ජනපති අනුර විශ්‍රාම ගිය පසු ඉන්න හැටි කළින්ම කියයි! මේක ඇහුවානම් බඩපපුව පිච්චෙයි නේ! | AKD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • Subscribe today ​Voice Tube for Latest News, Entertainments and Politics videos from Sri Lanka.
    ජනපති අනුර විශ්‍රාම ගිය පසු ඉන්න හැටි කළින්ම කියයි! මේක ඇහුවානම් බඩපපුව පිච්චෙයි නේ! | AKD
    #cleansrilanka #anurakumaradissanayake #AKD #sinhalanews
    #TODAYNEWS #viralnews #colombo #news #news2025 #sinhalanews #NumberOneNewsPortal #anurakumaratoday #අනුරකුමාරදිසානායක #jvpsrilanka #nppsrilanka #LKA #VoiceTube #SriLanka #Politics
    Follow on:
    Official website - www.voicetube.lk
    Official Facebook - / voicetube.lk
    Official Twitter - / voicetubelk
    Official TH-cam Channel - / voicetubelk

ความคิดเห็น • 230

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 6 วันที่ผ่านมา +16

    මෙතෙක් අපේ රටේ පහළවූ ජනතාවාදි ,අදූෂිත,නිහතමානී නායකයාණෙනි ඔබට සියලු දෙවිපිහිට ආරක්ෂාව සක්තිය දහිරිය නිරතුරුවම ලැබේවා .බලලෝබි බඩගෝස්තරවාදි කාලකන්නි දුශිත දේසපාලුවෝ මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා විනාස කරපු අපේ රට ගොඩදාන්ඩ පුලුවන් ඔබට පමණයි .අපි සැමදා ඔබ සමගයි . පිටරැටියා .

  • @anomadarshinie6343
    @anomadarshinie6343 6 วันที่ผ่านมา +14

    අපට ඔබතුමා ඇතුලු ආණ්ඩුව විශ්වාසය🙏

  • @lalithpathirana1140
    @lalithpathirana1140 6 วันที่ผ่านมา +53

    අපට ඔබව විස්වාසයි,ජය නියතයි.

  • @manelmorris4785
    @manelmorris4785 6 วันที่ผ่านมา +35

    මාලිමාවට ජය වේ‍වා ❤ අනුර සහොදරයා ඔබ අපෙ රටට බිහි උන අවංකම බුද්ධිමත ජනපති ❤❤

  • @aluthgamagemeetalawe5546
    @aluthgamagemeetalawe5546 วันที่ผ่านมา +1

    Janapathy always, all the time,every minute, every sacand 🙏💐
    33 kotieyak God's Bless 💐 🙌 🙏

  • @MaLaxmanMapalagama
    @MaLaxmanMapalagama 6 วันที่ผ่านมา +42

    ජනාධිපති තුමා ගේ කැප වීම ඉතාම ඉහළයි සියලුම ජයග්‍රහණය කිරිමට වාසනාව ශක්තිය ලැබේවායි පතමු

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte 6 วันที่ผ่านมา +12

    මාලිමාවටජයවේවා ජනාධිපතිතුමාට තෙරුවන් සරණයි .ඔබතුමා අපෙර් රට හදන බඑඅට විශ්වාසයි

  • @keshanamahiman6982
    @keshanamahiman6982 6 วันที่ผ่านมา +11

    අපේ රටට ආදරෙ ජනාධිපති අනුර සහෝදරය ජයවේවා ජයවේවා ජයවේවා ...budu saranai

  • @SandyaRamani-jo7di
    @SandyaRamani-jo7di 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤
    ජයවේවා ජනාධිපතිතුමනි...

  • @cmunaweera
    @cmunaweera 6 วันที่ผ่านมา +9

    ජයෙන් ජය ජනපති තුමනී, දුන් චන්දය ගැන ආඩම්බරයි.

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 6 วันที่ผ่านมา +28

    ❤❤❤❤❤❤❤❤❤ජයවේවා

  • @Kuwitsv
    @Kuwitsv 2 วันที่ผ่านมา +2

    අනිවාර්යයෙන් . ඇත්ත . කතාව සර් . ජය වේවා . මාලිමාවට ජනපතිතුමන් බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤💪💪💪💪💪💪

  • @Sumana-e4v
    @Sumana-e4v 3 วันที่ผ่านมา +1

    අවංකවරටක්නිර්මානයකිරිමටසැලසුමිකරඑයජනතාව දැනුවත්කිරිමසැබැනායකුසතු යුතුකමඉටුකර ජනාධිපතිතුමනි ජයමපුාර්ථනා කරමි

  • @sarahkwt9303
    @sarahkwt9303 5 วันที่ผ่านมา +8

    රටට ජනතාවට ලැබුන එකම ආදරණිය නායකයා AKD ජයවේවා මගේ අපේ ජනාධිපති තුමාට ❤❤❤❤❤❤

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s 6 วันที่ผ่านมา +20

    ජය akd උතුම් ජනපති තුමනී සදාජය❤❤❤❤🎉🎉🎉🎉

  • @capitalland1071
    @capitalland1071 6 วันที่ผ่านมา +11

    👍👍❤❤ ජනාධිපති තුමා සහ මාලිමාව ආණ්ඩුව මේ රට හදනවා කියලා 100% යක් විශ්වාසයි ❤❤❤

  • @chamleyariyachandra9867
    @chamleyariyachandra9867 6 วันที่ผ่านมา +14

    His vision is very clear, and practical,❤

  • @dhammikagunaratne1475
    @dhammikagunaratne1475 6 วันที่ผ่านมา +38

    අපේ ජනපති සුපිරි මනු දෙවියෙක් .

  • @mangalarajapaksha7952
    @mangalarajapaksha7952 6 วันที่ผ่านมา +12

    Jayawewa. Ape akd janapathithuma ❤❤❤

  • @chandanaliyanage4686
    @chandanaliyanage4686 6 วันที่ผ่านมา +26

    AKD ඔහොම යං ❤❤❤❤❤❤

  • @meegrp1314
    @meegrp1314 6 วันที่ผ่านมา +14

    අපේ ජන නායක අනුර දිසානායක මැතිතුමාට සියලු ආරක්ෂාව ලැබේවා !!!!!

  • @mousacell2448
    @mousacell2448 4 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤කියන් දෙයක් නැහැ බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා දේව ආරක්ෂාව ලැබේවා

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 2 วันที่ผ่านมา +1

    ලබාදුන් චන්ද ය ගැන ඇත්තටම හරිම සතුටු යි . අපට හොරැ නැති ලස්සන සුන්දර රටක් පමනයි බලාපොරොත්තු ව . ඔබතුමන් ඇතුළු රජයට තෙරැවන් සරනයි . සතුරු බලවේග බිද දමමින් රට ඉදිරියට ම ගෙන යාමට ශක්තිය ධෛර්යය වාසනාව නොඅඩුව ලැබේවා .

  • @jayasirihadapangodamudalige
    @jayasirihadapangodamudalige 5 วันที่ผ่านมา +11

    හරිම සතුටුයි. විශ්‍රාමික අපිට මැරෙන්න ඉස්සෙල්ලා ශ්‍රී ලංකාවේ මේ වගේ නායකයෙක් පාලනය කරනවා දකින්න ලැබීම.❤❤❤
    GOD BLESS YOU
    ❤❤🙏🙏❤❤

  • @capitalland1071
    @capitalland1071 6 วันที่ผ่านมา +8

    ❤❤👍👍 විනාශ වෙච්ච රටට පරක්කු වෙලා හරි ආපු වසන්තය අනුර කුමාර දීසානායක ජනාධිපති තුමායි ❤❤❤👍👍

  • @radharanjanijayawardena5322
    @radharanjanijayawardena5322 วันที่ผ่านมา +1

    ඔබතුමාට දේව පිහිටයි.නියතයි.සියළු ආගම් ශාස්තෘවරුන් ගේ දෙසුම් අනූවද ඔබ නිවැරදිය.ජනහිත කාමීය.නිවහල්ව සාමකාමීව, සතුටින් ජීවිතය ගෙනයාමට අපට ඉඩකඩ සළසා දෙන්නට දරන වෙර වෑයම අගය කරන්නෙමු
    .ජය පතමි.❤😅

  • @NadunAdithya-c6f
    @NadunAdithya-c6f 6 วันที่ผ่านมา +18

    අපි එකෙන්ම ..අපි මම 82වසරෙ සිට මේ වනතුරු ..ඉදිරි කාලෙත් ජෙප්පො වෙන්නෙ ඒකය් .අපිට මට අපේ පවුලට එක සතයක් එපා ආන්ඩුවෙන් හෝ පිනට .දුන්නට ගන්නෙත් නැහැ ..

  • @priyanthaperera8015
    @priyanthaperera8015 6 วันที่ผ่านมา +5

    ඔබතුමට ජය!

  • @oriljayakody8757
    @oriljayakody8757 วันที่ผ่านมา

    ඔබතුමාට නිදුක් නීරොගී දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි

  • @damayanthi651
    @damayanthi651 4 วันที่ผ่านมา +3

    ජය වේවා ජනපතිඳුනි ආදරේයි හැමදාම 🙏🙏❤️❤️❤️❤️❤️

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk 5 วันที่ผ่านมา +5

    ලස්සන පැහැදිලි කිරීමක් ...ඒකයි ජනතාව සතුටු වන්නේ ... හැංගිලි , රුවටිලි නෑ ..කරන දේ කියන .... කියන දේ කරන ... පිරිසිඳු නායකත්වයක් හැටි ....

  • @ramyadesilva3469
    @ramyadesilva3469 5 วันที่ผ่านมา +2

    ජයවේවා♥️♥️♥️♥️
    අපේ ජනපතිතුමනි

  • @UdaraLakshan-q3d
    @UdaraLakshan-q3d 3 วันที่ผ่านมา +1

    Budusaranaiii oba thumata... ජයවේවා. ❤❤❤❤❤❤❤❤❤

  • @farhanaqadir1733
    @farhanaqadir1733 2 วันที่ผ่านมา +1

    ජනාධිපති තුමාට තෙරුවන් සරණයි තෙරුවන් සරණයි

  • @slloving4474
    @slloving4474 6 วันที่ผ่านมา +27

    අපේ එකා එහෙම තමයි.

  • @amilahemajith9275
    @amilahemajith9275 5 วันที่ผ่านมา +3

    අනිවාර්යයෙන්ම වෙනස් කරන්න ඔන සර්.. අනුර සහොදරයාට බුදු සරනයි ....

  • @Mango-l4s
    @Mango-l4s 6 วันที่ผ่านมา +11

    බුදු සරණයි අපේ සහෝදර ජනාධිපති තුමාට❤❤❤❤❤

  • @lalanakaluvithanage2410
    @lalanakaluvithanage2410 6 วันที่ผ่านมา +4

    Adaraniyayi malli ❤❤❤ jaya. Jaya❤❤

  • @somaarachige788
    @somaarachige788 3 วันที่ผ่านมา +1

    ඔබ තුමාට ජයෙන් ඡයම වේවා .ඔබ තුමාගේ මහන්සියට උපරිම පරතිපල ලැබේවා .ඉතා ඉක්මනින්

  • @hemasiriabeywardene3604
    @hemasiriabeywardene3604 6 วันที่ผ่านมา +7

    කිසිදු කොළයක් ආධාරකයක් නොබලාම සියලු සංඛ්‍යාලේකන ගණන් හිලව් ඇතුව මතකයෙන් කීමට දක්ෂතාවයක් ඇති ජනාධිපතිවරයෙක් සිටීම ගැන ආඩම්බර නැද්ද?

  • @DammikaDammika-i5c
    @DammikaDammika-i5c 2 วันที่ผ่านมา +1

    ආදරේයි ආදරේයි 😂❤🎉ඔබට ❤හා ආණ්ඩුවේ සියලූම දෙනාට 😂😂🎉❤හදවතින්ම ❤❤ආදරෙයි 😂😂🎉🎉🎉🎉❤❤❤❤

  • @migidadesilva6104
    @migidadesilva6104 6 วันที่ผ่านมา +9

    විශ්‍රාම යෑම තහනම් සහෝදරයා රට හදල මිසක.හරිද ,?

    • @ramyaweerasingha7001
      @ramyaweerasingha7001 5 วันที่ผ่านมา +1

      අනිවාර්යෙන් ❤️❤️

  • @RathnalathaPerera
    @RathnalathaPerera 3 วันที่ผ่านมา +1

    අසාධාරණය , ධනපතිවාදය මුලිනුපුටා දැමීමට විශ්වය විසින් අවිහිංසක ම්නිසුන් වෙත එවූ වීර එඩිතර නායකයානණි , ඔබ තුමාට විශ්ව මාතාවගේ ආශිර්වාදය, ශක්තිය , ආරක්ෂාව නියතයි ස්තීරයි. දීර්ඝායු,දීර්ඝායු,දීර්ඝායු !!!!!.

  • @DawithAsanka
    @DawithAsanka 4 วันที่ผ่านมา +2

    අපේ සිංහ යා ට ජයවේවා ❤❤❤

  • @KalyaniWeerasuriya
    @KalyaniWeerasuriya 2 วันที่ผ่านมา +1

    අපේ අනුර අයියට .ආදරෙයි

  • @VictorYaddehige
    @VictorYaddehige 6 วันที่ผ่านมา +4

    Omg our president explained every one can understand.brilliant teacher.thanks so much 🙏❤️

  • @channa7331
    @channa7331 6 วันที่ผ่านมา +8

    Apeee Pinwantha
    ** BUDUU PUTUNEEEEEEEEEEEE
    **❤️❤️❤️CHIRAN JAYAUTUUU ❤️❤️❤️
    OBATUMATA DEERGAUUUU❤️🙏

  • @PadminiPadmini-j7f
    @PadminiPadmini-j7f 6 วันที่ผ่านมา +6

    අනේ ජනධිපතිතුමා ජෙෂ්ඨ පුරවැසියන්ට දෙන 15% පොලිය ලබා දෙන්න කටයුතු සලසා දෙනලෙස කාරුණිකව ඉල්ලා සිටිමි❤

    • @subadramanage7091
      @subadramanage7091 4 วันที่ผ่านมา

      අනේ ජනාධිපති තුමා මමත් එය ඉල්ලනවා. අපේ විශ්‍රාම වැටුපෙන් 15 % සහ 5% කැපීම නතර කරලා දෙන්න. වැඩිහිටි අපට ලැබෙන මාසික වැටුප මදි මාසික බෙහෙත් ගන්න.

  • @muthuwanninayake2770
    @muthuwanninayake2770 6 วันที่ผ่านมา +24

    මේ පුතා රටට දුන්න අම්මා මරණින් පසුව උපදින්නෙ දිව්‍ය ලෝකයක.

    • @Aristosmixail
      @Aristosmixail 6 วันที่ผ่านมา

      Minimaruwek wadala,nangiwa haminenna dunna ekatada.neddakin

    • @keshanamahiman6982
      @keshanamahiman6982 6 วันที่ผ่านมา

      Para කාලකණ්ණි ය තෝ වගේ කාලකන්නි යෙක් weduwata තොගේ mahaeuta අපාය තමයි පරයා ​@Aristosmixail

    • @sk-uf4ud
      @sk-uf4ud 6 วันที่ผ่านมา

      @Aristosmixail ane booruwo nodanna magul nokiya hitapan, umba kiyanne umba gena wennethi 😂 nikan mada gahanne nethuwa hitapan, umba dekkada Anura minimaranawa😂? Hire idalada awe😂, anurage wife gena kiyana katha boru.punchi ammawa bedala nehe, umba wage ne😂😂😂😂😂😂 ane gono, thoge motta mole gena paw kiyala hithenawa🤮🤮🤮🤮🤮🤮

  • @SajeewaniPrasadika-y6n
    @SajeewaniPrasadika-y6n 6 วันที่ผ่านมา +2

    ජේසු පිහිටයි ගරැ ජනාධිපතිතුමනි පරිස්සමෙන් ❤❤❤

  • @CouMari-j8g
    @CouMari-j8g 2 วันที่ผ่านมา

    ❤❤❤🙏❤❤adaraniya janadipathi thumani obathumat theruwansaranai❤❤❤❤❤❤❤❤❤❤🙏

  • @JayanthaAmarasinghe-z9y
    @JayanthaAmarasinghe-z9y 6 วันที่ผ่านมา +14

    බල්ලන්, බැල්ලියන්, නලවන්න නොවේ ඔබට චන්දෙ දුන්නෙ, රට හදන්න.❤❤🙏❤❤

  • @Pathmini-j3v
    @Pathmini-j3v 6 วันที่ผ่านมา +10

    🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤

  • @pushparanasinghe2403
    @pushparanasinghe2403 6 วันที่ผ่านมา +3

    AKD❤❤❤❤❤

  • @piyasiridissanayakesong9082
    @piyasiridissanayakesong9082 2 วันที่ผ่านมา

    Mewani uthum pathum gunanga walin hebi ape garu akd janapathita budu saranayi devi pihitayi hitapu idiriyata pathwana ayata adarsayakma wewa....mama ....ctb apd.....

  • @MerinJayathilaka
    @MerinJayathilaka 6 วันที่ผ่านมา +8

    ❤❤❤❤❤❤AKD❤❤❤❤❤

  • @SARATHCHANDRASIRI-l6k
    @SARATHCHANDRASIRI-l6k 6 วันที่ผ่านมา +3

    ❤❤❤Akd❤❤❤

  • @udayabandara4115
    @udayabandara4115 6 วันที่ผ่านมา +7

    ❤❤❤❤❤

  • @chanka5178
    @chanka5178 6 วันที่ผ่านมา +8

    නාකි මයිනා මෙහෙම හිතනවා .මේ ලෝකේ හැමදෙනාම මැරෙනවා මමයි මගෙ ගෑණියි මගෙ ළමයිනුයි ඇරෙන්න.

  • @renukarenuka5574
    @renukarenuka5574 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤ teruwan saranai 🎉🎉🎉🎉🎉

  • @lonaal2941
    @lonaal2941 2 วันที่ผ่านมา

    Magi rattharam janapathe utumananta sambudu saranai api kuwaiþ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 6 วันที่ผ่านมา +6

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු 2025 වසර ද්ව්‍යත්වයේ වසරයි ප්‍රේමය සතුට ප්‍රිතිය සැනසීම ගෙන දෙන,....

  • @subadramanage7091
    @subadramanage7091 4 วันที่ผ่านมา +1

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගේ 15% කැපීම නතර කරන්න ජනධිපති තුමා 🎉❤️🎉❤️🎉❤️

  • @hemasarakadawatha
    @hemasarakadawatha 23 ชั่วโมงที่ผ่านมา

    ඹහොම යන් ජනපධිපතිතුමනි.!

  • @chandanajudewithanageperer7559
    @chandanajudewithanageperer7559 4 วันที่ผ่านมา +1

    Hai Budu Saranai Devi Pihitai

  • @gunasirihalihingaliyanage9777
    @gunasirihalihingaliyanage9777 6 วันที่ผ่านมา +2

    Budusarani 🙏🙏🙏

  • @athulasamarasekera661
    @athulasamarasekera661 5 วันที่ผ่านมา +1

    ඔබ පවසන පරිදි මේ ජයග්ග්‍රහනයේ පිටිපස්සේ තියෙන්නේ කුමක්ද?
    මීට පෙර ජයග්ග්‍රහණ වලට වඩා විශාළ වෙනසක් වන්නේ!
    "අපිව සල්ලිවලට ගන්න නොහැකි වන නිසයි , රහස එයයි!❤💪

  • @roopajayakodi2472
    @roopajayakodi2472 4 วันที่ผ่านมา +1

    එහෙම අය තමයි මේ අපි අවංකවමයි කියන්නෙ

  • @Chandimallika
    @Chandimallika 5 วันที่ผ่านมา +1

    I wish your all dreams come true without any obstacles.

  • @Manel-o8m
    @Manel-o8m 3 วันที่ผ่านมา

    මාලී මාවට ජයවේවා❤❤❤❤

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 6 วันที่ผ่านมา +2

    My congratulation prasident ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @BOSUKA
    @BOSUKA 6 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mohamedaslam3976
    @mohamedaslam3976 6 วันที่ผ่านมา +5

    A President who cares about the country and the people.

  • @somaarachige788
    @somaarachige788 3 วันที่ผ่านมา

    ඔබ තුමාව දෙවියො රකීවා

  • @jesmincareem226
    @jesmincareem226 6 วันที่ผ่านมา +4

  • @nandanakumara3267
    @nandanakumara3267 6 วันที่ผ่านมา +5

    වාහන බදු අඩු කරන්න please

  • @srimathirajapaksha9536
    @srimathirajapaksha9536 6 วันที่ผ่านมา +3

    💞💞💞💞💞💞

  • @mahindatennakoon3772
    @mahindatennakoon3772 6 วันที่ผ่านมา +6

    Merata goda genemata obatumata dergayusa wewa neduk neroge wewa jayen jayama wewa budu saranay

  • @oriljayakody8757
    @oriljayakody8757 วันที่ผ่านมา

    ඔබතුමාගේ ආරක්ෂාව දැඩි කරන්න

  • @raniwikramgeraniwikramge6043
    @raniwikramgeraniwikramge6043 3 วันที่ผ่านมา

    Dear president god bless you❤❤❤

  • @Sathishisansa
    @Sathishisansa 6 วันที่ผ่านมา +2

    This thun kotiyak oyawa raka dewaaaaa apata inne oya vitharaiiii❤❤❤❤❤

  • @kandelekamakageswarnaswarn4885
    @kandelekamakageswarnaswarn4885 6 วันที่ผ่านมา +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilanipriyanthika9708
    @dilanipriyanthika9708 3 วันที่ผ่านมา

    අැත්තට මෙය ජනාධිපතු කතා හරිම සැලසුමක් තියෙනවා මෙය තමයි සැලසුමක් වැදගත් සැලසුමක් නැති නායකතුල තිබු තමා ගේ බලය නිලය රැකගැනිම සදහා නිසිලෙස මුදල්පාලනයකින් තොරවරජයේ මුදල් නාස්ති කිරිම

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 5 วันที่ผ่านมา +1

    තියෙන ජයග්‍රහණයෙන් වැඩ කරන්න බැරිද??? 🤔☸️☸️☸️❤😊

  • @binarajayatissa9397
    @binarajayatissa9397 6 วันที่ผ่านมา +5

    🙏🙏🙏🙏

  • @MaheshaImbulgoda
    @MaheshaImbulgoda 5 วันที่ผ่านมา +1

    මේ ගෙට අවශ්‍යවන්නේ හතර රියනක් පමණි.පොලවට පස්මිටක් වෙන හැමෝගෙම කයට ඔය කියන මන්දිර අවශ්‍යය ද???.

  • @udayakumudugodage3937
    @udayakumudugodage3937 6 วันที่ผ่านมา +4

    🎉🎉🎉🎉🎉🎉

  • @umeshshiran3916
    @umeshshiran3916 4 วันที่ผ่านมา +1

    ආයතන වල පරීක්ෂණ කරන උන් මහින්ද ගෙ. උන් හරියට පරීක්ෂණ කරයිද සර්

  • @sameerapriyan1622
    @sameerapriyan1622 5 วันที่ผ่านมา +1

    Chandekin passe ජනාධිපති කෙනෙක් rate ජනතාව මුණගැසී කතා kale me wnnathi...akd..❤❤❤❤

  • @nalinchaminda3132
    @nalinchaminda3132 5 วันที่ผ่านมา

    Jayawewa ❤❤❤

  • @nesilweerasinghe4790
    @nesilweerasinghe4790 3 วันที่ผ่านมา

    Good 👍

  • @Badboyry-n3p
    @Badboyry-n3p 6 วันที่ผ่านมา

    Akd kiyanne ape viswasayak ❤❤❤❤❤❤❤e viswasaya ohu raka ganiy kiyala udinma viswasai❤❤❤

  • @PremnathParameswaran-ug4jp
    @PremnathParameswaran-ug4jp 5 วันที่ผ่านมา

    Anura ayya. Do it your absolutely correct 👍👍👍❤️❤️❤️

  • @nazarmohammed6438
    @nazarmohammed6438 5 วันที่ผ่านมา

    Welcome
    Congratulations to The His Excellency President ANURA KUMARA DISSANAYAKE.
    NP! JAYAWEWA
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @dileeppriyadarshana9160
    @dileeppriyadarshana9160 6 วันที่ผ่านมา +4

    Akd❤❤❤❤❤❤

  • @kteff6179
    @kteff6179 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @MSunil-n4d
    @MSunil-n4d วันที่ผ่านมา

    ජනාධිපති තුමනි කරන්දෙනියෙ ජනතාව අමතන්න එන්නෙකවදාද

  • @AjithPriyantha-so9iz
    @AjithPriyantha-so9iz 3 วันที่ผ่านมา

    100

  • @sunithaperera902
    @sunithaperera902 2 วันที่ผ่านมา

    ඔව් සියලුම දරුවන්ට අද්‍යාපනය දිය යුතුමයි. දෙමව්පියන් ඒ ගැන උනන්දු වියයුතුයි . නැත්නම් අපේ දරුවො වැරදි වැඩවලට ඇබැහිවෙනවා. දරුවාට ඉස්කෝල ට යන්න දිරිමත් කලයුතුයි .ආසාව ඇති කලයුතුයි .වැරදි වැඩ වලින් මිදී හිගාකාල හරි දරුවන්ට උගන්වන්න ඕනෙ. සැනසීමෙන් මැරෙන්න නම්. මගෙ ස්වාම්පුරුෂයා මියගියාට පසූ මම නොකරපු රස්සාවක් නැ. දරුවට හොදට ඉගැන්නුවා. දැන් එයා උපාධි දාරිනියක් වී ලොකු රස්සාවක් කරනවා. විවාහ වෙලා දරුවො 3 කුත් ඉන්නවා .හැබැයි මට කිසිම ඩොනේසන් එකක් ලැබුනෙ නැ. ඕව පස්සෙ යන්න මට කාලයකුත් නැ. අද අම්ම තාත්තා දෙන්නාම ඉන්න අයට ත් ආදාර ලැබෙනවා . මගෙ වැන්දඹු බාවයටවත් ආදාරයක් කවදාමවත් ලැබිල නැ. අද මා ලෙඩින් තනිවෙලා. දරුවටත් ලමයි තුන්දෙනා ගෙ බර ගෙනියන්න එපැයි. කාටවත් කරදර කරන්න බැ.ඔහොම තමයි . දෙන් ආදාර හොයල බලල දෙන්න. පිටකවරයට වඩා ඇතුලෙ කතාව සංවෙදි වෙන්න පුලුවන් .

  • @dumindafonseka-hz8bz
    @dumindafonseka-hz8bz 6 วันที่ผ่านมา +2

    විදේශ ගත අපගේ ඵකම බලාපොරොත්තුව නීති ගරුක රටක්