @tharindusandaruwan8737
    @tharindusandaruwan8737 3 ปีที่แล้ว +3

    Bokkh❤️

  • @dilanikaushalya7493
    @dilanikaushalya7493 3 ปีที่แล้ว +1

    Thank you

  • @Hornetpasan
    @Hornetpasan 3 ปีที่แล้ว +2

    me alarm ekath relay wela spark wen nadda?gas ekath ekka burn wennay nadda?

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว +2

      Gas cylinder eka kittuwa meka set karanawa.
      Gas poddak gas kandu unath meka wada karanawa..ethakota apita danuwath wela piliyam yodanna puluwan

  • @amilaprasad87
    @amilaprasad87 3 ปีที่แล้ว +2

    Bada yaddi puke hila mehuwa wage ewa nokara...bada yanawata beth bonna oni...oya redde upanga hai nokara..leak nowenna gas gadanna oni...redda..

  • @esymaintenance2376
    @esymaintenance2376 3 ปีที่แล้ว +3

    වටිනවා

  • @gaminiperera4333
    @gaminiperera4333 3 ปีที่แล้ว +1

    ඔයා ගැස් බටේ box එක ලගටම අල්ලන්නේ නැතුව ටිකක් එහාට වෙන්න අල්ලන්න වැඩ කරනවාද බලන්න

  • @hash911
    @hash911 3 ปีที่แล้ว +2

    එලාම් එකටයි, බල්බ් එකෙන් එන ස්පාක් එකෙන් මේක පුපුරන්න බැරිද?

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว

      Naa.poddak leak unath alrm eka wadina nisa awlak na

    • @hash911
      @hash911 3 ปีที่แล้ว +1

      @@sleasywork ඒ වෙලාවට ඒ එලාම් එකට යන වොල්ටේජ් එකට. වෙන්න බැරිද? ඇහුවෙ brother

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว

      @@hash911 naaa

    • @hash911
      @hash911 3 ปีที่แล้ว +1

      @@sleasywork a hari.❤ කරන්ට් ගිහින් තියන වෙලාවක ලීක් වෙලා තිබ්බොත් ආව ගමන් music නෙ බන්. ඒ හින්දා බැටරියක් වගෙ තිබ්බනම් මරැ❤

  • @dhammithdharmarathna129
    @dhammithdharmarathna129 3 ปีที่แล้ว +1

    Gana keyada hamadeta salle yanawa හදන aka hareyata hadueanam hare wade හොඳ akak

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว

      Details discription eke තියෙනවා

  • @nirosans4345
    @nirosans4345 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා විඩියොවක් good luck

  • @chuttaproduction1223
    @chuttaproduction1223 3 ปีที่แล้ว +1

    Meke price kiyada

  • @slgym7015
    @slgym7015 3 ปีที่แล้ว

    දිගටම යමු

  • @Mahesh99459
    @Mahesh99459 3 ปีที่แล้ว

    Wiring walata ganna upvc bata ඇතුලින් වයර් යවන්න limit ekk thynwada????

    • @nuwankulathunga8674
      @nuwankulathunga8674 3 ปีที่แล้ว

      අගල් බාගෙ බටෙට 1/1.13mm වයර් 6ක් දාන්න පුළුවන්..අගල් තුන්කාලට 1/1.13mm වයර් 9ක් අගලෙ බටෙට 1/1.13mm වයර් 15ක් පුළුවන්..බටෙන් 60%ක් වයර් දාන්න පුළුවන්

    • @Mahesh99459
      @Mahesh99459 3 ปีที่แล้ว +1

      @@nuwankulathunga8674 thank you🙏

  • @bhagyasampath8670
    @bhagyasampath8670 3 ปีที่แล้ว

    Supiri bokka

  • @wosingtonkurera9348
    @wosingtonkurera9348 3 ปีที่แล้ว +1

    Metawath bisnesekak minisunge salli suragenekanewa

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว

      Me video eka damme gas problem eka ennath kalin

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว

      Me video eka damme gas problem eka ennath kalin

  • @yasaslearn9670
    @yasaslearn9670 3 ปีที่แล้ว +1

    Aliexpress එකෙත් තියෙනවා .

  • @prabodhawalihidha83
    @prabodhawalihidha83 3 ปีที่แล้ว +1

    එළියෙන් ගැස් එක සවි කරන්නේ කොහොමද

  • @peterroy7127
    @peterroy7127 3 ปีที่แล้ว

    Thanx

  • @kumaranawarathna1988
    @kumaranawarathna1988 3 ปีที่แล้ว +1

    Kohenda gnne

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว

      Details video eke තියෙනවා

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 3 ปีที่แล้ว +2

    This is not a solution
    Maybe they want to sell this Unite
    Some big shot Bring this item
    This is the way they trying to sell it
    Normally That’s the way Sri Lankan people promoting Business 🧑‍💼 👨‍💼 👩‍💼 👎🏻👎🏻👎🏻👎🏻👎🏻👎🏻👎🏻👎🏻

  • @mahindabandara5557
    @mahindabandara5557 3 ปีที่แล้ว

    Gas lipa laginma hai karanna onida

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว

      1 m withara space ekakin set karahama hari

  • @sarathbanadara9870
    @sarathbanadara9870 3 ปีที่แล้ว +1

    ගානකීයද පෝන්නමිබර් එකක් දෙනවද

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว

      Discription eke details තියෙනවා

  • @induruwawisithuru2123
    @induruwawisithuru2123 3 ปีที่แล้ว

    Valuable

  • @lk2081
    @lk2081 2 ปีที่แล้ว +1

    Mama mekak arduino walin haduwa one nam kiyanna

  • @nishanthakumara5487
    @nishanthakumara5487 3 ปีที่แล้ว +1

    ගැස් ලීක් උනාම ඕක ඇතුලට යනවා කියල සුවර් ද බටේ ගලවල අල්ලන්න ඕනෙද එටකොට ද වැඩ ඕක ගැස් ඔය කව්ළු වලින් ඇතුලට යනවද සුවර් ඒකටම

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว

      Oww video ekata penwanna ona nisai bate lan karala pennuwe

  • @ayeshalakmali4146
    @ayeshalakmali4146 2 ปีที่แล้ว +1

    මේක ගන්න කොහොමද ? නම මොකද්ද

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Gas leak detector
      Shop details discription eke thiyenawa

  • @abiabinayw3556
    @abiabinayw3556 3 ปีที่แล้ว +1

    Phon nobar thena

  • @supunperera7617
    @supunperera7617 3 ปีที่แล้ว +1

    මිල කීයද ?

  • @leelawithana7767
    @leelawithana7767 3 ปีที่แล้ว +1

    ගෑස්, කාන්දු විම්,, බිස්නස්, පෑලෑන්, එකක්, වගෙ,,

  • @chamithunippriya4060
    @chamithunippriya4060 3 ปีที่แล้ว +2

    Watina video ekak

  • @Nadishka_tharindu
    @Nadishka_tharindu 3 ปีที่แล้ว +1

    සබන් කැටයක් කියද ඔක කියද

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 3 ปีที่แล้ว

    Malli.👍👍👍👍👍👍❤👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @anuruddhakumara5660
    @anuruddhakumara5660 3 ปีที่แล้ว +2

    ඔක්කොම ව්‍යාපාර තමා අපි හැමදාම හිගන්නු

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว

      Me video eka damme maasa gaanakata kalin

  • @mohommedzaky9950
    @mohommedzaky9950 3 ปีที่แล้ว +1

    POHATUWE MANDERAYA SAWEKARANNA

  • @Nadishka_tharindu
    @Nadishka_tharindu 3 ปีที่แล้ว +1

    හැමදෙනම සල්ලි හොයන්න බලන්නෙ 🤣🤣

  • @padmininishanthi7593
    @padmininishanthi7593 3 ปีที่แล้ว +1

    කොහෙද මේක ගන්නේ ?

  • @sandyamalkanthi8502
    @sandyamalkanthi8502 3 ปีที่แล้ว +1

    Ai oya companies walata leak nowenna hadanna barida. E para thawa business ekak

  • @shaleeathukorala6682
    @shaleeathukorala6682 3 ปีที่แล้ว +1

    මේ තියන comments දැක්කම කලකිරෙනවා.. ඔයාගෙ චැනල් එක මුල ඉදලම බලන අපි දන්නවා මචන් ඔයා බ්‍රෑන්ඩ් එකක් කවදාවත් ප්‍රමෝට් කරලා නෑ...බෑරෑන්ඩ් එකක් ගැන කිව්වත් ඒකෙ හොද නරක දෙකම කියනවා. මේ වගේ ටෙක්නිකල් දේවල් කරද්දි බෑන්ඩ් නේම්ස්, බඩු ගන්න තියන තැන් කියන්නම වෙනවා..ඔයා ගත්ත තැන වීඩියෝ එකේ නොකිව්වනම් මේ වීඩියෝ එකෙන් වැඩක් නෑ.. අනික එහෙමම කලා කියමුකෝ..විශ්වාසවන්ත දෙයක් ප්‍රෝමෝට් කලාම මොක්ද වෙන්නේ...අනික් හැමෝටම youtube එකෙන් සල්ලි හොයන්න හොඳයි..මේ වගේ content වලින් සල්ලි හොයන්න හොඳ නැත්තේ මේ දේවල් posh, entertaining නැති නිසාද දන්නේ නෑ..මම ගෑස් සේෆ්ටි සිස්ටම් කරන තැන් වලට කතා කලා.එයාලගෙ මේ වගේ සෙන්සර් එකක් 60,000ක්. ඒකමේ පෙන්නන එකට වඩා ටිකක් ඇඩ්වාන්ස් තමයි. ඒත් ඒකම අලිඑක්ස්ප්‍රස්ස් එකේ 7,000යි.shipping එක්කම.ඒ මිනිස්සු තමයි ගසාකන්නේ.දිගටම මේ වගේ වටින් වීඩියෝ කරන්න මචන්...

  • @leelawithana7767
    @leelawithana7767 3 ปีที่แล้ว +1

    ගෑස්, එකත්, එක්ක, නොමිලේ, දෙන්න

  • @premkumer7621
    @premkumer7621 3 ปีที่แล้ว +2

    දැං මෙකත් විකුනගෙන කාපල්ලා

  • @kvtbro2724
    @kvtbro2724 ปีที่แล้ว +1

    ඹක්කොම අපිට. කෙළවන්න හදපු ළුවිව ලයටි බිලට කීයක් හරි ළුකතු වෙයි ලීක් වෙන්න හදනවා පස්සෙ න් ගැජට් එක ළුවනව ආයුධ දීල මිනී පෙට්ටි විකුණන වගේ වැඩක් වීඩියෝ ළුක හොදයි මම කිව්වේ යතාර්ථය ඹයාගෙ වරදක් නෙමෙයි

  • @sumudukumari5419
    @sumudukumari5419 3 ปีที่แล้ว +1

    එතකොට ගැස් බටේ උඩටම යන්න ඕන නේද එලාම් එක වදින්න ,,,ඒ කියන්නේ එලාම් එක වදින්නේ ගැස් එකේ හුලන් පාරට මිසක් ගැස් වායුවට නෙවෙයි නේද ,,,වායුවටනම් ඔයා මොකටද බටේ එලාම් එක ලගට කරේ ,,ඔන්න මගෙ චෝදනාව හරි වැරදි කියන්න

  • @jayaminiherath8754
    @jayaminiherath8754 3 ปีที่แล้ว +1

    Hugak sthuthiy

  • @walldecor9126
    @walldecor9126 3 ปีที่แล้ว

    👍❤️👍❤️👍❤️❤️👍

  • @samanweerasinghe812
    @samanweerasinghe812 3 ปีที่แล้ว +1

    No eka damme nane

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว

      Discription eke තියෙනවා

  • @slnatural315
    @slnatural315 3 ปีที่แล้ว

    ❤️

  • @chamithunippriya7932
    @chamithunippriya7932 3 ปีที่แล้ว

    😀😀😀😀😀😀👍

  • @aananthraj6396
    @aananthraj6396 3 ปีที่แล้ว

    Kiyyadha

  • @gayanssenarathna5494
    @gayanssenarathna5494 3 ปีที่แล้ว

    Hot water ekak gannawa nam kohomada ganna ona plz

    • @gayanssenarathna5494
      @gayanssenarathna5494 3 ปีที่แล้ว

      @@sleasywork naaaa විදුලියෙන් වැඩ කරන් එක්ක ගන්නවා නම් කොහොමද ගන්න ඕන්

    • @gayanssenarathna5494
      @gayanssenarathna5494 3 ปีที่แล้ว

      @@sleasywork kohomada eka blanne dr

  • @MR-us3il
    @MR-us3il 3 ปีที่แล้ว

    ✔❤

  • @chuttaproduction1223
    @chuttaproduction1223 3 ปีที่แล้ว +1

    Gana dala nane

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว

      Gaana video eke kiyanawa

  • @owlclock2180
    @owlclock2180 3 ปีที่แล้ว +1

    Lpg detector

  • @chamindasamanchamindasaman7310
    @chamindasamanchamindasaman7310 3 ปีที่แล้ว +1

    ඕක හයිකරගනින් උබේ පු..###

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว

      ☝️☝️☝️☝️

  • @එස්එල්ඩොනල්ඩ්
    @එස්එල්ඩොනල්ඩ් 3 ปีที่แล้ว +1

    ඒක. සවිකරපන්. තොගේ. පුකට

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว

      ☝️☝️☝️☝️☝️

  • @jambohawa2799
    @jambohawa2799 3 ปีที่แล้ว +3

    Good video

  • @induwaragabadage3158
    @induwaragabadage3158 3 ปีที่แล้ว

    niyamai