ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Best Arrangement❤
Patta lassana sinduwk.❤❤😊😊❤❤
චංචල වී හැඟුම් රැයක් ගානේකඳුලැල් එනවාමයි හඳ පානේපායා දියවී යන දේදුන්නේදියවී යනවා ඔය ආදරේඔබ ආ ලෙසටම ආයේ වෙන් වෙන එක වෙනවාමයිමායාවක්මයි ආදරේමායාවක්මයි ආදරේචංචල හැඟුමක නිදි වරනා තුන් යාමේකඳුලට ඈයි අඬ ගසන්නේ හඳ පානේයස එළිමහනේ රස තියෙද්දි ආදරේදේදුන්න කියන මායාවද ලුහු බැන්දේඔබ කී ලෙසටම ආයේ හමුවෙන එක වෙනවාමයිමායාවක්මයි ආදරේමායාවක්මයි ආදරේමිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේදැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේමිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේදැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේපැන සීමාවන් රස බලද්දී ආදරේපැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේපැන සීමාවන් රස බලද්දී ආදරේපැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේඔබ කී ලෙසටම ආයේදුක නම් ළංවෙනවාමයිමායාවක්මයි ආදරේමායාවක්මයි ආදරේක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේදුර ලඟ වාගේ සුව ලබද්දි ආදරේළං වෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවනා සේදුර ලඟ වාගේ සුව ලබද්දි ආදරේළං වෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවනා සේඔබ කී ලෙසටම ආයේපාළුව ළංවෙනවාමයිමායාවක්මයි ආදරේමායාවක්මයි ආදරේ
🥺❣️
🔥🔥❤️
❤
Nice 🧡🧡🧡
mul tike kasun aiyage premaye vilthere song eke music eka wagemai thiyenne. mulinma ahaddi hithuwe eka kiyala sinduwa !!!
❤️
💖💖💖💖💖
Best Arrangement❤
Patta lassana sinduwk.❤❤😊😊❤❤
චංචල වී හැඟුම් රැයක් ගානේ
කඳුලැල් එනවාමයි හඳ පානේ
පායා දියවී යන දේදුන්නේ
දියවී යනවා ඔය ආදරේ
ඔබ ආ ලෙසටම ආයේ වෙන් වෙන එක වෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ
චංචල හැඟුමක නිදි වරනා තුන් යාමේ
කඳුලට ඈයි අඬ ගසන්නේ හඳ පානේ
යස එළිමහනේ රස තියෙද්දි ආදරේ
දේදුන්න කියන මායාවද ලුහු බැන්දේ
ඔබ කී ලෙසටම ආයේ හමුවෙන එක වෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ
මිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ
දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ
මිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ
දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ
පැන සීමාවන් රස බලද්දී ආදරේ
පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ
පැන සීමාවන් රස බලද්දී ආදරේ
පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ
ඔබ කී ලෙසටම ආයේ
දුක නම් ළංවෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ
ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ
ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ
ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ
ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ
දුර ලඟ වාගේ සුව ලබද්දි ආදරේ
ළං වෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවනා සේ
දුර ලඟ වාගේ සුව ලබද්දි ආදරේ
ළං වෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවනා සේ
ඔබ කී ලෙසටම ආයේ
පාළුව ළංවෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ
🥺❣️
🔥🔥❤️
❤
Nice 🧡🧡🧡
mul tike kasun aiyage premaye vilthere song eke music eka wagemai thiyenne. mulinma ahaddi hithuwe eka kiyala sinduwa !!!
❤️
💖💖💖💖💖