ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නියමයි අයියා වැ ෙඩ
Brine shrimp haduvama passe davas kiyak thiyan denna puluvan da
Lunu wadi unoth mokada wenne?
හොයපු වීඩියෝ එක හරියටම හම්බුනා.ගොඩක් ස්තූති 🙏🙏
Ayye oya hatch wenna atimiya gram kiyak withara dammada
ooka haduvaama davas keeyak thiyaaganna puluvanda
උපරිම දවස් දෙකක් පුළුවන්
nodanna ayata nam supiri
දවස් කීයක් තියාගන පුළුවන් ද. කොහොමද තියා ගන්න ඕනී.
එක දවසක්
oka thiyana one fige akade
ඔව්..ශීතකරණයක තියන්න .එහෙම නැතුව අවන් එකේ හදා ගත්තොත් ඕනේ නෑ
@@bettahomekurunegala awan ake hadagaththoth kiyanne
කෑම එක හදලා අවන් එකේ දාලා වේලා ගන්න
@@bettahomekurunegala mokade mat therunne
Plz cl me 0777582521
එක පාර ගොඩක් හදා ගත්තම කොච්චර දවසක් තියා ගන්න පුළුවන් ද.
එක දවසක් පුළුවන්
Niyamai ayye
Oka hadala kochchara davas thiya ganna puluvan da ....
උපරිම දවස් දෙකක් වගේ
Pahedili video ekka 💪💪💪💪💪💪
api hadapu athimiya හච් wela ithu unot eka tiya ganna pluwan da
පුළුවන් දවසක් විතර ..ඔක්සිජන් සැපයුමක් දෙන්න
Atimiya eka shetha karanema thiynna oneda patu hadenna
Hatch කරන්න කලින් ශීතකරණයක තියන්න
වීඩියෝ එක සුපර්.❤️..අවුල තියෙන්නෙ පැය 24ක් එක දිගට ඔක්සිජන් දෙන්න කරන්ට් එක නැති එක 🤣
😨😨
Artimia ganna thenak kiyannako
Aquarium වල තියෙනවා .එහෙම නැත්නම් ඔන්ලයින් ගෙන්වා ගන්න පුළුවන්
Tnx brother
Great
පෙරා ගත්තු සතුන් වැඩි නම් මොකද කරන්න ඔනෙ මල්ලි.අයෙ බොතලෙට දාලා ඔක්සිජන් දීලා නැවත ගන්න බැරි ද
පුළුවන් කිසිම අව්ලක් නෑ
@@bettahomekurunegala thanks
Superb one
එක දවසයිනෙ tiyagana puluwan
දවස් දෙකක් තුනක් වගේ පුළුවන්
Wonderful methods
Great brother
Good video 👍👍👍
Aiye ligth akak one nathda ??
සාමාන්‍යයෙන් එලියට නිරාවරණය කරන්න මල්ලී .light එකක් අවශ්‍ය නෑ
Aiye oxygen aka sarata danna oneda biththara pupuranna sthuthi
Nice
ගොඩක් සැරට ඕනේ නෑ මල්ලී .ටිකක් අඩුවෙන් දාන්න
So helpful
සුපිරියි👌
Gud luk bro...👊👊
හරියටම හරි
🙏super🙏
Aiye karant aka paya3k kapanawa aken hatch wenne nathda
ටිකක් විතර හැච් වෙනවා අඩුයි .ඒත් ලොකු අව්ලක් නෑ මල්ලී .80% වගේ හැච් වෙනවා
WOW WOW
Brine shim denna one pataunta dawas kiyen passeda
හොඳට පීනන්න පුළුවන් වෙලා දවස් පහකට පස්සේ දෙන්න පුළුවන්
Ela
❤️
🤗🤗 wonderful
ජය 🙏🙏
Aiye ai uda piyanakin wahanne. ehema wahanna onemada
බැරි වෙලාවත් ලයිට් එකක් දැම්මොත් සත්තු එහෙම වැටෙනවා මල්ලී .අනිත් එක තමා ඔක්සිජන් බටය හරියටම පතුලේ තියා ගන්න පුළුවන් මේ පියන දැම්මාම
Brime ship nene වෙන මුකුත් දන්න බෙඉද
පාන් පනුවන් ,පොල්වතුර පනුවන් පුළුවන්
Absolutely ❤️
Love this 💛👍👏
ආටිමියා සතුන් ව මාළු පැටවූ ගොඩක් එකපාර කැවොත් පැටව් මැරෙනවද
අවශ්‍ය ප්‍රමාණයට දාන්න ..ගොඩක් නැතුව
😊😊😊
පෙරලා වෙනම ගත්ත ටික තියාගන්න පුලුවන් කොච්චර වෙලාවක්ද
විනාඩි 5ක් වගේ
කොච්චර කහැදුවත් එක සතෙක්වත් හැච් වෙන්නෙ නෑ කරන්ඩ තියන ඔක්කොම දේවල් කරා
එහෙනම් බ්රයින් ශිම්ප් නෙමේ හදලා තියෙන්නේ .එහෙම වෙන්න විදියක් නෑ
@@bettahomekurunegalaExpire වෙලා ඇති
හැච් කරගත්තට පස්සේ ඔක්කොම සත්තු මාළු පැටවූන්ට දෙන්න ඕනිද නැතිනම් දින කිහිපයක් තියාගෙන දෙන්න පුළුවන් ද 😊හැච් කරද්දී ලයිට් එකක් දාල තියන්න ඕනිද
Light එපාදවස් දෙකක් වගේ පුළුවන් ඔක්සිජන් සැපයුමක් දෙන්න
@@bettahomekurunegala ස්තුතියි කුරුණෑගල අවොත් ඔයාලගෙන් මට බෙටා වර්ග කිහිපයක් ගන්න පුළුවන් වෙයිද, මුදල් ගෙවලා 😊
පොඩි පැටවූන්ට d cap විතරක් හරියන්නෙ නැද්ද එක නැතුව
මුලින්ම D cap දෙන්න බෑ..හේතුව මේ වීඩියෝ එකෙන් බලන්න th-cam.com/video/dfdls_BD-N4/w-d-xo.html
අනේ මාමේ දැන් කරන්ට් එක යනවනේ එතකොට මොකද කරන්නෙ
කරන්ට් එක නැතුව හදන විදියක් මම වීඩියෝ එකක් කරලා තියෙනවා .ඒක කරලා බලන්න හැබැයි 100% සාර්ථක ක්‍රමයක් නෙමේ .
@@bettahomekurunegala ඒකනේ
👍👍👍
❤️❤️👍👍
ඔය හැච් වෙච්චී සත්තු ටික කීපාරක් ඩෙන්න පුලුවන්ද
✌✌✌
❤❤
අයියේ කට්ටිය කියනවා දැන් ෆයිටර්ස්ලට තැනක් නැල්ලු වෙළපෝලේ එ් ගැන ඔයා මාෙනාද හිතන්නේ අාදායමක් ලබා ගන්න හදන කෙනෙක්ට මාත් හදන්න ඉන්නේ මට මේ ගැන එක එක කට්ටිය කියනවා?අනිවාරෙන් රිප්ලේ එකක් දාන්න.
තමන්ගේ උත්සාහය කැපවීම තියෙනවා නම් ඕනෑම දෙයක් කරන්න පුළුවන් .
Watch again again 🥰
😯
දවස් කීපයක් යනවද හැච් වෙන්න .හැච් නොකර දෙන්න බැරිද 🤔
පැය 24 ක් විතර යනවා .හැච් නොකර දෙන්න පුළුවන් ඩී කැප් විතරයි .ඒත් පොඩි පැටවුන්ට දෙන්න බෑ
@@bettahomekurunegala ඉස්සෝ කෑම එක හදන විදිහ ඕනා
අයියේ එම හැදුවට දවසයි දෙකයි මැරෙනවා 🥺🥺🥺🥺🥺🥺🥺 ඒකට හේතුව මොකක්ද?
දිගටම ඔක්සිජන් සැපයුම දීලා නේද තියෙන්නේ මල්ලී
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
😍😍😍
❤️❤️
❤❤❤❤
නියමයි අයියා වැ ෙඩ
Brine shrimp haduvama passe davas kiyak thiyan denna puluvan da
Lunu wadi unoth mokada wenne?
හොයපු වීඩියෝ එක හරියටම හම්බුනා.ගොඩක් ස්තූති 🙏🙏
Ayye oya hatch wenna atimiya gram kiyak withara dammada
ooka haduvaama davas keeyak thiyaaganna puluvanda
උපරිම දවස් දෙකක් පුළුවන්
nodanna ayata nam supiri
දවස් කීයක් තියාගන පුළුවන් ද. කොහොමද තියා ගන්න ඕනී.
එක දවසක්
oka thiyana one fige akade
ඔව්..ශීතකරණයක තියන්න .එහෙම නැතුව අවන් එකේ හදා ගත්තොත් ඕනේ නෑ
@@bettahomekurunegala awan ake hadagaththoth kiyanne
කෑම එක හදලා අවන් එකේ දාලා වේලා ගන්න
@@bettahomekurunegala mokade mat therunne
Plz cl me 0777582521
එක පාර ගොඩක් හදා ගත්තම කොච්චර දවසක් තියා ගන්න පුළුවන් ද.
එක දවසක් පුළුවන්
Niyamai ayye
Oka hadala kochchara davas thiya ganna puluvan da ....
උපරිම දවස් දෙකක් වගේ
Pahedili video ekka 💪💪💪💪💪💪
api hadapu athimiya හච් wela ithu unot eka tiya ganna pluwan da
පුළුවන් දවසක් විතර ..ඔක්සිජන් සැපයුමක් දෙන්න
Atimiya eka shetha karanema thiynna oneda patu hadenna
Hatch කරන්න කලින් ශීතකරණයක තියන්න
වීඩියෝ එක සුපර්.❤️..අවුල තියෙන්නෙ පැය 24ක් එක දිගට ඔක්සිජන් දෙන්න කරන්ට් එක නැති එක 🤣
😨😨
Artimia ganna thenak kiyannako
Aquarium වල තියෙනවා .එහෙම නැත්නම් ඔන්ලයින් ගෙන්වා ගන්න පුළුවන්
Tnx brother
Great
පෙරා ගත්තු සතුන් වැඩි නම් මොකද කරන්න ඔනෙ මල්ලි.අයෙ බොතලෙට දාලා ඔක්සිජන් දීලා නැවත ගන්න බැරි ද
පුළුවන් කිසිම අව්ලක් නෑ
@@bettahomekurunegala thanks
Superb one
එක දවසයිනෙ tiyagana puluwan
දවස් දෙකක් තුනක් වගේ පුළුවන්
Wonderful methods
Great brother
Good video 👍👍👍
Aiye ligth akak one nathda ??
සාමාන්‍යයෙන් එලියට නිරාවරණය කරන්න මල්ලී .light එකක් අවශ්‍ය නෑ
Aiye oxygen aka sarata danna oneda biththara pupuranna sthuthi
Nice
Aiye oxygen aka sarata danna oneda biththara pupuranna sthuthi
ගොඩක් සැරට ඕනේ නෑ මල්ලී .ටිකක් අඩුවෙන් දාන්න
So helpful
සුපිරියි👌
Gud luk bro...👊👊
හරියටම හරි
🙏super🙏
Aiye karant aka paya3k kapanawa aken hatch wenne nathda
ටිකක් විතර හැච් වෙනවා අඩුයි .ඒත් ලොකු අව්ලක් නෑ මල්ලී .80% වගේ හැච් වෙනවා
WOW WOW
Brine shim denna one pataunta dawas kiyen passeda
හොඳට පීනන්න පුළුවන් වෙලා දවස් පහකට පස්සේ දෙන්න පුළුවන්
Ela
❤️
🤗🤗 wonderful
ජය 🙏🙏
Aiye ai uda piyanakin wahanne. ehema wahanna onemada
බැරි වෙලාවත් ලයිට් එකක් දැම්මොත් සත්තු එහෙම වැටෙනවා මල්ලී .අනිත් එක තමා ඔක්සිජන් බටය හරියටම පතුලේ තියා ගන්න පුළුවන් මේ පියන දැම්මාම
Brime ship nene වෙන මුකුත් දන්න බෙඉද
පාන් පනුවන් ,පොල්වතුර පනුවන් පුළුවන්
Absolutely ❤️
Love this 💛👍👏
ආටිමියා සතුන් ව මාළු පැටවූ ගොඩක් එකපාර කැවොත් පැටව් මැරෙනවද
අවශ්‍ය ප්‍රමාණයට දාන්න ..ගොඩක් නැතුව
😊😊😊
පෙරලා වෙනම ගත්ත ටික තියාගන්න පුලුවන් කොච්චර වෙලාවක්ද
විනාඩි 5ක් වගේ
කොච්චර කහැදුවත් එක සතෙක්වත් හැච් වෙන්නෙ නෑ කරන්ඩ තියන ඔක්කොම දේවල් කරා
එහෙනම් බ්රයින් ශිම්ප් නෙමේ හදලා තියෙන්නේ .එහෙම වෙන්න විදියක් නෑ
@@bettahomekurunegalaExpire වෙලා ඇති
හැච් කරගත්තට පස්සේ ඔක්කොම සත්තු මාළු පැටවූන්ට දෙන්න ඕනිද නැතිනම් දින කිහිපයක් තියාගෙන දෙන්න පුළුවන් ද 😊හැච් කරද්දී ලයිට් එකක් දාල තියන්න ඕනිද
Light එපා
දවස් දෙකක් වගේ පුළුවන් ඔක්සිජන් සැපයුමක් දෙන්න
@@bettahomekurunegala ස්තුතියි කුරුණෑගල අවොත් ඔයාලගෙන් මට බෙටා වර්ග කිහිපයක් ගන්න පුළුවන් වෙයිද, මුදල් ගෙවලා 😊
පොඩි පැටවූන්ට d cap විතරක් හරියන්නෙ නැද්ද එක නැතුව
මුලින්ම D cap දෙන්න බෑ..හේතුව මේ වීඩියෝ එකෙන් බලන්න
th-cam.com/video/dfdls_BD-N4/w-d-xo.html
අනේ මාමේ දැන් කරන්ට් එක යනවනේ එතකොට මොකද කරන්නෙ
කරන්ට් එක නැතුව හදන විදියක් මම වීඩියෝ එකක් කරලා තියෙනවා .ඒක කරලා බලන්න හැබැයි 100% සාර්ථක ක්‍රමයක් නෙමේ .
@@bettahomekurunegala ඒකනේ
👍👍👍
❤️❤️👍👍
ඔය හැච් වෙච්චී සත්තු ටික කීපාරක් ඩෙන්න පුලුවන්ද
✌✌✌
❤❤
අයියේ කට්ටිය කියනවා දැන් ෆයිටර්ස්ලට තැනක් නැල්ලු වෙළපෝලේ එ් ගැන ඔයා මාෙනාද හිතන්නේ අාදායමක් ලබා ගන්න හදන කෙනෙක්ට මාත් හදන්න ඉන්නේ මට මේ ගැන එක එක කට්ටිය කියනවා?
අනිවාරෙන් රිප්ලේ එකක් දාන්න.
තමන්ගේ උත්සාහය කැපවීම තියෙනවා නම් ඕනෑම දෙයක් කරන්න පුළුවන් .
Watch again again 🥰
😯
දවස් කීපයක් යනවද හැච් වෙන්න
.
හැච් නොකර දෙන්න බැරිද 🤔