C7 BETTA AQUARIUM,how to hatch brine shrim in sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 81

  • @samanthasubhasingha2267
    @samanthasubhasingha2267 ปีที่แล้ว +1

    ෆිටස්ලගේ පොඩිකාලේ ඉදන් ලොකුවෙනකන් දෙන කෑම වල වීඩියෝ එකක් දාන්නකෝ

  • @sameerasaranga3261
    @sameerasaranga3261 2 ปีที่แล้ว +1

    Beeding aken pataw awama pirimi satha kochchara kal tyanna oneda

  • @SashikaMadumala-ij5ze
    @SashikaMadumala-ij5ze ปีที่แล้ว +1

    Braishim kudu tika frij eke dala thiyanna onada

  • @EnithinSri
    @EnithinSri ปีที่แล้ว +1

    Crowntail betta fish Male sathek ekka RoseTail female betta female sathek ekka breeding dammoth Crowntail wargaya ganna පුළුවන් da.. පුළුවන් nam Cross karana Videos tikak danna

  • @SHALIDPS
    @SHALIDPS ปีที่แล้ว +1

    🤟

  • @thevindudilmith159
    @thevindudilmith159 3 ปีที่แล้ว +5

    Keep it up ❤🍃

  • @janakapiyantha5505
    @janakapiyantha5505 2 ปีที่แล้ว +1

    Ligth akak one nathda

    • @c7bettaaquarium62
      @c7bettaaquarium62  2 ปีที่แล้ว +1

      තියෙනවනම් හොදයි. නැත්තන් අවුලක් නැ

    • @janakapiyantha5505
      @janakapiyantha5505 2 ปีที่แล้ว

      එහෙනම් එළියෙන් තිබ්බට අවුලක නැ නේද ??

  • @madushaviduranga5556
    @madushaviduranga5556 3 ปีที่แล้ว +4

    පැරමිසියා හදා ගන්න විදිහයි ඒවා මාලු පැටව්න්ට දෙන විදිහයි ඔනි සම්පුර්න වීඩිඕ එකක්

  • @geeth2739
    @geeth2739 2 ปีที่แล้ว +1

    ලුණු අයින් කරන්නෙ නැද්ද

  • @kasun865
    @kasun865 ปีที่แล้ว +1

    ඉස්සො බිත්තර ගන්නෙ කොහෙන්ද

  • @dishnidilshanki6435
    @dishnidilshanki6435 3 ปีที่แล้ว +3

    අයියේ ඔය කුප්පිය කියක් වේනවද

  • @janakapiyantha5505
    @janakapiyantha5505 2 ปีที่แล้ว +1

    ලුණු කට hodala ගන්න ඹිනෙද ??

    • @c7bettaaquarium62
      @c7bettaaquarium62  2 ปีที่แล้ว +1

      ඔවු මොකද අයඩින් ඇතුලත් කරපු ලුණු තමා ගෙදර තියෙන්නෙ.

  • @sadewaloka8396
    @sadewaloka8396 2 ปีที่แล้ว +1

    Oxygen batayak nathuwa hadanna baida aiye

    • @c7bettaaquarium62
      @c7bettaaquarium62  2 ปีที่แล้ว

      oxsigen නැතුව හදන්න බැහැ.

  • @prasannasadaruwan7301
    @prasannasadaruwan7301 ปีที่แล้ว +1

    හැච් කරල දවස් කියක් තියගන්න පුලුවන්ද

  • @e.s.iperera2686
    @e.s.iperera2686 3 ปีที่แล้ว +5

    Keep it Up boy!!!! 🔥🔥🔥........

  • @nanchakku24
    @nanchakku24 3 ปีที่แล้ว +5

    Super

  • @tajithasendil
    @tajithasendil 3 ปีที่แล้ว +1

    Malunta mokut vanama

  • @janakapiyantha5505
    @janakapiyantha5505 2 ปีที่แล้ว +1

    Brine shim denna one pataunta dawas kiyen passeda

  • @janakapiyantha5505
    @janakapiyantha5505 2 ปีที่แล้ว +1

    Oxygen aka sarata danna oneda biththara pupuranna sthuthi

  • @pasiduimantha8203
    @pasiduimantha8203 2 ปีที่แล้ว +1

    Kauru ari kiynna ara pakatteke thibba eva gnne kohenda kiyala

  • @kankanamagejayarathna5885
    @kankanamagejayarathna5885 2 ปีที่แล้ว +1

    පැටව් 1000කට කොච්චර brine shrimp දාන්න ඕනෙද?(තේ හැන්දකින් දානවනම්)

  • @devindadesilva9608
    @devindadesilva9608 2 ปีที่แล้ว +1

    Brine shrimp thiya ganne kohomada? Fridge eke dalada neththan nikanda(hatch karanna kalin)

    • @c7bettaaquarium62
      @c7bettaaquarium62  2 ปีที่แล้ว

      ශිතකරනයේම තැබිය යුතුය.

  • @chamoda.godakanda314
    @chamoda.godakanda314 3 ปีที่แล้ว +1

    පැටවුන් ඉන්න ටැංකියේ වතුර මාරු කරන්න ඕනෙද

  • @akashaquarium3488
    @akashaquarium3488 3 ปีที่แล้ว +2

    අයියේ අපි එක පාරක් හැදුවම එක දවස් කියක් කල් තියා ගන්න පුලුවන්ද.........
    රිප්ලයි එකක් එවන්න....
    පිස්ස්

    • @c7bettaaquarium62
      @c7bettaaquarium62  3 ปีที่แล้ว +1

      පැය 24 වගේ තියන්න පුලුවන්. හැබැයි පොඩ්ඩයි ඉතුරු වෙන්නෙ.ගොඩක් මැරෙනවා පැය 12 වගෙ යද්දි.

    • @akashaquarium3488
      @akashaquarium3488 3 ปีที่แล้ว +1

      @@c7bettaaquarium62 ha,ha
      Thanks........

  • @achcharuwa-official.
    @achcharuwa-official. 3 ปีที่แล้ว +1

    Tank eke pathula jara wela eke dn pataw innwa eyala iddi kohomda eka sudda karnne

    • @c7bettaaquarium62
      @c7bettaaquarium62  3 ปีที่แล้ว

      අස් කරන්න එපා. මාලු පටවුන්ට හොද නැ.

  • @dinethsenal8601
    @dinethsenal8601 3 ปีที่แล้ว +1

    D cap දෙන්න හොදද?

  • @amalkavihanga6786
    @amalkavihanga6786 2 ปีที่แล้ว +2

    Brine shrump price kohomada?

  • @BuddikaAnanda-l6j
    @BuddikaAnanda-l6j 10 หลายเดือนก่อน

    Aluthen ipaduna pataunta e kiuwe palaweni kama wela idanma mewa denna puluwanda.. Ema naththan biththara kamada denna Oni podi pahadili kirimak karanna puluwanida

  • @deepideepi7991
    @deepideepi7991 3 ปีที่แล้ว +1

    Patawnta mulinma kanna denne monawada?

    • @c7bettaaquarium62
      @c7bettaaquarium62  3 ปีที่แล้ว

      මේ link එකෙන් යන්න.
      th-cam.com/video/8XQH4sk-Z20/w-d-xo.html

  • @nanchakku24
    @nanchakku24 3 ปีที่แล้ว +1

    Aiye wel kiyak denawada

    • @c7bettaaquarium62
      @c7bettaaquarium62  3 ปีที่แล้ว

      වේල් 2 ක් දෙන්න පුලුවන්නම් හොදයි.

  • @ravindumadushan6454
    @ravindumadushan6454 2 ปีที่แล้ว +1

    අයියේ අාලොකය අවශ්යද .. මම try කරා කහ පාට නැ ..නිකන් සුදු පාටක් එ බිත්තර එහෙමිම තියෙනවා

  • @piyumioshadhi2474
    @piyumioshadhi2474 3 ปีที่แล้ว +5

    අයියේ අර කුප්පියේ තිබ්බේ ඒකේ නම කියන්න.. පැහැදිලි නැ....plzzz reply ekak oni

    • @c7bettaaquarium62
      @c7bettaaquarium62  3 ปีที่แล้ว +4

      brin shrim (ඉස්සෝ බිත්තර).Description eketh dala thiyenne.

  • @kaveeshaayash8112
    @kaveeshaayash8112 2 ปีที่แล้ว +1

    අයියේ මේ බ්‍රයන් ශ්‍රීම්ලා හැච් උනාට පස්සෙ ආයෙ ඔක්සිජන් එකෙමද තියන්න ඕනි plzz riply 🙂

    • @c7bettaaquarium62
      @c7bettaaquarium62  2 ปีที่แล้ว

      පැය 12 වගෙ නිකන් තිය ගන්න පුලුවන්.

  • @warunaranjith4077
    @warunaranjith4077 3 ปีที่แล้ว +1

    Dawas kiyenda brineshime denna oni

    • @c7bettaaquarium62
      @c7bettaaquarium62  3 ปีที่แล้ว

      පැටවු ඇවිත් සති එකහ මාරේන්

  • @muhammadhakram
    @muhammadhakram 3 ปีที่แล้ว

    Mulinma monawada denne

  • @sithumdilshan189
    @sithumdilshan189 3 ปีที่แล้ว

    Aiye දවස් 3 පැටවුන්ට කන්න දෙන්නෙ මොනවද කියන්නකො plssss

  • @prageethsilva4262
    @prageethsilva4262 3 ปีที่แล้ว +1

    Hack wunata psse oxygen oned

    • @c7bettaaquarium62
      @c7bettaaquarium62  3 ปีที่แล้ว +1

      නැ.
      කොමත් brine shrim හැදුනට පස්සෙ පැය 10 වගේ තියාගන්න පුලුවන්. ඊට පස්සෙ මරෙනවා ඉස්සො පැටවු ටික.

  • @production6233
    @production6233 3 ปีที่แล้ว +1

    ලුණු වතුර දාන්න එපා බන් ,මිරිදිය ජලය ටිකක් කලවම් කරලා දාන්න ඕනෙ 😁

  • @slsethun7724
    @slsethun7724 3 ปีที่แล้ว +2

    Oya whatsapp ඉන්නවනම් Mawath Ad කරගන්න

  • @kithmipaduwawala7078
    @kithmipaduwawala7078 3 ปีที่แล้ว +2

    ❤️💪

  • @gayanlakshitha5056
    @gayanlakshitha5056 3 ปีที่แล้ว

    සාමාන්‍ය ලුනු ගන්න පුලුවන්ද

  • @dasithmaanusari4943
    @dasithmaanusari4943 3 ปีที่แล้ว +3

    ♥️🤜🤛

  • @hirunisansala5641
    @hirunisansala5641 3 ปีที่แล้ว +2

    💪👍

  • @nanchakku24
    @nanchakku24 3 ปีที่แล้ว +1

    Pataunta

  • @nanchakku24
    @nanchakku24 3 ปีที่แล้ว +2

    😎😎😎👍👍💪💪💪💪💪